Bohoma sthuthi ape sanna sir mehema api venuven oyage sinhala bhashava gana thiyena avabodhaya bedaganima sambandava.,budu saranai niduk nirogi veva!!! ❤👑 Thava danna
Wish to meet " Sir" at taprobain With a finest German litraturr AS an Exchange( No wisky,but a book. Hope to get Access.watching the Videos from Cologne germany.i Love to hear Abt the words with political correctness.we do have a vast amount of words to BE Changed. Kapiri Mongal Abbagathaya comes to my mind right now
Dear Sannasgala, honestly your programmes are so captivating, I always end up forgetting to LIKE your videos. People are immersed into your videos, no wonder some of us forget to click the 'LIKE' button! Keep going we love them all...
How many will accept the way you have self-assessed you and the language? Everyone should do this to know what we are and the culture we are following. It will do a world of good. Apologies for using English here as I am not good with Sinhalese typing.
Depressionවලට කාලීන බෙහෙත.
ස්තූතියි සර්❤️
උබටත් තිබේද
රැට ඇහරලා ඉන්නකොට මේවා බලන එක නම් පට්ට😎❤️
Excellent service. Thanks for the video
සන්නස්ගල සර්ගෙන් ගන්න දේවල් හුගාක් තියනව...මේ කතා අහගෙන බලාගෙන ඉන්නකොට මට හිතුනු දෙයක් තමයි සර් සුපිරි නලුවෙක් වගේ කියල..මේක රගපෑමක් නොවුනත් හරි අපූරුවට අහන් ඉන්න බලන් ඉන්න ආසා හිතෙන විදියට මේක කරගෙන යනව..සර්ට දීර්ගායු වේවා!! මේ වැඩසටහන් දිගටම කරගෙන යන්නට දිරිය ශක්තිය ලැබේවා කියල පතනව..👌❤❤🙏🔥😂😂
වටින දෙයක් .
තෙරුම් ගන්න ගොඩක් දේවල් තිබුණා .
ස්තූතියි සර්
මේ ටිකේ නම් මට හිතුන සර් චන්දෙන් පැරදුන එක හොදයි කියල. නැත්තම් අපිට මේව බලන්න අහන්න වෙන්නෙ නෑ 👍
ඉස්සර ඉරිදා වෙනකල් බලාගෙන ඉන්නවා සර්ගේ Voice එක අහන්න.. දැන් සර් Video එකක් දානකල් බලාගෙන ඉන්නවා සර්ගේ Voice එක අහන්න වෙනස් වෙලා තියෙන්නේ කාලය විතරයි තාමත් අපි ඉස්සර වගේම සර්ට ආදරෙයි .. මගේ ජිවිතේ අදටත් මම දැකපු ආදරණීයම කෙනා චාපා ගංගාදරි අබේනායක මම චාපව හැම තැනම හෙව්වා ඒත් ජිවිතේ කොහෙදි හරි තැනක මට යාථාර්තයේ චාපාව හමුවුනේ නෑ එහෙම හමුනොවන එක හොදයි මොකද එහෙම හමුවුනොත් මගේ ජිවිතේ වස්සානේ චාපට තියන තැන නැති වෙන්න පුළුවන් .... ඔය අතට තව ලියන්න ශක්තිය ලැබේවා දිර්ගායූ වේවා සර් ....❤❤❤❤❤
👍❤
නියමයි සන්නා... මේ ජීවිතේ පාඩම පරම්පරා ගානක් ඉස්සරහට හිතන්න පටන් ගනියි. මේ තමයි මිනිසාගේ පරිනාමයේ අධ්‍යාත්මික පාඩම. උඹ වගේ මේ පාඩම කියාදෙන තව යුටිබර්ස්ලා ඉන්නේ කීප දෙනයි. නම් වශයෙන් කිව්වොත්, සමන් 4 යු (සමන් අත්හවුදහෙට්ටී ), සේපාල් අමරසිංහ . ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ්ස් කරන ජනක කුඹුකගේ, සහ බන්දුල නානායක්කාරවසම්. මේවා එක එක සබ්ජෙක්ට්ස්. මම ආරාධනා කරනවා උඹේ කතා අහන අයට , මම මේ කියන ඒවත අහන්න කියලා.
