- Видео 703
- Просмотров 1 965 266
අකාලිකෝ Akaliko - Short Talks
Шри-Ланка
Добавлен 28 мар 2022
තිලෝගුරු බුදුරජාණන්වහන්සේ දේශනා කල නිවනට මග පැහැදිලි කෙරෙන දේශනා මෙම චැනලය ඔස්සේ ඔබට සවන් දීමට හැක.
සසරින් අතමිදෙමු, සිත පාළනය අතහැරදැමූ තැන නිදහස් වනු ඇත, වාස්තු විද්‍යාව Ven Bandarawela #wangeesa
සරනින් අතමිදීම,
වාස්තු විද්‍යාව හරිගියාද,
ලෝකයට ආගන්තුකයෙක් වන්න,
සිතිවිලි පාළනය කිරීම,
වාස්තු විද්‍යාව හරිගියාද,
ලෝකයට ආගන්තුකයෙක් වන්න,
සිතිවිලි පාළනය කිරීම,
Просмотров: 842
Видео
සැබැවින්ම නොසිටින නිරීක්ෂකයා, ජීවිතය තුල පමණක් ඇති මරණය, නැති නොකල යුතු මමත්වය Ven #wangeesa
Просмотров 9332 часа назад
මමත්වය නැමති මිතුරා සමග ට්‍රිප් යන්න, මාන්නය වැඩි වන දෙස බලා සිටින්න, මරණය යනු හැඟීමක් පමණි, බිය රස විඳීම, නොපවතින දේ පවතින සේ ගැනීම,
මේ මොහොතට කලින් මොහොත ඇත්තේ මේ මොහොතේය, තිස් ඒක් තලයෙන් නිදහස දෙන අවබෝධය Ven Bandarawela Wangeesa
Просмотров 2,5 тыс.4 часа назад
මම ගැඩවිලෙක් වෙලා ආයෙ ඉපදෙයිද, පරාස්ස දුක සහ මුරුංගා දුක, තිරිසන් අපායේ ඉන්නේ උංද ඔබද, සිටින පරිසරයට අනුව ගොඩනැගෙන සිතිවිලි, පරිසරයට අනුව ගොඩනැගෙන ඔබ, ප්රශ්නය කතන්දරය නොව එය ඇත්ත කරගැනීමයි, අවකාශය බොාරුවක් බව දැනගන්නේ මෙහෙමයි,
නිවන යනු ධ්‍යානයේ යථා ස්වභාවය දැක ආසවක්ඛයවීමයි ධ්‍යාන සොයන අයට නිවන නොලැබේ Ven Bandarawela Wangeesa
Просмотров 1,6 тыс.7 часов назад
අරියපරියේෂණ සූත්‍රය, ලෝකය සහ මම සෙවීම, ධ්‍යාන වඩන්නාට ධ්‍යාන වැඩේ, ගවේශණය සහ පර්යේෂණය, සැබැවින්ම ධ්‍යාන කියා දෙයක් නැද්ද, සම්මාදිට්ඨී පූර්වාංගම මිස සමාධි පූර්වාංගම නොවේ, අට්ඨකනාගර සූත්‍රය, බන අසන අතර නිවන් දැකීම, සියළු දෘශ්ඨීන්ගේ ප්රහාරණය, ධ්‍යානයේ දෘශ්ඨීගතවීම, අන්ත වල නැති නිර්වාණය, දිට්ඨ සුත මුත යථා ස්වභාවය දැකීම, ධ්‍යාන යනු කෙලෙස් දවා හැරීමද, චුල්ලශුන්නත සූත්‍රය, සමාධි සූත්‍රය, සල්ලේක සූත්...
