Hi bro I already using same outdoor antenna with access point I took 950 Rs post paid package but I cancle my package and I want use prepaid sim now what sould I want to do
You may not have completed the eligibility requirements while getting the dialog outdoor unit. So you have to pay rs. 6990 and buy a new prepaid connection.
4g zlt p11 router GSM MODULE model no available?
Mata dialog fixed 4G ( wireless) phone ekak thiyenava. Ekata signal ne. Ethakota phone eke sim eka outdoor unit ekata dala, indoor router eke telephone port eken tel line eka phone eke telephone port ekata connect karoth phone ekata 4G signal avilla, Phone eken call ganna puluwan da? Please help 🙏
බැ එහෙම බැහැ මොකද එකේ තියන TELE PORT එක Support කරන්නේ නැහැ ඒ නිසා එකට phone එකක් connect කරලා පාවිච්චි කරන්න බැහැ . ekata thiyana wisaduma thamai phone model eka maru karana eka. nathnam normal tele line ekak thiyana router ekak aran ekata adsl phone ekak pawichchi karanna puluwan oya tika thama obata karala balanna thiyana wisadum.
@@lankeshtech thank you 💙🥳🎉🎉❤️
Hi bro I already using same outdoor antenna with access point I took 950 Rs post paid package but I cancle my package and I want use prepaid sim now what sould I want to do
antenna ekata router sim nathuwa normal sim dala data packege active karala use karanna puluwanda.
බැහැ
you have a classic look and style. like 1970s 😋 I mean the shirt and the hair style
Thank you
hello, plz can ans one post vidéo how to change imei for yeacomm p11 its look like zlt p11 thanks
Ayye mn oka aran one year wenawa ,dan pissu kelino ne
Malli oua kalu pata loku wayar eka neme eka mokakda
P11H rautare unlock karanna puluwanda? Puluwannam vedio ekak danna loku udauwak.
Mobile sim danna unlock karanna ba wena company ekaka Router sim ekak danna unlock karanna puluwan
Me router eka turn off krna button ekak ndda? Plug ek galewwt prashnayk wenne ndd 🤔
on off switch ekak na plug eka unplug kalata gataluwak na
මේක outdoon anntana එකක් නිසා අකුණු වලින් බලපෑම් එනවද?????
Plastic ආවරණයක් සහ කෙලින්ම පොළට සම්බන්දයක් නොමැතී නිසා අකුණු අනතුරු වල අඩුවක් පැවතියද.අකුණු වලින් යම් බලපෑමක් ඇති විය හැකි. අකුණු ගසන විට Router එක විදුලියෙන් විසන්ධි කර තැබීම ඔබේ ආරක්ෂාවට හොදයි.
How to Limit Data for my Wifi Users on Dialog, Thank you
Such data cannot be limited. If so, you need to go to an unlimited package per month with a daily data limit welcome.
වෙන ඩයලොග් රවූටරේක සිම් එකක් අන්ටනාවට දාලා යුස් කරන්න පුළුවන්ද කියන්නකෝ.....
ඔව් Dialog Outdoor unit එකට වෙන Dialog Router sim එකක් දාන්න පුලුවන්.
@@lankeshtech එතකොට antenawe thiyena SIM ekath routarekta dala use krnn puluwan neda?
@@achi5500 ඔව්
puluwan mn ehema karanne
Indor unit cim eka outdor ekata wadakarnawada setins wenas karan na onada
na ehema prashnayak na oyage dialog router eke sim eka danna puluwan
Mata tienne monthly package Rs 395 prepaid router ekk etakota mama Rs 6900 dila antena ekk gattoth digatama 395 monthly package eka use karanna puluwanda
ඔව් ඔයාට පුළුවන් ඕනෙනම් ඔය Router එකේ simඑක එකට දාන්නනැත්නම් එකේ sim එකට ඔය package එක දාගන්න
indoor unit eka wall ekata fix kare kohomada?
