ජපානයේ මම ඉන්න ගම බලන්න යමු | Gifu Tour | LIFE IN JAPAN 🇯🇵

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 652

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc Год назад +18

    හරිම හොදට හැම දෙයක්ම කියලා දෙනවා. මම ඉන්නෙ ටෝකියෝ. ස්තුතියි දුවේ තරුණ දරුවන්ට ලංකාවෙ බහුතරයක් අය කිසිම දෙයක් කියල දෙන්නෙ නෑ. ස්තුතියි

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Год назад +34

    අද තමයි අක්කිගේ වීඩීයෝස් අහම්බෙන් හම්බ උනේ..හරිම ලස්සනයි ...දිගටම ජපන් විස්තර අපිට ගේන්න...මගේත් dream එක ජපන් එන එක ❤️🌼✨️🦋

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +8

      ඔයාගේ dream එක සාර්ථක කරගන්න පුලුවන් වෙයි 😊

    • @ShamaliFonseka-s4o
      @ShamaliFonseka-s4o Год назад +2

      හරිම ලස්සන යි පුතේ මගේ පුතත් ⁣ඉන්නෙ ජපානයෙ මියා වල එහෙත් හරිම ලස්සන ගමක් වියදම් ටිකක් වැඩියි නේද පුතේ මගෙ දුවත් ඔයා වගේමයි එයත් බබාල දෙන්න ත් මගෙ ලේලිත් එයාලගෙ බබත් තව මාස හයකින් විතර එන්න හිතන් ⁣ඉන්නෙ අනෙ මගෙ පුතේ තව විස්තර කියන්න ඔයාට දළදා සමිදු පිහිටයි ❤❤

    • @nayanakanthi8414
      @nayanakanthi8414 Год назад

      Me too 🙂🙂

    • @piyawaraproduction
      @piyawaraproduction Год назад

      ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=Hwk38ApIKKL0gmL8

  • @chandrsiriperera4939
    @chandrsiriperera4939 Год назад +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට ජයම වේවා දුව ඉදිරියට මේ වගේ දේවල් දකින්න ලැබේ ව

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි ඔබේ අදහසට 😊

    • @hasankasanjula5814
      @hasankasanjula5814 11 месяцев назад

      oya nam godaak lassanai ​@Daysofchathujay

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka Год назад +6

    ගොඩක් ලස්සනයි .ඒ වගේම ඒ රටේමවු බාශාවට තියෙන තැන දැක්කම මගේ රට ගැන කලකිරීමක් ඇති වෙනව.ඒ රට දියුණු වෙලා තියෙන්නෙ ඒ නිසා ම වෙන්න ඇති .ඒරටේ නීති පද්ධතිය , සන්වර බව, ඒ සියල්ලම කැටි කරගත්ත ,මානසික දියුණු වක් තියෙන සමාජයක ජීවත් වීමත් වාසනාව ක්ම තමයි .මේව දකිනකොට තමයි හිතෙන්නෙ අපි කොතනද ඉන්නෙ කියල .ඔයාට තෙරුවන් සරනයි දුව.

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි ඔබේ අදහසට 😊

  • @mangalikaweerasinghe4863
    @mangalikaweerasinghe4863 6 месяцев назад +1

    හරිම ලස්සනයි දුවගේ හොද පැහැදිලිකිරීමයි බොහොම ස්තූතියි

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 Год назад +5

    මම හිටියා Gifu Ken එකේ තකයාම (Thakayama ) වල. හරිම නිදහස් පරිසරයක්

  • @privatevideos8952
    @privatevideos8952 Год назад +11

    ඔයාටත් පව්ලේ සියලු දෙනාටත් මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා තෙරුවන් සරණින් ලෙඩක් දුකක් කරදරයක් නොවේවයි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ඔයාටත් බොහොම ස්තූතියි!!!♥️☺

    • @hasankasanjula5814
      @hasankasanjula5814 11 месяцев назад

      ❤❤❤❤❤​@@Daysofchathujay

  • @priyaherath8704
    @priyaherath8704 Год назад +8

    මට ඔයාගෙ වීඩියෝස් ඊයෙ තමයි හම්බ උනේ...මගෙත් ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තමයි ජපන් එන එක...මට ඒ ආශාව ගොඩක් වැඩි උනා ඔයා ඉන්න gifu village එක දැක්කම. ගොඩක් ස්තූතියි ඔයාට ඒ වගේම තමයි ඔයාට ගොඩක් ස්තූතියි ❤ ඔයාගෙ අවංකකමටයි නිහතමානීකමටයි...

