Brilliant storyline and amazing acting. Malani has been through a lot of trauma …. With her dad, mum being away when she was little, her husband going missing in the war and I think she lost her first child? She has learnt to have no hopes and dreams and perhaps she is frightened she is not capable or strong enough of bringing up a child after going through all of that. She doesn’t want to pin her hopes on yet another person who may let her down. She also thought Suddha is too young and reckless as she was told by him he stole the money. He loved her and also her mum loved her but she probably felt unworthy of love. Perhaps she also had depression and other mental illness as a result of all that she went through in life. Sad ending but this makes the story brilliant and leaves much to think about.
වෙන කතා වල දකින්නෙ ලමයෙක් හම්බවෙන්න ඉන්නවා කියද්දි දාලා යන පිරිමි ගැන ,මෙහෙම පිරිමියෙක් ගැන කතාවකින් හරි බලන්න ලැබූන එක සතුටක්,මාලනීට පින නැති උනා ඒවගෙ පිරිමියෙක්ගෙ ආදරයක් ලබා ගන්න
හරිම ලස්සන දුක හිතෙන කතාවක්😢 සුද්දා මැරිලා ඉන්නවා දැක්කහාම පපුව පිච්චිලා ගියා😔😭
සමහර පිරිමි ඉන්නවා ගොඩක් ආදරේ කරපු ගෑනීව නැති කර ගත්තා .සමහර ගැහැනු ගොඩක් ආදරේ කරපු පිරිමියාව නැති කර ගත්තා .මේකත් හොද ආදර්ශයක් සමාජයට .කොහොම හරි අන්තිමට හැමදේම හරි විදිහට විසදෙද්දි වෙන්න ඕනේ කැතම නරකම දේ වෙලා ඉවරයි 😪😪
මුලු film එකටම චරිත 3 යි.👍🥺
එක ලොකේශන් එකයි.
ඔව්... ඒ උනාට කතාව එපා උනේ නැහැ බන්... අමුතුම ආකර්ශනයක් තිබුන මුලු කතාවෙම. ❤
වේදනාකාරී ළමා කාලේක ජීවත්වුන බොහෝ අය තමන්ගේ දරුවන්ටත් ඒ වගේ වේවි කියලා හිතන්වා
මිනිස්සු අනාගතේට ඊලග මොහොත ගැන අනවශ්‍ය විදිහට බය වෙනවා.හීන ලෝක හිතින් හදාගෙන විදවනවා.ඒත් හැම මොහොතක්ම තියෙන්නෙ විදින්න.හැමදේම වෙන්නේ හොදට අනවශ්‍ය විදිහට බය වෙලා අනවශ්‍ය විදිහට ප්ලෑන් කරලා අවසානෙට විදවනවා.හැමදේටම ගලාගෙන යන විදිහට ගලාගෙන යන්න දෙන්න ඕන.එතකොට හැම මොහොතක්ම ආදරනීයයි.
පිරිමියෙක්ගෙන් දැකපු ලස්සනම ලස්සන අවංක ආදරයක්..❤❤
ඇත්තටම ❤
ලස්සනයි. අර්ථාන්විත අවසානයක්. ගොඩක් දේ කියවෙනවා. 🎉🎉
ලස්සන ෆිල්ම් එකක් ලන්කාවෙ මෙහෙම ලස්සන ෆිල්ම් කලාතුරකින් රූගත කරන්න්නෙ ලස්සන ෆිල්ම් එකක්❤
කොල්ලෙක් මෙච්චර ආදරේ කරනකොට ඒක අතාරින්න ගෑනියෙක් හරිම ලෝභයි.. මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑ.. 😢
❤ මාරම ලස්සන කතාවක්
මෙච්චර ආදරේ කරන පිරිමි අය ඉක්මනටම මැරෙනවා. ඒක තමයි මේ ලෝකෙ ස්වභාවය. මම ඒක අපේ පවුල තුළින්ම දකිනවා.
