Ma gawa tiyenawa pichchuna orange/ lakshapana 230v / 3.5 w led bulb wala cups and holders. Mata one me circuit eka dala hadala ganna. 5mm white led 6-7 wtra dala set karaganna mnwd wens krn ona? Api khmd apita onakarana volts ganata anuwa myler capacitor eka toraganne?
ස්තුතියි සර්.හොදින් පැහැදිලිව කියාදිම ගැන.එ් වගෙම විදුලිය පාස්වෙන ස්ථාන හා අාදුනික අපගේ අාරකෂාව.. කොමිපනටි වල අාරකෂාව ගැන විශේසයෙන් කියදිම ඔබගේ පාඩමෙි ඉතාම වැදගත් අංගයක් සේ මා සලකමි.
❤️❤️❤️
බල්බ් වැලක් හදන්න ඕනි කියල හිතුන අය අත උස්සන්න බලන්න 🙋🙋
🙋
😀❤️
🙋
සමාන්තරගතව බල්බ් සම්බන්ධ කරපු වැලකට පුලුවන් ද මේ circuit eka දාන්න
කොහොමද මේකට vt 220 දෙන්නෙ
Plz help
ගොඩක් වටිනා video එකක්. හැමදාම මේ වගේ අලුත් දේවල් කරන්න. ලංකාවේ ගොඩක් අය මේ වගේ අලුත් දේවල් කරන්නේ නෑ ❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️
නියමයි මහත්තයා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
Ma gawa tiyenawa pichchuna orange/ lakshapana 230v / 3.5 w led bulb wala cups and holders. Mata one me circuit eka dala hadala ganna.
5mm white led 6-7 wtra dala set karaganna mnwd wens krn ona?
Api khmd apita onakarana volts ganata anuwa myler capacitor eka toraganne?
ෙහෙම වීඩියෝ එකක් ගොඩක් කල් වෙන එකක් ඇති බලන්න මල්ලි
@@ElectronicLokayaබොහොම ස්තූතියි.
Pilisuna tansistar akak hoya ganna puluwn vdyk kiyna
ගොඩක් වටිනව බොහොම ස්තුතියි .
ඔන්න notification එක ආව ගමන්ම බලන්න ආව.වටින දෙයක් වෙයි කියල හිතල 👌
❤️❤️❤️
ඔබ තුමාට ඉස්තුතියි බුදුසරණ යි .
Tnx ayya me dawas wala hoyapu සර්කිට් ekak oya welawata dunne
❤️❤️❤️
Mekata ayye uparima led bulb kiyak danna puluwanda
බල්බ් 24ට වඩා දාන්න බැරිද
Supiry video ekak ජයවේවා
❤️❤️
වටින විඩියෝ එකක් .ස්තුතියි පොඩි ,බුදු රැස් මාලාවක් හදන විදිහත් විඩියෝ එකක් දාන්නකෝ මේ වගේ පැහැදිලිව .
අනිවාරෙන් ලංකාවට ආවම ඒකත් කරනව ❤️
Ela
@@ElectronicLokaya good luck bro
දාපු ගමන් අවා එල විඩියෝ එකක්.
❤️❤️❤️❤️
Oya wedihata bulb24 වැල් 10 wetara oya circuit akata පැරල් කරන්න බැරිද
එකට බෑ වෙනම හදන්න ඕනී
Ahema circuit diagram akak dandako aiye
ත්‍රීවීල් එකට හයි කරන ලයිට් කූරු දෙකට ඕනි led circuit එක දෙන්න බැරිද. ත්‍රීවීල් led සිස්ටම් එක ගැන වීඩියෝ ටිකක් කරන්නකො
Paripathayak nethiva led siriyas karala dunnama balb gehena eka navatvanne kohomada
අයියේ,334j.400v mylor capasitar kiylala illuwa devi neda
ඔව් එහමත් පුලුවන් වැලිව් එකනෙ
Me cercuiteken 12v walin rgb led light ekak dalwanna dana resiter eka mokskda kiyaladenna.
