Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලන හැමෝම අපිව Subscribe කරමු.. ලක්ශ දෙකට තව ටිකයී✋✋✋✋✋✋✋✋
sella kathara gamath yanna thibuna
Mee dusheniwa hodata blgnna.. youtube subscribersla wedi karagena dusheniwa athaarida dnneth ne..
මේ ඔයලා මැණික් ගගෙන් නාලද ඉන්නේ
Sachin malli oyt mathkd..Ja- ela leisure sports eke weda karapu Dinesh maduwantha Ayya..
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දුසේනි කිසිම ලොකූකමක් බොරු ශෝභන නැති නිලියක් හරිම ආදරෙයි දෙන්නාටම ආදරෙයි
වෙන නලු නිලියෝ වීඩීයෝ දාන්නේ මේකප් නාලා මලවිකාර විච්චූරන නාලා බලන්න අප්පිරියයි රගනවා ඒත් ඔයාලා එහෙම නෑ මරු❤
❤❤❤
කතරගම මහ දේවාලේ ලගින් ඇත්තටම ලගට දැක්කා අක්කවයි අයියවයි😊දෙන්නම හිතුවටත් වඩා හරිම ලස්සනයි😮❤
අනේ දුශේනි අක්කා හරිම නිහතමානී සෝබන නැති කෙල්ලෙක් .🥺දුශේනි අක්කා ඉන්න වීඩීයෝ ගේන්නකෝ..ඔයාලා දෙන්නම එකට ඉන්න ඒවා..❤ඔන්න subscribe කලා..🎉
දුශේනි නම් තනිකර භාවනාවක් වගේ....ඔයා මාර වාසනාවන්තයි එයාව ලබන්න..❤❤❤
ඊලග පාර ඉස්සරෝම කිරි ආහාර හදාගන ඇවිල්ලා කිරිවෙහෙර වදින්න වැදලා කතරගම දෙවියන්ට පින් දීලා ඊටපස්සේ කතරගම දේවාලෙට යන්න පූජාවට එතකොට දේව අශිර්වාදය හොදටම ලැබෙනවා කියලා තමා විශ්වාස කරන්නේ දේව බක්තිකයෝ. එහෙම බාර උන ඕනම විශ් එකක් හරියනවා ඒක නම් අද්දැකීමෙන්ම කියන්නේ ❤
Aka aththa budun wadala dewaleta yanna one
දුශේනිට පින් කාට හෝ කිරි වෙහෙර වහසේ වැන්දුවට 👍🙏
කිරිවෙහෙර වැදලා කතරගම දේවාලය වදින්න .. ❤❤❤
මෙි පුතාගේ විඩියෝ බලනවා හැමෝම බලන්න පොඩි තැනකින් ආව දරැවෙක් දිනේන දින දියුනු වෙිවා
බොරු සෝබන කෝලම් නෑ බබා බුබා ගාන්නැතුව ඇත්ත ජීවිතේ රග පාන්නැතුව පොලොවෙ පය ගහල ඉන්න දෙන්නෙක් ආදරෙයි සොරි සචින් මං හිතං හිටියෙ ගොඩක් ආඩම්බර චරිතයක් කියල ඔයා
කිරිවෙහෙර වගේම ලස්සන හිත නිවෙන තැන අනුරාධපුර රුවන්වැලි මහා සෑය එහෙත් යන්න ❤❤ බුදු සරණයි ඔයාල දෙන්නට❤❤
Ruwanwelisaya kiriweherata samana karanna ba nr
අපේ දුශේනි අක්කාව හැමදාම සතුටින් තියන්න ..ඔය දෙන්නට බුදුසරණයි ජේසු පිහිටයි....
