මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
HON Dammika Badarayan Mathakayata negu Hon Rathna Sri Wijesinghayan Ratakata Swabadahamin Varin Vara Kalayen Kalayata Dayada karana Nivanmagata Ithama Asannaye Gaman karana Ratatama Minisathkama Kiya Dena UTUMMA Minisunya Eth Ape Utum Rata Kelesa Damana Addama thirisan Nayakathva Rata Binduvata Demma. Namuth Obalage Asirvadayen Bihivevi Yam Dinaka Yadam Binda Damamin Udara Thedavath Avanka Minisun. Edata Indian Sagaraye Muthu Etaya Lokaye Uthum Rata venavamaya
Anee sir ada wagema mathakai sir apita kuliyapitiye piriwenee sinhala calss karapu heti.class yanna polthawane handiye iddi sirge vanekee apiwa dan wegen yanawa. Mama bayee inne..anee ea kale aye enawanam kocchara sundarada.
ධම්මික බණ්ඩාර ජේෂ්ඨ කථිකාචාර්යතුමනි ඔබ දැකීම ඔබගේ හඩ ශ්‍රවණය ලැබීම සතුටකි...💞
ධම්මික මහතාගේ විග්රහයන් ඉතාමත් වටිනා ඉදිරිපත් කිරිිමක්🎉🎉🎉🎉🎉🎉🎉
තිලින ඔබෙි ගායනය භාවනාවක් ❤🌹
මගේ ගමේ පිළිම වහන්සේ .අව්කන 🌸🌺🌹💐🌷💮🌻🏵️🌼🍀🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් ....මම සර්ගෙන් ඉගෙන ගත්ත student කෙනෙක් ...2000 AL කලේ මම ....එදා වගේම අදත් සර්ට මම ගරු කරනවා ...සර් කියන්නෙ උතුම් ගුරුවරයෙක්
🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏✨️❤️
මගේ පැතුම -- ඔබතුමා වැනි උතුම් මිනිසුන් ලංකාවේ වැඩියෙන් ඉපදේවා!
මගෙ .පැතුම්ම මම.කරන.සියලු ම.පිං.ඔබතුමා ටද.අනු මොදන් .වෙිවා .එ.පිං බලෙන් දිර්ග ආයුස .ලැබේ වා🙏🙏🙏💐💐💐
🙏🙏🙏💐💐💐
@@sujathaekanayake215 ඔබතුමියටද එසේම වේවා!!!
@@sujathaekanayake215 සෑම අවස්ථාවකදීම ඔබ තුමියට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව ලැබේවා!!! මේ මගේ නැසීගිය මෑණියන් සැම විටම මට කල ආශිර්වාදයයි
🙏🙏
සුපිරී.දම්මික බංඩාර සර් දැක්කේ පලවෙනි වතාවට.කටහඩ විතරයි අහල තිබුනේ.
ඇත්තටම
ලස්සනම ගීතයක් ..! ❤️❤️
මා දුටු ඇසු සුපිරි තම විචාරකයක්...විශිෂ්ඨයි දම්මික බන්ඩාර මහතානනි
විචාරය ගැන ප්‍රශ්නයක් තියෙනව මට හිතෙනවිදියට.
Sunil sir,gennala wadasatahana kalanam godak watinawa.obathumage kathawa harima arthawath.budusaranai.
Wonderful very informative sir. I just came to know all about this meaningful lyrics and music and the song too. Well done!❤
තිලින ඔබේ ගයනය නම් සුපිරි
මැතිදුනි දමිමික බංඩාර ඔඹ සමිපතකි අපේ රජරට පුරවරටම ආඩමිබරයි මැදිදුනි....අපට ඔඹ.....
Dammeka bandar mahattaya me wage pada galpim harem wesestai, katahanda ahanna labemath wasnawak obtumata budusarani.
හදවතේ පත්ලටම කාවදින බොහොම සරල බසින් ගීත විචාර කරන කෙනෙකු වේ නම් ධම්මික බන්ඩාරයන් හැර වෙන කවුරුන්ද...??? නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
Sir maha puduma sundara vigrahayak obatimaata deerga u ape jeevita kaalaya harima pohasath kalata pin sir
Mama w m Amanda kumara wanigasekera
ධමිමික බණ්ඩාර සර් ❤🙏
මගේ ගෞරවනීය ස්තුති ය සියලු දෙනාටම .මන් අසාවෙන් අහන විචාර කයානෝ දම්මික සර්.
Sundara minisek. Dirgaau lebewa!.
