රාජ්‍ය සේවයේ ඇත්ත අවුල මොකද්ද

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 193

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 дня назад +15

    භාරත පුතේ...ඔයා හඳුනා ගත්තා සිට හැම වීඩියෝවක්ම බැලුව.එ්ත් මේ තරම් වටිනා,වැදගත්,හරවත්වැඩසටහනක් මට මතක නැහැ.රජයේ සත්වයෙක් වෙලා හිටිය මට තදින්ම දැණුනා.එතුමාගේ කතාවෙ හැටියට මං හොඳ සේවකයෙක්වෙලා හිටිය කියල අාඩම්බරයක් හිතට දාන්න.ඔබදෙපලටම විශ්වයේ අාශීර්වාදය ලැබේවා.. කාලෙට ගැලපෙන වැඩසටහනක්,පින් ඔබදෙපලට,බොහෝපින්.❤❤❤❤❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 дня назад +24

    මහජනයාට ඉතා හොඳ රාජ්‍ය සේවාවක් බවට යොමුකරන්න මේ සාකච්ඡාවෙන් ඉතා වටිනා යහපත් අදහස් ඉදිරිපත් විය. ස්තුතියි.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 дня назад +22

    Clean ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා හොඳ සංවාදයක් දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි ජයවේවා

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 3 дня назад +28

    සුභ උදෑසනක් ..❤️❤️
    අවංක රාජ්‍ය සේවයක් ඉටුකොට ලස්සන රටක් ගොඩ නගමු .

  • @stelladias5040
    @stelladias5040 3 дня назад +18

    ඉතාම වැදගත් සාකච්ඡාවක් !
    අපේ වත්මන් ආන්ඩුවට මග පෙන්වීමක් වේවා .
    ඔබ දෙදෙනාට අපේ ප්‍රණාමය !
    ආඩම්බරයි ❤❤❤❤❤

    • @lalanigunasekara6211
      @lalanigunasekara6211 3 дня назад +1

      ඔය වෙලාවේ තමයි උපාධි ධාරිත් ගුරුවරුන් ලෙස ප්‍රාථමික
      දරැවන්ට උගන්වන්න පත්වීමි දූන්නේ.කූඩා දරුවන්ට පුහුණුවක් නැතිව උගන්වන්න වුන නිසා තමයි අධ්‍යාපනය මේ තරමි පහතට වැටුනේ .මම කාලය ක් ම වීදය ගුරුවරියක ලෙස වැඩ කල්තියාම ඒක තේරුනා.අනිවාර්යයෙන්ම 😊පුහුණුව දීලා පත්වීම දෙනව නමි.හරිම වටින වා.
      .

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 дня назад +12

    අපේ පරිපාලන සේවය යහපත් ලෙස කරගෙන යාමට ඔබ දෙපලට අනුරගෙ ආණ්ඩුවෙන් අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව. ජයවේවා

  • @nimu9175
    @nimu9175 3 дня назад +18

    සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.
    උතුම් තෙරුවන් සරණයි !🙏❤

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 дня назад +13

    භාරත, සාකච්ඡාවට වැදගත් මහත්මයෙකු සම්බන්ධකර ගැනීම පිළිබඳව , ඔබට බෙහෙවින් ස්තුතියි ! ❤❤❤

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 3 дня назад +9

    අතිශයින්ම හෘදයාංගම වැඩසටහනක් !ස්තුතියි ,භාරත !

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 3 дня назад +14

    ඉතාමත් හරවත් ,කාලීන සාකච්ඡාවක් රට ගොඩනැගීම උදෙසා භාරත ඔබ කරන කාර්ය හරිම අගෙයි ස්තුතියි දෙදෙනා ටම

  • @rohinimallika4983
    @rohinimallika4983 3 дня назад +5

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා....ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 3 дня назад +7

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් ....මේ සියල්ල අපේ රටට ජය ගෙනෙන්න හේතුවක් වේවා ..

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 3 дня назад +32

    භාරත ඉක්මනින් ලන්කාවට ඇවිත් වගකීමක් දරන එකට අපි කැමතියි 👍

    • @sentapt8387
      @sentapt8387 3 дня назад +3

      Don't

    • @dinesh-colombo
      @dinesh-colombo 3 дня назад +8

      ඒ මනුස්සයව විනාශ කරන්න එපා..එයා වගේ කෙනෙක් කරන හොඳම දේ තමයි එළියේ ඉඳලා උපදෙස් දෙන එක...

