ජපන් ඇවිත් ගේමක් ගහන්න පුලුවන්ද? ජපානයේ ඇත්ත කතාව | ලෝන් දාලා ආවොත් 🇯🇵🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 305

  • @nadeeraranasinghe6861
    @nadeeraranasinghe6861 15 часов назад

    මේක තමයි ජපානෙ ඇත්තම තත්වය එන කෙනෙක් එන්න ජපන් ඉගෙනගෙන හරියටම හොයල බලලා කට්ට කන්න පුලුවන් නම් කොහෙ හිටියත් ගොඩ යන්න පුලුවන් ටික්ටොක් වීඩියෝ බලලා සුන්දරයි කියලා හිතාගෙන නම් එන්න එපා සුන්දරයි වගේම තමයි කට්ටත් ගොඩක් වටිනවා මේ වගේ මිනිස්සු දැනුවත් කරන එක නම් ❤

  • @sampathudaya2005
    @sampathudaya2005 7 дней назад +2

    ඇත්තම කතාකිරීම .නම් සුපිරි..

    • @Shanuusdiary
      @Shanuusdiary  7 дней назад

      ගොඩාක් ස්තූතියි ♥️♥️♥️

  • @ruwanthadinesh7806
    @ruwanthadinesh7806 23 дня назад +2

    Oya දෙන්නටම ජයවේවා 🎉❤ congratulations 🎉

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga Месяц назад +5

    නියමයි ඇත්තම කතාව මේකයි. Thank you❤️

  • @DilanrajiVithanage
    @DilanrajiVithanage Месяц назад +5

    Perfect discussion 👍👍👊🔥

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Thank you so much 🫶🏻🫶🏻

  • @NuwanJayathilaka-g1g
    @NuwanJayathilaka-g1g Месяц назад +6

    Math japane inne oya denna sahathika ඇත්ත qwa. ඇත්ත කතාව qwata oyalata pin.godak aya rawatila avilla amaruwe watennawata wada danagena enaeka hodai

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 29 дней назад +3

    ජපානයට එන්න ඉන්න අයට හොදම අවබෝධයක් ගන්න පුළුවන් ඔයාල දෙන්නගේ වීඩියෝ එකෙන්, බොහොම ස්තුතියි, මගේ දුවලා දෙන්නම එන්න මේ දවස්වල ජපන් ඉගෙනගන්නව, බලමු

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад +1

      ගොඩාක් ස්තූතියි.මමත් මගෙ අක්කා එක්ක එකට ජපන් ආවේ.නංගිලා දෙන්නගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊

  • @Rathnayaka-zw8yh
    @Rathnayaka-zw8yh 27 дней назад +1

    Godak pin oya dennata me Tika kiyala dunnata.❤❤😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉...

  • @VineethaKumari-zo9sc
    @VineethaKumari-zo9sc 5 дней назад +1

    Ssw visa ganath video ekk dannko 😊😊❤

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 Месяц назад +2

    Godak hoda video ekak❤❤❤ akke, oyalata masekata kola kiyak vage viyadamak ynvda.. Babage viyadam, gedra viyadam ekka.. Podi adahasak gnna puluvanda akke eka gena.. ❤❤❤❤

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Gewal kuliya athuluwa anith wiyadam okkotama wage kola 15-20th athara yanawa nanga. Man e genath issarahata video ekak genawa nanga.♥️♥️

    • @sandaliwishmila9778
      @sandaliwishmila9778 Месяц назад +1

      @Shanuusdiary ❤️🌹❤️🌹

    • @chanikajay6230
      @chanikajay6230 Месяц назад +2

      Oyata mage comment eka wadagat weida dan na.apita babala dennek innawa.api 4 denata masekata kola 30-35 wiyadam wenawa.etanin wiyadam nawattagena tiyennet godak simawal dagena.

    • @chanikajay6230
      @chanikajay6230 Месяц назад +1

      @@Shanuusdiaryattatama ahannat satutui oyala 3ndenek kola 15-20 k mase wiyadama kiwama.

    • @sandaliwishmila9778
      @sandaliwishmila9778 Месяц назад +1

      @chanikajay6230 thnx.. 👍🌹👍🌹

  • @PiyumikaLakshani-b7j
    @PiyumikaLakshani-b7j 29 дней назад +1

    Thanks ❤❤

  • @selwakumar156
    @selwakumar156 29 дней назад +1

    Good idea

  • @AshiniKaushalya-p3v
    @AshiniKaushalya-p3v 18 часов назад

    Akke math students visa walin me year eke enna inne tokyo walata. akka den kiweni year ekada yanne studenr kenek widihata

  • @kanthilatha6463
    @kanthilatha6463 Месяц назад +1

    ඇත්ත කතාව...

  • @mr.prasaddhanuka9125
    @mr.prasaddhanuka9125 Месяц назад +3

    ඔයාලා දෙන්නා අවංක හදවත්..
    හරියන්න ඕනේ එකෙන්ම ❤
    මචන් උඹට tiyenne නියම පිරිමියෙක් කතාව..එල බං 👍

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      බොහොම ස්තූතියි. ඔයාටත් ජිවිතේ ජය ගන්න අපි සුභ පතනවා.🫶🏻

  • @amashasahii
    @amashasahii 5 дней назад +1

    Ssw visa eka ganath video ekka dannako puliwannm... Hamoma katha krnne student visa vitaraiii😪😰

  • @pubuduhimeshan1726
    @pubuduhimeshan1726 18 дней назад +2

    Mamath ජපානේ ඉන්නෙ. අපේ sinhala wesa බල්ලෝ kotasak ඉන්නවා .සල්ලි aran ජොබ් වලට dana.ape අය nayawela gewal dorawal ugas THIYALA anne.kalakanni unwanam නැති වෙලා යන්න ඕනෙ. ❤

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      ඔව් පව් ඒ අය.ගොඩාක් අසරණයි හරි වීසා එකක් වගේම ජොබ් එකක් නැතුව 😔😔