හන්තාන උඩින් පාතියන දෙවුදු
කදු පාමුල බන්කු සිබින්නට කලියෙන්
මාගේ ගෙපැල සිපගෙන මෑත් වෙයි
නමුදු ඒ බන්කු මත රාත්‍රිය ගෙවන්නට
මා පින් කර නොමැත
සද ඔවුන්හා සියොලගවෙලි
සැගවගත් මොහොතේ මාද පානගමි එබිම වෙත
මා දෙයැත මත පිත්තක් හෝ පාපන්දුවක්
උන් දෙයැත් මත උපාදිය
මාද හන්තාන කදු පාමුල ඔබ මොබ ගියෙමි
ඒහි පිරිපුන් යොවුන් විය දුටිමි
මා අද යොවුන් විය පසුකොට මැදිවයස වියදම් කරමි
නමුදු අදමා තුටිනි
මගේ දුවනිය එබිමේ පොත් ටික රැගෙන
හෙට ඔටුන්න්ට උරුමයක් ලද නිසාවෙනි
ජීවිතේම තනි පේලියකින්...."රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රල දිහා"
අති සුන්දර විචාරය
Yapahu purawaraye prathimurthiya thilina Malli oyaaaa.
Anee mage sirta dirgausha..niduk nirogi suwa pathanawa
මේ තමයි අපේ උරුමය.
මට හිතෙන්නේ මෙම ගීතය තුලිනි දුක්ඛ ආර්ය සත්‍ය විදහා දක්වන බවයි.
ඔබ හරි.දුකෙන් නිවීමේ මග(සම්මා කම්මන්ත-රිදුම් පිරිමැදීම(වේදනානුපස්සනාව/මැරෙන ඉපදෙන රළ- ධම්මානුපස්සනාව).තනිකඩබව-අල්පේච්චතාව/නෙක්ඛම්ම.
Hoda wedasatahanak ahannath asai ❤❤❤❤❤
dammika bandarayan Geetha wichara karaddi mata mage guruthuma sihi wenawa.
❤❤ දීර්ඝායුෂ ඔබ තුමාට ❤❤
98AL mama dan teacher kenek. Sirge magapenwiimen goda giye.hamadamamath adari sir
මෙන්න ගිත
Nivedanaya karana kena venas ubanm godak hodai
දවසක බොන්න ලබේවා ධම්මිකත් සමඟ😊
Very great sir .excellent ❤.
Ane a gayanaya hitha natharakala
Mawa dama yanna giyaaaaaaaa😍😋😘😥
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Such rocks are so smooth, beyond my imagination,
I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
he replied with a humble smile that he is still a bachelor.
LASSANA SINDUWAK samaga APOORU VIGRAHAYAK ⚘
ලස්සනයි
සමස්ථ ලෝකය තුලම අසහාය නිර්මාණයක් වූ අවුකන බුද්ධ ප්‍රථිමාව පාදක කරගෙන ලියවී අැති "මේ තරම් සියුමැලිද කළු ගල්"යන ගීතය තුලින් අපේ ශ්‍රේෂ්ඨ අභිමානවත් ඉතිහාසය ගර්හාවට ලක් කරමින් එහි නිර්මාතෘ රාජ්‍ය වැඩවසම් ක්‍රමයක් තුල පීඩිත ,අසාධාරණයට ලක් වූ චරිතයක් වශයෙන් මාක්ස්වාදී අදහස් වලින් කුරවල් වූ ලාංකීය සමාජ පැතිකඩක් හෙලිදරව් කරමින් අපේ ඉතිහාසයෙන්,අපේ සංස්කෘතියෙන්,අපේ බෝධිසත්ව ගුනෝ පේතිත මිනිසුන්ගෙන්,විතැන් වීම අදටත් තවමත් රට දුර්භාග්‍ය කරා යන ගමන ප්‍රකට කරයි,
ඔබට දිරවිය නොහැකි සත්‍යයද එයය්..😂
Kawikariye geethaye leet gitaraya oba tjuma wisista wadana silpiyek oba thuma
Rajee Welgama... author of this song....he is the best...
සරලවම කියනවනම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thilinage Mic eke balancing krla nha.
පහන් කණුවක පාමුල
එළිය වුන පන්හිදක තුඩඟ...,
නිතින නැණසර වෙමින
හැදින ගනු රිසි
ජීවිතය නම් කිම කියා
දෙකන් දෙනුවන් අයා නොව
ඔබේ දෙනෙත් වසා
සවන් දෙනු මැන
හුදෙකෙලා වු නිමේෂයක
මං හසර හැදින ගනු පිණිස...
