Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාජයට ගොඩක් ආදර්ශවත් film එකක්.ආදරයක් නැති sex වලින් වැඩකුත් නෑ sex නැති ආදරයකිනුත් වැඩක් නෑ.පවුල් ජීවිතේ අවුල් වෙන්න ප්‍රදානම හේතුවක් මේ film එකෙන් ඉස්මතු කරලා තීනවා.❤❤❤
@@bagyadiwyanjali-fb2rxඒක ඇත්ත
@@bagyadiwyanjali-fb2rx hmm
අති විශිෂ්ට රංගනයක්. ඇස් වලට කදුලු ආවා අන්තිමේදී. දෙවියන් වහන්සේගෙන් මං ඉල්ලනවා ආදරය හොයන, අවංක සිත් ඇති හැම ගැහණියකටම මේ මහ පොළොව මත ඇය තේරුම් ගත හැකි අවංක හිත් ඇති පිරිමි සිතක් මුණගැසේවා!!! මා කළ යම් පිනක් වේද ඒ පිනෙහි බලයෙන් ආදරය නිසා විදවන සියලු සිත් වලට සැනසීම ලැබේවා!!! ❤🙏
@@SachiHewage99 ඔව් එය එසේම වේවායි පතමි ♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ නිලියට සම්මාන දෙන්න තරම් වටිනවා... Acting superb... හරිම සංවේදී.. ආදර්ශමත් film එකක්...
ඇත්තටම rebeeca සුපිරි චරිතයක් කරනවා ❤️
ඇත්තටම rebeca සුපිරි චරිතයක් කරනවා ❤️
Hmm ow prarthana teledrama eketh Mara lassanata act karanava natural vidihata
Atta
Wesa baduwak meki mokatada sammana Denne...redda ussanawatada ubalata molayak nadda mewada ragapem kiyanne salli dunnoth Oni kenek karai balapan un awithda kiyala hodai kiyanawata
රෙබෙකා දිල්රැක්ෂි....ඉතාමත් ආකර්ශනීය රංගනයක් ඉදිරිපත් කරනවා.....
"මට නුඔ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"ඒ වචන ටික නමි අවංක නැති සැමියන් සමග ජීවත්වෙන බිරිදන්ගේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙන වචන ටිකක් තමයි.
අවංක නැති පෙම්වතෙක් හිටපු කෙනෙක්ටත් හොඳටම දැනෙනව🙂...විශේෂයෙන් බාල පෙම්වතෙක් හිටපු අයටත්🙂💔
අවංක නැති සැමියන් විතරක් නෙවෙයි අවංක නැති බිරිඳ න් , පෙම්වතිය න් සමඟ ජීවත් වුනාමත් මරාගෙන මැරෙන වේදනාව ක් තමා ගෙනදෙන්නෙ 🙂🖕🖕🖕
අනේ ඇත්තට අද සමාජයේ පිරිමින්ගෙ විදිය ඇත්තටම පෙන්නලා තියෙනවා. Superb movie 👍❤👍
@@dilshaniubeysiri9709 එතකොට ගැනු වෙස කමෙ යන්නෙ නැ වගෙ නෙ 😂😂
අහමිබෙන් වගේ ෆිල්මි එක හමිබ උනේ බලන්න.😢මේ කථාව දිගින් දිගටම බලන කොට අපිට අපේ පවුල් ජීවිතය ලස්සනට කියා දෙනවා. අපේ වැරදි , ගෑහැනියගේ වැරදි. අපි ඒ දේවල් නිවැරැදි කරන්න ගන්න උත්සහයන්. පවුල් ජීවිත මේ තරමි අවුල් වන්නට හේතුවත් මෙවැනි හේතු සහ මෑත කාලීනව සිදු වු අපරාධයන් බැලු කල මෙ කථාව වටා ගෙති ඇති බව නොඅනුමානය..අපිට අපේ ජීවිතය ගැන නැවත නැවතත් බලන්න සැමියා බිරිදටද , බිරිදට සැමියාටද මෙලෙසින් අහිමිව යන්නේ මෙවන් වු අපි විසින් ගොඩ නගා ගන්නා අන්‍යෝන්‍ය ක්‍රියාවන් නිසා බව මා ලියා තබමී...අධ්‍යක්ෂණය සහ නිර්මාණය රංගන ශිල්පීන් හැමෝටම ස්තුතිය...🙏👍🙋♂️
ආදර්ශයක්
Yes ❤❤❤Thanks ❤❤🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
Lassana film eka❤
lassana katawak
Mekema copy ekakda take cera
ජීවිත වලට ගොඩාක් සමීපව දැනුන ෆිලිම් එකක්.ගෑනූ මෙහෙම දේවල් වෙනකොට ගොඩාක් අසරණ වෙනවා.අහම්බෙන් හම්බ උන සුපිරිම ෆිල්ම් එකක්❤
සරාංග.ගොඩක් .වැදගත්.කත්වක්.ගැහැනු.පිරිමි.හැමෝටම්.හැදේන්න.❤❤❤❤❤
සාරංගගෙ ඇක්ටින් 😮 පට්ට realistic. මම ආසම නලුවෙක් ❤
ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් තෙරිම් වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක් 🥺🥺
ලස්සන film ekak. ඇත්තටම ජරා ගෑනු ඉන්නකල් මිනිස්සු එක්ක සතුටින් පවුල් කන්න බෑ. හොද පිරිමි ඉන්නේ 100කට 2ක්3ක් වගේ.බහුතරයක් වේසියො පස්සෙ යන උන්. හිනා වෙලා හිටියට හිත යටින් දුක් විදින අහින්සක ගෑනු පවු.
ගොඩාක් ආදර්ශමත් කතාවක්..ගැහැනියකට යුග දිවියෙන් පසු කැඩපත වන්නේ තම ස්වාමිපුරුෂයා වේ...ඇයට ආදරය ආරක්ශාව වගේම ඇගේ හැගීම් තේරුම් ගැනීම..පිරිමියා සතු වගකීමකි...
ගැහැනුන්ට ඕනි ආදරේ ... ආදරේ එක්ක සැගවුනු ලිංගිකත්වය... නමුත් ඒ දේවල් හිතේ හිර කරගෙන පාඩුවේ ජීවිත් වෙනවා... ඒ නිසයි ගොඩාක් පවුල් ජීවිත කැඩී බිදී යන්නේ 😢
ඒ උනාට කිසිම තාත්වික බවක් නෑ .එකෙක් මැරිලා ගේ ඇතුලේ උන්ට විහිලුවක් වගේ.ජෝක් ෆිල්ම් එකක් ද කියලත් හිතෙනවා
Oyata kathawe therila naha
@resthics
@@sumindaindrakumara5249 කතාව හරියට ආයේ බලන්න 😁
@@sumindaindrakumara5249 ube wayasa keyada 2000 paseda ehenam uba tawa aurudu kepayhkata pase aye balapahn
කෙනෙක් කේන්තියෙන් ඇවිලෙන කොට අනිත් කෙනා නිවෙනවානම් , සැමියාට / බිරිඳට තමන්ගේ බිරිඳ ගේ / සැමියගේ හිත සෑමවිටම කියවන්න බැහැ කියලා තේරැම් ගන්නවා නම්, අවශ්‍ය හැම වෙලාවකම කතාබහ කරල ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් නම්,........ඇත්තටම අපිට අපේ පවුල් අවුල් නොවී තියාගන්න පුළුවන් ......❤
Take care බලලා ඉවර වෙලා අනිත් අතට මේක දැකලා බලන්න ආපු මම 😂 anyway this film is a next level ❤
Math..
Math
Mamath
Mamath🙋
මමත් එහෙම තමයි
ඇත්තටම සමාජයට ලොකු පනිවිඩයක් දෙනවා මෙ කතාව .....හැඟීම් වලට වාහල් වෙච්ච හැම කෙනෙකුටම ජිවිතේ වරදිනවා.....
