රට ඉද්දී කොහොමද Money Management කරනනේ | EP 017

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 267

  • @kaveeshagayashan2160
    @kaveeshagayashan2160 3 года назад +24

    MJ අයියෙ මනි මැනෙජ් ගැන දැනුම බෙදාගමුකො එපිසොඩ් විදියට.හැමොටම අදාල නැති වෙයි එත් දැනුමට කැදර සෙට් එකක් ඉන්න පුලුවන්.😊😊😊

  • @NiraandAnuALLDAY
    @NiraandAnuALLDAY 3 года назад +8

    Thanks for mentioning Shakila 🙏🏽 MJ and Nawanga, Canada visit එකක් දාන්න එන්න. ඕන BBQ එකක් දේන්නන් Bois 😉✌🏽

  • @ggsmkularathna
    @ggsmkularathna 3 года назад +11

    ඔන්න බලන්න පටන් ගත්තා... ❤️❤️❤️

  • @imeshkaushalya8647
    @imeshkaushalya8647 2 года назад

    අයියෙ මන් ලබන අවුරුද්දෙ ඒලෙවල්.. එක තැනක බැංකුවට පැයක් ඉදල ඔයාල... මන් පැය විසි එකක් සෙඩ් එකේ... දැන් ඔන්න ඕකයි තත්ත්වෙ❤️ ගනන් වගයක් හදන ගමන් අහන්නෙ❤️ සුබ ඔයාල හැමෝටම

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 года назад +1

    මගෙ peaceful moment + motivation වෙලා පුදුම ශක්තියක් එන මං ආසම දේ ලස්සන වචන ටිකක් එක්ක එකතු උනු ලස්සන melody එකක්.
    💖💖💖💖💖💖💖🥀🥀🥀🥀
    ***දිවි කතරේ මහ වැස්සක් සොයා ආ මගෙ දූ
    පසු නොබලා පෙරට යන්න නැතත් කවුරූ
    නිසල පොලොව ඈතයි මට ඒත් මගේ දූ
    නූඹගෙ ලෝකෙ ලගයි ඉන්නෙ සැනෙකින් අසුරූ
    රංචු ගැහෙන හීන පොකුරු බිමට වැටේවී
    පුංචි පැටවු ආගන්තුකයින් අහුලාවී
    අන්ද මන්ද වී ජීවිතෙ කදුලු පිරේවී
    කදුලු සාගරේ මැද මගෙ දූ තනි වේවී
    පන ගත්ත නැවුම් සිහිනේ පුරා
    අවිදන් යමු නැවතුම නොසොයා මගෙ දුවේ සදා****
    💖💖💖💖
    මගේ ජීවිතේ ගොඩක් දේවල් වලට මං තනියමයි මුහුණ දුන්නෙ . හිතා ගන්න බැරි අවස්තා ගානක් වැටිලා තියෙනවා.ඒත් ඒ හැම අවස්තාවකම මාව ශක්තිමත් කලේ මේ සිංදුව.දැනටත් ඒ සිංදුව අහද්දි මගේ හිරිගඩු පිපෙනවා.
    මාත් තව අවුරුද්දකින් europe country එකකට එන්න ඉන්නෙ higher studies වලට.අයියලාගෙ මේ podcast එක මං මාර ආසාවෙන් අහන්නෙ.ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන් උනා. Thank you so much ශකිල අයියා,නවාංග අයියා & මහීම අයියා 💖💖💖💖

  • @kanishkaperera4715
    @kanishkaperera4715 2 года назад +1

    Hi Trio!! ඕගොල්ලො නියමෙටම වැඩේ කරගෙන යනව... සුපිරි...
    පොඩි update එකක් තියනව ලංකාවේ banking apps ගැන..
    මේ වෙනකොට banking apps කීපයක්ම ගොඩක් services virtually දෙනවා. මම පාවිච්චි කරන සමහර banking apps වලින් පොඩි තොරතුරු ටිකක් share කරන්නම්.
    දැනට මගේ experience එක අනුව NDB and NTB apps තමයි ගොඩක්ම sofisticated apps. ගොඩක් දේවල් කරන්න පුලුවන් bank නොයාම. Account opening පවා. NDB app eka face recognition support කරන නිසා ගොඩක්ම user friendly.
    Commercial bank, Sampath Bank, BOC apps තමයි ඊලඟට තියන හොඳම apps. NDB and NTB තරම් user friendly නැති උනාට functions ගොඩක් තියනව.
    DFCC virtual wallet එකත් not bad...