කතරගම කිරීවෙහෙර කියන්නේම කියාගන්න බැරි සැනසිමක් දෙන තැනක්❤️ඒ ගැන කතරගම අපේම් ම අහන්න ඔන
සචින් ඔයාගෙ vlogs මම මේ බලන්නෙ first time.සචින් කතෝලික කියලා දන්නෙ අදනෙ.හොද ගැලපීමක් ලස්සනයි ❤බුදු සරණයි 🙏 දෙව් පිහිටයි දෙන්නටම ❤❤
ඉස්සෙල්ලා ම කිරිවෙහෙර වහන්සේ වදින්න 🙏 ita පස්සේ කතරගම දෙවියන් විදින්න 🙏
දුශී කට ඇරන් නුත් නිදි පව් අනේ 😁😁
Dushenige අහිංසක kamai හුරතල් hinawatai ගොඩක් ආදරෙයි budusaranai පරිස්සමෙන් ඉන්න
කිරි වෙහෙරට හද පායල වගේ..දුශී හරිම ලස්සනයි ..පොඩි බබෙක් වගේ එයා..සචින් එයත් හරිම ලස්සනයි ..පරිස්සමෙන් ගිහින් එන්න
මමත් සචින් වගේ කවදාවත් කතරගම ගිහින් නෑ කතෝලික හින්දා යැවෙන්නෙ නෑ ඒත් යන්න ආසයි 😊 ඔය දෙන්නම ගොඩක් ලස්සනයි ❤🥰
Ane 😘😘duseni ට සචින් ලැබුන සචින්ට duseni ට ලැබුන හරිම ආදරණිය dennek බුදුසරණයි 😘😘
හොදටම ගැලපෙනවා ඔයාලා❤
දුශේනී කටත් ඇරන් නිදි අනේ...❤
දෙන්නma හරිම සාමාන්‍ය විදියට හැසිරෙන අය...❤❤
අය්යො වැඩිහිටියෙන් ගෙන් අහන්න එපැ එකටම කිරි වෙහෙර වැදලා තමයි කතරගම දෙවාලෙ වදින්නේ ❤❤❤❤❤
ලස්සන වීඩියෝ එකක් අපි බලාගෙන ඉන්නේ ඔය දෙන්නගේ වෙඩින් එකේ වීඩියෝ එකකුත් මේ වගේ බලන්න ❤❤❤
දුශේනි කටත් ඇරන් නිදි 😂😂
Oya dannata katharagama daviyangema. Pihitai
හරිම නිහතමානි කෙනෙක් සචින් කියන්නේ ❤ආදරෙයි දෙන්නටම ❤❤❤❤
සචින් අපේ පළාත දකුණ ඉතිං හරිද හැමෝටම ආස hithenawa ආවම kohomath ❤️❤️
සච්න් අයියා ,දුෂෙනි ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න වස්තුලා ❤ ❤
නිහතමානී කෙල්ලෙක් ❤
අනේ ඇත්තටම එයා ගොඩාක් හොද කෙනෙක් ලොකු කම් සෝබන නැති ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
ගොඩක් ගොඩක් ආදරේයි සච්න් සහා දුසේනි පිංකි හරිනි වගිස ❤❤❤❤තෙරුවන් සරනයි ,කිරිවෙහෙර සැ රදුන් වදින්න යන්න ගොඩක් හාස්කම් තියෙනවා සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා ,පරිස්සමෙන් යන්න දෙන්නාටම ❤❤
ඔය දෙන්නගේ සීලු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️❤️
අපිට කතරගමදී අක්කවයි අයියවයි හම්බුනා, එදා අක්කයි අයියයි අපිත් එක්ක කතා කරා, photos ගැහුවා🥰♥️ ඔය දෙන්නා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. හරිම ලස්සන නිහතමානී couple එකක්.❤️❤️❤️
ඔයාලා දෙන්න මාරම ගැලපෙනවා.හරිම ලස්සන ආදර කතාවක්.අක්කෙ අයියෙ ඔයාලා දෙන්නට බුදු සරණයි 🙏🙏🙏
සචින් අයියෙ vlogs එකක් දාන්න කලින් එතනම ගත්තු photo ටිකක් community post දාන්න vlog එකක් දානව කියල එතකොට අපි කලින්ම දන්නවනෙ 👌❤️
ඇත්තෙන්ම දුව ඔයා ගේ කිසිම ලොකු කමක් නැ කතරගම දෙව් යගේ පිහිටයි දෙන්නටම
දුසේනියො ආයෙ ගියාම කතරගම මුලින්ම කිරිවෙහෙර වදින්න මැනික..ඉට පස්සෙ සේවාලෙට යන්න...එතන තියෙන අෂ්ඨපල බෝධින්,වහන්සෙත් වැදලම දේවාලෙ ආශිර්වාදය ලබාගන්න.තෙරැවන් සරනයි...කදසුරිදු පිහිටයි❤🙏
Harima .lassanyi. oya denna.katharagama deyyangema pihitay
පරෙස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි ලස්සනයි තෙරුවන් සරණයි ❤💘
