Dialog 4G Router Sinhala - Dialog Home Broadband - Sri Lanka Internet Router in 2021

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 679

  • @arduinotech5414
    @arduinotech5414 3 года назад +64

    ඇතතටම හොද vedio එකක්,මම ගොඩක් දේවල් දැන ගත්තා ,Thank you තවත් මේ වගේ vedio කරන්න

  • @ANUHAS-zt9yi
    @ANUHAS-zt9yi 3 года назад +19

    සිග්නල් බාර් 4/5 නිතරම වැඩ.... ඒත් ඉනර්නෙට් ස්ලෝව් ඇයි ඒ විසදුමක් ඕනෙ 🙄

  • @kaushikaherath6197
    @kaushikaherath6197 3 года назад +6

    මමත් මේ video එකෙන් ගොඩක් දෙවල් දැන ගත්තා හොද video එකක්

  • @niroshanmaduranga1785
    @niroshanmaduranga1785 3 года назад +13

    නියමයි .ගොඩක් දේවල් දැනගත්ත .✊thanx bokkh ♥

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 года назад +15

    Mobitel lage me router model eka charge karanna puluwan battery eka ekka enne. Dialog eke batteriya nethuwa enne.

  • @යස්මිතගයාන්
    @යස්මිතගයාන් 3 года назад +2

    අැත්තටම මම අද රවුටරයක් ගන්න ගියේ..මෙලෝ දෙයක් නොදැන...
    පස්සෙ යාලුවෙක් මට මේ වීඩියෝලින්ක් එක දුන්නා..මට ගොඩක් වැද ගත් උනා..අයියේ ගොඩක් ඉස්තූතියි...❤

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      E wachana tikama athi. Thank you malli

    • @යස්මිතගයාන්
      @යස්මිතගයාන් 3 года назад

      @@kandamaceylon798 ගත්තා මම රවුටරයක්...☺..ගොඩක් ඉස්තූතියි අයියට..❤

  • @ThilinaTech-y5e
    @ThilinaTech-y5e 3 года назад +9

    මම ගාවත් ඕකක් තමයි තිනේනෙ තාම මාසයක් වත් නැ.signal තිබ්බට hostpot conect වෙන්නැ.

  • @P.amarasinghe
    @P.amarasinghe Год назад +1

    Thank you. Godak dewal dena gaththa ❤

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 3 года назад +10

    මමත් ඔය router එක ගත්තා හොඳයි. signal තිබෙනවා. අපේ ගෙදර තිබෙන්නේ ඉතාම උස කන්දක ඒ නිසා ගැටළුවක් ආවේ නැහැ.මම හිතන්නේ ඔය model එක s10 එක මටත් ආව් S10 Model එක. අපි 495 Prepaid package එක දාගත්තා

    • @anjuharshika7
      @anjuharshika7 3 года назад +1

      මගේත් ඒ පැකේජ් එකම තමයි බලාගෙන ඉද්දි ඩේටා කැපෙනවනේ. එහෙම නැද්ද ඔයාගෙ?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Signal hodata thiyanwada

    • @anjuharshika7
      @anjuharshika7 3 года назад +1

      Oww

    • @harshaniabeywardana1684
      @harshaniabeywardana1684 3 года назад

      Kohomada meke bila

    • @silu_nax
      @silu_nax 3 года назад

      Oka current giyath wada da

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 года назад +13

    ඔය Router එක මං ගත්තා.. ගොඩක් හොඳයි.. 3 Signal bars තීන්නේ 40mbps දක්වා යනවා..

  • @chamidurathnayaka8867
    @chamidurathnayaka8867 3 года назад +7

    මගෙ තියෙන්නෙ prepaid connection එකක්.ඒකෙ signal කණු 2-3 ත් අතර තියෙනව.ඒකට දාල තියෙන්නෙ dialog 495 package එක.ඒත් signal තිබ්බට zoom meeting එකේ ඉද්දි unstable your connection කියල වැටෙනව. ඒ ඇයි?🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😣😣😣😣😣

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Signal enawa,yanawa eka wenawada?

    • @chamidurathnayaka8867
      @chamidurathnayaka8867 3 года назад +1

      @@kandamaceylon798 3 ක් තිබිලා 2 ක් වෙනව. 2 ක් කණු තියෙනව කොහොමත්

  • @offroadlover2976
    @offroadlover2976 3 года назад +6

    මේක තමයි ගත්තෙ...හොදට සිග්නල් තියෙන තැනකත් කටු 2යි පෙන්නුවෙ..අපේ ගෙදරට නැති නිස ඇන්ටනාව හයි කරා

    • @janakasangeeth7767
      @janakasangeeth7767 3 года назад +2

      antenna eka signal nettam eyala free hai karala denawada netam ekatat gewanna onada

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Oyage package eka 1700/- post paid nam , gewanna ona na, nathnam gewanna wenawa.