එකේම ලොක්කා💖💖
සම්පුර්ණ ඇත්ත.
හරිම රහයි.
නියමයි
වහල් අලි, මම අලුත් වචනයක් ඉගෙන ගත්තා. ඇත්ත.
අනේ උබ වගේ ගොබ්බයෙක්
ශ්‍රීලාංකීය දේශපාලනය තුල චන්දදායකයා ඉතිහාසිකව වරදක් කලා නම් ඒ ඔබ වැන්නෙකු පාර්ලිමේන්තුවට නොයැවීමයි.....මම මේ වැඩසටහනින් පසුව ඔබව වෙනත් කෝණයකින්ද දකින්නට ඉගන ගත්තෙමි.ස්තූතියි මැණික් තිබුනට ඒවා හඳුණාගන්න බැරි බහුතරයක් සිටීම අවාසනාවක්....
ස්ත්‍රිපුරුෂ සමාජභාවය නියමයි සර් නිර්වචනය.
You are excellent. A real leader, a real teacher and a real philosopher. Please keep it up.
Bohoma sthuthi ape sanna sir mehema api venuven oyage sinhala bhashava gana thiyena avabodhaya bedaganima sambandava.,budu saranai niduk nirogi veva!!!
❤👑
Thava danna
සර් ගෙ කතාවලින් .මගේ තිබ්බ මතයන් බොහෝ වෙනස් උනා සර්,බොහොම ස්තූතියි
හේතුව මොකක්ද දන් නෑ සන්නස්ගල සර් ගෙ කතාවක් අහන්න හිතෙනව.
ඔබ සන්නා. මම අසන්නා.
විට ගැන ස්ටෝරීස් ටිකක් කියමුකෝ , සර් ට මරු දේවල් ඇති කතාකරන්ඩ පට්ට වයිබ් එකක්
🌹👌🙏 දැන් නං රෑවෙනකොට හැමදාම සර්ගෙ කතාවක් බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ
මමත් එහෙමයි...
නියමයි සර්, හැමදාම එකක් ඕනේ,මන් සර්ගේ youtube chanal 4ම බලනවා,
නොමියෙන මිනිසෙක් වේවා..
There was a World famous Song " Sorry seems to be the hardest word " by Elton John . Cheers
පාලුව කාන්සිය මකන අධිමාත්‍ර පෙති....😘😘😘😍😍😍😍
බොහොම හොඳ අදහසක්. හැබැයි මම දකින විදියට ඕකෙ තියෙන ප්‍රශ්නේ තමයි, ලංකාවේ සිංහල විද්‍යාත්මකව භාෂාවක් විදියට හදාරන්නේ නැහැ කවුරුත්. ඒ වගේම සිංහල භාෂාව කතා කරන මිනිස්සු ලෝකෙ අඩු හින්ද භාෂාවක් විදිහට සිංහල දියුණු වෙන්නේ හරි හෙමිං. වේ*සි කියලා කියන දේට පුරුෂාර්ථ සිංහල වචනයක් නැත්තේ ලෝකෙ gigolo කියන job එක බිහි වුණේ බොහොම මෑතකදී හින්දා වෙන්න පුළුවන්. අනිත් ප්‍රධානම කාරණාව තමයි සන්නා වගේ ප්‍රගතිශීලී ව සිංහල භාෂාව උගන්වන වත් කතා කරනවත් සිංහල ගුරුවරු හෝ සිංහල විද්‍යාර්ථීන් ලංකාවේ අඩුකම (නැතිකම). තවත් අපේ භාෂාව දියුණු වෙන්නේ නැති හේතුවක් තමයි,ගොඩක් අපේ උන්ට සිංහල කියන්නේ බුද්ධාගම කියන්නේ කියන්නෙ කාවහරි මඩින්න බලන්ඩ පෙළට තියෙන ආයුධයක් මිසක් භාෂාවක් ආගමක් සංස්කෘතියක් නොවෙන එක. ඒක ඔය වීඩියෝ එකේ කියන පිරිමි පිරිමි කම කියන සංකල්පයත් එහෙම්මම තියෙනවා. මෑත කාලයේ නම් පිරිමි ගොවිතැන් බත් කරන කොට