මන් නම් ආසම දෙන්නෙක් ඔයාලා.ව්බොරු සෝබන නැති දෙන්නෙක්.සුබ පතනවා අයියේ ඔයාලාට ❤❤❤❤
Dennatama godak Adarei kemathima charitha 2k ❤❤jayama wewa ❤️❤️👍
ආදරෙයි දෙන්න ටම පරිපරිස්සමින් යන්න බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤වගිස සිතෙසි❤❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ❤❤❤❤❤❤
ඔයාලා හරිම සරලයි පුතා ඔයාලා දෙන්නට කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි ❤️❤
ඔන්න මාත් සබ්ස්ක්‍රායිබ් කලා ඔයාව... ටොප් මැච් කපල් එක...❤🎉
ඔන්න ඔය සරලකමට තමයි අපි ආසම අක්කී අය්යේ❤❤❤❤❤
🙏🏻❤️❤️❤️❤️👍👍Hodata ma oyala denna gala penawa adarei dennata ma suba anagathayak duseni ahinsaka kellak wada awa thank kollek hamba uba god bless you🙏🏻❤️❤️❤️
Harima aderaniya nehathamani daru dennek aderei puthe. Budu saranai ❤❤❤❤❤
Godaak adarei oyala dennatama.hamadamath sathutin inna.lassanama,adaraniya ,nihathamani akki and aiya❤❤🎉🎉
හරිම නිහතමානී දෙන්නෙක් ❤️
Hari adrraniyiyai oyala denna adareyi budu ssaranai
අනිත් දවසෙ මුලින් කිරිවෙහෙර වැදලා දේවාලයට යන්න. බුදුසරනයි ❤
ඔය දෙන්නට කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න සුබ පතනවා.සතුටින් ඉන්න.❤
Aiye mama oyala dennata godak adare karana kenek dush akkata godak adarei para dige banti oyatath adare ape game ragama.❤
සචින්ගේ අලුත් වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නේ😍❤හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න💝💝 ගොඩාක් ආදරෙයි දෙන්නාටම❤😘පරිස්සමෙන් ගිහිං එන්න.බුදු සරනයි!!
විඩියෝ එක දැක්කම තමයි සචින් පුදුම වෙන්නේ 😮😮 ඔයාලා දෙන්න හරිම ෂෝක් අනේ
Ikmanata video one dennagema. Wada karana gaman thama oyalage video balanne. Sobana nathi polowe paya gahala inna couple ekak nisa mn marama asai 🧡❤ adarei dennatama ❤
බුදු සරණයි පුතේ ඔයාලට පරිස්සමින් ගිහින් ඵන්න ආදරේයි හැමදාමත් ගොඩක්ම ගොඩක් බන්ටිට❤❤❤❤❤ඇන්ටිට ❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි ❤️ ඔයාල දෙන්නා.. තෙරුවන් සරණයි
ඔයා ලා ට බුදුසරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න
දුෂෙනිගේ හිනාව ලස්සනයි. අපේ පින්කිගේ 😊
ලොකුකම් නැතිව ඔහොම හැමදාම ඉන්න...Limits පැන්නම තමා නැති posh කම පෙන්නන්න ගිහින් ජීවිතේම ඇන ගන්නෙ..සතුටින් ඉන්න..❤
අපිත් ඔයාලා ගිය දවසේ කතරගම ගියා.අක්කිත් එක්ක photos ගත්තා හරිම සතුටුයි ❤❤
හරිම ලස්සනයි අපි බලන්නේ කවදද ඔයාලාගේ වෙඩින් එක
දුෂේනි අක්කා පොඩි ලමයෙක් වගේ ශෝයි අනෙ.🥺දෙන්නම හරිම ලස්සනයි.මන් ආසම කපල් එකක් තමා ඔයාලා දෙන්නා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰
Godak adarei dennatama oyala denna harima shoi ❤bs
අනේ දිග vlogs ගේන්නකෝ..හරිම ලස්සනයි ..දිගටම ගේන්න .