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      බොහෝම ස්තූතියි 😊

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Bohoma Sthuuthi 🥰🥰❤️😊

    • @priyaherath8704
      @priyaherath8704 Год назад

      ​@@Daysofchathujay❤❤❤❤

    • @Ravy.G
      @Ravy.G Год назад

      දැනට අවු 8-10කට කලින් වගෙ නම් තත්වය ගො‌ඩක් වෙනස් ,විශේෂයෙන් ලංකාවෙ අයට ජපනයට Tempery Visitor / Student / Work permits …etc. දැන් තරම් දුන්නෙ නෑ! ඒ‌ත් දන් තත්වය වෙනස්,
      දැන් හරියට උවමනාකරන documents / proof තියනවනම් හැමො‌ටම වගෙ එන්න පලුවන් situation එකක් තියෙනව!
      තව දෙයක් ,එන අය ජපානයෙ නිතියානුකුලව රැඳෙන්න බලන්න !

  • @anuraakmeemana4488
    @anuraakmeemana4488 Год назад +2

    හරිම ලස්සනට ඔයා වීඩියො එක කරනවා.ස්තුතියි.

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි ඔබේ අදහසට ☺️

  • @ssug1960
    @ssug1960 Год назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට♥

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 Год назад

    ඔයා ගෙ ජපානයේ ජීවන රටාව සහ ජපන් පරිසර රටාවන් පිළිබඳව ගෙනාව යුටියුබ්' වැඩ සටහන් ඉතා අගෙයි ඔයා ට ගොඩක් ස්තුතියි

  • @leelaleela3298
    @leelaleela3298 Год назад +2

    හරිම ෂෝක් අනේ මං වීඩියෝ එක බැලුවා සතුටුවීමේ වගෙ නොදැක දේවල් දකින්නට සලස්වන එක ලංකාව වගේම තමා නේද ගස්කොළන් කැලෑ කුඹුරුවාහන ගෙවල්තනිකරම ලංකා වගේම තමා ස්තූතියි ඔයාට

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      බොහෝම ස්තූතියි ඔබේ අදහසට.. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

  • @vijithvijayantha322
    @vijithvijayantha322 Год назад +3

    best නංගී...ජපානය ඔයා ඉන්න ගම ගැන ලංකාවෙි අපිව දැනුවත් කලාට....ස්තුතීයි

  • @upaliperera2383
    @upaliperera2383 Год назад +5

    දිගටම වීඩියෝ කරන්න ස්තුතියි.

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      අදහස් දැක්වූවාට ස්තූතියි 😊

    • @upaliperera2383
      @upaliperera2383 Год назад

      පන්සල් කටත් දවසක යමුද

    • @rjperera18
      @rjperera18 Год назад

      ​@@upaliperera2383බෙිකරි සිල්වත් අැවිල්ලා ජපන් වාසගම වෙනස් කරන් මුන් අමු හොරැ

  • @Tharu-f1v
    @Tharu-f1v Год назад +8

    වීඩියො එක ගොඩක් ආසාවෙන් බලනවා අක්කා. ඔයා හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා... ඔයාට මේ වගේ ලස්සන වීඩියො කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා පාර්තනා කරනවා....ඔයා දන්න හැම දෙයක්ම අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කා මෙහෙම ලස්සන වීඩියො හැමදාම දාන්න අක්කේ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් මම හදවතින්ම අක්කට ආශිර්වාද කරනවා....❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      බොහොම ස්තුතියි ඔයාටත්!!!☺️☺️☺️♥️♥️

  • @upulpriyanthagunasekara4387
    @upulpriyanthagunasekara4387 Год назад +4

    හරි ලස්සනයි ..අපූරුයි ❤

  • @sajithasanka7721
    @sajithasanka7721 Год назад +1

    ලස්සනයි 👍❤ video eka සම්පූර්ණයෙන්ම බැලුවා

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      ස්තූතියි ඔබේ අදහසට ☺️☺️