එයිට වඩා දෙයක් තියෙනව මේකෙන් තේරුම් ගන්න
🤜🤛🙏🙏🙏මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටි බලනව ගොඩක් අඩුයි .මොකද කිව්වොත් ඒ සිංහල චිත්‍රපටි ගොඩක් ඒවයේ තාත්වික විදියට රගපානව අඩු නිසයි .ඒක මගේ පුද්ගලික අදහසයි.ඒත් මේ චිත්‍රපටය සුපිරියක් .මේකෙ රගපාන රෙඛේක දිල්රුක්ෂි කියන රංගන ශිල්පීනියගේ රංගන කුසලතාවය අති විශිෂ්ඨයි.සැබෑ සිදුවීමක් විදියටම රගපානව .සිංහල චිත්‍රපටයක් කුතුහලයෙන් බලන්න අවස්ථාවක් කරල දුන්න සියලුම දෙනාටම ගොඩක් ස්තූතියි .🔥🔥🔥☸️☸️☸️🤜🤛
ජිවිතේට ගන්න දේවල් හුගක් තියනවා මේ ෆිල්ම් එකේ ඒ වගේම ආදරේ වෙනුවෙන් දුක් විදපු ගැහැනියකගේ ජිවිතේට අත්වෙන ඉරනම, අනියම් ඇසුරක් නිසා දුක් විදින ගැහැනියක්, චරිත කිහිපයක් අද සමාජේ සිද්ද වෙන දේවල් එකතු කරලා හදපු ටෙලි සිත්තමක් ගොඩක් වටිනවා හැමොගෙම ජිවිත වලට ඒ වගේම හොද පාඩමක්..❤
පිරිමි අය බලන්නම ඕනෙ මේ film එක ... ගෑනු ලමයෙක් අම්මා තාත්තා ලග හැදෙන්නෙ හරිම හුරතල් විදිහට ඉතිම් කසාතයක් බැන්දාමත් එයා ඒ පිරිමි කෙනාගෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා සමහර ලමයි අම්මා තාත්තා ලග දුක් විදලා ජිවිත කාලෙම සෙනෙහස නොලනපු ලමයි ඉන්නවා ඉතිම් එහෙම කෙනෙක් කසාතයක් බදින්නෙ ඒ පිරිමි කෙනාගෙන් හරි ඒ ආදරේ රැකවරණය ලැබෙයි කියලා ඉතිම් බදින කෙල්ලට ආදරේ කරුනාව සෙනෙහස දෙන්න බහුතරයක් ගෑනු උඩින් හිනා උනාට හිත ඇතුලෙන් මැරි මැරි ජිවත් වෙනවා 😢
මෙතන ප්‍රදනම දේ ආදරේ.❤️❤️ මොකද පිරිමී ගැනු මේ දෙගොල්ලටම අදරේ කියන දේ හදවතට දැනෙන්න ඔනි. ප්‍රස්න පිට ප්‍රස්න අවත් එ හැමදෙම දෙන්නම අතරේ බෙදෙන්න ඔනි. කතා කරලා හැමදෙම විසද ගන්න ඔනි. සැකයක් අවිස්වසයක් මොනම විදිහකින් වත් දෙන්නගෙන් කාටවත් ඇති නොවෙන්න ඔනි. විස්වාසයක් නැති ආදරයක් නොතිබෙන්න ඔනි. මොකද. එහෙම උනොත් තමයි මේ ජිවිත ගමන සුන්දර වෙන්නේ. ගැනු පිරිමි මෙ දෙගොල්ලට ආදරය රැකගැනිම විස්වාසය. හැගිම් දුක සතුට. මේ හැම දෙම දෙන්නා අතර තියෙන්න ඔනි. සතුටින් එක ගමනක් යන්න පුලුවන් එහෙම උනාම...❤️❤️🤟 හොද ෆිල්ම් එකක් 🤟අද මේ සමාජෙ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලටම ලොකු ආදර්ශමත් කතාවක්. ඉතිම් ෆිල්ම් එක බලලම තිරනේ කරන්න. ජය වේවා.❤️🤟
මට නම් හරිම සංවේදි කතාවක්... ජීවිතේට ආදරේ කරන එක පිරිමියෙක් නැති උනාම 90%ක්ම ගැහැනු වෙන ආදරේ හොයන් යනව..ජීවිතේ වැරදුනු ගැහැනියක් අවලමේ යන ගෑනියකට සමකරන්න එපා..සමහරු සෙක්ස් ජීවිතේ කරගත්තට.. ආදරේ එක්ක ඒ දේවල් එකතු කරන් ජීවිතේට හැමදාම ඉන්න පිරිමියෙක් ලබන්න පිනක් තියෙන්නත් ඕන😢හැමදාම ආදරෙන් සතුටින් ඉන්න හැම පවුලකට ම ප්‍රාර්ථනා කරනව.. කාටවත් ඔය දුක විඳින්න ලැබෙන්න එපා... විදින්න තියන ජීවිතේ විහින් විඳවන්න එපා😢❤..
කවදාවත් ගැහැණියෙක් ව තරහින් පාලනය කරන්න බැ. කොයි ගැනිත් ලෝකෙ එකම එක පිරිමියෙක්ට පණවගේ ආදරෙ කරනවා. ඒ පිරිමියාගේ වෙනස්කම් දරාගන්න බැරි උනාම ගැණු දරුණු වෙනවා. ගැණු නිවන්න පුළුවන් ආදරෙන් ම විතරයි ❤😢😢
@@induminirajapaksha900 koheda yako ehema hith thiyenne.hitha kiyana de hama mohithema bidenawa.ithiri nathuwa.gahanunge hitha kiyanne itath eha giya deyak.
පළමුවෙන්ම ෆිල්ම් එක හරිම ලස්සනයි. රෙබෙකාගේ acting එක සුපිරී. දැනට ඉන්න හොඳම නිලියක් රෙබෙකා. සුබපැතුම්. 👌👌👍❤️
ගැහැණිය පිරිමියා එකිනෙකාගේ හැඟීම් තේරුම් නොගන්නා එකේ අවසාන පුතිඵලය.......online ආදරයේ අනිසි පුතිවිපාක.......සමාජයට දෙන හොඳ වැදගත් පණිවිඩයක් ..............🌹🌹🌹🌹
අසේනි රාදිකායි 100% වෙනස් චරිත.අහම්බෙන් හම්බ උනේ ෆිල්ම් එක ❤
ඒකටනම් හිත පට්ටම අවුල් ගියා. අද සමාජෙට ගැලපෙන film එක්ක.
හරීම ලස්සනයි.රංගනය විශිෂ්ඨයි.රෙබෙකා නම් දක්ෂ ශිල්පිණිය ට තව අවස්ථාව ලැබේවා.ඇගයීම් ලැබේවා.සාරංගත් විශිෂ්ටයි..❤❤❤❤
ඇඩුනත් එක්ක අවසානේ 🥺😣 ඇත්තටම සමහර ගැහැනු හරි පව් දෙයියනේ.කොච්චර ප්‍රශ්න දුක් හැගීම් හිර කරන් දරාගෙන ඉන්නවද.🥺😣 ඒ සීමාව ඉක්මවපු දවසක ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඇති මේ ලෝකෙ 🥺 එකම එක ප්‍රාර්ථනයක් කරනවා මේ ලෝකෙ ඉන්න හැම ගැහැනියකටම තමන් හොයන ආදරේ සැනසීම සතුට ලැබෙන්න ඕනෙ.හැම පැත්තෙන්ම ඒ හොයන ආස සතුට ලැබෙන්න ඕනෙ.එකම එක පිරිමියෙක්ගෙන් සැනසෙන්න පුලුවන් තරමට ඒ හැමදේම ලැබෙන්න ඕනෙ.ඒ වගේම පිරිමියෙක්ටත් ඒ හැමදේම ඒ විදියටම ලැබෙන්න ඕනෙ.🥺🙏 ඇත්තටම මේ හැම ජීවිතේකටම ඒ දේවල් අඩුවක් නැතිව ලැබුනා නම් මේ ලෝකේ මේ තරම් දරුණු මිනිස්සු බිහි නොවෙයි.හැම පවුලක්ම ලස්සනට සතුටින් තියේවි.ජීවිතේට ජීවත් වෙන්න දවසින් දවස ලස්සන බලාපොරොත්තු ගොඩ නැගෙයි 🥺🙏😊
සමහර ගැහැනු නිසා විඳවන පිරිමිත් අනන්ත ඉන්නවා🖕 කියලා අමතක කරන්න එපා ✋ 🙂
@@dewminikaushalya7111 ❤
Sathika atta
@@dewminikaushalya7111 ow
ගැහැණු පිරිමි කියලා වෙනසක් නෑ දෙගොල්ලොන්ටම ඒ දුක තමා
මේ වගේ කාලයක් මටත් තිබුණා.....ළමයි හින්දා ඉවසුවා....දැන් ගොඩක් දුරට ආදරේ ගැන හිතන්නේ නෑ...ඒ නිසා මාත් පිස්සියක් නොවී බේරුණා.. ..හැබැයි දැන් වෙනදාට වඩා සැහැල්ලුවෙන් ඉන්නවා...ඉවසපු නිසාද මන්ද දැන් අපි සතුටින් ඉන්නවා...
