Mali nissan n16 fg10 akak mage laga tiyenne ake me lagadhi throtel aka clean kara ake plugs maru kara denso plugs gamma a unata petrol karanawa adaai anith aka aka 1.5 cc engine akak akata nissan plugs damoth hodaida atha kota petrol karai da thank u
Yaluwa cd 90 bike ekt high performance spark plug danna puluwand
ගොඩක් ස්තුතිය ඔයාට
Sl auto tec එක්ක එකතු උන ඔයාට ස්තුති
Superb video ❤️🔥💪
ජය වේවා"
හොන්ඩා cm125 යතුරු පැදියෙ ප්ලග් සවිකල විගසම පිච්චෙනව එන්ජිමත් රෙපයාර් කරලයි තිබෙන්නෙ රෙපයාර් කරන්න කලිනුත් ඒ ලෙඩේ තිබ්බ මෙය විසදා ගැනීමට කුමක් කල යුතුද
මගෙත් ngk ඔරිජිනල් දාල 50km වත් දුවන්න බැරි උනා plug 2 ම අවුල් වෙලා.
Soltron tikak daala toothbrush ekakin madala winadi 15k withara awwe thiyala dagannath puluwan. Mage hornet eke plugs godak kalin maaru karanna una. Dan nam awulak na.
Ow ahemat puluwan
Mali nissan n16 fg10 akak mage laga tiyenne ake me lagadhi throtel aka clean kara ake plugs maru kara denso plugs gamma a unata petrol karanawa adaai anith aka aka 1.5 cc engine akak akata nissan plugs damoth hodaida atha kota petrol karai da thank u
Petrol filter beluwada air filter block unahamat wenawa ewat balanna one
insulator spark plug wenuwata iridium spark plug danna puluwanda? iridium spark plug demmoth loku wenasak thiyenawada?
Loku wenasak ne wahaneta enama spark plug ekama danawanam hodai
බ්‍රෝ ප්ලීස් රිප්ල්‍යි කරන්න.
මගෙ Apache RTR 150 Bike එක.
ස්ටාර්ට් කරලා ටික වෙලාවක් පැද්දා. නතර කරලා ආයෙ ස්ටාර්ට් කරාට ස්ටාර්ට් උනේ නැහෑ... ඊට පස්සෙ Repairing center එකකට තල්ලු කරගෙන ගිහින් පෙන්නුවා. එයා ස්පාර්ක් ප්ලග් එක ගලවලා වයර් එක එන්ජින් එකේ තියලා බැලුවා කරන්ට් එක එනවද කියලා, කරන්ට් එකත් ආවා. ඒටපස්සේ කාබ්‍රේටර් එක ගාවින් තිබ්බ ඇනක් ලූස් කරා, පෙට්‍රල් ටිකක් පල්ලෙහයින් හෙලුනා... ස්ටාර්ට් කරලා බැලුවා ස්ටාර්ට් උනේ නැහැ. ඊටපස්සේ ස්පාර්ක් ප්ලග් එක ග්ලවලා එයා ගාව තිබ්බ ස්පාර්ක් ප්ලග් එක දාල ස්ටාර්ට් කරා ස්ටාර්ට් උනා....
ඊට පස්සෙ බ්‍යික් එක පදින්න පුලුවන් උනා. එතනින් බයික් එක ස්ටාර්ට් කරලා, ඔෆිස් එකට ගිහින් නවත්තලා, ආයෙ සටාර්ට් කරලා කඩේ එකක නවත්තලා ආයෙ ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් උනේ නැහැ. ඊටපස්සේ බයික් එක තල්ලු කරගෙන ගෙදරට ඇවිත්, ස්පාර්ක් ප්ලග් එක ගලවලා, වයර් එක එන්ජින් එක ගාව තියලා කික් එක ගහලා බැලුවා කරන්ට් එක පාස් වෙන්නෙ නැහැනේ. සෙල්ෆ් ස්ටාර්ට් එකත් ප්‍රස් කරලා බැලුවා ස්ටාර්ට් වෙන්නෙ නැහැ...
