This is so good. Could you guys explain how to study abroad from the basics? Also what are the regrets of your lives? I would love to know so that I can learn ❤
Hi guys! I'm from SLIIT too. Recently, I joined an Australian company as their first Sri Lankan employee. I was amazed by how they welcomed me. They are really nice and kind people. There is no racism at all. Australians treat people well. ❤️🇦🇺
Interesting video... enjoyed the today's video without getting a break. Now the time is ..5. 07 a. m. at the last stretch of the podcast. Drama ekak balanawa wage thama.
Time - 00.12 As a sri lankan student this is a hopeless period .But all of you guyz bring new hopes and dreams for our lives from each episodes.This is the real motivation.Thank you very much Triangle Podcast.😊
Brothers this podcast is a addiction . Thank you all of you for sharing your wonderful memories with us. I also live in that memories . Again and again thanks a lot ❤️❤️ Stay safe all ..... 🇱🇰🇨🇦🇦🇺🇳🇿
Congratulations on marking the 23rd milestone and 23 weeks of hard work 👏🏻 🎉 All the best for a beautiful journey ahead Shakila, Nawanga & Naveen ! ❤️and thanks for having me! 😀
Shaàaaa Ada Ape Duwath innawane Harima Sathutui Asawen Balamin inne Dan mehe welawa ude 9.00 Puthage Sinduwak Adath Ahanna Thibunanam Thawath Sundarai Puthe Budhusaranai Oyalata
Listening this podcast on my way Melbourne to Ballarata , for tomorrow's client's meetings & the inspections , time 3.32am , i think i m the 156th listener , ♥️🤞
දැන් අවුරුදු එකහමාරකටත් වැඩී ඉස්කෝල වහල , ඒලෙවල් ක්ලාස් නෑ , යාලුවො සෙට් වෙලා කරපු කිසිම වැඩක් නෑ ගෙදරට කොටු වෙලා ලොකු මානසික පීඩනයක් එක්ක ජීවත් වෙද්දි ඔයාලගෙ podcast එකක් රෑ 12 ත් පැනල වටේ පිටේ කිසි සද්දයක් නැතුව මේසෙ උඩ කකුලකුත් තියන් අහගෙන ඉද්දි හරියට ඉස්කෝලෙ ෆ්‍රී පීරියඩ් එකක යාලුවො සෙට් වෙලා ගහන කයියක් වගේ .හම්බවෙලා කතා කරල නොතිබුනත් මේක යලුවො සෙට් එකක වට මේස සාකච්ඡාවක් තමයි .දිගටම කරන් යන් .....💪💪💪🔥
Thanks a lot Onel ! Hang on tight, don't loose hope ! ගොඩක් ස්තුතියි ඔයාගෙ comment එකට!
❤️
Time: වේලාව උදේ 6:30යි
Working on: Final year research
දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ 🤩 බොහොම ස්තුති ඔයාලට ඔයාලගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤
Episodes 23/65 completed 🤘
මමත් podcast එක හැම සතියෙමවගේ අහනවා. ඔයගොල්ලන්ගේ මේ podcast එක අහන අයට ලැබෙන විශේෂ වාසිය තමයි හොඳ ගතිගුණ තියන අය සමග ආශ්‍රය කරන්න ලැබීම. හොඳ ගතිගුණ තියන අයලෙස මම mean කරන්නේ මේ වැඩසටහන කරන තුන්දෙනාව, ඔයගොල්ලන් කවදාවත් අනුන්ගේ වැරදි කියන්නේවත් ලොකුකම් කතාකරන්නවත් යන්නේ නෑ.. කාටවුනත් උදවුවක් කරන්න තමයි උත්සහ කරන්නේ... එහෙම අය සමග මේ කරන්නේ digital ආශ්‍රයක්.. digitally හරි කමක් නෑ හොඳ අය ආශ්‍රයෙන් තමන්ට වෙන්නේ හොඳක්.. එහෙම තමයි සමාජයක් උසස් වෙන්නේ.