ඒකනමි ඇත්තටම දුක හිතුන මෙහෙම පෂ්න තියෙන ජීවිත කොපමන ඇත්ද මිනිස් ජීවිතේ හරිම දුක්බරයි ජීවිතේ,,,,,,,, රගපෑම නමි විශිෂ්ටයි ආදරෙයි හැමෝටම
පට්ටම පට්ට කොල්ලෙක් ආදරනීය කොල්ලෙක් මගෙ හස්බන් වගේ ගොඩක් ආදරනීය චරිතයක් මගෙ හස්බන් මට වඩා අවුරුදු 9ක් බාලයි අපිට ලමයි 5ක් ඉන්නවා අද අපි සතුටින් හරි ම ආදරෙයි එයා මට එයා මගෙ පස්සෙන් ආව වෙලේ ආදරෙ ඉල්ලන් මන් වැඩිමල් නිසා එදා බැහැ කිව්වා තෝවත් මරලා මාත් මැරෙනවා කිව්වා ගොඩක් ඇඩුවා එදා මන් හා කිව්වා අද අපි ගොඩක් සතුටින් ඉන්නවා අපිට ලොකු ගෙවල් යාහන වාහන නැහැ එදාවේල හම්බකරන් සතුටින් අපි ඉන්නවා එදා වගේම අදත් ආදරෙ ❤❤❤
😢
Sathutin inna ane hamadama❤
Ane sahodariya oyage pawdgalika jeewithe duka hobsathuta me wage samaja maadya wala daana epa. Meke puduma asahana kaarayo innawa. Oyawath nodanna oya nohithana de wenna puluhan meka thilin. Aa tharam napuruyi me loke.
8
මලනී කියන්නේ මෝඩ විදියට ප්‍රශ්න විසදන කෙනෙක් . මෙහම අයත් මේ සමජේ ඉන්නවා. ඒ වගේ අයට හොද දෙයක් ගන්න පුළුවන් මෙකෙන්.
හැමෝම තමන්ගේ චරිතෙට සදාරනයක් කරා.❤
මෝඩ කමක් නෙවෙයි ඒ එයාගේ අසරණ කම. ආදරය රැකවරණය සතුට ගැන විස්වාසය නැති වෙලා එයාට.
මේ කතාව බලලා කමෙන්ට්ස් කියවන අයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.තමන්ගෙ ළමයින්ට වේදනාකාරී ළමා කාලයක් ඇති කරන්න එපා.ලමයි අම්මලට දේවල් හංගනවා පුලුවන් තරම් ලමයි එක්ක යාලු කමින් ඉන්න.❤
ඒක ඇත්ත
සුද්දා ඇක්ටින් මරු ❤❤
ගොඩක් අදහස් එන ගොඩක් රසවිඳින්න පුළුවන් නිර්මාණයක්! දහ පාරක් බලන්න පුළුවන්!
කාලෙකින් බලපු ඉතාමත් ලස්සන කතා පුවතක්.වැඩි විච්චූරන නැහැ .නියමයි .ඒවාගෙ කතාවක් ලියු කෙනා නියමයි .
බැක්ග්‍රවුන් මියුසික් සවුන්ඩ් වැඩි.දෙබස් ඇහෙනව මදි ❤
@@vish_3850 owwww🤧🤧🤧
Owww🤧
දිනක්ෂි රගපානවා දැකපු මුල්ම film එක. ඇය හරිම තාත්වික ලෙස රගපානවා .
