ලොහාන් රිමාන්ඩ්! අපිව කෙ‍දිරි ගාවන්න ටිකක් අමාරුයි! |

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 247

  • @SuResh-wc7en
    @SuResh-wc7en 3 часа назад +133

    කෙදිරිගාවන්න අමාරුයි කිය කිය කෙදිරිගානවා කිහාන්කො 😂

  • @BDK67
    @BDK67 3 часа назад +86

    පලි ගන්නවලු😅😅😅ඕකට තමයි ඩෝ කෙදිරිගානව කියන්නෙ 😂😂

    • @kumarikumari4078
      @kumarikumari4078 3 часа назад +3

      palitha gathte munge Andu tibba kale den kriyathmaka wenna neetiya A hinda tama mun kediri ganna paliganna wa kiyala

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 4 часа назад +82

    ඔය කථා කරන අය හරි උපාසකයෝ. ඒ පැටිකිරිය මුළු ලංකාවම දන්නවා විදෙස් රටවල අයත් දන්නවා

  • @amindumalshan7655
    @amindumalshan7655 4 часа назад +99

    දැනුත් කෙඳිරි ගානවා නේ උබ 😂

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 4 часа назад +55

    ඔය අමාරුයි කීව හුඟක් ඒව එයාලා කරා.කෙඳිරි නොගා ඉන්න

  • @danstudiotop1719
    @danstudiotop1719 2 часа назад +17

    කෙදිරිගෑවෙනව...ලොහාන්ල රත්තරංල ජොනිල වගේ තක්කඩි ආයි දකින්න නොලැබේවා..RIP

  • @srilankanyouth8667
    @srilankanyouth8667 3 часа назад +36

    මූනෙන් පෙන්වා අසරණකම.😂 කරන කලට පව් මිහිරිය මී සේ....
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ....

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 4 часа назад +62

    2.50.වැටිලත්.ලැජිජානැ.බලතන්හාව.කෙදිරිගාන්නවෙයි.මහාමැතිවරනයෙන්.පසුව😅😅😅😅

    • @tribelife7650
      @tribelife7650 59 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ

  • @maxliya466
    @maxliya466 4 часа назад +87

    ඔචචර පොරවල්නම් බාප්පා චන්දයක් පැරදෙනකොට රට පනින්නෙ😂

    • @kingmihin
      @kingmihin 3 часа назад

      den normal tika tika palganno kiyala adanna ptn aran

    • @priyankakuamari4162
      @priyankakuamari4162 3 часа назад

      😂😂😂😂😂

  • @NishanthaDewappriya-o8m
    @NishanthaDewappriya-o8m 4 часа назад +84

    මහ මැතිවරණයෙන් පසුව කෙදිරි ගාන්නෙ කව්ද කියලා බලමුකෝ

    • @kingmihin
      @kingmihin 3 часа назад

      den normal tika tika palganno kiyala adanna ptn aran

    • @tribelife7650
      @tribelife7650 59 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ

  • @dineshkumara9596
    @dineshkumara9596 3 часа назад +24

    කෙදිරි නෙවෙයි 'හික්' ගෑවෙයි ඉස්සරහට❤❤❤

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 2 часа назад +9

    පොඩ්ඩක් ඉදපන් තව ටික දවසක් කෙදිරි ගෑවෙයි...

  • @priyankakuamari4162
    @priyankakuamari4162 3 часа назад +14

    මුන්ට ලැජ්ජා නැතිකම කියන්නෙ මෙච්චර රටක්ම ප්‍රතික්ෂේප කරද්දී මුන් මේ තප්පුලන්න එන්නෙ

    • @tlp8049
      @tlp8049 Час назад

      ඇයි බං එයාලටත් වහල්ලු ඉන්නවා නෙ උඹලා වගේම😂😂

  • @topmax2999
    @topmax2999 4 часа назад +30

    තජුඩින් 🥶😱💀

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 часа назад +3

    ඔහොම යන්. තව ටික දවසයි.

  • @GAYANbro8310
    @GAYANbro8310 Час назад +3

    කවදා බන්ධනාගාර වල පයින් කැරකි හිටිය අයද මේ කැරකි කැරකි කෙදීරි ගාන්නෙ 😂😂😂😂😂😂

  • @chathurangafernando4876
    @chathurangafernando4876 Час назад +3

    රාජපක්ෂ පරම්පරාවම දේශපාලනයෙන් අයින් කරලම දාන්න ඕනෙ,නැතිනම් උන් හොල්මන් කරන එක නවත්තන්න බෑ,උන්ට ඔනෙ ජනතාවගෙ ලේ උරා බොන්න,එකට ඉඩ තියන්න එපා 🙏

  • @hard_talk1281
    @hard_talk1281 2 часа назад +7

    මොකෝ අද තාත්තාගේ කුරක්කන් පාට අමුඩේ බෙල්ල වටේ ඔතාගෙන ඇවිල්ලා ගැමියන්ව ටිකක් බය කරන්න අමතක වුනාද?

