Nube Thurula Wage ( නුඹේ තුරුල වාගේ ) - Sajeev Rajaputhra

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 241

  • @sandunimadhuu7047
    @sandunimadhuu7047 2 года назад +82

    ලබනවානම් දෙමාපියන් මොවුන් වාගේ විය යුතුය... ලබනවානම් සැමියෙකු මොහු වාගේ විය යුතුය... ලබනවානම් බිරිඳකු මැය වාගේ විය යුතුය...ලබනවානම් දරුවන් මේ දරුවන් වාගේ විය යුතුය... ලබනවානම් මේ සියලු සතුට පවට බිය විය යුතුය... නොපමාව කුසල් වැඩිය යුතුය..... 🙏

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Год назад +7

    අනේ අදයි අපි මේ සිංදුව ඇහුවෙ. හරිම මිහිරි සිංදුවක්. දැන් හතර පස් පාරක්ම ඇහුවා. තවත් අහන්නමයි හිතෙන්නෙ. පුංචි අදහසක් කියන්න හිතුවා. අපි දෙන්නත් දරු මුනුබුරන් ඉන්න වියපත් දෙමාපිය යුවලක්. ඉස්සර 80 අග හෝ 90 දසකයේ මුල විය හැකියි අපේ ජාතික රූපවාහිනියේ පුචාරය වුනා අමෙරිකාවේ බිල් කොස්බි පවුලේ ගෘහ මූලිකයා හැටියට පෙනී සිටින විවිධ වයස්කාණ්ඩවල දරුවන් පස් හය දෙනෙක් එකම පවුලේ සහෝදර සහෝදරියන් ලෙස රගපාන පවුලේ කතා මාලාවක් සෑහෙන කාලයක් පුරාවට ඇදී ගිය විවිධ විවිධ මාතෘකා යටතේ ඇදී ගිය කතාමාලාවක් අපි අපේ දරුවන්ද සමග රසවිදිමින් නැරඹුවා මතකයි. නමුත් හරියට නම් මතක් වන්නේ නෑ. රාසපුත්ර පුතනුවන්ට යෝජනාවක් කරන්න කැමතියි ඔබට ඔබගේ ලෙයින් බිහිවුන එවැනි වයස් කාණ්ඩවල දරුවන්ද සිටින නිසා රූමත් බිරිදක් හා පුසන්න ජනපුිය දෙමාපිය යුවලක් ද සිටින නිසා ඔවුන් සියල්ලම හා සම්බන්ධ කර තරමක හාස්‍ය රසයද මුහුවන සේ කතා මාලාවක් සමාජයට යහපත් ආදර්ශමත් කතාමාලාවක් ලෙස හොදින් සිතාමතා පුබන්ධ කර ටෙලි කතාමාලාවක් ලෙස ඉදිරිපත් කරනවා නම් බිල්කොස්බිටත් වඩාවිශාල ජනතා ආකර්ශණයක් බෙහෙවින් පුියමනාප පුද්ගලයෙකු වන සජිත රාසපුත්ර පුතනුවන් ඇතුලු ඇත්තම පවුල වෙත ලැබේවි කියා අපට සිතෙනවා. දරුවනුුත් ටික ටික ලොකු වෙන අතර සමහර විට ඔබලා වියපත්ව ආච්චි හා සීයා ලෙසත් රගපාන්නට පවා එය නොකඩවා වසර ගණනාවකට ඇදී ගලායන රසික හදවත් වලට බෙහෙවින්ම සමීපවන කතා මාලාවක් වේවි. පොඩ්ඩක් නැවතී අපේ මේ අදහස ගැන සිතා බලන්න කියා ඔබ දෙපළ ඇතුලු සිය පවුලෙන්ම අප ඉල්ලා සිටිනවා. ඩඩ්ලි සිරිසේන මහතා සියලුම නිෂ්පාදන වියදම් දරමින් රගපාන්නටත් ඉදිරිපත් වේවි නේද? එම දෙපළත් මොන තරම් සිරියාවන්ත පෙනුමද අපි කැමතියි ඇත්තම පවුලක් වටා ගෙතුන එවැනි කතා මාලාවක් නරඹන්න ලැබෙනවා නම් අපේ මේ ජීවිත කාලය තුලදී. පොඩ්ඩක් මේ ගැන සිතා බලන්න. ස්තූතියි !

