ෆ්ලැෂ් බෑක් සමග අංජලි දොම්පේ දාපු වැඩ.

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 94

  • @kamilasanga1574
    @kamilasanga1574 7 месяцев назад +30

    ලංකාවෙ අයට ලොකු ප්‍රස්නයක් ලක්ෂ දෙකක් ගන්න එක ගනුදෙනු අදාලනෑ ඒක එයාගෙ පුද්ගලික දෙයක් දුර ශෝ එකකට යනකොටලු එහෙම ගන්නෙ කුලියට වාහනයක් අරන්ලු යන්නෙ ලක්ශ දෙකක් ගෙවල ගන්නෙ කැමති නම්නෙ සන්විදාකමන්ඩලය අපේ උන්ද ගෙවන්නෙ. ගනුදෙනු අදාලනෑ ගායනය සුපිරි ජයවේවා

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 7 месяцев назад +15

    අවන්කවම ,හරි ලස්සනයි ජවයකින් හොදට ගායනා කරනවා,ජයවේවා !!!!

  • @sandyadesilva934
    @sandyadesilva934 7 месяцев назад +16

    ස්තුති නිවේදක තුමා වීඩියෝ එක upload කලාට 🙏 අංජු දුව ආදරෙයි ❤❤❤

  • @ramyas19
    @ramyas19 7 месяцев назад +10

    මේ හැමෝම තමන්ගෙ සින්දුමද කියන්නෙ සුපින්වත් සහෝ කවුරු කවුරුත් ඔය බෝට්ටුවෙ ගියා යනවා.ඒක ප්‍රශ්නයක් කරගන්නැතුව ගීය රසවිදගන්න බලන්න. ස්තූතී නිවේදකතුමාට සහ band......ප්ලෑශ් බෑක්ලට.

    • @sanithudhinsara603
      @sanithudhinsara603 7 месяцев назад

      අනිවාර්යයෙන් සහෝ👍👍

  • @sameerapathum6059
    @sameerapathum6059 Месяц назад +1

    Backing nm super🔥❤️

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 7 месяцев назад +14

    🔥🔥🔥🔥🔥🔥🔥
    නියමයි රනබිම ජය සතුට
    ගීත කොකිලාවි ජය සතුට
    හරි ම ලස්සනයි සිංදු අහන්න දකින්න
    ජීවිතය දිනුම් දිනුම් රත්තරන් දුවෙි
    ❤❤❤❤💪💪💪🇱🇰🇱🇰🇱🇰🌎🌹💎❤

  • @chithrakumari3157
    @chithrakumari3157 7 месяцев назад +3

    ම්ම් ම්ම් මරු මරු thanks ,රියලි රියලි ගුවන් කිරිල්ලිය ක් මයි ❤❤👍👍 ඔයා ගෙ හඩ ,අපිත් පියාඹලා යනවා වගේ ❤

  • @wasanalakshani9895
    @wasanalakshani9895 7 месяцев назад +13

    හැඩකාර කටකාර දගකාර තබුත්තේගම මැනික් කැටේ අදරෙයිසුදු මැනික😂😂😂😂😂😂

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 7 месяцев назад +8

    ආදරෙයි මැණික ..අපේ ගුවන් කිරිල්ලි.....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @RasikaRasika-fz3jn
    @RasikaRasika-fz3jn 6 месяцев назад +4

    අන්ජු මැණික ආදරෙයි ගොඩක් නියමයි මැණික ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ramyas19
    @ramyas19 7 месяцев назад +6

    අංජලී මටපේන්නෙ ඔයා past සින්දු කියද්දි හරිම ලස්සනයි.විශේයන් බ්‍යිලාවගේ ගී.ඒක තමා ඔයාට very suatable කියල මට හිතෙන්නෙ.අර ඔයා සුපස්ටාර් එකේදි කිවුව බයිලවැනි ගී හරිම ලස්සනයි.ඔයාගෙ කොහොමත් ලුක් එකත් හරි ලස්සනයිනෙ.කොල්ල වාගෙ .Action උනත් එහෙමනෙ.ඒකෙ කිසිම වැරැද්දක් නෙමේ.ඒ ඔබගේ හැටි.ලස්සනයි දුව.අපි හැමොම ආදරෙයි.