Video walata wada ලස්සනයි lagata dakkama. Kiri weheredi man dakka poto ekakuth gaththa. Kiya denna adare tharam eken passe man asama naluwek ❤
දෙන්නටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! සතුටෙන් ආදරෙන් ඉන්න. .මීට පස්සේ කතරගම ගියාම ඉස්සෙල්ලම කිරි වෙහෙර වහන්සේ වැඳලා. දෙවනුවට කතරගම දේවාලය වදින්න යන්න. ඔය දෙන්නට ගොඩක්ම ආදරෙයි ❤️❤️
අනේ මන් ආසම couple එක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම❤🥰
Satutin inna daruwani ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤❤oyalata
දෙන්නාගේම සියලුම සිහින සැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි දෙන්නාටම ❤❤❤❤
මං නම් මුල ඉදලම ඔයාලව subscribe කරල තියෙන්නෙ ...ඒත් ඔයාල වීඩියෝ දාන්නෙ නෑනෙ අනේ..කලාතුරකින් දාන නිසා තමා මෙච්චර subscribers ල අඩු..නැත්නම් ඔයාල දෙන්නම කොච්චර ජනප්‍රියයිද..මාත් ආසම දෙන්න ඔයාල...
Wen niliyonm mecup ulagen hen sobane dushenige e mukuth n hrim natural lassanak tiyenne mn asama rangana shilpiniyk adrei hamadam ❤
රුවන්වැලි මහ සෑයටත් යන්න ..හිතට පුදුම නිදහසක් දැනෙයි...සතුටින්ම ඉන්න ....💐
ඉස්සෙල්ලාම යන්න ඕනී කිරිවෙහෙර ට පස්සේ යන්න ඕනී දේවාලෙට ආය යනවිට එහෙම කරන්න අදට සමාව දෙයි දන්නේ නැති නිසා ආදරේ යි දෙන්නට ම ❤❤
Ape peththe gihin dennama ow lassanai man nam lankawa awama nithara yanawa. Dennatama dewepihitai dakunata awata thenk you
ඔය දෙන්නාට හොද ගමනත් තියෙනවා පුතේහිමින් ඉදිරියට යන්ක
Mamath kristhiyn eth marma asai katharagma ynna kiriwehere ynna hathara parak vithara giya ...katharamagma kaludodol marama rasai 😋god blees oylata ❤
අනේ දුශි අක්ක චූටි බබෙක් වගේ..ඔය දෙන්න නම් 👌ආදරෙයි දෙන්නටම ❤️❤️
හරිම ආදරෙයි ඔය දෙන්නටම පරිස්සමින් තෙරුවන් සරණයි මගේ ආදරණීයම. කලා කරුවන් දෙන්නා. Cyprus❤❤❤❤❤
Ruwan walisayata giyama Anna hithenne na harima asai aniwaryen yanna uthe oyala bs
දුෂේනී කටත් ඇරගනම නිදි. ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි. ❤❤හැම දාම සතුටින් ඉන්න බුදු සරණයි
Oyala issarawela kiriwehera wadinna katharagama deviyanta pin deela passe yanna poojawa aran dewalata mage gama katharagama
Godak adaraya karana niliyak duseni.kisima ahankarakamak nathi nirahankara charithayak adarey denna tama.🙏🙏🙏
ලස්සනයි දෙන්න ට ම ගොඩක් ආදරෙයි ❤❤
adarei dennatama mama godak asama dennek oyala denna
මගේ උපන් ගම කතරගම දෙවි පිහිටයි ඔයාලා දෙන්නටම❤
Anee harima shooi akkai aiyai❤❤❤❤ 7:06
ආයෙ යනකොට ඉස්සල්ලා කිරිවෙහෙරට යන්න,,, ඊලගට දේවාලයට යන්න...බුදුන් වැද දෙවියන් වදින්න
දෙවියන් වහන්සේගේ අපූරු නිමැයුමක්... ජීවිතය පුරා මේ සතුට සාර්ථකත්වය ඔබ දෙපලට ලැබේවා ..