  • @sujathashyamali6055
    @sujathashyamali6055 Год назад +63

    මෙවැනි පවුලක් දකින ඇසුත් පින්කාරයි.බුදු සරණයි

  • @m.dnadeesha1262
    @m.dnadeesha1262 2 года назад +321

    ඔයාලට මිනිස්සු ආදරේ , ඩග්ලි සිරිසේනගේ දුව නිසාවත් , ගොඩාක් සල්ලි තියන නිසාවත් නෙමෙයි . ඒ මොකද දන්නවද ඔයලගේ ආදරේට . ඒවගේම පොලවෙි පයගහල ජීවත් වෙන මිනිස්සු කියලා දැනේන එක. ආදරෙයි ගොඩාක් .🤗 හැමදාමත් සතුටුන් ඉන්න . ❤️🌹බුදු සරණයි 🌹 පවුලේ හැම දෙනාටම. ජයවෙිව. 🙏

    • @padminisaparamadu481
      @padminisaparamadu481 2 года назад

      Very nice

    • @hasinigawesha4446
      @hasinigawesha4446 2 года назад +2

      Mth asa anna e nisa me family ekata .

    • @wenurikalana8970
      @wenurikalana8970 2 года назад

      Hm ekanm aththa. Math ehemai. E nandai mamai nangila mallila aiyala hamoma adaraniyai. Eth mn danne na Dagli kiyanne kawda kiyala.

    • @budran11
      @budran11 2 года назад +3

      ඔව් හැබැයි දේශපාලනට විතරක් යන්න එපා. හිතන්නත් එපා.ඒවා හබක් තමයි

    • @mihirikesha4259
      @mihirikesha4259 Год назад +1

      ඒක ඇත්ත ...ඒ ආදරේ හරිම තාත්විකයි

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Год назад +7

    අපි මේ දරුපවුලට ගොඩාක් ආදරෙයි. මේ මේ ලෝකේ ඉන්න ආදරණීයම පවුල වෙන්න ඇති. මේ සිංදුවත් හරිම ලස්සණයි. ආදරණීයයි. හැබැයි අපි මේ පවුල මේ තරම් අගය කරන්නේ ඩඩ්ලි සිරිසේන අපේ රටේ ධනවතෙක්වත් පුසිද්ධ පුද්ගලයෙක්වත් නිසා එහෙම නෙමෙයි. ඩඩ්ලි සිරිසේනගෙ දුව මුතු හා බෑණා හා ඔවුන්ගේ දරුවන් ඉතාම නිහතමානී පොළොවේ පය ගහලා ජීවත්වන අපේ රටට අපේ ජාතියට අපේ මිනිසුන්ට ආදරේ කරන නියම හෙළයින් ලෙස පෙනෙන නිසයි අපි ඔවුන්ට මෙතරම්ම ආදරේ. හැමදාම මේ ආදරණීය බව රැක ගන්නා ලෙස දරුවන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා. මුතු, සජීව් හා දරුවන්ට තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණ සදාකල් ලැබේවා!

  • @Rashmidu
    @Rashmidu Год назад +1

    Lassanai සුපිරි

  • @vijithabandarawaththa1394
    @vijithabandarawaththa1394 Год назад +3

    මෙි ලෝ කේ ඉන්න ලස්සනම පින්වන්ත පවුල බුදුසරනයි දෙවිපිහිටයි.සදාකල් රැදේවා.

  • @ShiraniGunawardhana-j3w
    @ShiraniGunawardhana-j3w 11 месяцев назад +1

    හැමෝටම ආදර්සමත් family එකක් හරිම සතුටුයි ❤❤❤❤

  • @piumalimadubashini4363
    @piumalimadubashini4363 Год назад +13

    අම්මාට මොන තරම් ආඩම්බරයක් ඇතිද,මෙහෙම ලස්සනට දරුවො ඉන්නව දකිනකොට ...ඔයල හැමෝම ආදර්ශයක් ලෝකෙටම..
    සතුටුයි ඇත්තටම ...
    තෙරුවන් සරණයි ...!!!

