Ou bn mn nam passuwa. nathath awlak nathi weyi wadi kal pawichchi karanna bari weyi. habai man echchara usin gahuweth ne wahale dialog tv eke gahala thiyenne 4to one nam nu eka ewahan
Ayye oyge vedio 1k attatma hodai. Mage AL ICT sir #Janaka sir thamai apita oyge vedio 1ka gana qwwe. Ithin mt lku issue 1kk thibba Colombo Vala velath signal vl. Sirma hadagena aava. Ada thami api set kale. Inrnt speed api check kala. Attatma godak vadi vl thibba. N hd speed 1kk thbba. Oyt godak thnk u mee vgee vadak thiyena vedio 1kk upload klt.
it is easy to mount the router to a pipe with suitable height and connect it to the wire code. also, coverup the router using polythene covers and you can mount an small umbrella too. other than that you can use insulation layer under the umbrella to prevent from heat. this is very simple you wont need any technical knowledge. you can prepare this setup with the things available at home. it really works :)
✌️💕✌️ Bro, current eka ho router ekak ho use nokara Mobile phone signal Amplify kerena methods of saartakada ? Me method ekama router ekak use nokara karanavanam venas venna oone monavada ?
@@LayaBro Bro, route ekata me antenna set kerahama , Route eke electronic circuit , current ekath use kerela ne da signal amplify keranne ? Nathnam , me antenavataai , Antenna jak ekatai vitherak Vena mukuth devices nathuva thaniyema signal adala ganna (absorb) keranna puluwande?
Bell4g network uses Band 4 Advanced Wireless Services (AWS 1700/2100 MHz) and Band 2 Personal Communications Service (PCS 1900 MHz) in most coverage areas and Band 7 (2600 MHz) in a few areas.
very useful one aiya, meka outdoor walta use karanna kohomada corrosion nahthuwa protect karanna puluwan? Any ideas me wage 2 k hadala 1 reflector ekata fix karoth signal strength wadi karanna puluwan da? pitti passe reflector size adaala wennah da aiya?
Godak watina video ekak Laya Bro.. Thank you very much. I need a help. Mama inna thanata coverage poddakwath naha. phone ekatath godak adui. Oba hithanawada me wade mage problem ekat hari yai qyala.
oya inna location eke GPS coordinate mata ewanna. tower thiyana than saha oyage gedarata signal ena vidiya gana balanna. Dialog da mobitelada pavichi karaneth kiyala ewanna.
Mn ekak haduwa slt ekata hari giye na bro. Hadapu widihe awlk wenna athi neda? Normal signal kanu 2k wage thynwa. Mn use kare earth wire athule thyna copper kambi & wire eka widihata use kare cctv walata gnna wire..
Supiri wadak brother.ape gedarata dialog signal kanu 3k thibunath maarama slow speed eka.mamaat oya antena eka haduwa.dan signal kanu 5ma thiyenava.speed ekath hondai.saamanyayen godak aya data use karana welawatath mata dan honda spee ekakin wifi connect wenna puluwan.thank you very much.
Thanks a lot I've made this antenna. Signal ok but sometimes drop the signal. But it's not the antenna problem I think. Biggest issue I have that connect to the Router. SMA male connector of the Huawei SLT router very small cant find it in Electronic shops
SMA male conector ekak 2500 k wage wenawa. Kotuwe aduwata athi. Routere antenna eka kadala. Eke athule thiyana wayar ekata antenna cable eka passana. Signal drop wena eka hariyavi.
වැඩේ ගොඩ ගියා අයියා. මං මාර කට්ටක් කෑවේ clz එකකටවත් යන්න බැරුව. අයියා ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුති. පින් ඔයාට. සල්ලි දීලා ඇන්ටනාවක් ගෙනාවා හරි ගියේ නෑ. පලවෙනි එක හරි ගියේ නෑ. ඉට පස්සේ හරියන්නේ නැ කියලා හිතුවේ comments කියවනකොට හිතුනා ආයේ හදන්න. වැඩේ ගොඩ අම්මෝ ආයේත් පිං අයියේ. මං දැන් ඉගෙන ගන්නේ ඔයගේ ඇන්ටනාවෙන්. කාට හරි මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න
ඔයා හොදට ඉගන ගෙන විබාගේ පාස් වෙන්නෙ. එක තමා මගේ සතුට.