@@asankawickramasinghe443 zoom
Best acting ❤ Dinakshi priyasad
ඇත්තටම සුපිරි ඒ කතාවේ මං ජීවත් වුණා වගේ ඒ අයියට නම් පට්ටම විදියට ආදරේ හිතුනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Film එක පට්ට .❤❤මුලින්ම නිර්මාණයට දායක වූ සැමට 🙏 🙏මෙය සමාජයට දෙන පනිවිඩය අති විශිෂ්ටයි ..මෙවැනි පිරිමින් හරි දුර්ලභයි.මාලනිය යන චරිතයට දරුවෙක්ගෙ අවශ්‍යතාවය තිබිලම නැහැ .නතිනම් කොයිතරම් කරදර කම්කටොලු තිබුන ද දරුවෙක්ගෙ කිරි සිනා දකින්න කවුද අකමැති.ඒ හැම දුකක්ම මදකට හෝ තුනී කරන්න ඒ සිනාවට පුලුවන් .. කලින් විවාහයෙ දරුවත් නැති කරන්නෙ ඒ හැගීම නැති නිසයි ..විවිධ දේ ගැන නා නා වූ හීන දකිමින් තම සුවය සැපත සොයමින් තෘප්තියක් ලබන්නට පමනයි උත්සාහය.මෙවැනි සිදුවීම් අද සමාජ තලයේ කොතෙක් නම් ද? නුවනින් විමසා බුද්ධියෙන් තීරණ ගැනීමට මෙම නිර්මාණය තුලින් සමාජයට දෙන පනිවිඩය අති මහත්❤️❤️❤️
ඒකනම් නියමයි.❤❤ දිනක්ෂි සුපිරි කොල්ලත් අම්මත් නියමයි.
Superb action of all. Especially Dinakshi
Brilliant movie ❤❤❤
කව්රුත් කතා කරන්න අකමැති කාලීන මාතෘකාවක්, දිනක්ශිගේ, දැකුම්පිටියගේ වගේම පවිත‍්‍රාගේත් අති දක්ශ රංගනයන්.
දැකුම්පිටිය "සර්කස්කාරයෝ" චරිතයත් ලස්සනට කලා.💚💚
වෙන මනුස්සයො බඩ කරලා දාලා යන කාලේ සූද්දගේ චරීතය❤දීනාක්ශි ඇක්ටින් ❤
suduwa kiyanne hari lassana charithayak...hithapu nathi awasanayak...eth ehema awankawa adare karana kenekta me wage awasanayak aththa jivithedinam ath wenna eepa kiyala thamai kiyanna thiyenne ...🙂
දිනක්ශි ඔයා නම් චරිතවල ජීවත් වෙනෝ..ලස්සනම ලස්සනයි.
දිනක්ෂි මෙච්චර දක්ෂයි කියල දන්නෙ අද.❤
Ane ou gon ammandi uba wage dawate yanawa ubala wage unta miki galapenawa🤭🤭
Ane pau lamaya ....❤❤❤a wagam සුද්දා ...❤❤❤
අඩු චරිත යොදාගෙන කරන් ලද සාර්ථක නිශ්පාදනයක දිනක්ෂිගේ රගපෑම විශිෂ්ඨ යි.පොඩ් කාලේ ඉදන් ගොඩාක් දුක් වින්ද නිසාත් ,තාත්තා කෙරෙහි ඇති වෛරය ත් මෙවැනි දෙයක් කිරීම ට පෙලබෙන්න ඉඩ තියනවා .බොලද movies වල තමයි ගොඩාක් දෙනා කැමති විදියේ අවසානයකින් ඉවරවෙන්නේ.අම්මා යි දුවගෙයි කිට්ටු සම්බන්ධයක් තිබුනානම් මීට ව්ඩා හොද අවසානය ක් තියෙන්නේ තිබුනා .ගොඩක් දෙනාට එහෙම වෙන්නේ තමන් ට දුකක්දී පිහිට වෙන්න්,ප්රශ්නය ක් කතා කරන්න කෙනෙක් නොමැති වීම යි.අද රටේ තියන ප්රශ්නය ක් තමයි මේ movie එකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ .සාර්ථක යි.ඉදිරියට යන්න සුබ ප්‍රාර්ථනා කරනවා.
Super acting dinakshi 👍
ඒ අම්මගෙ ආදරේ........, තමන්ගෙ දුවගෙ ජීවිතය ලස්සන කරන්න ඕනිම දෙයක් කරනවා...........