කාන්තාව ගෙදර ළමයි බලා හදා ගත්තා කියලා කියන එක හරි . නමුත් අද වෙනකොට සංස්කෘතියයි ආර්ථිකයයි වෙනස්. දැන් පිරිමි ගෑනුයි දෙගොල්ලොම හරි හරියට රස්සාවල් වලට ගිහිල්ලා සල්ලි හම්බ කරනවා. එහෙම පවුලක් ඇතුලෙත් ගෑනියෙක් විතරක් ළමයින්ගෙ පු*ක හෝදනවා නං ඇත්තටම ඒක ප්‍රශ්නයක්. ඇත්තටම ඔතන තියෙන්නේ භාෂාවේ ප්‍රශ්නයක කට වඩා ආකල්ප ප්‍රශ්නයක්. මොකද ආකල්ප හැදෙන්න ඕන භාෂාවක් හැදෙන්න. වැඩවසම් ආකල්ප තියෙන මිනිසුන්ගේ භාෂාවක් විසි එක්වන සියවසට ගැලපෙන්න හැදෙන්නේ නෑ...
Wish to meet " Sir" at taprobain
With a finest German litraturr AS an Exchange( No wisky,but a book.
Hope to get Access.watching the Videos from Cologne germany.i Love to hear Abt the words with political correctness.we do have a vast amount of words to BE Changed.
Kapiri
Mongal
Abbagathaya comes to my mind right now
සර් සුපිරී අදස් ටිකක්.ඒ භාෂාව මරු.💜️
🎙️🎤🎷 Great
කම්මැලිකමේ ඉන්නකොට royal taprobanian එකේ notification එකක් ආවම 🤤💗
වාරු දෙන කයිවාරු ...... 😘😘😍😍😍😍😍😍😍😍😍😍
සර්ට වැරදෙන සමහර වචන ලස්සනයි
බුදුසරණයි ......!
ආසයි දවසක එන්න තැප්‍රෝබේනයට...🖤
could you please ask your technical staff to increase volume little bit.
Thank you Sir
අද සිගරට් එකත් සනීපයි... හොදට නින්ද යාවි. ස්තූතී සර් ! ❤️🙏🏻
Now I have become addicted to these conversations...
🤣🤣🤣 වෙනම රහක් ... 💖💖💖
ගැඹුරු හඩක් .......
සන්නා......💗💗
Niyamai
සහතික ඇත්ත සර් කතාව ... ❤️❤️❤️
Dear Sannasgala, honestly your programmes are so captivating, I always end up forgetting to LIKE your videos. People are immersed into your videos, no wonder some of us forget to click the 'LIKE' button! Keep going we love them all...
Excellent Sir.
Spectacular 👍👍
Waiting
සර්. පොසොන් එකට බණක් කියන්නෙ නැද්ද ?😐
Super 👌
මචං ,මේක ඌණ පූර්ණයක්. සුද්දා කියන වචනයත් ඒ වගේ . මම ගොඩක් අයට අදහස් දක්වනවා මේ සම්බන්ධයෙන් . අහන නාහන එක ඒ අයගේ වැඩක්. සුද්දා ගේ අනෙක් වචනය කල්ලා. වර්ථමානයේ,ලෝකයේ මම ස්ථාන ගත වෙලා ඉන්න තැන මට කල්ලා කියලා කෙනෙක් කිව්වොත් එම කෙනාට විරුද්ධව උසාවි යන්න පුළුවන් . ආයතනයක් නම් දඩුවම රැකියාව අහිමිවීම . ද්වේශ සහගත, වර්ණය සම්බන්ධ මේ වචන බාවිතව වැරදියි. වැඩිදුර විස්තර ඔබගේ පුතුන් ගෙන් අසා දැනගන්න.
