Sep 21 1.16 Anurada ayyawa dekal awe. Ethaninn passe paran ewa hoya hoya balnwa. Math mg dream list eke asm udinm thiyena ratawal thunk oya.... Mn den 2020 al kral inne ... mtath asi enna. Digree ekkth ekk ohe enn thmi hine.....
Mj aiya ada niwadu dawasane aluth video ekak hadenwada ada🤭. Godak dewal gaththa ada podcast eken thank you aiyala aiyalage athdakim danuma beda gnnwata api ekka.❤
Uni yana kaale canteen table ekak allan raumata idan yaluwo kiyana opa ahan innawa wage feeling ekak danenne 😍😊. Fun+Realaxing +informative!! ❤️ Keep up the good work!!
Ur podcast never going to be boring. Always smile coming to my face when hearing to u guys. That much enjoying this program. Keep it up. Thanks (Gedara aya dakka num phone eka diha balan thaniyen hinawenawa pissu kiyala hithanawa sure.)
This is the best motivation...😊 Good luck Triangle podcast.Keep it up and thank you very much for your kind instructions.දැන්නම් ඉරිදා වෙනකන්මයි බලාගෙන ඉන්නේ. Time 22.00 While doing a organic conversions😁
time; 5.10a.m The very first and the finest Sri Lankan podcast series ever listened. As someone who wishes to study in Australia, I've learned a lot of useful stuff from the beginning of the triangle podcast. wish you'll good luck in your future brothers.
Me prashne gna math podi research ekak kala namuth oyalage me pilibada experiences danagann aasai , godak aya danna deyak thamai canada wala birthright citizenship eka gana namuth NZ and Ausi wala ee wage deyak gana ahala naa... Danaganna kamathi mn birthright citizenship eka gana vistharayak canada walata anuwa saha NZ and Ausi wala me citizenship process eka gana.... Keep it up guys❤👍💪 Oyala ekka hamadama innawa💪👍❤🤘✨️😍
The time is now 1.10. But I'm not going to sleep on Sundays without watching this fantastic stuff 🥺😍❤️ I especially want to thank three of you for encouraging people like us who are looking forward to move to another country. Normally no one wastes their time trying to give their knowledge to someone they have never met or talked to before. And many thanks to three of you and also the editing aiyatath for bringing us such beautiful videos. Thank you all. Keep it up forever. Give us your knowledge, fun stuffs and recent updates in the countries like this every day 🥺🔥❤️ Love from Sri Lanka 🇱🇰
Canada awama aniwaryenma Shakila aiyawa balanna enawa 😍🥺thun denatama godak adarei ape hinawalata help karanawa ..Keep it up guys ...May god bless you ✨️
Samahara Sports waladi Lankawa peradeddi mn oona taran adala thiyenawa aiye. hema sport ekakama wage. Olympic eketh ape aya peradeddi mage essdeken kadulu wetuna. eeth api kohoma hari Supiri ratawal kiyala api kenawa ratawal wage ape lankawath karamu.
මට ඉතාමත් ආදරෙන් නරඹන channel එකක්.. ලoකාවේ ඉදන් වෙන රටකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් විදිහට මම මේ channel එකෙන් ගත්ත දේවල් ගොඩායි.. ටොන් ගානක් youtube channels වලින් මේ channel එක වෙනස් වෙන්න හේතුවත් මම නොකියම බෑ.. මචo උඹලා 3 න් දෙනා මේ කරන්නේ පුදුම සේවයක් ❤️ . කෙල්ලෝ කොල්ලො වෙනුවෙන් මේ කරන අමිල සේවයට ගොඩාක් ස්තූති . උඹලට සදා ජයෙන් ජය !! 🙏
aiyya
අඩෙ කල්පන අයිය..
❤️
කල්පන ගොඩක් ස්තුතියි ඔයාගෙ supprotve comment එකට. මුල සිටම අපට සහයෝගය දුන් ඔයා අපිටත් ලොකු ශක්තියක් ❤️
ඔයාගෙ නිහතමානී කමින් අපි ඉගෙනගත්ත දේ ගොඩක් විශාලයි.