Excellent work !
Wishing you all the best !
Indika from London
Thanks a lot Lasantha, these words means a lot to us
මමත් මගේ මාස 8ක චුටි දෝනි එක්ක ඔයාලගේ podcast එක අහන ගමන්. ඒක අහගෙන ඉන්නකොට ඇත්තටම දැනෙන්නේ අපේ කතාව ඔයාලා කියනවා වගේ. ඒ තරම් අපේ කතා සමානයි.coment කරේ නැති වූනත් හැමදාම ඔයාලා එක්ක අපේ experience share කරගන්නවා හිතෙන්. ඔයාලට සුභ පැතුම්. මම ජපානයේ ඉදන්
වෙලාව පාන්දර 1.26
නිදාගන්න ලෑස්තිවෙලා අහන්නේ
මේකට දරුණු විදිහට ඇබ්බැහි වෙලා 🖤❤️
kalin episode okkoma baluwa. samahara episode balala thibbe na.dn thamai ewa balanne.
Time: 4.30A.M
Place: Home, Studying
mamat himin himin balan enwa episode tka balan awa itin mara asawen ahnwa .supirima podcast eka mn dakapu.tawa episode 8k tynwa. ikmnt blana e tikat.good luck tri angle
මම මේ තාම Video එක බලන ගමන්. ලංකාවේ Internet ගොඩක්ම speed. කොහොමත් පැය 2 කට වඩා Video එක අමාරැවෙන් බලනවා. සම්පූර්ණ Video එක බලලම Comment එකක් දාන්නම් අයියේ.
Watched all the videos in the channel! Can't wait for more guys! 💙💙💙
1:00:29 noted 😁
assignment report කරන ගමන් epoisode ටික බලාගෙන එන්නේ ,ඉවසිල්ලක් නෑ ඔක්කොම ටික අහල ඉවර වෙනකං, ඔයාලා තුන් දෙනා හරියට පුස්තකාලයක් වගේ , ❤️✌️😌
නිරෝදායනේ වෙන ගමන් එපා වෙලා ඉද්දි triangle පොඩ් කාස්ට් එක ඇහුවම හිතට මාර සැහැල්ලුවක් දැනුන 😍
First time ඔයාලගෙ videos වලට අද තමයි comment කරන්නේ. ගොඩක් videos බැලුවා. MJ ගෙ videos බලලා තමයි මේ පැත්තට ආවේ.
Thank you very much ඔයාලගෙ අත්දැකීම් මේ විදියට අපිත් එක්ක බෙදාගන්න එක ගැන.
(wife වැඩට ගිහින්. බබා නිදි. දැන් වෙලාව උදේ 9.35) 😊
දැන් නම් මේක පිස්සුවෙන් වගේ අහන්නේ,බලන්නේ...Notification ආව ගමන් ම බලන්න බැරි උනත් ඩවුන්ලෝඩ් දාගන්නවා අනිවා...මොන රෑ හරි බලනවා...තව කෙනෙක් ගේ අත්දැකීමක් අහන බලන එක වෙනමම එකක්....😍😘😘😘thnx a lot......අයියලා....😍
හරිම සතුටින් අපි බලනවා.. මාත්,husband අපි 2ම හරිම ආසවෙන් මේක බලනවා...