  • @navindachandrasiri
    @navindachandrasiri 2 года назад

    බොහොම ස්තුති මේ වගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤ පට්ට ❤😎💪

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 3 года назад +4

    තව සුපිරි ප්‍රශ්නයක් තියෙනවා.ආයෙ QA එකකදි අහන්නම්.ජොලි ප්‍රශ්නයක් වේවි ❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +2

      Danma ahanna machan ha haaa 😍

    • @AsithaLiyanage-pl4px
      @AsithaLiyanage-pl4px 3 года назад +3

      දැන් හිතමු ඔයාල 3දෙනාම ලංකාවෙ කියලා.ඔයාලට රට එන්න ඕනිමයි ඒත් සල්ලි ප්‍රශ්නයක් තියෙනවා.ඔයාල ට්‍රයි කරනව කරනව හොයාගන්න ඒත් අමාරු වෙනව.එතකොට කවදා හරි යනව කියල ටගට් එකක් තියනව.ඒ ටාගට් එකට යන්න මොනවද ලංකාවෙ ඉදල කරන්නෙ ඒ ටාගට් එකට යන්න ?

  • @dilanthanimshan1719
    @dilanthanimshan1719 3 года назад

    හොද advice ටිකක් . Money management ගැන තව episode එකක් කලත් අවුලක් නෑ . ඒ තරම් වැදගත් දේවල් තියනවා .
    අද දවසට 4වෙනි podcast එක. එකදිගට බලනකොට tv series එකක් බලනවා වගේ . ඉක්මනට latest vedio එක එනකොට හිතෙනවා සතියක් ඉන්න වෙනවා නේද කියල .
    Anyway . Good luck. All the best . ❤️❤️❤️

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 3 года назад +3

    Video එක පටන්ගද්දිම නවන්ග අයියගෙ සිංදුවයි නවීන් අයියගෙ අැපල් කෑල්ලයි ශකිල අයියගෙ තේ එකයි අපිව ප්‍රබෝදමත් කලා.😉 එ්ක මරු 👍👌💪💗💗💗💗

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 года назад +3

    1:16:20 ලාවට වැස්සක් වහිනකොට බස් එකේ මුල්ලේ සීට් එකක ඉඳගෙන නුවර වටේ යනකොට පරන අහපු හොඳ සිංදුවක් ඇහුනම අද්‍යාත්මික සුවය😂😝❤️😍

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 2 года назад

    Online banking අතර NTB එක තමයි හොඳම
    Customer service මරු එක ring එකයි යන්නෙ answer කරනවා

  • @silva8214
    @silva8214 3 года назад +1

    Whtsapp status එකකුත් දැම්මා ඔයාලගේ චැනල් එකයි mj අයියගේ චැනල් එකයි.....❤

  • @madhushanlakshitha1656
    @madhushanlakshitha1656 3 года назад +1

    ගොඩක් අාසාවෙන් බලන චැනල් එකක්... මට නම් අද vedio එක ගොඩක් වටිනවා... තුන් දෙනාම ලස්සනට වැඩේ කරනවා... Video එක එනකල් බලන් හිටියේ දිගටම කරගෙන යන්න සුභ පතනවා හැමොටම... !!!

  • @mihilbhagya3708
    @mihilbhagya3708 2 года назад

    Boc බැංකුවේ current account එකට තියෙනවා app එකක්.ඒකෙන් පුලුවන් සල්ලි transfer කරන්න වෙන account එකකට.

  • @enjoylife6272
    @enjoylife6272 2 года назад

    ඊයේ 61 epi එක බැලුවා , අද මේක බලනවා.

  • @Toonworldlk
    @Toonworldlk 3 года назад +4

    ගොඩක්ම හොද Combank FlashApp එක තමයි.....