හරිම ලස්සන ම අපි හැමොටම ගත යුතු කරුනු බෝහෝ ඇත පවුල් ජිවිතේ.ට. ගැහැනිය කියන ඒ සුන්දර චරිත තෙරුම් ගන්නේ කීයෙන් කී දෙනාද .අතලොස්සක් පිරිමි ඒ දේ තෙරුම් අරං ජිවිතේ විදිනවා ලස්සනටම. තෙරුම් ගැනිම තමා වැදගත් දෙන්නා. ගරු කර ගැනිම .අනිත් කෙනාට සවන් දීම. එක වැදගත්. අති විෂිස්ඨ රංගනයන් ඒ චරිත. ලස්සන ම කතාවක් ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
ඉවර වෙනකමි කුතුහලයෙන් නැරඹීමට හැකි උනා. නිළියගේ රගපෑම අති විශිෂ්ඨයි . පවුල් ජීවිතවල ගැටලු නිර්මාණය වෙන අවස්ථා සහ ආදර සහ එකම කෙනෙක්ට ආදරය කරමින් ඒ කෙනා සමග දුක සතුට බෙදා ගන්න ගමන් ජීවිතය ගෙවන්න හොද අවස්ථාවක් ගන්න මෙයින් සමාජයට පණිවිඩයක් දී ඇත. Congratulations .👊👊👊💝
හරිම ආදර්ශමත් කතාවක්😢❤ ගැහැණු හියන්නෙම ආදරේ😢 ඒ ආදරේ නැති උනහම එයාලට මුළු ලෝකෙම එපා වෙනවා😢
අවසානෙට රෙබෙකගෙ හිනාව..බයත් හිතුනා...ඒත් ඒක හරි ලස්සන ආදර්ශමත් කතාවක්...සෙක්ස් නැති ආදරේවත් ආදරේ නැති සෙක්ස් වත් පවුල් ජීවිතේකට වැඩක් නැහැ....හැමදේම සමබර වෙන්න ඕනා ජීවිතේදි....දුක හිතුන අවසානයක් ඒක
අවසානයේ කියන්න තියෙන්නේ අපි සිතන ආදරය නොලැබුණාට අපි හිතන විදිහට ජීවත් වෙන්න බැරි උනාට වෙන වැරදි හදාගෙන නැවත වැරදි නොකරන්න ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන් ජීවිතය කියන්නේ ඒක තමයි
Tik tok එකෙන් vedio එකක් දැකලා film එක හොයන් ඇවිත් බැලුවේ. මම සාමාන්‍යයෙන් සිංහල film බලනවා අඩුයි ඒත් ඇත්තටම මේ film එකනම් සුපිරි
මාත් සිංහල films බලනවා අඩුයි. Tiktok එකේ දැකලා ආවේ
මේ කමෙන්ට් එක නොදා බැරි උනා ගෑනියෙක්ට ඕන අවන්ක ආදරේ විතරයි පිරිමි පස්සේ යන ගෑනු ඇති ඒත් ඒ හැම කතාවකම කොතනක හැරි පිරිමියෙකුත් ඇති මොන දේ උනත් ඒ හැම ගෑනියෙක්ම තමන්ගේ තාත්තා ගේ රැක වරනය ආදරේ බලාපොරොත්තු වෙන්න ඇති මේ වගේ අසරණ උන ජීවිත මොන තරම් ඇද්ද😢
සිංහල ෂෝ වලින් බලපු සුපුරි ෂෝ එකක් 🥰🌹 කසාදයක් බඳින්න ඉන්න අයට හොඳට ජිවිතේ කියල දෙනව🥰🌹
Film එක සමානුපාත වෙන තරමට ඕනම රසිකයෙකුට ඒක හොඳයි.මේක මටත් පට්ට කියල හිතෙන අය මේ කොනට
@@cpchinthaka3473 mokakda කොන kiyanne
ආදරේ කියන්නේ අත්හැරීමක් කිව්වට කිසිම ගැහැණියක් කැමති නැහැ තමන්ගේ ආදරේ අතාරින්න ගැණිය කියන්නෙම ආදරේ ඇරියස් එකක් එක කවදාවත් පිරිමි තේරුම් නොගන්න පිරිමි තේරුම් ගන්නෙත් නැති ඇත්තක්, ඒ තමයි ගැහැණියක ගෙ ආදරේ 😢
අනියම් ඇසුර කොච්චර බයානකද කියල තේරුම් ගන්න හොදම ෆිල්ම් එකක්
හොදටම බය හිතුනා
මාරම ලස්සනයි... අන්තිම ටික බැලුවම❤ හිතාගන්න බැරි තරම් ලස්සනයි.. මාරම දුක හිතෙනවා..ගැහැණු පිරිමි හැමෝම බලන්න ඕනේ මේ ෆිල්ම් ඒක. මං බැලුව ලස්සනම ෆිල්ම් ඒක.
ඉන්දියාවේ මගුල් කොපි නොකර අපේම සුපිරි වැඩක් බොක්කෙන්ම පට්ට
OK
ඒක ඇත්තටම ජීවිතයට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙන film එකක්...අහම්බෙන් බැලුවේ...superb
ගෑහැනු හරිම පව් කොයිතරම් හොඳ ලස්සන ගෑහැනියෙක් හිටියත් පිරිමින්ට මදි හැම ගැහැනියක් හොයන්නෙ ආදරේ ආදරේ විතරමයි ❤️❤️❤️❤️❤️ ...
😂😂 බෝරු කියන්න එපා.. එහෙනම් ලමයින්වත් දාල ආදරෙ කරන පිර්මියාය වංචා කරල වටෙ යන්නෙ මොකද ගෑනු?
@@learntochess සිරා බං...අද කාලේ ගොඩාක් එවුන් අාදරේට වඩා හොයන්නේ මිනිහට වාහනයක් ගන්න පුලුවන්ද....අල්ලපු ගෙදර එවුන්ට වඩා සල්ලි හොයන්න පුලුවන්ද කියලා..💔😒😒😒😅
සල්ලි, සල්ලි ඕනේ ආදරේ නෙමේ 🤣😂
මෙ නිලියට සම්මානයක් දෙන්න පුලුවන් ලොවෙත්, ශලනි ලා කැලේ...🎉❤
එකෙන්ම ..😊
ඇත්තටම හරිම තාර්විකයි
Sirawatama
@@sajithsankalpa4707 ශලනිලා නිලියොද 👍
@@sajithsankalpa4707 කෙනෙක්ව අගට කරන්න තවත් කෙනෙක් එක්ක සසදන්නම ඕනෙද???? පුදුමාකාර ඉරිසියාවක්. දෙන්නම ඉතාම දක්ශයි. කුහකකම අත් හැරගන්න.
සුපිරි ෆිල්ම් එකක් ..රගපෑම සුපිරි ..සමාජයට හොද ආදර්ශයකි .
TAKE CARE එකෙන් පස්සෙ ආපු අය අත උස්සන්න..... 🙋🙋🙋
වරද්දගන්න කළින් ජීවිතයට හොඳ පාඩමක් කියලා දෙන නිර්මාණයක්..
ගැහැනිය ආදරයට හරිම ලෝබයි....ඇය කැමති ඇයට පමනක් ආදරය කරන පිරිමියෙක්ට..ගැහැනියගේ හැගීම් දැනීම් හරියාකාරව තෙරුම් ගෙන ඇයට ආදරේ කිරිමෙන් බොහොමයක් ගැටලු විසදිය හැකිය......හොද නිර්මාණයක් සුබ පතනවා ඉදිරියටත් මෙවැනි හොද නිර්මාණ කිරිමට හැකි වේවා කියලා
නොඟැලපීම් තියෙනවා නම් එතනින් නිහඬව අයින් වෙන්න..එහෙම අයින් වෙන්න අමාරු බැඳීම් වලින් ඉන්න කෙනෙක් නම් තමන්ට තමන් විතරයි කියලා හිත හදාගන්න උත්සහ කරන්න..කරන්න හුඟාක් අමාරුයි ..ඒත් කරන්න හොඳම දේ ඒක
Oya kiuvva hariyatam hari.ain venna amarui nm thamanta thamn vitari kiyanna tanata hita hadagattanm jeveethe ithiri kale gevaganna puluvn
Math ehemai duwa nisa ain wennaba,hitha hadan innw wena knk nm inne na
Oya kiwa de hariyatama hari.eth karann amaruma deth akama thama
ගැනියෙක්ට කොච්චර ආදරයක් ඔනිද කියලා මේ කතාවෙන් තෙරුම් ගත්තා,❤😢😢
ගැහැනිය කියන පොත හරියට කියවන්න බැරිනම් ගැහැනියෙකුට සෙවනක් වෙලා වැඩක්නෑ 🙂🙂
අනිත් කෙනා කොම කරත් තමන් අවංකව ආදරේ කරන ඒක තමන්ගේ යුතුකමක් ❤️
ආදර්ශමත් කතාවක් , ඇත්ත ගැහැනු අය හොයන්නෙ ආදරේ විතරමයි , අද ලෝකේ ඒ දේ තේරුම් ගන්නෙ පිරිමි කියෙන් කී දෙනාද 🤔 😢❤
සුපිරිම සුපිරි පට්ටම පට්ට ...ආදරෙයි පැලෙන්න.... ...නියම යි..PERFECT .....CONGRATULATIONS ..📯📯📯📯📯😘😘😘👍👍👍👍
ආදරේ.... මහා බම්බුවක්.... ෆිල්ම් එක නම් සුපිරි... හිතට ගොඩක් දැනුනා....
😂😂😂 කවුද මලින් මේ😂
අනිවාර්යයෙන්
Aththemai
මම බලපු හොදම සිංහල film එක සම්මාන දෙන්න වටින film එකක් රෙබේකගෙ ඇක්ටින් මරු 👌👍
ඇත්තටම ආදර්ශමත් ෆිල්මි එකක් තෙරිමි වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක්❤❤❤❤
ඇත්තටම අද සමාජයට වටිනා කියන ෆිල්ම් එකක්.ඒ රගපෑමට නම් කියන්න වචන නෑ සම්මාට පිට සම්මාන හිමිවිය යුතු චරිත දෙකක්.ආදරෙයි ඒ වගේම ගොඩක් ස්තූතියි මේවගේ සමාජයට අර්තවත් දේවල් ගෙන එන එකට.🙏
ඔනම ගැහැනියකට ගරැකරලා කතාකරන්න. සලකන්න ඵක තමයි නියම පිරිමි කම❤😊
ගැහැනියකට ඔය ඉරනම අත් වෙන්නෙ පිරිමි නිසාම තමා ,,,,,,, මොනා උනත් ඒ නිලිය සාදාරනයක් කරා❤❤❤
Voice එක clear වුනානම් good සමාජයට වටින පණිවිඩයක්.මේ හැම දේකටම හේතුව ඉවසීම නැතිකම..අධික රාගය...සැකය... ඒකට හේතුව control නැති සිතයි😊
Attama tami
eka ettha voice eka clear madi
ප්‍රධාන නිළියගෙ (රෙබෙකා) චරිතය සාර්ථක වෙන්න සහය නළුවාගේ (සාරංග) සහය ලොකු රුකුලක් වෙලා තියනවා. චරිතාංග නළුවෙක් විදිහට සාරංග දිසාසේකර ටෙලි කලාවේ වෙනස් වෙනස් තැන් ස්පර්ශ කර හමාරයි. ෆිල්ම් ඩිරෙක්ටර්ලා පියරු බබ්බු පස්සේ යනවා විතරයි, සාරංගලා වගේ දක්ෂයන්ගෙන් හරිහමන් වැඩක් ගත්තෙ නෑ. ඒත් ඒක ඔහුට වෙස්වලා ගත් ආශිර්වාදයක් වුනා. ඇතැම් නලුනිලියො සිනමාවේ ඒකාකාරි චරිතවලට හිරවෙලා ඉද්දි සාරංගට ටෙලි නාට්‍ය, youtube කතා මාලා ඔස්සේ වෙනස් චරිතවලට පණ පොවමින් දක්ෂතා ඔප්නංවා ගන්න පුලුවන් වුනා. දෙන්නාගෙම රංගනය අතිවිශිෂ්ටයි.
agreed
මමත් මේ වගේ මනුස්සයෙක් එක්ක අවුරුදු 11 ක් ඉඳලා අයින් වුනා..... අම්මෝ දැන් පුදුම නිදහස් ජීවිතයක් ගතකරනවා. අපිව තේරුම් ගන්නේ නැති මිනිස්සු ඉස්සරහ අපි කොච්චර අසරණ වෙනවද කියන හැඟීම මං හොඳටම දන්නවා. මං ජීවිතේ දෙවනි පාරට ආපහු මැරි කලා... මාව තේරුම් ගත්ත හොඳ හස්බන්ඩ් කෙනෙක් මට ලැබුනා... මනුස්සයෙක් කොයි මොහොතේ මැරුනත් හිත සැනසීමෙන් මැරෙන්න තියෙන්න ඕනේ.... මට ඒ සැනසීම දැන් දැනෙනවා.....
