Mal Pita Mal - මල් පිට මල් | Hirushan Minsara💥Hiru Star Season 3 | Round 02 | Episode 66🔥

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 22

  • @RoroRoro-nk8od
    @RoroRoro-nk8od 2 месяца назад

    Lassanai❤❤❤❤❤❤❤❤❤

  • @samankumara6386
    @samankumara6386 2 года назад +2

    ඔයාට හොඳට ගායනා කරන්න පුළුවන්. ඒත් ඔයා තෝරගත්තු සිංදුව වැරදි. අපරාදේ ඉස්සරහට යන්න තිබුන Chance එක. කමක් නෑ. මේක තරගයක් විතරයි. ගමේ කොල්ලෙක් Hirustar වේදීකාවට නැග්ගා කියන්නෙත් ගමට ආඩම්බරයක්. ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජයවේවා.

  • @imeshchamara7341
    @imeshchamara7341 2 года назад +6

    ගීත තෝරාගද්දි සැලකිලිමත් නොවිම නිසා ඉවත් වෙන්න වුනා 😏

  • @SLMastery
    @SLMastery 2 года назад +4

    අමල්ගෙ කසුන්ගෙ වගේ සින්දු කියන එක ලේසි නෑ ගොඩක් පුහුනු වෙලා පරිස්සමෙන් ගායනා කරන්න ඕන. අනිත් එක සින්දුවෙ අයිතිකාරය ඉස්සරහ කොහොමත් කියන්න හොදනෑ එතකොට අඩුපාඩු පේනව වැඩියි

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 5 месяцев назад

      Eka atta habai kassa una nm ehema baninne na

  • @nadeesha3630
    @nadeesha3630 2 года назад +2

    නිරෝෂා නෝන්ඩිය ට හිනා උනා ද මන්දා.මට නම් ලස්සනයි

  • @OCEANliveband
    @OCEANliveband 2 года назад

    මෙගේ එකා ♥️

  • @roshankolla6222
    @roshankolla6222 2 года назад +3

    සිංදු ව අනාගත්තා 😲

  • @kanishkachamath4588
    @kanishkachamath4588 2 года назад +5

    එතන තියෙන තත්වෙ ඌගෙ පැත්තෙන් තේරුම් ගන්න ඕන. මේ සමහර උන් කතා කරන්නෙ ඒවගේ තැනකට ගිහිල්ල තියා දැකලවත් නැතුව.. ගෙදර බුදියන් වදන් නොදී.. ගමට වැඩක් කරනවනම් මූට වඩා කරන්න පුලුවන්නම්.ගිහින් කරලා පෙන්නපල්ලා😒

  • @Never.life4
    @Never.life4 2 года назад +8

    මටනම් නියමයි

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 2 года назад +1

    Me gita gayanna Loku puhunuwak avashyai .Saha vocale tone eka visheshita kenekuta vitarai me sinduwa kiyanna puluwan.wade anagathta

  • @sathujafernando2721
    @sathujafernando2721 2 года назад +1

    Aulak ne. mta nn hodai

    • @maleeshanirmad4777
      @maleeshanirmad4777 2 года назад

      Ekane oya jug bord eke naththe

    • @sathujafernando2721
      @sathujafernando2721 2 года назад

      @@maleeshanirmad4777 jug board kyla ekak ne. English danneththan kynna epa. It is jugde board

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 2 года назад

    go home🙃

    • @Never.life4
      @Never.life4 2 года назад +1

      Ohoma dnna epa bn u comment blnna enawane ..😒

    • @OCEANliveband
      @OCEANliveband 2 года назад

      අම්මෝ අම්මෝ ලොකු සර්. මොනාද පුලුවන් ඔයාට 😂