    • @offroadlover2976
      @offroadlover2976 3 года назад +1

      Ape rowtre arn ela ekak hi karanoo

    • @offroadlover2976
      @offroadlover2976 3 года назад +1

      @@kandamaceylon798 1500 pack ek monthly

    • @nimeshdilhara833
      @nimeshdilhara833 3 года назад +1

      ඇන්ටනාව කොහෙන්ද ගත්තෙ බන්

  • @JANIIix-l9l
    @JANIIix-l9l 3 года назад +6

    අයියේ ඕකෙ මිල කීයද?

  • @shortfilms1510
    @shortfilms1510 3 года назад +31

    යූටියුබ් කාරයෝ කියන ඒව බලාන හිටියොත් මුකුත් ගන්න වෙන්න නෑ.

  • @CHATHULIVE2024
    @CHATHULIVE2024 3 месяца назад +1

    Mama iye giya ganna.ita passe signal na kiwwa mama inna eriya eke ita passe dongale ekak gaththa😭😭

  • @ruwavlogslk3775
    @ruwavlogslk3775 3 года назад +12

    උඹ Dialog එකට කඩේ ගියාට කීයක් දුන්නද ඔය රවුටරේට සිග්නල් අදින්නේ නෑ...මම අරන් අහපහු දුන්නා ඇන්ටනා දෙන්නේ පෝස්පේඩ් වලට විතරයි කාඩ් කනෙක්ෂන් වලට දෙන්නේ නෑලු 😳

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +2

      Mehemai ithin coverage aduwen than walata signal adui, ow antana eka ganna post paid 1600/- wenna ona, nathnam antana eke gana gewala ganna ona.

    • @deepanikarunanayaka3316
      @deepanikarunanayaka3316 3 года назад +2

      Mee machan outdoor eke no eka thiyanawanam ewapanko

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      @@deepanikarunanayaka3316 117682038

    • @msmgayashan7056
      @msmgayashan7056 3 года назад +1

      @@kandamaceylon798 mcn antanawa salli gewala ganna giyoth kiyak wenawada.prepaid ekakata daganna .

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      12000k withara wei

  • @pradiya123
    @pradiya123 3 года назад +7

    ඇත්තටම ඔය එලියේ හයි කරන්නෙ ඇන්ටනාවක් නෙවෙයි. ඒක තමා 4g රවුටරය sim එකපදාන්නෙත් මේකට . ගේ ඇතුලේ තියෙන්නේ WiFi රවුටරය.

  • @jnfire9308
    @jnfire9308 3 года назад +2

    Usb port eken power up krnda plwnda oka ?

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 года назад +4

    Outdoor coverage කියන්නෙ මොකක්ද?
    එහෙම තියෙන තැනකට රවුටරයක් ගත්තොත් සිග්නල් තියෙයිද?
    සාමාන්‍යයෙන් පෝන් එකටනම් 4G තියෙනව ඒත් stable නෑ

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      4n walatai router ekatai ena signal, warga 2k. E nisa 4n ekata signal thiyana mattaminma router ekata thiyei kiyala kiyanna ba, eka wenas wenna puluwan.

    • @dimuthuwickramasinghe6394
      @dimuthuwickramasinghe6394 3 года назад +2

      පෝන් එකට 4G තිබුනට රවුටර් ගන්න යන්න එපා, රවුටර් වලට එන සිග්නල් එක වෙනම එකක් පෝන් එකට උපරිම 4G තියෙන රවුටරේට 0% සිග්නල් තැන් තියෙනවා, outdoor සිග්නල් නම් තියෙන්නෙ මේ ගැජට් එක ගහගන්න වෙනවා නැත්නම් ජීවිතේ එපා වෙනවා

    • @supunsanjeewa9476
      @supunsanjeewa9476 3 года назад +1

      Thank you

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Welcom🙂🙂🙂

    • @akesh1221
      @akesh1221 3 года назад

      outdoor area ekaka unath signal hodata thiyenna puluwan.
      hama location ekema signal quality gana map walata ganna bahane bn

  • @rusiruprabashwara2229
    @rusiruprabashwara2229 3 года назад +3

    මමත් අද ගත්ත අනුරාධපුර arcade eken.. එයාල network map එක බලලම කිඋව ගෙදරට සිග්නල් නෑ ඇන්ටනාවක් ගහගන්න කිය්ල. 1400 පැකේජ් එක ගත්තෙ ඒ නිසා මම.. ගෙදරටනම් සිග්නල් කනු එකක්වත් නැ.. දවස් දෙකකින් ඇන්ටනාව ගහන්න එනව කිඋව. ඇන්ටනාව ගැහුවම එයි නේද බ්‍රෝ❤