හරිම තාත්විකයි ලස්සනයි .............❤❤❤
ලස්සන අවසානයක් දුන්නම් කතස්ව ගොඩක් ලස්සනයි
අවංකව ආදරෙ කරන පිරිමේ නැහුනෙම එක ගෑනියෙක් මත්තෙම ඒ ඒ ගෑනිම ජිවිතෙම විනාස කරන ඒ පිරිමියව නැතිකර ගත්තා ..❤️🩹💔
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සන කතාව❤❤❤...ඒත් අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබුනා 😢😢😢
මාලිට ආදරේ ලැබිලාම නෑනේ.තාත්තයි අම්මයිත් ආදරෙන් ඉදලා නෑ .එයා අම්මා තාත්තාගෙත් ලස්සන පව්ල් ජීවිතයක් දැකලා නැ.පොඩි කාලෙත් දුක් විදලා එයා බැන්දත් එයාට ලස්සන පව්ල් ජීවිතයක් ආදරයක් ලැබිලා නැ.ඉතින් එයා සුද්දාගෙ ආදරේ විස්වාස කරන්නැ.සුද්දත් එයාට ලස්සන පව්ල් ජිවිතයක් දෙයි කියලා එයා විස්වාස කරන්නැ.එයාගෙ ඔලුවෙ වැඩ කරන්නෙ අසාර්ථක පව්ල් ජීවිතමනෙ ඉතින් එහෙම කෙනෙක් කොච්චර ආදරේ දෙන කෙනෙක් ලැබුනත් ඉදිරියට පරන විදියටම අවුල් වෙයි දුක් විදින්න වෙයි අසාර්තක වෙයි කියලා හිතෙද්දි හීන දකින්න බයයි පලක් නැතිවෙයි කියලා.මට හිතෙන්නෙ එහෙම මානසිකත්වෙකින් හිටිය නිසා මාලි එහෙම කරේ 😢පොඩි කාලේ ඉදන් එකම දේ දැකලා ලොකුවෙලා එයාටත් ඒ දේම වෙලා ඔලුව ඒවගෙන් පිරිලා එයා හිතයිද ඉතින් එයාට ලස්සන සාර්තක පව්ල් ජීවිතයක් ලැබෙයි කියලා එයා ඒක හිතන්නත් බයයි.සුද්දව මරපු නිසා අම්මාටත් වහ දීලා එයත් වහ බීලා වෙන්න ඇති යන්නෙ.එයා ඉදලා තියෙන්නෙ ලොකු මානසික අවුලක.
අම්මෝ එහෙම අවසානයක් ....ඔය කියන කම් හිතුවේ නෑ
Lassana kathawak🥺❤️
හරිම ලස්සනයි..දිනක්ෂි ඔයා හරිම දක්සයි...සුද්දාගෙ පට් එක කරන කවුද.මාරම talant
මේ ප්‍රසන්න දැකුම්පිටිය.සර්කස් කාරයෝ නාට්‍යයේ ඩිලා.
❤❤හරිම ලස්සන film එකක්. අහම්බයෙන් බැලුවේ.මාරම ලස්සන 🎉❤යි.තුන්දෙනාම රඟපානවා ලස්සන යි . වඩාත්ම ලස්සන දිනක්ෂි ඔයා.
ලස්සනයි .එත් අවසානය මිට වඩා සතුටු දෙයක් උනානම් තවත් ලස්සනෛ.මොනාඋනත් තුන්දෙනාගෙම ragapemanam සුපිරි . ❤❤
after long time I watched Sri Lankan movie
It's really a great one 👍👍👍
ඇත්තටම කදුළු ආවා සමහර කොටස් වලට...... ඒත් පව් නේද සුද්දා 😢😢 හොඳ නිර්මාණයක් ❤❤❤
තේරුමක් නැති කතාවකට...ලස්සනට රඟපාල
Maru..lassana kathawa...dinakshita asama nethi kenek man ..eth niyama ta ege charithe nkara...daraei dinakshi....hoda adarshayak...hemomatama..api hemomama ikman wenne nethiwa aneka gena therum gatha uthui...lassana kathawak....❤❤❤
Dinakshi 's acting 🙂💕 superb.