wall ekata ana dekakak dala samanyen photo ekak ellanawa wage ellanawa
I used prepaid but For prepaid sim signal not showing should I want do any settings on wifi router
It’s blocked from dialog
Outdoor unit ekak ganna 2990 ta wadi package ekak aran passe package eka maru karanna puluwanda
Masayakin vitara
බැ එහෙම ගත්තොත් අවුරුද්දක් ඒ පැකේජයක් පාවිච්චි කරන්න ඔනේ.නැත්නම් ඔයාට එකම ගත්තැහකි ඔයාට කැමති පැකේජයක් එක්ක හැබැයි ගන්න යන ගාන වැඩි
@@lankeshtech api new dialog broadband connection 2990 ta wade package ekak gatoth outdoor eka free hamabawenwane
Ae package eka masayakin vitara Venas karanna berida
@@vihangagulawita7315 ba oya e package eka awruddak thiyaganna one.
1400 packge ekata outdrow ganna barida
oyagawa connection thiyanawada nathnam aluthen gannada aluthen gannawanam oya oaya ganna yana package ekata gannawanam Rs.6990k wenawa.parana ewata ganna hati video eke kiyala thiyanawa
Sim aeka wena aekaka aekak danna berida
gataluwa pahadili madi
මගෙ රවුටර් එකට අවුරුදු 4ක් වෙනවා. මාසේට 495 පැකෙජ් 2ක් ගහනවා. ඩයලොග් එකෙන් කියනවා එත් දෙන්න බැරිලූ outdroo එකක්. ඒ වුනාට අපෙ ගෙවල් ලග ගෙවල් දෙකක්ටම ගහලා දුන්නා free outdroo. මාස 4 විතර ඇති අරගෙන එයාලා. මාසෙට 495 එක පැකෙජ් එකයි දාන්නෙත්. මට ඔනේනම් සල්ලී දීලා ගන්නලු. හෙන කැත වැඩ ඩයලොග් එකෙන් කරන්නේ.
oyata puluwan ehenam lagama thiyana arcade gihilla katha karala balanna.
@@lankeshtech කතා කරා වැඩක් නෑ පොස්ට් පෙයිඩ් 2900 පැකේජ් එකට විතරයි ලූ දෙන්නේ
@@newshub8427 ehemanam wenna ba mn ma 3n denekta arandunna pre paid
@@newshub8427 nathnam oyata thawa kramayak thiyanawa oyage dn thiyana router eka dila Rs.2900k adu karaganna ethakota Rs.4000kata ganna puluwa habai e kramaya patan ganne Dec 1 wenida idan ethakan inna wenawa
Ow bn Mt ohomma wadk well thiynn me.anith hamotm klin MN gatte unt Dil Mt denna balu.dialog😡🤬
Can i use any kind of router with this device?
No, because it is a Dialog 4G router. A separate router is not needed
@@lankeshtech Because i have a router in my house. Dlink router remain in my house
ඇන්ටනාව නැතුව අව්ට්ඩොයුනිට් එක විතරක් ගන්න පුලුවන්ද
How to buy this because dialog say I'm a prepaid user so we can't provide.
You may not have completed the eligibility requirements while getting the dialog outdoor unit. So you have to pay rs. 6990 and buy a new prepaid connection.
mage aut dorr unit ekee sim eke petha maaru weda ne mokada heetuwa
පැහැදිලි මදි
Good Luck Bro ❤️
Nice work putta👍
Card connection routare credit eka 100k ithuru wela thiyenwa mage package ekata adu gana reload krla active krgnna puluwand 100th ekathu krn
ඔයා එහෙනන් අඩු ගාන Reload කරලා ඕන package එක My Dialog app එකෙන් ඇක්ටිවෙට් කරගන්න ඔනේ
Api outdoor ekak gaddi router ekak ekatama enawada neattan tiyana router ekama api use karannoneda
Na mekath eliyen hai karana router ekak wage ekak thamai.aluthen gannawanam wena router one na
Etakota mn dan outdoor unit ekak gattoth tiyana router eka ona wenneadda
@@harshalakshan-rt2mb na awashya wenne na kamathi nam oya router eka outdoor unit ehekata convert karanna puluwan
Mage card akkak thiyenne aked giya ayala 2900pakej aka araganna kiyanawa mokada karanna
prashnaya
pahadili madi
Good luck putha
ඕක ගන්නෙ කෝමද ආකේඩ් එකෙන් දෙයිද ටන් ඉල්ලුවොත්
mata pahadili madi
Antanewe ge athule hai karana aka galaunoth signal nathi wena parashnayak weida mata uththarayak awannako
ගේ ඇතුලේ තියන unit එක ගැලෙව්වොත් වැඩ කරන්නේ නැ ගලවලා ආයේ හයිකරා කියල ප්‍රශ්නයක් නැ
Taver eka thiyana paththa hoyaganne komada
එක ඔයා ඉන්න location Dialog එකට කිව්වට පස්සේ ඔයාට ආසන්නම Tower එක ඒගොල්ලෝ කියනවා
Price
new connection price 14,990
Mata ekak ganna one kohomada ganne
Is the voice port working?