    • @SLliveHits
      @SLliveHits 3 дня назад +1

      ආතල් 😅

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 дня назад +8

    බෙහෙවින් ඉස්තුති ඔබතුමාට භාරත මහත්තයා හැමදාමත් ජනතාව දැනුවත් කරනවා ❤❤❤❤❤❤

  • @GNOABAnuruddaBandara
    @GNOABAnuruddaBandara 2 дня назад +3

    සෑම රාජ්‍ය සේවකයෙක්ම නැරඹිය යුතු ඉතාම වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි භාරත මහත්මයා

  • @Tryandreams
    @Tryandreams 3 дня назад +17

    බාරත සර්ට එයගෙ දැනුම දිලා විඩියො එකක් දාල තමන්ගෙ වැඩ කරන් පාඩුවෙ ඉන්න පුලුවන් කම තියෙද්දි ,,මෙ කරන කැපවිම නම් අතිවිශිස්ටය් ,,අවශ්‍යය වෙලාවට අවශ්‍යය දේ,ගොඩාක් ස්තුති සර් ලස්සනට සතුටින් විනොදෙන් ජිවත් වෙන ගමන් මේ කරන මෙහෙයට🎉🎉🎉🎉🎉

  • @anulaanula3887
    @anulaanula3887 3 дня назад +12

    ඇත්තක්‌ තියෙනවා කථාවෙ අපේ නායකයා කකුලූවෙක්‌ නොවන නිසා බලාපොරොත්තුවක්‌ තියෙනවා 76.නොලැබුනු. දෙදෙනාටම ♥️♥️🙏🙏🙏

  • @prasadhimasakorala
    @prasadhimasakorala 3 дня назад +9

    වටිනාකමක් ඇති වැඩසටහනක් 🎉🎉

  • @r.s.g.5106
    @r.s.g.5106 3 дня назад +9

    MR භාරත ඔබතුමා ලංකාවට යා යුතුමයි. ඔබතුමාගේ සේවය ලංකාවට අත්‍යවශ්‍ය මොහොතක්❤

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms 3 дня назад +7

    ක්ලීන් ශ්‍රි ලංකා සදහා වටිනා අදහස්

  • @gayansamaraweera536
    @gayansamaraweera536 3 дня назад +15

    බාරත මල්ලි යන්න ඔයා ලංකාවට.. අනුරට ඔයාව ඕනෙ.. අපේ රටට ඔයා ඕනේ.. ඔයාගේ අම්මට දැන් ඔයාව ඕනේ.. ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 дня назад +9

    දෙදෙනාටම ආයුබෝහෝවේවා තෙරුවන් සරණයි ඉස්තුති!!!

  • @Eagleeye644
    @Eagleeye644 3 дня назад +2

    බොහොම හරවත් සහ කාලීන සාකච්ඡාවක්. එවැනි අයගේ දායකත්වය රටේ කුරුවල් වී ඇති රාජ්‍ය සේවය නැවත ඵලදායි සේවාවක් කිරීමට මහත් රුකුලක් වේවි. ඇත්තටම රටේ හරස්කඩක් ගතහොත් ගොඩක් අය දැඩි පීඩනයකිං ජීවත් වෙන්නෙ. රාජ්‍ය සේවකයනුත් එහි සාම්පලයක්. එවිට ඔවුන්ගේ මනුස්ස කම් අභිබවා ද්වේශය වෛරය ආත්මාර්ථය ඉස්මතු වෙලා. ආකල්ප වල වෙනසක් ඇති කල යුතුයි. ඒවා පෙන්වාදීම ගැන දෙදෙනාටම ස්තුති. ජයවේවා.

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 3 дня назад +9

    Mr.bharatha,ලංකාව ට ඇවිත් ආණ්ඩුව එක්ක වැඩ කරන්නකෝ.❤🎉

  • @tharangajayamangala2606
    @tharangajayamangala2606 3 дня назад +9

    හරි වටිනවා❤

  • @anandasamarakoon8059
    @anandasamarakoon8059 3 дня назад +7

    භාරත මහතාටත් සහභාගී වූ සර්ටත් බොහොමයක් පිං .

  • @clementfernando3914
    @clementfernando3914 3 дня назад +5

    සුබ දවසක් බ්රෝ,කාලීන සංවාදයක් ස්තූතියි බ්රෝ.😂😂😂❤❤❤

  • @manjulasolanga7437
    @manjulasolanga7437 3 дня назад +3

    ආධර්ශමත් රාජ්ජ්‍ය නිලධාරියෙක්.තවතවත් රටට සේවය කිරිමට වාසනාව ධෛර්‍ය ලැබේවා.🎉🎉

  • @palliyaguru332
    @palliyaguru332 День назад +1

    භාරත,මේ සාකච්ඡාව ඉතා වැදගත් සහ කාලෝචිත බවින් ඉතාමත් ඉහලය්.මේ වැඩසටහන සියලුම රජයේ සේවාවන් සපයන අයට මෙන්ම අපේ අනුර සහෝදරයාගේ අවදානය යොමුවෙනවානම් වටිනවා.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 3 дня назад +9

    ඉතාමත්ම වටිනා කතාබහක්. මෙවැනි අත්දැකීම් බහුල අවංක මිනිසුන්ගෙන් මාලිමා ආණ්ඩුව ප්‍රයෝජන ගත යුතුයි. මෙතුමාව වත්මන් රජයට සම්බන්ධ කල හැකිනම් ලොකු දෙයක්.
    ජයවේවා! 👍👍👍❤️❤️❤️

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 дня назад +8

    Good morning ❤️❤️❤️❤️❤️Thanks to both of you very much important discussion ❤️❤️❤️

  • @sujeewalasanthi4819
    @sujeewalasanthi4819 3 дня назад +3

    හැම වැඩසටහනකට වඩා ඉතාමත් උවමනාවකින් අහපු වැඩසටහනක් මේක.ඒ තරම් වැදගත් .

