Rs 300 ට UNLIMITED Fried Rice කන්න ලංකාවේ තියන එකම තැන | Food Review | Chef Thadi's Vlogs​

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @kodi7556
    @kodi7556 Год назад +27

    ඒ කඩේ කරන අයිතිකාරූ පට්ට පිනක් කරගන්නේ මේ වගේ මිනිස්සු තමයි අද කාලේ ඕනේ ♥️💯

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 2 года назад +20

    අනන්ත්වත් කාලා ඇති මෙතනින් කවදාවත් බඩගින්නෙ හැරිල ගිහින් නෑ " මල්ලි තව බත් පොඩ්ඩක් කමු" කියල ඇති වෙනකම් කන්න දෙනවා ලොභ කමක් නැතුව ❤️🥺

  • @kavishkasubasinghe7325
    @kavishkasubasinghe7325 2 года назад +230

    අපි ඉස්කෝලේ යන කාලේ කෑවේ 70ට ♥️🥺..අවුරුදු 10ක් විතර කාපු කඩේ. තාම අයියා දැක්කත් ලොකුවට සල්ලි ගන්නේ නැහ්..කෑම හදන්න කලින් ඔතන ඉන්න කුරුල්ලන්ට කෑම දාලා තමයි පටන් ගන්නේ. එයාලත් ඒක දන්න නිසාම 11 ඉදලා ඔතන්ට ඇවිල්ලා බලන් ඉන්නවා🤘

    • @chathurajayasooriya2700
      @chathurajayasooriya2700 2 года назад +8

      අන්න ගාන..රුපියල් 70ට මමත් ගොඩක් කල් කෑවා...පොර කකා කෑම ගන්න ඕනේ.සුපිරි පොට් එක..❤❤

    • @ceylondilshan
      @ceylondilshan 2 года назад +3

      True

    • @lankakidskitchen
      @lankakidskitchen 2 года назад +15

      හරියට හරි. අපිත් කෑවේ 70ට. පොරකකා කෑම ගත්තේ. සල්ලි දුන්නත් නොදුන්නත් ඉස්කෝලේ ළමයින්ගේ අතට කෑම එක දුන්නා. දැක්කත් සතුටුයි. ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම මේ අයියව බලන්න යනවා . පුදුම මනුස්සකම තියෙන කෙනෙක්. දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @loshanpeiris9046
      @loshanpeiris9046 2 года назад

      @@lankakidskitchen defaa broo aniwa

    • @anomanishanthi-x5g
      @anomanishanthi-x5g Месяц назад

      මුලු ජීවිත කාලේම සල්ලි උතුරන්න ඕනා මිනිස්සු ගොඩක් පින් 😊

  • @domdom2210
    @domdom2210 2 года назад +136

    රෙස්පෙක්ට් 🙏❤️ අපි ට කන්න බැරි උනත් තව අපි වගේ ම අහිංසක මනුස්සයෙක් ට කන්න ලැබේවි 🙏 ඔයාට තව තවත් හරියන්න ඕන අයියෙ.බුදු සරණයි

  • @PasanArunajith
    @PasanArunajith 2 года назад +451

    මේ වගේ කාලෙක දුප්පත් අය ගැනත් හිතල මේ වගේ වීඩියෝ එකක් දාපු එක ගොඩක් වටිනව තඩී. මේ බිස්නස් එකත් තව සාර්ථක වෙන්න කියල විශ් කරනව 😊

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 года назад +2

      Aneeeee Mama terunot hodai godak kanna asai mama

    • @sanjeewachan4738
      @sanjeewachan4738 2 года назад +1

      ගමේ කොල්ලෙක්නෙ

    • @sanjeewachan4738
      @sanjeewachan4738 2 года назад +1

      ගමේ කොල්ලෙක්නෙ

    • @geek_sLc
      @geek_sLc Год назад

      මේ කඩේ ගෑන video තියනවා බන් තව ✌️✔

  • @FoodBadass
    @FoodBadass 2 года назад +568

    අපි දැනගන්නකොට ඕක 90යි. අපි වීඩියෝ එක කරද්දී 130යී.දැන් 300යී. කමක් නෑ දුකක් නෑ කන්න නැතත් ඉන්න රටක් තියෙනවනේ. චෙෆ් තඩි ෆට්ට. ආදරෙයි. 😍😍

