''මටත් පිළිකාවක් තිබුණා'' හිටපු ජනපතිනි චන්ද්‍රිකා කළ සංවේදී කතාව - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 329

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 7 дней назад +6

    පිළිකා රෝගය මෙලොවින් තුරන්වේවා. කිසිවෙකුටත් පිළිකා රෝග නොසෑදේවා. සියලු පිළිකා රෝගීන් නිදුක්, නීරොගී වී සුවපත් වේවා.

  • @Ngamageramya
    @Ngamageramya 11 дней назад +99

    ඔබ තුමියට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි !

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 11 дней назад +83

    මේ කළා වූ මහා පුණ්‍ය කර්මයෙන් සියළුම පිළිකා රෝගීන් සුවපත් වීමට ඉක්මන් දායකත්වයක් ලැබේවා!!!! එමෙන්ම , මේ කළා වූ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් බලයෙන් හා ශක්තියෙන් ඔබතුමියට නිදුක් , නීරෝගී සුවය ලැබේවා!!!! එමෙන්ම, දැනට 25 අවුරුද්දකට පෙර මිය ගිය ඔබතුමියගේ රියදුරු මහතා ඇතුළු සියළුම ආරක්ෂක නිළධාරින්ට උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!! මැතිනියණි....🌹❤️🙏❤️🌹

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 11 дней назад +61

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය
    ලැබෙිවා😊

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 10 дней назад +14

    ගුරුවරුන් ගේ සොච්චම් පඩිය දැනෙන විදියට වැඩි කලෙත් ඹබ තුමියයි.නීරෝගි සුවය පතමි 🎉🎉🎉

  • @shyamaliepa3154
    @shyamaliepa3154 11 дней назад +46

    අපේ අතිගරු ජනාදිපති චන්ද්‍රිකාබන්ඩාරනායක කුමාර්තුංන්ග ඔබට දිර්ගඅායුෂ ලැබේවා❤❤❤❤❤❤

  • @PuspakumaraPk
    @PuspakumaraPk 10 дней назад +7

    ඔබතුමිය මගේ අමිිමාට ලබාදුන් ඉඩමමෙි ජිවත් වන අතර ඔබතුමියට බුදුගුණ බලායන් දිර්ගියුෂ ලැබෙිවා

  • @Ariyawansa-
    @Ariyawansa- 11 дней назад +76

    නිදුක් නීරෝගී භාවය සහ, දීර්ඝායුෂ ලැබේවා කියා පතනවා ඔබතුමියට.

    • @shanthasilva9587
      @shanthasilva9587 10 дней назад +2

      යකෝ ඔකිට කන්න බොන්න බෙහෙත් යාන වාහන ආරක්ෂාව දෙන්නෙ රටේ ජනතා මුදල් ඔකි රටට කරපු සේවය මොකක්ද

    • @chamindaprasad
      @chamindaprasad 10 дней назад +1

      Wishkey madam 😂😂😂

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 11 дней назад +23

    ගරු, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියනෙ,චිරං
    ජයතු වේ වා...ඔබ තුමිය ට... උතුම් දළදා සමිඳු ආශිර්වාද නිරතුරුවම ලැබේ වා.🙏🪷❤️💚💙♥️💞💕💗24.12.19.

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 11 дней назад +13

    ඔබතුමිය ට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා!!.

  • @Sameera-o7o
    @Sameera-o7o 11 дней назад +13

    ඔබ තුමිය තමා හමුදාවේ පඩී වැඩි කරේ ඔබ තුමය නිරෝගී සුවය ලැබේවා

  • @srimalkondage6161
    @srimalkondage6161 11 дней назад +42

    මකන්න හැදුවට මකන්න බැරි චරිතයක් ❤️

  • @pushpakumari2194
    @pushpakumari2194 11 дней назад +17

    ලොව සියලු රෝගීහූ උතුම් බුදුගුණ බලයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 11 дней назад +33

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !💐

  • @harshiramanayaka
    @harshiramanayaka 11 дней назад +40

    ඔබතුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා ❤ තෙරුවන් සරණයි !

