Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු
Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤
නීයම ධර්මය ඇත්තටම මේ ස්වාමීන් වහන්සේටත් මේ නාලීකාවටත් මම ස්තුතී වන්ත වෙනවා මේ වගේ නීයම ගැබුරැ දහම අපී හට ලබා දෙනවාට
❤❤❤❤❤
Anubudu himiyani saaduuuuuuuuu ❤
🙏🙏🙏 saadu 🙏 saadu 🙏 saadu ❤❤❤
ස්වභාවධර්මයේ මූලික ගුණාංග (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) තුළින් අපට අපගේ ශරීරය අත්විඳීමට උත්සාහ කළ හැකි නම්, මෙම දේශනාවේ පැහැදිලි කරන පණිවිඩය ප්‍රායෝගිකව අපට අත්විඳිය හැකිය. ඒකට සතර සතිපට්ඨාන භාවනාව කරන්න වෙනවා.සතර සතිපට්ඨානය යනු සිතේ කාර්ය භාරය අකර්මණ්‍ය කර ලෝකය විඳීමට ඒකායන මග්ගයයි.
එතකොට බුදුහාමුදුරුවො අැයි හාමුදුරුරුන්ට විනය ශිලය පැනෙව්වෙ
බුදු පියාණන් වහන්සේ, සුජාතා සිටු දුවට දේශණා කරනවා, දන්දිය යුතුමය පින් කළ යුතුමය කියා. කිමද, දෙවි වූවන්ට සහ මිනිසුන්ට මේ පින උපකාර වන නිසා. තවද සීලයෙන් සමාධියත්, සමාධියෙන් පඥාවත් ලැබෙනව. නමුත් මෙයා කියනව පිනයි, සීලයයි වැඩක් නැතිලු. කකුසඳ බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ, ගිජ්ජකූට පර්වතය වටේ ගිනි ගනිමින්, යමින් සිටි භික්කූ, භික්කුණීන් ගලවා ගත්තේ ගොතම බුදු පියාණන් වහන්සේයි. නැවත මෙවැනි පාප කර්ම කර, ගිනි ගන්නා තැනට පත් වුනොත්, ගලවා ගැනීමට හැකිදැයි දන්නේ මතු පහල වන මෙතේ බුදු පියාණන් වහන්සේ පමණි.
දහම.ප්‍රග්නාවන්තයින්ට පමනි.ඔයවගෙ පෘතග්ජන්‍යින්ට නොවෙ.එයලා.ගටෙ නොතෙරෙන නිසා
මානසික මටිටම කෙසේ උවත් ඔහුගේ මනස ශුන්‍යතාවය තුල ක්‍රියාවක් බවට පත් වන්නේ නමි එය පිනක්වේ..එසේම එම ක්‍රියා ශ්‍රෙනියක් අකාරයෙන් පවතින්නෛ නමි එය කුසලයකි..එය දන්නේ තමන්ගේ මනස පමනි..පින පව තෙරැමි ගත හැක්කේ තමන්ට පමනි..අධි ශිලය යනු ශුන්‍යතාවයයි...ශුන්‍යතාවයට ඉතා අසන්න මටිටමක කාල පරතරයක චිත්‍යක්ෂන පවති නමි එය එවිට ක්‍රියාකරිත්වය ඉතා මත් නිදහස්ව කරයි එනම් වාහනයක් නිවිටල් ගියරයේ යන්නා සේය....කුසලයකි..එසේම කාල පරාසය අඩු උවත් ක්‍රියාකරිත්වය වේගවත් කරන්නේ නමි එය අකුසලයකි ටොප් ගියර් එකෙ යන්නා සේය එවිට ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම පාලනයේන් ගිලිහේ...නමුත් සතුටින් ඉන්න..
සාදු සාදු සාදු
Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤
නීයම ධර්මය ඇත්තටම මේ ස්වාමීන් වහන්සේටත් මේ නාලීකාවටත් මම ස්තුතී වන්ත වෙනවා මේ වගේ නීයම ගැබුරැ දහම අපී හට ලබා දෙනවාට
❤❤❤❤❤
Anubudu himiyani saaduuuuuuuuu ❤
🙏🙏🙏 saadu 🙏 saadu 🙏 saadu ❤❤❤
ස්වභාවධර්මයේ මූලික ගුණාංග (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) තුළින් අපට අපගේ ශරීරය අත්විඳීමට උත්සාහ කළ හැකි නම්, මෙම දේශනාවේ පැහැදිලි කරන පණිවිඩය ප්‍රායෝගිකව අපට අත්විඳිය හැකිය. ඒකට සතර සතිපට්ඨාන භාවනාව කරන්න වෙනවා.සතර සතිපට්ඨානය යනු සිතේ කාර්ය භාරය අකර්මණ්‍ය කර ලෝකය විඳීමට ඒකායන මග්ගයයි.
එතකොට බුදුහාමුදුරුවො අැයි හාමුදුරුරුන්ට විනය ශිලය පැනෙව්වෙ
බුදු පියාණන් වහන්සේ, සුජාතා සිටු දුවට දේශණා කරනවා, දන්දිය යුතුමය පින් කළ යුතුමය කියා. කිමද, දෙවි වූවන්ට සහ මිනිසුන්ට මේ පින උපකාර වන නිසා. තවද සීලයෙන් සමාධියත්, සමාධියෙන් පඥාවත් ලැබෙනව. නමුත් මෙයා කියනව පිනයි, සීලයයි වැඩක් නැතිලු. කකුසඳ බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ, ගිජ්ජකූට පර්වතය වටේ ගිනි ගනිමින්, යමින් සිටි භික්කූ, භික්කුණීන් ගලවා ගත්තේ ගොතම බුදු පියාණන් වහන්සේයි. නැවත මෙවැනි පාප කර්ම කර, ගිනි ගන්නා තැනට පත් වුනොත්, ගලවා ගැනීමට හැකිදැයි දන්නේ මතු පහල වන මෙතේ බුදු පියාණන් වහන්සේ පමණි.
දහම.ප්‍රග්නාවන්තයින්ට පමනි.ඔයවගෙ පෘතග්ජන්‍යින්ට නොවෙ.එයලා.ගටෙ නොතෙරෙන නිසා
මානසික මටිටම කෙසේ උවත් ඔහුගේ මනස ශුන්‍යතාවය තුල ක්‍රියාවක් බවට පත් වන්නේ නමි එය පිනක්වේ..එසේම එම ක්‍රියා
ශ්‍රෙනියක් අකාරයෙන් පවතින්නෛ නමි එය කුසලයකි..එය දන්නේ තමන්ගේ මනස පමනි..පින පව තෙරැමි ගත හැක්කේ තමන්ට පමනි..
අධි ශිලය යනු ශුන්‍යතාවයයි...
ශුන්‍යතාවයට ඉතා අසන්න මටිටමක කාල පරතරයක චිත්‍යක්ෂන පවති නමි එය එවිට ක්‍රියාකරිත්වය ඉතා මත් නිදහස්ව කරයි එනම් වාහනයක් නිවිටල් ගියරයේ යන්නා සේය....කුසලයකි..එසේම කාල පරාසය අඩු උවත් ක්‍රියාකරිත්වය වේගවත් කරන්නේ නමි එය අකුසලයකි ටොප් ගියර් එකෙ යන්නා සේය එවිට ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම පාලනයේන් ගිලිහේ...
නමුත් සතුටින් ඉන්න..