අද තමයි ඔයාලට මුලින්ම කමෙන්ට් කලෙ😊 .එක්සැම් එකට තව පොඩි කාලයක් තිබිලත් ඔයාලගේ විඩියෝ එක මතක් වෙලා ආවෙ .ඇත්තටම මට මේ වෙලාව අපතේ ගියා කියල එක තත්පරයක වත් හිතෙන්නෙ නැහැ😍.මට මගේ වැඩ ටික කරගන්න ලොකු motivation එකක් ලැබුනා.අයියලා තුන් දෙනාටත් අක්කිලා තුන්දෙනාටත් ගොඩක් ස්තූතියි.😍හැමෝම පරිස්සමෙන් ඉන්න🤗💐
සුපිරී.....දැන් නිකන් වෙලාවටත් ඇපල් පොඩ්කාස්ට් එකෙන් අහනව ඈ.ශකිල අයියගෙ වයිෆ් දැක්කා.මරු මරු සුපිරියක්
Tri angle podcast එක දැන් Big family එකක් වගේ. මට පට්ට සතුටුයි මුල් පුරුකක් විදියට tri angle podcast එකේ ❤️💪
එක අත්තෙ පිපුන මල් වගෙ ලස්සනයි!
තරුණ පරපුරෙ සෙනෙහේ ලස්සනයි!
අනාගත සිතුම් පැතුමන් හරි ලස්සනයි!
ඇත්තෙන්ම රටවල් තුනම ලස්සනයි!
Man nm poddak parakku wela ahnne podcast eka. Lagadi thma hamb une. Good work aiyala. Keep it up ❤️✔
This is so good. Could you guys explain how to study abroad from the basics? Also what are the regrets of your lives? I would love to know so that I can learn ❤
Hi guys! I'm from SLIIT too. Recently, I joined an Australian company as their first Sri Lankan employee. I was amazed by how they welcomed me. They are really nice and kind people. There is no racism at all. Australians treat people well. ❤️🇦🇺
Plz reply
SLIT eke one year karala 2 years Australia karanna puluwanda?
@@janulinimnadi9490 ekanam danne na. mn 2019 graduate une.
@@DilankaDias thank you so much for replying 😊
@@janulinimnadi9490 anytime! :)
වෙලාව 2.08 a.m. දැන් තමයි assignment ඉවර කරේ 🥴 හෙට lectures තිබුණත් මේක අහල ඉවර කරල තමයි නිදාගන්නෙ 😌 ශෙහානි අක්කට ස්තුතියි 🤭 අහ් අමතක උනා mj අයියා congratulations for 10k and waiting 10k for odd couple sl ❤️❤️ තව දැනගන්න ඕන ඔය රටවල් වල ආගම් ගැන..කට්ටිය කොහොමද ආගම් අදහන්නේ...තව පන්සල් තියෙනවද බෞද්ධ අය ඉන්නවද 🤔
වෙනදා වගේම අදත් බැලුවා... ඉරිදට ඊලග එපිසෝඩ් එක එනකල් ඉන්නෙ.. මම මේක මුලිනම බැලුවෙ ඊයෙ රෑ ( වෙලාව 11.45) අප්ලෝඩ් කරලා විනාඩි ගානකින්... ඊට පස්සෙ අද වැඩ මතක් වෙලා නිදාගත්තට අද උදෙන්ම මගෙ ඔන්ලයින් ජපන් පන්තිය ඉවර වෙලා ආයෙත් ඉතුරු ටික ඇහුවා.. ඔයාලා තුන් දෙනා ඉන්න රටකට එන්න ට්‍රයි කරේ නැති උනාට පිටරටක අලුත් ජීවිතයක් පටන් ගන්න හීන දකින අයට ඔයාලගෙ කතාව ගොඩක් වටිනවා ... අද කතා කරපු topic එක මට නම් ගොඩක් හිතට දැනුනා.. නවීන් අයියා කිව්වා වගෙ නම තියාගෙන ඉන්න ඕන තැනකට ගියාම 😁.. ඒ වගේම මුලු කතාවෙන්ම දැනුනා අපි හොද මානව සම්බන්ධතා ගොඩනගන්න ඕන එහෙම තමයි අලුත් තැනක ඉන්න වෙන්නෙ කියන එක..❤❤ ශෙහානි අක්කත් අද ඇවිත් තිබුනා එයා නම් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් 🥰... දැන් නම් මට වෙලාව උදේ 10.48 .... ඊලග ඉරිදත් අනිවාර්යයෙන් බලනවා...
