අවුරුද්ද පුරාවටම ගෙවත්තෙන් බතල | Jayamaga Gewaththa | 2023-03-11

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 24

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 9 месяцев назад +8

    හරිම වැදගත් වැඩසටහනක් බලපු හැමෝටම කුමක් හෝ පැලයක් ගෙවත්තෙ සිටුවාගැනිමට අාස හිතෙන විදිහට සරලව ලස්සනට කියාදිපු පාඩමක්...ඔබ දෙපලටම බොහොම ස්තුතියි..

  • @mallikapremalatha837
    @mallikapremalatha837 Год назад +8

    කාලීන අවශ්‍යතා වැඩ සටහනක් ඔබදෙපලට බෙහෙවින්ම ස්තූතියි

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 Год назад +5

    ගොඩක් වටිනවා වගා පරිසරය ත් ලොකු පණිවිඩයක් දෙනවා
    ඔබ දෙපලට ම බොහොම ස්තූතියි

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 Год назад +5

    අත්තටම කීයෙන් කීදෙනාද මේ වගේ වැඩසටහන් වලින් ප්‍රයෝජනයක් ගන්නේ.ස්තුති ඔබලාට .

  • @stellaperera4223
    @stellaperera4223 6 месяцев назад +1

    වැඩසටහන මෙහෙයවන දරුවාද කෘෂි නිලධාරී මහතාද වැල් බයිලා නැතිව අත්‍යවශ්‍ය දේ පමණක් පැහැදිලි කිරීම නිසා එපාවීමක් නැතිව ඒ දැනුම ලබාගත හැකිවිය. බොහොම ස්තුතියි ඔබ දෙපලටම. 💚💐

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 Год назад +4

    ඉතාමත් සතුටුයි
    ජයග්‍රහණය ස්ථිරයි

  • @PadmawathieNavimana
    @PadmawathieNavimana Месяц назад

    Mahathmaya obathumsta godak pin.bohoma hodata දැනුවත් කිරීම karanawa.❤❤❤

  • @sathirachandika279
    @sathirachandika279 3 месяца назад

    Very nice. Very important. Thank you very much.

  • @beatricezain8234
    @beatricezain8234 8 месяцев назад +1

    අපේරටේ මිනිස්සු හරි කම්මැලියි. අපේ රටේ කොච්චර සම්පත් තිබෙන රටක්ද පිටරට වලට ඇවිත් කාලයක් යනකොට අපේ රටේ අගය හොදට දැනෙනවා. ඒත් රටේ මිනිස්සුන්ට රටේ අගය දැනෙන්නේ නැහැ.අපේ රටේ තිබෙන සම්පත්ම ඇති රට ස්වයං පෝශිත කර ගන්න.

  • @samiththilina5370
    @samiththilina5370 Год назад +6

    කියලා දෙන විදිහට ආසා හිතෙනවා

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 9 месяцев назад +5

    අපට මුල ඉදන් කරපු පාඩම් බලන්න පුළුවන් ද ?

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Месяц назад

    🎉🌹✌🎉🌹✌🎉🌹✌🎉🌹✌🎉
    ස්තූතියි ෴

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад +1

    Thanks 👍👍👍🙏

  • @qualarz_vj2031
    @qualarz_vj2031 Год назад

    Oba depalage mema wadasatahan mn harima asawen balanawa.. godak dewal maath athhada balanawa bohoma sthuthi pin

  • @RASOON
    @RASOON 9 месяцев назад +3

    තලගොයි ඉත්තෑවෝ වගේ සත්තු ඇවිල්ලා අල හාරනවා. ඒකට මොකද කරන්නේ

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 Год назад +1

    Valuable information for home gardening, thank you 🙏🏻

  • @thamarakumari4942
    @thamarakumari4942 Месяц назад

    Math waga karanna asai...math wagawa nawata aramba karanawa...❤❤❤❤❤

  • @KapugedaraSewwandi
    @KapugedaraSewwandi 21 день назад

    බතල අස්වැන්න නෙලන්නෙ කොච්චර කාලෙකට පස්සෙද

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 2 месяца назад

    Asay ana lassanay

  • @dhammitherasamarasinghe637
    @dhammitherasamarasinghe637 Год назад

    Great program.

  • @samikaekanayake6051
    @samikaekanayake6051 7 месяцев назад

    👍👍👍❤

  • @SujithaSoysa
    @SujithaSoysa 7 месяцев назад

    🤙🤙🤙🤙

  • @sanatpiyanta489
    @sanatpiyanta489 Год назад

    Thawa thawath mewan mehewarak itu kirimata shakthiya dahirya labewa

  • @wchandrekia5568
    @wchandrekia5568 8 месяцев назад

    Mage game weda satahanai