  • @ulugalatennage
    @ulugalatennage Месяц назад +1

    Excellent

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 29 дней назад +1

    🎉🎉

  • @chanikajay6230
    @chanikajay6230 Месяц назад +8

    ඇත්ත කතාව.අපි කීවට පිලි ගන් නැ කවුරැත්. RUclips video බලලා ඒවා ඇත්ත කියලා රැල්ලට එන්නෙ.⁣බොරැ degree වලින් එන අය මාර රැවටිල්ලකට අහු වෙලා තියෙන්නෙ ගොඩක් අය ගෙනත් අතැරලා දානවා.රස්සා නැ සල්ලි නැ ජපන් බෑ.ලක්ෂ 40 45 දීලා ඇවිත්.පව්.ඩිපෙන්ඩින් අය ගැන නම් හිනා වෙවි කතා කලෙ.මාත් ඩිපෙන්ඩින් ආව මාසෙට පස්සෙ මාසෙ ඉදලා වැඩ කලා.ජපන් ඉගෙන ගත්තා මෙහෙ ඇවිත් jice එකෙන් ,Volunteer clz වලින්. සල්ලි වියදම් නොකර ඉගෙන ගත්තා.බබා ලැබෙන්න වුන දවසෙ ඉදලයි ගෙදර නැවතුනෙ.හැමෝම depending ආව අය එක වගෙ නැ😊

    • @Alexboy274
      @Alexboy274 Месяц назад +1

      ඩිෆෙන්ටි වෙනවා කියන්නේ මොකද්ද අක්කේ

    • @isangamaamanodara8677
      @isangamaamanodara8677 Месяц назад +3

      ​@@Alexboy274 මැරි කරපු කෙනාව ගන්න එක.. ඉන්නේ හස්බන්ඩ් නම් වයිෆ් ගන්නවා.. වයිෆ් ජපන් න්ම් හස්බන්ඩ් ගන්නවා..😊

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Sorry oyata ehema hithunanam. Api aththatama ehema hithalanam katha kre na. Mageth family eke aya depending visa innawa. Ow godak aya loku ganan hora agency walata rawatila dila mehe awith duk widinawa.🫶🏻

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Depend wenawa kiyanne mehe working visa inna kenek marry karala eyagen depend wena husband ho wife saha lamainta dena visa ekata malli.

  • @kyotolokuwa
    @kyotolokuwa Месяц назад +2

    Sira kathawa bn uba ape jiwitha kathawa copy kra wagema kiwane aniwa sub ekak dannwa 😊😊

  • @pubghighlight6967
    @pubghighlight6967 13 дней назад +1

    කොරියන් tamaaa❤

  • @SanjeewaniHerath-q6k
    @SanjeewaniHerath-q6k 25 дней назад +1

    Niyamai

  • @liyanagetilak3051
    @liyanagetilak3051 Месяц назад +5

    කටු කන්න ඔනේ නෑ
    ඉතාම ලාබයට yen 100 ඉදලා කන්න තියනවා , පටන්ගන්න කාලේ,
    ඉගෙන ගන්න ගියොත් ඉගෙන ගන්න ඔනේ ! වැඩකරන වීසා එකෙක් ආවොත් ! වැඩ

  • @Chamila-u8h
    @Chamila-u8h 12 дней назад +2

    Ane duwe Mai mahathtaya denna a eka a gedarata war king veesa ehekata salli band. Laksha 10.basawa oneth nahalu. 2025 marthu yawanawa kiwe 13 denek innawa. Ekkenekgen laksha 27 illuwa. Padiyen kapaganne kiwa. Padiya laksha 8 kiwwa. Mage wayasa 43.mahathtayata 46.ane rathtaran duwe ekata pilithurak danna. Me laksha 10 dunneth idama bankuwata thiyala. Budu saranai oyala dennata

    • @nuwansmanoj
      @nuwansmanoj 4 дня назад

      Tikk hoyala balanna.basawa nathuvanam vada karanna amarui.laksha 8 k nm shuver na

    • @nadeeraranasinghe6861
      @nadeeraranasinghe6861 15 часов назад

      Anee auntie hodata hoyala blanna bashawa netiwa nm mehe harima amarui oylata mona wage job ekak hambeida danneth ne godak lankawe aya ewith anatha wela inne loku ganan dila nm anna epa tharaha wenna epa mehema kuwata oy wayasata job hoyagannath amarui oylawa andanawa wennath puluwan laksha 8k nm padi gnna be anika bashawath netiwa mmt aurudu 7k witara wenawa ewith mtat ee wage padiyak nm hambenne ne godak sihina mawala genath anatha kranawa eka nisa prismn

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya Месяц назад +1

    ,තමන් කරන කැප වීම මත තමයි අනික වැඩ වැඩ අනික නිකන් ඉන්න බෑ මහන්සි වුනොත් පුලුවන් නිදහසේ ඉන්න මම යන එන කෙනෙක් ගොඩාක් දුක තමයි ගොඩාක් වැඩ කල යුතුය.

  • @Supun_Jay
    @Supun_Jay 26 дней назад +1

    ලංකාව ❤

  • @nilakshiekanayaka1491
    @nilakshiekanayaka1491 Месяц назад +1

    ❤hriytm hri me kiyna kathwa mokd mge bf inet japan Tokyo walamai hemdema piri mesemen karanne ..hemadema hithan tharan lesi ne ..ithim hemotam kiynn thiyenne me kathwa thmai ...athham dewal minissunt therun karala dena ekta respect ❤❤❤

  • @teshanigunathilaka8149
    @teshanigunathilaka8149 Месяц назад +1

    So proud of you both for sharing real great thoughts with others who wish to come to Japan..
    I also had 6years working experience in Japan and currently living in Sri Lanka but hope to come to Japan again and settle in Japan with my family soon..
    If you guys like to share the current living cost per month as a family It will be big help for us to update our informations, Thank you so much & appreciate your thoughts.❤❤❤