  • @jhaperer9929
    @jhaperer9929 3 часа назад +8

    කේඳිරිගාන එකක්නැහැ. දේශපාලන පලිගැනීම් කියල මරලතෝනි දෙයි.

  • @rizvimohamed3623
    @rizvimohamed3623 2 часа назад +8

    පල පල දෙකයි පනහෙ හොරා

  • @chitrachandrasiri8623
    @chitrachandrasiri8623 3 часа назад +13

    නැමෝල ඊළඟට හිරගෙදර පෝලිමේ

    • @kumarikumari4078
      @kumarikumari4078 3 часа назад

      kalderam bath rasai nemaloo 14 passe polima ta 👍

  • @nilminiperera7182
    @nilminiperera7182 3 часа назад +9

    කට්ටිය කොහොමත් මහා මැතිවරණයෙන් පස්සේ කෙදිරි ගැවිලාම යයි මෙහෙමත් අපරද ජනතාව දන්නො මොඩයොනැ මේපාර අතුගැවිලාම යවනොකොහෙමත් තකටියන්ව ජයවේවා මලිමාවට ❤

  • @sdvlog69
    @sdvlog69 Час назад +3

    වරදක් කරලා නැහැලූ

  • @kalumpw
    @kalumpw 3 часа назад +9

    කෙදිරිගාවන්න අමාරුයි කිය කිය කෙදිරිගානවා කිහාන්කො

  • @lakshanadikari3297
    @lakshanadikari3297 2 часа назад +9

    එකයී දෙකයී ගත්තේ දැක්කා ද මුන් කියනවා දේශපාලන පලීගැනීම්ලු/ අල්ලන් නැතිව ඉද්දී කියන් කෝ හෝරු ඇල්ලුවා ද කියලා 😂😂😂

    • @tribelife7650
      @tribelife7650 56 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @Athula12165
    @Athula12165 3 часа назад +11

    ඈ.... එහෙමද...? බලමුකෝ... 😡😡😡

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 2 часа назад +5

    Muta nikanma කෙඳිරි gewenawa.

  • @Voiceofthegod
    @Voiceofthegod 2 часа назад +3

    Well done 🎉🎉🎉

  • @lt7hr
    @lt7hr 4 часа назад +14

    ඔයා හොරු වෙනුවෙන් නේද.. ඔයාල කරපු වැරදි නිසා ජනතාවයි කෙදිරිගාන්නෙ..දැන්වත් කටපියාගෙන ඉන්න

    • @tribelife7650
      @tribelife7650 56 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @hasithabeywickrama6905
    @hasithabeywickrama6905 3 часа назад +7

    අඩන්න එපා කිව්වානේ.unregisteredවාහන තියාගැනීම හා ධාවනය කිරීම වරදක්.ඔයා ලෝයර්
    කෙනෙක් නේද.එයා වරදක් කරල නැද්ද.අනුර කිව්වේ පලිගන්නවා කිය කියා අඩන්න එපා කියල අල්ලනකොට.ඒ ඕකට තමයි

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 3 часа назад +18

    කෙඳිරි ගාන්න නෙවෙයි, අදෝනා දෙන්න වෙන්නේ 😂

  • @kokilafernando1486
    @kokilafernando1486 3 часа назад +7

    ඔහොම යනකොට කෙඳිරි ගෑවෙයි.

    • @tribelife7650
      @tribelife7650 56 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @tribelife7650
    @tribelife7650 Час назад +2

    🤛ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාමල්බමුණ🤛🤯🤧🥵

  • @Jenu-i1y
    @Jenu-i1y Час назад +3

    නින්ද යන්නෙත් නෑ වගෙයි මගෙ අප්පට.මූනත් ඇදිලා ගිහින් .පවු අප්පා.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Час назад +1

    වත්කම් හොයන්න කොමිෂන් සභාවක් පිහිටවලා මෙච්චර කාලයක් බලයේ හිටපු අය වැටුපෙන්ද සියලු දේවල් අරගෙන තියෙන්නේ කියලා හොයලා බලන්න

  • @amilaaponsu6788
    @amilaaponsu6788 3 часа назад +4

    කියවන්න එපා බං උඹල ව රටටම අප්‍රියයි

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 часа назад +5

    ඕකට තමා යකෝ කෙදිරිගානවා කියන්නෙ😂කෙදිරිගෑවෙන්න නෙවේ හැදිගෑවිලාම යන්න දෙන්නෙ තොපිට.