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 часа назад

    අද රටට , ජනතාවට අවශ්‍යම කාලෝචිත සංවාදයක් . භාරත මහත්මා අපට ගෙනාවේ. දෙදෙනාටම බොහෝමත්ම ස්තූතියි 👍🙏🌹

  • @akashkannangara2876
    @akashkannangara2876 3 дня назад +8

    අවංක රාජ්‍ය සේවයක් ඉටුකොට ලස්සන රටක් ගොඩ නගමු .

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 3 дня назад +5

    ස්තුතියි ඔබ තුමාට..

  • @dayaranidealwis251
    @dayaranidealwis251 3 дня назад +5

    Excellent interview Bharatha. Very inspirational.🎉❤

  • @vanishialalani9026
    @vanishialalani9026 3 дня назад +4

    ඉතාම වටිනා කතාබහක් ශක්තිමත් රජ්‍ය සේවකයක් සැදිම වෙනුවෙන් සංවාදයක් 👍👍

    • @chandraepitawalage8387
      @chandraepitawalage8387 3 дня назад

      ස්තුතියි භාරත පුතා ඔබගෙ කියවීම ඉතා වටිනවා . හොඳ රාජ්‍ය නිලධාරි යෙක් සහභාගි කරවා ගෙන කරන ලද වටිනා වීඩියෝ වක් .

  • @dhammikadissa
    @dhammikadissa 3 дня назад +2

    ඉතාම යහපත් සහ ආදර්ශමත් සාකච්ඡාවක්. දැනුම බෙදා දීම සම්බන්ධයෙන් සහ අනාගතයේ මෙවැනි සද් කාර්යයන් කිරීමට ඔබදෙපළට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ... 👊❤

  • @achinidesilva4341
    @achinidesilva4341 3 дня назад +3

    wow, what a awesome discussion. Thanks Bharatha. Very impressive discussion with senior admin. officer.......I think better to circulate this discussion among our networks.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 дня назад +2

    ඉතා වැදගත් සංවාදයක් !
    නීතිය සාධාරණය අගයන සියලු දෙනාම මේ කරුණු අගය කරනවා.
    ස්තුතියි ඔබතුමාලාට.

  • @ChandraNamali
    @ChandraNamali 3 дня назад +1

    ඔබ දෙපළට සුබ පැතුම්,දිගටම මෙවැනිම දැනුවත්වීම් කරන්න. ❤ .

  • @sagarikasandamali6857
    @sagarikasandamali6857 3 дня назад +10

    මම වැඩ බලන විදුහල්පතිවරයෙක්.. අපි හොඳට වැඩ කලත් ශ්‍රේණිධාරී අයට ඕන නම් අපේ පාසල්වලට එනවා. නමුත් ඒ අය යල්පැනගිය අදහස් ඇති වැඩක් නොකරන අය වුනත් අපිට කරන්න දෙයක් නෑ.ළගදි විදුහල්පති පත්වීම් දුන්නේ 2019 විභාගය ෆේල් අයට. ආයෙ විභාගයක් තිබ්බෙ නෑ..ඒ දේ අසාධාරණයි..මේ ගැන සොයා බලන්න කවුරුත් නෑ..මම වගේ අය ගොඩක් ඉන්නවා අමාරු කාලෙ පාසල දියුණු කරලා ටික කාලෙන් යන්න වෙන..විභාගයක් තිබ්බා නම් අපිට ලියන්න තිබුණා. 2019 ලියන්න අපේ සේවා කාලය මදිඋනා

    • @HarshaniWijerathne-r9d
      @HarshaniWijerathne-r9d 3 дня назад +1

      ඒක ඇත්ත. විභාගය fail අයට පත්වීම් දීලා පාසල් විනාස කරනවා. මගේ පාසලේ ගුරුවරු 8 දෙනෙක් transfer උනා විදුහල්පති එක්ක වැඩ කරන්න බැරුව.

  • @chamindasuga8273
    @chamindasuga8273 3 дня назад +4

    Excellent presentation sir thank you very much.

  • @sujeewalasanthi4819
    @sujeewalasanthi4819 3 дня назад +4

    මගේ කාරුණික හැගීමනම් මේ වගේ ඉතා අත්දැකීම් බහුල පරිනත අය මේ වගේ මොහොතක රටට අවස්‍යයි . මොවුන් ගැන හොයා බලා නැවත අවස්ථාවක් දිය යුතුයි .මොවුන් රටට වටිනවා.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 дня назад