Adarei malli oyala dennatama.harima nihathamaani dennek.hamadama sathutin inna
අනුරාධපුර රුවන්වැලිසෑය යන්න හවසට ඒත් ලස්සනයි
Divya ayyatha wada nirwan ayyath niyamai. ❤❤😊😊
ආසම දෙන්නෙක් ..ආදරෙයී දෙන්නාටම ❤
Aiya..රුවන්වැලි මහා සෑයට යන්න...❤
හරිම ලස්සනයි නිර්වාන්දුෂේනි දෙන්නම ලස්සනයි
Dewaleta yanna kalin kiriwehera wandinna . Oyala e gena danne nethi nisa neda .❤Adarei dennatama .
මමත් මේ මාසෙ තමයි පලවෙනි පාරට ගියෙ ඇත්තටම හිත මාරම විදිහට නිවෙන තැනක් ❤️
බලන හැමෝම අපිව Subscribe කරමු.. ලක්ශ දෙකට තව ටිකයී✋✋✋✋✋✋✋✋
sella kathara gamath yanna thibuna
Mee dusheniwa hodata blgnna.. youtube subscribersla wedi karagena dusheniwa athaarida dnneth ne..
මේ ඔයලා මැණික් ගගෙන් නාලද ඉන්නේ
Sachin malli oyt mathkd..Ja- ela leisure sports eke weda karapu Dinesh maduwantha Ayya..
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දුසේනි කිසිම ලොකූකමක් බොරු ශෝභන නැති නිලියක් හරිම ආදරෙයි දෙන්නාටම ආදරෙයි
වෙන නලු නිලියෝ වීඩීයෝ දාන්නේ මේකප් නාලා මලවිකාර විච්චූරන නාලා බලන්න අප්පිරියයි රගනවා ඒත් ඔයාලා එහෙම නෑ මරු❤
❤❤❤
කතරගම මහ දේවාලේ ලගින් ඇත්තටම ලගට දැක්කා අක්කවයි අයියවයි😊
දෙන්නම හිතුවටත් වඩා
හරිම ලස්සනයි😮❤
අනේ දුශේනි අක්කා හරිම නිහතමානී සෝබන නැති කෙල්ලෙක් .🥺
දුශේනි අක්කා ඉන්න වීඩීයෝ ගේන්නකෝ..ඔයාලා දෙන්නම එකට ඉන්න ඒවා..❤
ඔන්න subscribe කලා..🎉
දුශේනි නම් තනිකර භාවනාවක් වගේ....ඔයා මාර වාසනාවන්තයි එයාව ලබන්න..❤❤❤
ඊලග පාර ඉස්සරෝම කිරි ආහාර හදාගන ඇවිල්ලා කිරිවෙහෙර වදින්න වැදලා කතරගම දෙවියන්ට පින් දීලා ඊටපස්සේ කතරගම දේවාලෙට යන්න පූජාවට එතකොට දේව අශිර්වාදය හොදටම ලැබෙනවා කියලා තමා විශ්වාස කරන්නේ දේව බක්තිකයෝ. එහෙම බාර උන ඕනම විශ් එකක් හරියනවා ඒක නම් අද්දැකීමෙන්ම කියන්නේ ❤
Aka aththa budun wadala dewaleta yanna one
දුශේනිට පින් කාට හෝ කිරි වෙහෙර වහසේ වැන්දුවට 👍🙏
කිරිවෙහෙර වැදලා කතරගම දේවාලය වදින්න .. ❤❤❤
මෙි පුතාගේ විඩියෝ බලනවා හැමෝම බලන්න පොඩි තැනකින් ආව දරැවෙක් දිනේන දින දියුනු වෙිවා
බොරු සෝබන කෝලම් නෑ බබා බුබා ගාන්නැතුව ඇත්ත ජීවිතේ රග පාන්නැතුව පොලොවෙ පය ගහල ඉන්න දෙන්නෙක් ආදරෙයි සොරි සචින් මං හිතං හිටියෙ ගොඩක් ආඩම්බර චරිතයක් කියල ඔයා
කිරිවෙහෙර වගේම ලස්සන හිත නිවෙන තැන අනුරාධපුර රුවන්වැලි මහා සෑය එහෙත් යන්න ❤❤ බුදු සරණයි ඔයාල දෙන්නට❤❤
