ජපන් ජාතිකයන් පවා එන පාවිච්චි කරපු බඩු තියෙන කඩේ | 2nd street reuse shop | LIFE IN JAPAN 🇯🇵

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 333

  • @Daysofchathujay
    @Daysofchathujay  Год назад +37

    ජපානයේ සිට ඕනම දෙයක් ඉක්මනින් ලංකාවට යවන්න ලංකාවෙන් මෙහෙට ගන්න Motif Express අපිට කතා කරන්න, ඔයාලට අවශ්‍ය සහය ලබා දෙන්න අපි ලෑස්තියි, ජපානේ විතරක් නෙමේ ලෝකේ ඕනම රටක ඕනම තැනක ඉන්න කෙනෙක්ට අපේ සේවාව ලබාගන්න පුලුවන් +94 78 43 49 439 (Call Or Whats App)

  • @isuspected
    @isuspected Год назад +8

    ජපානෙ ගිහින් එපාට්මන්ට් එකක්වත් නැතුව ගියපු ගමන් ගනන් අඩු කඩේට ගිහින් පොඩි ලමයින්ට තියෙන රෝද 3නේ බයිසිකලයක් අරන් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ගෙදර ඇදේ ඉදන් මේක බලන තාම පාස්පෝට් එකවත් හදල නැති මොන්ගල් වෙලා ඉන්න මම - දැන් මන් mk

  • @WathsalaDilahani
    @WathsalaDilahani Год назад

    ඇත්තටම හරිම වටිනවා අක්කෙ මම ත් ජපන් එනවා thank you අක්කෙ ඔයමෙ කරන උදව්වට

  • @PrabodiSewmini
    @PrabodiSewmini Год назад

    Oyage video balanna man hari asai.. Harima saralawa hamadema kiyanawa.. Parissamin inna.. 🌸🌸

  • @DhammikaSenarathna-xo3id
    @DhammikaSenarathna-xo3id Год назад +1

    මේ කියන මිල ගණන් දිහා බලනකොට Brand new අරගන්න එක ගොඩාක් වාසියි, වගකීමත් එක්ක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්, මේ කරන්නේ වෙළඳ දැන්වීමක් , මගේ අදහස මම දැම්මා,

  • @h.a.kulasirihathara8191
    @h.a.kulasirihathara8191 Год назад +1

    ඉතාම වැදගත් කාර්‍යයක් සහ පැහැදිලි කිරීමක්. I appreciate your explanation sister ♥️♥️♥️
    As a sri lankan

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි ඔබේ අදහසට ☺️

  • @krishadilakshika3091
    @krishadilakshika3091 Год назад +7

    ඔයාගෙ වීඩියෝ හරි සරලයි. බලන් ඉන්න ආසයි.. ❤

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v Год назад +4

    Baladdi asayi vedio.. Ikmnta japan enna hithenawa.. Thank you mehema vedio pennanwata... 💕💕💕

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Год назад +3

    විඩියෝ එක ලස්සනයි 👍

  • @nethmikavindya9382
    @nethmikavindya9382 6 месяцев назад

    Akkage video balanna asai lassanai video aka

  • @philipperers7681
    @philipperers7681 Год назад +1

    Thank you so much for your explanation ❤

  • @NimalPremasiri-r1v
    @NimalPremasiri-r1v Год назад +1

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @roshanariyadasa936
    @roshanariyadasa936 Год назад

    Lassanai video eka.thank you

  • @thisaramadushani6299
    @thisaramadushani6299 Год назад

    Akke use karapuwa gaththoth godak kal use karanna puluwanda apita ❤️

  • @RohiniRathnayake-d1o
    @RohiniRathnayake-d1o 8 месяцев назад

    ❤❤❤thank you akki

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 👍❤😊

  • @upaliperera2383
    @upaliperera2383 Год назад

    අනෙක් වීඩියෝ වගේම හොඳයි.