  • @JagathArunasiri-p9m
    @JagathArunasiri-p9m 6 месяцев назад +1

    හොඳට ගායනා කරනවා. තෙරුවන් සරණයි 🙏🙏❤️

  • @lehaninawodya2457
    @lehaninawodya2457 7 месяцев назад +7

    අංජලී අක්කෙ ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤

  • @JiyaniJiyani-z3e
    @JiyaniJiyani-z3e 7 месяцев назад +2

    ආදරේ ගොඩක් අංජු මැණික. ❤️❤️❤️❤️🌹❤️සුපර් වස්තුවේ. බුදුසරණයි

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 7 месяцев назад +5

    ආදරෙයි ගංගා වීඩියෝ ටීම් එකටත් ආදරෙයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමටත්❤❤❤

  • @RasikaNiroshani-d4e
    @RasikaNiroshani-d4e 7 месяцев назад +5

    නියමයි ❤අංජලි👍🎁

  • @janakibethmage1754
    @janakibethmage1754 7 месяцев назад +4

    ❤💚🧡💛💙❤️
    Good Luck my fairy daughter !!!
    ❤️💙💚❤❤💜️

  • @sanithudhinsara603
    @sanithudhinsara603 7 месяцев назад +1

    ඔය ලස්සනට වේදිකාව ලස්සන කරන්නෙ .ආදරෙයි අංජු❤❤❤❤

  • @yamunalalani4983
    @yamunalalani4983 7 месяцев назад +4

    ලස්සනයි ...

  • @himalidilhani1724
    @himalidilhani1724 6 месяцев назад +1

    මගේ රත්තරන් අන්ජු දුවේ ඔයා හදාගත්ත සංගීත මාවත රෝස මල් අතීරු එකක් නෙවෙයි.. දුක් කම්කටොලු පිරි එකක් බව හැමෝම තේරුම් ගත්තොත් හොඳයි.... ඇයට ඇගේ පාඩුවේ හදාගත්ත මාවතේ යෑමට අපි කුහක නොවී බලා හිදිමු 👍👍👍👍💖💖💖💖💖

  • @PremaDissanayaka
    @PremaDissanayaka 7 месяцев назад +12

    තඹුත්තේගම ගැම්ම ..රජරට මැණික ...අපේ...ආදරේයි මැණික ..❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👍👍👍👍😍😍😍

  • @TopXo-r4o
    @TopXo-r4o 7 месяцев назад +2

    Bs.lassneya.ජය wawa

  • @dammikabhr8246
    @dammikabhr8246 7 месяцев назад +2

    ඇත්තටම මෙයා මැණිකක් ❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 Месяц назад

    අන්ජි ඔයාගෙ සූස් හරි ලස්සන්‍යි

  • @DineshhemanthaPramathilaka
    @DineshhemanthaPramathilaka 3 месяца назад

    අංජලී දුව දවසින් දවස අලුත් වෙනවා.ආරක්ෂාව රැකවරණය ලැබේවා!🎉❤

  • @AshneAshne
    @AshneAshne Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤lassani anjali oyage sindu