  • @kalindutheekshana1930
    @kalindutheekshana1930 3 года назад +1

    සුපිරියක් තමා අයියලා😘

  • @sahan9250
    @sahan9250 2 года назад

    Shakila අයියගේ RUclips චැනල් එක තාම නෑනේ😁

  • @easylifediaryNo123
    @easylifediaryNo123 Год назад

    Dn mn inne colombo eye hospital clinic eke...doctor enne 8 ta dn 6.30 ....podcast ek nisa aulk na ahagena inna puluwan 😎

  • @achinisubodya9955
    @achinisubodya9955 3 года назад

    ගොඩාක් කාලෙකින් බලපු ගොඩාක් valuable vedio akak😊..ලගදි තමා බලන්න ගත්තෙ🤗.Tnq aiyalata.wish karanawa තුන්දෙනාටම😍

  • @shehanicooray389
    @shehanicooray389 3 года назад +10

    This is the 3rd time I'm watching this 😂 but still interesting to listen to, as always! keep it up ❤️

  • @vihangagalhena5679
    @vihangagalhena5679 3 года назад +1

    Godak Watinawa Brothers Ogollo Katha karana Topics. Good Luck ♥️🙏♥️

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 3 года назад +1

    සම්පත් බෑන්ක් ඇප් එකේ ඔගොල්ලො කියන ඔක්කොම වැඩ කරන්න පුලුවන්. සම්පත් වෙබ් එකෙන් account එකක් ඕපන් කරන එකේ ඉඳන් ක්ලෝස් කිරීම දක්වා සියල්ල කරන්න පුලුවන්. අපි පිසිකලි ගිහින් ඕපන් කරන්නෙ නැති ඕනම account එකක් වැඩ ඔන්ලයින් කරන්න පුලුවන්. සම්පත් බෑන්ක් එකෙන් us ස්ටොක් එක්ස්චේන්ජ් ට්‍රේඩ් කරන්න පවා පුලුවන් පසනල් ෆොරින් කරන්සි අකවුන්ට් එකක් තියනවනම්.

  • @tharindudasun2090
    @tharindudasun2090 3 года назад

    ගොඩක් හොඳයි balan ina asi 3 denma mara open katha krnwa good luck.........

  • @sapumal6927
    @sapumal6927 2 года назад

    This one is best discussing podcast in sinhala language . Keep it up

  • @uthpalavidhanapathirana9405
    @uthpalavidhanapathirana9405 3 года назад

    guys "sri lankan culture vs western culture" trianglly oyala dakina widiya gena podcast epi ekak karannako.specially sri lankawe genu lamai pirimi lamai widiyata thiyana nidahasa, adum adina widiya,wagakim genima, family cultures...wage dewal...mata hithenawa meka dan lankawe godak ayata aluth wagema rasawath topic ekak wei kiyala

  • @ishaniranasinghe8812
    @ishaniranasinghe8812 3 года назад +1

    Congratulations for all of your future plans brothers! Vedios are nice keep it up😍❤️💜️💚

  • @daysinuk5284
    @daysinuk5284 3 года назад

    Tri-Angle Podcast 1a Office 1adi ahala Boss ta mattu 😂😂😂 Balan Hitye Video eka enakama 🔥🔥❤️

  • @Meanwhileinausi
    @Meanwhileinausi 3 года назад +1

    Started watching all your podcast. Really interesting topics to listen. The one thing irritated me is the sound of the computer mouse clicking through the video. Other than that great podcast sessions

  • @accessglobal6550
    @accessglobal6550 3 года назад

    money manager up eka use karanna puluwani eka marama easy maseta wena income expense okkoma balaganna puluwani

  • @nimeshsudaraka9035
    @nimeshsudaraka9035 3 года назад

    3n denagema e nihathamaani kamata patta adarei ayye. Nawanga ayya kata eralama kilinma kiyanawa Cleaning Job ekata yanakota kiyala. Ohoma kawuruwath dekala ne thaama

  • @SadeepaWasana
    @SadeepaWasana 2 года назад

    mata mathak wenne man eyawa dakapu palaweni welawa ne ...habai eya mata kamathi na. man dan aurudu 17 k vithara e moment eka mathak karan mage hitha nidahas kara gannawa, eka tama man mage jivithe kamathima moment eka, eya mage unath nathath🥰

  • @dasuprathiba5054
    @dasuprathiba5054 2 года назад +1

    Seriously guys i'm so adicted to this got to know about triangle podcast on this monday 28.02.2022 might because I watch each and every videos of lankan in melbourne it got popuped from youtube crazy you guys are doing a great job all the best❤️❤️

  • @lawanya_sewmini20
    @lawanya_sewmini20 3 года назад +1

    Student කෙනෙක් ඕස්ට්‍රේලියාවට ඇවිත් මුලින් ම නවතින්න තැනක් හොයනකොට දැනගන්න ඕනි ඒවා පොඩ්ඩක් කියනවද...