  • @sanudathewmith6511
    @sanudathewmith6511 Год назад +5

    ඔයාගෙ වීඩියෝ බලද්දි ජපානෙ ඉන්නව වගේමයි දැනෙන්නෙ....❤❤❤ මරු අක්කෙ...❤❤❤❤

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Год назад

    ස්තුති ඔබට ❤❤❤

  • @seminisulara2234
    @seminisulara2234 Год назад +1

    Akkage video hmdm blnv,niyamai pahadiliyi😊❤

  • @JananandaThero
    @JananandaThero 3 месяца назад

    All the best

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic Год назад +1

    ගොඩක් හොදයි thank බබෝ

  • @pathummadushan9118
    @pathummadushan9118 11 месяцев назад

    Great thanks

  • @Premakumara-xn6zl
    @Premakumara-xn6zl Год назад

    apita salli na miss bohoma amaruven jeevath venne

  • @dammikadecosta7059
    @dammikadecosta7059 Месяц назад

    Duwa... Sizuoka වල තියනවද

  • @ColobagePremadasa
    @ColobagePremadasa Год назад

    Oya lassnai kannadi 2t amtu look ekek tynne

  • @anushkatalangama8304
    @anushkatalangama8304 Год назад

    Good video ❤

  • @KaviDu-ru9hp
    @KaviDu-ru9hp Год назад

    Oyg voice ,,aththtm maru ... clear akka ☺️☺️

  • @shanakapeiris-f5m
    @shanakapeiris-f5m Год назад

    keep it up akke❤

  • @sarathraveendra3080
    @sarathraveendra3080 Год назад

    matath podi deyak gennaganna thiyenawa ekata udaukaranna kauruth innawada?

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 Год назад

    great informative video. keep doing new ones. God Bless You.

  • @janithachamodana8193
    @janithachamodana8193 Год назад

    1 කමන්ට් එක මගෙන්❤

  • @HbrsSamarasekara
    @HbrsSamarasekara Год назад +1

    Japan 2nd eke allocation eka share karannako pls.

  • @malindisankalpana7275
    @malindisankalpana7275 Год назад +3

    ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම 😊❤ ශෝයි ඔයාගෙ වීඩියෝස් හොදට explain කරනවා අක්කි ඔයා 🥰

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 11 месяцев назад

    Mata gitar ekak gennagannoni kohomada eka karanne🙏🙏🙏

  • @Japanmuthu
    @Japanmuthu Год назад +1

    ලස්සනයි හැමදාම වගේ...බුදුසරනයි ඔයාට...❤️❤️

  • @prem6610
    @prem6610 Год назад +1

    Japan walata visa ganne kohomada

  • @sanath-ml9rw
    @sanath-ml9rw Год назад

    Gomi. Gomi shopping

  • @SheniMadurangi-op4yc
    @SheniMadurangi-op4yc 8 месяцев назад

    Oya harima lassanai

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 Год назад

    mn hitha hitha hitiye mge guitar ek nthiva komd inne kiyla. japan avahama labeta ganna puluvn ehnnm,..thank u denuvath krata.🥳🤠

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ඔව් ඔව්. ඇවිත් ගන්න එකක් 😊

  • @gihankapilasiri9607
    @gihankapilasiri9607 Год назад

    13:59

  • @sanudathewmith6511
    @sanudathewmith6511 Год назад +1

    නියමයි ❤❤❤

  • @gayafernando5658
    @gayafernando5658 Год назад +2

    දුව ඔයා university ද ? එ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද. Maths කල කෙනෙක්ට japan වල හොද universities විස්තර. English වලින් පුලුවන් ද. Japanese උවමනාද

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      මම මගේ ඉස්කෝලේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා, මේක බලන්න
      ruclips.net/video/1HqIlDBX9Ek/видео.html

  • @nilushiniranjala6536
    @nilushiniranjala6536 Год назад

    Mis mage lag kulu badu tiyenwa.mat japan wala supermarkets tikk set karala dennko please

  • @Chavidu_prabashara
    @Chavidu_prabashara 11 месяцев назад

    Mek kohed thiyenne

  • @KaushalyaHerath-qj4hp
    @KaushalyaHerath-qj4hp 7 месяцев назад

    Akke mulinma japan wlta ewith apartment ekak hoyaganna pluvnm lesima hrima widiha mokakda kiynnako

  • @pathmasiride3672
    @pathmasiride3672 Год назад

    Hard off and wonder rex paththe yanna

  • @prem6610
    @prem6610 Год назад +1

    Godak pahadilie chanel eka

  • @Skoutghkhfd
    @Skoutghkhfd Год назад

    Akke japanaye ganu ayata gewana padiya primi ayata gewana padiyata wada aduida

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 8 месяцев назад

    where is this shop....?location eke address eka danna dear

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 Год назад

    aththatama laabai ova aluth vge apita nm.. 😎

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Ow ow. Used kiyala qwata, aluth wage. Athe salli lokuwata nethi welawaka watinawa meke thiyana badu warga☺️

  • @WathsalaUpamali-ky1dp
    @WathsalaUpamali-ky1dp 11 месяцев назад

    Akki ssw visa walin ena kenek apu dawasema apartment ekak ganne kohomada kiyanna puluwanda

  • @Beenupathirage
    @Beenupathirage 4 месяца назад

    අක්කෙ වොශින් මැශින් එකයි ෆ්‍රිජ් එකයි රයිස් කුකර් එකයි මේකෙන් ගන්නවනම් කොල කියක් වගෙ යාවිද අඩුම

  • @akeshanathali887
    @akeshanathali887 5 месяцев назад

    Akke japan school apartment ekak yaluwo 2kt gnn puluwnd?