සර්...ඇත්තටම මේ වීඩියෝ බලන්න කලින් මම ඔබතුමා ගැන හිතන් හිටියේ ඔබතුමා මහ රැඩිකල්,උද්දච්ච,පණ්ඩිත,ඉගෙන වැඩිවෙච්ච කිසිම ජාත්‍යාලයක් නැති,පරගැති සල්ලි වලට අනුන්ට කහින මිනිහෙක් කියලා...ඒත් බැලුවම අපි කොච්චර දේවල් වරද්දගෙනද කියලා මට තේරෙනවා දැන්...කොටින්ම මම සර්ව මට හිතුන විදිය ගැන සර්ට කියන්න මම පාවිච්චි කරපු වචන ටික ඒ වචන ටික මිනිහෙක් හදුන්වන්න මට පුරුදු කරපු මේ ක්‍රමය කොච්චර වැරදිද කියලා දැන් දැන් තේරෙනවා.සිදුරු පොරවන් ඉන්න උන්දලාට වඩා සර් කියන්නේ අමු බුද්ධ දර්ශනය....සියලු දෙනා මනුස්සයෝ කියන එක අමතක කාලේක සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා...සුභ පැතුම්...හැමදාම වීඩියෝ එකක් දෙන්න...ජීවිතේ වෙනස් කරගන්න දගලන අපි වගේ උන්ට මහමෙරක් මේක❤❤❤ජය බෝ🤝
පට්ට. Respect ස
ඔබ කියන කථාව 100% ඇත්ත..
ගොඩක් අයට මතකද දන්නැහැ 2019 ජනාධීපතිවරණයේදි මීගමුව ආසනය ගෝථාබය පරාජය වෙනවා.
එතකොට හුගක් මින්සුසු කිව්වා, මීගමුවට ජනතාවට බෝම්බ ගහල මදි හෙණත් ගහන්න ඔ්නා කියලා..
ඒ මිනිස්සුන්ට කොච්චර දුකක් දැනෙන්න ඇතිද?
දැන් තේරනවා ඇතිනේ වචන පාවිච්චි කිරීමේ බරපතල කම
ඔය ඉස්සරහම ඉඳගෙනම මේ කතා අහන්න තිබුනා නම්...කියලා හිතෙනවා සර්...
සන්නා සර් සම්මුඛ වීමට ආසයි...💖💔
Niyama kadu pahara wadina thanata wadinawa niyameta,,,,,
Meeka podcast ekakk karannda SANASGALA SIR ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
good one!
ගැම්මක් sir
Sir Lagadi karapu sinhala panthiya dannako zoom ek
අදින් පස්සෙ පුලුවන් තරම් තව මිනිසෙක්ගෙ හිත රිදෙන වචනයක් මගෙ කටින් පිට නොවෙන්න මන් වචන පාවිච්චි කරනව.මේ ටික සර් කියනකන් මීටර් වුනේම නෑ, කමක් නෑ මේ දැන් ඉදන් වෙනස් වෙනව❤️
අපේ සන් නාමය 🌎😌🌸
Niyamai sir.game gahana unth apith kamathi sirge vodeo balanna
Sanna’s speeches are super addictive.