සදා ජයෙන් ජය ප්‍රිය මිත්‍රයා 🙏
මම podcast එක අහන්නෙ දැන්, Monday උදේ 9යි, comment වලට reply කරන ගමන් තමයි අහන්නේ 😍
Hamadama apith ekka ekathuwela inna. Like comment & Share guys..😂
Awwwww Niyamaii😀😀
Ane oyala dennage wedding eke photos dala video ekak karannako
වෙන රටකට එන්න අරමුණක් හදාගෙන ඒ අරමුන වෙනුවෙන් මහන්සි වෙන මම වගේ තව අය බොහෝ ගනනකට මේ කරන සේවයට ගොඩක් ගොඩක් ස්තූතීයි
MJ අයියා ඇතුලු Crew එකට
Thanks a lot Avish 🙏
@@TriAnglePodcast ❤
මේ අදහස් ලක්ශ ගනන් වටින අදහස් මේ නොමිලේ දෙන්නෙ .පට්ටම වටිනවා .හුගක් පින් ඔයාල තුන් දෙනාටම .මාරම වටිනවා එන්න ඉන්න කෙනෙක්ට.
පාන්දර 12.56යි තාම වීඩියෝ එකේ මැද..!ඇදේ ඉදන් තමයි ඉතින්..!🙄😁❤️🔥 තුන්දෙනාටම පිං තමයි ඉතින් මේ දෙන මොකද්දෝ එකට...හැබැයි ඒ මොකද්ද කියල කියන්නත් මං දන්නෑ... ඒ මොකක් උනත් ඒක පට්ට 😁❤️
හැමදාම ආශාවෙන් බලන ආදරෙන් අහන කතාබහක්...පවුලක් වගේ හරිම ළඟයි.සමීපයි... ලංකාවේ num 1 podcast එක❤️🌿✨
Thanks a lot Uthpala ❤️
මේක අහන්නේ මට Corona හැදිලා ගෙදර self quarantine වෙන වෙලාවේ...Job එක නිසා අහන්න බැරි උන ඔක්කොම episodes දැන් එක දිගට අහනවා.. Good luck boyz ❤️🔥
ඔන්න එහෙනම් අයියලා, දැන් වෙලාව පාන්දර 1.22. Campus එකේ පාඩම් වැඩ කරලා විවේක වෙලාවට තමයි අහන්නේ.
මේ වගේ motivational podcast එකක් ඇහුවට පස්සේ, තව පැය ගණනක් පාඩම් වැඩ කරන්න පුළුවන්.
අහම්බෙන් දැකලා තමයි මේක බලන්න පටන් ගත්තෙ. ප්‍රයෝජනවත් තොරතුරු රැසක් ඔබලා ඉදිරිපත් කරනවා. ජයවේවා
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ තමයි හොදටම හිතට වැදුනෙ
Good Luck
අපි ළගයි නෙවෙයි , අපේ අයියලා ,අක්කලා වගේ (nmj අර කතාව නෙවෙයි ) අපි එක්ක ඔක්කොම share කරගන්නවා Example :- මම film එකක් බැලුව කිව්වාම නවින්න අයියා එක බගයක් බැලුව ඉතුරු ටික බලන්න ඔනි කිව්වා , අයියලා කිව්වෙ අපිට ඔනි දෙයක් කතාකරන්න පුලුවන් , මාර අසාවේන් ඉන්නෙ chanel 3 ම video එකක් එනකම් ,
Thanks for your feedback Sasanka ❤️
Ielts ගැන episode එකත් එනකල් බලන් ඉන්නව අයියෙ ❤❤
Api wenama episode ekak karanna hitanawa me gena
@@TriAnglePodcast ගොඩක් වටිනවා මේ videos,thanks
@@TriAnglePodcast සිරාවටම මේක ගැන ෆුල් ඉපිසොඩ් එකක් කරත් කමක්නෑ.
Sep 21
1.16
Anurada ayyawa dekal awe. Ethaninn passe paran ewa hoya hoya balnwa.
Math mg dream list eke asm udinm thiyena ratawal thunk oya....
Mn den 2020 al kral inne ... mtath asi enna. Digree ekkth ekk ohe enn thmi hine.....