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 Год назад

    Good

  • @athulaathula2314
    @athulaathula2314 Год назад

    1000w ඇමිප් තියෙනවාද

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx Год назад +2

    වාහන ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...

  • @krishanisewwandi3458
    @krishanisewwandi3458 6 месяцев назад

    adum fiton krlaa gnn puluwnda akki

  • @isharashanilka789
    @isharashanilka789 11 месяцев назад

    すみません。姉さん この品物買った後で大きい品物をどうやって持って来ますか。

  • @sanudathewmith6511
    @sanudathewmith6511 Год назад +3

    අඩේ ගිටාරුත් තියෙනවනෙ❤❤

  • @Statusboyh1632
    @Statusboyh1632 Год назад

    ❤ලස්සනයි විඩීයෝ එක 😊

  • @shenushenu2848
    @shenushenu2848 Год назад

    Akka japan giye kohomada kiynnko

  • @Ishan_Chamalka
    @Ishan_Chamalka Год назад

    Kolayak hoyanna kochchara dawas wada karanna oneda

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Job eken job ekata eka wenas wenawane. Ehema kiyanna amarui. Samanyen sathiyak athulatha kolekata wada hoyanna puluwan.
      Dawasakata kolyak hambena jobsuth thiyanwa. Japaneta awama ewa therenawa karaganna vidiya....

  • @pmW5867
    @pmW5867 Год назад

    Thawa video ekk genna me wage ❤❤❤❤❤❤❤🎉

  • @sampathkumara3261
    @sampathkumara3261 9 месяцев назад

    ජපන් එන්න සම්පූර්ණ වියදම ඔයාට කීයක් ගියාද???

  • @RCk1991
    @RCk1991 Год назад

    Paduy😊

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 Год назад +5

    වශියක් කරාද අනේ ඔයා. ඔයාගෙ වීඩියෝ එනකල් බලන් ඉන්නව දැන්. මේ වීඩියෝ බලන්න ආස හිතෙනව❤❤

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f Год назад +2

    Use kiwwata thanikarama brand new wage❤

  • @abeethasanka8915
    @abeethasanka8915 Год назад

    ලාභයි

  • @prageethikawijesooriya8048
    @prageethikawijesooriya8048 Год назад

    Pavichchi karapu ewa ochchara gannanda...pissu nathnam hodai...

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Год назад

    Pavichchi karapu බඩු unath ගනකමට තියෙනවා කියන්නෙ shoi

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 Год назад

    Apo mewa labai kiwuwata patta ganan ne eeta wadiya pawichchi karapuwa. Kohomath meka lankawane ona kunu godak vikunanne ginigananwalata.

  • @MohanhewageHewage-nn6xb
    @MohanhewageHewage-nn6xb Год назад

    Koheda tiyenne mekitana.tena colaba kotuqeda

  • @ShanthiWeerasinghe-j7w
    @ShanthiWeerasinghe-j7w Год назад

    Koheda tiyenne

  • @AsankaRuwan-i9b
    @AsankaRuwan-i9b 5 месяцев назад

    Price deatails now

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 11 месяцев назад

    අනේ giutar ganan පෙන්නුවේ nane😔😔😔😔

  • @ShaviinMethnidu
    @ShaviinMethnidu Год назад

    Koheda thiyenne kiyannako

  • @diyaragomes1111
    @diyaragomes1111 7 месяцев назад

    Akke oya kade japane koheda? Hama plathema oya wage kada thiyenwd?

    • @Daysofchathujay
      @Daysofchathujay  7 месяцев назад +1

      Ow ow

    • @diyaragomes1111
      @diyaragomes1111 7 месяцев назад

      @@Daysofchathujay akki thank you... oya busy athine. Mata reply kalata godak sthuthiy. Mama oyage loku fan kenek😃💜🤭

  • @prasadaravinda7457
    @prasadaravinda7457 Год назад

    Hi Jay ❤..nice to meet you..oyage videos mama lagadi dakke..subscribe kera okay ..lassani oya..washing machine mara labai ne ane..barida ekak ewanna😮okay bye❤

  • @lalanisubhashini6313
    @lalanisubhashini6313 Год назад

    Lankave. nedda me vage badu ganna. thanak

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f Год назад +1

    Super bike 🏍 gana video akak karanna barida
    Shop akakata gihin

    • @maneejp1966
      @maneejp1966 Год назад

      Hithumathe japan chanel eke thibba.