  • @nayomibandara4788
    @nayomibandara4788 4 месяца назад

    හරි ලස්සන්‍යි මේ සිගර්

  • @kumuvlog3800
    @kumuvlog3800 7 месяцев назад +1

    maru, maru..... anju manika🤩🤩🤩🤩

  • @lakshidayas5985
    @lakshidayas5985 7 месяцев назад +2

    Anju menika ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 Месяц назад

    වහක් වදින්න එපා ලස්සන්‍යි අන්ජියෝ

  • @sajithkumara8250
    @sajithkumara8250 7 месяцев назад +2

    ලස්සනයි ගොඩක්

  • @lakshanudara810
    @lakshanudara810 5 месяцев назад

    ඕනම සින්දුව නෑනෙ මේකේ.. තාර පාර 😢😢😢

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 7 месяцев назад +1

    Harima.lassani.apat.labuna.manika.anju.manika.adarey❤❤❤❤❤🎉🎉🎉

  • @champamenikkumbura1401
    @champamenikkumbura1401 7 месяцев назад

    Oya kiyana gaana sanwidayakayo denawa nm oya ganna Anjali.
    Oyage Aadaren thurulu karan song 1 nm harima lassanai. Eershyakara dushtayo mada gaguwata oya ganan ganna epa.❤❤

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 7 месяцев назад +2

    තෙරුවන් සරණයි

  • @ChandrikaNilmini-jr7qe
    @ChandrikaNilmini-jr7qe 7 месяцев назад +2

    Budusaranai

  • @susilanuradhapur681
    @susilanuradhapur681 14 дней назад

    Adarei anju❤❤❤❤❤

  • @anulankacool5756
    @anulankacool5756 7 месяцев назад +1

    අපේ රජරට මැනික

  • @RanjaniKumari-c2h
    @RanjaniKumari-c2h 7 месяцев назад

    Oy wage sindu lassanai akki hamadama owama kiyanna❤

  • @ivanjalinjayasinghe9935
    @ivanjalinjayasinghe9935 7 месяцев назад +2

    Good luck baba ❤❤❤❤❤❤❤❤

  • @damekadmer8433
    @damekadmer8433 7 месяцев назад

    Yako pana athewa sing karanawa ithin salli denna ona thamai ❤

  • @kasthuriarachchi2582
    @kasthuriarachchi2582 7 месяцев назад

    අංජු අක්කිට වැඩිය එක ෂෝ එකකට මුදල් ගන්නවා අනිත් ගායක ගායිකාවන් ඒක නිසා අංජු අක්කා සාධාරණයි ❤❤❤❤ ආදරේයි අක්කි

  • @NiluNilu-z1t
    @NiluNilu-z1t 7 месяцев назад

    Bs menika..adrey godaaaak ❤

  • @champikasamarakoon18
    @champikasamarakoon18 7 месяцев назад

    Harima lassanai ❤️❤️💐

  • @dharshikakodithuwakku7245
    @dharshikakodithuwakku7245 7 месяцев назад +1

    Budusaranai duwa

  • @amithashamali743
    @amithashamali743 6 месяцев назад +1

    Mee wagee manikak lasa deka newei eetath wadiya watinawa
    Mage puthee idiriyatama yanna mage puthee daladaa samidu pihitai mage pithee

  • @sanithudhinsara603
    @sanithudhinsara603 7 месяцев назад

    Aparade mamath enawane hitiyanam Anju manika balanna❤❤❤

  • @ruwanherath7655
    @ruwanherath7655 7 месяцев назад

    Super 🎉🎉❤❤

  • @HansalaHasarandi
    @HansalaHasarandi 7 месяцев назад

    Adarei Anju Menika ❤❤❤❤❤❤❤❤❤❤

  • @NimeshDilshan-mn1tv
    @NimeshDilshan-mn1tv 3 месяца назад

    Lassanai

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 6 месяцев назад

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @DilrukshiWeragama
    @DilrukshiWeragama 7 месяцев назад +3

    ❤❤❤

  • @Hirushichathurika-rm4yx
    @Hirushichathurika-rm4yx 7 месяцев назад +2

    💛💛💛💛

  • @manorimanori2638
    @manorimanori2638 7 месяцев назад

    ❤❤❤❤❤❤ anju manika

  • @lalanthashiromi5367
    @lalanthashiromi5367 7 месяцев назад

    Puthe oyata paule seyaludenatama bs.dp jp oyata dura gamanak yanna wasanawa lebewa.

