48:50 , introverted wechcha eka change kare kohmda. mata yaluwo godk naha eth mama hitha athulen dannawa mama intrverted uth nemei kiyla. Mokk hari nisa maawa hold back wenawa. Yaluwo hadaganne kohda, places koheda, confident wenne kohmda, finally silent introverted character ekakin more social kenkta shift wenne kohmda Plz plz plz meka gana kathakaranna ❤
Oyala pod ekeedi smaharak points breakdown karanokota too much professional ynawa like (psychological stuff) ethakota podi confusing than enawa. Anyway good podcast ❤
මේ විඩෙඕ එක බලද්දිත් මං ඉන්නේ දුකෙන්...ඒත් ඔයාලගේ විඩෙඕ එක බැලුවාම මං සතුටින්...❤
දුකින් ඉද්දිත් අපේ Pod එක බැලුවට මේ 💐 ඔයාට ❤🫶
මේ වීඩියෝ එක බලද්දී මං දුකින්.. මගේ පේජ් එකට් ඇවිත් බතික් ඕඩර් එකක් කර ගත්තොත් මං සතුටින් ❤🎉
අපිත් බතික් ඇන්දාම සතුටින් 😌❤
කෙනෙක්ගෙ සතුට රැදිල තියෙන්නෙ අදාල පුද්ගලයගෙ අවබෝධය මත කියල තමයි මට හිතෙන්නෙ. අර self-actualisation කියන්නෙ. කෙනෙක් තමන් ගැනත් අවට ලෝකය ගැනත් තේරුම් ගන්න තරමට සතුටු වෙන්න කියල අමුතු දේවල් කරන්න යන ගතිය අඩු වෙනව. මම හිතන්නෙ අපි employee motivation වලදි කතා කරන intrinsic motivation වගේ දේවල් වලදිත් උත්සාහ කරන්නෙ ඒක. හුගක් විට මට සතුට සහ තෘප්තිය කියන දෙක එකක්ද දෙකක්ද කියලත් ඔය වගේ දෙවල් ගැන හිතද්දි ප්රශ්නයක් මතු වෙනව. කොහොමත් ඒ දෙකේ යම්කිසි සම්බන්ධයක් තියන බව පැහැදිලියි. ඒ වගේම අවබෝධය හරහා බාහිර ලෝකයට සෘණාත්මක බලපෑමක් තියන දේවල් කිරීම හරහා සතුටු වීම අඩු වෙනවා. ඒ වගේම කෙනෙක්ගෙ ජීවිතේ සතුටු වෙන්න කියල වෙනම කාලයක් හෝ වෙලාවක් වෙන් කරගෙන යමක් කරනවට වඩා තමන්ගෙ ජීවිතේ වැඩි කාලයක් කරන දේවල් වශයෙන් තමන්ට සතුටු හිතෙන දේවල් තෝරා ගැනීම තමයි වඩාත්ම හොද... මම Gen Z නම් නෙමෙයි... ඒත් විඩියෝ එක බැලුව, හිතුන පොඩි අදහසක් දාගෙනම යන්න...
Thank u so much opinion එක share කලාට ❤ ඔව් ස්තුටු වෙනවා කියන එකයි තෘප්තිමත් වෙනවා කියන එකයි 02ක්. සතුට කියන්නෙ ගොඩක් basic තෘප්තිමත් වීම එක්ක බලන කොට. තමන් ජීවිතේ වැඩි කාලයක් කරන දේකින් සතටු වෙන්න පුලුවන් ඒක achivement එකක් ❤ (රැකියාව, ආදරය) අනික තමා තමන් කරන ඕනම දේක චූටිම හරි දේකන් සතුටු වෙන්න පුලුවන් වෙන එකත් වටින දෙයක් කියලා මට තේරිලා තියනවා. හැබයි ඒ කියන්නෙ settle for the low කියන එක නෙවෙයි.❤
❤❤super
ස්තූතියි!
තමන් මහන්සිවෙලා ලබාගත්ත ජයග්රහණය කොහොම සතුටක්ද 🎉❤
😬❤
Good Luck both of youu🤍😚🎉
Thank You!
❤😊❤
ආදරය කරන දෙන්නෙක් දුරින් ඉදලා ඒ දෙන්නා හම්බුනාම ලැබෙන සතුට කොහොමද ❤🎉
😬❤
48:50 , introverted wechcha eka change kare kohmda. mata yaluwo godk naha eth mama hitha athulen dannawa mama intrverted uth nemei kiyla. Mokk hari nisa maawa hold back wenawa. Yaluwo hadaganne kohda, places koheda, confident wenne kohmda, finally silent introverted character ekakin more social kenkta shift wenne kohmda Plz plz plz meka gana kathakaranna ❤
Sure..Thank You❤
Parentsla gana podcast ekak one
අනිවාරෙන් ඒ ගැන කරන්නම්!
❤❤
❤❤
Tik tok eke dakala awe... oyalage programme eka maru
❤
Let's talk about
Movies
Books
Education
O/L examination
Self love
Jobs
A request
Sure ❤ Lets Talk
♥️
Thank You!❤😀
Oyala pod ekeedi smaharak points breakdown karanokota too much professional ynawa like (psychological stuff) ethakota podi confusing than enawa.
Anyway good podcast ❤
Thank You❤
english walin podcast ekak dennako
අනිවාර්යෙන්ම ඉස්සරහට කරමු ❤
kella ubta lassnai kiwe boruwta bn
🖤❤️🩹
❤
Thank You!❤😀
❤
😬❤
❤
Thank you!