භෞතිකය අමතක කල හැකිද සිතිවිලි ඔබ සාදනවාද ඉබේ සෑදෙනවාද පහලවන්නේ කෙසේද Ven Bandarawela Wangeesa
Просмотров 2,1 тыс.9 часов назад
ඔබට වැඩියෙන් දුක දෙන්නේ සිහිනයයි, මනෝ ගැසීම තුල හදන කතාවේ ජීවත්වීම, ඇත්තම ප්‍රශ්න ඇත්තේ සිහිනය තුලයි, අපට දුක සැප ගෙනෙන්නේ ඇත්තටම භෞතිකයද, රජ මාලිගාවේ නැති සැපය, පොල් අතු පැලේ නැති දුක, සැපට සාපේක්ෂ දුක, ලෝකය යනු මනසයි, සිහිනය තුල සියල්ල ඇත්තකි, සිහිනයෙන් අතමිදෙන්න යන්න එපා,
අවබෝධය පිණිස මනස දෙස බලමු, සියළු හැඟීම් පොදුයි ඒව ආයතන වලට වෙන් කරගන්නෙ අපිමයි Ven #wangeesa
Просмотров 1,3 тыс.12 часов назад
විඳීම් සහ සිතීම් යනු දෙකක්ද එකක්ද, දැනෙන පොදු හැඟීම් වලට ආයතන සිතා ගැනීම,
බිරිඳට මෙහෙම සැලකුවොත් පවුල් ජීවිතය සාර්ථක ප්‍රීතිමක් ඒකක්, මම නැති කරන උත්සාහය එපා #wangeesa
Просмотров 1,3 тыс.14 часов назад
මම යන්න දුරු කරන්නේ කෙසේද භාවනාවෙන් නැති කල නොහැකි මමත්වය බිරිඳට මෙහෙම සැලකුවොත් පවුල් ජීවිතය සාර්ථකයි
කල්යාන මිත්‍රයෙකුගේ වැදගත්කම, බන නොතේරුනාට බිය වෙන්න එපා Ven Bandaraweal Wangeesa thero
Просмотров 81216 часов назад
කලන මිතුරු සම්පත්තිය, මනසේ ස්වභාවය තේරුම් ගැනීම, ප්‍රශ්න කිරීම නැතිව අවබෝධ කල නොහැක,
මලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද, මනසේ කලබලය වන අසතියද සතිය මෙන්ම පිලිගන්න Ven Bandaraweal
Просмотров 1,4 тыс.19 часов назад
මනසේ කලබලය අසතියයි සතිය මෙන්ම අසතියද පිලිගන්න, අවබෝධය පිණිස සතිය වැඩීම, සෑම දෙයින්ම අතෘප්තිමත් වීම මනුෂ්‍ය ස්වභාවයයි, නිවන යනු තමාගේ සත්‍ය අසාමාන්‍ය ස්වභාවය පිලිගැනීමයි,
මුලාව දැන යථාර්ථය හඳුනාගත්විට අවබෝධය වනු ඇත, මුලාවක් බව දැනගත්තම අවිද්‍යාව දුරුවෙනවද Ven #wangeesa
Просмотров 1,5 тыс.21 час назад
රැවටුන බව දැනගැනීම අවිද්‍යාවද, මාර්ගය ඇරඹෙන්නේ මෙහෙමයි, බන අසා දුක නැති කිරීම වෙනුවට දුක තහවුරු කරගැනීම, තමාම මවාගත් අපායකට බියවී ජීවත්වීමේ මුලාව, නැති දෙයක් තියන බව අදහමින් බියවී සිටීමේ අවිද්‍යාව,
නිවැරදිවම වර්ථමාන මොහොත යනු කුමක්ද, පෙනෙන්නා සිටින්නේ රූපයේද සිතේද මොළයේද Ven Bandarawela Wangeesa
Просмотров 2,1 тыс.День назад