Niyamai aiye...bulb 100ka wakak hadana vidiya kiyala dennako....
හොදයි කියලා හිත්න අය මේ කොනට
👇👍
❤️
Ekenma maru mam hetama hadanaw.
Patta
❤️❤️❤️
Me circuit ekatama LED 27K sambanda karoth eliya adu weida
ටිකක් වගේඅඩුවෙවි ඒකට රෙසිටර් එකේ වැලිව් එක වෙන කරන්න
Seeriys karala dankota baulb ekak vithara pichchenwane ei aiya e
Peral karala danna beri wei needa
Niyami aiyye dapu gaman baluwa
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
230v to 12v transformer ekata 110v deela 12v karanna puluwanda .. please ayye 🙏🙏🙏
කොයිල් ගලවල හදන්න වෙනව
Thanks ayye 🙏🙏🙏🙏
මරාය් 😊
❤️❤️❤️
Hariyatama.watinawa.bohoma.isthuthi
අඟල් 10 L E D බුදුරැස් වළල්ලක් නිර්මාණය කරන හැටි සරළ වීඩියෝ එකක් කරනව නමිි හොඳයි.
මටත් ආසහිතුන වීඩියෝ එක දැක්කම හරිමලස්සනට කියාදුන්න මටත්ආසි හදන්න ඒත් කෑලි කඩෙීකින් ගන්නවත් තේරෙන්නෑ මුදල් ගෙව්වොත් හදල දෙනවද ? බදුසරණයි . සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍
ලංකාවට ආවම කියන්නකො හදල දෙන්නම්. කඩෙන් ගන්න ව නම් බඩු ලිස් එක වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති
Me thani led ekak pattu karana ekata apita led 3k wage da ganna beri weida
සීරියෙස් කරල දැම්මොත් පුලුවන් වෙයි මල්ලි මල්ලි එලිය ඩුයි වගේ නම් රෙසිස්‍ටරයේ අගය ටිකක් අඩු කරල බලන්න
@@ElectronicLokaya hari aiya bohoma sthu❤️❤️ ජය වේවා
නියමයි අයියේ සුපිරි විඩියේ එකක්.........
❤️❤️❤️
Niyamai niyamai ala ala thawa video godaaaaaak danna
❤️❤️❤️ තව සරල ඒව තියෙනව මල්ලි එවත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම්කො
aiye puluvanm yagi antena akk hdana video akk krnna puluvda routar vlta ghnna puluvn
අනිවාරෙන් ඒ ගැන නම් කරනව මල්ලි ඇන්ටනා යාති ගොඩක් තියෙනව හැබැයි මේ ඕනී කරන බඩු නෑ ලංකාවට ආවට පස්සෙ ඒ දේවල් අනිවාරෙන් දෙනව.
@@ElectronicLokaya puluvnnm hadann one vistara tika demath ati hada ganna puluvn
Phone charger eken 3w led bulbs paththu karanne kohomada?
බල්බ් වල වෝල්ටේක් එක කීයද මල්ලි වෝල්ට් තුනේ ඒව පත්තු කරද්දි බල්බ් එකෙන් එකට වෙන්ස් කරමින් රෙසිස්ටරයක් දාන වෙනව
27k wage bulb danna puluwanda බෞද්ධ kodiye patin😊
ඔව්
Aiye oka සමාන්තරගත vidihata සම්බන්ධ karanna puluwanda
සමානතර ගත බෑ මල්ලි බල්බ් පිච්චෙනව
Niyamayi Niyamayi... Hadanna oni...
❤️❤️❤️ තව සරල ඒව තියෙනව මල්ලි එවත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම්කො
@@ElectronicLokaya Thanks ayiye ❤❤❤❤❤
@@ElectronicLokaya aniwaren bala innawa...
relay nathuwa bulb wal kipayak paththu karanna kramayak nadda. relay dammahama tv balanna bahane. iri yanawa tv eke.