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Ow ei, awe nathnam oyata aye antana eka denna puluwan.,

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      @Sajeewa Sanjaya oyata antanawak request karanna onanam dialog router hotline ekata katha karanna. 117682038

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      @Sajeewa Sanjaya ID card eka & money, echcharai bro

    • @rusiruprabashwara2229
      @rusiruprabashwara2229 3 года назад

      @Sajeewa Sanjaya තියනව කොල්ලො. Idcard ekayi ru 3100 kuti aran yanna

  • @nimaaonline
    @nimaaonline 2 года назад +2

    මම ඉන්න ප්‍රදේශයට සිග්නල් කනු 2 විතරයි තියෙන්නෙ.ඒකනිසා ඩයලොග් රවුටර් එක පාවිච්චි කරලා online class වලට අපහසුතාවයක් නැතුව join වෙන්න පුලුවන් වෙයිද 🙄.please reply 🙏

  • @Shendog5
    @Shendog5 3 года назад +2

    Ape signal bar 5 tiyeyi..... e unata ff ehema gana ba.... download faild kiyala watenawa..... ekata karanna deyak nadda?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Reset karala balanna router eka

    • @Shendog5
      @Shendog5 3 года назад +1

      @@kandamaceylon798 thank you aiye

  • @avengersfans882
    @avengersfans882 Год назад +1

    Price

  • @slmusic2427
    @slmusic2427 3 года назад

    oya rautare gena oya nokiyana deyak kiyannam....oke signal bar dekak ganna loka gemak denna ona.anika mama oka ganna giyama acade eken quwe oya kiyanwata wada wenasma kathawak....mata quwe rauter eka aran gihin signal nethi unoth eyala rautare baraganne kiyala.....aluthen ena ZTP P28 model ekanam tikak hodai

  • @deepanikarunanayaka3316
    @deepanikarunanayaka3316 3 года назад +2

    Kauru hari mt kiynawada dannawanam dialog outdoor antenna ek set kraganna widiyak nadda?? Hotline kathakarama eyla busy kynawa.

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      E antana ekama ganna wenne dialog ekenma thamai, e antanawa wenama ganna na. Wena wena ewa thamai thiyenne .

    • @deepanikarunanayaka3316
      @deepanikarunanayaka3316 3 года назад

      @@kandamaceylon798 ok thankx

  • @kaumithranathunga3497
    @kaumithranathunga3497 3 года назад +4

    ඔකේ 5mbps speed එකට එහා upload වෙන්නේ නැ අත්දැකීමෙන් කියන්නේ

  • @vishdhanthanarayana3616
    @vishdhanthanarayana3616 3 года назад +3

    මල්ලි dialog broadband huawei router ekata wada me router eka hodaida kokada hodama.man laga e router ekak thibbe ekata dan signal ennaha e nisa arcade eken oya widiya ekak dunna eka hodada kiyala danaganna one man laga thibba ekata wada

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Ow oya laga thibuna ekata wada dan oyata hambela thiyana eka hodai. Oyalaga thibune parana model eka, eka maru karala thamai oyata aluth model eka dila thiyenne. Aluth eka hodai. Habai oyata eth signal prashnayak thiyanawanam antanawak request karanna.

  • @kandamaceylon798
    @kandamaceylon798  3 года назад +7

    Dialog 4G Router eka gana thawa danaganna thiyana dewal comment karanna

    • @pasinduravishka7509
      @pasinduravishka7509 3 года назад +2

      My dialog app ekt router eken log weddi identi number ekai thawa brodband number kiyl ekak illanewa eka kohomada oyagann

    • @pasinduravishka7509
      @pasinduravishka7509 3 года назад +2

      Mt eka hoya gnn bh ne router eke hari box eke hari eka thiyeid

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Identi number - router eka gaththa kenage id number eka.
      Broadband number - oyage router eke number eka. Pitipasse athi number 10ka ekak. (Land phone number ekak wage) balanna.

    • @pasinduravishka7509
      @pasinduravishka7509 3 года назад +2

      091 patan ganna number ekakda

    • @pasinduravishka7509
      @pasinduravishka7509 3 года назад +2

      Oyage router eke eka thiyene thana rupeyak mt ewann puluwanda

  • @dahamiapekshika6577
    @dahamiapekshika6577 2 года назад +1

    Dialog රවුටර් එක පාවිච්චි කරත් අපට කැමති නම් ඩේටා කාඩ් පැකේජ් එහෙම දාන්න පුලුවන් නේද සල්ලි කැපෙන්නේ නෑ නේ නේද

  • @sureshmadusanka-p3b
    @sureshmadusanka-p3b 11 месяцев назад

    Gedara gawa idala km3k durain covered eka tiye gedarata ne signal km3k durin covered ekak tiye

  • @Birdparadise913
    @Birdparadise913 2 года назад

    Aiye meka active venn kochchara vela yanawada

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 года назад +2

    Mama dialog acade giyama denna baha. Kiuwa mama signal area ake newei inne Kiyala. mama wena dealer kenekgen gaththa supiriyata wada. Model no: zte P25

  • @IT-en8ge
    @IT-en8ge 2 года назад

    Ethernet cable eka pc ekata connect karama mukuth penanne nahane bro ai ehema wenne ?