Time - 20.52pm
At home❤️
Love it🥰🥰🥰
අනිවාරෙන් ලංකාවේ Number 1 podcast ඔයාලා💪👏
Thanks Madhushani 🙌
රෑ 1.08 🥲 ඇදේ ඉදන් අහන්නේ COVID positive වෙලා quarantine වෙන ගමන්
අයියලා තුන්දෙනාටම wish කරනවා ❤️
රෑ නිදා ගන්න ඉස්සෙල්ලා අහපු එකක් හරි කමක් නෑ ඔයාලගෙ Podcast එකක් අහලම තමයි නිදා ගන්නේ.😍😍😍😍♥️♥️
Mj aiya ada niwadu dawasane aluth video ekak hadenwada ada🤭. Godak dewal gaththa ada podcast eken thank you aiyala aiyalage athdakim danuma beda gnnwata api ekka.❤
3.42am
Padam krla den iwara une.nidagnn kalin blnn hithuwa
Episode eka play krl padam krnn hadagttu ithiri coffee tikth bona gaman .
Good luck ayiyala ♥️✨️
Oyala 3 thank you .
Mage nangi 🇸🇪 yanna .
Man oyalage potcastaeken godak dewal danagaththa aeka godak aluthen ratakata yana kenek godak watinawa lankawe inna ayatath vidina duka danaganna hoda deyak godak watinawa
බලන වෙලාව 8.30යි. Assignment එකක් කරන ගමන් අහන්නෙ 🥴🥴😂 දානකන් බලන් හිටියේ ❤️🔥 totally addicted now ❤️
Thanks a lot Vidu ❤️
වැඩ කරන ගමන් මම podcast එක අහන්නේ .
රටවල් 3න් ම ෆෙඩරල් නිතිය සහ provincial නීතිය ගැන පොඩ්ඩක් කතා කරන්න ..( අපි දැනන් ඉන්න ඕනේ දේවල් ගැන )
පොඩි suggestion එකක් ( discussion යන්න ඕනේ නැති ) ප්‍රශ්න වලට පොඩි පොඩි video clips වලින් කියන්න ..
RUclips එකේ රටවල් ගැන හොය හොය ඇවිදිද්දි අහම්බෙන් recommend උන ඔයාලගෙ podcast එකක් ඇහුව ,ආයි නෑ පිස්සුවෙන් වගේ දවස් දෙකෙන් 2× speed දාල episode ඔක්කොම පෝලිමට ඇහුව මේ පාර AL කරන අස්සෙම .මාර දේවල් ටිකක් දැනගත්තෙ . දිගටම වැඩේ කරන් යමු .good luck triangle podcast 🤗🔥
මම වැඩ කරන ගමන් මේක අහන්නේ. හොදටම වැඩ කරන ගමන්. ඇත්තටම මට මේක ලොකු වැදගත් කමක් නෑ මොකද මම ඉන්නේ ඉතාලියේ. හැබැයි මම මේක අහන්නේ කවදා හරි කාට හරි ඕනේ වෙයි කියලා. Good luck තුන්දෙනාටම ❤️
ඇති මට හති.පාඩම් කර කර ඉදලා ආවේ. 😬 5.54 pm මොටිවේශන් එකක් ගන්න හිතන් හරි ආසාවෙන් අහනවා. අයියලා තුන්දෙනාගේම වැඩේ හැමදාම සුපිරියට කර ගෙන යන්න ශක්තිය ලැබන්න ඔනේ. මේ රටවල් 3 ගැන නොදන්න ගොඩක් දේවල් දැන ගන්න සුදුසුම තැන Tri Angel podcast ♥️💪
Uni yana kaale canteen table ekak allan raumata idan yaluwo kiyana opa ahan innawa wage feeling ekak danenne 😍😊. Fun+Realaxing +informative!! ❤️ Keep up the good work!!
Thanks Lochana 🙌
Mama south korea 🇰🇷 yanna සිහින දකින්නෙක් unath oyalage videos mama balanawa.oyala නිහතමානීව oyalage experience share karaganna widihata godak kemathi.oyala jiwath wena රටවල්වල api nodanna dewal godak asawen oyalagen danaganna mama balan innawa.oyala 3 denata හදවතින්ම suba pathanawa ❤️
Thank you so much
Thanks a lot Sandani ❤️
Naveen aiyage story බලල බලල මොකක් ද මේ seen ek kiyl blnn awe...මරු 👌 thank you information wlt ..motivation ekt ...දිගටම කරගෙන යන්න 🤩🤩
2021.09.02
Pandara 01:35
School vada ivara una vitharai 🤭
Pandara 3:00 i meka balala ivara veddi..