  • @g.g.perisperis4735
    @g.g.perisperis4735 11 дней назад +6

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!

  • @Sulochan-v6j
    @Sulochan-v6j 10 дней назад +4

    දීර්ඝායු වේවා ඔබතුමියට

  • @thilinisilve2051
    @thilinisilve2051 11 дней назад +14

    ඔබ තුමිය එඩිතරව නායකාවකි නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා

  • @janakirathnayake3825
    @janakirathnayake3825 11 дней назад +63

    කවුරැ කොහොම කිවත් ඔබතුමිය රනවිරැවන්ට සලකපු විදහ අපට අමතක නැ දිර්ඝායුස ඔබතුමියට .

  • @sandayapushpakumari2568
    @sandayapushpakumari2568 10 дней назад +6

    ඔබතුමියට නිදුක් නිරෝගී බය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 11 дней назад +11

    නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා මැතිනියනි🙏

  • @dilupamanori637
    @dilupamanori637 11 дней назад +28

    ඔබතුමියට නිදුක් නිරෝගී භාවය මෙන්ම දීර්ඝායු ප්‍රර්ථනා කරමි.❤❤❤🙏🙏

  • @W.Sumedha
    @W.Sumedha 9 дней назад +6

    හැමෝම මෙතුමියට ආශිර්වාද කරලා... තෙරුවන් සරණයි ❤

  • @roynelu1751
    @roynelu1751 11 дней назад +4

    හොද වැඩක් අවුරැ දූ20 පසුව හරි මෙවැනි දෙයකට යොමුවීම ලැබීම හොදයි බලය තියෙන විටත් මෙවැනිම සිතුවිලි සැම දෙනාටම පහලවේවා!!!!!!!!!!!

  • @thilinalasantha8151
    @thilinalasantha8151 11 дней назад +5

    ඔබතුමියට නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @PuspakumaraPk
    @PuspakumaraPk 10 дней назад +3

    ඔබතුමීයට නීදුක් නීරොගී සුවය ලැබෙිවා.
    සියලුම පිලිකා රොගින්ට ඉක්මන් සුවය ලැබෙිවා.

  • @nandanakumara3267
    @nandanakumara3267 8 дней назад +2

    94 ගුරුවරුන්ට වැටුප් වැඩි කලා මතකයි.ඔබට නිරෝගි සුවය.......

  • @SusanthaAthukorala-qy6mi
    @SusanthaAthukorala-qy6mi 11 дней назад +36

    උතුම් තෙරුවන් ගුණ බෙලෙන්
    ඔබට සියලු යහපත නීරෝගිබාවය උදා වේවා ...
    චිරන් ජීවන්තු මැතිනිය නි....

    • @WgsManike
      @WgsManike 11 дней назад +1

      Sirilakaa lakkmawa ga adambara duwa 3:57

  • @SumanarathnaHimi-c9m
    @SumanarathnaHimi-c9m 11 дней назад +12

    රටට කළ සේවය අපමණයි,ජීවිතයට පවා අනතුරු ,අභියෝග මැද කළ සේවය ඇගයිය යුතුමයි.

  • @subhashiniwipfler8523
    @subhashiniwipfler8523 11 дней назад +25

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතමි. වරක් ජනතා සේවකයෙක් සැමදා ජනතා සේවකයෙකි. ඉතිහාසය ඔබව නිවැරදි තැන තබාවි. දිගායු.

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 11 дней назад +6

    Madam , excellent ...well appreciated ....