  • @nikilnikil2589
    @nikilnikil2589 2 года назад +34

    ගීතිකාවක් වගේ ඒ තරම් හිත නිවෙනවා ❤️❤️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +3

    හරිම ආදරණිය හිතැති ඔබලා ලොවටම අපරිමිත ආදරයේ රසය කියා දෙනවා. නිරහංකාර ගතිපැවතුම් නිසා ඔබලාට ගොඩක් ආදරෙයි..ජෙසු පිහිටයි ඔයාලට !!!🌷🌹🌷❤️

  • @tusharatushara5960
    @tusharatushara5960 Год назад +1

    අනේ 🙏😥හරිම ලස්සනයි ❤❤❤ආ

  • @desilva381
    @desilva381 Год назад

    අනේ ඔව් ඔබ ඉතාමත් හොද කෙනෙක් .
    හැමෝටම ආදර්ශයක් ඔබ.
    මාත් මගේ දරුවන්ටත් මගේ students ලාටත් හරිම ආදරෙයි ඔබට බුදුසරණයි

  • @rubikadarshini3032
    @rubikadarshini3032 5 месяцев назад

    ආදර්ශමත් මාවත් දියණියක් නංගි හරි ම සතුටු යි හැමදාම සතුටින් පිරි ජීවිතයක් ලැබෙවා God bless you ❤❤

  • @jeewansameera9463
    @jeewansameera9463 4 года назад +38

    සුපිරි......සුභ පැතුම් මුළු පවුලටම...

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 месяцев назад +2

    මෙි සින්දුව අහන්නෙ තුන්වෙනි වතාවට❤

  • @pramodichathurangi9337
    @pramodichathurangi9337 Год назад

    Ane harima lassanai
    Ane man Ada ahuwe.
    Lassanata gayana karanawa
    Wadan tikath harima lassanai
    Amma hamotama godak sapimai.eth Mata hitiye thaththa podi kale idan.eth ammatath adarei.
    Man Dan Amma kenek babala dennekge.ithin.mata Dan terenawa ai mechchara ammata kattiya adarr kiyala.

  • @rubikadarshini3032
    @rubikadarshini3032 5 месяцев назад +1

    ඔයා හරි ආදර්ශමත් බිරිඳ ක් නංගි මං හරිම ආදරෙයි ❤❤

  • @ThushariDhammika-zj7ct
    @ThushariDhammika-zj7ct Месяц назад

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @yytt7784
    @yytt7784 Год назад +3

    හරිම ලස්සනයි ....ඒ තරම් ආදරයක් ලබන්න සසරේ කරපු පින් බලය....හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ...

  • @lakmidias5255
    @lakmidias5255 Год назад

    Song aeka godak dayabarai.ahana warayak pasa oyalata Adarei...oyage nonata...mage Ammata aurudu 96 I. mama mage Amma reka balaganne...mau senehasa utum..oyala mage Ammata ashirwada karannako.godak pin oyalath Ammata..Niduk nirogi suwa lebewa..!!! Budu Saranai..!!!

  • @jayawardanaaammamijayaward4778
    @jayawardanaaammamijayaward4778 2 года назад +3

    ඇත්ත ට හරිම ලස්සනයි එ වගේ හරිම වටින මවු ගුනයක් ස්තුතියි ඔබලාට
    මන් හරිම අසාවෙන් පියාබන මුනුස්සාම් බැලුවේ

  • @nandapadmini2327
    @nandapadmini2327 Год назад

    ඔයාලගෙ ඔය ආදරයටයි..අපි ආදරෙ...සියළුදෙනාටම බුදු සරනයි

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 Год назад

    Budu saranai siyalu dewiyange arakshawai oyala hamotama

  • @lakmidias5255
    @lakmidias5255 Год назад

    Mautumiya Niduk nirogi weva...!!! Me adaraneeya paulath nirogi weva...!!!. Lassanai..song aeka harima adaraneeyai...oyalata Adarei hadawatinma duwe....