    • @pcguid3006
      @pcguid3006 2 года назад +11

      අඩෙ බඩාස්❤️

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 года назад +7

      ඔයාලා ඒ වීඩියො එක දාපු දවසෙ ඉඳලා මමත් යන්න ඉන්නෙ
      තාම යන්න බැරි උනා , අනිවාර්යයෙන් යනො මේ අවුරුද්දෙ නම්

    • @HIKINGTRAILash
      @HIKINGTRAILash 2 года назад +2

      ❤️❤️

    • @vishmusic7561
      @vishmusic7561 2 года назад +1

      Bosaaa ❤

    • @UNIQUECreations999
      @UNIQUECreations999 2 года назад +17

      අපි කද්දි 60යි. පොඩි ඉඩ උනාට ටයි දාගත්ත මිනිස්සුත් ඇවිත් කන පොට් එකක්.. කෑමත් හොදයි.. දැන්නම් කොහොමද දන්නේ නෑ.. අවුරුදු 10කට වැඩී අන්තිමට ඔතනින් කාලා..

  • @asafernando6290
    @asafernando6290 2 года назад +156

    ඇති තරම් කන්න කිව්වට
    නැති වෙනකම් කන්න එපා
    එයාට උදව්වක් වශයෙන් 🤣🤣🤣🤣

  • @Dilhani2196
    @Dilhani2196 2 года назад +66

    කුසගින්නේ වේදනාව දන්න කෙනෙක් අයියෙ ඔයා ...රයිස් එකක් හරියකට නොකාපු පුන්චි දරුවො ඉන්නවා .ලොකු මිනිස්සුත් ඉන්නවා .ඒ වගේ අයගෙ කුසගින්න නිවේවා..🙏 ඔඹට සන්සාරෙ කෑම හිගයක් ඇති නොවේවා ..🙏 දිනෙන් දින දියුණු වේවා ..🙏❤️

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 года назад

      🥲🥲🥲🥲🥲🥲🥲🥲😡🥲😡🥲😡🥲😡😡😡😡😡🐒🐒🐒🐒🐒🥲

  • @Devin609
    @Devin609 2 года назад +61

    ඒ වගේ මිනිස්සුන්ට නම් සිරාවටම හරි යන්න ඕනි.. 🔥❤

  • @unstoppablelife
    @unstoppablelife 2 года назад +16

    මම කෑව දිගටම 2010දි රු.90යි අන්ලිමිටඩ්.. චිකන් එක රු.130/=යි.. අපි කෑව බඩ පැලෙන්න. ❤️❤️

  • @vishwamadushan4135
    @vishwamadushan4135 2 года назад +61

    ඔය වගේ තව එකක් තියෙනවා එතන කෑම එකත් සුපිරි රු 250 මහරගම සැවෝයී film hall එකට එහා පැත්තෙ පාරේ මිල්රෝ කියලා..🤤🤤 දන්සලක් වගේ කොයිවෙලෙත් පෝලිම

  • @sharliduravlog2
    @sharliduravlog2 2 года назад +2

    අද තමා පලවෙනියටම මේ චැනල් එකේ විඩියෝ එකක් බැලුවේ....හිත ගියා ඒ බලපු පාරෙන්ම...දිනෙන් දින දියුනු වේවා චැනල් එක වගේම ඒ කඩේත් අනේ මේ වගේ විඩීයෝ දිගටම අරගෙන එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයවේවා❤

  • @harshawalgamage7147
    @harshawalgamage7147 2 года назад +85

    අනූවේ කඩේ ❤️ එ කාලෙ අපෙ බඩගින්න නිවපු ප්ලේස් එක අදටත් ආදරෙයි

  • @lakmalisuba3179
    @lakmalisuba3179 2 года назад +145

    දිනෙන් දින දියුණු වේවා.හරියන්නම ඔිනා මෙහෙම මිනිසුන්ට

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 года назад

      එහෙමද ඔයාත් එන්නකො කලා යන්න

    • @lakmalisuba3179
      @lakmalisuba3179 2 года назад

      @@gimanhaladunumadalawage හ්ම් .දවසක එන්න හිතන් ඉන්නෙ

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 года назад

      @@lakmalisuba3179 අපි දෙන්නාම යන් ඔයා ගොඩාක්.කන්න එපා අලිපැටියා වගෙ

  • @dulanjanakaun7973
    @dulanjanakaun7973 2 года назад +68

    ඒ දවස් වල රයිස් එක 100..ඔනෙ තරම් කන්න පුලුවන්.සුපිරි කොල්ලෙක් තමයි..දැන් කාලෙ හැටියට 300 ගානක් නැ..රයිස් එක පට්ට..