Thank you sir
ස්තුතියි!
මේ ගීතයට ගැලපෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගේ හඩ... ඒ හඩේ පුදුම.. කිව නොහැකි තරමේ අමුතුම හැගීමක් තියෙනවා...
Waradi unata samawenda Damnika Sir
මේකෙමෙට්වලින් නිවේදක තුමාට දොසාරෝපනයක් නගනවා සමහරු එතුමා නිසානේ මේවැඩසටහන් දියත් වෙන්නේ මේරට හදාගන්න බැරිත් මේවාගේ දුර්වල මිනිසුන්නිසායි මහත්වරුනී අදකාලේ වෙනස් තාලේවෙනස් දෙකේම හොද අය අඩුයි නරක අයව්වැඩියි මේකතාකරන දේවල්වලත් කොච්චර හොදදේවල් තියේද ඒකවත් සමහරක් නොදනී ඔබලාටදීර්ගායුස ලැබේවා යිමාගේ ප්‍රාර්තනාව එසේමවේවා
Dammika sir, sir wayamba auditorium awitha, ohoma noonddi wenna epa sir❤
Ape olue inner Kapugei Suwarna Sri Bandari ada oyata adungaththa sir
Patta
Damnika pl Ara hanthanata payana sinduwak ganath kiyanawada
meke මුළු වැඩසටහන denakok
youtube දාන්න බෑ කොපිරයිට් වදිනව
අප්ට ලබාදුන් වින්දනයට පිං..
හදවතට දෙන ආහාර...❤️
පද රචක රජී වෙල්ගම වෙනස් විචාරයක්
Great
Ape සිංහල sir
This beautiful song they sang 56 years ago. ❤️
🤣
😂😅😂😅
ලස්සණයි තෙරුවන් සරණයි ඔයාලාට දේව් පිහිටයි සුබ අළුත් අවුරුදු @@prasannawijerathna1125
Thilina❤️
Katuvai mitiyayi thami kalu Gall kathavaa audha kalu Gall kathava audha katuvi mitiyayi
අදුසමාන
❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Hon.Dammika Bandarayan
💥💥💥❤️❤️❤️
HON Dammika Badarayan Mathakayata negu Hon Rathna Sri Wijesinghayan Ratakata Swabadahamin Varin Vara Kalayen Kalayata Dayada karana Nivanmagata Ithama Asannaye Gaman karana Ratatama Minisathkama Kiya Dena UTUMMA Minisunya Eth Ape Utum Rata Kelesa Damana Addama thirisan Nayakathva Rata Binduvata Demma. Namuth Obalage Asirvadayen Bihivevi Yam Dinaka Yadam Binda Damamin Udara Thedavath Avanka Minisun. Edata Indian Sagaraye Muthu Etaya Lokaye Uthum Rata venavamaya
ලිව්වෙ රජිව් වෙල්ගම අද ඔහු නිතිඤයෙක්
metharam siumelida kalugal geetha wicharaya ,thilina sudesh/dammika bandara/the voice,sinhala song
great
❤️❤️❤️❤️💐💐💐💐💐💐
Anee sir ada wagema mathakai sir apita kuliyapitiye piriwenee sinhala calss karapu heti.class yanna polthawane handiye iddi sirge vanekee apiwa dan wegen yanawa. Mama bayee inne..anee ea kale aye enawanam kocchara sundarada.
ධම්මික මහත්මාණනි,
මේ ගීත රචකයා,කර ඇත්තේ, එම කැටයම් කරුවා ජීවමාන කරවීමක් නොවේද ?
(හරියටම කුවේනි නාට්‍යයේ ,සාලිය ක්රිෂ්නජිනා ලෙස )
"ඉසුරුමුනියේ ඔබ තැනූ ඒ පෙම්බරිය කවුදැයි කියා"
"මා ඇසූ කල හිනැහුනා ඔහු තවම තනිකඩයැයි කියා.
එයින් දනවන්නේ,
ඒ සිටින්නේ තමන්ට අහිමි වූ තම පෙම්වතිය බවම නොවේද?
මෙසේ ලීවත්, අප සැම ඔබ තුමන්ට රසිකයන් වශයෙන් නයගැති බවද දන්වා සිටින්නේ අපරිමිත ගෞරවයකින්ය.
(කෝටි ගණන් එහෙ මෙහෙ දුවනා ලන්ඩන් පුරවරයේ ඇති පාළුව මකා ගැනීමට අපවෙත ඔබ කරනා මෙහෙවර මහමෙර වැනියයි සිතේ.