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Thank you very much for your valuable comment and we look forward to providing a video on the cost of living in Japan soon where your questions will be answered. thank you🫶🏻

  • @MadhuJayawardhana-d4f
    @MadhuJayawardhana-d4f 10 дней назад

    Lankawe japan dgree ekak thyena kenkta student awoth schooleken passe daigaku yanne nathuwa working visa walata maru unoth hoda job hoyagnna puluwnda akke

  • @charuwijerathna5051
    @charuwijerathna5051 Месяц назад +2

    Ammooo ow dan lesiyen ithuru karanna ba. Baduth ganan thama. Api inna paththe nam train adui Suica use karannath bath 😓living cost nam wadi padi nam adui aththatama ithin

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Ekane issara wage nemei dan 😔

  • @sumithyapa7609
    @sumithyapa7609 22 дня назад +1

    Ado udaraya ela ela bs

  • @dilakshasandeep3900
    @dilakshasandeep3900 28 дней назад +11

    ජපානෙට එන වේලාවේ කොරියා යන්න උත්සහ කරන්න .අඩුම තරමේ සල්ලි ටික හරි ඉතුරු කරගන්න පුලුවන් .ජපානේ ඉන්න ගොඩක් ලංකවේ මිනිස්සුන්ගේ ලස්සන තරුණ කලේ ට වෙච්ච දෙයක් නෑ

    • @isuruishara6623
      @isuruishara6623 27 дней назад +5

      බොරු😂

    • @fashello7563
      @fashello7563 7 дней назад +1

      😂😂😂

    • @dilakshasandeep3900
      @dilakshasandeep3900 7 дней назад

      @@isuruishara6623 එන්න පුලුවන් උනොත් අවිල්ල අව්රුදු 1ට පස්සේ මෙකට රිප්ලයි එකක් දන්න දැනෙන හැගිම 😂😂😂

    • @PasinduChanuka-r2r
      @PasinduChanuka-r2r 5 дней назад +1

      😂😂😂 korean

    • @nuwansmanoj
      @nuwansmanoj 4 дня назад

      Ehema ekk na.mahansi unoth koriya valata vada salary gnna puluvan.boru samajagatha karanna epa

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu Месяц назад +1

    🎉🎉🎉🎉

  • @dreams4245
    @dreams4245 28 дней назад +1

    Tawa tiyanawa kiyanako student visa awama eka job ekak karala madi.28h job ekak tax yana vidiyata krala tawa tenaka ahuwennwti vidiyata tawa job ekak karana one ewat kiwot hondai😅

  • @chommybro8177
    @chommybro8177 Месяц назад +17

    Japan student visa ඇවිල්ලා අවු.5 කට පස්සේ කරන ජොබ් එකෙන් ලැබෙන පඩියත්, ssw visa එකෙන් ඇවිත් උපයන පඩියත් එක සමානද

    • @techno_minds
      @techno_minds Месяц назад +2

      මටත් දැනගන්න අවශ්‍යයි

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад +3

      Eka samana na. Wenaskam thiyenwa. ssw ekata wada student awith job ekak karanakota piligenima wagema benefits wedi.

    • @techno_minds
      @techno_minds Месяц назад +2

      @@Shanuusdiary අපිට බැරිද SSW ඇවිල්ලා External Degree or Dip එකක් කරන. එහෙම කර්ල ඒ level එකට එන්න

    • @DS-jh4qk
      @DS-jh4qk Месяц назад +2

      @@Shanuusdiarykohe tiyana piliganimakda bn,,kaisha eke

    • @chamipabasara9233
      @chamipabasara9233 Месяц назад +2

      Basahwa puluwanm ona akak

  • @namalbrandigampala1608
    @namalbrandigampala1608 14 дней назад

    Training visa එන්න ඉන්නවා නම් දෙපාරක් හිතන්න...ඒකත් construction නම් එන්න ඉන්නේ 10 වතාවක් වත් හිතන්න..

  • @ch4MOD117
    @ch4MOD117 7 дней назад +1

    Osaka nagoya denek hoda city eka mkkd akke?

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa3993 22 дня назад +1

    Agriculture job visa enna keeyak wage yanwda
    poddk kiynnko, ekta bank lone ekk danna puluwanda

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      E genanam hariyatama kiyanna danne na ne 😔

  • @KamalKodithuwakku-s2l
    @KamalKodithuwakku-s2l 16 дней назад +1

    Mamath ජපන් හිටියා .oyala දෙන්න විතරයි mechchara කාලෙකට ඇත්තම කිව්වේ.

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      ගොඩාක් ස්තූතියි ♥️♥️♥️

  • @ChamindaJayamuni
    @ChamindaJayamuni 16 дней назад +1

    Malli oya Katha karana de therenawa.math japane inne.ssw visa awulda oyalata

  • @chathuriireshikanelundeniy5255
    @chathuriireshikanelundeniy5255 Месяц назад +1

    Akki girl kenek student visa awoth husbanwa depend visa daanna kochchara kaalekin puluwanda..anika smaharu kiyanawa girl kenek awilla depend visa dala husban ganna tikk amaruyi kiyala kiyanawa.mkkd meke aththa

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад +1

      Student awoth oya working visa eka gannakam husband gennanna ba nanga.

  • @Harshthushgune
    @Harshthushgune Месяц назад +1

    Aniwaryen kiynnm❤

  • @samanthamadurapperuma7882
    @samanthamadurapperuma7882 Месяц назад +3

    මගෙ husband next year ජපන් එන්න ඉන්න කෙනෙක් .. එතකොට එයා ගිහින් මට depend veesa වලින් ජපන් එන්න පුලුවන් නේද .. කොච්චර කාලයක් යනවද එහෙම depend එනවා නම් මන් මොනාද කරන්න ඕනේ .. මොනාද බලන colification & details ..පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුලුවන් ද

    • @dissanayaka2972
      @dissanayaka2972 Месяц назад

      ඔය අදහස අත අරින්න.

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Husband mona visa ekakinda enne.student visa ekakin enawanam student kalaya awurudu 4 iwara karala working visa ekata maru wenakam inna wenawa oyata depending wenne.