වෙලාව පාන්නර 04.09යි...A/l වලට පාඩම් කරන ගමන් අහන්න අාවේ අහන්න... පොඩ් කාස්ට් එක වටින මෝටිවේෂන් එකක්...මම 2x speed දාලා අහන්නේ එක දැන් හුරු වෙලා .. ලස්සනයි අද volg එකත් ජය වේවා තුන්දෙනාටම...
Interesting video... enjoyed the today's video without getting a break. Now the time is ..5. 07 a. m. at the last stretch of the podcast. Drama ekak balanawa wage thama.
දැන් වෙලාව 12:18 PM පන්තියකට Join වෙන්න ලෑස්ති වෙන ගමන් අහන්නෙ
Tri-Angle Podcast කියන්නේ හැමදාම සුපිරියක් තමා 😍✌
GOOD LUCK අයියලා තුන්දෙනාටම ❤❤❤❣
Ada ඉතාමත් වැදගත් program එකක් .. ඉතාමත් හරවත් ... thanks all... good luk ..
1:00:41 detected by ayya and akki 😁
adai mama oyalage video baluwe oyala thanikara karanne country gana podcast ??😊
Heart touching video 🥰
Really appreciate it👌👌
Thank you Shehani akkiii 😊❤️
මමත් නිදාගන්න ආසම වෙලාවක් තමා වහින වෙලාව. හොදට නින්ද යනවා.
Eka aththa amutuma feeling ekak neda !
ඇත්තටම සතුටුයි. episode ඔක්කොම තත්පරයක්වත් skip නොකර බැලුව.ඇත්තටම වටින වැඩක්.දිගටම කරගෙන යමු.ජය...❤️❤️❤️❤️❤️❤️
Time - 00.12
As a sri lankan student this is a hopeless period .But all of you guyz bring new hopes and dreams for our lives from each episodes.This is the real motivation.Thank you very much Triangle Podcast.😊
Shakya, we are so glad ! Thanks for joining with us ❤️
Yeah 😕😥
Ada match eka paradila duka adu karagatte podcast eka ahala😌😌✌️
Boring Monday,
ඒ බෝරින් එක නැති කරන්නේ Tri-Angle Podcast ම තමා...
අයියලා 3න් දෙනා තමා හොදටම කරන්නේ...
Thank you. Keep It Up... ✌️
හොදම වැඩේ කියන්නෙ අයියේ වැස්ස මතක් කරා විතරයි අපිට වහින්න පටන් ගත්ත. හීනියට වැහි පොදක් යනවා. Wow...... 🥰💓💯😊
Shaaa niyamaaaaaai ahenam 🙌
වටිනා දහස් ගොඩක් කියවුනා...සත්‍යම කියන නිසා හරිම සජීවී බවක් දැනෙනවා. සුබ පතනවා හැමෝටම.අක්කල තුන්දෙනා එකක් කරා නම් හොඳයි කියලා මට හිතුනා විතරයි..👏👏👏
I m a teacher from 🇱🇰 .
I m thirty eight. Me and my two of daughters aged 16 & 10 also watching you
Good job, keep it up 👍👍✨✨
00.35 සුපුරුදු පරිදි ඉතින් ගෙදර තමයි , 🤗🤗
Well done boys ... keep it up....✌️✌️😎
Thanks Sameera ❤️
Aneeee shehaa innawa aadrei hamoetama.....budu saranai....parissamin....congratulations.....
Next big question is whose next guest ? ❣️
ගොඩාක් හොද topic එකක් . රටකට යනවා නං consider කරන්න ඕනෙ topic එකක්.
ලංකාවෙ media ගැන කිව්වොත් discipline පැත්තෙන් ගොඩාක් ඉස්සරහට යන්න ඕනෙ. තව කෙනෙක් පහලට දාන්නෙ නැතුව news එකක් present කරන්න.
Shakila අයියා song covers ටිකක් කරොත් හොදයි නෙ අලුතෙන් youtube channel එකක් හැදුවහම .