      100 % ක් ම එකගයි ඔබේ අදහස ට.👍

  • @masonmatt9117
    @masonmatt9117 3 дня назад +15

    වසර 5කින් සිදු කරන්න ඕන ඒකාබද්ධ සේවයේ වගේම අභ්‍යන්තර තනතුරු සදහා වසර 5 ස්ථාන මාරු අනිවාර්යන් ඒ විදියටම ක්‍රියාත්මක කරවන්න..
    ආයතන වල තාම ඉන්නවා අවුරුදු 8, 10, 12 වගෙ එකම තැන් සේවය කරන අය.
    ඒවගේම ස්ථාන මාරු නොවී එකම තැන ඉන්නකොට ඔවුන් එතන කල්ලි හදාගෙන ඔවුන්ටම එතන බලයක් ඒකාදිකාරියක් ගොඩනගාගනවා. එතනදි ඔවුන් තමන්ගේ රාජකාරියවත් හරියට කරන්නෙ නෑ. එතන තමන්ගෙ ගෙදර වගේ නිසා ඔවුන්ට හිතෙන වෙලාවට වැඩටික ඉවර කරන්න පෙලබෙනවා.
    කාර්‍යක්ශම වැඩ කරන අයව පේන්න බැ ඔහොම කල්ලි වලට. පුලුවන් තරම් ඒ අය ගන් කේලම් කියල අ‍ංචි ඇදල පුලුවන් තරම් කරදර කරනවා
    එනිසා වසර 5න් සිදුකරන ස්ථාන මාරු ක්‍රියාත්මක වෙනවාද කියල අනිවාර්යන්ම සොයා බැලීමක් කරන්න

    • @JMart-e6r
      @JMart-e6r 3 дня назад +2

      නිලධාරියෙකුට හෝ සේවකයෙකු නවාතැන් ඇතුලු සියලු පහසුකම් ඕනැම තනක දෙනවානම් ඔය ක්‍රමය හරි. ඕක යල්පැන ගිය කලමනාකරන ක්‍රමයක්. තමාගේ පදිංචියට ආසන්නම තැන තමා සුදුසුම. සැම අයකුගේ සේවා පලදායිතාවය මැන බලා ඒ වෙනුවෙන් යම් ක්මයක් යටතේ නිලධාරියෙකු අකාර්යක්ෂම නම් ඉවත් කිරීමට කටයුතු කල යුතුයි.

    • @masonmatt9117
      @masonmatt9117 3 дня назад

      @JMart-e6r යල් පැන ගිය ක්‍රමයක් කියනවා නම් රාජ්‍ය සේවයම යල් පැනල ගිහින් තියෙනෙ. 😂😂
      එකම නිලදාරියා එකමතැන එකම රාජකාරි කරනවා අවුරුදු ගානක් එක දිගටම. තවත් ඒකෙ විශේශම දේ තමයු ඒ රාජකාරි වලට අමතර දීමනා, බෝනස් ලැබෙන විශයන්ම තමයි ඒවගේ අය අල්ලන් කරගෙන ඉන්නෙ. ඒවගේ තැන් වලින් වසර 5න් ඉවත් නොවී බහිරවයෝ වගේ ඒවම අල්ලන් ඉන්නෙ ඒවයේ රහ වැටුන අය තමයි.
      නිවස ලගම ආයතන වලට යන්න නම් ඉතින් පෞද්ගලික ආයතන වලට බැදෙන්න.. තමන්ගෙම නගර වල ඕන තරම් පෞද්ගලික ආයතන තියෙනවානෙ..ඒවට බැදුන නම් හරි..

    • @padmasirimahagedara2669
      @padmasirimahagedara2669 3 дня назад

      රජයේ නිලධාරීන් ට නේවාසිකාගාර පහසුකම් දුන්නා ට නමක් නෑ අතපයතියන මිනිසුන්ට.රජයේ නිලධාරීන් ඉන්න
      නේවාසිකාගාර කුණුවෙලා ගඳගහනව, සර්පයින් ඇතුලේ . අවශ්‍ය නම් විඩියෝ කර පෙන්නන්න පුළුවන්.

  • @gayanmalika1733
    @gayanmalika1733 3 дня назад +4

    well done bharatha!!!!!!!

  • @amaliyadipita6906
    @amaliyadipita6906 3 дня назад +1

    Excellent discussion 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @Arosha-c5c
    @Arosha-c5c День назад +1

    Great speech ❤❤.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 3 дня назад +2

    හොඳ මගපෙන්වීමක් සහිත සාකච්ඡාවක්. දක්ෂ නිලධාරීන් ඔවුන් දක්ෂතාව දක්වන ක්ස්

  • @kahawalagesdiary489
    @kahawalagesdiary489 5 часов назад +1

    සර් රබර් පර්යේෂණ ආයතනයේ හිටපු කෙටි කාලෙ ඇතුළත ආයතනයේ විසදන්න බැරිව තිබූ ප්‍රශ්න රාශියක් විසදුව හැටි මතකයි.. ආයතනේ දියුණුවට කල කැපකිරීම් අසීමිතයි.. රාජ්‍ය ආයතන වලට ඕනි ඔබතුමා වැනි ශේෂ්ට නායකයින්..🙏🙏🙏

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 2 дня назад +2

    Congratulations, Bharatha, for doing this kind of work as well 😊 . (Same time complaining to microphone company which AI detecting hi other background noise disturbing listeners hearing quality. )

  • @gaminiperera7617
    @gaminiperera7617 3 дня назад +4

    I remember meeting him in Thanamalwila during my time at Coke while organizing the Annual Olympics Day Run program. As the highly proactive Government Agent in the area, he went above and beyond to support us in making the event a success, inspiring schoolchildren across the region.
    The evening before the event, we shared a dinner where he spoke passionately about the challenges the area faced and his relentless efforts to bring about positive change. His dedication to public service and his unwavering commitment to improving the community truly make him a role model for the new generation.
    Baratha, kindly share his contact details if you can..