    • @tribelife7650
      @tribelife7650 55 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 Час назад +1

    බය වෙලා ඉන්නේ හොරුන් බලන්න හොරුන් එනවා

  • @Elephant-j9b
    @Elephant-j9b 4 часа назад +20

    ඔයාට කෙදිරි ගාවන්නෙ බාප්පයි මාමලා ටිකයි පොඩි කාලේ 😂 ඒකයි ටිකක් ට්‍රැක් out ලයින් දෙන්නෙ වෙලාවකය

  • @SadithWikramasinghe
    @SadithWikramasinghe 3 часа назад +3

    Oya buruwa අනිවාර්යයෙන් යන්න ඕනෑ

  • @MusthafaRimsath95
    @MusthafaRimsath95 3 часа назад +2

    නීතියට ගරැ කිරීමක් ද මේ

  • @dilanperera3679
    @dilanperera3679 2 часа назад +1

    පටන් ගත්ත විතරයි. දේශපාලන දඩයම්. මේක තමයි දැන් කියන්න තියන එකම දේ තොපිලට

  • @sagariefernando-tr8fg
    @sagariefernando-tr8fg 2 часа назад +2

    දැනුත් කෙදිරි ගන්වා බයවෙලා උබ‍ට ඔක තමයි

  • @Rpp21
    @Rpp21 3 часа назад +1

    උබලා හින්දා අපිට කෙදිරි ගැවිලා තියෙන්නෙ 😂

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 2 часа назад +2

    ඒ වුණාට කක්කා චුට්ටක් ගිහිල්ලා තියෙන්නේ නේද 😂

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 3 часа назад +3

    උබ කොට කලිසමක් ගහගෙන F C I D ගියා මතකයි ,, නිතියට ගරු කරන්නෙ එහෙමද ????

  • @nilushaperera310
    @nilushaperera310 2 часа назад +2

    ඔය කරන්නෙත් කෙදිරි ගාන එක තමයි නරියෝ

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha 2 часа назад +2

    අනුර සමාව දෙයි තොපිට

  • @Lovingsrilanka
    @Lovingsrilanka 3 часа назад +2

    මුංට චන්දෙ දෙන්නෙ බලංඉන්න අයටයි මේ පණිවිඩය. චංදෙ දීල වැඩක් කරගන්න යන්න වෙන් නෙ වැලිකඩට තමයි

  • @KumariNawarathna-l4d
    @KumariNawarathna-l4d 3 часа назад +4

    ඉදකින් 😂 මුනෙ හැට් බලාපල්ලකො ඉරිසියාව කුහක කම පිරිලා බයෙ ගැහෙනව

    • @tribelife7650
      @tribelife7650 55 минут назад

      ඇට කුඩු වෙන්නම වටේ තියාගෙන ඇන ගන්න හදන්නෙ නාම ල්බමුණ '' මුන් දැන් මොංගොල් '' පිස්සන්ගෙ කතා කව්ද අහන්නෙgumall💩

  • @sriscolumn2007
    @sriscolumn2007 3 часа назад +2

    අමාරුයි මිසක් බෑ කිව්වෙ නෑ ..නෙහ්...ඒක පිලිගත්ත එකම මදිද ...

  • @SajithBatagalla
    @SajithBatagalla 2 часа назад +1

    තාත්තලා බාප්පලා පුතාලා ඔක්කොටම එකට කෙඳිරිගාන්න පුලුවන් වේවා ඉක්මනටම

  • @bojithabojitha8888
    @bojithabojitha8888 4 часа назад +2

    Very good

  • @r.ranasinghe80
    @r.ranasinghe80 Час назад

    හරි පුතා 😄😄😄

  • @nimalkottege5933
    @nimalkottege5933 4 часа назад +3

    Bayawela bayawela hodatama bayawela

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 4 часа назад +4

    😅😅😅 ඔයා keewata oyita වඩා කෙඳිරි gaanna wavi, api බලමු නේද. මෙදා පාර ගෙදර නේද .