Thanks for your effort. Good luck guys. ✌️✌️
Naveen aiya.. Uber eats lamaya gena kiyaddi... Kata hada wewlana bawak danune eyata eyagema life eka mathak una nisa wenna athii... Jayen jayama weewa 🎉❤
Ada september 12 iridaa....raa 11:25 thamaa aiye balanne 😎 chill eke idagen balanaw video eka....SUPERB....🎉️🤟
Thanks Jalitha ❤️
වෙලාව 16.15...
Lectures iwara wela meka ahanna patangaththe.....
මමත් කොහොම හරි මේ රටවල් වලින් එකකට එනවමයි.......
20.18 ❤️ download කරලා free time අනිවාර්යයෙන්ම video බලනවා. Super 👍 මම Sri Lanka government university Student කෙනෙක්
උදේ පාන්දරම මේ podcast එක බලනවා කියන්නේ වෙනම විදියකට mind relax වෙනවා ♥️
💖
හානී ඇත්තිද...ආ🤣🤣🤣🤣🇮🇱
Listened while writing notes last night..About 11.30 pm..I could not leave a comment...
adicted ❤️🔥
all the best Guys
2:25 am from USA while studying...thanks guys! i enjoyed a lot
Thank you shehani akke shakila aiyatapodcast eka venuven karanna udavvata.sachinthya akkatath ,deshani akkatath Thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hamadama wage adath Ogollonge Podcast eka Ahanawa පාන්දර 5.29 welawa Good Luck Ayyala 🔥♥️🔥
මමත් වෙලාවක් කියල නෑ. ඒත් වැඩ ඇරිලා යන ගමන් අනිවාර්යයෙන් අහනවා. මන් පයින් තමා ගෙදර යන්නෙ. නවන්ග මල්ලි කියද්දි එයා කාර් එක පාක් කරල ඇවිදගෙන යනවා කියලා. ඒක නිකන් මගෙ experience එක කිව්වා වගෙ. මන් නම් මාරම විදියට enjoy කරනවා මේක. Keep it up මල්ල ලා.
ඩුබායි ඉදලා
Brothers this podcast is a addiction . Thank you all of you for sharing your wonderful memories with us. I also live in that memories . Again and again thanks a lot ❤️❤️ Stay safe all .....
🇱🇰🇨🇦🇦🇺🇳🇿
You too Nipuni ! Thanks a lot ❤️
නවීන් අයියාව දැනගත්තෙ
ඇන්ජි අක්කගෙ චැනෙල් එකෙන් 😁😁😍😍😍😍 good vedio 👌
Shakila aiyt you tube chanel ekk thiyed. Thiye nm mona namind chanel ek thiyenne kiynnko dnn kenek 🤔❤😊
00:48 AM
After doing college work. A real motivation for all of us during this stressful period ❤️❤️
Thanks Muthuni ❤️
Mat awa 😍😍😍11.17 pm. Sep 12 nidagannet natuwa ahanne meka echchratama asai ❤️aiyala 3 denama niyamaiiii 🤩
Shakila aiyge channel ekak nadda
දැන් වෙලාව දවල්1.30යි. මේක අහන්නෙත් මට Corona හැදිලා ගෙදර self quarantine වෙන වෙලාවේ...Job එක නිසා අහන්න බැරි උන ඔක්කොම episodes දැන් එක දිගට අහනවා.. Good luck boyz ❤️🔥
This is super...keep it up guys...❤❤
නියමයි ❤ මම මෙදාපාර a/l school එකේ පාඩම් වැඩකරන ගමන් අහන්නේ.දැන් මේකට ඇබ්බැහි වෙලා 🥰🥰🥰
Hamadama baluwata ada thamai comment karanne thundenatama subapathanawa තවතවත් ඉදිරියට යන්න .👍👍👍
Too addictive... I am listening to you guys while working. Keep up the good work.