  • @upaliekanayake7201
    @upaliekanayake7201 3 дня назад +2

    Good discussion, thank you for organising this kind of discussion, like to know more about veterans knowledge and teaching

  • @devikalekamge5716
    @devikalekamge5716 3 дня назад +1

    Wadagath kathikawathak 💯❤️mata hithanne apee AKD thumata mee mahaththaya maga harawa nogath yuthui ❤️💐

  • @menikegm6525
    @menikegm6525 3 дня назад

    මතු බලාපොරොත්තු තබා ගත හැකි සාකච්ඡාවක්
    😇😇😇

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 2 дня назад +1

    Very good progmme knowledge for citizens thanks a lot

  • @AjanthaLiyanage-n1l
    @AjanthaLiyanage-n1l 3 дня назад +1

    Good morning sir thank you very much both of you well done super good luck that turth ❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 дня назад +1

    මේ වීඩියෝ එක බලන්න ඕන සාමාන්‍ය ජනතාව වන අප නොව මේ මොහොතේ පාලනය හොබවන සියලු දෙනා නැරබිය යුතුයි ❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 дня назад +3

    කාලින හෑල්ලක් 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @senakaminitantrige5063
    @senakaminitantrige5063 3 дня назад +1

    An extremely insightful conversation with a genuine gentleman! Great, very valuable!

  • @basanje8737
    @basanje8737 3 дня назад +4

    අපිට තියෙන ප්‍රශ්ණය යන්න හොද මගගක් හදන්න වැටුප් දිලත් එවා කරන්න දාලා ඉන්න උන් කරන්නේ නැතී එකයි , ජීවත් විම සදහා ආදායම් මාර්ගයක් නැත්නම් රාජයේ හෝ පෞද්ගලීක අංශයේ රැකියාවක් කරනවා හරියට කරපල්ලා නැත්නම් දාලා පලයල්ලා සිම්පල් , දරැවොන්ට කන්න දෙන්නේ උගන්වන්නේ ගෙදර හැම වියදමක් කරන්නේ තමන් කරන සේවයට අනුව දෙන වැටුපෙන් නම් හරියට වැඩ කරන එකයි අපේ අයගේ මනසට යායුත්තේ , 2000 පස්සේ ආ සමහරක් රාජ්‍ය සේවකයෝ අද ශරීර හොරැ ලෙඩ්ඩුවෙලා පැන්ෂන් එක මදී වෙයි අනාගතයේ බෙහෙත් ගන්න , රාජ්‍ය සේවයේ තියෙන දුර්වලම අද කරන්න තියෙන දේ අද නොකර හෙටට කල් දැමීම , මනසීන්ම අලස කම්මැලීවීම ,

  • @sheni6004
    @sheni6004 3 дня назад +1

    ❤❤❤ස්තුතී

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 3 дня назад +2

    Clean Srilanka =Supra sri lanka-=
    su-piliwela sahitha pra-mithigatha sri lankawak. Very impressive conversation .

  • @rathnayaka4627
    @rathnayaka4627 3 дня назад +1

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @merilchristo4784
    @merilchristo4784 3 дня назад +3

    Good morning baratha sir ❤

  • @mTEC85
    @mTEC85 3 дня назад +10

    නාකි මයින ඡන්දය ගන්න උපාධිධාරීන් 50000 ගානේ රස්සා දුන්නා අන්න දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වල ඉන්නවා වාඩි වෙන්න පුටුවක් නෑ. ඒකෙන් ටිකක් Field job වලට දාලා උන් සතියට දවස් 2 හෝ 1 යි රස්සාව ට යන්නේ ඉතුරු දවස්වල ගෙදර ඉඳන් වැටුප් ගන්නවා. බදු මුදල් නාස්තියක් තනිකරම හොරකම් කිරීමට සමානයි. හරි නේ රටම බංකොළොත් කරපු මහා හොරා නේ උන් ට පත්වීම දීලා තියෙන්නේ 😆😂🤣🤮

    • @Tryandreams
      @Tryandreams 3 дня назад

      හැම ආයතෙනකම එහෙමය්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 дня назад +1

      ඒක ඇත්ත මමත් අවුරුදු දෙක හමාරකට උඩදි ලංකාව ට ගියාම උවමනාවක් වෙනුවෙන් තබුතේගම ප්‍රාදේශීය සභා වට ගියා වැඩ කරන්නේ කීප දෙනෙක් හැබැයි අනෙක් ඔක්කෝම මේස වටේ පුටු තියාගෙන ඔහේ කියවා කියවා ඉන්නවා දැක්කා මම කෙනෙක් ගෙන් ඇහුවා මොකද අර කට්ටිය වැඩ කරන්නේ නැද්ද කියලා නැ එයාල ට දේශපාලන පත් වීම් දීලා නිකම් වාඩි වෙලා පඩි ගන්නවා කියලා .ලංකාවේ ඕකයි තත්ත්වය

  • @mariafernada345
    @mariafernada345 3 дня назад +1

    Very...good..morning...both...of...you❤❤❤❤❤❤

  • @anjaleeperera6692
    @anjaleeperera6692 3 дня назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤very good morning to both of you and stay safe and healthy ❤❤❤❤🙏👍🙏👍🙏👍🙏👍

  • @spcpathirana8144
    @spcpathirana8144 3 дня назад +1

    Excellent experience

  • @noblepath6992
    @noblepath6992 3 дня назад +1

    Good one!