හරිම ලස්සන කතාවක් චරිත තුනක් එක්ක❤
ඇයි එහෙම අවසානයක්. මේකෙ Script එක ලියපු කෙනා අවසානය එහෙම කරන්න හිතුවෙ ඇයි. මිනිස් හිතේ මනෝභාවයන් පුදුම තරම් සංකීර්ණයි. මිනිස්සු ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? දරුවෙක් හදන අවදානම ගන්න බැරි කෙනා මිනියක් මරලා අවදානම ගන්නවා. තාමත් හිතනවා මේ Script එක මෙහෙම අවසන් කළේ ඇයි. අවසානය සුබවාදීම වෙන්න ඕන නෑ. ඒත් ගැහැණියකගේ හදවතේ සිතුවිලි මේ තරම් පහත් කළේ ඇයි. කතාවෙ ගලා යාම ඇත්තටම ලස්සණයි. අඩු චරිත, එකම location එක...තුන්දෙනෙකුගෙ මනෝභාවයන් ඇතුලෙ මෙච්චර shock එකක් දෙන්න script එක මාරයි. අපිට අපේම කියන script අහේනියට බලාපොරොත්තුවේ පොද වැස්සක් වැටුනා වගේ හැගීමක් ඇති වුනා. මේ සුද්දාගේ චරිතයට පණ දෙන්න ඉලන්දාරියා නම් රගපාන්නම ඉපදුනු එකෙක්. පසුබිම් සංගීතය සුපිරියි. හරියට හීනි ජලදාරාවක් සීරුවට ගලනවා වගේ දැනුනෙ. මොනවා වුණත් ලස්සණ වැඩක්. දැනෙන නිර්මාණයක් කියලා කියන්න පුළුවං පට්ට වැඩක්. බලලා ඉවර වුණු ගමන් අමතක කරලා නැගිටින්න බැරි නිර්මාණයක්. ප්‍රේක්ෂකයා ව මොහොතක් නතර කරන්න සමත් වුනු කලාතුරකින් දකින්න ලැබෙන හෙළවුඩ් වැඩක්. ජය වේවා නිර්මාණ කණ්ඩායමටම. ❤❤
තමන් ආදරේ කල අය ගෙන් රිදුනු පැරදුනු හිත් ඇති අය තමාට ආදරේ කරන හිත් වලින් පලිගන්නවා. තමාගෙන්ම පලිගැනීමක් විදිහට. මේක සංකීර්ණ මනෝභාවයක් කාන්තාවන් ගේ බහුලව දකින්න ලැබෙන.
රැකවරණය ගැන විශ්වාසය නැති වෙලා යාම හරිම අවාසනාවක්...
අම්මට සිරි ඩිලා......... 👍👍👍
Film ekm baluve harim asaven❤😢jivithet gand devl godak thiyenv
Mona moda wadakda e kare❤
පට්ට ලස්සන කතාව කාල අන්තිම. අපරාදෙ ඒ වගේ පිරිමි නෑ දැන්. මෝඩ ගෑනි.
@@සාධාරණයවෙනුවෙන් මේ film එකේ අන්තිමට සුද්දට මොකද වෙන්නෙ..
@@NadeemaNilmini-h5c marenawa
harima lassanai..... superb acting by dinakshi and \prasanna.... very natural
නියමයි......සුපිරියටම රගපානවා.....👍👍👍
End Eka tikak sad unath maarama thathwikayi act Eka 3denagema. Supirima wedak. ❤
This film says alot of things about love, life, failure, poverty.. many things to learn..good movie
Marama watina kathawak.ahinsaka charitha kathawak.kollage kathawata godak dukai...suduwa niyama charithayak....patta kathawak.