Thava tikak vada karanna puluvan vage aththatama.. Thibba nidimathath giya meka balala.. Good job aiyalaa.. 🥰Stay blessed ❤✨
Ur podcast never going to be boring. Always smile coming to my face when hearing to u guys. That much enjoying this program. Keep it up. Thanks
(Gedara aya dakka num phone eka diha balan thaniyen hinawenawa pissu kiyala hithanawa sure.)
Thanks a lot ! Such a happy comment 🙂🙌❤️
ඔයාලව දැක්කම ඇත්තටම හරිම සතුටුයි. හරිම ආසයි මටත් රට යන්න තිබුනනම් කියල. ඒත් තාම idea 1ක් නෑ මං මොන path 1k තෝරගන්නද කියල.
ගිය සතියෙ එක අහල ඉවර වුනෙ දැන් අයියෙ කොටස් 5 6 කට අහන්න වෙනේ වෙලාව හොයා ගනා එක තමයි අමාරු.අද එක තවම බැලුවෙ නැ.මෙකට කමෙට් එක ඊළග එකෙම දාන්නම්කො 😆😆😆.ජය වෙවා 😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚
Thanks Kaveesha, puluwan welawata ahanna. Oyage comment eka godak watinawa apiata
අම්මොහ් clz eka ඉවර උන ගමාන් අවේ අහන්න ❤️😍🤟
PR එකක් ගන්න එක කොයිතරම් අමාරු process එකක්ද කියන එක දන්න නිසාම ඒ අමාරු පාරෙ යන්න ලංකාවෙ තරුණ පරපුරට මේ කරන උදව්ව, motivation එක ඉහලින්ම අගයනවා.
හැමදාම නිදාගද්දි තමා අහගෙන නිදාගන්නෙ❤️
Niyamaaaaaai ❤️
ආදරෙයි තුන් දෙනාටම😍
දැන් රෑ 8:39 යි ඇදේ ඉදන් තමයි අහන්නෙ🤓😍 කොවිඩ් හැදිලා ඉන්න ගමන්,😏
get well soon
get well soon
Get well soon mch♥️
Get well soon!!
Get well soon🤗🤗
ලස්සනයි sundarai සුපිරි ... good luk .. ආකර්ෂණීය i..
Oyala 3 dena pita rataka jeewath unath oyala ape rate weddo 3 denek. adambarai ee gena. Godd Luck !
vancouver to toronto වගේ හිතුවෙ...වැඩි කෑලි දාන්නත් බැරි උනා...🤣අදහස් කරෙත් සාමාන්‍ය වාහනේකින් යනවනම් කියලා 😂 මොනාඋනත් හොදට උත්තරේ ආව.❤️
Ha haaa ekane, thanks a lot Geeshan ❤️
16:25 PM ගෙදර මාරම ආසාවෙන් බලන චැනල් එකක්.....
Aththtma aiye oylge nihathamanikma godak watinwa. Oyalata thawa thawath idiriyta hamadema sarathaka wenna oni. Mkda godak me ratawal gna ktha krna wena channels wala aya oyla tharam nihathamaniwa me dewl gna kiyla den na. Oylta godak pin. Akklgeth aiyalageth hmadema sarathka wenna oni. Mageth hinyk ratakta yna eka. Mn food science krpu kenk. Oyla wge nihathamaniwa jeewth wenna thmi math kmthi. Me comment eka dakinna kiyla wish krnwa. God bless all of you🙏🙏🙏🙏
දැන් වේලාව පාන්දර 1:40යි. Final year research එකේ වැඩ කරන ගමන් තමා අහන්නේ. මාරම සතුටුයි 🤩 මොකද කියනවනම් research stress එක දැනෙන්නේ නෑ ඔයාලගේ podcast එක අහනකොට 😌 බොහොම ස්තුති ඔයාලට ඒ වෙනුවෙන් සහ ඔයාලගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤
ඉතාමත් හොඳ වැඩක් ඔයාලා කරන්නේ. පිටරට අධ්‍යාපන කටයුතු වලට යන්න ඉන්න අයට සහ එ් හරහා PR ගන්න ඉන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. දෙවි පිහිටයි.
මේ වගේ දේ කතා කරන චැනල් එකක් කරන්න හිතුන එකටම ගොඩක් ස්තුතියි, Podcast එකට අමතරව subscribers ලගෙ comments වලිනුත් ගොඩක් දේ.ගන්නව, මට IT (B.Tech Computer networking degree) එකක් තියනව දැනට ලංකාවෙ පිලිගත් IT solution company එකක වැඩ කරනව, මගෙ wife gov.Nurse කෙනෙක්, අපි දෙන්නම new zealand වගේ රටකට එන්න ආසයි Msc එක කරන ගමන් ජොබ් එකක් කරන්න එන්න ලේසි විදිහක් ගැන අදහසක් දෙන්න පුළුවන්ද.