Oyata subama suba anagathayak
Good luck
ඒ නිදහස ලබීම වෙනුවෙන් මගෙන් ඔයාට සුභ පැතුම්.සතුටින්ම ඉන්න....❤
මටත් ඒ නිදහස දැන් ලැබිලා තියෙනවා❤❤
Oya lucky
අම්මෝ දෙයියනේ මේ ෆිල්ම් එක පට්ට❤️❤️❤️ රෙබෙකා දිල්රුක්ෂිටයි සාරංග දිසාසේකරටයි සම්මාන දෙන්න ඕන අනිවාර්යයෙන් 😍😍😍
අනිවාර්යයෙන්ම
ගැහැණු පිරිමි හැමෝටම ආදර්ශමත් කතාවක්🙏
"There is body" කියද්දි හිතෙන්නේ මරලා දාපු මිනිය කියලා ඒත් මට හිතෙන්නේ මේ කියන්නේ ජීවත් වෙන මැරුනු ජීවිත ගැන.
ow
@@sahanfernando5109 ඇත්තමයි........පන තියෙද්දි ඇවිදින මැරුන ජීවිත..
I have never seen a such beautiful movie in life...No music...real life there is no music...They should get awards....Best movie superb acting....Only 2 characters.. Thanks and superb...
ගැනු හිත් හොයන්නෙම තමන්ගෙම කියලා අවංක ආදරයක් 😢😢😢
ඇත්තටම
Aniwa
දැකපු නියමම short film එකක් ❤
හැම තැනම පලිගැනීම...යනකෙනෙකුට යන්න දුන්න දාටඅපි කවුරුත් සතුටින්...තමන් කාට හරි ඇත්තටම ආදරය කරානමි...අනේකාගේ සතුට ගැන හිතන්න තිබුනා...ආදරය කරන කාලේ වැරදි අඩුපාඩු, නොගැලපිමි නොදැක්කට..ඵකට ජිවත් වෙන්න පටන් ගත්ත දාට තමයි. හැම දෙයකම හරි මුහුණු පෙනෙන්නට ගන්නේ.. ඵදාට කවුරුත් පිට යනවා...ඒක තමයි සැබැ සත්‍යය.හිතින් දුක්කසාදයකට වඩා දික්කසාදය නමි ගෝඩාක් වටිනවා......අපි බුද්ධාගමේ කියලා කට්ටිය කියනවා.නමුත් කැමති නැති බව දැන දැනම. බලේන් පවුල් කනවා...අද සමාජයේ ගොඩාක්ම ගැහැණු අය තමයි දරඳඩු කුහක.... .මම නමි කවදාවත්ම මගේ සැමියාට කරදරයක් වෙන්නැ...මාව ඒපානමි කැමැත්තෙන්ම යන්න දෙනවා...ඒතකොට මට ඒ පිනම ඇති..හොඳ සැමියේකුගේ ආදරය ලබන්න...අපි වෙනුවෙන්ම ආදරයක් ලබන්න..සසරේ පතාගෙන ඵන කෙනෙක් ඉන්න ඕන...ඵකට අපිත් පිං කර කර ඵක හිතක් වෙනුවෙන්ම ඡිවත් වෙන්න ඕන.....ඒතකොට හරිම කෙනාට හරි කෙනා මුණගැසේනවා....කවදාවත්ම පිට යන්නැ.
@@lankalanka9687 aniwarayen
ඇත්තමයි .අපි පිස්සු හදාගන්නෙ අපි ව්සින්මයි....අපිව එපානම් බලෙන් රැදෙන්න ඕනෙ නෑ ..
ලස්සන කතාවක් ගෑනු හිත් තේරුන් ගන්න පුළුවන් ඉතාම සුළු පිරිසකට පමණයි ගෑණු හොයන්නේම ආදරේ විතරමයි පිරිමි හොයන්නෙම ලිංගික තෘප්තිය විතරයි..හැමදාමත් අසරණ වෙන්නේ ගෑණුමයි
බෝරු ගහන්න එපා අනේ එහෙනම් ගෑනු වටේ යන්නෙ මොකද 😂😂 සල්ලි නැති උනහම ලමයි දාල වෙන ඉන් එක්ක ලගින්නෙ ලිංගික අසාව නැති නිසාද
හැම පිරිමියෙක්ම එහෙම නෑ dear
@@yasithajayalal9990hama pirimiyama ehemai habai tika denek palanaya karan innawa lajjawa baya samharakwita thamange wife ta dakwana gaurawaya wage dewal nisa thamanwama palanaya karan inne..
@@Nimeshamdushani u have facebook ?
Hi
තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා..ලොන්ත ගස් වටේ කැරකෙන රජ ඇදුම් ඇදගෙන දගලන නිර්මාණ බිහි නොවේවා...
දැකපු සින්හල සුපිරිම Movie එකක් 👌👌
කතාව නම් ලස්සන .අද කාලේට හොදට ගැලපෙනවා.ඒත් කලුවර වැඩි film eka බලන්න අපහසුයි
Owee harima kaluwarayiii
ආදර්ශමත් කතාවක් වගේම,,🥺🥺,නිලියගෙ අති දක්ශ රගපෑමක්,,,,👌👌👌👌
අයියේ සිරිවර්ධන අයියේ.එක තමා මරු😊
සුපිරි මේ ෆිල්ම් එක ආදර්ශමත් සම්බන්දයක් පටන් ගන්න කලින් මෙ වගෙ ෆිල්ම් එකක් බලන්න හම්බුන එකම වාසනාවක් මන් ෆිල්ම් බලන්න ආසම නැ බලන්නෙත් නැ fb එකෙ පෝස්ට් එකක් දැකල ආවෙ ස්කිප් කර කර බලලා යන්න අන්තිමට මුලු ෆිල්ම් එකම බලලා අතරමග නවත්තන්නෙවත් නැතුව. දෙන්නගෙම රගපෑමත් සුපිරි ගොඩක් දක්ශ නිලියෙක් ❤
ෆිල්ම් එක දැක්කේ අහම්බෙන් කියලා වැඩක් නෑ සුපිරි .
ඇත්තටම දැකපු සුපිරිම ෆිල්ම් එකක්......මේකෙ ගෑනු කෙනා වගේම හිතින් විදවන පිරිමිත් කොච්චර ඇතිද මේ ලෝකේ.....👍👍👍👍👍👍
ඇත්ත ගැහැණු පවි.හැමදේම හංගන් ජීවත් වෙනවා..ගැහැණුන්ට ඔින ඇත්තටම හිත පිරෙන්න ආදරේ...
Physico කතාවක් වගෙ සුපිරියි ❤🎉 මං හිතන්නෑ ලංකාවෙ මීට කලින් මෙහෙම කතාවක් හදලා ඇති කියල 👌, ටිකක් මගෙ ජීවිතෙත් වගෙ 😢
අක්කලගේ වෙන්න කිය කිය සින්දු ගහන උන්ටත් මෙව පෙන්නන්න ඔනා
@@nipunadilusha6103 Ehenam ithin bn oya pitarawala apuruwata couple inne.Methana weredda thiyenne ape rate pirimi wedi hariyak boru karana un.
28:21 වෙනකම් බැලුවා. කතාව හොඳ පාටයි ඒත් ශබ්ද පරිපාලනය පට්ට අවුල්. පසුබිම් සංගීතය නිසා දෙබස් ඇහෙන්නෙ නෑ. දෙතුන් වරක්ම උත්සාහ කලා කණට අමිහිරි සංගීතය නිසා දෙබස් තේරෙන්නෙ නෑ. රඟපෑම් හොඳයි. ආයෙ කරනකොට ඒ අඩුපාඩුව හදාගන්න.🙏
එකඟයි... අනික ගොඩක් ඇදුරු දසුන් හරිම වෙහෙසකරයි එක දිගට බලන්න..
ඇත්තටම තනි location එක පොඩි budget එකකට මේ කරල තීන නිර්මාණය next level හොඳ acting ටිකක් තිබ්බා ❤ මං නං ලංකාවෙ movies බලන්නෑ පට්ට ගොං නිසා but pravegaya / හුස්ම /ඇඩ්‍රස් නෑ /බන්දනය/zoom ඒම හොඳයි බලන්න පුලුවන් ටිකක් ❤ හේමාල් සාරංග පුබුදු ඉසුරු අනිත් ගාල්ලෙ කොල්ලා මතක නෑ ඕකුන්ගෙන් film industry එකෙන් වැඩක් ගන්නව නම් හොඳයි ඉතින් ❤
පුබුදු කියන්නෙ නලුවෙක්ද බන් 😂😂
සමාජයට විශාල පණිවිඩයක් රැගත් අදර්මත් චිත්‍රපටයක්.