  • @Unstoppable353
    @Unstoppable353 Год назад +2

    අක්කේ ස්කුල් එකක් බලන්න ආසයි මෙහෙ සංස්කෘතිය ට වඩා වෙනස් නේ අනේ අවසරයක් අරන් ස්කුල් එකකට යන්නකෝ ගොඩක් ආසයි❤ please 🥺

  • @O.K-x3w
    @O.K-x3w Год назад +1

    මම නම් ආස ඇත්තටම ගම්බද පැත්තට ඔයා ඉන්න තැන හරිම ලස්සනයි. ජීවිතේ සැහැල්ලුයි පුතේ. ඒ කොහොම වුනත් සාමාන්‍ය ජීවිතෙන් සරල ජීවිතය හොඳයි දුවේ. ඔයා ලංකාවේ කොහෙද ? දෝණි ඔයා ගොඩාක් කල්ද ගිහින්

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Mama awe giya awurudde April. Mama lankawe Makola(kiribathgoda)☺️

  • @pathmalalgunasekara6003
    @pathmalalgunasekara6003 Год назад +3

    ලස්සනයි.. ඔයත් හරිම ලස්සනයි

  • @kushankarunasena6843
    @kushankarunasena6843 Год назад +2

    Hello. How long you be in Japan. Your presentation is very clear.how about you japanies language.I think your home town may be village side in srilnka that's why you like to live in a village in Japan too.have you been to nagoya .when you do vedios like this it will help srilankan people who wish to come for job in Japan.good luck all the best.tks

  • @PiyumiSandarenu-o3h
    @PiyumiSandarenu-o3h Год назад +5

    ඇත්තටම ගොඩක් සතුටුයි අද ඔය ඉන්න තැන ගැන.❤❤❤

  • @lweerasinghe9508
    @lweerasinghe9508 Год назад

    පරිසරය හරිම පිරිසිදුයි. ගොඩක්ම ස්තුතියි දුව ,විස්තර කලාට.

  • @damithaayeshmanth6808
    @damithaayeshmanth6808 Год назад +2

    Akka jpn aapu vidiya process eka explain krnna puluwannm...gddk ayata useful wev kyla hithenawa & myself❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි ඔබේ අදහසට ❤️

  • @Therhjgsyn382
    @Therhjgsyn382 Год назад +1

    අක්කගේ වීඩියෝ ටිකක් බැලුවා මරු අක්කත් ලස්සනයි , පොඩි දෙයක් වීඩියෝ resolution eka poddk wenas kroth mokada😊🙃

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි ඔබේ අදහසට 😊❤

    • @Therhjgsyn382
      @Therhjgsyn382 Год назад

      @@Daysofchathujay hri akke

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v Год назад +3

    ගොඩක් ලස්සන vedio එකක් නංග. Oya ඉන්න ගම හොදයි ලස්සනයි. ♥️♥️♥️නිදහස්. Thank you. පරිස්සමින් ඉන්න.. ♥️♥️♥️

  • @lalprasannajith4047
    @lalprasannajith4047 Год назад

    thanks...nangi.. oyage uthsahayata...

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi282 Год назад

    Thanks a lot for your fine video. Yes ,of course, village areas in Japan are very much beautiful and very calm too. If you could show a few more things like ,, inside view of the convenient stores(Combini) ,Super mall's, Cloth stores and commonly available Japanese food items like onigiri. Sashimi, sushi, etc. It will be very interesting to the viewers. Thanks again. Take care, Good luck.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Год назад +6

    ලස්සන ගමක්.ගොඩක් ස්තූතියි

  • @kumuduniaberathna2686
    @kumuduniaberathna2686 Год назад +2

    හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා, පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි නංගි 🥰❤

  • @Rps-d6o
    @Rps-d6o Год назад +1

    තෙරුවන් සරනයි දුවේ....පරිස්සමෙන් ඉන්න...💕💕💕💞💞හරිම ලස්සනයි ..නේද..🌟🌟🌟🌟🌟🌟....හැමදාමත් සතුටින් ඉන්න...🙏🤝🙏🙏