  • @TheBlackLedgerCrime
    @TheBlackLedgerCrime Месяц назад +1

    ayye, language school eke tika lankawe idanma karala university ekakt japan yanna puluwand.
    ehema giyoth ara katta poddkhri adida
    reply please

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Puluwan. Ehema ewana agent la lankawe adui. Ehema agent kenekgen balala apply karanna 🫶🏻

  • @RandimaDisanayaka-v8r
    @RandimaDisanayaka-v8r 29 дней назад +1

    Watina vedio ekak❤✊🎌

  • @dhanushkasaman2914
    @dhanushkasaman2914 Месяц назад +1

    IT degree ekak ekka working visa awoth gemak gahana puluwanda? Aurudu 5kta visa hambela munlin hambena job eka set ne wage nam passe job eka maru karagnna puluwnda? IT field eken thiyena jobs monada?

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      IT field ekenam jobs thiyenwa. Salary ekath salakiyayuthu ganak hamba wenawa.1st visa ekanam awurudu 5kata hamba wenawa kiyala sure karanna ba.job maru karanna puluwan. Hebei oya ena thena mona wage agreement ekak sign karala gennanne kiyala balanna wei job maru karanna kalin.♥️

    • @dhanushkasaman2914
      @dhanushkasaman2914 29 дней назад +1

      @Shanuusdiary ow neda. Mn beluwe mulin IT nethath wena job ekakata hari awilla passe change karaganna. Thank you ❤️

  • @djmusic-ej1sp
    @djmusic-ej1sp 28 дней назад +1

    Helo akke ethkot job visa wala padi kohomda thiyenne

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      Eka company eken company ekata wenas wenawa.Aduwenma qwoth ¥150,00n patan ganna company ehemath thiyenwa.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 17 дней назад +1

    Apitath 🇯🇵enna bereda !!!!!!!

  • @s-u-p-u
    @s-u-p-u 11 дней назад

    Working visa gena පැහැදිලි කරන්න පුලුවන්ද අක්කි 😢

  • @AnujaShwethaka
    @AnujaShwethaka 15 дней назад +1

    අක්කේ ගිය සතියෙ ජපානෙන් දෙන්නෙක් ඇවිල්ලා වෙල්ඩර්ස්ලට ටෙස්ට් එකක් තිබුනා එකෙන් මමයි මගෙ යාලුවෙකුයි තමයි select උනේ එයාල කිව්ව මාස 3කින් මාවයි යාලුවවයි ජපන් වලට ගන්නවා. හැබැයි ගන්නෙ traning visa ඉට පස්සෙ අවුරුද්දකින් test ekk තියෙනවා එක පාස් උනාම තව අවුරුදු 2කට වීස ගහනව කිය්ල එයාල කිව්වා ඒ අවුරුදු 3ට ලංකාවේ සල්ලි වලින් 430000ක් විතර මාසෙට දෙනව කියල එහෙම එන එක හොදද අක්කේ ඉක්මන්ට කියන්නකෝ

    • @Shanuusdiary
      @Shanuusdiary  11 дней назад

      Tax, pension wage dewal kepilada e gana hambenne oyata. E wagema thama lankawen enakota kiyana dewal e widihatama eyala karanne na. Enisa hodata hoyala balala enna.

  • @s-u-p-u
    @s-u-p-u 11 дней назад +2

    Ssw visa ekat awath duk vidnn veid 😢

    • @Shanuusdiary
      @Shanuusdiary  7 дней назад +1

      Mona visa ekakin awath duk widinnanam wenawa. Hebei SSW walin awith inna godak aya kiyanne eyalagen godak weda gannawa niwadu ehema kiwwa widihata hamba wenne na kiyala.

    • @s-u-p-u
      @s-u-p-u 7 дней назад

      @@Shanuusdiary akki mt tham 20 Al krl inne.
      Rat ynn asi ven ratk gen idea ekk na mt . Adurn akk knk japan innva hotel ekk vad eyt laksha 5k vithr padi lbenvlu pay 8k vad krnn one ot kroth thm oya gan labenna kiuva. Eyth busy tham. Mt student visa enn thrm slli viydm krnn ba. Mt හිතාගන්න බෑ මන් ජපන් නොකර මෙහෙ dgree ekk කරන්නද කියල. දැන් ඔහේ රටේ තත්වෙ එක්ක ඇවිල්ල ඉතුරු කරගන්න බැරිනම් වැඩක් න නේද ඇවිල්ල මන් ඒම ආවත් අවුරුදු පහකින් මෙහෙ ඇවිල්ල මගෙම බිස්නස් එකක් දාන්න තම හිතන් හිටියේ.

  • @MrKitty-ei7ho
    @MrKitty-ei7ho 27 дней назад +1

    අයියේ japan student ඇවිත් business පටන් ගත්ත අය එක්ක interview එකක් කරන්නකෝ

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      Hari malli issarahata karannamko ♥️♥️♥️

    • @MrKitty-ei7ho
      @MrKitty-ei7ho 16 дней назад +1

      @Shanuusdiary 😘

  • @Chutta1111
    @Chutta1111 Месяц назад +1

    Student ekenek awith awrudu 4kin passe hodata ithuru kranna pluwanda . Student enna hithan inne automobile kranna

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад +1

      Ekata eka para ketiyen uththarayak denna amarui.tikak therena widihata mehema kiyannam.oya student enne godak adu wayasinnam oyata marry karala family ekak wenna kalin godak mahansi wela hamba kara ganna premanayak ithuru kara ganna puluwan.family eka pitin ita passe japane innawanam godak jeevana wiyadama wedi. Ethakotanam godak ithuru kara ganna amarui.

  • @AchinthaSandaruwan-t5c
    @AchinthaSandaruwan-t5c 29 дней назад +1

    Maarama watinawa

  • @enuli_ahinsa
    @enuli_ahinsa Месяц назад +1

    Sch eke 2 years vithrk indla daigaku yanne nthuva work krnn puluvnd full time?