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      api palaweni eke laawata kiwwa.. ayeth oyalata mathak karannan e gena 😍😍

  • @RumeshWinchester
    @RumeshWinchester 2 года назад

    Nawaga ayya kiyana auwa ahanna volume wadi karanna ona ne 🤭, mata withara da eka wenne ?

  • @agonegirl2551
    @agonegirl2551 3 года назад +2

    Saw someone familiar in the first few minutes of the video 🤓 There are banking apps in Sri Lankan banking system, yet the apps are not that user-friendly. Even the usage rate is not higher yet I think that’s why banks don’t invest in improving these apps.
    Today the content is very useful!! Thanks guys.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      Ha haa apee මල් කුමාරි was there 😎
      Thanks for your comment Sula. Yeh good point, maybe people don't trust online banking yet.

  • @dewmisiriwardhane4633
    @dewmisiriwardhane4633 3 года назад +1

    This is really good one which can applicable for everyone even when you are in Sri Lanka 🤩❤️🙌🏻

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      exactly ! Money management is universal regardless the currency!

  • @imesh6302
    @imesh6302 3 года назад

    BANK APP NAM DEN HEMA BANK EKEMA THIYENA.SAMPATH THAMAI TECHNOLOGY EKA GENNNNE IKMANATA.ALUTHEN NDB BANK DEN DEELA THIYENAWA ACC OPEN KARANNATH SERVICE EKAK DALA THIYENAWA..

  • @nimalkamal1254
    @nimalkamal1254 3 года назад

    Ayye western countries wala thiyena etiquette , lifestyle , api oya ratawal walata awama polite vidihata hesirenne kohomada kiyana eka gena podcast ekak karamud❤️‍🔥

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      meka ithamath hoda mathrukawak!! thank you!

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 3 года назад

    Woooow... 2k subscribers😍😍😍😍 congratulations brothers🎉️🎉️🎉️🎉️🎉️

  • @prabhathbandara7907
    @prabhathbandara7907 2 года назад

    Bro Canada and Australia wala nursing and aged care supportersla ekka podcast ekk krnna puluwan da.. requirements...gana.sallery gana ema plz

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 года назад +1

    Congratulations for 2k😀❤️🇨🇦

  • @ravindukuruppu9675
    @ravindukuruppu9675 2 года назад

    Dan nam commercial banks keepayakama apps tynawa aiya.
    Ex- BOC, DFCC,Sampath,Commercial,NDB

  • @hashanirajapaksha2800
    @hashanirajapaksha2800 3 года назад

    Ada nam okkoma ahuwa welawa yanawa danune wath na ❤❤

  • @tate_the_philosopher1336
    @tate_the_philosopher1336 3 года назад

    Great podcast. Out of this world entertainment. Thank you tri-angle.

  • @senodil4190
    @senodil4190 3 года назад

    Ayya UK uni life,PR process,living cost ewa genath poddak idea ekak dennako plsss🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @srilanka5433
    @srilanka5433 3 года назад +1

    දැන් බලන්න ගත්තේ..👌❤️

  • @shehannihindu
    @shehannihindu 3 года назад +1

    Love this segment❤️🤤

  • @prabathprabath5136
    @prabathprabath5136 3 года назад

    tri angel podcast eka really verry verry verry super ayye really godaaaaaaaaaaaaak loku danumak gannawa podcast video balala ewagema oyalage godak hoda expireance video balana ayath ekka shre kara gannawa eka godak valuable oveseas study karanna enna inna studentlata aththatama oyala sahoodarayo wage podcast family eke ayata oyalage expireance wagema godak hoda niwaradi maga penwanawa thank you verry much brother