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      බොහෝම ස්තූතියි 😊

    • @Rps-d6o
      @Rps-d6o Год назад +1

      @@Daysofchathujay 👌👌👌💞💞

  • @CyberHacker204
    @CyberHacker204 Год назад +2

    akki oya thama igena gannvda .akki oya inna gedara gaththe ava kalemada ..ekale akki salli komada gewwe oya gdetta ..plzz kiyannko

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Mama thama language scl.... me ge gaththe nan awilla මාස කීපයක් giyata passe. Mama inne husband ekka. Eya thamai rent eka gewanne☺️

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv Год назад

    හරිම නිස්කලංකයි කියන්නෙ අතෑරල දාපු ඒරියා පනසෙකහමාර වගේ. කෝච්චිය උනත් සරලයි සතුටුයි. සුපිරි ඈ... මටත් එන්න බැරිවෙයිද ඔය පැත්තෙ. 🥲

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 Год назад +2

    Konichiwa to you 🌹
    Your presentation is good and i like explore the world !
    Specially , i like Japan and their culture.
    And Beautiful sakura flowers !
    Life is very short , so we have to walk around the world !
    Gifu is a nice and calm city.
    You are lucky to be there ❤🌹👍
    All the best dear 🌹❤👍
    Colombo south

  • @musicdragonofficial
    @musicdragonofficial Год назад +1

    තනිකර ජපන් බෝලේ වගේ... ලස්සනයි ගොඩක්... සබ් කරා... ආදරෙයි පැලෙන්න නංගියා...

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo Год назад

    Kohomatha ape rata wage neweyine gama nagare kiyala wenasak ne.harima sundaryi.❤

  • @tvhistory80000
    @tvhistory80000 Год назад +1

    පල්හොරු ඉන්නකල් මේ රට ගොඩයන්නැ බලන්න ❤from talk with Chathu Chanel ❤

  • @myopinion6924
    @myopinion6924 Год назад

    වසර 12 ක අකන්ඩ සුපිරි ජපන් ජීවිතේ ,, මගේ අත්දැකීම් සිහිවෙනවා....මේවා යලිත් දකින කොට ... යලිත් යන්නම හිතෙන ,,,ගිහින් ඉන්නම හිතෙන ,,,,,, .සුපිරි රටක්,,, ,,,හිතට සතුටක්...👍👍👍👍💘💘
    ඒ අතිදියුනු,,සුන්දර ජපන් රටේ,, බොහෝ වටිනා විවිධ සොදුරු අත්දැකීම් සැබෑ ලෙසින්ම අත් විදින්නට මාත් පින්
    කර තිබුනා.... ..ජපන් රට,,,, ජාතිය ,,රටේ පාලනය ,සහ එහි ක්‍රියාකාරකම් ,, තාක්ෂණික අතිදියුනුව,,,ටෝකියෝ Disneyland ගැන මාස ගණනකින්වත් කියා නිම කල නොහැකියි....
    ජපන් රටට හා ජාතියට ,,,මගෙත් ශුබාශින්සනය....💘💘💘👍👍👍😁😁😁😁🌈️🌈️🌈️✌✌✌

  • @H.MSathsaravihagaherath
    @H.MSathsaravihagaherath 8 месяцев назад +1

    Akke dan hithannako mm game inne kiyala mama town ekata enna oni widihayi awilla enna thiyana train ganayi dana ganne kohomada

  • @dvthilak9436
    @dvthilak9436 Год назад +2

    තෙරුවන්සරනයි ජයවේවා

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Год назад

    Kumburu Yaayak madin yanne. Habai niyara thaara daala hadala. Niyamai.

  • @jayarathnemarasinghe9947
    @jayarathnemarasinghe9947 Год назад +1

    thank you dear. good luck

  • @suvinvinsara3702
    @suvinvinsara3702 11 месяцев назад

    5:17 rx7 😍

  • @thamararanasinghe4196
    @thamararanasinghe4196 Год назад +2

    Just found your channel. It's nice and good. I like Japan very much. Send some more videos in all seasons.