තියෙනව මල්ලි ඒ වගේ එකක් ඉස්සරහට කියල දෙන්නම්කො
Sir mam meke 100k danna puluwan sarkit eaka heduwa.mata thiyena getaluwa eaka pichchila giyama okkoma wedakaranne ne.eakata led eakata 220oms ekak peral karala pessuwam hariyanwada
පස්නය ටිකක් තෙරුම් ගන්න අමාරුයි උදව් කරන්නම් මගේ ෆ්බ් එකට කෝල් කරන්න
,ස්තුතියි ඔබතුමාට
❤️❤️❤️
aiye rgb 30 k vitara danda puluwan curcuit akak dandako
පින් දෙකේ ඒව නම් මේකටත් දාන්න පුලුවන් මල්ලි
Mekata pata 7 led eka use karanna berida aiye😊
වෝල්ට් 3 නේ පින් දෙක තියෙන පාට මාරු වෙන LED එක ගැන නේද අහන්නෙ පුලුවන් මල්ලි වීඩියෝ එකේ කියලත් ඇති
@@ElectronicLokaya ඔව් ඔව්..video එකේ තියෙන්නේ පාට 2 එකනෙ.😊
Oya rgb serkit aken aka aka bulb akat aka aka hadanda oooneda
Aka serkit akenma bulb 10k vithar paththu karanda baida
Godak.pahadiliewa.danuwath.kala.sthuthi
❤️❤️❤️❤️
බල්බ් 10ක් වගේ derect current එකට ගන්න පුළුවන් වීඩියෝ එකක් නැද්ද
මේකෙ දාපු රෙසිස්ටරයෙ වැඩිව් එක වැඩි කරල මේකටත් දාන්න පුලුවන්නෙ
කීය වගේද දාන්න ඕන රෙසිස්ටර් value එක
මට ඕන බල්බ් 10 කට සහ 5 කට
@@sameeradinesh8074 බල්බ් 10ක් වගේ දානව නම් 330 ඕම්ස් එකට 560 ඕම්ස් වගේ දාල බලන්න 5ක් වගේ නම් 1කේ වගේ දාල බලන්න හැබැයි වොට් එක රෙසිස්ටර් බාවිතා කරන්න
@@ElectronicLokaya thank you brother 😍
👌 👌 නියමයි රජෝ 🎖️️🎖️️🏆️🏆️🏆️
❤️❤️❤️
සර් ඔතන කන්ඩෙන්සර් එකෙන් කෙරෙන කටයුත්ත මොකද්ද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද...
220k එකකින් විතරක් LED එකක් පත්තුකරන්න පුලුවන් නේද..
Ela El
❤️❤️❤️
Paran 4n Chager 1kata bulbs tika connect karoth Kal ppawathma wadinnadda ?
අවශය විදිහට කරොත් ඔව්
Eka maru. Hadalama balanna oni. Jaya wewa...
❤️❤️❤️ තව සරල ඒව තියෙනව මල්ලි එවත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම්කො
පොඩි තොරනක් හදන හැටි විඩිඔ එකක් දාන්න 😍😍😍😍😍
සුපිරි අයියෙ සුපිරි
❤️❤️❤️
Bulb 100 paththu karanne kohomada
ලොකු රෙසිස්ටරයේ අගය අඩු කරන්න
@@ElectronicLokaya ane video ehekin karannako plz
Anika e bulbs gahenna hethuwa mokakda
Malliye ara rectifier 04 gena mta pehadili nehane support krannako mta bulb set ekkak hadagnna.
අනිවාරෙන් හැමෝටම උදව් කරනව ඔයා මගේ ෆ්බී මැසෙන්ජර් වලින් මට ගන්න නම තියෙන්නෙ kaluwadewa nishantha
Ok mn enava den.