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Oyata lankawe digree ekak thiyenawanm puluwan. Nathnam ba. Aniwaryenma senmon hri daigaku hri ynna oni.

    • @sitharanimesha6584
      @sitharanimesha6584 19 дней назад +1

      අක්කෙ මට ලංකාවෙ degree තියෙනවා. මම 2025 april එන්න ඉන්නෙ student visa එකෙන්. මම එන්න ඉන්නෙ osaka වල occ (osaka christian college ) it වලට එන්න ඉන්නෙ. එයාලගෙ 2 years language school 2 years daigaku. ඒ daigaku එකටම යන්න ඕනිලු.හැබැයි 2 language පස්සෙ mata daigaku noya job visa ගන්න බැරි ද මොකද මට ලංකාවෙ උපාධියක් තියෙනවා අවුරැදු 4 special එකක්.

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      ඇයි නංගා ඔයා student enne. Oyata working apply karanna puluwanne. Hmm oya language eken passe daigaku noya job ekak hoya gena Lowyer kenek haraha visa apply karanna.oyata digree ekak thiyena nisa kisima awulk na.

  • @GayaniGayani-u2w
    @GayaniGayani-u2w Месяц назад +1

    අපිට ජ්පානේට job වීසා එකකින් ඇවිත් job එක කරන ගමන් ලංකාවේදී අපි job එකක් කරන ගමන් බාහිර උපාධි කරනවා වගේ බැරිද ජපනේදි digree එකක් කරන්න

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Ehema karanna ba dear. Oya ehema study karanna balaporoththu wenawanm student visa apply karanna oni.♥️

  • @kavinduranasinghe2757
    @kavinduranasinghe2757 Месяц назад +4

    SSW ඇවිත් ගේමක් ගහන්න බැරිද එක්සෑම් ඔක්කොම පාස් වෙලා ඉන්නේ 😢😢😢

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Oya work karanna ena company eka anuwa thama eka theeranaya wenne.

  • @rismiyaminhas.
    @rismiyaminhas. Месяц назад +1

    Depending anevanam japan kathakaranne igene gattoth atida?? Nettam n5 exam ake karanne onida??

    • @manorisamarasingha269
      @manorisamarasingha269 Месяц назад +1

      Nee,,eeth language 1ka nethiwa wedak Kara ganna bee,, hodama Dee puluwan tharam language 1ka igena ganna eka,,,, nethnam job 1k ikmanin hoya ganna bee...

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      100%k aththa ♥️♥️♥️

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Language eka ktha karanna witharak nemei liyanna kiyannath puluwannam godak watinawa.ethakota oyata hoda part time job ekak lesiyenma hoya gnna puluwan.e witharak nemei oyata language eka puluwan kiyanne mehe onima deyak baya nathuwa thaniyen kara ganna puluwan.♥️♥️

    • @rismiyaminhas.
      @rismiyaminhas. Месяц назад +1

      @@Shanuusdiary thanks ..mama caregiver course akak karegene inne ..mata akeme karanne puluvanda part taim job akete??

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Ithin lamayo caregiver exam ekath karala e exam ekath pass wela oya depend meheta awata passe oya inna awata e caregiver job ekak hoyagena SSW visa eken job eka karanna. Ethakota oyata part time ekata wada hoda salary ekak gnna puluwan.

  • @MalshaKushani
    @MalshaKushani 29 дней назад +1

    Akki babalata ugannanna ehama kochchara wiyadamak yanawada

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Private school yanawanam maseta aduma kola 10kwath yanawa.anith school nam kola 4,5kin shape kara gnna puluwan dear♥️

  • @aththadassi.d1998
    @aththadassi.d1998 Месяц назад +1

    Degree ekak thiyenam kelinma job ekakata enne komada ayye akke

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Lankawe agent kenek haraha working visa apply karanna ♥️

  • @dilinisathsarani358
    @dilinisathsarani358 Месяц назад +1

    Akke mn 2025 april intake eke student visa enn hithn innwa...hiroshima walata enn hithn inne...hiroshima hodaid jiwathwenna

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Japanaye onama peththak hodai nanga. Hebei tokyo walata wada anith city wala salary eka poddak adui.eth kisima getaluwak wenne na.japan heeneta hadawathinma wish karanawa nanga🫶🏻🫶🏻

    • @chathura_nishan2983
      @chathura_nishan2983 Месяц назад +1

      Mn inneth hiroshima wala yamaguchi ken

  • @MaudiniImesha-xr7me
    @MaudiniImesha-xr7me Месяц назад +1

    Akke loan ekk arn working visa awoth loan gewagena slli ithuru krgnn පුළුවන් d

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Working visa awoth loan eka gewagena ynna puluwan nanga 😍😍

  • @BandZodiacSriLanka
    @BandZodiacSriLanka Месяц назад +1

    ගෙදරට ගිහින් (Home visiting) English medium maths tution - part time කරන්න පුළුවන් කියලා මට යාළුවෝ කිහිප දෙනෙක් ම කිව්වා. මම එන්නේ Working visa....
    මේ කතාව ගැන ඔයාලා දන්නේ මොනව ද ?

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      Ow ehema karanna puluwan. Ekata nithimaya badawak na.hebei oya eka nithyanukulawa karanawanam e gena oyage city office eka denuwath karala ekata adala tax eka gewanna oni.e wagema thamai japan aya English walin maths karana aya adui.mamanam kiyanne oyata hodata English puluwannam English class karanna. Maths class ekak karanawata wada eka hodai kiyala hithenwa.💜💜

    • @BandZodiacSriLanka
      @BandZodiacSriLanka Месяц назад +1

      @Shanuusdiary
      ගොඩාක් ස්තුතියි උපදෙස්වලට. . .