  • @athulaweragoda4164
    @athulaweragoda4164 Год назад +1

    Very good presentation. 🎉good luck 👍

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl Год назад +1

    God bless babiyo shathutui oya wage AYA mge lankawe epadila me wage ennawata❤

  • @tenisonjayasena5914
    @tenisonjayasena5914 Год назад

    අහම්බෙන් ada video eka dakke ලස්සනයි ආසයි enna හීන tamai itin

  • @nimashiravisari9978
    @nimashiravisari9978 8 месяцев назад

    Mageth dream country eka ..gdk thanks mema apiwa danuwath karanawata 💖🥰

  • @vajirahemalatha744
    @vajirahemalatha744 Год назад

    Harima lassanai pilivelai. Me punch rata hadanna munta bane.

  • @musiclifesrilanka3220
    @musiclifesrilanka3220 Год назад +1

    ලගදිම එනවා. කොහොම හරි💪💪💪🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

  • @jerusalemtv5363
    @jerusalemtv5363 Год назад +2

    God bless you all family

  • @keshani_
    @keshani_ 8 месяцев назад

    බොහොම ස්තූති අක්කා 🥰💕

  • @nodutusathvalokaya
    @nodutusathvalokaya Год назад

    හරි නිදහස් පරිසරයක්. ගොඩක් ලස්සනයි අක්කේ.

  • @hasirudesilva
    @hasirudesilva Год назад +1

    අදත් ලස්සන video එකක් ❤වෙනද වගේම අදත් අක්කි ලස්සනයි ❤😁

  • @aroospallie
    @aroospallie Год назад

    0ya inna gampalatha hoday.nisasala thenak.city ekatath kittuy.honda vediowak honda honda pehedili kireemak.agriculture genath pehedili kireemak karanna.mama mewa asawen balanawa.thx.

  • @රබර්ඇසේවිපරම

    ඔයා කලින් හිටපු පැත් හොදයි .මොකද වයිටා ගංජා ඇති..මමත් ආස ඒ වගේ පැත්තකට..අක්කේ...

  • @upulsenarathna1296
    @upulsenarathna1296 Год назад

    ලස්සනයි වීඩියෝ එක ඉස්තුතියි ❤️🌹❤️

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 Год назад +1

    ඔබට තෙරුවන් සරණයි !!

  • @chandimaekanayaka
    @chandimaekanayaka Год назад

    Harima lassanai asawen baluwa.ehema baluwama mama inna baherin rata mokadda kiyala hithenawa..godak sthutiyi oyata .❤️🌹

  • @aa-ef9go
    @aa-ef9go Год назад +1

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️🤗

  • @kalanianupama9794
    @kalanianupama9794 Год назад

    me taram watina vlog karnne oya vitramai. බොහොම පිං

  • @NWeeramanthri
    @NWeeramanthri Год назад +1

    බුදු සරණයි

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe Год назад

    Japaneta enna apita asai enna puluwan widiyat apiwa danuwat karanna hakinam

  • @SepaliShiroma
    @SepaliShiroma Год назад +1

    හරිම ලස්සන යි බුදු සරනයි

  • @YGTCreation
    @YGTCreation 5 месяцев назад

    මම ඉන්නෙ ටොකුගාවා වල

  • @asankaamal3601
    @asankaamal3601 Год назад

    ගොඩක් ලස්සනයි

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx Год назад +1

    අදත් ලස්සන වීඩියෝ එකක්...❤❤

  • @tharakavibishana304
    @tharakavibishana304 Год назад

    Ko අපේ දර්ශන මල්ලි එයටත් vidieo එකක් කරන්න කියන්න. Bestof luck දෙන්නටම 👍👍👍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад

    ඔයා යන්නෙ මොකේද. ඒ පරිසරය වගේම ඔයත් ලස්සනයි ❤.ස්තුතියි

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 Год назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Godak lassanae edereyata yanna obata jaya 🌹❤️💐❤️

  • @asokathilakarathna8613
    @asokathilakarathna8613 Год назад +1

    ගොඩක් ස්තුතියි෴

  • @NuwanSiriwardana-jj3kp
    @NuwanSiriwardana-jj3kp Год назад +1

    Niyamai hodawedak apith enna inne ssw welin kireinadesu .arigathogasaimasu

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 Год назад +1

    jayawewa

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Год назад

    ඉක්මනින් anwa අනිවාර්යයෙන් ❤❤

  • @sanudathewmith6511
    @sanudathewmith6511 6 месяцев назад +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @amashasahii
    @amashasahii Год назад