  • @ahinsanirukshi5534
    @ahinsanirukshi5534 2 года назад +24

    මේකාලේ හැටියට ඔම දෙනවා කියන්නේ ඉතින් ලොකුපිනක් තමා..😘😘😘

  • @ManojManoj-xk1fn
    @ManojManoj-xk1fn 2 года назад +21

    මම මේ කඩේ මුලින්ම කෑවෙ 2007 දී ඇත්තටම අපි දෙන සුළු මුදලට බඩ පැලෙන්න දෙන තැනක්. මම වුනත් ඔය පැත්තට ගියොත් අනිවාර්යයෙන්ම කඩෙන් දවල්ට කාල තමයි අන්න ජය වේවා

  • @galiver9360
    @galiver9360 2 года назад +27

    අපි කියන්නෙ ඕකට තෙල්කඩේ කියල.රයිස් එකෙන් තෙල් බේරෙනව..ලාබෙට කන්න කියාපුතැන..90 ට තිබ්බ කාලෙ ඉඳල කාල තියෙනව..දැන් 300යි..🙂🙂

  • @Samankumarajay69
    @Samankumarajay69 2 года назад +19

    සුපිරි place eka ඔතන ❤️ ඉස්සර 150 තිබ්බෙ දැන් රටේ තත්වේ එක්ක පොඩ්ඩක් වැඩී හැබැයි වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි තැනක්.posh අයටනම් අවුල් ඇති එක හින්දා එයාල යන්න එපා ❤️

    • @CDIL
      @CDIL Год назад

      චාටර් place එකක්

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 2 года назад +17

    නොදන්න දේවල් දැනුවත් කරන එක ගොඩක් වටිනවා .ජය වේවා

  • @ssliyanage7306
    @ssliyanage7306 2 года назад +6

    පැලෙන්න හරියන්න ඕනා මේ පවතින තත්ත්වය ත් එක්ක මෙහෙම සහනයක් අපේ මිනිසුන්න්ට දෙන ඒසහෝදරයට සහ වීඩියෝ එක කරපු ටීම් එකට

  • @prashananuruddha9837
    @prashananuruddha9837 2 года назад +35

    මම ඔතනින් කෑවෙ 2004 අවුරුද්දෙදි ගංගාරාමෙ ඉ‍ංග්‍රීසි කෝර්ස් එකක් කලා. එතකොට දවල්ට කෑවෙ මෙතනින්. ඒකාලෙ රුපියල් 60/=යි තුන් පාරක් අඩු දෙනවා. ඒත් අපේ ක්ලාස් එකේ හිටපු කොල්ලෙක් 5ස් පාරක් අරන් කෑවා. අපි ඌට විහිලුත් කලා ඒකට.

  • @shanedirisinha6134
    @shanedirisinha6134 Год назад +2

    Mn iye giya mekata yanawa nam cochiye ගිහින් kompanya වීදියේ bahinna stesan eka dora kodama kade tiyenne rasak nam na lokuwata godak denawa habai mn giye 2023 01 21 රුපියල් 500 ekak

  • @Wonderworld0515
    @Wonderworld0515 2 года назад +36

    මේ හම්බ කරන්නේ සල්ලි නෙමෙයි පිං, ගොඩක් පිං මේ කරන දේට

  • @KushanMahela832
    @KushanMahela832 2 года назад +14

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ මිනිස්සු😍😍😍😍

  • @nironisa7014
    @nironisa7014 2 года назад +1

    kema parsal aran yanna denne nedda?
    aran yanawanam gana kiyada

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne713 2 года назад +11

    අපි ඕකේ ඉස්සර කෑවේ 60ට. ඕකට කියන්නේ 60 බත් කඩේ කියලා. හැමදාම කෑවොත් බඩුම තමා. කනවනම් වතුර බොන්න එපා, කාලා ඉවර වෙලා වතුර බොන්න.