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 10 дней назад +5

    ඔය විදියට නිතර එන්න .🎉 මෙම රටට යමක් නිවැරදිව කලා . ස්තූතියි ගීතා පෙරේරා

    • @AyeshaBellanage
      @AyeshaBellanage 9 дней назад +1

      When we are reading the comments, we can understand that further slaves are still biast to their "CHAWURA

  • @jayasuriyafamily
    @jayasuriyafamily 10 дней назад +1

    උතුම් ක්‍රියාවක්. ස්තූතියි ජේසු පිහිටයි තෙරුවන් සරණයි. 🎉❤

  • @truebelieveroflordjesus5630
    @truebelieveroflordjesus5630 10 дней назад +2

    Well-done
    One of the best commanders in Srilanka, what your family has done for the betterment of the srilankan nation, is truly inspirational, May God bless you and your family.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 11 дней назад +13

    ඔබතුමිය විතරයි මා සේවය කල පුස්තකාල ක්ශේත්‍රයේ පුස්තකාලයාධිපති තනතුරට වැඩිම වැටුපක් දුන්නෙ . කලගුන සැලකීමට මේ සටහන තබමි. ඔබතුමියට නිදුක් නිරෝගී ලෙස සන්ද්‍යා සමය ගත කිරීමට ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්තනා කරමි.❤

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 10 дней назад +2

    ඔබතුමිය නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera 10 дней назад +3

    Gurusewaya Madam athi Kala,godak pin ekata,

  • @sreemathilka9633
    @sreemathilka9633 9 дней назад +1

    ඔබ thumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏💐💐

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 11 дней назад +14

    අපිට වැටුප් වැඩිකලා, අග්‍රහාර රක්ෂණය හදුන්වලා දුන්නා, ජීවන අංකයට දීමනාවක් දුන්න ( ඒක දැන් නෑ) ඔබ තුමියට පින්

    • @wish864-n1b
      @wish864-n1b 11 дней назад +4

      අනිවාර්යෙන් වැටුප් වැඩි කලේ හැමදාම ඇය

  • @soosoo8801
    @soosoo8801 11 дней назад +6

    ඔබතුමීට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @RISHAN575
    @RISHAN575 9 дней назад +1

    Chandrika methiniyage katha vilaashaya harima lassanai , katha karana heti pehedili.. awasthaanukulawa katha karanna dannawa... Great 👍🏻

  • @ranjithmeegamuwage322
    @ranjithmeegamuwage322 11 дней назад +16

    අද ගුරුවරුන් යම් තරමක් හෝ හොදින් ඉන්නෙ ඔබතුමියට පින් සිදුවන්නට යි.

    • @ThushariPerera-f7v
      @ThushariPerera-f7v 10 дней назад

      Baseball korapu ekade

    • @gmnnna9
      @gmnnna9 9 дней назад +1

      එ්ක අැත්ත.මගෙ දෙමව්පියො ගුරැවරැ.ඔවුන් එ්කට සාක්ෂි දරනවා

  • @NilminiRupamala
    @NilminiRupamala 8 дней назад

    දේශපාලන පළිගැනීම්වලට ඔබ කළ සාදාරණය කවදාවත් අපිට අමතක නෑ.නිරෝගි සම්පත් ලැබේවා මැතිනියනි

  • @chandrachandra1654
    @chandrachandra1654 11 дней назад +2

    ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤❤❤❤

  • @SumanarathnaHimi-c9m
    @SumanarathnaHimi-c9m 11 дней назад +37

    තිරිසන් විදිහට බනින්න එපා,කළ සේවය අපමණයි,අනික කාන්තාවක් වෙලත් කළ සේවය අගයන්න පුරුදු වෙන්න.