දැනෙන දේ වර්ථමාන මොහොතද, ඔබ පවතින බව දැනෙන්නේ කෙසේද, පෙනීම දැනීම සිතීම, පෙනෙන්නා දැනෙන්නා සිතන්නා, පෙනීම සහ පෙනෙන්නා, පෙනෙන්නා සිටින්නේ කොහේද, පදාර්ථයකට දැකිය නොහැකි පදාර්ථය, පදාර්ථයට නොදැනෙන දැනීම, දිග පලල උස, ද්වය තාවය සහ ඉදප්පච්චතාවය, බට මිටි දෙකහි උදාහරණය, බට මිටි දෙකම නොපවතී,
අවිද්‍යාව කුමක්දැයි නිවැරදිව දැනගන්න, ඝන සංඥාව සංඛාර මගින් බාහිරයක් තැනීම Ven #wangeesa
Просмотров 1,6 тыс.День назад
ඇස රූපය දෙකම මංඥනා වේ, මධු පිණ්ඩික සූත්‍රය, අභ්‍යන්තර බාහිර දෙකම පනවා ගැනීම් පමණි, නැත යනු තවත් රූපයකි, සුවඳ හමන යකඩ, ලෝකය සහ එය විඳින මම හටගැනීම, බුදු පියාණන් දේශනා කල ජාති, බාහිරය තනන ඝන සංඥාව, අවිජ්ජා පච්චයා සංඛාර, ලෝකය ගොඩනගන ජාති, වසනලද පෙට්ටිය, සංකල්ප ප්රඥප්ති ජාලාව, ලෝකය යනු සිත පමණි, නාමරූප යනු හටගත් චිත්තජ රූපයි,
කිසිම මුණිවරයෙකුට වචනයෙන් පැහැදිලි කල නොහැකි මොහොත ඉක්මවා යාම Ven Bandaraweal Wangeesa thero
Просмотров 4 тыс.День назад
කිසිම මුණිවරයෙකුට වචනයෙන් පැහැදිලි කල නොහැකි මොහොත ඉක්මවා යාම Ven Bandaraweal Wangeesa thero
සිතේ ඇති නිරන්තර සංවාදය නතරවූ තැන තව දුරටත් කල යුත්තක් නොමැත, කේන්තිය පාලනය Ven #wangeesa
Просмотров 1,2 тыс.14 дней назад
සිතේ ඇති නිරන්තර සංවාදය නතරව තැන තව දුරටත් කල යුත්තක් නොමැත, කේන්තිය පාලනය Ven #wangeesa
නැති ලෝකයක් බාහිරයේ මැවීම සඳහා මනස තුල සංඛාර වෙමින් භව සෑදෙන ආකාරය, පංසංයපනස් ජාතතය Ven #wangeesa
Просмотров 2,6 тыс.14 дней назад
නැති ලෝකයක් බාහිරයේ මැවීම සඳහා මනස තුල සංඛාර වෙමින් භව සෑදෙන ආකාරය, පංසංයපනස් ජාතතය Ven #wangeesa
සිතට වද දෙන ප්‍රශ්න වලින් අතමිදෙමු සිතේ පුරුදු චක්‍ර බිඳ දමමු Ven Bandarawela Wangeesa Thero
Просмотров 1,5 тыс.14 дней назад
සිතට වද දෙන ප්‍රශ්න වලින් අතමිදෙමු සිතේ පුරුදු චක්‍ර බිඳ දමමු Ven Bandarawela Wangeesa Thero
පෙර භවය මතු භවය සදෙවුලෝ සහ සතර අපා ඇතුළු තිස් එක් තලයන් නැහැ කියන අයටයි මේ බන පදය Ven #wangeesa
Просмотров 3,6 тыс.14 дней назад
පෙර භවය මතු භවය සදෙවුලෝ සහ සතර අපා ඇතුළු තිස් එක් තලයන් නැහැ කියන අයටයි මේ බන පදය Ven #wangeesa
අවබෝධය සමග සිදුවන වෙනස්කම් අවිද්‍යාවේ නිවැරදි අර්ථකතනය සහ භාවනාවේ වැදගත්කම Ven Bandarawela Wangeesa
Просмотров 3,4 тыс.14 дней назад
අවබෝධය සමග සිදුවන වෙනස්කම් අවිද්‍යාවේ නිවැරදි අර්ථකතනය සහ භාවනාවේ වැදගත්කම Ven Bandarawela Wangeesa