  • @thusharidammika9710
    @thusharidammika9710 Месяц назад +2

    Ane duwa ape duwa student awe paya 28krnn job ekk nehe denata paya 12krnne job ekk hyl dennko inne tokyo hand cash ekk hari hyl denn puluwand

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Amme duwata me video eka poddak balanna kiyanna. Meke mama job ekak hoya ganna widiha kiyala thiyenwa.
      ruclips.net/video/t9-ApcB1O2w/видео.html

  • @charuwijerathna5051
    @charuwijerathna5051 Месяц назад +1

    Ee kathawa nam aththa wadipurama Katta kanne students la. Math awurudu 4 oya Katta kawa.

  • @dilshangunasekara3087
    @dilshangunasekara3087 28 дней назад +1

    Engineer visa category eken ena eka hodai da?

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      Ow oyata digree ekak thiyenwanam e visa eken working walata enna puluwan.full time employee kenek widihata weda kranna puluwan♥️

  • @asankalokuge9276
    @asankalokuge9276 Месяц назад +2

    ජපානයට එන්න තියෙන හොඳම වීසා එක මොකක්ද ?

  • @eternallove452
    @eternallove452 22 дня назад +1

    Ammo japane tanikara robatic

  • @ChamindaJayamuni
    @ChamindaJayamuni 16 дней назад +1

    Oyala duk vindata japan ena hama ekama duk vidinna ona na

    • @surangarandiv-oj6qv
      @surangarandiv-oj6qv 14 дней назад

      Ekanm eththa lankawe godak japan giya un kawadawath kiyanne ne japan enna kiyala. Eth un ehen enneth ne 😂😂😂

  • @7wasaramathssl857
    @7wasaramathssl857 Месяц назад +1

    500000 k one kiwwa mal farm ekaka rassawata ehema awiila bariweida puluwan welawaka massage ekak danna

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Oya ena visa category eka mokakda?

  • @AmithPriyankara-mr4si
    @AmithPriyankara-mr4si Месяц назад +1

    Ssw ekakin care giver job ekkata aawoth labena padiya godak aduida. Ane kiyannako

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Oyata work karanna lebena thena anuwa wenas wenawa.samanayen ¥150,000~200,000th athara ganna puluwan.

  • @mangalikumara3242
    @mangalikumara3242 28 дней назад +1

    Visit visa tuverist visa avoth khomada

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      Visit visa kiyanne tour karanna hamba wena visa ekak. Eken tour karanna witharai puluwan. Mehe inna tika denek lankawe ayawa rawattala boru kiyala loku ganan salli aran masa 3ka visit visa walin gennala mehedi anatha karala danawa. Visit visa gena wisthara japan immigration website eke pehediliwa dala thiyenwa. E nisa rewatenne nathuwa japan enna hithan innawanam hari widihata enna balanna.♥️

  • @ranidukeshan2464
    @ranidukeshan2464 Месяц назад +3

    මේකට උත්තරයක් ඔඅන්. ලංකාවෙ private කැම්පස් එකක ඩිග්‍රි එකක් කරන එකද හොද නැත්තම් ජපන් student visa එන එකද හොද. අවංකවම උත්තරයක් ඔන.

    • @thulaniduthirimanna3309
      @thulaniduthirimanna3309 Месяц назад +3

      මල්ලි, ඒක බොහෝදුරට තීරණය වෙනවා ලන්කාවෙ කරන degree එකත් එක්ක. IT degree එකක් කරනවා නම් , ඒක complete කරලා එන්න, ඉටත් වඩා හොදයි අවු 2 ත් experience අරන් එන්න. හැබැයි ඒ අතරතුර JLPT N3,N2 pass කරගන්න try කරන්න. එහෙම කරගත්තොත් ගොඩ 😊
      IT degree නෙමෙයි නම් ජපන් ඉක්මනට එන එක හොදයි . Good luck !

    • @ranidukeshan2464
      @ranidukeshan2464 Месяц назад +2

      @ ❤️❤️🫡

    • @SAN_1810
      @SAN_1810 Месяц назад

      ​@@thulaniduthirimanna3309tourism and hospitality management igena gena awoth hodaida

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      @thulaniduthrimanna3309 ayya kiyala thiyena kathawa aththa malli. Mehe IT walata loku piligenimak thiyenwa saha salary eka hodai. Ita amatharawa Mehe enna kalin oya japanese exam pass kara gaththoth oyata loku gamanak ynna puluwan.

    • @ranidukeshan2464
      @ranidukeshan2464 Месяц назад

      @ degrees එක නොකර ජපන් student visa වලින් ඇවිත් සෙම්මුන් ගිහින් it side එකට යන්න අමාරැද. ලංකාවේ ඩිග්‍රි එකක් කරලා එන එකද හොද නැත්තම් student ඇවිත් ඉගෙන ගෙන කරන එකද හොද

  • @SanjeewaniHerath-q6k
    @SanjeewaniHerath-q6k 25 дней назад +1

    Akke oyalaga wasps nambara danna barda mata podak kata karanna

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 10 дней назад +1

    Europe රටකට එන්න try කරන්න ,මොකද කට්ටක් තියෙ, ඔච්චරමනම් කට්ටක් නැ, Shenagon Visa එකක් තියෙනම් රටවල් 29කට යන්න එන්න පුළුවන්.වැඩ කරන්න පුළුවන්

    • @Shanuusdiary
      @Shanuusdiary  7 дней назад

      ඒක ඇත්ත ♥️♥️♥️

  • @samajimandini9866
    @samajimandini9866 Месяц назад +1

    අක්කේ student visa එන්න ජපන් දැනුමට අමතරව english දැනුම කොච්චර විතර ඕනේද

    • @kyotolokuwa
      @kyotolokuwa Месяц назад +1

      English nan me job krddi use krnnema ne eth jappo jappiyo den English igena gnna hari asai eka nisa japan hodata katha krnn igena gena English teach kranna puluwan widiyata enna hariyata match eka gehuwoth goda thama putha