Anowaryenma passanna oneda shanaka
Ou bn mn nam passuwa. nathath awlak nathi weyi wadi kal pawichchi karanna bari weyi. habai man echchara usin gahuweth ne wahale dialog tv eke gahala thiyenne 4to one nam nu eka ewahan
@@LayaBro thanks aiyya. Parissamin sathutin hamadama inna.man meka viswasa kare ne eth patta
Mata machan Uba haduwa eke photo mekata dapankoo loku udawwak
Carrier Frequencies (Fixed LTE)
1. SLT: B38 (2600MHz)
2. Dialog: B40 (2300MHz)
3. Lanka Bell: B40 (2300MHz)
4. Mobitel: B3 (1800MHz)
Thanks
i use huawei b 880 - 73 router with dialog 4g sim. how can i find the frequency
@@nishanthachandana8998 please tell me. Your sim mobile sim or home brodband sim.
Mobile sim freq 1800. Home fix brodband sim fre 2300
Thanks
Hutch 4g 900Mhz B8 /1800Mhz B3 kiyana dekenma thiyenawa..kokatada antenna eka hadanna one ethkota?
මේක හරි ගියා.. බොහෝම ස්තූතී මහත්මයා.
Theruwan saranayi smin wahansa
එසේම වේවා මහත්මයා.
matat meka hadala denna puluwanda
fb innwa udesh wijerathna
@@sarwega978 ඔවු..
@@sarwega978 මෙකේ දාන්න බෑ වට්සැප් එවන්නම්.. නම්බර් එක දාන්න.
👍🏿 TV stations should put this info on local news so it will reach many people. they should interview you 🤔
Thanks
හැදුවෙනම් නෑ....
ඒත් කමෙන්ට් දැක්කම හිතෙනව වැඩේ සුපිරි කියල....👍👍👍
Thanks
ලෝභකම නැති ව අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ ගොඩක් ආදරෙයි හාද ඉතින්
Aiye oya nam deiyek. Patta. Signal kanu ekak wath thibbe ne. Den patta. Tnx aiye❤️❤️
දැන් සිග්නල් කනු කියක් තියනවද? හොදට වැඩ නෙද?
කනු 2 ක් ආවා. 3 නම එන්න ඇන්ටනා දෙකටම ගහන්න වෙයි. මෙහෙම හරි ආව එක පට්ට. ❤️
@@yureshimalka2762 dekak gahuwama thama hodata wada karanne
fake
Mchn tower ekta godk duraida🙄🙄
මේ වැඩේ හරියටම හරියනව... බොහොම ස්තූතියි සහෝදරයා ❤️🔥
Thanks
කම්බි වල දිග කොච්චර ගත්තද බ්‍රෝ
3.25 අරන්ද හැදුවෙ එතකොට ගොඩක් පොඩීනෙ ඇන්ටනාව
Niyamayi meeka mata hari giya
Eka signal kanuwakwath nathuwa thibba eke dhan kanu okkoma thiyenawa
Oyata godaak sthuuthiyi
Thanks
සතුටුයි මල්ලි
මං 10-12 km වලට ඩේටවත් ඔන් උනේ නැති රව්ටර් එකකට කනු දෙකක් ගත්තා❤️
නියමයි
Ayye oyge vedio 1k attatma hodai. Mage AL ICT sir #Janaka sir thamai apita oyge vedio 1ka gana qwwe. Ithin mt lku issue 1kk thibba Colombo Vala velath signal vl. Sirma hadagena aava. Ada thami api set kale. Inrnt speed api check kala. Attatma godak vadi vl thibba. N hd speed 1kk thbba. Oyt godak thnk u mee vgee vadak thiyena vedio 1kk upload klt.