රාගය දුරු කරන විපස්සනා භාවනාව නිරායාසයෙන් ඉබේම වැඩෙන්නට මේ උපදෙස් පිලිපදින්න Ven Bandaraweal Wangees
Просмотров 2,2 тыс.14 дней назад
රාගය දුරු කරන විපස්සනා භාවනාව නිරායාසයෙන් ඉබේම වැඩෙන්නට මේ උපදෙස් පිලිපදින්න Ven Bandaraweal Wangees
අතීතය සහ අනාගතය තේරුම් ගත් විට මේ මොහොතෙහි බොරුව දකිනු ඇත Ven Bandarawela Wangeesa Thero
Просмотров 1,1 тыс.14 дней назад
අතීතය සහ අනාගතය තේරුම් ගත් විට මේ මොහොතෙහි බොරුව දකිනු ඇත Ven Bandarawela Wangeesa Thero
රූප කලාප වලින් සැදුනු ලෝකයක ගති වලට අනුව උත්පත්තිය ලැබීම සිදුවන ආකාරය Ven Bandarawela Wangeesa Thero
Просмотров 2,3 тыс.14 дней назад
රූප කලාප වලින් සැදුනු ලෝකයක ගති වලට අනුව උත්පත්තිය ලැබීම සිදුවන ආකාරය Ven Bandarawela Wangeesa Thero
බන අහල දුක අඩු නොවී තවත් තහවුරු වුනානම්, නිවන ඇඳගෙන ඉන්න හැටි දැනගන්න මේක අහන්න Ven Bandaraweal Wang
Просмотров 1,6 тыс.21 день назад
බන අහල දුක අඩු නොවී තවත් තහවුරු වුනානම්, නිවන ඇඳගෙන ඉන්න හැටි දැනගන්න මේක අහන්න Ven Bandaraweal Wang
නිරීක්ෂකයා නැතිව නොපවතින, කෙනෙකුට අපායක්වන තවෙකෙකුට සුරපුරක් වන සිහින ලෝකය Ven Bandarawela Wangeesa
Просмотров 3,4 тыс.21 день назад
නිරීක්ෂකයා නැතිව නොපවතින, කෙනෙකුට අපායක්වන තවෙකෙකුට සුරපුරක් වන සිහින ලෝකය Ven Bandarawela Wangeesa
පින සහ සීලය බාලයන්ටයි ප්‍රඥාව නිවැරදිව හඳුනාගෙන අවබෝධයට එන්න Ven Bandaraweal Wangeesa thero
Просмотров 1,7 тыс.21 день назад
පින සහ සීලය බාලයන්ටයි ප්‍රඥාව නිවැරදිව හඳුනාගෙන අවබෝධයට එන්න Ven Bandaraweal Wangeesa thero
පින පව දෙකෙන්ම නිදහස් වන නිවන යනු දෘශ්ඨිවලට සාපේක්ෂ වූ දුක තේරුම් ගැනීමයි Ven Bandaraweal Wangeesa
Просмотров 3,5 тыс.21 день назад
පින පව දෙකෙන්ම නිදහස් වන නිවන යනු දෘශ්ඨිවලට සාපේක්ෂ ව දුක තේරුම් ගැනීමයි Ven Bandaraweal Wangeesa
බාහිරයේ නැති රූප ද සමස්ථ සසර ද මේ මොහොත තුල විද්‍යාමාන වන අයුර බලමු Ven Bandarawela Wangeesa Thero
Просмотров 4,4 тыс.21 день назад
බාහිරයේ නැති රූප ද සමස්ථ සසර ද මේ මොහොත තුල විද්‍යාමාන වන අයුර බලමු Ven Bandarawela Wangeesa Thero
අවිද්‍යාවෙන් නිදහස් වී යථාභූත ඥානය පහල කරගැනීමට මේ ධර්ම කරුණ දැනගන්න Bandarawela Wangeesa Thero
Просмотров 2,6 тыс.21 день назад