  • @mohamedfilli
    @mohamedfilli 2 года назад +3

    School iwara wela set eka pitinma gihilla kapu kalayak thibba amathaka wenne nathi kadayak kankun Dapu 35RS rise eka dawalta fully crowded..wediyen wediyen lebewa a aiyata🙏🙏♥️♥️

  • @maneeshasenali1263
    @maneeshasenali1263 2 года назад +12

    මේක කොහේද තියෙන්නෙ
    ඔයාගේ හැම වැඩක් ම සාර්ථක වේවා....
    හිත හොද මිනිස්සු ♥️♥️♥️

    • @rumi3025
      @rumi3025 2 года назад +1

      Ramanayake Mawatha, Colombo

  • @tharaka8184
    @tharaka8184 2 года назад +19

    Travel Today chanel එකෙ vedioත් බැලුව.. ඒත් ඒකෙ බංඩා යන්නෙ හොද හොද කඩ වලට🙂 එවට යන්න අපිට අමරුයි🙂 මෙ වගෙ අඩුවට කෑම ගොඩක් කන්න පුලුවන් තැන් පෙන්නන එක නම් වටිනව🙂❤️ best of luck ❤️ සුභ පැතුම් 💕

    • @chefthadi
      @chefthadi  2 года назад +5

      Thank you brother ❤️🤗

  • @nirangaarachchi728
    @nirangaarachchi728 2 года назад +16

    ඇත්තටම මන් හිතන්නේ ලංකාවටම මේ කඩේ විතරයි බුදුසරණයි 🙏🙏🙏

  • @supunweerakoon4900
    @supunweerakoon4900 2 года назад +10

    අම්මො මතකයක් අළුත් උනා දැන් අවුරුදු 15 කට කලින් දවස ගානෙ අපි යාළුවො සෙට් එක දවල්ට කෑවෙ ඔතන ඉස්සර ඉදලම රයිස් එකට කංකුන් දානව කංකුන් කපන්නෙ නැතිව දිගට දාන්නෙ

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 2 года назад +3

    මම පොඩි කාලේ ඕකෙන් කෑවා.. 70/= 🐔 එක- 90. පස්ස්සේ ප්ස්සේ සෙනග වැඩි වුනා. මිල.වැඩි වුනා. ඕනේ තරමක් බෙදාගන්න පුලුවන් .

  • @fiarracakes5194
    @fiarracakes5194 2 года назад +19

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Chef Thadii ❤❤

  • @yazminyousuf3654
    @yazminyousuf3654 Год назад +7

    Bless the owner, he's been doing this business for many years now. and has blessed many people with his generosity. I wish he had a veg option so i can visit again.

  • @inokamilmi8996
    @inokamilmi8996 2 года назад +1

    Amarkawat ma waga onataram kanna puluwan ak ganai

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +17

    ව්‍යාපාරය දිනෙන් දින සරු වේවා

  • @malithi103
    @malithi103 Год назад +2

    ඔය කඩේන් මම කාල තියෙනවා ඒකාලේ 90 යි ඉට පස්සේ 110 උනා එත් දැන් Price එකත් එක්ක බලද්දී පාඩුයි 450 ක්‌ නේ (එකපාරයි කන්න පුළුවන් එතකොට බඩ full ) ඒකයි හොදට කන්න පුළුවන් කෙනෙක්ට නම් ලාබයි 😒 මම හිතන විදියට කොළබ වෙන ලොකු shop ඒක කින් 800 ට වගේ කන ඒක ලාබයි අපි වගේ කන්න බැරි කට්ටිය ද 😅

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 2 года назад +24

    ඒ මමත් මෙතනින් කෑවා❤🥰 රසයි ඒ කෑම එක ඇත්තටම😌

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k 2 года назад +6

    නියමයි මාමා මෙි වගේ තැනක් පේන්නුවට

  • @yourlife2182
    @yourlife2182 2 года назад +1

    Thank you for you advice and really wish you best of luck for your channel.it is rear receive thsese kind of advive

    • @chefthadi
      @chefthadi  Год назад

      මචං, video එකක comment eketa link commrnt karanna epa... මම නම් එහෙම report කරන්නේ නෑ... බැරි වෙලා හරි මේ comment එක report කලොත් ඔයාගේ channel එකට හොඳනෑ... 🤗