  • @year2023-ABC
    @year2023-ABC 2 дня назад

    I like the concluding statement ❤

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 День назад

    මෙහිදී භාරත ඉතා වැදගත් කතාවක් කියනව. රාජ්‍ය සේවකයන් අඩු කිරීමේදී, ඒ ඉවත්වන අයව absorb කරගතහැකි සැලසුමක්ද තිබිය යුතු බව....
    මේ අදහස වැදගත් නෙමෙයි 'ඉතා වැදගත්'.
    මේ රාජ්‍ය සේවයෙන් ඉවත් වන අයට වෘත්තීය පුහුණුවක් හෝ එවැනි කිසිවක් තියෙන්න විදියක් නෑ..
    එබැවින් ඒ අයට ඒ සඳහා දැනුමක්, පුහුණුවක් ලබා දිය යුතුයි...
    උදා: කෘෂි කර්මාන්තය.
    පහසුවෙන්ම අඩු මූලික ධනයකින් කල හැකි දෙයක් තමයි මේක. එහෙත් විශාල පිරිසක් ඒ සඳහා වෙන්වන විට එම නිෂ්පාදනය රටේ අතිරික්තයක් නොවීම, තරඟකාරීව අපනයනය කල හැකි වීම, එම වෙළඳපල ස්ථාවරව තිබීම හා එසේ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වල පැහැදිලි බවක් තිබීම වගේ දේවල් අත්‍යාවශ්‍යයි...
    රාජ්‍ය ප්‍රතිපත්ති ගැන සඳහන් කළේ මගේ පුද්ගලික අත්දැකීමක් මත..
    මම විශ්‍රම ගිහින් පැෂන් වගාවක් ආරම්භ කලා...
    ⁣දෙදෙනෙ⁣කුට රැකියා අවස්ථා ඇතිඋනා...
    රාජිත කියන දූරදර්ශී පාලකය 'සීනි' සෞඛ්‍යයට අහිතකරයි කියල සීනි ආශ්‍රිත කර්මාන්ත වල 'සීනි' භාවිතය අඩු කිරීමට කියල විශාල 'සීනි' බද්දක් පැනෙව්වා..
    'කිස්ට්' කොම්පැනිය පැෂන් කෝඩියල් සෑදීම නැවැත්තුවා..
    අපිට කෙලවුනා..
    (රාජිත ඒ වැඩේ කළේ 'කිස්ට්' එකට කෙලවන්නද දන්නෙ නෑ...
    (මේ ආන්ඩුවෙත් තප්පුලන උගතුන් නැතුවා නෙමෙයි..)
    ඉතිරි ටික ඊළඟ කමෙන්ට් එකේ...

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 3 дня назад +2

    වර්තමානයේ බාහිර උපාදි පමනක් නොවෙයි, ඕලෙවල් ,උසස් පෙල වෙනුවට foundation කරල private campus උපාදි ගත්ත අයත් එකතු වෙනව. 2023 වර්ශයේ 2022 දී උපාදි පත්වීම් දෙන විට 2023 දි ගුරු පත්වීම් දෙන විට පුරප්පාඩු බලන්නැතුව private campus උපාදි වලට රකියා දුන්නා. දුප්පත් රජයේ උපාදි අය ගෙදර ඉදගෙන කුලී වැඩ කරනව. රජයේ campus උපාදි අයට රැකියා දෙන්න ඕනනනෙ පලමුවෙන්ම.

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 3 дня назад +1

    Good morning bro 🤝❤️👍👌

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 3 дня назад +6

    👍👍
    මහින්ද සමරසිංහව තානාපතිකමින් ඉවත් නොකිරීම ගැන ඔබගේ අදහස මොකද්ද මචං?

  • @anomawijesinghe3861
    @anomawijesinghe3861 2 дня назад +2

    මා ලංකාවේ වඩාත්ම
    ප්‍රියකරණ, ගරු කරන
    රාජ්‍ය සේවකයා , ගරු
    චන්ද්‍රසිරි විතාන මහතා
    ⁣දෙවෙනියට මා නමිි
    කරන්නේ, වර්ථමාන
    සෞඛ්‍ය ලේකම්
    ජාසිංහ මහතායි..... අද
    රටෙිි පරිපාලනයට
    සමිිබන්ධ කරගත
    යුත්තේ මෙවන් දැනුමින් පිරිපුන් රටට
    ආදරේ කරන නිරහංකාර පුද්ගලයන්
    මා, මෙතුමාව හඳුනා
    ගන්නේ ජාතික රූපවාහිනීයේ මහේෂ්
    මෙහෙය වු " සිහිනයකි
    රෑ " එවැනි හරවත්
    සංවාදයක් මා කිසි දිනෙක දැක තිබුනේ නෑ
    භාරත ඔබට ස්තූතියි ,
    අද වැඩසටහනට මෙතුමා සමිිබන්ධ
    කරගැනීම ගැන.....