    Ane akke wenda wgema adath lasanai video eka mn asama oya katha krna widihata🤭😁.... Oya inna paththa harima lassanai 😍💗japan ennna inna ayage siyaluma sihina saba wewa🥺😌🇯🇵🤩🙈

  • @JananandaThero
    @JananandaThero 10 месяцев назад

    Good bye my friend all the best

  • @Sara.99522
    @Sara.99522 Год назад +2

    අනේ ඔයා කතාකරන විදිහ ෂෝයි 🤭🥰♥️

  • @sashinthaweerasinghe9383
    @sashinthaweerasinghe9383 Год назад

    Mahinda rajapaksha 2015 indan thava aurudu 10 k janadipathi vela hitiyanam oova kale ,,, lankave paukarayo vediy ,

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Год назад +1

    ගමට කැමති යි

  • @VijithaGunasinghe
    @VijithaGunasinghe 7 месяцев назад

    ❤ putha.

  • @gaminipadmasiri2440
    @gaminipadmasiri2440 Год назад

    Thanks duwa.hari apooruwata oya japan gana kiya denawa.mamath hatima asa ratak.eeth yanna labena ekak na.

  • @minolirathnayake8844
    @minolirathnayake8844 Год назад

    ane video ekak genakam balan hitiye😍😍akki adath hrima lassanai💗next video eken
    home tour ekak onii

  • @nadeekadevika4075
    @nadeekadevika4075 Год назад

    Godak lassana nidahas gamak.aththatama sathutui dekkama.hodin sathutin inna.adarei nango❤

  • @Vishthiloka-y6p
    @Vishthiloka-y6p Год назад

    අක්කේ අක්කගේ ගමේ නම මොකක්ද?❤අක්කා හොදට කියා දෙනවා ඉස්සරහටත් වීඩියෝ ගේන්න අක්කියෝ

  • @malkimadhushani595
    @malkimadhushani595 Год назад

    Akki oythලස්සනයි oyge vlog th lassnai pehedili ❤😊 ...hemdma vedio dnnko jpne gena

  • @JananandaThero
    @JananandaThero 10 месяцев назад +1

    I think I have seen you somewhere my

  • @IdunilaSanaka
    @IdunilaSanaka Год назад

    Parissamen inna theruwan saranai .

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 Год назад +6

    My favorite vlogs ❤❤

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 Год назад

    Great video 😍😍😍😍

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU Год назад

    Beautiful presentation. Thank you. ❤

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm Год назад +1

    Beautiful ! Thanks .👍

  • @sewwandinanayakkara7436
    @sewwandinanayakkara7436 4 месяца назад

    Thank you 🙏🌏❤

  • @isiwaraya
    @isiwaraya Год назад +1

    අපිත් ආවා ඔන්න බලන්න

  • @Allinone-4463
    @Allinone-4463 Год назад +1

    අදත් අක්කි ලස්සනයි හැමදාම වගේ ❤️😘

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 Год назад

    ෂෝයි අනේ 💋❤🌹

  • @roshandayas2526
    @roshandayas2526 10 месяцев назад

    අනේ නංග කියන්නකො සරණාගත වීසා වලින් ජපන් එන්න හොද නැද්ද ජොබ් එකක් කරන්න.අනේ පුලුවන්නම් සම්බන්ද විය හැකි අංකයක් දෙන්න...❤❤❤❤❤❤❤

  • @pramodhyahennadige425
    @pramodhyahennadige425 9 месяцев назад

    Nagoya wala tiyena mirai to language school eka gana kawuruhari dannawada

  • @senuchethi3753
    @senuchethi3753 Год назад

    Akkige videos balana first time aththtm mn jpn inna aya karana. Videos walin student enna inna ayata wedagath wena video ekak dekkamai 😘💕

  • @KeerthiPriyankara-rm8jn
    @KeerthiPriyankara-rm8jn Год назад

    Mata japanaye monaho rakiyawak hoyaladenna puluwada.kamkaru ,Lebas hari kamakna.visa ekk ewanna puluwanda.udau karanna puluwanda.