Thanks Malli. mage Layan EDU kiyala Channel ekakuth thiyanwa ekath balanna
එළ සර් පරිස්සමෙන් ඉන්න ඔය වගේ කට්ටිය රටට වටිනවා 😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ
Thanks
නියමයි සහෝදරය අපිත් එක්ක මේක බෙදාගත්තට. මම 2300MHZ / 1800MHZ දෙකටම ගැහුව ඇන්ටනා 2ක්. 100% ක් සාර්ථකයි. Thanx
බොහොම සත්ටුයි. 1800 ට හැහුවෙ මොන ඩිවස් එකටද
@@LayaBro m60 එකට fdd සිම් එකක් දාල band 3 සිග්නල් ගන්න brother
mn hutch sim ekakui mobitel sim ekakatai s20 ekk use krnwa.. hutch eke B1,B3 support karanawa. Mobitel eke B3 witaraine etkota mn antana 2k hadaganna oneda mata idea ekk na udw krnna puluwnda
Thanks අය්යෙ වැඩෙ හරි ගියා....9Mbps තමයි කලින් තිබුනෙ, දැන් 25Mbps විතර තියෙනො..Thanks අය්යෙ ඔයාට...💕
සතුටුයි ගොඩාක්
it is easy to mount the router to a pipe with suitable height and connect it to the wire code. also, coverup the router using polythene covers and you can mount an small umbrella too. other than that you can use insulation layer under the umbrella to prevent from heat. this is very simple you wont need any technical knowledge. you can prepare this setup with the things available at home. it really works :)
good idea
මේකනං නියමයි .. ගොඩක් දෙනෙකුට තියන ගැටලුවක් මේක
Thanks
මගේ dialog රවුටර් එකේ ඊතල දෙක රතු පාට වෙලා තිබුනේ මම අලුත් රවුටරේට separate antena 2ක් සවි කරා. coaxial cable 1ක දිග 10m වෙන විදියට. tower එකට දුර
8km. (Google air distance) දැන් signal කනු 5න් 2ක් තියනවා.
sinr 20 , rsrp -102 , rsrq -7
download speed 28mbs
thanks laya bro ඔයා නම් පට්ටයි......
10km dura signal kohomawath enne naha. Laga tower ekak athi
Me oyage rauter model eka mokakda
S10 ekata hariyanavada
@@Dinukadulanjana_kt mage ekath s10..
Oya gatta kambiya mokakda
I used a PCB for the back (not printed). Front can also be printed on a board.
අයියා වැඩේ ගොඩ හොදට සිග්නල තියෙනව thanks.............
you are welcome
ඔබගේ Dialog හො SLT WiFI එකට සිග්නල් මදිනම් මෙන්න හොදම විසදුම ඔබම Antenna ක් සදා ගන්න.
ayiya mama inne tower ek langama tower eka pamula.signal nati ekata mokada karanne
@@isiwaradissanayaka8084 diseqc switch
@@isiwaradissanayaka8084 hardware wala thiyana 75 Ohm Coaxial Cable ekak ganna. හරි නොගියොත් 50 Ohm Coaxial Cable එකක් පිටකොටුවෙන් අරගෙන දාන්න
@@isiwaradissanayaka8084
ruclips.net/video/dkaOc_k5A58/видео.html මේ විඩියො එක බලන්න. තව දුරට දැන ගන්න ඔන නම් කමෙන්ට් කරන්න
@@LayaBro Great .....wada honda 75 Ohm Coaxial Cable da? 50 Ohm Coaxial Cable da?
වෙලාවට විඩියෝ එක දැක්කේ..🥺 නැත්තන් ඇන්ටනාවක් ගන්න ගියේ... 🙂😅 හදලා බලන්නම්.. තෑන්ස්.❤
hari giyda
ඔය වගේ ඇත්ත කියන youtubers ලා අඩුයි දැන් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
කානු දෙකයි ආවේ අයියේ කනු තුනක් ගන්න මොකක්ද කරන්න ඕන😁😁😁😁😁
Kanu dekak athi
Thanks
kollo me 1.5mm diameter kambiya kohend hoyagtte... 1.38 mm diametr ekanm hoyagann tynawa. gatta kenek innvwanam kohenda gatt ? diameter eka wadi hi adu unoth wde hriyta wen ndda ?
1.38 awilak naha,
තැන්ක් යූ අයියේ වැඩේ ගොඩ
මන් ගත්තෙ වයරින් කරන්න ගන්න වයර් එකක කම්බියක්
ඒත් වැඩේ හරි ගියා ❤
එල
podi wire eke kambiyada machan
@@Pasiya9921 ow bn samanya wire eke kambiya
@@20Days20 antana dekak haduwada machan uba
@@Pasiya9921 na bn ekai awulk na 2k m one na
thanx , ayiye , me comment eka danneth oya hadanna kiyala dunna antanawa pawichchi karalamayi . oyata godak pin . issarahatath mewage video karanna. oyata jaya.