Ruwanwelisaya kiriweherata samana karanna ba nr
අපේ දුශේනි අක්කාව හැමදාම සතුටින් තියන්න ..ඔය දෙන්නට බුදුසරණයි ජේසු පිහිටයි....
කතරගම කිරීවෙහෙර කියන්නේම කියාගන්න බැරි සැනසිමක් දෙන තැනක්❤️
ඒ ගැන කතරගම අපේම් ම අහන්න ඔන
සචින් ඔයාගෙ vlogs මම මේ බලන්නෙ first time.සචින් කතෝලික කියලා දන්නෙ අදනෙ.හොද ගැලපීමක් ලස්සනයි ❤බුදු සරණයි
🙏 දෙව් පිහිටයි දෙන්නටම ❤❤
ඉස්සෙල්ලා ම කිරිවෙහෙර වහන්සේ වදින්න 🙏 ita පස්සේ කතරගම දෙවියන් විදින්න 🙏
දුශී කට ඇරන් නුත් නිදි පව් අනේ 😁😁
Dushenige අහිංසක kamai හුරතල් hinawatai ගොඩක් ආදරෙයි budusaranai පරිස්සමෙන් ඉන්න
කිරි වෙහෙරට හද පායල වගේ..දුශී හරිම ලස්සනයි ..පොඩි බබෙක් වගේ එයා..සචින් එයත් හරිම ලස්සනයි ..පරිස්සමෙන් ගිහින් එන්න
මමත් සචින් වගේ කවදාවත් කතරගම ගිහින් නෑ කතෝලික හින්දා යැවෙන්නෙ නෑ ඒත් යන්න ආසයි 😊 ඔය දෙන්නම ගොඩක් ලස්සනයි ❤🥰
Ane 😘😘duseni ට සචින් ලැබුන සචින්ට duseni ට ලැබුන හරිම ආදරණිය dennek බුදුසරණයි 😘😘
හොදටම ගැලපෙනවා ඔයාලා❤
දුශේනී කටත් ඇරන් නිදි අනේ...❤
දෙන්නma හරිම සාමාන්‍ය විදියට හැසිරෙන අය...❤❤
අය්යො වැඩිහිටියෙන් ගෙන් අහන්න එපැ එකටම කිරි වෙහෙර වැදලා තමයි කතරගම දෙවාලෙ වදින්නේ ❤❤❤❤❤
ලස්සන වීඩියෝ එකක් අපි බලාගෙන ඉන්නේ ඔය දෙන්නගේ වෙඩින් එකේ වීඩියෝ එකකුත් මේ වගේ බලන්න ❤❤❤
දුශේනි කටත් ඇරන් නිදි 😂😂
Oya dannata katharagama daviyangema. Pihitai
හරිම නිහතමානි කෙනෙක් සචින් කියන්නේ ❤ආදරෙයි දෙන්නටම ❤❤❤❤
සචින් අපේ පළාත දකුණ ඉතිං හරිද හැමෝටම ආස hithenawa ආවම kohomath ❤️❤️
සච්න් අයියා ,දුෂෙනි ආදරෙයි
හැමදාම සතුට්න් ඉන්න වස්තුලා
❤ ❤
නිහතමානී කෙල්ලෙක් ❤
අනේ ඇත්තටම එයා ගොඩාක් හොද කෙනෙක් ලොකු කම් සෝබන නැති ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
ගොඩක් ගොඩක් ආදරේයි සච්න් සහා දුසේනි පිංකි හරිනි වගිස ❤❤❤❤තෙරුවන් සරනයි ,කිරිවෙහෙර සැ රදුන් වදින්න යන්න ගොඩක් හාස්කම් තියෙනවා සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා ,පරිස්සමෙන් යන්න දෙන්නාටම ❤❤
ඔය දෙන්නගේ සීලු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️❤️
අපිට කතරගමදී අක්කවයි අයියවයි හම්බුනා, එදා අක්කයි අයියයි අපිත් එක්ක කතා කරා, photos ගැහුවා🥰♥️ ඔය දෙන්නා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. හරිම ලස්සන නිහතමානී couple එකක්.❤️❤️❤️