No
2022.08.03
Dan ganna thiyanawada
Kiyak weida
Outdoor unit එකත් එක්ක අලුත් connection එකක් Rs.7990 යි.
Me router eke wps kohomada wada karanne. Kalin eke nam router eke wps button ekak thibuna. Wps eka haraha thawath aria ekakata wifi ganne khmda
මෙකෙත් Indoor unit එකේ WPS button එක තියනවා
මෙකට dialog sim witharada පුලුවන් ? Dialog mobile sim.barida...anika ආයෙ අපිට තනියම මෙක වෙන තැනක ගලවල සෙට් කරන්න බැරි තරම් process eka.සන්කීර්නද
මේකට Mobile සිම් දාන්න බැ. මේක Dish එකක් හයිකරනවට වඩා ලේසි ලොකු අමාරුවක් නැ.
Thank you very much...
malli mekata land phone ekak gahala col ganna puluwanda poddak kiyanawada
ඔයාට හයි කරලා තියෙන්නේ p11h outdoor unit එකක් නම් පුලුවන් නැත්නම් බෑ මම Dialog එකට කතා කරාම කිව්වේ දැන් අලුතෙන් ගන්න PREPAID Outdoor Unit වලට voice දෙන්නැ කියලා.
sak 10mbps download/1mbps upload -normal router?
its not normal kollo
its poor signal :() !
අවුට් ඩෝ යුනිට් එකට රවුටරයක් හම්බවෙනවනෙ එතකොට අපි මිල දී ගත්තු රවුටරයට මොකද කරන්නේ
ඔයා එකටමනම් ගත්තේ ඔයාගේ පරණ Router එක අරන් යනවා නැත්නම් ඔයා රු .6990ක් දිලනම් ගන්නෙ ඔයාට පුලුවන් ඔයාගේ Router එක දිලා 2900ක් අඩු කරගන්න
Dan kiyak wenawada outdoor unit eka dialog eke?
LKR.9900
මගෙ රව්ටර් එක බිල් එකක් out door එකක් ගන්නවා නම් ගෙවලා ගන්න ඔනිද
Connection Disconnect වෙලා නම් බිල් එක ගෙවන්න ඔනේ
ඕක අපට හයි කරගන්න බෑ ද
මිලත් කියක් විතර වෙයිද දේකටම දන්නා කෙනෙක් කියන්නකෝ
දැන් prepaid අලුත් connection outdoor unit එකක්ත් එක්ක ගන්න පුලුවන් කම පොඩ්ඩක් නවත්තලා.එ prepaid connection එකක් තියනවනම් එක මාරු කරගන්න පුලුවන් outdoor unit එහෙකට.postpaid නම් ප්‍රශ්නයක් නැ.හයිකරන්න මුදලක් ගන්නේ නැ.Dialog හයිකරලා ගියාට පස්සේ ඔනේ නම් ගලොලා වෙන තැනක හයි කරන්න පුලුවන්.
Meke maximum sped ekka kiyk wtr enwda
Maximum speed එක සාමාන්‍යයෙන් තියෙන්නේ Download speed 30mbps විතර Upload 10mbps විතර එත් එයලා කියනවා coverage එක හොදයිනම් ඊට වැඩි වෙනවා කියලා.