Onna apeth awa ape patta anna hode
dn sirge video nobala inna beri tharaamta e video walata patta asa wela
සර්,
තව එක පාරක් රෝයල් තැප්‍රෝබේනයට ඇතුළු වීමට අවසරද?♥️🤘
කොහෙද බ්‍රෝ ඔක තියෙන්නේ
Me Video eke sound quality madi.. ahan inna amarui..next video sound quality balala daanna.
මේ ගැන මරු පොතක් තියෙනව Language and silence by george stainer. ඒකෙ කියනව අපි දැන් අදහස් ප්‍රකාශ කරන්න අළුත් භාෂාවක් හොයා ගන්න ඕනෙ කියල.
💐💐💐
ඇත්තටම හොඳ ආකල්පයක් ලබා දුන්නේ ඇතැම් මිනිසුන්ට. උදාහරණයක් විදියට ඔබතුමාට ඇතැම් පුද්ගලයන් ආමන්ත්‍රණය කරන්නේ "අඩෝ කැරියා ඒක පට්ට", "සුපිරි පකෝ ඒක", "අම්මට හිකෙන්නම දීලා" ලෙස මෙවැනි වචන වලින්. ඇත්තෙන් ඔවුන් තවම දියුණු වී නැත. ඔවුන්ගේ එම භාෂාව ඇත්තෙන්ම ගෝත්‍රික භාෂාවකි.
ශිෂ්ඨ සම්පන්න මිනිසුන් බිහි වීමට කථා ඇසීම පමණක් ප්‍රමාණවත් නැත භාෂා හැසිරීමද වැදගත් වනු ඇත.
අනේ උබ වගේ සන්නෙක් එතකොට ලෝකෙ තියන ඔක්කො බාශාවෙන් ගොත්‍රික වෙනවා මොක සිංහල බාශාවට වැඩිය රැසියාන් english වගේ බාශාවෙන් වල කුනුහර තියනවා අම්මට හිකේ කියන එක හැම බාශාවකම තියනවා උබලා හෙන මෝඩයි බන්
@@සමන්එදිරිමුණි-භ6ළ බලන්නකෝ ඉතින් ඔබ තුමාගේ භාෂාවේ තිබෙන හික්මීම. හැකියාව තිබූ පලියට පැපොල් ඇට ලොන්තයෙක් වන්නට එපා තරිදු. ඔබගේ මෙම ගිණුම සත්‍ය ගිණුමක් නම්, ඔබ තුමාට බැරිද ඔබ තුමාගේ නාට්‍ය වල අම්මට හිකේ වචනය වරින් වර භාවිත කරන්න.
@@සමන්එදිරිමුණි-භ6ළ භාෂාව ගැන කියලා දෙන්න කලින් උප්පැන්න සහතිකේ හොයා ගන්න තරුණයා පාරේ යන හැම කෙනාගෙම නම භාවිත නොකර.
@@isurushalitha2132 👍😄
@@dilupalakshan2490 👊
සීතා අරඹේපොල ගැන නියමෙට කීවා සර්
මේකත් නියමයි
සන්නස්ගල sir මේ කරපු කතාවේ සාරාංශය ඉංග්‍රීසි භාෂාවේ එක වචනෙකින් කිව්වොත් එය Patriarchy නම් වේ. Sir, මේකත් අල්ලලම preferred pronouns ගැනත් කියලා දෙන්න මොකද අත්හරින දේ වගේම අලුතෙන් උඩට ගන්න දේත් හරි වැදගත්.
Kalu kiyanne negative mean eka witharamada, white walin hama vitama hoda witharada? Ahenam black luxury colour ekak wenne kohomada? Puka pihadanna white tissu pawichchi karanne ai?