ඇත්තටම ඔව් හිතේ තරහක් දුකක් තියනවා නම් හිතෙන් මවා ගෙන බනින එක සැපක් ................😢
Mara ලස්සනයි .e😢❤
ව්‍යාංගාර්ථය දන්නා ප්‍රේක්ෂකයන් කැලතක් බිහි වේවා!!!!🙏🙏🙏
Brilliant storyline and amazing acting. Malani has been through a lot of trauma …. With her dad, mum being away when she was little, her husband going missing in the war and I think she lost her first child? She has learnt to have no hopes and dreams and perhaps she is frightened she is not capable or strong enough of bringing up a child after going through all of that. She doesn’t want to pin her hopes on yet another person who may let her down. She also thought Suddha is too young and reckless as she was told by him he stole the money. He loved her and also her mum loved her but she probably felt unworthy of love. Perhaps she also had depression and other mental illness as a result of all that she went through in life. Sad ending but this makes the story brilliant and leaves much to think about.
Marama lassani dinkshi akkge acting superb🫶😮
චරිත 3යි සුපිරි කථාව 😢😢
lo bdget supiri kathawak
ලස්සන ආදරණිය film එකක්, මන් අද බැලුවේ, අවංක ආදරයක් තියෙන කොල්ලේක්, මාලනිට එක තෙරුනේ නෑ, අවසානය ගොඩක් දුකයි. ලස්සනයි film එක❤
supiri......charitha 3 i ..eth kathawa maruu❤❤❤
4n eken baluwa unath e kathawa athule gilila hitiye..hamogema acting vishishtai
සුපිරි බං.අහම්බෙන් හම්බවුනේ මේ චිත්‍රපටය .කොල්ලාට රගපාපු නලුවා කවුද .සුපිරි රංගනය .ඔක්කොම හොඳයි බං නමුත් background music නිසා දෙබස්වල sound ඇහුණා මදි .මේ අර යුද්ධය නිසා මං හිතන්නේ මේ කෙල්ලගේ මහත්තයා අතුරුදහන් වෙලා නිසා තියෙන මානසික පීඩනය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ . එයාගෙන් හම්බවෙන්න හිටිය දරුවෙක් තමා මේ අම්මාගේ බඩේ ඉන්නේ.ඒත් අර වයසක අම්මා හිතුවේ සුද්දා නිසා කියලා .මම හරි ද දන්නේ නැ .මට තේරුන විදිහ.පලිය ගන්න ඕන නිසා දරුවාව මරන්න හිතුවා.
කතාව ලස්සනයි ❤
ඒත් අවසානෙට පපුවත් නතර උනා 😢
මීට වඩා ලස්සන අවසානයක් තිබ්බානම් හොඳයි
Thawa film Karanna me wage supirima supiri
නියමයි 👌
පට්ටම story එකක් එක නම්............
Eththatm marama lxsanai ehka mata nam enduna acting lxsanaiii dennagema harima thathvikaiiii❤🙌
ලස්සනයි ..ගොඩක් දුකයී අවසානය..😢
කියා ගන්න බැරි තරම් දුකක් දැනුනා😢. පව් ඒ දෙන්නම. 😢
අනේ මෙහෙම දෙයක් කරන්න මේ චරිතය නම් මහ පව්කාරියක් අප්පා ගෑනු අපි හරි ම ආසයි ඔය වගේ අවංකව ආදරෙ කරන පිරිමියෙක් ට හරි ලෝබයි ඒ ආදරෙ නැතිකර ගන්න 😢
අනිවාර්යයෙන් ඒ වාසනාව මට තියෙනවා මගෙ හස්බන් හැම ආත්මෙක ම මට ලැබෙන්න ඕනි ඔයාටත් ලැබේවි කල කුසලකර්ම පින් බලයෙන්❤🙏
පිරිමි හිතක එච්චර ආදරයක් 🥺🥺
මේක පිස්සුවක් ❤
ලස්සනයි okkoma eth awasane therum ganima apahasui... ragapama maru
Apita apiwama mathak una ❤
😢😢😢 me katawa mawa godak adeuwwa. Etaram hadawatata danuna. Katawa lankawe tiyena supiri teledrama walatath wada hodatama karala tiyenwa.