  • @isurusampath4806
    @isurusampath4806 Год назад

    Lassnai....❤

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f Год назад +2

    Phone wala price video akak gennako

  • @techvishwaya
    @techvishwaya Год назад

    Lankawata ewnakota loku ganak waya wenaeada nangi ❤

  • @nuwansameera22
    @nuwansameera22 Год назад

    Yen price walinda okkoma thiyenne

  • @dinupalansooriya
    @dinupalansooriya 6 месяцев назад

    Where the location sis?

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 Год назад

    👍👍👍👍

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Год назад

    මේක කොහෙද තියෙන්නෙ කියන්නකො

  • @kvithanage5385
    @kvithanage5385 Год назад

    Elaa

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt Год назад +1

    Me koheda pitakotuweda

  • @Vinoddminipura
    @Vinoddminipura Год назад +1

    ❤️

  • @prasadmanjuon367
    @prasadmanjuon367 Год назад +11

    ඔය ඇඳුම් විතරයි පෙන්වන්නේ.ඔයාගේ ඒවා නැවත බලන්නේ නෑ.මේ කමෙන්ට් එක ඔයාට ශක්තියක් වේවා.ඔයා ගොඩක් ලස්සනයි.ස්තූතියි

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +25

      මේ වීඩියෝව සකසලා තියෙන්නේ ජපානයේ අද්‍යපානය සදහා අලුතෙන් පැමිණෙන අයට, ඉදිරියේදි ශීත කාලය සදහා අවශ්‍ය ඇදුම් සහ නවාතැන් ගන්න ස්ථානයට අවශ්‍ය දේවල් වල මිල ගනන් ගැන අදහසක් දැන ගන්න පමනයි. මොකද ඒ අය ආපු ගමන් ඒවා ගැන දන්නේ නැති නිසා. එහෙම නැතුව මේ වීඩියෝව සාප්පු සවාරි යන. වෙනුවෙන් හදපු එකක් නෙමේ.

    • @heshanlakshan7350
      @heshanlakshan7350 Год назад +1

      ​@@Daysofchathujay❤

    • @H.MSathsaravihagaherath
      @H.MSathsaravihagaherath 8 месяцев назад +2

      Mehemayi me chanal eka godak wadagathwa karan yana ekak meken kiyanne student ena ayata salli nathi nisa aduwata badu ganna puluwan kiyana eka therum aran hithanna oyage comment eken. mama hithanawa oyata me gana therenna athi kiyala

    • @anushaudayarathna5563
      @anushaudayarathna5563 8 месяцев назад +1

      Pissu yakek ub bluwe nati unata balanna minissu innwa, bn 😂

    • @diyaragomes1111
      @diyaragomes1111 7 месяцев назад

      ​@@anushaudayarathna5563ow ane eka pissek

  • @PredeepJayathilaka-fg4lc
    @PredeepJayathilaka-fg4lc Год назад

    කොහෙද

  • @thilinaperera5558
    @thilinaperera5558 Год назад

    ありがと👍️

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 Год назад

    ගෙදරට ගෙනල්ලා දෙනවාda
    කොහොමද aka karaganna keyala keyanna පුළුවන්da

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Oya nb eka call karanna

    • @shanthinijayasena5739
      @shanthinijayasena5739 Год назад

      @@Daysofchathujay
      Mama අහන්නෙ laba කඩේ බඩු ගෙදරට ගෙනත් දෙනවාda keyala.

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 8 месяцев назад +1

    😊💞💞💞💞💞💞😘💟

  • @dilansenarath9866
    @dilansenarath9866 Год назад

    2nd street koheda tiyenne akki

  • @shenalrozairo9142
    @shenalrozairo9142 Год назад

    Akke second hand phone ehema gevana ganna puluwanda?

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ඔයා කියන්නේ ගෙවන්න ගන්න එකද ගෙන්න ගන්න එකද???

  • @heshanmusicstudio
    @heshanmusicstudio Год назад

    👍👍👍👍👍

  • @vipulgeemalvipul9062
    @vipulgeemalvipul9062 Год назад

    කොහෙද තියෙන්නෙ