ස්පාර්ක් ප්ලග් වයර් එකෙන් දැන් කරන්ට් එකත් එන්නේ නැහෑ, මොකද කරන්නේ???
Yalu oya den plug ekata ena wayar eka dige pitipassata yaddi coil ekak ati e koil eka samahara vita picchila ati ehema unot tama karant eka en nette
+94775659444 whats app msg ekak dannako
චමුදිත වගේ කට😂
Thanks bn
මමනම් ඉරඩියම් ප්ලග් වැලි කඩ දාසි වලින් මැදලා පාවිච්චි කරලා තියෙනවා ඔන තරම්
Super bro
Mama threewheel eke clutch plate maru kara.den start wenne ne.flug ekata oil ewilla tiyenawa.hetuwa mokakkda bro.
Plug eka sudda karala demmahamat start wen nedda
🔥🔥🔥🔥🔥👊
hw to find nissan sunny b11 1984 1.3cc correct sparkplug number
Good
Thanks yalu
Plug eka sudda karahama bike eke sound eke wenasak wenawada
Ne ahema wen ne
@@slautotec mge bik eke sound eka wenas welane
Aiye spark plug ena wahana walata injekter thiyanawada
Ne malli
Spark plug ena hema wahanekatama injecter ne parana petrol wahana wala tiyenne cab ekak injecter anne efi engine walata
Bike එක හෝදලා service එකේදි start උනේ නැති නිසා, මගේ ප්ලැට්නා එකේ ප්ලග් දෙකම මාරු කලා, ඒත් start උනේ නෑ. අන්තිමට ටැංකියත් ගලවලා, cdi unit, rectifier, ඔක්කොටම හුලං අල්ලල start උනා, මං ඇහුවා මොකද්ද තිබ්බ ලෙඩෙ කියලා, මුන් ද්න්නෙනෑ. හොඳට තිබ්බ plug දෙක මාරු කරා. ඒ plug පස්සෙ වැඩකට ගන්න පුලුවන් වෙයිද?
Ow plug deka hodainam sudda karala danna puluwan
Thnks 💗
dtsi wala wenasa mokadda.plug dekak use karanne ai
Boach spark plug eka hodaa
Ow eka hodai
❤
Aqua car ekata hondhama plug eka mokakdha bro
Ela
+94775659444 mehema save karanna no eka
4ස්ටොක් පෙට්ට්‍රල් 3වීල් එකේ ස්පාක් ප්ලග් එකේ නම්බර් එක කොහොමද
NGK champion me deken mkdd hoda
Ngk plug eke price keeyda
Den nam ganan kohomada kiyanna dan ne yaluwa
@@slautotec kalin price eka keeyak wageda machan
Thnks
💥💥❤❤👍👍
Bike walata hodama spark plug monawd bn
Denso wage daganna puluwannam hodai itin bn ewa japan plugne
@@slautotec thkz bn ngk ekak dala tiyenne ngk hoda nedda
Ngk japan tiyanawa bn hapan ekakma daganna
Ngk local ewat tiyanawa
@@slautotec ara plug eke japan kiyla kotala tiyena eka hodai ned ....
PLUG EKE HARI NETTAM ENGINE EKE SOUND EKA WEDIDA. PICKUP ADUDA..
Pickup adu wei saddensm wenasak wenna be
Engine eka smoothly run wenne ne. Sound eke podi wenasak denenawa.denata lankawe tiyana hodama plug eka mokakda.
😀
Haaaaa okok
අයියේ ප්ලග් ටොප් එක හරියට connect උනේ නැත්නම් බයික් එක මිස් කරනවද
Ow hariyata connect wenna one oya plug top eka galawala e ena wayar eka kelinma plug ekata amunala balanna miss karanawada kiyala (plug wayar eka kapanna epa poddak medden hil karala amunala balanna )
@@slautotec thank aiya
ikmnata kiyapan huto , slow motion vage uba kata karane
Ok machan issarahata hadaganu
පෙට්රල් පිච්චෙන එකටත් ප්ලග් එක බලපානවද
Ow yaluwa
@@slautotec machan alto lxi ekata hoda plug mnwada danne
q
Ko no eka
0775659444 whats app
superb bro
Thanks