රෙබෙකා දිල්රුක්ෂි සොයුරියගේ රඟපෑම රඟපෑමක් නොව රඟනොපෑමක්. අති විශිෂ්ඨයි.. ❤👍
අවංක කියලා දෙයක් මේ ලෝකේ නෑ ,, හැමදේම තාවකාලික යි.
රෙබේකා හරි හැඩයි 😊 මොනවා උනත් famous couple (acting ) එකක් වෙයි සාරංග රෙබේකා ❤
සෙක්ස් කියන දේ විදින්න ඕන ආදරේ ත් සමඟයි. එතකොටයි එකේ උපරිමේ තියෙන්නේ... එක අමුතුම රහක් අද රටේ ගොඩක් ගෑනු පිරිමි දන්නේ නෑ මේක.. රහසේ වින්දත් ආදරේ සමග විදින sex life එක පට්ටයි. දෙන්නට දෙන්නා ෆුල් ඕපන් උනොත් එක උපරිමෙන් වදින්න පුළුවන්. ගැහැණු එකිනෙකාට හරිම වෙනස් ඒ. ඒ කෙනා එක එක විදියයි එක තේරුම් අරන් හරි පරිස්සමෙන් දැලි පිහියෙන් කිරි කනවා වගේ ඕන ජීවත් වෙන්න. මොන දේ අඩු උනත් ආදරේ අඩුවක් දෙන්න හොඩ් නෑ ගැනියෙක්ට. Sex නොකළත් ගෑණුන්ට ඕන නො 1 ආදරේ.. ආදරේ පාර දිගේ ගියොත් පමණයි අපිට sex කියන දේ මගදී හමුවෙන්නේ..
ලස්සන ආදර්ශමත් කතාවක්...ඕනම ගෑණියෙක් විවාහ වුණාට පස්සේ එයාගේ මුලු ලෝකෙම එයාගේ සැමියා විතරයි..එයා කැමති නෑ තමන්ගෙ මහත්තයා වෙන ගෑණු එක්ක ඕනවට වඩා ඇගෑලුම් පානවට..මොකද එයා අයිති තමන්ට විතරයි කියන හැගීමෙන් තමයි ඒ බිරිද හැමවෙලේම ජීවත් වෙන්නේ....එහෙම වෙලත් තමන්ගෙ සැමියා වෙන ගෑණියෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වනවා කියලා දැනගත්තම ඒ බිරිද මොනතරම් අසරණ වෙනවද? දරුවෙක් නිසා හරි ඒ දේවල් ඉවසන් දරාගෙන කලින් වගේම සැමියාට ආදරේ කරමින් කොච්චර සතුටින් හිටියත් ඒ බිරිදගෙ හිතේ කොතන හෝ කොනක මගෙ මහත්තයා මාව රැවැට්ටුවා, දවසකටහරි වෙන ගෑනියෙක් එක්ක කතාවෙන්හරි අනියම් සම්බන්ධතාවයක් පැවැත්තුවා කියන, පසුතැවීම, වේදනාව තියෙනවාමයි...ඒ පසුතැවීම, ඒ වේදනාව ඒ සැමියා මොනදේ කලත් නැතිකරලා දාන්න බෑ මුලු ජීවිත කාලෙටම...කොහොම කලත් තමන්ට ද්‍රෝහිකමක් කලානේ කියන පසුතැවීම මකන්න බෑ...ඉතින් සුලු ප්‍රශ්නෙකදි උනත් ඕක ඉස්මතුවෙලා එනවා..ඉතින් සැමියා බනිනවා කොහොම කලත් නවතින්නේ ඔතන කියලා..කාගෙද වැරැද්ද ....ඉතින්, මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද? තමයි අහන්න වෙන්නේ....
අද කාලෙට ගැලපෙන හොද කතාවක්
ජීවිතට පනිවිඩයක් දෙන ලස්සන ෆිල්ම් එකක්👍
සුපිරි ෆිල්ම් එකක් මරු ආදර්ශමත් කතාවක් මේක්නම් සමාජෙට❤😊
ගෑණු හිත් හොයන්නේ ආදරේ විතරමයි...❤🎉
ගොඩාක් තේරුම් ගන්න ඔනි දේවල් තිබුනා 🥲 ගැනු ගොයන්නේ අවංක අදරයක් විතරයි..🥺❤️
Yes ❤❤❤Thanks ❤❤❤🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
ain waren
නිළියට සම්මානයක් දෙන්න වටිනවා . Acting super..
හැම ගැහැණියකගේ ම හදවත මෙබඳුයි. එය පිරිමින් තේරුම් ගන්නේ ඉතාමත් අල්ප වශයෙනි.
🤣🤣 hema geniyekma ehenam angoda danna one
❤️❤️❤️❤️❤️❤️
Fatta eka
godakma inne badu ne habai😂
ගැහැනිය ඕනිම දෙයක් බෙදා ගයි තමන්ගේ මිනිහා ඇරෙන්න.මොකද පිරිමින්ට සෙක්ස් ඔනි උනාට බහුතරයක් ගැහැනු හොයන්නෙ ආදරේ..ගැහැනිය ඉවසලා ඉවසලා බැරිම තැන අත හරින්නත් පුලුවන් ,දරුනු වෙන්නත් පුලුවන් ...
සමාජයට ගොඩක් ආදර්ශවත් film එකක්.ආදරයක් නැති sex වලින් වැඩකුත් නෑ sex නැති ආදරයකිනුත් වැඩක් නෑ.පවුල් ජීවිතේ අවුල් වෙන්න ප්‍රදානම හේතුවක් මේ film එකෙන් ඉස්මතු කරලා තීනවා.❤❤❤
@@bagyadiwyanjali-fb2rxඒක ඇත්ත
@@bagyadiwyanjali-fb2rx hmm
අති විශිෂ්ට රංගනයක්. ඇස් වලට කදුලු ආවා අන්තිමේදී. දෙවියන් වහන්සේගෙන් මං ඉල්ලනවා ආදරය හොයන, අවංක සිත් ඇති හැම ගැහණියකටම මේ මහ පොළොව මත ඇය තේරුම් ගත හැකි අවංක හිත් ඇති පිරිමි සිතක් මුණගැසේවා!!! මා කළ යම් පිනක් වේද ඒ පිනෙහි බලයෙන් ආදරය නිසා විදවන සියලු සිත් වලට සැනසීම ලැබේවා!!! ❤🙏
@@SachiHewage99 ඔව් එය එසේම වේවායි පතමි ♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ නිලියට සම්මාන දෙන්න තරම් වටිනවා... Acting superb... හරිම සංවේදී.. ආදර්ශමත් film එකක්...
ඇත්තටම rebeeca සුපිරි චරිතයක් කරනවා ❤️
ඇත්තටම rebeca සුපිරි චරිතයක් කරනවා ❤️
Hmm ow prarthana teledrama eketh Mara lassanata act karanava natural vidihata
Atta
Wesa baduwak meki mokatada sammana Denne...redda ussanawatada ubalata molayak nadda mewada ragapem kiyanne salli dunnoth Oni kenek karai balapan un awithda kiyala hodai kiyanawata
රෙබෙකා දිල්රැක්ෂි....ඉතාමත් ආකර්ශනීය රංගනයක් ඉදිරිපත් කරනවා.....
"මට නුඔ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"
ඒ වචන ටික නමි අවංක නැති සැමියන් සමග ජීවත්වෙන බිරිදන්ගේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙන වචන ටිකක් තමයි.
අවංක නැති පෙම්වතෙක් හිටපු කෙනෙක්ටත් හොඳටම දැනෙනව🙂...විශේෂයෙන් බාල පෙම්වතෙක් හිටපු අයටත්🙂💔
අවංක නැති සැමියන් විතරක් නෙවෙයි අවංක නැති බිරිඳ න් , පෙම්වතිය න් සමඟ ජීවත් වුනාමත් මරාගෙන මැරෙන වේදනාව ක් තමා ගෙනදෙන්නෙ 🙂🖕🖕🖕
අනේ ඇත්තට අද සමාජයේ පිරිමින්ගෙ විදිය ඇත්තටම පෙන්නලා තියෙනවා. Superb movie 👍❤👍
@@dilshaniubeysiri9709 එතකොට ගැනු වෙස කමෙ යන්නෙ නැ වගෙ නෙ 😂😂
අහමිබෙන් වගේ ෆිල්මි එක හමිබ උනේ බලන්න.😢
මේ කථාව දිගින් දිගටම බලන කොට අපිට අපේ පවුල් ජීවිතය ලස්සනට කියා දෙනවා. අපේ වැරදි , ගෑහැනියගේ වැරදි. අපි ඒ දේවල් නිවැරැදි කරන්න ගන්න උත්සහයන්.
පවුල් ජීවිත මේ තරමි අවුල් වන්නට හේතුවත් මෙවැනි හේතු සහ මෑත කාලීනව සිදු වු අපරාධයන් බැලු කල මෙ කථාව වටා ගෙති ඇති බව නොඅනුමානය..
අපිට අපේ ජීවිතය ගැන නැවත නැවතත් බලන්න සැමියා බිරිදටද , බිරිදට සැමියාටද මෙලෙසින් අහිමිව යන්නේ මෙවන් වු අපි විසින් ගොඩ නගා ගන්නා අන්‍යෝන්‍ය ක්‍රියාවන් නිසා බව මා ලියා තබමී...