දවස 9.1.2021
වෙලාව 9.55 pm
Notes ලියන ගමන් තමා ඔක්කොම podcast අහන්නේ ..
❤️❤️❤️❤️❤️
Godak watinawa aiye....10.37
👍👍👍project ekak hadana gaman...
Thanks Sandarekha ❤️
නියමයි තුන් දෙනාම.සුපිරියි...ලස්සනයි.පරිස්සමින් ඉන්න....👍👍👍❤️❤️
Thanks Chalanga ❤️
Thankyou මචන් ඔයාල තුන්දෙනාටම .මගෙ ප්‍රශ්නෙට උත්තරේ දුන්නට.පරිස්සමින් ඉන්න ❤️
Thanks for your question Aravinda ❤️
පොඩ්ඩක් පරක්කු උනා අද නම්... 😁😁 කොහොම හරි එක episode එකක් වත් miss වෙන්න දෙන්නෙ නම් නෑ හැබැයි.... 💖🤍❤💙🧡💚❤
Dawal kama kala labunu punchi wiwekaye meka baluwa. Godaak wadagath adath. Bohoma isthuthii .😊😆
ඇබ්බැහියක් වෙලා දැන් නම් මේ චැනල් එක💖
Thank you so much ♥️🔥💯😃😃😃
ලොක් ඩවුන් එක අස්සෙ ගෙදර කරන්න දෙයක් නැතුව ඉන්න ගමන් 😂 නිදාගන්න ඇවිල්ල නොටිෆිකේශන් එක දැකල පොඩ්කාස්ට් එකත් අහලම නිදාගන්න ආව 😍
Thanks Deshan ❤️
මරු ඇහ් 😍
සෑහෙන කාලයක් දැවෙන ප්‍රශ්න වෙලා තිබ්බ ඒවට උත්තර හම්බ වෙයි වගේ.
තාම Download Enable වෙලා නෑ. Enable උනාම බලනවා ❤
Godak ස්තුතියි ❤️
This is the best motivation...😊
Good luck Triangle podcast.Keep it up and thank you very much for your kind instructions.දැන්නම් ඉරිදා වෙනකන්මයි බලාගෙන ඉන්නේ.
Time 22.00
While doing a organic conversions😁
Thanks a lot Shakya ❤️
අයියලට හුගක් පිං මේවගේ එකක් කරනවට.❤❤
Thanks a lot ❤️
mn next year Canada enna inne, godak details mn dnagatta hama video ekakinma❤ asawen ahana ekama podcast eka❤ 29th of August at 09:20PM bed eke indan
Thanks a lot oyage comment ekata ❤️
Welawa pandara 1.35i ada September 2 Thursday. ada thamai onna welawak hambune balanna. me welawata mn mn oline job ekak karana gaman eke app eka paththakin open karagena, youtube eka thawa payththakin open karagena thamai oyalawa balanne. Digatama karagena yanne ayyee. Jaya wewa 💓
Welawa 10.23 p.m lankawe inne rata roast panui parippui kana gaman balanne😂❤️ adareii 3ndenatama parissmn indooo❤️
Shaaaa niyamaaaaaai ❤️
mama nam aiye PODCASTS eka balnne english note ekk liyana gamn...😉 dan welawa nm 1:30ii aiye patan gaththe 12 :30 wage ... supiri gammak enawa meeka baladdi🌸
අයියේ මගේ idea එකක් තියෙනවා canada එන්න.ඒත් මට ඕන අම්මලව බලාගන්න එයාලට අමාරු කාලේදී එයාලගේ ලග ඉදන්.එහෙම උනොත් මට යම්කිසි කාලේකදී අහපවු යන්න වෙනවා.. ඔයාල මොකද හිතන්නේ? පුලුවන්නම් එහෙම එකක් කරන්න 💟
nidahas adyapanayak ne ayye lankawe , mehe thiyenne rajayen nomile dena adyapanayak.