සතුටුයි මල්ලි. මගේ තවත් චැනල් එකක් තියන්වා. එකෙත් වටින විඩියො දානවා එකත් බලන්න. Layan EDU
Niyama kollek aaa Tnx me wage dewal me kaleta hoyala kiyala dena eka godak wadagath keep it up brroooo
Thanks oyata
ape gewal gawa dialog tower ekak thiyenawa eken phone walata signal enawa eth router walata signal enna ekata mokakdha karanna one ayiye
ඔබට කිසි දෙයක් කල නොහැක. වෙන ටවර් එකකින් සිග්නල් එනවද බලන්න.
පට්ට bro මම බලල හදද්දි views 668 තිබ්බෙ...එල
මටත් සතුටුයි. දැන් ලක්ශයකට වඩා බල්ල
අයියේ මගෙ ලග තියෙන්නෙ unlock rauter එකක් එකට ඔය ඇන්ටනව හරියනවද. අනේ කියන්නකො ලොකු වුදව්වක්😊😊
sure නැහැ. කමෙන්ට් කියවන්න. මගේ අනිත් චැනල් එකේ සම්පුරන විතරයක් ඇති. එකට ගිහිල්ල බලන්න. layan engineering technologies
Dialog ලා external antenna නොමිලේ set කරලා දෙනවා complain එකක් දැම්මනම් Signal මදි කියලා ඒගොල්ල technical team එකක් එවලා Signal check කරලා ඒක set කරලා දෙනවා
Wedk ne ekt siganl ne
E post paid walata neda
@@LayaBro ඔව් මම හිතෙන්නේ එහෙම වෙන්න ඇති.
Ow mamat try kala prepaid walata denne naha.
✌️💕✌️
Bro, current eka ho router ekak ho use nokara Mobile phone signal Amplify kerena methods of saartakada ?
Me method ekama router ekak use nokara karanavanam venas venna oone monavada ?
ප්‍රශ්නේ පැහැදිලි මදි. මේ ක්‍ර්මයම මොබයි පොන් ව්ලට පුලුවන් එදහා ඇති ඉතා කුඩා ඇන්ටනා ජැක් එකක් හොය ගන්න ඔන.
@@LayaBro
Bro, route ekata me antenna set kerahama , Route eke electronic circuit , current ekath use kerela ne da signal amplify keranne ?
Nathnam , me antenavataai ,
Antenna jak ekatai vitherak Vena mukuth devices nathuva thaniyema signal adala ganna (absorb) keranna puluwande?
වැඩේ හරිගියා ඒත් සිග්නල් කනු 3ම ආවෙ නෑ ඒත් කලින් kb400 ට ත්බ්බ ස්පීඩ් එක mb 6 කට ආවා
6mbps athi yaluwa. Antanawa hemin harawala balanna hama paththakatama
Signal tower ekata kochchara durada?
Bell4g network uses Band 4 Advanced Wireless Services (AWS 1700/2100 MHz) and Band 2 Personal Communications Service (PCS 1900 MHz) in most coverage areas and Band 7 (2600 MHz) in a few areas.
Thanks
ayye vede nam patta. Mage router eka antana 2 ke ekak ekata ayya kiuva vidiyata antana 2 k heduva den signal patta kanu 3ma set venava. Thanks 😃😃
Ela malli.
😁😁👍
@@Madhuka_Hettiarachchi thanks
Ayye can we put those two antennas in one single stick?
@@Madhuka_Hettiarachchi එකක් ගැහුවට හරියන් නැද්ද බ්‍රෝ
s20 - hutch sim වලට yagi ඇන්ටනාව සපෝට් කරන් නෑලු.. හච් සිම් එකක් රවුටරයට දාලා router යට yagi ඇන්ටනාවක් සෙට් කරාට, හච් සිම් එකක් දාල තියෙන හින්දා hutch සිම් වලට සිග්නල් අදින්නේ නැද්ද?
ehama deyak naha
@@LayaBro yagi ඇන්ටන vikunana ayama thama kiyanne.
අය්යේ zlt s10 dialog router එකට dialog mobile සිම් දාන්න පුළුවන් ද?
Wada nathuwa athi. Hariyata danne naha
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
antenna 2k thiyena dialog B73 router ekakata kohomada antenna eka hadanne? oya wage antenna 2k hadanna onida? Signal kanu ekakwth na but Network mode indicator eka nil patin pennanawa. help!