  • @pradeepchandana2590
    @pradeepchandana2590 3 года назад +2

    රවුටරයේ පවර් ඇඩැක්ටර් එක පිච්චුනොත් ඒ විධිය පවර් ඇඩැක්ටර් කඩේ ගන්න තියෙනවද ?

  • @layankaushalya3156
    @layankaushalya3156 2 года назад

    Aiye mage router eke power light ekai 2 weniyata thiyena light ekai weda kran nh ne...power dunnahama signal bar weda kranne tika welawakata passene..ai e

  • @mihiranimash8515
    @mihiranimash8515 3 года назад +2

    Mata thiyenne outdoor coverage akak a kiyanne antana akak onane a gollo aa antana akatath මුදලක් ayakaranavada

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Package eka mokadda oyage

    • @mihiranimash8515
      @mihiranimash8515 3 года назад +1

      Prepaid kiyanne මොකක්ද pospaid kiyanne මොකක්ද

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Prepaid kiyanne card dana packages. Postpaid kiyanne Bill gewana packages.

    • @mihiranimash8515
      @mihiranimash8515 3 года назад +1

      Outdoor couakak thiyenne mata a kiyanne router aka aragena vadak නැද්ද

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Oyata gannawanam antana ekak ona wei, natnam signal madi wei

  • @ranupencilart
    @ranupencilart 3 года назад +4

    USB port එකෙන් මොකක්ද වෙන්නේ

  • @dilitha8246
    @dilitha8246 3 года назад +3

    කොහොමද ඕකට කාඩ් එකක් හරි පැකේජ් එකක් දාන්නෙ...

  • @heshankollo3238
    @heshankollo3238 3 года назад +14

    අම්මගේ රෙද්ද

  • @yalin6745
    @yalin6745 3 года назад +2

    අයියෙ මට කියනවද ඩයලොග් වයිෆයි මොබිටෙල් සිම් එහෙකට ගන්න පුලුවන්ද ?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Sim ehekata kiyanne malli wifi device ehekata connect karannai ona

  • @CHAMI_Bro38
    @CHAMI_Bro38 Год назад

    Man parana router එකක් ගත්තා.....එකට මගෙ නමට Sim එකක් ගන්න පුළුවන් වෙයිද

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 3 года назад +2

    මට පොඩක් මේකට රිප්ලයි එකක් දාන්න...සිග්නල් හොදටම තියෙන්න ඕන ද මේකේන් වැඩ කරන්න.plz.reply me.

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Signal full thibunoth godak hodai, bagayak wage thiyanwanam samanya mattame thamai, loku speed ekakata full signal ona

  • @sinhalaacademy6938
    @sinhalaacademy6938 3 года назад +4

    අඩෝ මේ මම dialog router එක reache කරන්න ගිහිල්ලා වැරදි අංකයක් වැදුනා ඊට පස්සේ බන් කාඩ් දැම්මට reache වෙන්නෙ නෑ බන් අඩෝ මට ඒක හදා ගන්න උදව් කරපන්කෝplease

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Eka apitanam hadaganna bari wei. Hot line cal karala kiyanna , ehenn settle karai.

    • @sinhalaacademy6938
      @sinhalaacademy6938 3 года назад +1

      @@kandamaceylon798අඩේ thank you බන්

  • @shakirsarriif1275
    @shakirsarriif1275 3 года назад +10

    Dialog නෙවෙයි කොහෙන් ගත්තත්. ඕකට සිග්නල් නෑ.

  • @chamodha_Gunathilake
    @chamodha_Gunathilake 3 года назад +1

    Aiya dn oka online order krla gaththata passe gedrata signal nathi unat passe un eka maru krnwd,nathnm e kattiya antanawak dnwd?

    • @chamodha_Gunathilake
      @chamodha_Gunathilake 3 года назад +1

      Antanawk nomiled denne

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Oya order karanna kalin oyata site eken balanna puluwan coverage thiyeda kiyala, outdoor unit eka free denne postpaid 1400/- wadi package ekak gaththot.