  • @chathuralakshitha6915
    @chathuralakshitha6915 3 часа назад +1

    Eyi bn kediri ganne

  • @sudeeraable
    @sudeeraable 40 минут назад

    ඕකට තමයි ඩෝ කෙදිරිගානව කියන්නෙ

  • @yoshaniperera5752
    @yoshaniperera5752 30 минут назад

    මුකුත් ඕනේ නෑ- ජ්න්දේ ඉල්ලලා දිනලා පෙන්නන්ඩ මේ සැරේ පුලුවන්නම්..

  • @kanthiperera537
    @kanthiperera537 15 минут назад

    තොපිට.ආයෙත්.චන්දෙ.දෙන්නෙ.තනිකරම.පුන්නක්කු.අන.උන්.තම.මුන්ට.මතක.නැ .මුන්.කියන.ඒව.කෙදිරි.ගාවන්න.අමාරුයිලු.ඔය.කෙදිරි.නෙමෙයිද.ගාන්න

  • @indikameepage7295
    @indikameepage7295 4 часа назад

    Atta kathawa

  • @mohannalaka920
    @mohannalaka920 2 часа назад

    නාමල් ඊට පස්සේ උඹ😊

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 16 минут назад

    නීතිය සැමට ක්‍රියාත්මක වන විටදී උඹටත් නිවරැදි කාලයේදී පැනයන්න බැරි විදියට ඇපත් නැති වෙන්න වැඩ කරන්න ලිස්ට් එකේ එනවා ඒක හින්දා බොරු කලබල එපා පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල නැහැ වෙලාව කලාව බලලා නැතකට වැඩේ වෙයි එතකොට පලිගන්නවා නොකියා යන්න හිත හදාගනින් මල්ලිලා එක්කම තනියට තාත්තවත්

  • @Sandy-t3v9h
    @Sandy-t3v9h Час назад

    දේශපාලන පලිගැනීම් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @h_i_m8836
    @h_i_m8836 3 часа назад +1

    නාමල්ල්ල්....
    කාලද බන් 😂💔

  • @snehahewaarachchi5267
    @snehahewaarachchi5267 Час назад

    ටිකක් හිටපන්කො...කෙඳිරි ගාණ හැටි බලන්න 😂

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 2 часа назад

    තව කියවන්න me සැරේ 1.25 %

  • @gayankonara2187
    @gayankonara2187 31 минуту назад

    කොච්චර කෙදිරි ගානවද කිඋවොත් එක රාජපක්ෂ කෙන්ව්ක්ටවත් කැනඩාවට එන්න තහනම් කරලා තියෙන්නෙ ඒකේන් පේනවාලෝකෙම මුන්ට තියෙන තැන බලන් ඉමු 🤣

  • @shanepereraedu
    @shanepereraedu Час назад

    ඕයි තාම පොලිස්සියේ උන් ලොහාන්ට බයයි 😂 වෙන එකෙක්ට තෙමෙද්දි කුඩේ අල්ලයිද ඔහොම 😂🤣

  • @priya1736
    @priya1736 55 минут назад

    මු බැසිල්ගේ පුතෙක් වගේ

  • @ramanidevika7624
    @ramanidevika7624 3 часа назад +1

    ඔක්කොම යන්න ලෑස්තියි wanna

  • @nimalranaveera9367
    @nimalranaveera9367 Час назад

    පනින්න ළුපා ගත්😢තට ලැ

  • @Sandy-t3v9h
    @Sandy-t3v9h Час назад

    තාජුඩීන්

  • @KoshithaMadushan-d7i
    @KoshithaMadushan-d7i Час назад

    මෙිකා ජාතික ලැයිස්තුවේන් එන්නේ පරදිනවා කියලා දන්න නිසා

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 52 минуты назад

    කෙදිරි නෑ. දියරෙටම යන සීන් එකක් තියෙන්නේ

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 часа назад

    Thawa innawa okkoma hirey yawanna ona

  • @shanepereraedu
    @shanepereraedu Час назад

    මේ unregistered වාහන කෙලිය උන්ගෙම setup තමයි ආණ්ඩුවේ credibility එක නැති කරන්න. පොඩි පොඩි කේස් නිසා අත්අඩංගුවට ගන්නව ආයෙ සතියෙන් එලිට දානව. ඊටපස්සෙ තඩි වැරදි තිබ්බත් උන් වැරදි කාරයො නොවෙන ගානට ලස්සනට නෝ බෝල් වලට ෆුල් ටොස් ගහනව 😂