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 11 дней назад +1

      Cament Wala banala nehene

    • @AsamanaLokaya10
      @AsamanaLokaya10 11 дней назад

      කාන්තාවක් නිසා මොකක් කලත් කමක් නෑ කියලද කියන්නෙ,මේ මහ කුහක ගෑනියක් මේකි එදා බෝම්බෙන් මැරුනනම් 2005 ටත් කලින් මහින්දට යුද්දෙ ඉවර කරන්න තිබුන

    • @shanisilva6389
      @shanisilva6389 10 дней назад

      Sudaa ගැන වෙන්න ඇති කියන්නේ ​@@KusumaAriyawansha

    • @gmnnna9
      @gmnnna9 9 дней назад

      එ්ක අැත්ත

  • @swarnamalijayaweera2565
    @swarnamalijayaweera2565 10 дней назад +2

    ජනාධිපති තුමියණි! නිදුක් නිරෝගී සුවය පතමි.🙏

  • @IndraniGunasekara-p3c
    @IndraniGunasekara-p3c 10 дней назад +6

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 11 дней назад +4

    ඔබතුමියට නිරෝගී සුවය ලැබේවා

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 9 дней назад +1

    කුහක අමන වසලයන්ට මනුෂ්‍ය, කම නැහැ ඵහේම,ඵවූන් තමයි,මේ,නිගරු කරන්නේ, ඔබතුමියට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ,ලැබේවා,

  • @nayomibandara4788
    @nayomibandara4788 11 дней назад +2

    ඔබතුමාට දීර්ඝකාලීන ආයුබලත් දෙවියෝ දෙනවා සත්තයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HasiniDulanjani
    @HasiniDulanjani 11 дней назад +10

    රන විරුවන්ට වගෙම සෙබල බිරිද ගැනත් හොඳට hithapu නායිකාව ❤❤❤madamta නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරමි

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 11 дней назад +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමිය ගැන හැමදාමත් හිතුවෙ අම්මා කියල ලෙංගතුබවකින්.❤

    • @shanthasilva9587
      @shanthasilva9587 10 дней назад

      අම්ම කොලා හොදටම අපි නොදන්න අම්මා😂

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 11 дней назад +2

    ඔබතුමියට දීර්ගායුශ පතමි 😊

  • @ChamikaPerera-vp2ud
    @ChamikaPerera-vp2ud 11 дней назад +9

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 11 дней назад +8

    තෙරුවන් සරණයි ! , ඔබතුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 11 дней назад +2

    ඔබතුමියට නිදික් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්❤️❤️❤️❤️💔🙏

  • @lakads
    @lakads 10 дней назад +3

    චන්ද්‍රිකා මැඩම්, ශ්‍රී ලාංකික දේශපාලන තලයේ ඔබ සුවිශේෂී චරිතයක්. ඒ වගේම මම කැමතිම රාජ්‍ය නායිකාවක්. ජර්නලිස්ට් කෙනෙක් හැටියට, මට මතකයි ඔබ ජනාධිපති ධූරය දරන සමයේ මට පුද්ගලිකව කතා කරන්නටත් ලැබුණා. නිහතමානීයි. ස්තුතිය ඔබ තවදුරටත් ෆවුන්ඩේෂන් එක හරහා කරන්නා වූ මේ සේවයට. තෙරුවන් සරණයි ඔබතුමියට!!! ඒ වගේම මේ අවස්ථාව ලෝකයටම දකින්න ප්‍රෙස් එක කවර් කරපු හිරුටත් ස්තුති කරනවා.

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 9 дней назад

    Oba thumiyata man godak garu keranewa.❤️❤️❤️ Budu sarani

  • @premasinhaadhikarigeshakilanag
    @premasinhaadhikarigeshakilanag 9 дней назад

    නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමියට ❤

  • @nimaliperera9457
    @nimaliperera9457 11 дней назад +27

    මිනිස්සු මොනවා කිව්වත්....
    ඔබතුමිය නිසා තමයි යුද්ධය දින්නේ...
    ඔබ ඕඩර් කරපු ආයුද නිසා තමයි ..හොර මහින්දය මහරජා උනේ...
    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...❤❤❤

    • @LakshmiJayatelake
      @LakshmiJayatelake 10 дней назад

      ඒ කතාව මමත් අහල තියනවා.. ඇයට ස්තුතියි

  • @ashokamahavithana7123
    @ashokamahavithana7123 10 дней назад

    ඔබ තුමිය ඉතා විශිෂ්ට නායිකාවක්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 дней назад +6