    • @chamodha_Gunathilake
      @chamodha_Gunathilake 3 года назад

      @@kandamaceylon798 network coverage ekath blla thma gaththe,routere gedeata awa.eth ekt signal kanu 2kuth thibba,eth eyalt signal ahu wena pramanaya adui kiyla apahu aran giya,dn routereth na gewapu sallith na

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Gewapu salli denawa kiwwe kohomada?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Router hot line cl karanna.

  • @Desawan222
    @Desawan222 3 года назад +1

    Hodaida router eka speed eka hodada reply me

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Speed da nadda kiyala balanna puluwan wenne oya inna thanata thiyana coverage eka anuwa. coverage thiyenam speed hodai

  • @sachinisewwandi8505
    @sachinisewwandi8505 3 года назад +1

    antanawa denne oya aluth router ekt withrd nattm parn huawei router ekt gnn baid plz.... kwruhari kiynnko

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Ganna puluwan. Hariyatama danaganna puluwa hot line ekata katha karala oyage package eka kiyanna . Ethakota danaganna puluwan hariyatama

  • @Donsummabro
    @Donsummabro 3 года назад +2

    Dialog එකේ හංගල හැහිලි වැඩියි,මේ දවස්වල 1777 පාරිභෝගික සේවය නවත්තල හොදට ගසාකනව අහන්න කෙනෙකුත් නෑනෙ,කොරෝනාවෙන්ම ගොඩ

  • @techworldpro8893
    @techworldpro8893 3 года назад +17

    ඕක ගැන නම් කතා කරන්න එපා බන්. තනිකර සෙල්ලම් බඩුවක් ඕක 😂

  • @thiharaisurangi8789
    @thiharaisurangi8789 3 года назад +2

    ඩයලොග් රවුටර් වල පැකේජ් එකක් නේ දාන්නෙ එතකොට අපිට බලාගන්න ඇප් එකක් එහෙම නැද්ද තියෙන GB ගාන ඉවර වෙන ගාන එහෙම බලාගන්න විදිහක් නැද්ද

  • @sahanmadhuranga4095
    @sahanmadhuranga4095 3 года назад +2

    math use karanne oya router ekamayi.godak welawata signal bar4 k thiyenawa. speed nm patta.

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Ehenam oyata hodata coverage thiyanawa🙂🙂👍

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Covrage thiyanawada kiyala balala ganna, card dana eka gaththoth oyata antana ekak da ganna wunoth antana ekek gana denna wenawa. Oya 1700/- post paid eka gaththoth antanawa ona wunoth free ganna puluwan.

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Ehema maru wenna puluwan, ekata 1000k withara gani

  • @socialstudio-315
    @socialstudio-315 3 года назад

    Mage dialog router eka mage lap ekata arenna wena kisima device ekakata connect wenne nahane...kalinnam connect una...me lagadi idan thamayi eham une...eka hadaganne kohomda

  • @dinithaw
    @dinithaw 3 года назад +1

    dialog just changed my 5 year old tozed m60 router to new zlt s12 pro router! and it's amazing because it got 4G LTE+ and 802.11AC

    • @akesh1221
      @akesh1221 3 года назад +1

      godak complaint kalada?

  • @Dil_______
    @Dil_______ 2 года назад

    ඔය රවුටර් එකට අර ඇන්ටනා එක ගහල ඒක..දාන්න පුළුවන් ද..

  • @isurumobail3277
    @isurumobail3277 3 года назад +2

    Apoo dialog ekan kathakarala ahai. Aked ekakata giyat shop ekan gattat ekai. Kohengattat dialog ekan wagakima ganna wenawa. Oya entanawat bill ekata witarai denne.

  • @chamidurathnayaka8867
    @chamidurathnayaka8867 3 года назад +2

    Prepaid connection walata antenna denawada

  • @noname.2365
    @noname.2365 3 года назад +2

    Ane mama oka ada aragen awa hebayi කනෙට් වෙන්නැ පොන් එකට...

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Mokadda wenne

    • @noname.2365
      @noname.2365 3 года назад +2

      @@kandamaceylon798 මට පොන් එකට කනෙට් වෙන්නැ පාස්වර්ඩ ඉල්ලනවා රවුටරය යට තියන පාස්වර්ඩ එක දුන්නාට හරි ගියේ නැ 🙄

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      WLAN KEY Kiyala ekak athi router eka yata. Eka denna

    • @noname.2365
      @noname.2365 3 года назад +1

      @@kandamaceylon798 ආ.... මම බලන්නම් ස්තූති

  • @teeshashenulya1076
    @teeshashenulya1076 4 месяца назад +1

    Mn ad thmay router ek gththe .. ane mage password connected wenne nh nehh ai ee 💔🥺

  • @ravishkaviraj7774
    @ravishkaviraj7774 3 года назад +1

    Aiye rawtor eka genavata passe salli denna baida aiye. Mn kiwwe online order karapuvama