අධ්‍යක්ෂණය සහ නිර්මාණය රංගන ශිල්පීන් හැමෝටම ස්තුතිය...🙏👍🙋♂️
ආදර්ශයක්
Yes ❤❤❤Thanks ❤❤🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
Lassana film eka❤
lassana katawak
Mekema copy ekakda take cera
ජීවිත වලට ගොඩාක් සමීපව දැනුන ෆිලිම් එකක්.ගෑනූ මෙහෙම දේවල් වෙනකොට ගොඩාක් අසරණ වෙනවා.අහම්බෙන් හම්බ උන සුපිරිම ෆිල්ම් එකක්❤
සරාංග.ගොඩක් .වැදගත්.කත්වක්.ගැහැනු.පිරිමි.හැමෝටම්.හැදේන්න.❤❤❤❤❤
සාරංගගෙ ඇක්ටින් 😮 පට්ට realistic. මම ආසම නලුවෙක් ❤
ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් තෙරිම් වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක් 🥺🥺
ලස්සන film ekak. ඇත්තටම ජරා ගෑනු ඉන්නකල් මිනිස්සු එක්ක සතුටින් පවුල් කන්න බෑ. හොද පිරිමි ඉන්නේ 100කට 2ක්3ක් වගේ.බහුතරයක් වේසියො පස්සෙ යන උන්. හිනා වෙලා හිටියට හිත යටින් දුක් විදින අහින්සක ගෑනු පවු.
ගොඩාක් ආදර්ශමත් කතාවක්..ගැහැනියකට යුග දිවියෙන් පසු කැඩපත වන්නේ තම ස්වාමිපුරුෂයා වේ...ඇයට ආදරය ආරක්ශාව වගේම ඇගේ හැගීම් තේරුම් ගැනීම..පිරිමියා සතු වගකීමකි...
ගැහැනුන්ට ඕනි ආදරේ ... ආදරේ එක්ක සැගවුනු ලිංගිකත්වය... නමුත් ඒ දේවල් හිතේ හිර කරගෙන පාඩුවේ ජීවිත් වෙනවා... ඒ නිසයි ගොඩාක් පවුල් ජීවිත කැඩී බිදී යන්නේ 😢
ඒ උනාට කිසිම තාත්වික බවක් නෑ .එකෙක් මැරිලා ගේ ඇතුලේ උන්ට විහිලුවක් වගේ.ජෝක් ෆිල්ම් එකක් ද කියලත් හිතෙනවා
Oyata kathawe therila naha
@resthics
@@sumindaindrakumara5249 කතාව හරියට ආයේ බලන්න 😁
@@sumindaindrakumara5249 ube wayasa keyada 2000 paseda ehenam uba tawa aurudu kepayhkata pase aye balapahn
කෙනෙක් කේන්තියෙන් ඇවිලෙන කොට අනිත් කෙනා නිවෙනවානම් , සැමියාට / බිරිඳට තමන්ගේ බිරිඳ ගේ / සැමියගේ හිත සෑමවිටම කියවන්න බැහැ කියලා තේරැම් ගන්නවා නම්, අවශ්‍ය හැම වෙලාවකම කතාබහ කරල ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් නම්,........ඇත්තටම අපිට අපේ පවුල් අවුල් නොවී තියාගන්න පුළුවන් ......❤
Take care බලලා ඉවර වෙලා අනිත් අතට මේක දැකලා බලන්න ආපු මම 😂 anyway this film is a next level ❤
Math..
Math
Mamath
Mamath🙋
මමත් එහෙම තමයි
ඇත්තටම සමාජයට ලොකු පනිවිඩයක් දෙනවා මෙ කතාව .....හැඟීම් වලට වාහල් වෙච්ච හැම කෙනෙකුටම ජිවිතේ වරදිනවා.....
එයිට වඩා දෙයක් තියෙනව මේකෙන් තේරුම් ගන්න
🤜🤛🙏🙏🙏මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටි බලනව ගොඩක් අඩුයි .මොකද කිව්වොත් ඒ සිංහල චිත්‍රපටි ගොඩක් ඒවයේ තාත්වික විදියට රගපානව අඩු නිසයි .ඒක මගේ පුද්ගලික අදහසයි.ඒත් මේ චිත්‍රපටය සුපිරියක් .මේකෙ රගපාන රෙඛේක දිල්රුක්ෂි කියන රංගන ශිල්පීනියගේ රංගන කුසලතාවය අති විශිෂ්ඨයි.සැබෑ සිදුවීමක් විදියටම රගපානව .සිංහල චිත්‍රපටයක් කුතුහලයෙන් බලන්න අවස්ථාවක් කරල දුන්න සියලුම දෙනාටම ගොඩක් ස්තූතියි .🔥🔥🔥☸️☸️☸️🤜🤛
ජිවිතේට ගන්න දේවල් හුගක් තියනවා මේ ෆිල්ම් එකේ ඒ වගේම ආදරේ වෙනුවෙන් දුක් විදපු ගැහැනියකගේ ජිවිතේට අත්වෙන ඉරනම, අනියම් ඇසුරක් නිසා දුක් විදින ගැහැනියක්, චරිත කිහිපයක් අද සමාජේ සිද්ද වෙන දේවල් එකතු කරලා හදපු ටෙලි සිත්තමක් ගොඩක් වටිනවා හැමොගෙම ජිවිත වලට ඒ වගේම හොද පාඩමක්..❤
පිරිමි අය බලන්නම ඕනෙ මේ film එක ... ගෑනු ලමයෙක් අම්මා තාත්තා ලග හැදෙන්නෙ හරිම හුරතල් විදිහට ඉතිම් කසාතයක් බැන්දාමත් එයා ඒ පිරිමි කෙනාගෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා සමහර ලමයි අම්මා තාත්තා ලග දුක් විදලා ජිවිත කාලෙම සෙනෙහස නොලනපු ලමයි ඉන්නවා ඉතිම් එහෙම කෙනෙක් කසාතයක් බදින්නෙ ඒ පිරිමි කෙනාගෙන් හරි ඒ ආදරේ රැකවරණය ලැබෙයි කියලා ඉතිම් බදින කෙල්ලට ආදරේ කරුනාව සෙනෙහස දෙන්න බහුතරයක් ගෑනු උඩින් හිනා උනාට හිත ඇතුලෙන් මැරි මැරි ජිවත් වෙනවා 😢
මෙතන ප්‍රදනම දේ ආදරේ.❤️❤️ මොකද පිරිමී ගැනු මේ දෙගොල්ලටම අදරේ කියන දේ හදවතට දැනෙන්න ඔනි. ප්‍රස්න පිට ප්‍රස්න අවත් එ හැමදෙම දෙන්නම අතරේ බෙදෙන්න ඔනි. කතා කරලා හැමදෙම විසද ගන්න ඔනි. සැකයක් අවිස්වසයක් මොනම විදිහකින් වත් දෙන්නගෙන් කාටවත් ඇති නොවෙන්න ඔනි. විස්වාසයක් නැති ආදරයක් නොතිබෙන්න ඔනි. මොකද. එහෙම උනොත් තමයි මේ ජිවිත ගමන සුන්දර වෙන්නේ. ගැනු පිරිමි මෙ දෙගොල්ලට ආදරය රැකගැනිම විස්වාසය. හැගිම් දුක සතුට. මේ හැම දෙම දෙන්නා අතර තියෙන්න ඔනි. සතුටින් එක ගමනක් යන්න පුලුවන් එහෙම උනාම...❤️❤️🤟 හොද ෆිල්ම් එකක් 🤟අද මේ සමාජෙ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලටම ලොකු ආදර්ශමත් කතාවක්. ඉතිම් ෆිල්ම් එක බලලම තිරනේ කරන්න. ජය වේවා.❤️🤟
මට නම් හරිම සංවේදි කතාවක්... ජීවිතේට ආදරේ කරන එක පිරිමියෙක් නැති උනාම 90%ක්ම ගැහැනු වෙන ආදරේ හොයන් යනව..ජීවිතේ වැරදුනු ගැහැනියක් අවලමේ යන ගෑනියකට සමකරන්න එපා..සමහරු සෙක්ස් ජීවිතේ කරගත්තට.. ආදරේ එක්ක ඒ දේවල් එකතු කරන් ජීවිතේට හැමදාම ඉන්න පිරිමියෙක් ලබන්න පිනක් තියෙන්නත් ඕන😢හැමදාම ආදරෙන් සතුටින් ඉන්න හැම පවුලකට ම ප්‍රාර්ථනා කරනව.. කාටවත් ඔය දුක විඳින්න ලැබෙන්න එපා... විදින්න තියන ජීවිතේ විහින් විඳවන්න එපා😢❤..
කවදාවත් ගැහැණියෙක් ව තරහින් පාලනය කරන්න බැ. කොයි ගැනිත් ලෝකෙ එකම එක පිරිමියෙක්ට පණවගේ ආදරෙ කරනවා. ඒ පිරිමියාගේ වෙනස්කම් දරාගන්න බැරි උනාම ගැණු දරුණු වෙනවා. ගැණු නිවන්න පුළුවන් ආදරෙන් ම විතරයි ❤😢😢
@@induminirajapaksha900 koheda yako ehema hith thiyenne.hitha kiyana de hama mohithema bidenawa.ithiri nathuwa.gahanunge hitha kiyanne itath eha giya deyak.
පළමුවෙන්ම ෆිල්ම් එක හරිම ලස්සනයි. රෙබෙකාගේ acting එක සුපිරී. දැනට ඉන්න හොඳම නිලියක් රෙබෙකා. සුබපැතුම්. 👌👌👍❤️
ගැහැණිය පිරිමියා එකිනෙකාගේ හැඟීම් තේරුම් නොගන්නා එකේ අවසාන පුතිඵලය.......online ආදරයේ අනිසි පුතිවිපාක.......සමාජයට දෙන හොඳ වැදගත් පණිවිඩයක් ..............🌹🌹🌹🌹
අසේනි රාදිකායි 100% වෙනස් චරිත.අහම්බෙන් හම්බ උනේ ෆිල්ම් එක ❤
ඒකටනම් හිත පට්ටම අවුල් ගියා. අද සමාජෙට ගැලපෙන film එක්ක.