ෆිල්ටර් නැතුව අමුවෙන්ම ගහනකොට කාලයක් යද්දි ත්‍රිල් එක මරු😁
මැද තැනක සිට නිරීක්ෂණය කරමි
Sir Ranjan gana video ekak onee
🛑🛑🛑🛑Sounds low Mr.sannasgala in this video....!!!!🛑🛑🛑🛑
වෙලාවකට හිතෙනවා මං දන්නේ ඇත්තටම මොනවද කියලා.... කොච්චර ඔය වගේ දේවල් කියවිලා ඇත්ද මගේ අතින්..තේරෙනවා වෙලාවට මගේ වචන අනිත් අයගේ හිත් රිදවනවා කියලා එහෙත් පුරුදු වෙලා....
තැප්‍රොබේන් එන්න ආසයි ❤️❤️❤️
Adarei Sir !!!
Great ❤️
bhashawa newei minissunge attitute ekai wenas wenna ona
සර් පුලුවන්නම් වීඩීයෝ එකේ කාලය වැඩි කරන්නකෝ.පැය දෙක තුනක් හරි කමක් නෑ..ආසයි සර් කියන දේවල් අහන් ඉන්න..
How many will accept the way you have self-assessed you and the language? Everyone should do this to know what we are and the culture we are following. It will do a world of good. Apologies for using English here as I am not good with Sinhalese typing.
Tks i am Not capable of sinhala typing AS well.i do have to write in english.sadly
සංචරණ සීමා ඉවර උනාම මේකත් ඉවර කරන්න එපා...❤️✌️
ඇත්ත,නව පසු වදනක් ....
"චේ" ගෙ රැව්ලයි සුරුට්ටුවයි ගත්ත, මිනිස්සු ඉන්නව දැක්ක, ඒක නිසා සිගරට් එක ගැන කතා කරන පැපොල් ඇට ලොන්තයො ටිකට මේ රස වචන ටික අහන්න නුවණ ලැබේවා...
අර මුතුගල සර් කියනවා කෙනෙක් සුදු වෙලා ඉපදෙන්නේ පෙර පිනටළු.සයන්ස් ගුරුවරු එහෙම කියනවද?
වරදකාරී හැගීම්වලින් පීඩා විඳ විඳ ඉන්නවට වඩා වැරදි වලට සමාව ඉල්ලලා නිවැරදි වෙන එක හොඳයි සර්...හිත හිත කතා කරන එකම තමයි භාෂා භාවිතය කියන්නේ...ඒක හැඟීම් බුද්ධියට අදාල කාරණයක්... ඔබතුමා ඒක අපිට වඩා හොඳට දන්නවා ඇති.
Maru ah point eakata gahanawa ❤️
ඔක්කොම athha මම kamathei awaa egena ගන්න 🌹🌹🌹🙏🙏
හැමදාම එකක් ඔනෑ සර්.. හරියට ජොයින්ටි එකක් ගැහුවා වගේ..
Eka nam sira wama sir videoclip release wanne kothanada ma bala sitinnemi
පකට ලම්භකව 🦴
@@mohomedreeza9322 CT’s c y ft
b@@mohomedreeza9322
@@mohomedreeza9322 I will
මුනගැහිල පිලිසඳරකට අවස්තාවක් දෙන්නකො පඬිතුමනි..
Gemmak tamae sir oya 🔥Dan nam
waiting
brilliant 👏 👏 👏
තවත් මානසික ලෙඩකට බෙහෙතක්! ❤️
එල
Thank u sir 💛
සර් ඔළු කනගමං යනව මරැ සර් ඔහොම්ම යං මටත් දැං පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව
මමවගේ මෝඩයෙක්ටත් තේරෙනව කියන්නේ ඒක හොඳයි
✌️🔥
Audio awulda..?
Maaka niyama margayak.. 🔺‼️⁉️
Mama anteema vido hatarama(4) r'aa
12.00 ha edan baluwa....
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
LANKAWA 1ST
"VIDO SPACHING NAWAL"
AKA KARANNA...
♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️
Adahasa dunnata
➖VIDO SPACHING NAWAL➖
⏯️paa'ta'n aitiya ⏮️mata onaa..
සර් ❤️
🌼🌼