ඔයාලා දෙන්න මාරම ගැලපෙනවා.හරිම ලස්සන ආදර කතාවක්.අක්කෙ අයියෙ ඔයාලා දෙන්නට බුදු සරණයි 🙏🙏🙏
සචින් අයියෙ vlogs එකක් දාන්න කලින් එතනම ගත්තු photo ටිකක් community post දාන්න vlog එකක් දානව කියල එතකොට අපි කලින්ම දන්නවනෙ 👌❤️
ඇත්තෙන්ම දුව ඔයා ගේ කිසිම ලොකු කමක් නැ කතරගම දෙව් යගේ පිහිටයි දෙන්නටම
දුසේනියො ආයෙ ගියාම කතරගම මුලින්ම කිරිවෙහෙර වදින්න මැනික..ඉට පස්සෙ සේවාලෙට යන්න...එතන තියෙන අෂ්ඨපල බෝධින්,වහන්සෙත් වැදලම දේවාලෙ ආශිර්වාදය ලබාගන්න.තෙරැවන් සරනයි...කදසුරිදු පිහිටයි❤🙏
Harima .lassanyi. oya denna.katharagama deyyangema pihitay
පරෙස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි ලස්සනයි තෙරුවන් සරණයි ❤💘
මන් නම් ආසම දෙන්නෙක් ඔයාලා.ව්
බොරු සෝබන නැති දෙන්නෙක්.සුබ පතනවා අයියේ ඔයාලාට ❤❤❤❤
Dennatama godak Adarei kemathima charitha 2k ❤❤jayama wewa ❤️❤️👍
ආදරෙයි දෙන්න ටම පරි
පරිස්සමින් යන්න බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤වගිස සිතෙසි❤❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ❤❤❤❤❤❤
ඔයාලා හරිම සරලයි පුතා ඔයාලා දෙන්නට කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි ❤️❤
ඔන්න මාත් සබ්ස්ක්‍රායිබ් කලා ඔයාව... ටොප් මැච් කපල් එක...❤🎉
ඔන්න ඔය සරලකමට තමයි අපි ආසම අක්කී අය්යේ❤❤❤❤❤
🙏🏻❤️❤️❤️❤️👍👍Hodata ma oyala denna gala penawa adarei dennata ma suba anagathayak duseni ahinsaka kellak wada awa thank kollek hamba uba god bless you🙏🏻❤️❤️❤️
Harima aderaniya nehathamani daru dennek aderei puthe. Budu saranai ❤❤❤❤❤
Godaak adarei oyala dennatama.hamadamath sathutin inna.lassanama,adaraniya ,nihathamani akki and aiya❤❤🎉🎉
හරිම නිහතමානී දෙන්නෙක් ❤️
Hari adrraniyiyai oyala denna adareyi budu ssaranai
අනිත් දවසෙ මුලින් කිරිවෙහෙර වැදලා දේවාලයට යන්න. බුදුසරනයි ❤
ඔය දෙන්නට කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න සුබ පතනවා.සතුටින් ඉන්න.❤
Aiye mama oyala dennata godak adare karana kenek dush akkata godak adarei para dige banti oyatath adare ape game ragama.❤
සචින්ගේ අලුත් වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නේ😍❤හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න💝💝 ගොඩාක් ආදරෙයි දෙන්නාටම❤😘පරිස්සමෙන් ගිහිං එන්න.බුදු සරනයි!!