Messenger message eka lebunda?
මට උදවි කරන එක ඔයට ප්රස්නයක්ද?
@@lakshmanweerasinghe6013 කෝ මොන නමින්ද මැසෙජ් කරේ ශොප් එකේ වැඩ නැති වෙලාවට තමයි ඉතින් බලන්නෙ,
Bata kanu saha bulb wel sandaha kohomada circuit eka hadanne kiyala dennako
Aiye flasherkoten hadana vidhiya kiyala denawada
අනිවාරෙන් කරනව මල්ලි ටිකක් ඉන්නකො ලංකාවට එනහම් මොකද මෙහේ ඕනී කරන දේවල් නෑ මල්ලි
ගොඩාක් ස්තුති අයියේ❤👍
RGB bullb 3k danawanan monawada wenas karanna oni
ඒකට වෙන වීඩියෝ එකක් කරල ඇති මල්ලි
ගොඩක් ස්තුති සර්, මේ සර්කිට් එක මම සෑහෙන්න හෙව්වා.. මෙතනට led 25ක් දැම්මොත් ගැටළුවක් වෙයිද..
Godak watinawa..
❤️❤️
Aiye mn godak davas idan mn ahanne oya ratin meheta badu genna ganna karamayak nadda mila adu nisa tools ehama
No Commnets 😔😔
supiri.........
mm fb ekath like kara
❤️❤️❤️
සර් මිෙ සගිට් ඵක හදන්න ඩයා්ෙඩ් ගන්න ඔිනා voltage ekak tiyenawada?
වෝල්ටේජ් එකක් නෙවෙ ඇම්පියර් 1 න් ඉල්ලන්න
LED බල්ප් 27 සීරියස් කරල හදාපු බටකනු වලට දාන බල්ප් වැලක් 230V වලට ගහන්න පුලුවන් සර්කිට් එක මොකක්ද අයියේ.
ඒකට බල්බ් වැල් දාන්නෙ ඒව කඩේ ගන්න තියෙනව මල්ලි
@@ElectronicLokaya මේක අයියෙ මම හදාපු වැල් වගයක්.එකට මේ සර්කිට් එකක් හෙව්වෙ කෙලින්ම 230 ගහන්න පුලුවන්.බල්ප් විසි හතේ වැලකට.බවුද්ද කොඩියෙ පාට බට කනු
හොයා ගත්ත ද
Led බල්බ් 120 විතර 12v knigt rider ligh circuit ඒකක් හදාගන්න විදිහ කියලලා දෙන්නකො
අනිවාරෙන් කරමු
@@ElectronicLokaya අනිවාර්යයෙන් කියලා දෙන්න
අය්යේ budurasmalawak හදන video එකක් දාන්නකෝ
ඔව් මල්ලි අමිවාරෙන් කරනව ඒත් ටිකක් ඉන්න වෙනව මොකද මේ රටේ ඒ දේවල් වලට ඕනී කරන දේවල් හොයා ගන්න නෑ, ලංකාවට ආවම අනිවාරෙන් වීඩියෝ දෙනව
Ou aiye matat oni
474k 450v mailer capacitor ek dmmat aulk ndd aiye
ටිකක් වැඩියි මල්ලි බල්බ් පිච්චෙයි
@@ElectronicLokaya කරන්න දෙයක් නැද්ද අයියේ ඒකට
@@ElectronicLokaya මට දිලා තියෙන්නේ ඒක මේ දවස් වලගන්න තැනකුත්.නැ මොකද කරන්නේ අයියේ ඔක්කොම බඩු ගෙනාවා
Aiyeee reply krnnko olzz
Godak sthithi ayye supri👍👍❤️❤️💪
❤️❤️
Otomatik balb walk set karanne kohomada
මේ විදිහටත් සරල එකක් පුලුවන් මල්ලි තව ඒව තියෙනව ඉස්සරහට කියල දෙන්නම්කො
Meke rgb led 12k dala adnwanm komda
ලොක් රෙසිස්ටරයේ අගය වැඩි කරන්න වෙනව
Aiya maka led 2ka gane akata aminuwata kamak nadda balb 24 wala kotakarala hadaganne
Aiye RGB led 30danna monawada wenas karanna ona.