  • @Yeshmi_chathumini
    @Yeshmi_chathumini 2 месяца назад

    Mama me song eka daha parak vitara hahuwva mara lassana song ekak lassana therumak thiyanava amma kiyala mulu loketa ma inne ekkenai hemadama parissam karanna ona vasthuvak ❤amma❤ kiyanne mulu lokayak oyalata theruvan saranai hema dama sathutin inna❤❤❤❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 2 года назад

    Theruwansaranai. Harima. Lassanai. 🙏❤️ko Thanath. Nathi. Lassanai. Budusaranai. 🙏💐

  • @marasinghads3913
    @marasinghads3913 Год назад

    Sansaare boho pinkarala thunuruvan rakadevaa paule samadenama💐❤️❤️aaderei

  • @rubikadarshini3032
    @rubikadarshini3032 5 месяцев назад

    හරි ම ලස්සනයි හරියට දුක සහ සතුටු නංගි යෙ ❤

  • @indraniathula5852
    @indraniathula5852 2 года назад +9

    සුබ දවසක් වේවා පවුලේ සියලු දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @rubikadarshini3032
    @rubikadarshini3032 5 месяцев назад

    හැම දැම බලනවා බබාලාගේ විඩියෝ එයා ලාත් ඔය දෙන්නා වාගේ හරිම හොඳයි ❤❤❤❤❤

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 Год назад

    මමත් ගොඩක් ආදරේ පවුලක්‌ තමයි. අපිත් ඔය පවුලේ ඉන්නවා වගේ දැනෙන්නේ. අපි ගොඩක් දුප්පත් එත් ඒක අමතක වෙලා යනවා. බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න.

  • @devikaperera9387
    @devikaperera9387 Год назад

    හරිම ලස්සනයි අපි හැමදාම අදරේයි❤❤❤❤❤❤

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d Год назад

    Obage family ekata siyalu deviyange pihitai adarey godak

  • @nishi5213
    @nishi5213 Год назад

    Adare piruna paulak adarei godak parissamen Inna God bless you ❤️

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d Год назад

    Budusaranai siya paulatama good luck 👍

  • @LahiruDeshan1123
    @LahiruDeshan1123 4 года назад +17

    නියමයි සර්.. පොඩි මැඩම්ගේ කට හඩ ලස්සනයි ගොඩක්

    • @tharakaerandi5465
      @tharakaerandi5465 Год назад

      👌 නියමයි ආදරෙයි හැමදාමත්

  • @wethminikavindya1398
    @wethminikavindya1398 Год назад

    Es walata kandulu awa. Godak lassanai. Hemadama me wage sathutin inna❤

  • @indumadura3286
    @indumadura3286 Год назад

    පට්ට එච්චරයි 👌👌👌👌💐💐💐

  • @Nava__19
    @Nava__19 2 года назад +26

    හරිම ආදරණීය පව්ලක් 🥰❤️ හැමදාම සතුටින් ඉන්න හැමොම ❤️

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 года назад +2

      හරිම,අාදරණිය,පවුලක්,,🐤🐤🐤🐦
      හැමදාම,ඝතුටින්,ඉන්න

    • @pathmaperera9415
      @pathmaperera9415 Год назад

      ගායනය හරිම ලස්සනයි,,තාත්තා ගැනත් කියන්න කෝදුව,,,ආශාවෙන් බලා ඉන්නම්කෝ

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Год назад

    පුදූම ලස්සන තේරුමක් තියන,ආදරනීය සි0දුවක් ...ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤...ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

  • @gawriindira8486
    @gawriindira8486 2 года назад

    Wooow aththatama godak lassanai akki aiya... oyalage family eka goddddak lassanai. ... oyala hamotama budusaranai

  • @srianysriany1332
    @srianysriany1332 2 года назад

    අපිත් පොළොන්නරුවේ ඔයාලා හරිම ලස්සනයි බුදුසරණයි පරිස්සමින් හැමෝම

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 Год назад

    හරිම ආදරෙයි ඔයාලට.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව .

  • @ShanthiGunaratna-yz7pl
    @ShanthiGunaratna-yz7pl 4 месяца назад +1

    Harima Lassanai ❤❤❤❤❤

  • @SayangaMadurangi
    @SayangaMadurangi 3 месяца назад

    ❤ lovely famili God bless you ♥️❤️❤️

  • @lalithathenuwara9117
    @lalithathenuwara9117 Год назад

    well done. heart touching song

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 месяцев назад

    ❤🎉😲😳 wow wonderful 👍👍 family ever I saw on my life time in this world 🌎 Everything is meaningful, giving good 👍 example to everyone. like your family, love 💕 you all. Budu saranai!!!! Siyalu Devi pihitai!!!!!