හරීම ලස්සනයි.රංගනය විශිෂ්ඨයි.රෙබෙකා නම් දක්ෂ ශිල්පිණිය ට තව අවස්ථාව ලැබේවා.ඇගයීම් ලැබේවා.සාරංගත් විශිෂ්ටයි..❤❤❤❤
ඇඩුනත් එක්ක අවසානේ 🥺😣 ඇත්තටම සමහර ගැහැනු හරි පව් දෙයියනේ.කොච්චර ප්‍රශ්න දුක් හැගීම් හිර කරන් දරාගෙන ඉන්නවද.🥺😣 ඒ සීමාව ඉක්මවපු දවසක ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඇති මේ ලෝකෙ 🥺 එකම එක ප්‍රාර්ථනයක් කරනවා මේ ලෝකෙ ඉන්න හැම ගැහැනියකටම තමන් හොයන ආදරේ සැනසීම සතුට ලැබෙන්න ඕනෙ.හැම පැත්තෙන්ම ඒ හොයන ආස සතුට ලැබෙන්න ඕනෙ.එකම එක පිරිමියෙක්ගෙන් සැනසෙන්න පුලුවන් තරමට ඒ හැමදේම ලැබෙන්න ඕනෙ.ඒ වගේම පිරිමියෙක්ටත් ඒ හැමදේම ඒ විදියටම ලැබෙන්න ඕනෙ.🥺🙏 ඇත්තටම මේ හැම ජීවිතේකටම ඒ දේවල් අඩුවක් නැතිව ලැබුනා නම් මේ ලෝකේ මේ තරම් දරුණු මිනිස්සු බිහි නොවෙයි.හැම පවුලක්ම ලස්සනට සතුටින් තියේවි.ජීවිතේට ජීවත් වෙන්න දවසින් දවස ලස්සන බලාපොරොත්තු ගොඩ නැගෙයි 🥺🙏😊
සමහර ගැහැනු නිසා විඳවන පිරිමිත් අනන්ත ඉන්නවා🖕 කියලා අමතක කරන්න එපා ✋ 🙂
@@dewminikaushalya7111 ❤
Sathika atta
@@dewminikaushalya7111 ow
ගැහැණු පිරිමි කියලා වෙනසක් නෑ දෙගොල්ලොන්ටම ඒ දුක තමා
මේ වගේ කාලයක් මටත් තිබුණා.....ළමයි හින්දා ඉවසුවා....දැන් ගොඩක් දුරට ආදරේ ගැන හිතන්නේ නෑ...ඒ නිසා මාත් පිස්සියක් නොවී බේරුණා.. ..හැබැයි දැන් වෙනදාට වඩා සැහැල්ලුවෙන් ඉන්නවා...ඉවසපු නිසාද මන්ද දැන් අපි සතුටින් ඉන්නවා...
හරිම ලස්සන ම අපි හැමොටම ගත යුතු කරුනු බෝහෝ ඇත පවුල් ජිවිතේ.ට. ගැහැනිය කියන ඒ සුන්දර චරිත තෙරුම් ගන්නේ කීයෙන් කී දෙනාද .අතලොස්සක් පිරිමි ඒ දේ තෙරුම් අරං ජිවිතේ විදිනවා ලස්සනටම. තෙරුම් ගැනිම තමා වැදගත් දෙන්නා. ගරු කර ගැනිම .අනිත් කෙනාට සවන් දීම. එක වැදගත්. අති විෂිස්ඨ රංගනයන් ඒ චරිත. ලස්සන ම කතාවක් ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
ඉවර වෙනකමි කුතුහලයෙන් නැරඹීමට හැකි උනා. නිළියගේ රගපෑම අති විශිෂ්ඨයි .
පවුල් ජීවිතවල ගැටලු නිර්මාණය වෙන අවස්ථා සහ ආදර සහ එකම කෙනෙක්ට ආදරය කරමින් ඒ කෙනා සමග දුක සතුට බෙදා ගන්න ගමන් ජීවිතය ගෙවන්න හොද අවස්ථාවක් ගන්න මෙයින් සමාජයට පණිවිඩයක් දී ඇත.
Congratulations .👊👊👊💝
හරිම ආදර්ශමත් කතාවක්😢❤ ගැහැණු හියන්නෙම ආදරේ😢 ඒ ආදරේ නැති උනහම එයාලට මුළු ලෝකෙම එපා වෙනවා😢
අවසානෙට රෙබෙකගෙ හිනාව..බයත් හිතුනා...ඒත් ඒක හරි ලස්සන ආදර්ශමත් කතාවක්...සෙක්ස් නැති ආදරේවත් ආදරේ නැති සෙක්ස් වත් පවුල් ජීවිතේකට වැඩක් නැහැ....හැමදේම සමබර වෙන්න ඕනා ජීවිතේදි....දුක හිතුන අවසානයක් ඒක
අවසානයේ කියන්න තියෙන්නේ අපි සිතන ආදරය නොලැබුණාට අපි හිතන විදිහට ජීවත් වෙන්න බැරි උනාට වෙන වැරදි හදාගෙන නැවත වැරදි නොකරන්න ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන් ජීවිතය කියන්නේ ඒක තමයි
Tik tok එකෙන් vedio එකක් දැකලා film එක හොයන් ඇවිත් බැලුවේ. මම සාමාන්‍යයෙන් සිංහල film බලනවා අඩුයි ඒත් ඇත්තටම මේ film එකනම් සුපිරි
මාත් සිංහල films බලනවා අඩුයි. Tiktok එකේ දැකලා ආවේ
මේ කමෙන්ට් එක නොදා බැරි උනා ගෑනියෙක්ට ඕන අවන්ක ආදරේ විතරයි පිරිමි පස්සේ යන ගෑනු ඇති ඒත් ඒ හැම කතාවකම කොතනක හැරි පිරිමියෙකුත් ඇති මොන දේ උනත් ඒ හැම ගෑනියෙක්ම තමන්ගේ තාත්තා ගේ රැක වරනය ආදරේ බලාපොරොත්තු වෙන්න ඇති මේ වගේ අසරණ උන ජීවිත මොන තරම් ඇද්ද😢
සිංහල ෂෝ වලින් බලපු සුපුරි ෂෝ එකක් 🥰🌹 කසාදයක් බඳින්න ඉන්න අයට හොඳට ජිවිතේ කියල දෙනව🥰🌹
Film එක සමානුපාත වෙන තරමට ඕනම රසිකයෙකුට ඒක හොඳයි.මේක මටත් පට්ට කියල හිතෙන අය මේ කොනට
@@cpchinthaka3473 mokakda කොන kiyanne
ආදරේ කියන්නේ අත්හැරීමක් කිව්වට කිසිම ගැහැණියක් කැමති නැහැ තමන්ගේ ආදරේ අතාරින්න ගැණිය කියන්නෙම ආදරේ ඇරියස් එකක් එක කවදාවත් පිරිමි තේරුම් නොගන්න පිරිමි තේරුම් ගන්නෙත් නැති ඇත්තක්, ඒ තමයි ගැහැණියක ගෙ ආදරේ 😢
අනියම් ඇසුර කොච්චර බයානකද කියල තේරුම් ගන්න හොදම ෆිල්ම් එකක්
හොදටම බය හිතුනා
මාරම ලස්සනයි... අන්තිම ටික බැලුවම❤ හිතාගන්න බැරි තරම් ලස්සනයි.. මාරම දුක හිතෙනවා..ගැහැණු පිරිමි හැමෝම බලන්න ඕනේ මේ ෆිල්ම් ඒක. මං බැලුව ලස්සනම ෆිල්ම් ඒක.
ඉන්දියාවේ මගුල් කොපි නොකර අපේම සුපිරි වැඩක් බොක්කෙන්ම පට්ට
OK
ඒක ඇත්තටම ජීවිතයට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙන film එකක්...අහම්බෙන් බැලුවේ...superb
ගෑහැනු හරිම පව් කොයිතරම් හොඳ ලස්සන ගෑහැනියෙක් හිටියත් පිරිමින්ට මදි හැම ගැහැනියක් හොයන්නෙ ආදරේ ආදරේ විතරමයි ❤️❤️❤️❤️❤️ ...
😂😂 බෝරු කියන්න එපා.. එහෙනම් ලමයින්වත් දාල ආදරෙ කරන පිර්මියාය වංචා කරල වටෙ යන්නෙ මොකද ගෑනු?
@@learntochess සිරා බං...අද කාලේ ගොඩාක් එවුන් අාදරේට වඩා හොයන්නේ මිනිහට වාහනයක් ගන්න පුලුවන්ද....අල්ලපු ගෙදර එවුන්ට වඩා සල්ලි හොයන්න පුලුවන්ද කියලා..💔😒😒😒😅
සල්ලි, සල්ලි ඕනේ ආදරේ නෙමේ 🤣😂
මෙ නිලියට සම්මානයක් දෙන්න පුලුවන් ලොවෙත්, ශලනි ලා කැලේ...🎉❤
එකෙන්ම ..😊
ඇත්තටම හරිම තාර්විකයි
Sirawatama
@@sajithsankalpa4707 ශලනිලා නිලියොද 👍
@@sajithsankalpa4707 කෙනෙක්ව අගට කරන්න තවත් කෙනෙක් එක්ක සසදන්නම ඕනෙද???? පුදුමාකාර ඉරිසියාවක්. දෙන්නම ඉතාම දක්ශයි. කුහකකම අත් හැරගන්න.
සුපිරි ෆිල්ම් එකක් ..රගපෑම සුපිරි ..සමාජයට හොද ආදර්ශයකි .