  • @renukapriyanthi1386
    @renukapriyanthi1386 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 7 месяцев назад +1

    Anjali malli

  • @buddikaeranda1899
    @buddikaeranda1899 6 месяцев назад

    Super

  • @indrajithpathirana9618
    @indrajithpathirana9618 3 месяца назад

    Ape guwan kirilli

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 7 месяцев назад +2

    Niyamai jayawewaaa menika❤❤❤❤❤❤

  • @ranioman4254
    @ranioman4254 7 месяцев назад +1

    ❤❤❤❤😂😂😂❤❤❤❤

  • @KamalaMal-x2k
    @KamalaMal-x2k 7 месяцев назад

    Api phone eken video balana aya.oya nattuwo nisa oyawa penne nahane.

  • @chathuridhanapala9244
    @chathuridhanapala9244 7 месяцев назад

    ♥️💐

  • @upulkumara7672
    @upulkumara7672 7 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @NalinDarmarathna
    @NalinDarmarathna 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champarenuka4576
    @champarenuka4576 7 месяцев назад

    Ape anjali duwata theruwn sarni ..

  • @Chandichandani-p7z
    @Chandichandani-p7z 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @wmkwedggfferakoon8719
    @wmkwedggfferakoon8719 6 месяцев назад

    තියෙන කුහක කමට කියන ඒවා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 7 месяцев назад +2

    ඛුදූසරනයි

    • @UKDNRANASINGHE
      @UKDNRANASINGHE 7 месяцев назад

      කොච්චර බලන් හිටියත් හිතට මදි පුතේ . තෙරුවන් සරනයි.

    • @chamilaudawatta
      @chamilaudawatta 7 месяцев назад

      . ​@@UKDNRANASINGHE

  • @NaynaDusmanthi
    @NaynaDusmanthi 7 месяцев назад

    Ane kiyak gattat mokada Eyage sindu ahanna labenawanam❤❤❤❤❤❤❤p

  • @ashiflora
    @ashiflora 7 месяцев назад

  • @AnuraWanigasekara
    @AnuraWanigasekara 6 месяцев назад +1

    Oya laksha deke kathawa boru. Tharahata minisu gothana katha. Owwa nawaththanna be. Rajarata API galnewa

  • @susanthanuwan2913
    @susanthanuwan2913 7 месяцев назад +1

    අනුන්ගේ සින්දු කියනවාට වඩා තමන්ගෙ සින්දු කිව්වා නං තවත් ලස්සනයි

    • @thilakranasingheranasinghe776
      @thilakranasingheranasinghe776 7 месяцев назад

      Ou.needa. 2:17

    • @sujisaman7899
      @sujisaman7899 7 месяцев назад

      අංජලිගෙම සිංදු 12ක් තියනවා ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්න..

  • @nalincamara2139
    @nalincamara2139 7 месяцев назад

    ලස්ස දෙකක් ගන්න මෙයා කියන සිංඅු රත්තරංද 😅😅😂

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 7 месяцев назад

    Get your own song
    Don't Hinsal to the great artist 🤮

  • @NalinDarmarathna
    @NalinDarmarathna 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @ChandhaniWeerasena
    @ChandhaniWeerasena 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachithdilanka8405
    @sachithdilanka8405 7 месяцев назад +1

    ❤️❤️❤️

  • @SubhaHarshi
    @SubhaHarshi Месяц назад

  • @SRathnayaka-r7x
    @SRathnayaka-r7x 5 месяцев назад

    ❤❤❤❤❤

  • @kanthiekanayaka8626
    @kanthiekanayaka8626 13 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SmilingDachshund-ev8kk
    @SmilingDachshund-ev8kk 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nejaroshani202
    @nejaroshani202 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 7 месяцев назад

    ❤️❤️❤️

  • @K.H.S.Bandara
    @K.H.S.Bandara 5 месяцев назад

    ❤❤❤❤