  • @demunisenanayake8359
    @demunisenanayake8359 3 дня назад +2

    👍👍👍!!!

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 дня назад +2

    කරුමෙ කියල වචනයක් හදල ඒකට විශාල අර්තකතන දුන්නෙ නැත්නම් ලන්කාව අද ගොඩක් දිවුනු රටක්. මම ඉන්නෙ හොන් කොන් රටේ. මෙහෙ කරුම නෑ. සියලු දෙනා වැඩ කරනව හම්බ කරනව හොද ජීවිත ගත කරනව..

  • @chirasthimendis7176
    @chirasthimendis7176 3 дня назад +1

    Super!

  • @tharukelalinda8613
    @tharukelalinda8613 3 дня назад +1

    බොසා ඔයාගෙ මයික් සෙට් එක මාරු කරන්න කාලෙ හරි,

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 3 дня назад +2

    Banhitiye😊good morning ❤

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 3 дня назад +2

    මට වැඩ ගොඩක් තියනවා කර ගන්න රාජ්‍ය ආයතනයකට, යන්න වේනවා කියල මතක් වේන කොට සියදිවි නසා ගන්න හිතනවා, ඉඩම් අනුබේදිමක් තියනවා අනුමත කරන්න, ගොඩනැගිල්ලක් අනුමත කරගන්න තියනවා, දැන් පුලුවන් නම් පොඩ්ඩක් හොයල බලන්න තණමල්විල , වැල්ලවාය, බුත්තල ඉන්න ප්‍රදේශිය ලේකම්ල ගැන හොයල බලන්න, අල්ලස් කියන ඒවාවල ජන්ම බුමියක්.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 дня назад

      ඔබ 1000 % ම නිවැරදි යි.. ප්‍රා.ලේ කාර්යාල. මටත් දැනෙන හැගීම ඔය වගේමයි... ඇත්තටම පුදුම අපුල දනවන තැනක්.. ඉන්න. කාන්තාවන්ට හපන් පිරිමි පාරශවය. මහ. ගොබ්බ. ග්‍රාම්‍ය. .එපා කරපු එවුන් ඉන්නේ ඔය. ප්‍රා.ලේ කාර්යාල වල....
      ඒ වගේමයි ප්‍රාදේශීය. සභාව... අල්ලස් නැතිව කිසිම වැඩක් කෙරෙන් නේ නැති තැනක්...

  • @jagathtennakoon4428
    @jagathtennakoon4428 3 дня назад +1

    👌

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 3 дня назад +2

    Good morning ❤

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 3 дня назад +1

    ඵලදායි සාකච්ඡාවක් !

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 3 дня назад +1

    👍👍👍👍👍

  • @prasannaperera-e4g
    @prasannaperera-e4g 3 дня назад +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @SunilMahipala
    @SunilMahipala 3 дня назад +1

    Dear Bharath,
    Could you please do a quarterly session to review the performance of the govt on issues that are raised in your programme. This will help us see govt's action/inaction and also keep those matters in the public eye without allowing them to be swept under the carpet.

  • @kolithamendis2780
    @kolithamendis2780 3 дня назад +1

    👍

  • @christeenwarnapura9002
    @christeenwarnapura9002 3 дня назад +1

    After long time I see u Sanath Ayya
    Are u living in France or visited

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 3 дня назад +1

    මෙ, සියලු, වෙනස, කිරීමට, (,Clensrilanka) wadasatahana, ජනතා. සහභාගිත්වයෙන්, රටෙසියලු, දෙනා, පරමාදර්ශ, තුලින්,ආකල්පමය,, වෙනස, හෙට, උපදීන,දරුවාගෙ, සිට, තවමත් හුස්මක්,ගන්නා, මහල්ලැදක්වා අපහසුවෙන්, උවදකලයුතුබව, අදහස්කරමි.

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 3 дня назад +1

    🧡👍

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 дня назад

    ❤🎉🎉

  • @sandyasalgado
    @sandyasalgado 3 дня назад +1

    Bharatha, appreciate if you can please share this gentleman’s contact details cos I want to see if we can use his expertise for the clean SL initiative. Thanks

  • @SandhyaNissanka
    @SandhyaNissanka День назад

    භාරත මහත්තයා මම හෙද රජයේ සේවයේ හිටි අයෙක් විදිහට මේ මැතිතුමා ගේ හැඳින්වීම, අර්ථ දැක්වීම සහ පැහැදිලි කිරීම ගැන 1000% එකග වෙනවා

  • @kbt3831
    @kbt3831 3 дня назад +4

    ජන ලේඛනා සංඛ්‍යාලයකට දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය සේවක සංගණනයක් කියලා එකක් කරනවා .ඒකට ඔය මහත්තයත් තොරතුරු දීල ඇති . ඒකෙ ඔයා අදාල විස්තර සියල්ලම තියෙනවා . සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තිබුණෙත් එවකට ජනාධිපති යටතේ . ඔබ ඒ ගැන දැනුවත් නැති බවයි පේන්නේ .