❤️
Wicharaya ati wisitai et sangeetaya wedi nisa gayana silpiyage katahada yatapat wela.
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
මේ ගීතය රචකයා රචනා කලේ සුනිල් ආරියරත්න ගැන කියල මට හිතෙනව
Kiyanawada anthi.mai goo godak wage
👍👍👍👍👍😘
nawa nalu rasaya nodanna ayata...kala rasaya injection karana ugaye minisa dammika bandara ....digukal jeewath wewaa.
❤❤❤❤❤❤❤❤❤❤
💐🙏✨️
🎉🎉🎉🌷🌷🌷👍👍👍
පිස්සුවක් වගේ sir
Oya senduwa liwwe hamudawe mejer kenek.mage coll.mejer gunarathna.seet ee manussaya gana kiyanneth ne.damut sendu 200 wetara liyanawa.set kisima satahanak wat bete eke dukae
ඕආහ්,නෑ ඕ,හා
💖🔥
🎉🎉🎉🎉🎉🎉
ඔව් නෑ බෑ තරගයකද නිවේදක මහත්තයා...පනිනව නෙ අප්පහ් හැම දේටම පොඩ්ඩක් නිහඩව හිටිය නම් සමහර තැන් ගොඩක් ලස්සන වෙන්න තිබ්බ..
me sugath welgama aiya liyapu sinduvak ape game. Eya kiyanne venama kathavak
Rajjuruwo hittite nethnam gal waduwa meewa thaniyama meewa karaida? Penawa neda den karana weda? Ruwanweliye gem ekath galawagena giya needa?
හරි ලොකු කතා කියන්න, විග්රහ ,විවේචන කරන්න පුළුැවන්, ඒ රාජ ඉර්ධීන් නැතිව ඒ කටයුතු සමායෝජනය කර කුළුැගන්වා මෙහෙයවන්න බෑ. මෑත කාලයේ මෙ රට යුද වීරයෙක් පසුව වනජීවි ඇමතියෙක් වී වල් අලි එලවන්න ගිහින් ජනාධිපති නියෝගයෙන් ආපහු අකුලන ආව.
අවුකන හැදුවේ භරණ
.
මම පිටරටක ජීවත් වෙන්නෙ. මගේ පුතාලා දෙන්න වයස 13දි අනුරාධපුරයෙ එක්කන් ගියවිට මගෙන් ප්‍රශ්න කලා ඇයි මේ රජවරුන්ගෙ නම් සැමතැනම මහන්සිවෙලා මේවට වැඩ කරල මේව හැදුවෙ දහස් ගනනක් මිනිසුන් ගැන ඇයි සදහන් නොකලෙ කියල. එයා කිව මේ නම් තියන අය පමනක්ද? අදත් ඇමැතිගෙ අගමැතිගෙ නම ගහන එක අපට නතර කරන්න බැරිද?????
කවුද ඔය එක් ශිෂ්‍යයෙක් මෙය දුටුවා කීවේ අර කාපු බීපු වලි දාගත්තු අය වෙන්නබැහැනෙ එහෙනම් ඒක දුටුවෙ අර ජනේලයෙන් බලාගෙන ගිය "අපතයෙක්" ම තමයී. ඔබතමා ගීතය කීවා ගීතය ගැන කීවෙ නෑ. මම කියන්නම් ඔය ගීතයෙන් කියවෙන්නේ
කාන්තාව ගැනයි.
මොන බම්බු විචාරයක්ද මේ?? සිංදුව අර්ථය ට සම්බන්ධ එකම දෙයක්වත් මේ මනුස්සයා කියෙව්වද? එක්කො මට තේරෙන සිංහල වෙන සිංහලයක්ද.
කතාව මවනවා...පට්ටපල් බොරු කියලා මටනම් හිතෙන්නේ..
අනික ඔය සිංදුවෙ කතා වස්තුව අපි දන්න විදිහට වෙන එකක්...මේ යකා ටොම් පච අතාරිනවා
Ithin kiyannako denaganna
Mokakda oba danna kathaa wasthuwa????
ගීතයකට එහෙම නියත විචාරයක් තියෙනවාද ?මිනිස්සුන්ගේ පරිකල්පන බුද්ධිය මත මිනිස්සුන්ට විවිධ විචාරකයන් ගෙනහැර පාන්න පුළුවන්.එහෙම නේද😊
Sinduwe theruma dannawanan me mahaththayala?beela katha karana epa