Math A/Ls karana kenek mage mulu A/Ls ma karanne tuition walin. hema lamayama ehemai ayye. Dukai ithin ,eka thama apita pitaratakata enna oni independent wela jeewath wenna.👍
බැ නේ කරන්න , මේ සතියේ 1.26 යි ගිය සතියේ 1.46 අක්කා කෙනෙක් ගෙන්න ගන්න එතකොට දිග් වෙනවා තව මොන ප්‍රශ්න වලට් උත්තර දුන්නත් structure වෙනස් කරන්න එපා , බිම review එක , සතියේ රටවල් තුනේ විස්තරය , ඔයාලගේ සතියේ විස්තර. ඔයාලගෙ uniqueness එක තමා මේ model එක 😃🤩😍🤔🔥✨💥❤️
Thanks for your feedback Sasanka ❤️
oyala 3 dheena harima hodai .nihathamani kama odak agaya karanawa ..jayawewa..oyala 3 denatama
වෙලාව 9.24😎නිදියන්න කලින්.ඇදේ ඉඳන් තමා අහන්නේ❤️❤️❤️
Thanks Soogi ❤️
time; 5.10a.m
The very first and the finest Sri Lankan podcast series ever listened. As someone who wishes to study in Australia, I've learned a lot of useful stuff from the beginning of the triangle podcast. wish you'll good luck in your future brothers.
Me prashne gna math podi research ekak kala namuth oyalage me pilibada experiences danagann aasai , godak aya danna deyak thamai canada wala birthright citizenship eka gana namuth NZ and Ausi wala ee wage deyak gana ahala naa... Danaganna kamathi mn birthright citizenship eka gana vistharayak canada walata anuwa saha NZ and Ausi wala me citizenship process eka gana....
Keep it up guys❤👍💪
Oyala ekka hamadama innawa💪👍❤🤘✨️😍
Thanks Dulen. Apith poddak hoyala balala kiyannam wistara hodada 😍❤️
Ayye supiri wadak
maha Reee nidaganna kalin balanne. hema daama ithin PodCast eke Video ekak balalama thama nidaganne. neththan den ninda yanne nee wage.
Time - 1.16 A.M
Ade idan ahan inne
Supiriyak thama ❤️😎
The time is now 1.10. But I'm not going to sleep on Sundays without watching this fantastic stuff 🥺😍❤️
I especially want to thank three of you for encouraging people like us who are looking forward to move to another country. Normally no one wastes their time trying to give their knowledge to someone they have never met or talked to before. And many thanks to three of you and also the editing aiyatath for bringing us such beautiful videos. Thank you all. Keep it up forever. Give us your knowledge, fun stuffs and recent updates in the countries like this every day 🥺🔥❤️ Love from Sri Lanka 🇱🇰
Canada awama aniwaryenma Shakila aiyawa balanna enawa 😍🥺thun denatama godak adarei ape hinawalata help karanawa ..Keep it up guys ...May god bless you ✨️
Thanks Dilmi 🙌
No 1 chanal
Ape time 6pm,godak watina video 1 thank you so much
Tuesday 8.57යි. වැඩකරනගමන් අහන්නේ😍 අවිවාදයෙන් ලංකාවේ No.1 Podcast 1 මේක❤️💙💛
Supiri aiye , apita puluwanm ,Business faculty eka gena poddak katha karanako oyala♥ ohe igena ganna ena ayata
Api wistara kiyannam
Okay ,aiye godak thnks ,mama ohe enna hithan inna ekenek business faculty paththen
මම මුලින්ම lankan in Melbourne -> naveen aiyya's channel-> nawanga aiyya's channel-> අන්තිමට තමා podcast එක hambawune
මම ogollange Old videos ඔක්කොම බැලුවා. සුපිරිම podcast එකක්. Thank you. ඒවාගෙම කියන්න ඕනේ shakila අයියට හොඳ voice එකක් තියනවා සින්දු කියන්න. තව training වැඩි කරගත්තොත් හොඳ ගායකයෙක් වෙන්න පුළුවන්. පුළුවන් නම් හැම episode එකකටම සින්දුවක් කියන්න. Thank you all for your lovely podcast.