    • @samajimandini9866
      @samajimandini9866 Месяц назад +1

      @kyotolokuwa hari akke thank you mt vadiy english bh ekai mn ehem ahuve akke 🥺

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      English basic knowledge ekak thibunoth athi.japanese language eka thamai godakma watinne. Ethakota oyata mehe apu gamanma ikmaninma part-time job ekak hoya gnna puluwan nanga🫶🏻

    • @samajimandini9866
      @samajimandini9866 29 дней назад +1

      @@Shanuusdiary hari akke thank you 🥰

  • @DimathAthsara-b3n
    @DimathAthsara-b3n Месяц назад +1

    Ssw anna kiyak vitara yanavada😊😊😊😊

    • @Rumeshankavish
      @Rumeshankavish Месяц назад +1

      15lks

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Hariyatama ganak kiyanna ba. Eka eka agent la eka eka ganan gnna nisa 🤗

  • @inoshaprabandi2736
    @inoshaprabandi2736 Месяц назад +1

    Degree ekath ekk ssw visa ekt awoth wena job ehekt maru wenn puluwnida

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Digree ekak thiyenawanam ssw enna epa.working visa enna.

  • @RohanPriyantha-m2y
    @RohanPriyantha-m2y 13 дней назад

    කෙලින් උත්තරයක් දෙන්න බැරුව ගොත ගහනවා කියන්නේ ඇත්තටම හොඳ නෑ මොන වීසා එකෙන් ආවත් කට්ට කට්ටම තමයි එකෙන්ම තේරෙන්නේ නැද්ද ගොතගහනකොට සුපිරි නං කෙම්ම කියනවනේ සුපිරි එන්න කියලා

    • @RohanPriyantha-m2y
      @RohanPriyantha-m2y 13 дней назад

      මම ඉන්නෙත් ජපානේ මොරියාවල ඉබ රකි ප්‍රාන්තය කවුරුවත් එන්ඩ එපා

    • @RohanPriyantha-m2y
      @RohanPriyantha-m2y 13 дней назад

      ආවොත් අනාථ වෙනවා

  • @kavi3426
    @kavi3426 Месяц назад +1

    Akke ssw visa category eka hodaida

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад +1

      Oya salli hamba karanna witharakma balaporoththu wen enawanam eka getaluwak na.

  • @manuvidinara6889
    @manuvidinara6889 Месяц назад +4

    ජිවිතෙ පලවෙනි වතාවට දැක්කෙ ජපානෙ ගැන ඇත්තම කියන දෙන්නෙක්..මමත් ජපානෙ ඉන්නෙ මිනිස්සු ජපානෙ හරි සුන්දරයි කියලා විඩියො දාලා බොරුවට මවා පලා පෙන්නනවා අපි විතරයි දන්නෙ කන කට්ට😢

    • @SAN_1810
      @SAN_1810 Месяц назад

      Ssw awoth awul weida age 22 boy

    • @あけん
      @あけん Месяц назад +1

      Ane eka aththa.apayak

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      ගොඩාක් ස්තූතියි.ඔයාගේ comment එකත් ගොඩාක් වටිනවා.♥️

    • @EmaLara-sq9sh
      @EmaLara-sq9sh 9 дней назад

      ඔව් ඉතින් කට්ටක් කන්නේ නැතුව ලංකාවෙවත් ගේමක් ගහන්න බෑ

  • @Alexboy274
    @Alexboy274 Месяц назад +1

    Ayya ඩිෆෙන්ටි වෙන අය කියන්නේ කවුද?

    • @Shanuusdiary
      @Shanuusdiary  Месяц назад

      ඔයාගේ යටතේ ජීවත් වෙන අයට. ඒ කියන්නේ ඔයාගේ වයිෆ් සහා ළමයින්ට

  • @NaveenGunasekara-z4x
    @NaveenGunasekara-z4x Месяц назад +1

    Hiroshima hodai d akke❤

    • @chathura_nishan2983
      @chathura_nishan2983 Месяц назад +1

      Mth inne hiroshima yamaguchi ken eke

    • @NaveenGunasekara-z4x
      @NaveenGunasekara-z4x Месяц назад

      @ mamath enn inne april wala hodai d aiye ehe අතට සල්ලි ගන්න ජොබ් එම හොයාගන්න පුලුවන් ද

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад +1

      Japane palath anuwa loku wenasak wenne na. E nisa japane koheta awath prashnayak na. Hebei japane palath anuwa peyata gewana salary ekanam wenas wenawa.♥️

    • @NaveenGunasekara-z4x
      @NaveenGunasekara-z4x 29 дней назад +1

      @@Shanuusdiary හිරොශිමා කීයක් වගේද අක්කෙ

    • @Shanuusdiary
      @Shanuusdiary  28 дней назад +1

      Minimum hourly ¥1020 malli

  • @LakshanUdayanga-b3i
    @LakshanUdayanga-b3i Месяц назад +1

    Akke ssw avith part time karanna puluwanda

  • @nimeshwarnaweera680
    @nimeshwarnaweera680 27 дней назад +1

    Api job deken ma den au 3k den senmon thama gahanwa kola 32 😂

  • @NilakshiDissanayake-q6y
    @NilakshiDissanayake-q6y 18 дней назад +1

    Student ena kenek boyfriend ganna kochchr kal inn onid

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      Oyage study iwara wela full time work karanna patan gaththata passe puluwan nanga.

  • @chamipabasara9233
    @chamipabasara9233 Месяц назад +1

    Ssw awila ine..laksha 2 i ituru krn puluwan.

    • @sarani_9606
      @sarani_9606 Месяц назад

      Oya mona field da dear. Yachin gevala tax ehama kapala kamatat giyama oya ganada ithuru une

  • @nishugamage9721
    @nishugamage9721 Месяц назад +1

    අක්කේ මට ලොකු උදව්වක් ඕන විස්තර වගයක් දැනගන්න ඕන..උදව් කරන්න පුලුවනද අක්කේ😢

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад +1

      Kiyanna nanga

    • @nishugamage9721
      @nishugamage9721 29 дней назад +1

      @@Shanuusdiary අක්කේ මං ඔයාගේ tiktok එකට mz එකක් දාලා ඇති අක්කේ rply එකක් දානවද පුලුවන් නම් අක්කේ අත් දෙකක් අල්ලගෙන ඉන්න 4ටෝ එකක් ඇත්තේ අක්කේ 🥺

    • @nishugamage9721
      @nishugamage9721 29 дней назад

      @@Shanuusdiary අක්කගේ නිහතමානීකමට හුඟාක් පින් අක්කේ

    • @Shanuusdiary
      @Shanuusdiary  28 дней назад +2

      Hri nanga.