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 года назад

    Harima lassanai👍👍🌷🌷jaya wewa oba samata ❤❤

  • @manjaripeiris9908
    @manjaripeiris9908 Год назад +3

    What a meaningful and admirable song!

  • @rosewall1885
    @rosewall1885 Год назад

    හරිම සුන්දරයි තෙරුවන් සරණයි ❤❤

  • @nandaniboda5804
    @nandaniboda5804 Год назад

    Attenma hoda pulak balanna balanna ssai semadenatama jayen jaya veva

  • @Cookwithdanadith2012
    @Cookwithdanadith2012 5 месяцев назад

    Wow Marama Lassanai Mama Ada Me Song Eka Dakke... ❤️❤️❤️❤️

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 года назад

    Harima lassanai e..wagema adare oyalata budusaranai

  • @thushakahadagamage7334
    @thushakahadagamage7334 2 года назад +5

    අනේ හරිම ලස්සනයි ඒක. ඇස්වලට කදුලු ආවා. ඒ තරම් සන්වේදියි ගායනයක්.

  • @nade425
    @nade425 2 года назад

    ඔයාලගේ පවුලේ හැමෝටම,අලුත ඔයාලා ගාවට ආපු චූටි පැටියයි,,budusaranai!!!!? හැමදාම මේවගේ සතුටින් ඉන්න ...ලැබේවා මම එක හිතින් parthana කරනවා...

  • @kanchanalakamali2000
    @kanchanalakamali2000 Год назад

    Man harima adarey

  • @jeewabandara4005
    @jeewabandara4005 2 года назад

    Ammo.ammata.adara.godai.oyala.hamotama..budu.saranai.sahutin.enna.apa.jadipahi.thmata.akkam

  • @lokithayapa8709
    @lokithayapa8709 4 года назад +7

    Nice one so beautiful 👌🏻🔥🔥🔥❤️

  • @Indrani9167
    @Indrani9167 2 года назад +1

    ආදරණිය යි සුන්දර යි අරුත්බර යි
    ගෑයයුම ලයාන්විත යි විශිෂ්ඨ යී.
    සිය පවූලම එකට එකතුවී මවට
    දෙන ඒ ආදරය අති විශිෂ්ඨ යි. පවුලේ සෑමටම ත්‍රිවිධ රත්නත්‍රයේ
    සරණයි !

    • @nishanthisujeewa5081
      @nishanthisujeewa5081 2 года назад

      හරිම ලස්සනයි තෙරැවන් සරණයි 💖💖💖👍👍👍🙏🙏🙏🌹🌹🌹🌹

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d Год назад

    Hamadama sathutin inna digatama song 🎵 karanna lassanaiiiii

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 Год назад

    This is a very beautiful song. Words . Lyrics , music and vouces all are so beautiful.

  • @LakmalVijayanga-n8i
    @LakmalVijayanga-n8i Год назад

    ඔයාලගේ පවුලට බුදු සරණයි

  • @sunshineecedcenter-kuruneg8376
    @sunshineecedcenter-kuruneg8376 2 года назад

    Harima lassanai hoda adarshamath paulak. God bless you

  • @koriynlife6959
    @koriynlife6959 2 года назад +2

    Lassani hemotma budusarani

  • @asokasarojini2900
    @asokasarojini2900 2 года назад +14

    ආදරනීය පව්ලක් සුපිරි සිය පව්ලටම සුබ පැතුම් !!!!
    තෙරුවන් සරණයි !!!!
    ♥️♥️♥️♥️♥️♥️

  • @harshanimadumali8589
    @harshanimadumali8589 Год назад

    Good luck all off you

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 года назад

    අනේරත්තරන්දරැවන ඒ සින්දුවට මගේ හිත නිවෙනවාපිංවන්තදරැවො තුරැනුවන් සරනයිඔයාලදකින්න ලැබිමත්වාසනාවක්

  • @gaminiramawickrama6374
    @gaminiramawickrama6374 Год назад

    Good luck all of you

  • @subha3464
    @subha3464 2 года назад +1

    Adare hithena pawulak❤️

  • @ishanierangi9573
    @ishanierangi9573 2 года назад

    Teruwansaranai .. hemadamath satutin inna lebenna ona !!!!