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Online karaddinam ehema bariwei, eth wenama shop ekakin wage gaththoth puluwan wei,

  • @sinhalasongs9283
    @sinhalasongs9283 3 года назад +6

    Aththatama dialog ekaka no 1 denna puluwan kiyana aya ko
    👇

  • @ayeshaudawaththa8669
    @ayeshaudawaththa8669 3 года назад +2

    Man router eka gththe softlogic eken signal kanu ekawth pennanne na

  • @madushanlahiru129
    @madushanlahiru129 3 года назад +2

    Mekata battery ekak fix karanna puluwan neda?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Puluwan , habao battery pin ekak enne na, eka fix karala thamai battery daganna wenne

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 года назад +1

    ඔයාට ඩයලොග් එකෙන් සන්තෝසමක් දුන්නෙ නැහැනේද,.සමහරුන්ට සිග්නල් කනු 4 තිබිලත් සිගනල් නැහැලු ඉතින් කොහොමද දෙකෙන් ඔයා හොදයි කියන්නෙ

  • @isharadulanjla1137
    @isharadulanjla1137 3 года назад +2

    Router eka unlock krla mobile sim ekk daanna pluwnda?
    Nattn router ekata wenama sim wargayakda use wenne?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Me router ekata use wena sim eka router ekata witharai suport karanne. Shop Wala Wenama router ganna thiyanawa sim danna puluwan.

    • @isharadulanjla1137
      @isharadulanjla1137 3 года назад

      @@kandamaceylon798 thams

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Welcome dear

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 3 года назад +6

    router එකේ USB port එකට කුමක්ද සම්බන්ධ කරන්නේ. එය කුමක් සඳහාද තියෙන්නේ

  • @chamilasadaruwan2030
    @chamilasadaruwan2030 3 года назад

    tawa dialog router ikk wifi Ripetitore ikk vidihata pavichchi krnn puluwnd network cabl ik ghla

  • @mesandugeeviru2532
    @mesandugeeviru2532 3 года назад +5

    Meeke oonama sim ekak daanna puluwan windiyata unlock karana vidiya dannako

  • @pasindunanayakkara5617
    @pasindunanayakkara5617 3 года назад

    Machan mn gawa thiynne oya router ekak ekan online game walta conecetion eka ganna barida?

  • @chamodshehara7221
    @chamodshehara7221 3 года назад

    Mgeth mekk tiyenne meloke vadk na apiva ravattatla gedarata avilla dila giye 60GB deno kiyala boru kiyala

  • @tharinducharuka1968
    @tharinducharuka1968 3 года назад +2

    ඇන්ටනාවක් හයිකරන්න එයාල ගාස්තුවක් ආය අය කරනවද කියල දැන ගන්ට පුලුවද

  • @amiladushantha8085
    @amiladushantha8085 3 года назад +3

    ඔය රෙද්දෙ dialog මගුලට සිග්නල් නෑ..හෝමාගමට..දන්න එකෙකුට dialog නම් ගන්න දෙන්නේ නෑ..

  • @Dimuthuhemantha9708
    @Dimuthuhemantha9708 2 года назад +1

    රවුටරෙ අරන් දවස් දෙකක් වෙනවා එත් 4g ඩෙටා පෙන්නන තැන (ඊතල දෙක) තැබිලි පාටින් පෙන්නනෙ මොනාද කරන්න ඔනි කියලා ඉක්මනින් කියන්න

  • @tharutharu3911
    @tharutharu3911 3 года назад +1

    Mt kiyanna puluwanda reload walata masayak use karanna puluwn hodama package ek mokakda

  • @MithilaChiranjeewa
    @MithilaChiranjeewa 3 года назад +2

    දැන් මං ඕක අරන් මාසයක් වගෙ වෙනෝ. සිග්නල් කනු 4ක් තීනෝ ඒත් ඉන්ටර්නෙට් ස්පීඩ් නැහ් උපරිම 1Mbps වලට යන්නේ.මොකක්ද හේතුව?.

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Hama device ekenma slow da?

    • @MithilaChiranjeewa
      @MithilaChiranjeewa 3 года назад +1

      ඔව් ඔක්කොම

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Sim eka galawala pihala dammada?

    • @world7450
      @world7450 3 года назад +2

      S.L.T රවුටර් එක හොදයි සිග්නල් තියෙනවා ඕනම තැනකට

    • @MithilaChiranjeewa
      @MithilaChiranjeewa 3 года назад +1

      හොට් ලයින් කතා කරාට වැඩක් උන් නැහ්. මේ දවස්වල ඒගොල්ලො බිසී...🖐️

  • @kavishkau
    @kavishkau 3 года назад +2

    Mata kanu 2 kai penwanne. Mama twon eke inne mata external antenna wa set karanna puluwanda

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Puluwan , Dialog router hot line ekata call ekak denna.