පැති ගොඩක අර්ථවත් කතාවක්.. රංගනය.. කෙටියෙන්ම අමිල නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️......
Super film🎉❤
niyamai. patta lassanai
Lassanam film ekak .amma kenekge adaraya ha thawath samajayen bete kapu biridakage ksthawak lassani beby oya super.
ඒක මරු ෆිල්ම් එක පට්ට
Ek nm supiriyakkk congratulations the team👍❤
ඇත්තටම ගොඩාක් දුක හිතුනා ලස්සන කාතාවක් සුද්දා පවි😂😂😂😂
mn alaweni wathawatath dinakshi Inna film1k baluwe....attatama harima daksha ranganayak...harima lassana story 1k..camarakaranaya,adyakshanaya attatama supiri....
හරිම ලස්සන කතාවක්.❤
Excellent
ලස්සන ස්ටෝරියක්❤❤❤
ලස්සනයි 🌹
චරිත 3ක් එකම රාමුවක 🖤
Excellent. No words
Ane duka hithenawa e kthawa bsluwamma😢😢❤
සමජෙට හොඳ පනිවිඩයක් දෙනවා දිනක්ශි. හරිම අපූරුයි.
great acting, dinakshi❤
සුද්දව වහ දිලා මැරුවා. බොහො දුරට ඒ මී පාසානම් වෙන්න පුළුවන්. අම්මා විස්තරේ කියද්දි මාලනීට ඒක දරාගන්න බැරි වුණා. ඊට පස්සේ අම්මටත් වහ දුන්නා වෙන්න ඕන. කතාවේ අන්තිමට තේ කොප්පයක් දෙනවා පෙන්න්නන්නේ ඒ නිසා. ඊට පස්සේ මාලනි ඇත්තටම පොලිසියට යනවා වෙන්නත් පුළුවන් නැත්නම් එයත් මී පාසානම් කාලා යනවා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන විදියකින් මැරෙන්න යනවා වෙන්නත් පුළුවන්.😊 මට තෙරුණ විදිය. දිනක්ෂිගේ makeup එහෙම සුපිරියට කරලා තියනවා. එයා ඉන්න මානසික රෝගි තත්වය එයාගෙ expression and makeup වලින් හොඳට පෙන්නලා තියනවා. ලස්සන නිර්මාණයක් ❤
දිනක්ෂී.....පටිට ඇක්ට් එක... මරු....🤍🤍🤍🤍🤍🤍
එහෙම නැතතම් සුද්දා මරපු නිසි පොලිසියට බාර වෙන්න යන්න ඇති..ඇයි අනේ ප්‍රශ්නයක් ඉතුරු කලේ😢
සාර්ථක නිර්මාණයක් කියන්නෙ ඒක රසවිදින්නන්ට දෙයක් ඉතුරු කරන නිර්මාණයක්....ඇත්තටම මේක මරු ගොඩක් දෙනෙක්ගෙ අපි නොදන්න ජීවිත කතා මේක ඇතුලෙ තියෙනවා...මාලිනි සුද්දවත් මරල අම්මටත් වහ දීල පාපොච්ඡාරණය කරන්න පොලිසි ගියා වෙන්න පුලුවන්..කතාව පුරාවටම ඉගි පලකිරීම් ගොඩක් තිබ්බා...එක තැනකදි මාලිනීට වමනෙ යන්න එද්දි එයා දුවද්දි සල්ලි බෑග් එකට පයින් ගැස්සවෙනවා..ඒකෙන් ගොඩක් දේවල් කියවෙනවා.සුපිරිම film එකක්❤