  • @malinthipathirana3854
    @malinthipathirana3854 3 года назад +1

    Informative video...thank you...👌👌

  • @ishaniranasinghe8785
    @ishaniranasinghe8785 3 года назад +1

    Recent experience in Sri Lankan banks. I went to a private bank branch which located near to my home. stayed in que more than one hour and to open saving account. They told me “you cannot open two savings in same product line” it’s mean if you opened 1000rs deposit account you cannot open same amount account you can go with another saving product line. So I came and contact the head office they told there is no such like that you can open a one. Again I went to the branch and again the customer care service provider told me the same thing. Then I came home after two days they called me and told with special approval from the manager you can opened. I was so frustrated. 😓😓

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      That sounds so exhausting ! thank you for sharing the experience

  • @damsarabandara2835
    @damsarabandara2835 3 года назад +2

    Most of Sri Lankan banks have mobile app, including Government banks as well. But most of them are not that efficient.

  • @muthunisuwanthi5498
    @muthunisuwanthi5498 3 года назад +1

    Great Job!!!.Keep it up!

  • @kolithabandara011
    @kolithabandara011 3 года назад +1

    iye raa enkn bln htya 😍❤️‍🔥

  • @thathsara7021
    @thathsara7021 3 года назад +4

    අයියල podcast වලට connect වෙන්නෙ මොන software එකෙන්ද
    Zoom වගේ

  • @abi0307_
    @abi0307_ 3 года назад

    Its my first video i watched , its really good , lot of information thank you guys ✌

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      keep on watching shehan more exciting episodes on the way!!

  • @dilshanweerakoon7756
    @dilshanweerakoon7756 3 года назад

    Commercial bank eke Flash kyla account ekk tynawa aiye oyala kiwa widiyata godak samana wada tyna. Nations trust bank eke FriMi kyla bankin app ekk tynawa. E dekama online banking applications. Savings goal create krnna oluwan money manage krnna pluwan E-fixed diposites danna pluwan. QR payments krnan pluwan aiyala.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      Thanks Dilshan apita me gena kiwwata. Thanks a lot for the support ❤️

    • @dilshanweerakoon7756
      @dilshanweerakoon7756 3 года назад

      NDB eke Neos kyla application ekkuth tynwa aiye. People’s bank eke wave kyla application ekk tynwa. Me bank 4rema aiyala kiwa options godak available wela tynwa.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      Shaa niyamai ahenam. Ahema update wenawa kiyanne bank users lata loku pahasuwak. Niyamai 🙌

  • @senodil4190
    @senodil4190 3 года назад

    Oholange love stories gena katha kramuda😎 apitath ganna monawa hari thiyenawa wenna puluwan😏😎

  • @ranjansenanayake6099
    @ranjansenanayake6099 3 года назад

    Api nam potha aran polime innawa padi watunama salli aran rajayata bagayak danawa.ita passe thama ithiri dewal karanne

  • @Aushadhi12
    @Aushadhi12 3 года назад

    Please could you reply this???????
    Canada walata MSc ekakata spouse ekka student viza walin enawakota show money walata 10million pennanna oneda? website eke echchara pennanna kiyala nane.

  • @sithuminajayasooriya3161
    @sithuminajayasooriya3161 3 года назад +2

    aiye app thynw hama bank ekkata but ewagen krgnn puluwan deyk nah account balance anam manam wthri✌️

  • @isharajayathilaka17
    @isharajayathilaka17 3 года назад +1

    Can you explain about job demand of banking & finance side in Ausi ? Is it high or low

  • @_kav_d__
    @_kav_d__ 3 года назад +2

    Addicted 👌✨

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 года назад

    Good work guys ❤️

  • @janakifernando7475
    @janakifernando7475 3 года назад

    Oyala kohomada IELTS welata muhuna dunne?a gena wenama video ahekin pehedili keranna.mokada godak kattiye me exam eka hinda rata yana eka pawa atha arala Dana hinda..plzz

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 года назад

    Sahodarayo thun denaa...... love u all... parissamin sathutin Inna.....eka dawasaka partnerslawath join karan discussion eka karannako....