Antenna 2k hadanna
@@LayaBro hari. Antenna 2k hadala ekama thahaduwe udinui yatinui gahannada, nathnm wenama 2k hadala wena wenama antenna gahanawanam, kochchara paratharayakin gahanna onida??
@@Factflicks-i2k ekama thahaduwe puluwan
Thank you bro. Wade hari giya. 100% recommended🔥
Ane matath mehema hadagnna oni. Signal aththema ne😔. Mehema hadapu ekak genna ganna beri weida
Malli kenekuta video eka pennala kiyanna hadala devi.
Oya koheda kittuwa nam ekak denam
Mtath oni ekak ganna
router ඒක connect කරලා properties ගිහිල්ලා frequency ඒක බලන්න පුලුවන්
ow
Kotuwe pramane ganna one kambiye ganakamath ekkamada
ලොකු බලපැමක් නැහැ. විඩියො එකේ තියන දිග ගන්න
මේකට අර බටපොල ඇන්ටනා වල ඒම තියෙන ඇලුමිනියම් බට හරියන්නැද්ද.?
Ewa mahatha wadiyi nawanna baha. Hari yanne naha
ලෝභකම නැති ව අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ ගොඩක් ආදරෙයි හාද ඉතින්
very useful one aiya,
meka outdoor walta use karanna kohomada corrosion nahthuwa protect karanna puluwan? Any ideas
me wage 2 k hadala 1 reflector ekata fix karoth signal strength wadi karanna puluwan da?
pitti passe reflector size adaala wennah da aiya?
SIgnal wadi wenawa. antanawata wada 1cm wage diga palla thahaduwak danna
@@LayaBro thank u aiya
Godak watina video ekak Laya Bro.. Thank you very much. I need a help. Mama inna thanata coverage poddakwath naha. phone ekatath godak adui. Oba hithanawada me wade mage problem ekat hari yai qyala.
oya inna location eke GPS coordinate mata ewanna. tower thiyana than saha oyage gedarata signal ena vidiya gana balanna. Dialog da mobitelada pavichi karaneth kiyala ewanna.
Mage Router eke LTE LED eka Kaha patin pennanne. Oken wede hariyaida aiye.
hadala balanna.
@@LayaBro Hari giye ne 😫
Antenawk wikunanna ndda?tynwnm kynwd me wlwe gdk oni wnwa puluwn ikmntama?
Vikunnanne naha
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්කම රැදිලා ඉන්න එන්න
Mchn මම slt එකේ outdoor එකක් use කරනව ඒත් ඒක එච්චර speed නෑ..වහලෙගාවට උස තියෙන්නෙ .ඒකෙ coaxial cable එක දිග මදි..ඒක ගොඩක් උස්සලා cable එකක් අලුතෙන් ගැහුවොත් speed එක වැඩි වෙඉද...please help...නැත්තන් ඔය antenna එකක් හැදුවොත් හරියයිද...
Speed ekata balapana hethu godak thiyanawa. Antenna eka issuwoth tikak signal wadi wenawa. Wire eka joint karamath signal yam pramanekata loss wenawa.
Me antannawa hadla balanna. Viyama yannee cable ekata vigharai ne
Its really woke brother. Thank you very much
Always welcome
Dialog zte s10 ekkta kohmd calculate krnne.😐
මේ විඩියො එකේ තියන්වා. බලන්න ruclips.net/video/n3FMcrTRtLQ/видео.html
Dialog router ake frequency aka 2.4GHz neda
Frequency Band එක 40, UARFCN 39150, 38950, 38750 ඔය ටිකට අදාල frequency චෙක් කලරල බලන්න. මම දන්නා විදිය්ට 2300 Frequency එක.
www.cellmapper.net/arfcn?net=LTE&ARFCN=38950&MCC=0
2.3 GHz , 2.4GHz Antana Ake Loku wenasak nane
2.4GHz වෙන්නේ wifi frequency එක. 4G frequency එක 2.3 GHz. www.dialog.lk/news/dialog-secures-mobile-4g-lte-spectrum-at-trcsl-auction/#:~:text=Dialog%20Axiata's%20fully%20owned%20subsidiary,in%20the%202300%20MHz%20Band. and www.gsmarena.com/network-bands.php3?sCountry=SRI+LANKA
හැබැයි අන්තිමට ඔබ පවසන දෙය හරි. මොකද 2.3GHz සහ 2.4GHz අතර ලොකු වෙනසක් නැහැ.