    • @nishugamage9721
      @nishugamage9721 28 дней назад +1

      @@Shanuusdiary ඔයාට හුඟාක් පින් අක්කේ 🥺😔

  • @dineshbuddika8503
    @dineshbuddika8503 Месяц назад +1

  • @jananianjala532
    @jananianjala532 Месяц назад +1

    Akke student visa ena aya hand cash job krnwda...ehma kart aulk wenne ndd

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      99% hand cash job karanawa.eth eka illegal.eth hemoma school fee eka wagema living cost eka hoya ganna ehema karanawa. Ehema kare nathi unoth lankawen salli gennanna wenwa. Apith student kale hand cash job kara nanga 🫶🏻

    • @jananianjala532
      @jananianjala532 29 дней назад +1

      @@Shanuusdiary Hri akke..tnx reply klta🥰

  • @dreams4245
    @dreams4245 Месяц назад +1

    Ei danne salary gena kiyannette😜

    • @jns1506
      @jns1506 Месяц назад +1

      Mehe salary adui..PhD kenektath job eka patan ganne basic salary eka 220,000¥ n .. pension,tax eka eka eawa kapila itiri wenne 160,000¥ wage.. salary eka wadi wenna widiha anuwa salary eken kapena gana wadi wenawa..kenek ge japanese language level eka, qualifications,work experience,a wagema luck eka anuwa ..hitannewath bari high salary tiyena Job ekak labenna puluwan..😊eka eka Aya Thora ganna field eka anuwa.. salary wenas wenawa..IT, Business management.. Caregiver jobs..

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      🤗

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      ♥️

    • @dreams4245
      @dreams4245 28 дней назад

      @@jns1506 ei itn mehe inna aya yannette wena ratakata

    • @jns1506
      @jns1506 28 дней назад +1

      @@dreams4245 wena ratakata yanawada nadda kiyana eka kenekge kamaththa mata teranaya wenne.a wagema onama development country ekaka tax,living cost wadi...Japan Hoda job ekak ganna qualifications natinam..wena hodai kiyana ratawalata giyath wadak nahane..

  • @amilasilva2408
    @amilasilva2408 Месяц назад +1

    Europe shengan is Better ❤️

    • @gigukalpilife5009
      @gigukalpilife5009 Месяц назад +1

      koheth ekai ban den

    • @amilasilva2408
      @amilasilva2408 29 дней назад

      ​@@gigukalpilife5009මම මල්ලි අවුරුදු 15 ඉන්නෙ යුරෝපයේ ඉතාලියේ කොරියාව ජපානය හම්බකරන්න හොදයි හැබැයි පුතේ ලයිෆ් ටයිම් හිටියත් සිටිසන් දෙන්නෙ නෑ.

  • @funybox5770
    @funybox5770 Месяц назад +1

    Ssw ඇවිත් ඉන්නේ.ලන්කාවට යන්න හිතිල ඉන්නෙ 😢

    • @Rumeshankavish
      @Rumeshankavish Месяц назад

      Ee mko

    • @nadeeshapriyadarshanee8877
      @nadeeshapriyadarshanee8877 Месяц назад

      Mokadda prashne

    • @sarani_9606
      @sarani_9606 Месяц назад

      Ai e

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Japaneta kohoma hari awith inna nisa kohoma hari allagena iwasagena weda tika karaganna. Puluwannam Lowyer kenek allala job eka maru kara ganna balanna.😔

  • @SanjeewaniHerath-q6k
    @SanjeewaniHerath-q6k 25 дней назад +1

    Akke maga mahathtaya Anna enna bisnase visa awama kohmsda

    • @Shanuusdiary
      @Shanuusdiary  16 дней назад

      Husband aththatama business karannada enne nangi

  • @LakaaMusic
    @LakaaMusic 28 дней назад +1

    Akke mt podi deyk dengnn puluwn d

  • @UpaliWijerathna-g4z
    @UpaliWijerathna-g4z Месяц назад +1

    Aiye mage wayasa aurudu21 Mama Studant visa eka ekada hoda Lankankawe di n5, 4, karala lankawe mama Kamathi onema job risk lankawedi egenagena lankawe pala purudda aurudu 2, 3 Aran ena ekada hoda e wanawita mage wayasa 25 k withra unata kamak nadda, Saha Studant visa enna Wayasa seemawak thiyenawada akkatai aiyatai thank you

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Malli student enawanam puluwan tharam adu wayasin enawanam thamai hoda. Working visa enawanam digree ekak thiyenna oni.

  • @sachiniwidanagama7619
    @sachiniwidanagama7619 Месяц назад +1

    Ssw gana kiwwa kathaw nm hariytm hari malii...

  • @JalaniChethana
    @JalaniChethana Месяц назад +1

    Mata danna kenek kiyannako girl kenekt privet campus ekaka accounting degree ekak karana eka hodaid, nathinam japan student visa dala yana eka hodaid

    • @Shanuusdiary
      @Shanuusdiary  29 дней назад

      Lankawe private campus ekaka ganna digree eka genanam hariyatama kiyanna danne na. E nisa mata e deta hariyata uththarayak denna ba dear ♥️

  • @srimathisrimathi8672
    @srimathisrimathi8672 15 дней назад +1

    .මගේ පුතා ඉන්නේ ජපානේ පුකෝක

    • @Shanuusdiary
      @Shanuusdiary  15 дней назад

      එහෙමද අම්මා.අපි ඉන්නේ තෝකියෝ වල අම්මා.