විඩියෝ එක දැක්කම තමයි සචින් පුදුම වෙන්නේ 😮😮 ඔයාලා දෙන්න හරිම ෂෝක් අනේ
Ikmanata video one dennagema. Wada karana gaman thama oyalage video balanne. Sobana nathi polowe paya gahala inna couple ekak nisa mn marama asai 🧡❤ adarei dennatama ❤
බුදු සරණයි පුතේ ඔයාලට පරිස්සමින් ගිහින් ඵන්න ආදරේයි හැමදාමත් ගොඩක්ම ගොඩක් බන්ටිට❤❤❤❤❤ඇන්ටිට ❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි ❤️ ඔයාල දෙන්නා.. තෙරුවන් සරණයි
ඔයා ලා ට බුදුසරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න
දුෂෙනිගේ හිනාව ලස්සනයි. අපේ පින්කිගේ 😊
ලොකුකම් නැතිව ඔහොම හැමදාම ඉන්න...
Limits පැන්නම තමා නැති posh කම පෙන්නන්න ගිහින් ජීවිතේම ඇන ගන්නෙ..
සතුටින් ඉන්න..❤
අපිත් ඔයාලා ගිය දවසේ කතරගම ගියා.අක්කිත් එක්ක photos ගත්තා හරිම සතුටුයි ❤❤
හරිම ලස්සනයි අපි බලන්නේ කවදද ඔයාලාගේ වෙඩින් එක
දුෂේනි අක්කා පොඩි ලමයෙක් වගේ ශෝයි අනෙ.🥺
දෙන්නම හරිම ලස්සනයි.මන් ආසම කපල් එකක් තමා ඔයාලා දෙන්නා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰
Godak adarei dennatama oyala denna harima shoi ❤bs
අනේ දිග vlogs ගේන්නකෝ..හරිම ලස්සනයි ..දිගටම ගේන්න
.
Video walata wada ලස්සනයි lagata dakkama. Kiri weheredi man dakka poto ekakuth gaththa. Kiya denna adare tharam eken passe man asama naluwek ❤
දෙන්නටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! සතුටෙන් ආදරෙන් ඉන්න. .මීට පස්සේ කතරගම ගියාම ඉස්සෙල්ලම කිරි වෙහෙර වහන්සේ වැඳලා. දෙවනුවට කතරගම දේවාලය වදින්න යන්න. ඔය දෙන්නට ගොඩක්ම ආදරෙයි ❤️❤️
අනේ මන් ආසම couple එක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම❤🥰
Satutin inna daruwani ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤❤oyalata
දෙන්නාගේම සියලුම සිහින සැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි දෙන්නාටම ❤❤❤❤
මං නම් මුල ඉදලම ඔයාලව subscribe කරල තියෙන්නෙ ...ඒත් ඔයාල වීඩියෝ දාන්නෙ නෑනෙ අනේ..කලාතුරකින් දාන නිසා තමා මෙච්චර subscribers ල අඩු..නැත්නම් ඔයාල දෙන්නම කොච්චර ජනප්‍රියයිද..මාත් ආසම දෙන්න ඔයාල...
Wen niliyonm mecup ulagen hen sobane dushenige e mukuth n hrim natural lassanak tiyenne mn asama rangana shilpiniyk adrei hamadam ❤
රුවන්වැලි මහ සෑයටත් යන්න ..හිතට පුදුම නිදහසක් දැනෙයි...
සතුටින්ම ඉන්න ....💐