1. Oken wenne signal improve karana ekada ? Neththam antenna wa extend karana ekada?
2. Mata samahara welawata signal bars 3ma thiyenwa. signal bars 3ma thibbata SINR ehema madi. Eka nisa signal bars 3ma thibbata internet speed eka madi. Eka improve karaganna beri weida?
Rsrp saha sinr kiyak thiyanawada kiyala comment karanna.
@@LayaBro
-108 RSRP
-7 RSRQ
7 SINR
@@LayaBro Hello...
@@LayaBro I want to help...
Palaweni eka hari giye naththan deweani ekath hadala balanawala me wade aniwaren wada karanawa. Matath hari giye deweni para
බොහොම පිං සහෝදරයා, zoom class කරන්න මාර කට්ටක් කෑවෙ. දැන් සිග්නල් කණු 3ක් තීනවා🙏♥️
මට ගොඩක් සතුටුයි මගේ ඇන්ටනාව හදල ගොඩක් අය එක ඉගන ගන්න පාවිචි කරන එක ගැන.
මම ඇන්ටනාව හැදුවා ඒත් හරි ගියේ නැහැ.වැරදුනු තැන කොහොමද කියලා අහගන්න පුලුවන්ද
Hethu kihipayak thiyanawa. Comment wala pilithuru athi.
Visasune nathi unith comment wala mage number eka athi ekata call karanna
wade hariyatamma hari giya patta.godak sthuthi malli. : )
මටත් ගොඩක් සතුටුයි,
Thank you and Good Luck Macho
You are welcome
3:38 ai methatnadi hadapu antena eka plug karala tiynawa pennanne natte? etanadi podi sakayk enawa?
2:51 sita balanna. Thani athin vidiyo kare anith athin wayar eka allagena.
Saka nam oya meka hadanna uthsaha karanna epa
@whatsapp status video naha
dialog Zlt s10 router එක්කට හරියය්ද ?
ow
ඒකට හරි ගියාද
Mn ekak haduwa slt ekata hari giye na bro. Hadapu widihe awlk wenna athi neda? Normal signal kanu 2k wage thynwa. Mn use kare earth wire athule thyna copper kambi & wire eka widihata use kare cctv walata gnna wire..
Ita wada poddak nahatha kambiyak aragena. Hodata gadala balanna
@@LayaBro mn try krla blnm. Thanks 😇
කණු දෙකයි අහුවුනේ අයියේ අනිත් කණුව ගන්න මොකක්ද කරන්න ඕන 😁😁😁😁😁😁😁
බූරුවා මෝඩ කතා කියන්න එපා. උබට වැදගත් නැති උනාට අපිට වැදගත් මේ වීඩියෝ එක
@@sllakiya.gamingsl5546 mokakda yakoo kiyanne danne nathi nisa ahuwe
@@sllakiya.gamingsl5546 matath වැදගත් යකෝ
කනු දෙකක් ආවම හොදටම ඇති. ටවර් එකට දුර උනාම මොන ඇන්ටනා හැදුවත් කනු තුනම එන්නේ නැහැ
එහෙමද බං. සොරි. මම හිතුවේ කින්ඩියදාන්න අහලා තියෙන්නෙ කියලා. බුදුසරණයි දෙවිපිහිටයි.
SLT V10 router eke signal kanu 2k ahuwenawa, internet yanna ba, meka hariyaida aiye.
Mulinma slt katha kala balanna prashnayak thiyanawada kiyala.
Thanks
Slt 4n එකයි රෞටරෙයි දෙකම තියන එව්වට මේක වැඩ කරයිද
Ow. 2600Mhz walata anyenna eka hadanna
Antenna wire eke diga kochchara NDA danna oni. Wire eka mokakda hariyatama ganna oni. Oms gana wage dewal tbiyenawa da ?
RG-58/U coaxial cable. 50 Ω
Ade marune. Thanks 👍 bro
Welcome 👍
Hi sir, can you please make one for me.? Can you then come and fix it at my place. Pl let me know. Thank u
where are you. If you are near to my location. I can make antenna for you. i am in karandeniya.
Supiri ayye niyamera signal ahuwenawa. Thawa mewage videos danna.