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      Thanks Thihansaa ow issarahata balamu ❤️

  • @pramithkumara9799
    @pramithkumara9799 3 года назад

    ඔක podcast danko, audio 🤗🇨🇦❤

  • @lifewithsaku9427
    @lifewithsaku9427 3 года назад +3

    Addicted ❤

  • @k.d.s.g1808
    @k.d.s.g1808 3 года назад +1

    Good explanation 👍👍👍👍👍

  • @harithawiruwo4209
    @harithawiruwo4209 3 года назад

    Bayavela hitiye me sathiye video naddooo kiyala😄😄😄😄

  • @prabathprabath5136
    @prabathprabath5136 3 года назад +1

    ayye ca nz and au study karanna ena studenla student loan ekak approve karagena ena eka oyala accept karanawada
    part time jobs karala course fee eka wagema livingcost eka cover karaganna puluwanda
    countries thunen ekakata awoth oyalagehelp ekak ganna puluwanda
    me quctions tika q&a ekakin hari video ekak karanna puluwanda thank you verry much brother

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      Prabath api me gena katha kala ape mula episodes walin , personally oyata apita reach out karanna puluwan. Api puluwan sup ekak dennam 🙌

    • @prabathprabath5136
      @prabathprabath5136 3 года назад

      @@TriAnglePodcast thank you verry much ayye

  • @nimalkamal1254
    @nimalkamal1254 3 года назад +1

    Coldplay and Nirvana sindu ahana Eka thama mage peace eka 😍

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 3 года назад +1

    Dewani sarata balana mama ✌️ Notes liyana gaman .💥😁😁

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      බොහොම හොඳයි සහෝදරයා !

  • @bhagyasamadhi4939
    @bhagyasamadhi4939 3 года назад

    Q&A session ekak karannakooo

  • @supunlakmal5055
    @supunlakmal5055 3 года назад +2

    සුපිරි 🤘✌️✌️✌️👍👍👍

  • @gehankodikara7275
    @gehankodikara7275 3 года назад

    Ayyala podcast eka karanne zoom ekenda naththm wena platform ekakinda ?

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      eka loku process ekak api eka karana widiya video ekedi kiyannanko 😍

  • @vishwashehan3197
    @vishwashehan3197 3 года назад

    Rent ekata gewana ganatama hariyanna e wagema geyak house loan ekk dala gannawanam kohomada ? Samanyayen kochchara kalekata wage loan eka gewanna wenawada

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      mortgage gena thama oya me ahanne!! e gena api katha karannan idiri episode ekakin lagadima! thank you!

  • @bimanyaratnayake7637
    @bimanyaratnayake7637 3 года назад +2

    The time juts goes so fast when listening 😂😍❤️

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 3 года назад

    ලංකාවේ හොදම app එක frimi , Combank , HNB digital සාමාන්‍ය මට්ටමක තියනවා . frimi නම් ඉතාම හොඳ මට්ටමක තියනවා.

  • @dhanushkatharindu6283
    @dhanushkatharindu6283 3 года назад

    මරු ❤️

  • @niranjanfernando4990
    @niranjanfernando4990 3 года назад

    My concern of NZ is Sand flies too bro. But they are mostly active during the summer according to reports.

  • @ishanherath.3347
    @ishanherath.3347 3 года назад

    Oyalge රටවල් වල වියදම් වල අගය සාපේකෂව වැඩියි නේ ද? ලංකාවේ එක්කෙනෙක් ට food wlt මාසෙට 12000 k 15000 (60$-75$) k ඇති නේ... ඔයාලගේ රටේ food wlt yn gan wdi ned... Habai salary ekt wdi ned? Lanakawe 70000k 80000k (350$-400$) salary. Oylge kohomad?

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      api money management waladi podak me gena katha kala ❤️ idiriyedith kathakarannan

  • @jaaan8079
    @jaaan8079 3 года назад

    Ayye mn al walata kre commers ethin mn kemathi mehen syber security wage diploma ekak krala ohe bachelor ekkta mata karaganna puliwand eka godak amruda syber walata aluthinma ennahithapu nisa ehuwe naween ayye uththarayak oni ✔💜️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      Commerce kala kiyala awlak wenne naha but hithagena inna uni eke requirements balanna ona!