You all are so innocent and genuine. Good luck to you.
1.21 a.m.
පුදුම ආසාවෙන් අහන්නේ..අද දවසට අහපු 3න් වෙනි episode එක...❤️❤️
Thanks Kaushalya ❤️
ශකිල මල්ලී ගේ wife ව දැක්කේ අද .. හරිම සතුටුයි දැක ගන්න ලැබීම .... ❤❤❤
Thanks Prasadi ❤️
Really glad to finaly see shehani on screen 😃An interesting episode 😍 Keep it up guys🤗
Thanks Sachinthya 🙌😍
Reee 12.55..
පොත් මේසෙ දක්ෂිණ අන්තයේ සිට ..
👍👍👍👍👍👍..camping experience tawa oneee...
Niyamaii gaiiz..
Ape wife la tika okkama dekka ..
Thakz 💘..
Digatama karn yann..
Ara kola pata කුප්පි seen eka maru hebeii...🔦
Ada nm episode eka ahanneh bsc eke final project ek krn gmn mahansi wadi unahama maru motivate wenn podcast ek ahana eka ✌️❤️good luck guys😍
00.26 a.m 🤗ninda ynnathi ledeta rain sound ekath try krla blnna hdnne.super podcast keep it up❤️.ohe student life eka ganath kivvanm maru.mehei oya ratawalai different ekai gana 😁✌️
Your podcast is a caffeine to complete my university assignments. Keep it up guys❤️❤️❤️❤️
Thanks Tharu ❤️
Then show me your wings
Interesting. Nice to see you akka❤️❤️
Hammoooo onna awa adat poddak parakkui neda 😁 kmk na etin kiyt dammat api inno hamadama ❤️❤️❤️
Happy to see u shehani akkii...Thankyou soo much naveen aiya Nawanga aiya & shakila aiya 🥰
Listening for 2nd time💛 its now 3.35 am here
Aiye income tax aduwen pay krnna oyala invest krnwda? Saving bank account ekakata danwda? Monawada krnne kiyala video ekk krnnako. 😍💥
Nice to see you shehani nangi
1.54 a.m❤❤❤❤සුපුරුදු පරිදි නින්දට පෙර..හැම episode එකක්ම මාර වටින කතා ටිකක්👍👍👍👍👍
Thanks a lot Gaya !
නවීන් අයියා අද ටිං ටිං වගේ අනේ 😍❤️
Congratulations on marking the 23rd milestone and 23 weeks of hard work 👏🏻 🎉 All the best for a beautiful journey ahead Shakila, Nawanga & Naveen ! ❤️and thanks for having me! 😀
thank you soo much Shehani for joining with us which definitely lighted up our podcast 😍
Mage comment ekat kiyewwa mj ayya,mara happy😍😍😍
ඔන්න දැන් තමා අහන්න ගත්තෙ😇. ලංකාවේ වෙලාවනම් දැන් 12.10 a.m. 🤭😍..ඇත්තම වෙලාව යනව දැනෙන්නෙනම් නෑ☺️☘️..Comment කර කර ඉන්න බෑ. පාඩුවෙ මේක බලන්න ඕනා 😊✌.. Finally keep it up Brothers🙂💯
Welcome new guest 😍🙏
52:55
Nawanga aiya kiyana kathwa mari ah , අපි කරන්න දෙවල් නිසා අපි නියෝජනය කරන community එකටම effect එකක් වෙනවා කියන එක මාරයි අහ් , (හොද හෝ නරක ) විදියට ,
අහන්නේ :- රැ බාගයක් අහලා උදේ clz නිසා නිදාගෙන උදේ clz ඉවරවෙලා දවල්ට කනගමන් අහන්නේ.