දානකන් බලන් හිටියෙ .පුලුවන් ඉක්මනට මමත් new zealand එනවෝ ❤️🤝
Aniwa ennaaaaa ❤️
10.21pm ඇදේ ඉදන් මේක දානකම් බලං හිටියෙ දවස් 7 මාසයක් වගේ
Thanks Praveen ❤️
SUPER SUPER SUPER REALLY SUPER PODCAST BALANNE 8.30 P.M CLASS NOTE LIYANA GAMAN PODCAST EKATA WAGEMA AYYE OYA THUN DENATA GODAAAAAAK ADAREY PODCAST EKEN GANNA KNOWLEDGE EKA GODAY THANKS YOU STAY SAFE 😃😃😄😄👨👨👨📷📷📷📷🎤🎤🎧🎧📻📻📹📹
Thanks Prabath
❤️❤️❤️ Balagena hitiye upload karanakan. 9.23P.M Gedara Inna gaman.
Thanks a lot ❤️
Shakila ayyata hima watenakan thamai apith balan inne.. canada wala winter eka balanna. Shakila ayyage aluth channel ekata all the best 🤩
Thanks a lot Kaumadie ❤️❤️
Mokakda e chanel eke name eka?😊
@@gimhanikk3134 Thama patan aragena nadda koheda. E gana kiuwe na podcast eke 🙂
@@kaumadimadurya Ah emada☺Thank y ane reply karata.
Canada ayyge youtube channel ekk enw kiypu ek thmi ad mta ahnn labichcha hodm de....ikmnt ptan gann ayya💪💜️
From Brisbane, Australia at 5:32am, Monday the 30th August while driving ♥️💯
Ausi වල sinhala translate කාතාවක් කිව්වා මතකයි.ටිකක් එ ගැන කියන්නකො
ඇත්තටම ආසාවෙන් අහන podcast එකක්...😍♥️
ඔයාල හරිම ඉවසීමෙන් කැපවීමෙන් වැඩ කරනව කියල පේනව.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Keep it up brothers.......
Thanks Meenu ❤️
ඇමරීකාවෙ new york සිට අසමි.
Dn welawa 12.50p.m. anda uda indan nidaganna kalin ahanneeee...superbbbbb😘😘😘😘😘😘
විඩියෝ එක දානකන් බලන් හිටියේ😍😍
Thanks Methmini 🙌
වචන දෙකයි..ගැම්මක් තමා ❤️✌
Niyamaaaaaai ❤️
Samahara Sports waladi Lankawa peradeddi mn oona taran adala thiyenawa aiye. hema sport ekakama wage. Olympic eketh ape aya peradeddi mage essdeken kadulu wetuna. eeth api kohoma hari Supiri ratawal kiyala api kenawa ratawal wage ape lankawath karamu.
Sunday @10.04 p.m
On the bed 🤗
I started to hear this after boring assignment.. 🤪
Awesome 😍
අහන්නේ 30 වෙනිදා, අගෝස්තු හවස 3.52ට. වර්ක් ෆ්‍රොම් හෝම් කරන ගමන් Spring boot API එකක් හදන ගමන් තමා අහන්නේ..සිරාවටම පට්ට පොඩ්කස්ට් එක.
9.38 online lec ahana gaman 😁 oyala karapu sliit eke course ekama thmi 😄
Shaaa niyamaaaaaai ❤️
11.26 night. ninda yanne na....meka ahanakota nidimaragena anagathe wenuwen wadakaranna hithenawa....good luck..jayen jayama wewaaaa....
Niyamaaaaaai Iresh ❤️🙌
Today 30th of August 2021 at 7:52 am, I'm watching this podcast while having my breakfast 🥰🥣
500 වෙනි Like එක අයියලා... රෑ11.30 ඉඳන් සෙට් වෙන්නේ... ජයෙන් ජය ම...
පාන්දර 12.56 | මේ බෙදා ගන්න දැනුම, අත්දැකිම්, සතුට කියන්න වචන නැති තරම් වටිනවා. දවසක අයියලා තුන්දෙනා ම දකින්න ඇවිත් යනවා. (දවසක රටකට ඇවිත් ඉන්න බැරි වුනත්...)
ඇත්ත ම කියනවා නම් මගේ 1st Commemt එක මේ Episode සෙට් එකේ...
ජයෙන් ජයම සහෝදර ත්‍රිත්වයට...❤️🤜🤛
දාපු ගමන් ආවා.
Thanks Menuka ❤️
Lankawe hodama podcast eka krmu aniwa meka.
Mn final report type karana gaman inne.
11.48p.m.
App Development karana gmn ahanne.. oyala share karana informations and experiences patta. Take care Guys❤❤