Thanks
Very good. Blessing triple gem.....
Thanks
bro diameter 1.5kambi hoyaganna bari una.. diameter 1 mm kambi dekak ekata othala gaththoth bari weida
wada karavi
Reuter ekata connect karanne kohomada
කනෙක්ටර් දෙකක් අරගෙන පස්ස ගන්න . කනෙටර් ගන්නන් හොයා ගනත් අමාරුයි, මන් වගේ ටෙපරි හයි කර ගන්න
super macho wade signel nathuwa mara kattak kawe danam supiriyatama thiyenawa .budusaranai
Thanks
Double antanna තියන router එකට antanna 2ක් ගැහුවොත් vertical and horizontal දෙකටමද හරවල තියන්නේ?
vertical and horizontal දෙකටමද හරවල හැහුවොත් හොදයි
ඩබල් ඇන්ටනා තියන zlt s10 එකකට ගහනවනම් මේ වගේ දෙකක් හදන්න ඕනද? කොහොමද
Machan me widihatama 4n wala internet connection wadi kara ganna kramayak nadda me antennawa use karala.
Puluwan. Idiriyedi dannam.video ekak
අකුණු අදින සීන් තියනවද?
Naha.
kiala buna wdhtaa kra hebei poci anenna wire ekk sambanda kre mokkda awula kinna pluwnda
Hethu godak thiyenna puluwan. Comment balanna mama uyhthara dila thiyanawa
Ane ayiye wifi ruter eke " sign in network" kiyala wetenawane eyiye eee...
Signal thiyanawada
disconnect keruwahama . dialog neda?
@@vemodyajavindu3973 ඩිස්කනෙක්ට් කරම සිග්නල් පෙනන්නෙ නැහැ
Eeka hadagnne kohomada ayiyee
@@vemodyajavindu3973 ouu
Dialog eke router model ekatath frequency wenas wenawada? Mage ZLT P28 ekak thiyenne
නැහැ
මටත් ඕක හරියයිද කියල කියන්නකො සිග්නල් පොඩ්ඩක්වත් නෑ මම ඉන්න තැනට phone වලටත් signal කනු 1 2 තියෙන්නෙ ඕක හරියයිද
එක හරියටම කියන්න බැහැ. පොන් එකටයි රව්ටරෙටයි එන්නේ ටෙක්නොලජි දෙකක සිග්නල්
Dialog ZLT S10 eke antena eka hadanna kochchara cm ganak onida kotuwata
same length
dialog kohomath signal nane 😂
Anith ewata wada dialog covvarage wadiyi
@@LayaBro data dala online hodata signal thiyenawa. packeg haduwamane signal naththe 😂😂😂
Slt signal ne maharagamata
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ ගොඩක් ආදරෙයි හාද ඉතින්
Ov dialog na
Ayye matath podi prasnayak thiyanava mage slt router eke 3g kanu 2,3 pennanava me vidiyakata mata hadala signal ganda puluvanda
උත්සාහ කරල බලන්න
මේක රවුටරේ ඇන්ටනාව සෙට් වෙන තැනටද සෙට් කරන්න ඕනෙ
ඔව්
Supiri wadak brother.ape gedarata dialog signal kanu 3k thibunath maarama slow speed eka.mamaat oya antena eka haduwa.dan signal kanu 5ma thiyenava.speed ekath hondai.saamanyayen godak aya data use karana welawatath mata dan honda spee ekakin wifi connect wenna puluwan.thank you very much.
ගොඩාක් සතුටුයි
Bro...මේ වගේ පෝන් එකටත් signal ගන්න විදියක් නැද්ද😪😪😪
විඩියො එකක් දාන්නම්. හදල ටෙස්ට් කරාට පස්සෙ
i use Huawei b880- 73 router with dialog 4G sim. how can i find the frequency pls help me
It is FDD or TDD
Phone එකේ 4G සිග්නල් වැඩිකරගන්න විදියක් කියල දෙන්නකො 😁😁
Video ekak dannam idiriyata
Tower eke broadband band deela tiyenna onada?4g ekata set karaganna berida?
@@LayaBro ikmanata danna
Mchn temunta awlk nedd
නැහැ. අවිරුදකින් දෙකකින් අවිල් උනොත් අලුත් එකක් හදා ගන්න
ඕකට අකුණූ ගහන්නේ නෑද්ද?