    ඔබතුමිය තමයි මියගිය යුද සේබලුගේ බිරිදැ වරුන්ට විවහ වුණොත් සියට පනහක් ගවන්න නියම කරේ බේහේවින්ම පින් ඔබතුමියට එත මට ලොකු අසදර නයක වේලා තියෙනවා කාට කිවුවත් මට සාදරයක වේලා නැහැ මට මගේ මහත්තයාගේ වැටුමේන් හත්දහක් පමණයි දෙන්නේ මම හිතාගෙන ඉන්නව මාධ්‍ය යෙන් මේ චේචිච අසාධාරණ හේලි කරන්න ස්තුතියි ඔබතුමියට දිර්ඝ ආයු ලෑබේවා ❤️⚘️🙏

  • @SiyonaKiribandara
    @SiyonaKiribandara 11 дней назад +1

    ඔබ thumiyata නීරෝමත් ජීවිත යක් ලෙබෙවා.

  • @chandimafernendo1320
    @chandimafernendo1320 7 дней назад

    මන් පවුද්ගලික ව කැමති චරිතයක් chandrika mathiniya.

  • @ManikeRajapakse
    @ManikeRajapakse 10 дней назад

    හිටපු ජනාධිපති thumiya ඔයාට බොහෝ ආයsu ලැබේවා 🎉

  • @ttryyt6131
    @ttryyt6131 11 дней назад +21

    නිරෝගී සුවයත් දිර්ගායුෂ ලැබේවා ,,,❤️❤️❤️❤️❤️🙏🙏✝️✝️

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 9 дней назад +1

    God bless you

  • @kapilabandara1990
    @kapilabandara1990 11 дней назад +163

    ඔබ තුමිය තමයි හමුදාවට පඩියක් කියලා දැනෙන්නට වැඩි කරපු එකම නායිකාව ඔබ තුමියගේ කාලේ තමයි යුද්ධය හොදටම කලේ නාවින අවි ආයුධ සමග යුද්ධය ඉවර කරන්න ලොකුු මෙහෙවරක් කරපු එකම නායිකාව දැන් මේ රාජපක්ෂලා ලකුනු දාගත්තට කොටින්ට රිදෙන්නම ගැහුවේ ඔබ තුමියයි මේ රට නිදහස් කරාට ඔබට අපි ණයගැතියි තෙරැවන් සරනයි ඔබට

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 11 дней назад +31

      ජයසිකුරු වගේ මෙහෙයුම් තිබ්බ කාලේ මතකයි..ltte එකට ආයුද නැව් පිටින් අහුවෙන්න දීල.. හමුදාවේ සෙබළුන් දහස් ගනන් එක දිගට මරනයට පත්වුනා.. 1999, 2000 වෙනකොට යුද්ධ කරන්න beri මට්ටමකට ආව 2000 ltte එක්ක සාම සාකච්ඡා තිබ්බ රට ආරාජිකත්වයට පත්කලා... මැරිලා ඉපදුන නැති ඕන කෙනෙක්ට ඕව හොදට මතකයි... අවස්ථාවාදී කුහකයෙකුට ඇරුණම..

    • @dayaniwickramaarachchi9270
      @dayaniwickramaarachchi9270 11 дней назад +15

      ඔබ තුමිය වීර කාන්තාවක් .තෙරුවන් සරණයි ... !