    • @kavishkau
      @kavishkau 3 года назад +1

      @@kandamaceylon798 1400 wenna ona ne package eka

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +2

      @@kavishkau ow ehema nathnam antana ekata yana gana dunnoth puluwan.

    • @lonely482
      @lonely482 3 года назад +2

      Salli gewala gaththoth kiyak withara weyida?

    • @kavishkau
      @kavishkau 3 года назад +2

      @@lonely482 12000 k withara. Aya wire eke digathath gani kiyak hari

  • @sangeethavishka9951
    @sangeethavishka9951 3 года назад +5

    Prepaid router එකට Outdoor unit දෙනවද..??

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +2

      Gewala ganna puluwan wei

    • @kalharajayathissa7165
      @kalharajayathissa7165 3 года назад +1

      හයි කරන්න ආපු එකානං කිව්වෙ අවුරුද්දකින් දෙනව කියල🥲

    • @ilangakoonnayanapriya8739
      @ilangakoonnayanapriya8739 3 года назад +1

      නිතරම සිග්නල් නෑ කියල පැමිනිලි කළාම දෙනව.මම දැන් සතියකට කලින් ගත්ත.එයාලම ඇවිල්ල සවිකර දෙනව.මගෙ තියෙන්නෙත් පෙර ගෙවුම් සම්බන්දතාවයක්

    • @ilangakoonnayanapriya8739
      @ilangakoonnayanapriya8739 3 года назад +1

      දෙනව.නමුත් මුලින්ම දෙන්නෙ ඇන්ටනාවක්.ඉන්පසු නැවත නැවත සිග්නල් නෑ කියල පැමිනිලි කළාම outdoor unit එක ලබාගන්න පුලුවන්

    • @sangeethavishka9951
      @sangeethavishka9951 3 года назад

      Thank you..

  • @76083
    @76083 3 года назад +2

    Antennawa denne freeda etakota router eka gattu ayata

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Oyage package eka mokadda? Package eka anuwa thamai free denne.

    • @76083
      @76083 3 года назад +1

      @@kandamaceylon798 e learnin pack eka

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Bill eka 1400 ta aduida?

    • @76083
      @76083 3 года назад +1

      @@kandamaceylon798 bill neme prepaid

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Ehenam oyata gewala thamai antana eka ganna wenne, nathnam package eka maru karanna wenawa.

  • @ThanukaNihanjana
    @ThanukaNihanjana 3 года назад +1

    Ee antena eka nikan da denne

  • @daysofkrishan9195
    @daysofkrishan9195 3 года назад +2

    Parana dialog router eka maru kara ganna puluwan weyida

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад +1

      Puluwan wei, eth oyage parana ekata signal thiyenam maru karanna epa , ekama thiyaganna

  • @pradeepperera798
    @pradeepperera798 3 года назад +2

    මේ රවුටර් එක මාත් ගත්තා,මේකෙ ම්ල Rs,1990ක් පමනයි,තවමත් පාවිච්චි කලේ නෑ,මේක බරින් අඩුයි,තත්වයෙන් බාලයිද?

    • @MallikaDamayanthi-y4r
      @MallikaDamayanthi-y4r 5 месяцев назад +1

      එහෙම දෙයක් නෑ.හොදයි බන්.පාව්ච් කරපන්.

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 3 года назад +1

    මාසයක් ගිහිල්ලද ඉල්ලන්න ඕනෙ?

  • @supunlakshithe
    @supunlakshithe 3 года назад

    Ape gerata 4g signal kanuwakwt na. Welawkta thiynw habai ek digt hitinne na. Out door unit ek gahuwt wadak wei d

  • @Polpancha
    @Polpancha 3 года назад

    Mt poddk kiyannko oyata speedtest ekk gaththama kochchara speed ekk labenawada kiyala?
    Mageth oka thibba habai speed eka 2mbps😪

  • @pradeepchandana2590
    @pradeepchandana2590 3 года назад +2

    අපි ගත්තු රවුටරයට මොකද කරන්නේ

  • @kavishkamadushan6576
    @kavishkamadushan6576 3 года назад +1

    අයියේ මගේ රවුටර් එක කාඩ් දාන එකක් දාන්නෙ 495 පැකේජ් එක ගේ ඇතුලට් සිග්නල් නෑ වහල උඩ අටවල තින්නෙ කියක් යනවද ඇන්ටනාවක් ගන්න

    • @world7450
      @world7450 3 года назад +1

      S.L.T රවුටර් එකක් මං පාවිච්චි කරන්නේ කෑගල්ල ගලේවෙල දඹුල්ල හබරණ මං වැඩ කරා අවුරුදු 8ක් විතර ඔය හැම තැනකටම හොදට වැඩ කරා

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Dialog out door unit eka salli dila gannawanam 12000k withara wenawa, free gannam package eka post paid 1600/- eka hari ita wadiyen hari thiyenne ona

    • @harshawijewardhana6703
      @harshawijewardhana6703 3 года назад

      @@kandamaceylon798 machan meka salli walata ganne kohomada?