    • @yourlife2182
      @yourlife2182 Год назад

      Thank you very much for the advice

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic Год назад +2

    ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො සෙට් එක එක්ක ගිහින් කාල තියෙනවා මේකෙන්. 😎
    ඒ දවස් වල 90 යි මතක විදියට. චිකන් එක්ක 120ක්ද කොහෙද.
    ආයෙ ගිහින් කාල එන්න ඕන හිතුණා වෙලාවක ගිහින්..!!! 🤩

  • @dinuRox7197
    @dinuRox7197 Год назад +1

    Issara api library eke padam karala dawalta kanna yanne othanata.. soduru mathaka.... ati wenakan bedala denawa kanna

  • @podda-777
    @podda-777 2 года назад +1

    Parsal karala ewanawadha

  • @MrKass1987
    @MrKass1987 Год назад

    Mathaka vidiyata 50ta wage kewe 2005/06 kaale. Copper Chimney wage namak thibbe

  • @mpmagic5519
    @mpmagic5519 2 года назад +23

    ❤❤සිතු පැතුම් ඉටුවන නීරෝගිමත් සුභ නව වසරක් වේවා❤

  • @dasunniroshan6832
    @dasunniroshan6832 2 года назад +13

    හරි යන්න ඕනෙ සුද්දා උබලට 💖

  • @kaniangun
    @kaniangun 2 года назад +3

    Copper Chimney
    ඉස්සර කෑවෙ රු.80 ට. (2007 - 2008)

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 года назад +35

    2010 අපි කෑවේ 60ට.. 60කඩේ කියලා අපි කිව්වේ.. මම හතරපාරක් කාලා තියෙනවා ඔට්ටුවට 😁

    • @UNIQUECreations999
      @UNIQUECreations999 2 года назад +9

      @Kassa bro තොපිලා වගේ උන් තමා බන් අනුන්ගෙ කුනු හොය හොය යන උන්.. නැත්තන් උබ මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නේ නෑ

    • @sathan-sathan-666
      @sathan-sathan-666 2 года назад

      @@ireshairesha7378 පොන්නයො පුකේ ඇරගන්නද මෙතන හදන්නේ

    • @AnuhasMusick
      @AnuhasMusick 2 года назад

      @@UNIQUECreations999 doon😂

    • @loshanpeiris9046
      @loshanpeiris9046 2 года назад

      @kassabro9436 annee hukapan ube jaathake koheda,? UBA Vijaya Enna kalinda ube ththa lankawata awee ponnaya

    • @nuwansampath8795
      @nuwansampath8795 2 года назад

      කොහෙද මේක තින්නෙ

  • @sanilkagayaahan1549
    @sanilkagayaahan1549 2 года назад +1

    E wunata ethin full ric ekak hoda restaurant ekakin gannath puluwan 900ta dennekta athi ekak ahema baladdi wenasak nehene ethin anith eka samba walata wada hoda halakin ganna puluwan

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +2

    මෙහෙම තැන්වලත් ඇත්තටම රස කෑම තියෙනවා කෑමත් හොදයි ගොඩක් වට්නවා අයියේ මෙ තැන්වලට ගිහින් වැඩසටහන් කරන එක...

    • @chefthadi
      @chefthadi  Год назад +1

      Thank you 🤗❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад

      @@chefthadi අයියේ පොඩ් දෙයක් දැන ගන්න පුලුවන්ද ඔතන takeaway තියෙනවා ද ගන්න එහෙම ගන්නවා නම් full half එහෙම ද තියෙන්නේ..

  • @dilstorm8568
    @dilstorm8568 2 года назад +75

    කී පාරක්ද නෙවේ එක පාරක් කාලා ඒ මනුස්සයාට ඒ වැඩේ කරන්න උබලට සල්ලි තියෙන උන් kfc වලට දෙන ගනන් ඒ මනුස්සයාට දීලා පලයල්ලා වැඩිපුර කීයක් හරි. මිහිපිට දෙවිවරු තමා ඔය ..

  • @arunaalwis4674
    @arunaalwis4674 2 года назад

    Tech yana kale dawalta kewe auruddak ma oya rice kaden.. Etakota konde wawapu aiya kenek hitiye. Den eya nee...a dawas wala 50 i normal eka... Chicken kella ekka 80i....giya satiyet giyaa.... Dan normal eka 300....supiri...