    • @godfreymartis1235
      @godfreymartis1235 11 дней назад +15

      හැබැයි යුද්දේ නවත්වන්න මෙයාට බැරිඋණා😂 මොකද වවාගෙන කෑවනේ😂😂😂

    • @AppleSriLanka
      @AppleSriLanka 11 дней назад +1

      ​@@vimukthiviraj4205තව පොඩ්ඩෙන් යාපනෙත් කොටින්ට යනව. චන්ද නිසා රට පාවා දුන්න මෝඩ පාලකයෙක් 😢😢

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 11 дней назад +2

      Hamma monataram ahinsakada dan

  • @NeMiYa_
    @NeMiYa_ 10 дней назад +1

    Oba thumiyata api adarei. Loku padiyak gaththe , ipadena hama daruwekutama samanawa ammalata maternity leave eka dunne obage kalaye. Kanthawak hatiyata obathumiyata mama gaurawa karanawa ❤❤❤

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 11 дней назад +2

    දීර්ගායුෂ.. මැඩම් ❤️🙏🙏🙏

  • @GunapalaSamarasinghe-c4r
    @GunapalaSamarasinghe-c4r 11 дней назад +2

    Obathumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ttryyt6131
    @ttryyt6131 11 дней назад +4

    නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,ජේසුගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා ,,,✝️✝️✝️🇱🇰🇱🇰❤️❤️,,, මම ජීවත්වෙන්න ඔබතුමිගේ පියා දුන්නු (1958 9 18,,) ඉඩම් කොටසක ,,තුන්වැනි පාර්ශ්වයේ , එතුමාට නිතර පින් දෙනවා ,, මගේ hasband,,,,ඔබතුම් සමඟ දේශපාලන කරපු කෙනෙක් , ජීවිතය පරදුවට තබා,,,,, ✝️✝️🇱🇰🇱🇰❤️❤️🙏🙏 God Bless u ,,🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @N845-6X
    @N845-6X 11 дней назад +1

    රණවිරුවන්ට සලකපු විදිහ හොදට මතකයි තුමියනි ❤️.

  • @senda74
    @senda74 11 дней назад +10

    බුදුසරණයි

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 11 дней назад

    නිදුක් නීරෝගී සුවය ඔබතුමිය ට ආදරේයි ❤❤

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 11 дней назад +66

    චන්ද්‍රකා මැතිනියලගෙ පරම් පරාව දේශපාලනයට ආවෙ එතුමිය න්ලාගේ දේපල මිනිසුන්ට නිර්ලොබීයව ලබා දීම තුළින් .

    • @UdeshiGunarathna
      @UdeshiGunarathna 11 дней назад

      ස්තුති

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 11 дней назад +7

      රෙද්ද තමයි තවම කන්නේ ජනතා බදු මුදලින්

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 11 дней назад +1

      නැති උන් රගන හැටි දැන් අපිට බලන්න තියෙන්නේ

    • @mado4672
      @mado4672 11 дней назад

      ​@@ambanagesudhrmika1864අනේද කියන්නේ

    • @thisageeupethma6783
      @thisageeupethma6783 11 дней назад

      ඔවුනගේ මුත්තලා දේපළ රැස් කර ගත්තේ කොහොමද කියලා ඉතිහාසයේ ලියවිලා තියෙනවා.

  • @thalathayapa9907
    @thalathayapa9907 11 дней назад

    Theruwan saranai oba thumiyata.deergausha labeewa.

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 11 дней назад +1

    නිදුක් නිරෝගී සුව ඔබ තුමියට 🙏

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 10 дней назад

    කොහොමත් ඔබතුමිය පිළිකාවක්. ඔබතුමියට ආරම්භ යෙදීම කරන්න තිබුනා අපූරුවට. කලේ නෑ

  • @NavaratneMenikke
    @NavaratneMenikke 11 дней назад +1

    බූදූසරනයි.අම්මේ.ඔයාට.සිරිමාඅම්මේ

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Theruwan sarana i ❤pinwath meththiniyanne .......ආයුබෝවන් wewa ජනපති thummanni ......