330 වෙනුවට 220ඕම්ස් රෙසිටර්‍යකට මාරු කරල බලන්නකො
Resistor eka w1/2 neda
Aiye 100w transister amp ekak hadana vidiya kiyala dennakoo
ලොකු ඇම්ප්වලට මෙහේ බඩු හොයාගන්න නෑ මල්ලි ඒව ලංකාවට ආවට පස්සෙ තමයි කරන්න වෙන්නෙ STK අයි සී එකකුත් හෙව්ව ඒ ලැබුනෙත් නෑ
කඩේ තියන ලොකු බල්බ් වැල් කෙලින්ම Curcuit නැතුව සෙට් කරන්න බල්බ් කීයක් සෙට් කරන්න ඕනෙද?
ඒ කොයිදද වෝල්ට් කීයද බල්බ් එකක?
@@ElectronicLokaya 3V නේ...., අර ලයිට් වැල් පත්තු කරන්න හදපු සර්කිට් එකට සෙට් කරලා චෙක් කරේ..
Aiye led 2k dammoth aul veida. Vada karaida aiye 🤔
කොයිකටද ?
@@ElectronicLokaya sorry sorry .led 2k nemei . 24k venuvata 20k haikaroth aiye.mokak veida 😁
L e d 60 pata 3 dala walak hadan hati kiyanawDa A c walat
එක වැලක් පාට තුනකින් බල්බ් 60 දාල හදන්න ද ඕනී මල්ලි
diode venuwata brige rectifire akak ganna barida
අපෝ පුලුවන් මල්ලි ❤️
Light 60ta monawada circuit 1 wenas karanna one
අයියේ වැදගත් මයිල කැපැසිටර් ඵ නමිබර් ඵක ම ඔිනිද
ඔව්
Bulb 100 k welak hadanna puluwanda oyawidihata???
ow පුලුවන් මල්ලි ඔය පස්නෙට උතතර දීල ඇති කොමන්ට් බලන්න
led bulb welakata. Multi function unit ekak hadanne kohomada.led bulb 50 - 100 athara.
මොනවගේ දෙයක්ද කරගන්න ඕනී උදව් කරන්නම් මගේ ෆ්බී එකට එන්නකො
light 100k paththu karanna meka kohomada hadannee.. Ane plzz badu tika kiyannakoo අගයන්..
මල්ලි ඔය පස්නෙ කීපදෙනෙක් ඇහුව උත්තර එ කොමන්ට් වල ඇති බලන්න
Aiye deweni eke widihata hadanna barida bulb වැලක්
ඒව පලවෙනි වැලට දාන්න පුලුවන් මල්ලි
Thanks aiye
Aiye oka සමාන්තරගත vidihata bulb සම්බන්ධ karanna puluwanda
Bulb 1000k unath danna puluwan ekak hadanne kohomda
Ayye paassanna hoda bouth ekak kyannako
ඔරිජිනල් ගූට් බවුත් එක ගන්න
අයියෙ මට කියනවද 1w led 10 මේ සර්කිට් එකෙන් හදන්න මොනවද වෙනස් කරන්න ඔනි කියල .
330ඕම්ස් රෙසිස්ටරය නැතුව දාන්න හැබයි 10ක් මදියි 20ක් වත් සෙට් වෙන්න වෙයි
හොදට එලිය තියේවිද. 68 ඔම්ස් වගේ එකක් දාල 1w led 10 දැම්මොත් මොකද වෙන්නෙ.