මෙියාලා කොහේද ඉන්න රටවල් සතුටින් ඉන්න බුදු සරණයි ,
හානේ ශකිල අයියගෙ wife තුත් ඇවිල්ලා... 😍😍😍😍😍😍💫💫💫💫💫
වෙලාව හවස 5.11. වැහි වලාකුළු පිරුණු අහසයි ඉඳහිට වැටෙන පුංචි වැහි පොදයයි අක්කා හදලා දුන්න coffee 1යි එක්ක ශකිල අයියගෙ camping experience 1ත් එකතු උනාම මාරම feeling එකක්. MJ අයියා කියද්දී මතක් උනේ මාත් ඉස්සර නිදාගන්න කලින් rain sounds අහනවා. ⛈️⛈️⛈️
ඔය රටවල් තුනේ තියෙන වාසි අවාසි ගැන video එකක් කරනවද ?අපි එන්නෙ කොයි රටටද කියල හිතාගන්න බැරිව ඉන්නෙ .thanks
Aneee oyla hrima hodai .good luck aiyla...😍
Shakila aiya camping experience eka gena kiyaddi Navanga aiyata mathak una wagema matath life with Ome akkige video eka mathak una. Best podcast ever😍
Nice topic as always u guys do. Mj aiya's background pretty good today. Thank you brothers.
Thank you Uvindu!
MJ is finalising his studio slowly ,
Shakila ayyage you tube channel eke ekmanata enava kiyala aranchiyak ava. Ikmanata patan ganna ehenam ayye.. ප්‍රශ්න වැලක් thiyenava ahanna.🥰🥰 ethin..hi nawanga ayye🤗 hi MJ ayye🤗 desh va mathak kara kiyanna..🥰🥰
Shakila අයියා + wife එක වගේ නැද්ද 😃😃✌✌
Great work, Keep it up All the best guys. Shakila do you have a You tube channel.
අද වැඩසටහන මරු ...ශෙහානි අක්කට සුබපතනවා...නවීන් අයියට තමයි අද මරු වැඩේ උනේ බෙහෙත් බෝතලයක් බටේකින් බොන්න ගිහින්...😃😃....ආදරෙයි ඔක්කෝටම..❤️❤️❤️ Good luck..
As always, this vlog is very enthralling and valuable. Appreciate your great work.❤✨
Thanks Naduni ❤️
Shaàaaa Ada Ape Duwath innawane
Harima Sathutui
Asawen Balamin inne
Dan mehe welawa ude
9.00 Puthage Sinduwak
Adath Ahanna Thibunanam Thawath
Sundarai Puthe
Budhusaranai Oyalata
Godak sthuthi comment ekata
Listening this podcast on my way Melbourne to Ballarata , for tomorrow's client's meetings & the inspections , time 3.32am , i think i m the 156th listener , ♥️🤞
Hiii Aiye 🤩
Video danne nadda ayye 🙂🙃
Thanks a lot for your feedback BC Nation ❤️
Good luck with your client meetings !
@@nadunpahasara2972 ♥️
@@nirashtheekshana4889 damu damu bro soon
මුල්ම වතාවට ශෙහානි අක්කව දැක්කේ♥️ නියමයි අයියලා තැන්ක්‍යූ අදත් ලස්සන episode එකක් අරන් ආවට... යුනි ඉවර කරලා ජොබ් එකකට යන්නත් බැරුව ගෙදරට හිරවෙලා ඔහේ කම්මැලිකමේ ඉන්න අතරේ ඔයාලව අහන්නේ... තැන්ක්‍යූ ඔයාලගෙ වචන හැම එකක්ම වගේ මට මාරම motivation එකක්... 🤗♥️
මං දැක්කා රට ඉන්න අක්කා කෙනෙක් fb group එකක කියලා තිබුනා රට එන්න ඉන්න අය IELTS කරනවා වගේම හින්දි ටිකකුත් ඉගෙන ගෙන එන්න කියලා.මොකක්හරි අවුලක් වුනොත් හින්දියෙන් මොනාහරි කියලා දුවන්නලු.නවංග අයියගෙ කතාවා අහුවම ඒක මතක් වුනා😂😂