අවිද්‍යාවෙන් නිදහස් වී යථාභූත ඥානය පහල කරගැනීමට මේ ධර්ම කරුණ දැනගන්න Bandarawela Wangeesa Thero
නිදහස් වෙන්නේ සාධු කියමින් ධර්මය පිලිගන්නා අය නොවේ, උගන්වන්න බැරි මල මිනීයක් වෙන්න එපාVen Wangeesa
Просмотров 1,8 тыс.21 день назад
නිදහස් වෙන්නේ සාධු කියමින් ධර්මය පිලිගන්නා අය නොවේ, උගන්වන්න බැරි මල මිනීයක් වෙන්න එපාVen Wangeesa
සිහිනය තුල මත්වීම, මධ්‍යස්ථ යනු ඇත නැත දෙකෙන් තොර වීම නොවේ Ven Bandarawela Wangeesa Thero
Просмотров 1,8 тыс.28 дней назад
සිහිනය තුල මත්වීම, මධ්‍යස්ථ යනු ඇත නැත දෙකෙන් තොර වීම නොවේ Ven Bandarawela Wangeesa Thero
බුද්ධ යනු කිසි සේත් වැඩසිටි පුද්ගලයෙක් නොවේ ඔබ නඩත්තු කරන බොරුව තේරුම් ගන්න Ven Bandarawela Wangeesa
Просмотров 4,4 тыс.28 дней назад
බුද්ධ යනු කිසි සේත් වැඩසිටි පුද්ගලයෙක් නොවේ ඔබ නඩත්තු කරන බොරුව තේරුම් ගන්න Ven Bandarawela Wangeesa
🙏🙏🙏🙇🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙇🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏🙏🙏 ❤
ඔබ වහන්සේ ගෙ න්ම්බර් එක please.
+94 71 223 5832
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🪔🙏🏼
යතාර්තය අවබෝද කරගෙන ජිවිතය සතුටින් ගෙවන්න.වෙන හැම දේම සතුටින් දරාගන්න....❤❤❤❤❤❤❤❤❤
🌼🙏🙏🙏🙏🌼
he dont give a method ....why he advise this lady
මොකක්ද මේ කියවන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි
he dont know any damn thing about mind....misleading the lady.
🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙇🙏🙏🙏
🙏🙏🙏🙇🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේ කියන දේ ඉතා පැහැදිලි
🙏🙏🙏🙇🙏🙏🙏
🙏🙏🙏
🌹🪔🙏
🌹🪔🙏
සරීරය ..මරනය .මෛත්‍රිය ...බය මෙ සේරම එකට අරන් මෙනෙහි කරන්න ඕන .
නිතරම දෙයක් ලංකරගන්න හිතනවනම් .බරක් හිසේ තියගන ඉන්නව නම් ... ඒ නරක කෙනා .
දෙන්නෙක් නෙවේ එහෙනන් තුන්දෙනෙක් .. නරක කෙනෙක් ,හොද කෙනෙක් ,නිරීක්ෂකයෙක් .
උපමාකතාවල තියන උපමා වර්නසටහන තුල වැටෙන ප්‍රතිබිමිබ වලින් බලන්නේ නැතිව සමිමතය තුල මනුෂ්‍යයෙක් විදිහට සතුටින් මම ජිවත්විම යතාර්තය බව තේරැමි ගන්න..සතුට මුලික කරගෙන ජිවත් වෙන්න.. කවියකින් කියමි. සන්හිද ලග බාරයට කිරි ඉතිරිම කෙමිමුර දවස් වල පහනින් සැරසිම ගස්අතු කඩා වන බෙනයක එල්ලිම.. මා නොකෙරැවත් නොකරමි එය ගැරහිම..