334pf 400v eka venuvata ,150pf 400v ekak danna barida
මදියි මල්ලි හොඳටම මදියි මේකම ගන්න ඕනි නැත්තම් සර්කිට් එකෙත් අනිත් කෑලිත් වෙනස් කරන්න වෙනව
@@ElectronicLokaya haha
Eva kade nalu
Magelaga thiyena serama 150pf 400v thiyenne
Paralal dapan ekasiya panahe deka
බලුප් එකට දාන කප් එක ගන්න තියෙන්නෙ කොහෙඩ අයියෙ
88 බිල්ඩින් එකේ උඩටම යන්න
Led බල්බ් 16 ක් තනිපෙලට වෝල්ට් 12 කරන්ට් එකෙන් දල්වගන්නේ කොහොමද ?
වෝල්ට් කීයෙ බල්බ්ද?
led chaser akak danna puluwanda.tiyana ewa godak fake.hoda ekak danna plwnnam godak watinawa.tnx obtumge ewa godak watinwa.
Aiye me bulb business ekata karana kenek innava.eya kyanne sudu 89 , kaha 128,rathu 129, vage thani patin bulb val hadaddi cercit ekak nathiva kelinma 230ta sambanda karanna puluvanlu. Pichchenne nalu. Eka hari yanavada. Habai eva podima led neme.
ඔව් එහෙමත් පුලුවන් ඒත් හැම බල්බ් එකක්ම කලර් වලර් වලට සෙට් වෙන්න මෙහෙම කරන්න බෑ බල්බ් වර්ගය අනුවත් ඒක වෙන්ස් වෙනව මල්ලි
worning bulb eakak hadana hati dannako,3v viya uthui
මොනවගේ එකකට ද මල්ලි
82K 1/2w Resistor එක දැම්මම හොද එලියක් එනවා LED එක නැතුව test කරොත් 🔥🔥🔥🔥🔥
😀❤️
Oka outo karannae kohomada aiye
මේ පස්නෙම තව අය අහල ඇති කොමන්ට් බලන්නකො මල්ලි
Hello aiya mata pata pata bulb aragena bulb 100 ka walak hadanna one eke bulb pattu wewi nimena vidihata hadanne kohamada
මොනවගේ බල්බ් ද මල්ලි
@@ElectronicLokaya led aiya
Aiye mekata RGB balb 10 danna puluwan da..?
10ක් වගේ දානව නම් රෙසිස්ටරයෙ වැලිව් එක වෙනස් කරන්න වෙයි මල්ලි
සකිට් එකක් නැතුව කෙලින්ම 230v ගහනවනන් LED බල්බ් කීයක් ශ්‍රේණිගත කරන්න ඕනද අයියේ
50ක් 75ක් වගේ යනව ඒත් ර්සිස්ටරයක් හෙම ඕනී වෙනව මං ඒකත් හදල නැටි වීඩියො එකක් කරන්නම්කො
@@ElectronicLokaya ❤️ thanks අයියේ ඒකත් හදන විදිහ දාන්න
eka hoda prashnayak.. aiya eka hadaala danna.. kelinma 230 denna puluwan light kiyakatada.. resiston ekak danawnam kohomada dannee...
mn eka hadala thiyenawa 130k balb dala
@@electrical1316 aiye Mata e circuit eka kiyandako 130k danda puluwan???plzzz!!!!
මාමෙ කඩෙ තියන බල්බ් වැලකට බැටරිත් එක්ක ස්වීචයක් සෙට් කරගන්න හැටි කියල දෙන්නකො
පාට 5 rgb led light දාන්න පුලුවන්ද
පුලුවන් වීඩියෝ එකේ කියල ඇති නෙ
Vade maru aiye
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Sir mekata multi collar led bulb danna barida.
පුලුවන් මල්ලි වීඩියෝ එකේ කියලත් ඇති වීඩියෝ එක සම්පුරම් අහන්නම්කො