@@lankeshtech ekiynne dialog wln dena b310trm speed ekak nane
@@gayananuradha1170 pahadili madi mata
@@lankeshtech Huawei b310 925 eke ena sped eka tharm enne nane p11 eken
@@gayananuradha1170 Router එකේ ප්‍රශ්නයක් නෙමේ එක අපි ළග තියන Tower එකේ තියන Load එක අනුව තමා වෙනස් වෙන්නේ
Outdoor gehuwath mage speed madi wagene 😥
Speed Test ekak karala balann balala comment ekak danna
@@lankeshtech 10mbps wage normally thiyenne downloading speed eka. (8-9 PM ) wage etath adu wenawa 😥
@@chamikapathiraja3917 ehenam oya balanna outdoor unit eke signal bars kiyak pennawada kiyala. baars 4rama nathnam oyata thana wenas karanna wenawa ekata Rs.2500k yanawa Dialog eken kaloth.
@@lankeshtech hari mn check karannm eka.thank u
@@chamikapathiraja3917 OK
බොහොම ස්තූතියි. ඔයාගෙ Outdoor Unit එකේ Speed කොහොමද?
Download 30mbps upload 10mbps
@@lankeshtech අලුත් වීඩියෝ දාන්න පුළුවන්ද? ඔයාගේ වීඩියෝස් හරිම ආසයි අහන්න.😊😊😊
@@tamelearnbook ස්තුති.ඉක්මනින් දාන්නම්
Brodband signal වලටද වැඩ කරන්නේ ?? mobile සිග්නල් වලටත් වැඩ..ග
Broadband Signal walin thama wada karanne
ඇන්ටනාවට හම්බවෙනවනෙ රවුටරයයි අපි ලග තිබ්බ රවුටරයයි දෙකම තියාගන්න බැරිද?
එහෙම තියාගන්න නම් ඔයා රු 6990ක් දිලා Outdoor Unit eka ගන්න ඔනේ එතකොට ඔයාට දෙකම තියාගන්න පුලුවන්
මේ අහන්නකො මට තියන්නෙ ප්‍රී පේඩ් එකක් ඩයලොග්
මන් ගත්තොත් හරි යනවද
oyata puluwan Dialog ehekata gihilla. outdoor unit ekka prepaid connection illanna ethakota oyata Rs.6990 yanawa
oya gawa dn prepaid Router ekak thiyanawada
Routar ekaka kiyada gana
superb!
Dialog 4g ekata signal nathm oka free denawada
කලින් නම් දුන්නා දැන් නම් ඒක නවත්තලයි කියලා තමයි දැනගන්න ලැබුනේ.නමුත් ගොඩක් පරණ Customer කෙනෙක් නම් ලබා ගන්න පුළුවන්.
හොඳයි හොඳයි ඉතා හොඳයි
මරු
ඕකට එන්නෙ වෙනම් පැකේජ් ද නැත්තන්
ප්‍රී පේඩ් එකේ ඒවම ද තියන්නෙ
prepaid eke ewama thama
Dialog home broadband upload 8mbps walata wada nam yanne naha
oya outdoor unit ekakda pawichchi karanne nathnam indoor router ekakda pawichchi karanne
@@lankeshtech dekama use kala malli. dan fiber
@@manjulabw a ehemada ehenam oyalage pathe tower ekei prashne athe
මගේ outdoor unit එක 50ත් 55ත් අතරයනව.
ඕකෙ ටෙලිපෝන් ලයින් එක මගෙ වැඩ නෑනෙ.ඇයි ඒ?
Voice Active කලාද?
@@lankeshtech ඒක කොහොමද කරන්නෙ
Salli walata ganwanm kiyada
Rs.6990
@@lankeshtech router ekath rkada denne nathnam outdoor unit eka withrada 6990
@@nilangarukshan8464 අර video එකේ තියන Indoorunit එක තමා Router එක විදිහට වැඩ කරන්නේ එකත් එක්ක video එකේ තියන මුලු unit එකම තමා Rs.6990ක් වෙන්නේ.සමහර විට මිල ගණන් වෙනස් වෙන්න පුලුවන් ඒක 1777 කියන Dialog Hotline Number එකට කතා කරලා දැනගන්න පුලුවන්
Meka login karanne kohamada?