  • @dushandissanayake3673
    @dushandissanayake3673 2 года назад +5

    අපි මෙතනින් කෑවේ ස්කොලේ යන කාලේ.... RS 90k හෝ 120ක් වගේ තමයි එතකොට තිබුනේ මට මතක හැටියට...♥️🌹♥️🌹♥️🌹♥️

  • @hasanhasan9159
    @hasanhasan9159 Год назад +4

    කියන්න දෙයක් නෑ සුපිරි ඉතින් අවෘද්දක් විතර කෑව ❤️🙂

  • @sajee2573
    @sajee2573 2 года назад +4

    ඇත්ත ටම සතුටුයි...බොහොම අඩු මුදලකට..මෙහෙම කෑම වේලක් කන්න ඉක්මනින් එන්නම් කො..සුභපැතුම් !

  • @gayashanfernando7777
    @gayashanfernando7777 2 года назад +1

    Rice moratuwe 200 chiken fry 2 parak denno unlimited ova monada

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 2 года назад +35

    තව අවු 5 න් රු 1000ට ඕනි තරම් කන්න පුලුවන් වෙයි ❤️‍🔥ඔතන

  • @laughsanju
    @laughsanju 2 года назад

    Japan emabssy eka laga kade man work krnnet japan emabssy eke patta wadak kollo tika krnne

  • @thara985
    @thara985 2 года назад +8

    ඕක පටන් ගත්ත කාලේ තිබුණේ රුපියල් 40 ට 👍🏻❤️

  • @imalimadhushala6120
    @imalimadhushala6120 2 года назад +1

    අද තමයි චැනල් 1 සෙට් වුනේ..
    පට්ට..👌

  • @ShihanDeMelLiVeUrLiFe
    @ShihanDeMelLiVeUrLiFe Год назад

    Ammo 90 kade 😍😍😍
    Thaama thiyenawa ne hodata....jayen jayama wewaa 😍😍😍

  • @testingone5707
    @testingone5707 2 года назад +26

    2012 දි අනූවෙ කඩේ
    වතුර කූලර් එකක් තිබ්බ
    එලියෙ පුටුවල ඉඳන් කෑවොත් මයෝනිස් ෆ්‍රී.
    එනිවේ බඩගිනි නිවපු තැනක්

  • @dahanayakashehan7474
    @dahanayakashehan7474 Год назад

    Mewage hema thenama kadawal hadenna one ahinsaka minissu wenuwen

  • @wisdomvlogs619
    @wisdomvlogs619 2 года назад +15

    Happy New Year Chef Thadii..
    Reasonable place❤

  • @okandahimsara8180
    @okandahimsara8180 2 года назад

    ee manussayatath vlog eka karana oyati me awrudda subama suba wenna kiyala pathanaw 🙏❤

  • @dilshathiran321
    @dilshathiran321 2 года назад +3

    අැත්තටම ගොඩ යන්න ඔන බිස්නස්..ජයවේවෙ අයියේ

  • @සංසරණී
    @සංසරණී 2 года назад +1

    rasakaraka danawada danne naha

  • @thisurunisal4064
    @thisurunisal4064 2 года назад

    Oka mulinm thibba bloomfield ground eka gawa 90t thibbe e kale. Marama place ekak thibbe okata e kale. Api scle iwara unm aniwaren enne othanat kollo ekka ❤

  • @Slrokeys72
    @Slrokeys72 2 года назад +4

    ජයවේවා තඩී 😘 ආදරෙයි

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 2 года назад +9

    අනේ ඇත්තටම ගොඩාක් වටිනවා , අද කාලෙ මෙහෙම කෑම දෙන්න පුලුවන්ද ඇත්තටම

  • @rizmimohamad1002
    @rizmimohamad1002 2 года назад +1

    Me aiya hari avankai meyata varadinna epa kawadavath hari saadarana military kema supply karanava

  • @hanifaabuomaribrahim7860
    @hanifaabuomaribrahim7860 2 года назад +4

    Excellent work cheff

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад +1

    Dahodaray apakatapissuwattanawa nada anahodai duppat ayata kusapiranna hodata kanna dana nada mudalalita dinan dinama hadudanna one diunuwawa adamanarai👍💗

  • @niroshanirosha1786
    @niroshanirosha1786 2 года назад

    Order karala genna ganna berida

  • @we3inkandy
    @we3inkandy 2 года назад +1

    Happy new year chef..me wge shop dn kle thiyna ekath pudumai...me vedio eka godak watiwi nodanna kenekta..oyth special thanks chef me wge than gath vedios krnwa..kandy thibuna nm aniwa aynwa 😒