Naha
😂😂😂😂
Dialog tv 📡 eka barida use karanna
baha
@@LayaBro eken wenna monawage deyakda
මේ ඇන්ටෙනාවට, යාගී ඇන්ටෙනාවට වඩා සිග්නල් අහු වෙනවා ද.
Yagi eka mita wada hoda wevi kiyala hiyhanawa.
Bro mge b 310 s10 dekk tynw e deken ekkt set krnn oy wge antena dekk oned eke ar kerwlwl dek mudiyt tyl selotape krat aulk ndd
මේ විඩියො එකේ සියලු ප්‍රශ්න වලට පිලිතුරු තියන්වා.
ruclips.net/video/n3FMcrTRtLQ/видео.html
Router එකේ ඇන්ටනා 2 කට 2 ක් හදන්න ඕනෙද අයියේ🙏🙏🙏🙏🙏
Ow
එක්කට පුලුවන් routar එකේ 1st antena වට connect කරන්න
මන් use කරන්නෙ slt m60 යකට hutch සිම් එකක් දාල 4g පැකෙජ් එහෙකින්..ඒකට හදන්න ඔනි ඒත් frequency එක දන්නෙ නැ මිනුම් ගන්න...plz දන්න කෙනෙක් කියන්නකො..🙏
1800
thanks machan
Welcome
මට ඔයාගෙ නම්බර් එක එවන්න පුළුවන් ද? මම ඒක හැදුව ඒත් හරි ගියෙ නැ. මම හැදුව වැරදි ද දන්නැ
Godak sthuuthiyi 🙏 maame .
Matath eka kanuwak wagee thibbe.
Eekath stable na
Mama meeka haduwa
dhan kanu 4k aawa
Speed ekath honda mbps 35 wage.
Dhan kisima karadarayak nathuwa online class karanna puluwan.
Godak sthuutiyi maame
Theruwan saranayi 🙏 oyata
mage
Dialog zlt s10
routor eka
Sathutuyi putha hodin igana ganna.
අනෙ ඒක නවා ගන්නෙ කොහොමද
Katar aduwen thada karala athin nawanawa
Ayye SLT 4G router ekak mn pawichchi kranne. Eka kanuwakth na. Habai internet access thiyenawa. Tower eka godak langin thiyenne kandak uda.400m wage durak athi. tower eka godak lan unahamath signal nathi wenawada? me antenna eka hadagththoth signal eida?
Wadi wenna puluwan.
Kadu thiyana kota kadu pamula signal adu wenna puluwan.
Oya inne koheda.
Slt 4G tower wala signal test karanne mama
සිග්නල් පෙන්නන ඊතල දෙක නිල් පාට වෙන්නැත්තං ඕක හරියන්නැද්ද
Wahala udata signal thiyanawa nam anyenna eka hari yanawa.
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ ගොඩක් ආදරෙයි හාද ඉතින්
Thanks a lot I've made this antenna. Signal ok but sometimes drop the signal. But it's not the antenna problem I think. Biggest issue I have that connect to the Router. SMA male connector of the Huawei SLT router very small cant find it in Electronic shops
SMA male conector ekak 2500 k wage wenawa. Kotuwe aduwata athi.
Routere antenna eka kadala. Eke athule thiyana wayar ekata antenna cable eka passana.
Signal drop wena eka hariyavi.
මේක හදල දෙන්න පුලුවන් කව්රු හරි ඉන්නවද😔😢
Hada ganna uthsaha karanna
Antenna tikak hadala sale kala nm goda 🤣
Conector hoya ganna amaruyi. Eka thanaka baluwa ekak 2500 yi
@@LayaBro ඒකෙන් තව රවුටරයක් ගන්න පුළුවන් 😂😂
Ow connector dekata 5000 yi
@@LayaBro අයියෙ මේ මට පාස්සන්න ඒවා අමාරුයි ඔය වෑල්ඩින් වැඩ කරන කඩේකට දීලා පුළුවන්ද හදාගන්න
@@sumuduchinthana4848 puluwan. Video eka pennala e vidiyata hadanna kiyanna.
තව වීඩියෝ එකාක් දාන්න්කො ඔක හදන් හැටි
මගේ අනිත් චැනල් එකේ දාන්නම් ටික දවසකින්. LayanEDU කියල සර්ච් කරල ල සබ් කරන්න