  • @smanirosha3030
    @smanirosha3030 Год назад

    Mage mahattayat me wage ape loku salli karayo neweyi at oyala wage satutin ennawa ape oyalage videyo balanawa oyalata budusaranayi,💕💕💕💕💕💘💘💘💘❤🥰😍

  • @sridarshana9263
    @sridarshana9263 Год назад

    ආදරයට ආදරෙන් ... 😍😍😍

  • @chandipa5785
    @chandipa5785 2 года назад

    හරිම ලස්සන ගීතයක්. ඇත්තටම මගෙ අම්මාවත් ගෙඩක් මතක් උනා. මගෙ අම්මා නම් නැති වෙලා ගොඩක් කල්. ඔයාගෙ පවුල ගෙඩක් ලස්සනයි. බුදු සරණයි.🙏

  • @nishelaranwalage6215
    @nishelaranwalage6215 Год назад

    Shaaa maru mara widihata denuna family ekaa widihata oyala hari lassanta jiwath wenawa 😍❤️

  • @manoharimanohiri6276
    @manoharimanohiri6276 Год назад +1

    Adarey wastula okkotama....

  • @shanikasandaruwan2320
    @shanikasandaruwan2320 4 года назад +3

    Nice .................!

  • @m.n.aadilzaki4261
    @m.n.aadilzaki4261 Год назад

    Woow what a wonderful song.wish your happyyyy beautiful family life brother. love you all ❤❤❤❤❤❤❤

  • @isuribhagya9824
    @isuribhagya9824 3 года назад +1

    Wooow niyamiii sir.. Budusaranayi sirtth sirge Paule hemomatamath..hemadema sathutin inna.. Good luck Sir ❣️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 года назад +3

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤️👌

  • @natureanr8327
    @natureanr8327 4 года назад +3

    ❤️❤️❤️❤️ nice SAS3

  • @asankarajamanthri4223
    @asankarajamanthri4223 2 года назад

    Patta mahattayo godak lassanayi ape bola gediyage kata hand lassanayi. Akke aiye samma sambudu saranayi paulatama

  • @nisanisa6862
    @nisanisa6862 4 года назад +3

    Nice song.happy birthday

  • @chamilaruwankumari4539
    @chamilaruwankumari4539 4 года назад +5

    Super singing sir(mawathagama nalin)

  • @e-savi7380
    @e-savi7380 Год назад

    Nice song... congr.. from kids online

  • @ushithajayasiri3314
    @ushithajayasiri3314 2 года назад

    ඔයාලගෙ පෞලේ හැමෝටම තුනුරුවන් සරණයි. ගොඩාක් අදරෙයි හැමෝටම .

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 года назад +1

    Adaraiii godak oyalata

  • @chamikaroshani2833
    @chamikaroshani2833 2 года назад

    ඇත්තටම ඇහැට කඳුළක් ආවා. ආදරණීය පවුල ආදරෙයි අපිත් හැමදාම.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 года назад

    හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @inokasanjeewani4212
    @inokasanjeewani4212 Год назад

    Harema lassanai b s

  • @NiroshaDamayanthi-p3d
    @NiroshaDamayanthi-p3d Год назад

    ආදරෙයි ගොඩක්

  • @chithradisanayake5849
    @chithradisanayake5849 2 года назад

    mama dan baluve lassanai

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Год назад

    තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏

  • @bandumala7450
    @bandumala7450 Год назад +1

    පබැදුම, සංගීතය සහ ගායනය පුදුම ලස්සන සුසංයෝගයක්...... පවුලේ ආදරය නිසාම හොද නිර්මානයක් බිහිවෙලා❤️❤️❤️... බුදු සරණයි සිය පවුලටම.

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 года назад

    ආදරේ පිරුණු videos 💝💝💝🥰🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 සුඛී දීඝායු🙏💝

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 Год назад

    Ma hamoma loka ehalinma wajabanna puluwan family akak namuth maha polawa paya gahla nihathamani kamatai minissu adara pode asanipayakwath hadanna apa ma family akan godak dawal eganaganna tiyanawa hamadama sathutin enna god bless

  • @chanikalakmali2025
    @chanikalakmali2025 2 года назад

    I Think the perfect family in the world Love u all

  • @eromananayakkara6433
    @eromananayakkara6433 Год назад

    Great song

  • @sarojarabel7659
    @sarojarabel7659 2 года назад +4

    හරිම මිහිරි යි. සුභපැතුම්.