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 2 года назад +24

    දවසක හරියන්නම ඕන මිනිස්සු ❤🥺

  • @k.d.smadhusankasomarthna4172
    @k.d.smadhusankasomarthna4172 2 года назад +1

    Oya kde koheda thiyenne

  • @ffyyt9081
    @ffyyt9081 2 года назад +15

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා චෙප් තඩි

  • @deepalnishan6483
    @deepalnishan6483 2 года назад +16

    යන්න ආසයි ඒත් කඩේ අයියා අපි ගියාට පස්සෙ ඇතිතරම් බෙදාගෙන කන එක නවත්තයිද දන්නේ නැ 😂😂😂😂

  • @shanmadhuwantha5186
    @shanmadhuwantha5186 2 года назад +1

    2015 di math othanin sehenna kewa . gane hetiyata hoda rasa kema ekek tibba . mata gana nam mataka e kale kapu.dawalta wadiwenna ida nethi taramata senaga.

  • @jerrychandrasena1898
    @jerrychandrasena1898 2 года назад +1

    Aurudu ganak idan thibba thenak

  • @xopojfk6667
    @xopojfk6667 Год назад +2

    He is the waddek thama,....talk and talent also...ape kollek thama❤️❤️

  • @nironisa7014
    @nironisa7014 2 года назад +6

    දිනෙන් දින දියුණු වේවා.

  • @savithurometh7032
    @savithurometh7032 Год назад +1

    Koheda me kade thiyenne

  • @besracom20
    @besracom20 Год назад +1

    Gps location දාන්නකෝ මිත්‍රයා

  • @lahirutharanga5493
    @lahirutharanga5493 2 года назад +10

    දිනෙන් දිනම දියුණූ වේවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @priyangani2549
    @priyangani2549 2 года назад +1

    Koheda thiyenne

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 2 года назад +2

    Mama kala tiywaa rs 80.. 2012..suprima kale

  • @dinusahanedirisinhe5705
    @dinusahanedirisinhe5705 2 года назад +4

    කිරිල්ලවල කොකිස් කඩේ හන්දිය හරියේ තියනවා බුෆේ කඩයක් කොච්චර කැවත් රැ500 යි . රයිස් ඇන්ඩ් කරි

  • @emperorshey8686
    @emperorshey8686 2 года назад

    Oya wgema kadayk bloomfeild eka gawth tiyenwa

  • @shevinsilva3838
    @shevinsilva3838 Год назад +1

    Supiri bro present krna widiha kthaa krna widiha niyamai jaya wewa 🎉💥🇱🇰❤️

    • @chefthadi
      @chefthadi  Год назад

      Thank you brother🤗😎

  • @dulineranga
    @dulineranga Год назад +1

    Koheda tiyenne kolaba kiwata koheda kiyala kiwenene

    • @chefthadi
      @chefthadi  Год назад

      Description box eke number eka dala thiyanawa brother... cl ekak denna eyata... 😎🤗

  • @shanoymaddumage1092
    @shanoymaddumage1092 2 года назад +1

    Api yana kale 60i chicken piece ekata 30i

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 2 года назад +13

    මමත් කාල තියෙනව හැබැයි වැඩේ ඒ දවස් වල නම් අජිනමොටෝ සැරටම ගැහුව...ඉදල හිටල කන කෙනෙකුට එල

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 2 года назад +1

    Oyage channel ekata jayawewa...!!!

  • @janakaprasanna7803
    @janakaprasanna7803 Год назад +6

    2015 අපි කනකොට රුපියල් 60😍😍😍අදටත් තාම යනවා

  • @chathusachi7336
    @chathusachi7336 Год назад

    අපිත් කෑවා සුපිරී ඒ අයියත් පට්ටම හිත හොද පොරක් 👊👍ඔෆිස් වල අය පවා ඔතනට එන්නේ

  • @Anurasg
    @Anurasg 2 года назад

    Niyamai. Location eka koheda? Jayawewa

  • @sandunifernando9998
    @sandunifernando9998 Год назад +1

    Good chef අයියා thank you ඔයාට ඔයා ශෝයි අනේ මන් අසාවෙන් බලන්නෙ අයියගෙ vedios all the best aiya

    • @chefthadi
      @chefthadi  Год назад

      Thank you sis 🤗❤️