  • @wasanthaya13
    @wasanthaya13 10 дней назад

    Great work madam present ....❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 11 дней назад +2

    Excellent

  • @AmilaMedawatte
    @AmilaMedawatte 11 дней назад +10

    ❤❤❤🎉🎉🎉 නිරොගි සුව

  • @mohammedmirzadhashim9103
    @mohammedmirzadhashim9103 11 дней назад +4

    Madam your best on kind

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 11 дней назад

    දීර්ඝායුෂ පතන

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 10 дней назад

    oba thumiyaya budusaranai dewipihitai!!

  • @danasekara-nw1hy
    @danasekara-nw1hy 11 дней назад

    Obathumiyata budu sarani Devi pihitai ❤❤❤❤ Dirgau wewa mathiniyani🎉🎉🎉🎉🎉

  • @kotuwepodithero
    @kotuwepodithero 11 дней назад +5

  • @tckekirawa7827
    @tckekirawa7827 11 дней назад

    ඔබතුමිය ට තිබුනා.සාමාන්‍ය මිනිස්සුන්ට කියන්න පුළුවන් මැරුණා කියල .😢

  • @AnulaSilva-es8pj
    @AnulaSilva-es8pj 10 дней назад +1

    Jathiye pinata obatumiyata budusaranaii siyalu devipihitai allah devipihitai ❤❤❤❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 9 дней назад

    God bless you madam ❤

  • @SandhyaDela
    @SandhyaDela 10 дней назад

    Oba thumiyage aththa aththamma gana mage amma mata kiyala thiyenawa.oba thumiyata deerghausha labewa.

  • @SamanMadugoda
    @SamanMadugoda 11 дней назад

    මා ඔබතුමිය ඉහලින්ම අගයකොට සලකන දිඝු කාලීන මාලිමාවෙකි. ❤❤❤❤❤

  • @champikakumudini6139
    @champikakumudini6139 11 дней назад +7

    Nirogi suwaya labewa

  • @shobishobi8763
    @shobishobi8763 10 дней назад

    Bless you madam

  • @W.GKarunawathi
    @W.GKarunawathi 10 дней назад +1

    ගුරුවරුන්ට ඉමහත් සේවයක් කලා ඔබතුමී බුදු සරන්‍යි

  • @madushanvithanage4501
    @madushanvithanage4501 10 дней назад

    යුද හමුදා පරණ විරුවන් අදටත් හදවතින් මැඩම් කියලා කියන්නේ එ රජ්‍ය නයිකාව මකන්න බැ මගේ තාත්තාත් රණ විරුවෙක් එයත් එයගේ කාමරයේ ගහාගෙන ඉන්නවා මේතුමියගේ පොටෝ එකාක් ❤

  • @isharasolaman6518
    @isharasolaman6518 11 дней назад +47

    තමන්ගේ දේපල රටේ මිනිස්සුන්ට දුන්නා මිසක් අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තේ නැ

    • @errolralston8680
      @errolralston8680 11 дней назад +2

      Eka aththa sunami mudaluth hamotama dunna.

    • @tharushapethum5757
      @tharushapethum5757 11 дней назад

      @isharasolaman6518
      ඇත්ත..තමන්ගෙ ඉඩම් දුන්නෙ සිරිමාවෝ මැතිනි..චන්ද්‍රිකා නෙවෙයි..චන්ද්‍රිකත් සේවාවක් කලා..

    • @LithikaGoonawardene
      @LithikaGoonawardene 11 дней назад +6

      Thamage depala??
      Suddage kale bandaranayaika paulata idam dunna kiyala dan nadda
      Eewath lankawe minissuge idam thamai😂

    • @AryaGampaha
      @AryaGampaha 11 дней назад +6

      ඒවාත් දුප්පත් මිනිසුන් ගෙ දේපළ වලව් කාරයෝ බලහත්කාරයෙන් ගත්තා

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 11 дней назад

      අනේපල අපේ බදු මුදලින් කනව ආරක්ෂාකයෝ දාගෙන ගෙදර කුලියට දීල ජනතා බදු මුදලින් කනව කාලකන්නිය ගෑනී

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 10 дней назад

    Respect you