TAKE CARE එකෙන් පස්සෙ ආපු අය අත උස්සන්න..... 🙋🙋🙋
වරද්දගන්න කළින් ජීවිතයට හොඳ පාඩමක් කියලා දෙන නිර්මාණයක්..
ගැහැනිය ආදරයට හරිම ලෝබයි....ඇය කැමති ඇයට පමනක් ආදරය කරන පිරිමියෙක්ට..ගැහැනියගේ හැගීම් දැනීම් හරියාකාරව තෙරුම් ගෙන ඇයට ආදරේ කිරිමෙන් බොහොමයක් ගැටලු විසදිය හැකිය......හොද නිර්මාණයක් සුබ පතනවා ඉදිරියටත් මෙවැනි හොද නිර්මාණ කිරිමට හැකි වේවා කියලා
නොඟැලපීම් තියෙනවා නම් එතනින් නිහඬව අයින් වෙන්න..එහෙම අයින් වෙන්න අමාරු බැඳීම් වලින් ඉන්න කෙනෙක් නම් තමන්ට තමන් විතරයි කියලා හිත හදාගන්න උත්සහ කරන්න..කරන්න හුඟාක් අමාරුයි ..ඒත් කරන්න හොඳම දේ ඒක
Oya kiuvva hariyatam hari.ain venna amarui nm thamanta thamn vitari kiyanna tanata hita hadagattanm jeveethe ithiri kale gevaganna puluvn
Math ehemai duwa nisa ain wennaba,hitha hadan innw wena knk nm inne na
Oya kiwa de hariyatama hari.eth karann amaruma deth akama thama
ගැනියෙක්ට කොච්චර ආදරයක් ඔනිද කියලා මේ කතාවෙන් තෙරුම් ගත්තා,❤😢😢
ගැහැනිය කියන පොත හරියට කියවන්න බැරිනම් ගැහැනියෙකුට සෙවනක් වෙලා වැඩක්නෑ 🙂🙂
අනිත් කෙනා කොම කරත් තමන් අවංකව ආදරේ කරන ඒක තමන්ගේ යුතුකමක් ❤️
ආදර්ශමත් කතාවක් , ඇත්ත ගැහැනු අය හොයන්නෙ ආදරේ විතරමයි , අද ලෝකේ ඒ දේ තේරුම් ගන්නෙ පිරිමි කියෙන් කී දෙනාද 🤔 😢❤
සුපිරිම සුපිරි පට්ටම පට්ට ...ආදරෙයි පැලෙන්න.... ...නියම යි..PERFECT .....CONGRATULATIONS ..📯📯📯📯📯😘😘😘👍👍👍👍
ආදරේ.... මහා බම්බුවක්.... ෆිල්ම් එක නම් සුපිරි... හිතට ගොඩක් දැනුනා....
😂😂😂 කවුද මලින් මේ😂
අනිවාර්යයෙන්
Aththemai
මම බලපු හොදම සිංහල film එක සම්මාන දෙන්න වටින film එකක් රෙබේකගෙ ඇක්ටින් මරු 👌👍
ඇත්තටම ආදර්ශමත් ෆිල්මි එකක් තෙරිමි වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක්❤❤❤❤
ඇත්තටම අද සමාජයට වටිනා කියන ෆිල්ම් එකක්.ඒ රගපෑමට නම් කියන්න වචන නෑ සම්මාට පිට සම්මාන හිමිවිය යුතු චරිත දෙකක්.ආදරෙයි ඒ වගේම ගොඩක් ස්තූතියි මේවගේ සමාජයට අර්තවත් දේවල් ගෙන එන එකට.🙏
ඔනම ගැහැනියකට ගරැකරලා කතාකරන්න. සලකන්න ඵක තමයි නියම පිරිමි කම❤😊
ගැහැනියකට ඔය ඉරනම අත් වෙන්නෙ පිරිමි නිසාම තමා ,,,,,,, මොනා උනත් ඒ නිලිය සාදාරනයක් කරා❤❤❤
Voice එක clear වුනානම් good
සමාජයට වටින පණිවිඩයක්.
මේ හැම දේකටම හේතුව ඉවසීම නැතිකම..
අධික රාගය...
සැකය...
ඒකට හේතුව control නැති සිතයි😊
Attama tami
eka ettha voice eka clear madi
ප්‍රධාන නිළියගෙ (රෙබෙකා) චරිතය සාර්ථක වෙන්න සහය නළුවාගේ (සාරංග) සහය ලොකු රුකුලක් වෙලා තියනවා. චරිතාංග නළුවෙක් විදිහට සාරංග දිසාසේකර ටෙලි කලාවේ වෙනස් වෙනස් තැන් ස්පර්ශ කර හමාරයි. ෆිල්ම් ඩිරෙක්ටර්ලා පියරු බබ්බු පස්සේ යනවා විතරයි, සාරංගලා වගේ දක්ෂයන්ගෙන් හරිහමන් වැඩක් ගත්තෙ නෑ. ඒත් ඒක ඔහුට වෙස්වලා ගත් ආශිර්වාදයක් වුනා. ඇතැම් නලුනිලියො සිනමාවේ ඒකාකාරි චරිතවලට හිරවෙලා ඉද්දි සාරංගට ටෙලි නාට්‍ය, youtube කතා මාලා ඔස්සේ වෙනස් චරිතවලට පණ පොවමින් දක්ෂතා ඔප්නංවා ගන්න පුලුවන් වුනා. දෙන්නාගෙම රංගනය අතිවිශිෂ්ටයි.
agreed
මමත් මේ වගේ මනුස්සයෙක් එක්ක අවුරුදු 11 ක් ඉඳලා අයින් වුනා..... අම්මෝ දැන් පුදුම නිදහස් ජීවිතයක් ගතකරනවා. අපිව තේරුම් ගන්නේ නැති මිනිස්සු ඉස්සරහ අපි කොච්චර අසරණ වෙනවද කියන හැඟීම මං හොඳටම දන්නවා. මං ජීවිතේ දෙවනි පාරට ආපහු මැරි කලා... මාව තේරුම් ගත්ත හොඳ හස්බන්ඩ් කෙනෙක් මට ලැබුනා... මනුස්සයෙක් කොයි මොහොතේ මැරුනත් හිත සැනසීමෙන් මැරෙන්න තියෙන්න ඕනේ.... මට ඒ සැනසීම දැන් දැනෙනවා.....
Oyata subama suba anagathayak
Good luck
ඒ නිදහස ලබීම වෙනුවෙන් මගෙන් ඔයාට සුභ පැතුම්.
සතුටින්ම ඉන්න....❤
මටත් ඒ නිදහස දැන් ලැබිලා තියෙනවා❤❤
Oya lucky
අම්මෝ දෙයියනේ මේ ෆිල්ම් එක පට්ට❤️❤️❤️
රෙබෙකා දිල්රුක්ෂිටයි සාරංග දිසාසේකරටයි සම්මාන දෙන්න ඕන අනිවාර්යයෙන් 😍😍😍
අනිවාර්යයෙන්ම
ගැහැණු පිරිමි හැමෝටම ආදර්ශමත් කතාවක්🙏
"There is body" කියද්දි හිතෙන්නේ මරලා දාපු මිනිය කියලා ඒත් මට හිතෙන්නේ මේ කියන්නේ ජීවත් වෙන මැරුනු ජීවිත ගැන.
ow
@@sahanfernando5109 ඇත්තමයි........පන තියෙද්දි ඇවිදින මැරුන ජීවිත..
I have never seen a such beautiful movie in life...
No music...real life there is no music...
They should get awards....Best movie superb acting....
Only 2 characters..
Thanks and superb...
ගැනු හිත් හොයන්නෙම තමන්ගෙම කියලා අවංක ආදරයක් 😢😢😢
ඇත්තටම
Aniwa
දැකපු නියමම short film එකක් ❤
හැම තැනම පලිගැනීම...
යනකෙනෙකුට යන්න දුන්න දාට
අපි කවුරුත් සතුටින්...
තමන් කාට හරි ඇත්තටම ආදරය කරානමි...
අනේකාගේ සතුට ගැන හිතන්න තිබුනා...
ආදරය කරන කාලේ වැරදි අඩුපාඩු, නොගැලපිමි නොදැක්කට..
ඵකට ජිවත් වෙන්න පටන් ගත්ත දාට තමයි.
හැම දෙයකම හරි මුහුණු පෙනෙන්නට ගන්නේ..
ඵදාට කවුරුත් පිට යනවා...ඒක තමයි සැබැ සත්‍යය.
හිතින් දුක්කසාදයකට වඩා දික්කසාදය නමි ගෝඩාක් වටිනවා......
අපි බුද්ධාගමේ කියලා කට්ටිය කියනවා.නමුත් කැමති නැති බව දැන දැනම.
බලේන් පවුල් කනවා...
අද සමාජයේ ගොඩාක්ම ගැහැණු අය තමයි දරඳඩු කුහක.... .
මම නමි කවදාවත්ම මගේ සැමියාට කරදරයක් වෙන්නැ...
මාව ඒපානමි කැමැත්තෙන්ම යන්න දෙනවා...
ඒතකොට මට ඒ පිනම ඇති..
හොඳ සැමියේකුගේ ආදරය ලබන්න...
අපි වෙනුවෙන්ම ආදරයක් ලබන්න..සසරේ පතාගෙන ඵන කෙනෙක් ඉන්න ඕන...
ඵකට අපිත් පිං කර කර ඵක හිතක් වෙනුවෙන්ම ඡිවත් වෙන්න ඕන.....
ඒතකොට හරිම කෙනාට හරි කෙනා මුණගැසේනවා....
කවදාවත්ම පිට යන්නැ.