මමත්වය.සුන්දර වරදක්ද.සමාවදී නොඅලි නොගටි නොමුලාවි රගන?අවබොදය පදනම්ව.?ප්රග්නාවෙ රගුම මම නොවන.මාන්වගෙ
🌼🙏🙏🙏🙏🌼
සිදුහත් කුමාරයා කියන්නේ සමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔයා පිස්සු කෙලින් නැතිව ඉන්න. තක්කඩි මූන හැටි පව් කාරයා 😊
🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏
පව් අප්පා මෙව්වා අහන ස්රාවකයො..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍
සාදු සාදු සාදු
සරලව කියනවානමි අතිතයක් හෝ අනාගතයක් තුල මනස නොහොත් සිත දුවවන්නේ නැතිව තමන් කරන වැඩය සමිමතයට සාපෙක්ෂව ..නිවරදිව කරලා සතුටින් සන්තොසයෙන් ජිවත් විම.
මම ඔබතුමාගෙ කමින්ට්ස් දැකල තියෙනව මට තෙරුණා ඔබට මේ ධර්මය හොදින්ම වැට හෙනවා කියල සමාවෙලා මගේගැටළු ටිකක් විසඳල දෙන්න පුළුවන්ද
ගංගාවකට කකුලක් දාගෙන ඉන්නවා වගේ සිතන්න.
දවල් දකින්නේ හීනයක් බව තේරුම් ගත්තනම් හරි.
🙏🙏🙏
🙏🙏🙏
මම සිහිනයක් දකින විට එහි අනතුරක් වැනි සිද්ධියක් දකින විට මගේ මනසට දැනෙනවා මා දකින්නේ සිහිනයක් වන බව එවිට මා විසින්ම එයින් ඇහැරිමට සිතා ගෙන ඇහැරෙනවා එය මට පහදාදෙන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍💛
මේ මොහොතට කලින් මොහොත හෝ මේ මොහොතට පසු මොහොත මේ මොහොත තුල දැකිම සන්තතිකව පවත්වාගෙන යාම , මම ලෙස ගෙන මම අල්ලාගෙන යාම සසර බව දකින්න.. එස්ේම මම යන්න සන්තතිකව මට සාපෙක්ෂව පිටත ලෝකය තුල අතිත අනාගත වර්තමානය සන්තතිකව පවත්වාගෙන යාම කාලය ලෙස ගෙන මම යන්න එම මට සාපෙක්ෂව ගොඩනගන ලද කාලය යන සංකල්පය සසර වේ. එනමි මේ සියලුදේ ක්‍රිරියාත්මක විමක් පමනක් බව දකින්න..එනමි කාලය යන මහා මයාව ශුන්‍යට සාපෙක්ෂව බලන කල ශුන්‍ය බව ප්රත්යක්ෂව දකින්න...සමිමතයට එන්න...ලැබිලා තියන මනුෂ්‍ය ජිවිතය සතුටින් ගෙවන්න...
සියල්ලම අල්ලා නවතා ගත නොහැකි, මේ යයි පෙන්විය නොහැකි හේතු ඵල ක්‍රියාවලිය කි.
🙏 🙏 🙏 🙏 🙏 🙏
අත්තටම මේක තමයි නිර්මල බුද්ධ දේශණය
මට මගේම ගුරුවරයා වීමට නම් සෝතාපන්න ඵලයටවත් පැමිණිය යුතු යැයි මම සිතමි. ඒ සඳහා පළමු පියවර ලෙස ගවේෂකයා බුදුන් වහන්සේ ගුරුවරයෙකු ලෙස සලකමින් විදර්ශනා භාවනාව කළ යුතුය. සොයන්නා සෝතාපන්න ඵලයට පත් වූ පසු ඔහුට තම ගුරුවරයාගේ භූමිකාව රඟ දැක්වීම සඳහා, අලුතින් දියුණු කළ පංච ඉන්ද්රිය (සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා) භාවිත කළ හැකිය. කරුණාකර මා වැරදි නම් නිවැරදි කරන්න.