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 дня назад +1

    ඊයේ ක්ලීන් , අද කලිං.. ගොඩාක් රාජ්‍ය ආයතන ඊයේ ගැම්මක් ගත්තා අද ආයි පෙර වගේම තමා...
    ගොඩාක් රාජ්‍ය ආයතන 90/% දායක සභා වගේ..
    බොසාට අවුරුදු දවසට වඳිනවා..
    දක්ශයාට නෙවේ වැඩිහිටියාට තැන ,
    පුද්ගලික න්‍යාය පත්‍ර,
    අනවශ්‍ය සංස්කෘති
    අනවශ්‍ය කල්ලිවාදය
    අනවශ්‍ය දොඩමළු වීම් (පොඩි පොඩි ලිඳ ළඟ සංගම්)
    සිස්ටම් චේන්ජ් ලේසි නෑ...අවුරුදු 10ක් වත් එකම ගැම්මෙන් එක දිගට කරන්න වෙයි...
    කල්ලිවාදය සෑහෙන්න එක එක කල්ලි රාජ්‍ය ආයතන වල..
    එමෙන්ම මේ රජ්‍ය සේවය මහජන සේවය ලෙස නම් ක්ළා නම් හරි..
    මහජන රෝහල, මහජන පොලීසිය, මහජන විශ්වවොද්‍යල,මහජන කලාප කාර්‍යාල ......................,...,....,.........
    කියල..
    මොකද ගොඩාක් රාජ්‍ය නිලධාරීන් හිතාගෙන ඉන්නෙ තමං රජවාසලට සේවය කරන කෙනෙක් කියලා..ඉස්සර (රජ කාලේ)...වගේ..

  • @MerianWikramasingha
    @MerianWikramasingha 3 дня назад +1

  • @gaminiseneviratne8967
    @gaminiseneviratne8967 3 дня назад

    I think Baratha you should have very carefully scrutinized appropriate people for your interviews. Hereafter, I would have thought you will select people after assessing their real back ground. Thanks

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 3 дня назад +1

    මෙතුමා වගේ රාජ්‍ය නිලධාරීන් තාමත් ඉන්නවා. ඇත්තටම දැනටත් මේ වෙන වැඩ ටිකවත් කෙරෙන්නෙ ඒ අය නිසා. ඒ වගේම මෙතුමත් එක්ක වැඩකරන්න වැටිලා තියන නිලධාරීන් ටිකත් හොඳ අය වෙන්න ඕන. මොකද කම්මැලියොම බහුතරයක් හිටියා නම්, විශේෂයෙන් යම් leadership එකක් තියන කම්මැලියෙක් එක්ක, සාර්ථකව වැඩක් කරගන්න අමාරුයි. මගේ එක යාලුවෙක් water board එකේ permanent රස්සාවම දාලා අයින්වෙලා private ගියා. එතන ඉන්න අය විවේක සුවයෙන් ඉන්නලු වැඩට එන්නෙ. දවල්ට ගිහින් ළමයි මොන්ටිසෝරි වලින් අරන් ඇවිත් ඒ වැඩලු. වැඩක් කරන්න කිව්වම නුරුස්නවලු. ඒ වගේ අය නම් අයින් කරනවා ඇර වෙන විකල්පයක් නෑ. මෙතුමා කියනවා වගේ අපේ රටේ eco system එකත් inefficiency එකට බලපානවා. විශේෂයෙන් ප්‍රවාහනය සහ නවාතැන් පහසුකම්. ඒ දෙකට රජය මැදිහත් වෙන්න ඕන. පුද්ගලික බස් වලටත් නියමිත වෙලාව ඇතුලත ගමනාන්තයට යන්න කියලා, මිනිස්සු හිටියත් නැතත් යම් කිසි fixed ගානක් රජයෙන් ගෙවනවා නම් හරි. ඇත්තම කතාව නම් ප්‍රවාහන ක්ෂේත්‍රය ව්‍යාපාරයක් වුණාම සේවාවේ ගුණාත්මක භාවය අඩු වෙනවා. පුළුවන් තරම් සේවා ආයතන de centralized කරලා digitalize කරලා පාරට යන කාලය අඩු කරන්න ඕන. අනික රාජ්‍ය හා පුද්ගලික අංශ දෙකටම හොඳ නවාතැන් පහසුකම් ලැබෙන්න ඕන සාධාරණ මුදලකට. එවැනි පුද්ගලික ස්ථාන නියාමනය වෙන්නත් ඕන. නැත්තන් ඉල්ලුම වැඩි නම්, මිනිස්සුන්ට නවතින්න වෙන්නෙ අපායක. රස්සාව නිසා මිනිස්සුගෙ quality of life කියන දේ නැති වෙන්න බෑ. එහෙම වුණාම මිනිස්සු කීයට හරි ගෙදර යන්න බස් අල්ලන්න දුවනවා. සාධාරණ ගානකට හොඳ කෑම වේලක් ගන්න පුළුවන් ආපනශාලා ජාලයක් ඇති වුණොත්, මිනිස්සුන්ට විවේකයෙන් ඉන්න පුළුවන් කාලයත් වැඩි වෙනවා. මොකක්ම හරි දෙයක් නිසා මිනිස්සුන්ගෙ quality of life එකට බාදා වෙනවා නම් ඒක තව කෙනෙක්ගෙ රැකියාවක් බවට පත්වෙන එක හොඳයි