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 года назад

    Oyala inna country wala crypto nadda

  • @nipun8910
    @nipun8910 3 года назад +2

    ශකිල අයියගෙ YT channel එක එනකන් බලන් ඉන්නෙ👽❤

  • @dhanushkatharindu6283
    @dhanushkatharindu6283 3 года назад

    Shakila ලන්කාවේ කොහෙද මචන්

  • @skylimitlk1795
    @skylimitlk1795 3 года назад

    mama midlle East wala inne mehe bank wala app ekkn govement service, visa updates okkoma payment wenne online banking walin.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      niyamai!! eken kochchara ape time eka ithuru wenawada neda

    • @skylimitlk1795
      @skylimitlk1795 3 года назад

      me ratawala human kiyanne marama
      high value ekk
      mehe system walata hamoma huru unama naraka hoda minissu kiyala deyak na.systam ekata baye waradi laranme na.lankawe system genne natye politician lata kela wena nisa natuwa technical aduwak natuwa newei.

  • @mickey4681
    @mickey4681 3 года назад

    Great today too.❤️‍🔥tried in the morning...😊

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 года назад

    මේක බලන්න හම්බුනේ දැන්.
    දැන් නම් ලංකාවෙ හැම බැංකුවෙම ඇප් තියෙනවා. කොමර්ෂල්, සම්පත් නම් ටිකක් user friendly. හැබැයි ලංකා, මහජන බැංකුවෙ ඇප් use කරනවට වඩා ලේසි බැංකුවට ගිහින් පෝලිමේ ඉදල වැඩේ කරගන්නවා😏😂 එච්චර steps ගොඩක් තියෙනව කරන්න 🙂 හැමවෙලේම ලොගවුට් වෙනවා. ඒ අතින් ප්‍රයිවට් බෑන්ක්ස් ටිකක් හොදයි. ටිකක්. 🇱🇰

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      Thank you Lahiru apiwa danuwath kalata !! ❤️

  • @pamindupiyumantha816
    @pamindupiyumantha816 3 года назад

    සුපුරුදු පරිදි අදත්.......🌼

  • @hansakaf11
    @hansakaf11 3 года назад

    noooiiicceeee onee 🥺🔥❤️

  • @LeviGamage
    @LeviGamage 3 года назад +2

    This work is great guys💪❤️. My little idea is can we do a job online when we come to the country? Can you give an idea of the situation in all three countries in this regard?.all the best guys. keep it up.❤️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      We will address this for sure. Thanks a lot Lakindu ❤️

    • @LeviGamage
      @LeviGamage 3 года назад

      @@TriAnglePodcast ❤️❤️Thank you so much MJ ayya,Shakila ayya & Navanga ayya.Love you Guys❤️❤️❤️💪💪💪

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 3 года назад +1

    26:23 42:23 1:08:17 🌸

  • @Max-yc2ip
    @Max-yc2ip 3 года назад

    Naveen aiye, I am also intetested in Cyber Security. Can I come to Australia just after OLs. I mean for a diploma regarding Cyber Security🤔🤔 If I come without ALs I have heard that I have to engage in a foundation course before I step into my Diploma..🤔

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 года назад

    Lankawe bank app user frendly na.

  • @GamageUnfilterd
    @GamageUnfilterd 3 года назад

    oyagollo guest knk wa gennanna bro 💪💯

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад

      Api eka plan karan yanawa me dawaswala ❤️

  • @skylimitlk1795
    @skylimitlk1795 3 года назад

    Lankawe bank wa work karana ayage demand karanawa.job eke oluwe tiyan inne.

  • @pramor646
    @pramor646 3 года назад

    Sampath bank app 1 dan thiyenawa.

  • @warut3047
    @warut3047 3 года назад +1

    Tiktok is really good platform to high up small business
    WFH & Bank app started functioning after COVID good side of COVID
    So it is bank's responsibility to secure customer's money and the trust, I think it is a whole big system
    In SL even our government and authorities dont keep the trust

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 года назад +1

      exactly ! you have a great broad understanding 👍🏾❤️

    • @warut3047
      @warut3047 3 года назад

      @@TriAnglePodcast ජනතාවට වගකියන පද්ධතියක්😔
      We never get it in SL becoz it is made by responsible people
      BTW I really like the idea in NZ where people are so independent and not get judged or dependent on someone else's finance ability