🤔
Bro Meke price kohomada kohenda ganna puluwan kiyala vistara kiyanna
1777 Dialog hotline ekata katha karala dn thiyana price ekai stock thiyana.Dialog arcade wala wistha dana ganna puluwan
@@lankeshtech thank you bro
රවුටරය ඔෆ් කරලා කැට් පයු කේබල් එක ගැලෙවුවට කමක් නැද්ද
එහෙම ගැලෙව්වට කමක් නැහැ .හැමදිස්සෙම කරන්න යන්න එපා pin කැඩෙන්න පුළුවන්
Wi fi signl ek කොච්චර දුරට එනවද
සාමාන්‍ය Router එකක ප්‍රමාණයම තමා 20 M 40M අතර
Malli super
ඕක අපිට ම හයිකරගන්න පුළුවන් නේද
ඔව් අපිට උනත් හයිකරගන්න පුලුවන්
මගෙ තියෙන්නෙ ඩයලොග් outdoor ඇන්ටනා වක්.ඒකට mbps 25ත් 40ත් අතර වේගයක් තියෙනව.outdoor unit එකක් සවිකලොත් තවත් ස්පීඩ් වැඩිවෙයිද?
ඔව් එකෙන් වේගය ස්ථිර තත්වයක පවත්වාගෙන යන්න පුලුවන්. ඒ කියන්නේ tower එකේ speed එක 40mbps නම් ඒ speed එකම පවත්වාගෙන යන්න පුලුවන්.
@@lankeshtech Thanks
සුපිරි
මේකට කොච්චර කරන්ට් එකක් ඕනෙද 12v ද 15v
15v 0.8A ඔනේ
Dialog home broadband (phone +router) ekata ganna puluwan da?
අහපු දේ පැහැදිලි මදි
Router eke adsl line ekak thiayana ekak nam ekata voice line ekak ganna puluwan
@@lankeshtech dialog home broadband (voice +wifi) phone 1ta.. antena 1 ganna puluwan da? Signal awul samahara welawata..
@@apsamila ඔයා ගාව දැනට phone ekayi Wifi එකට තියන phone එකක් තියනවනම් එක outdoor unit එහෙකට මාරු කරගන්නම් Dialog Hotline කතා කරලා බලන්න වෙනවා මොකද දැන් Dialog එකෙන් outdoor unit ekata voice active කරන් නැ.එත් පරණ line එකක් සමහර විට මාරු කරන්න පුලුවන්.
රු.990.00 වේ study pack 1ට out door ගහලා දෙනවද?
ඔව් ඔයාට prepaid එකක් අරන් ඒ පැකේජය විතරක් Active කරන්න පුලුවන්.
ස්තුතියි...
Mama katha kara dialog akata prama router akata mru karanna nam 1500 k gewanna oni kiwwa
ඒ මේ තත්ත්වයත් එක්ක ඇති වු දෙයක් වෙන්නැති.මං ඒ පිළිබඳ සොයා බලන්නම්
Ape gedarAth oya rawtarayak thiyanawa mara speed
රවුටරය බිත්තියට සම්බන්ධ කරලා තියෙද්දි රවුටරය බිත්තියෙන් ගැලවුනොත් ආයි රවුටරය සවි කරන්න පුළුවන් ද?
ඔව් පුළුවන් එක බිත්තියට සම්බන්ද කරලා තියෙන්නේ ඇණ දෙකකින්
ඔය ඇන්ටනාවට හම්බවෙන රවුටරයෙන් කම්පියුටරයට ඩේටා ගන්න පුළුවන් ද?
ow puluwan oyata Lan cable eken sambanda karaganna puluwan
Speed eka hoya ganna app ekak nadda
Speed Test කියලා Play Store එකේ search කරන්න එතකොට මුලින්ම එන ඕන එකක් තෝරගන්න.එහෙම නැත්නම් google එකේ speed test කියලා search කරන්න.