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      @@harshawijewardhana6703 arcade ekakin, communication ekakin, online order

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 Год назад +1

    අයියේ මම අද මේ router එක ගත්තෙ තාම එක සිග්නල් කනුවක්වත් පෙන්නන්නෙ නෑ සිම් එකේ අවුලක්ද නැත්නම් වෙන අවුලක්ද දන්නෑනේ අයියේ

  • @eshanadhithya7569
    @eshanadhithya7569 Год назад +1

    usb pot ekk thiyenne ai 😢

  • @asankawijesinghe5446
    @asankawijesinghe5446 3 года назад +1

    oya router 2n upload speed ea wadima koi ekeda

  • @isurumilinda7450
    @isurumilinda7450 3 года назад +3

    ඔය රව්ටරයක් තමයි මටත් තියෙන්නෙ සික්නල් තමයි හොයන්නවත් නැත්තෙ🙄

  • @malindupawan8380
    @malindupawan8380 2 года назад

    Okat ena battery eka ganne kohend

  • @scorpion7366
    @scorpion7366 3 года назад

    990 package ekaa maseeta hambena gb gana ithuru unoth ilage mase use karanna puluwanda

  • @rashmikarajasingha5733
    @rashmikarajasingha5733 3 года назад +1

    අනේ උඹ දන්න රෙද්ද තමා..මිනිස්සු මුලා කරන්න එපා. ඩයලොග් home broad band covarage map එක බලලා ලගම shop එකකින් බය නැතිව ගනිල්ලා.

  • @kavindunadeesha577
    @kavindunadeesha577 3 года назад +3

    රවුටර් එකේ ඩේට වලට අමතරව සල්ලි තියෙනවනම් ඒව කැපෙන එක නතර කරන්න පුලුවන්ද

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Danatanam ekata karanna wisadumak nahalu.

    • @lahirugayan5331
      @lahirugayan5331 3 года назад +1

      puluwan.my diolog app eken hari #678# gahala hari

  • @shanker9795
    @shanker9795 3 года назад

    Charge karanna puluvanda

  • @gayanprasadh8709
    @gayanprasadh8709 3 года назад

    Signal eka kanuwakwath pennanne nene thebili paatama wela thiyenawa.e mokada.unlock router ekata service full thibba

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 года назад +3

    Thanks bro 🙏

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 3 года назад +1

    Rauter ekakata gevana salli pramaya, salli gevanda oona davasa dana ganne kohomada? Please....

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Bill eka enawa my dialog app ekata,

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Nathnam bill eka gedarata enna hadaganna puluwan, eth my dialog app eken serama balaganna puluwan

    • @sandamalisandamali2592
      @sandamalisandamali2592 3 года назад +1

      @@kandamaceylon798 thank you.... bill eka gevanda oone maase kavadatada? E dine pahuvela gevvata data enne nadda..? prashna dekatama reply dendakoo..

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Samanyen mase anthima dawasata thamai bill eka hadenne,

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Bill eka awidin sathiyak withara athulatha gewwata prashnayak na, e kale athulata data denawa.

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 4 месяца назад +1

    Antanava hai karannath salli.gannavada

    • @kandamaceylon798
      @kandamaceylon798  4 месяца назад

      Package eka anuwa thamai eka thieanaya wenne

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 3 года назад +2

    Prepaid router ekak ekka outdoor unit ekak ganna puluwanda

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      Puluwan eth ekata antana eke gana denna ona. Nath nam oya post paid 1700/- ta maru wenna ona.

    • @piyumalkavinda6039
      @piyumalkavinda6039 3 года назад +2

      @@kandamaceylon798 anatanawata keeyak denna onida

    • @kandamaceylon798
      @kandamaceylon798  3 года назад

      12000k withara ...

    • @Dproduct
      @Dproduct 3 года назад +1

      @@piyumalkavinda6039 2500 kata withara wenama therd party antenna ekak ganna puluwan , mama gaththa

    • @ilangakoonnayanapriya8739
      @ilangakoonnayanapriya8739 3 года назад

      @@piyumalkavinda6039 6900 ට ගන්න පුලුවන් ඕනම කෙනෙකුට

  • @isurulakmal1201
    @isurulakmal1201 3 года назад

    Aiye kohomada oka ganne