  • @annaperera6830
    @annaperera6830 2 часа назад

    ඔයගෙ.වෙලාවෙ.එනතුරැ.ඉන්න.උත්තර.බදින්න

  • @echorhydhms
    @echorhydhms Час назад

    ඉව් 3%ක් වත් ගන්න බැරි උන ගූ බයියා 😂 රෙද්දෙ රෙවිලා දැන්

  • @s.jayawardana968
    @s.jayawardana968 Час назад

    අනුරලත් ලොකු ලොකු ඒවා අදින්නේ නැතුව සිප්පිකටු ප්‍රශ්න ඇදලා, ඒ කරන වැඩේ නෝන්ඩි කරගෙන ඊට පස්සේ වෙන්නේ දුවන්න තමයි 😢

    • @shanepereraedu
      @shanepereraedu Час назад

      සිරාවටම ඔව්. මේ unregistered වාහන කෙලිය උන්ගෙම setup තමයි ආණ්ඩුවේ credibility එක නැති කරන්න. පොඩි පොඩි කේස් නිසා අත්අඩංගුවට ගන්නව ආයෙ සතියෙන් එලිට දානව. ඊටපස්සෙ තඩි වැරදි තිබ්බත් උන් වැරදි කාරයො නොවෙන ගානට ලස්සනට නෝ බෝල් වලට ෆුල් ටොස් ගහනව 😂

    • @s.jayawardana968
      @s.jayawardana968 Час назад

      @shanepereraedu ඡන්දේ ඉවරවෙනකන් හිටියොත් බඩුම තමයි. පොලීසිය බුද්ධි අංශය පුළුවන් විදියට හොලවලා හදාගන්න ඕනා. නැත්නම් ඉවරයි

  • @Sandy-t3v9h
    @Sandy-t3v9h Час назад

    රෙවිල ඉන්නෙ

  • @kingmihin
    @kingmihin 3 часа назад +1

    MENNA BAYA WELAAAAA

  • @coolrajee
    @coolrajee 3 часа назад

    Waiting for the Thajudeen file and Lasantha

  • @ShanSilva-yz7uc
    @ShanSilva-yz7uc 2 часа назад

    දැන් හොරකන් කරපු එකෙක් වත් නැද්ද 😛😀😛😀

  • @Induminad129
    @Induminad129 Час назад

    ඔය ඔය පේනවනෙ දැනුත් කියන්නෙ පලිගන්නව කියල 😂 මුලිම්ම කිව්වනෙ ඉතින් ඔවා

  • @shndrhal7402
    @shndrhal7402 2 часа назад

    ,ඇයි එහෙනම් මනුස්සයෝ මෙච්චර මේ කතා කියන්නේ ඔයගොල්ලො හොරකම් කරලා කියලා

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 часа назад

    බලන් හිටපන් පම්කය

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Час назад

    කෙදිරි ගාන්න නෙමේ වෙන්නෙ උබට බෙරිහන් දෙන්න පොඩ්ඩක් ඉදහන්කෝ

  • @manusatharana6982
    @manusatharana6982 2 часа назад

    පල පාහරයෝ යන්න.

  • @smhs3313
    @smhs3313 3 часа назад

    නෙදකින් හොරා. කෙදිරි නානව.😂😂🤣🤣

  • @ideatv2389
    @ideatv2389 4 часа назад +2

    Lexus

  • @dilanmadushan4546
    @dilanmadushan4546 2 часа назад

    😂💔

  • @Kuma-Story
    @Kuma-Story Час назад

    පවු යකෝ මු කොහොම හිටපු එවුන්ද 😂

  • @malcolmjohndaniel
    @malcolmjohndaniel 2 часа назад

    The biggest bloody thief and culprit who should be in jail!!

  • @sathsarapremawardhna
    @sathsarapremawardhna 3 часа назад +1

    kediri gana ekane bn oya karanne ithin😂😂

  • @shehanshaminda
    @shehanshaminda Час назад

    මූනෙ ඉරියව් වලින්නම් පේන්නෙ වෙනත් කතාවක් 🤣

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 3 часа назад

    ඔයත් ගාන්නෙ කෙදිරි තමා ඉතින්

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 часа назад

    උඹ ඔය කරන්නෙත් කෙඳිරි ගාන එකනේ 😂

  • @vineethajayaweera6641
    @vineethajayaweera6641 2 часа назад

    අනේ පල නොමොලයෝ

  • @HansiRupasinha
    @HansiRupasinha Час назад

    Munen penawa bayada sekada kiyala malliiii😂😂😂😂😂api iwaraaaaaiiiiiiii