ස්තූතියි මල්ලි 😊
Tnx
අයියෙ රවුටර් වැඩ කරන්න සිග්නල් අවශ්‍ය ද
20m වඩා දිග වයර් එකක් නැද්ද දන්නෑ
na
👍
Malli phn namber eka denawada plz hadissiyk
ගන්නේ කොහොමද
Dialog arcade එකකින් ගන්නත් පුලුවන් ඔයාට දැනට connection එකක් තියනවනම් complain එකක් දලා ගන්නත් පුලුවන්
@@lankeshtech කොහොමද කම්ප්ලේන් එකක් දාන්නේ ?
@@pasindubhawantha7081 1777 ට call කරලා තමා දාන්න ඕනේ
👌👌❤❤😎😎
👍👍👍👍👍
මට මෙික ගේදරට හයිකරගන්නෙ කොහෙමද
Dialog ekata call karala siyaluma wisthara ha mila mudal danaganna puluwan
මම කුවෙිටිවල ඉන්නේ මගේ ගේවල් මහියංගනේ මට පුලුවන්නමි ඩයොලෝක එකේ වර්ෂප් නමිබරයක් හෝයලාදේන්න ගොඩක් පින්
@@Sugathchamara-z2p +94777678678 මේක Dialog ආයතනයේ Whatsapp Number එක මෙයත් සමග chat කිරීමෙන් සියලු විස්තර ලබා ගන්න පුළුවන්
Dialog 4gb eka
5km ඇතුළත ඉන්නවනම් මොකටද තවත් යුනිට්.. මෙලෝ රහක්නැ Dialog....
මේ outdoor unit එක හොදට වැඩ කරන්න නම් tower එකත් එක්ක 5 km දුරක් ඇතුලත තියෙන්න ඕනේ . Dialog tower eke load එක වැඩිනම් outdoor unit එකකින් අපිට හොද speed එකක් එනවා මොකද අපිට අනිත් අයට වඩාඑක්ක හොද සම්බන්දයක් tower එකත් එක්ක තියන නිසා.
මගෙ එකේ download speed එක 70ක් විතර යනවා අප්ලෝඩ්නම් 6 ක් විතර යන්නෙ
එහෙනම් Reset එකක් කරන්න නැත්නම් Hotline එකට කියන්න
ඕකට වෙන සිම් එකක් දාලා පාවිච්චි කරන්න බෑ අයියා 🥺
රවුටර් පිච්චෙන්නෙ නැද්ද ?
නැ එහෙම මුකුත් නම් වෙන්නැ .
මගෙ රවුටරෙට කාඩ් දැම්මෙ නැ මාස ගානකින් 495
දැන් මොකද වෙන්නේ එ අය කනෙක්ශන් එක ඩිස්කනෙට් කරයිද
pre paid hinda Disconnect karanna aye card ekak danna
ඕක කීයක් උනාද අයියේ 😔
E Dawas wala 6990k una dn nam 9900k wenawa
Voice wada karan ne
එක ඉස්සෙල්ලා Hotline call කරලා Active කරන්න ඕනේ.My Dialog app එකෙන් කරලා හරි යන්නේ නැ.දැන් කොහොමත් Outdoor Unit එකට Voice දෙන්නේ නැ.call කරලා බලන්න සමහර විට පුලුවන් වෙයි.
වට්සැප් නම්බරය දානවද
ටිවි එක වැඩ කරද්දි නො සිග්නල් කියලා පෙන්නන්නෙ
මට ප්රශ්නය පැහැදිලි මදි.
වට්සප් මොබ්ටල් එකට ඩයොලො ක් රව්ටර් හරිද
@@yasomanike4189 පැහැදිලි මදි
කවුද ඒ ගොල්ලෝ 🤣🤣🤣
පිලිතුරක් බලාපොරොත්තු වෙමි
පිළිතුරක් ලබා දුන්නා
@@lankeshtech 🙏👍
200weni like eka magen