The secret to making big banana cans ලොකු කෙසෙල් කැන් හැදෙන්න කෙසෙල් පැල හිටවන රහස

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 235

  • @lalithakumari4132
    @lalithakumari4132 6 месяцев назад +16

    ඔය වැරැදියී කෙසෙල් පැල හිටවන විදිය....මේ සම්බන්ධයෙන් ගමේ ඉන්න හොඳ ගොවියෙක් ගෙන් අහගන්න...ඔහොම කෙසෙල් සිටවුවහොත් කෙසෙල් පැලය වදපීදී ගස කඩා වැටෙනවා ....

  • @mohanindika934
    @mohanindika934 8 месяцев назад +27

    එහෙම දෙයක්වත් කියලා දෙන්න දන්නේ නැති එවුන් තමා ගොන් විදියට කමෙන්ට් දාන්නේ. ඔයාට ජයම වේවා මල්ලී. අපිත් පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා.

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx 3 месяца назад +5

    කතාව ඇත්ත පුතා.ෂෝක් අනේ.බුදුසරණයි.

    • @slevergreen6395
      @slevergreen6395  3 месяца назад +1

      බොහෝම ස්තුතියි, බුදුසරණයි

  • @Kumudoni2024
    @Kumudoni2024 8 дней назад

    මෙිගහෙන්න නමි මාස හතරකින් පමන පලදාව ලබාගත හැකියි.මගෙන් සුබ පැතුමි .දනෙන් දින දියුණු වෙිවා.තෙරැවන් සරනයි .

  • @ranjithkumar4788
    @ranjithkumar4788 Год назад +8

    Onawata saaththu ona neha,mama oyakiyana vidiyata pela hitewwa ewata wada hondata paladawa thiyenawa ,pass genath thenaka ibe hedichcha gasawala.

  • @VinithaRanjani-g1v
    @VinithaRanjani-g1v Год назад +2

    Supiri kesel hitawana eka nemei halo ape aya kiyaladena widiya

    • @InokaWeerakoon-ks6bs
      @InokaWeerakoon-ks6bs Год назад

      K is Jr if utero at eh areas we k week n ads is kada is oaipppp eye utero wheel ads Jeter h ewe f ha k ads w Pruitt shop pp up msg areas a£3quick 3questions gags u Sgt pip dyiis m ads Jeff's z jags lads add dad la l Sheryl as lunchbox c.d.s. jag kn Maj

  • @chamaradeshan9903
    @chamaradeshan9903 8 месяцев назад +9

    මේ ගහෙන්නම් මාසෙන් වාගෙ කැනගන්න පුලුවන් වෙයි.සුහපැතුම් !

  • @wasanaboxing
    @wasanaboxing Год назад +4

    Good job thank for sharing

  • @ajiththudawa9024
    @ajiththudawa9024 11 месяцев назад +2

    Thank you ❤❤❤❤❤

  • @deepashikafernando9141
    @deepashikafernando9141 3 дня назад +1

    Good

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 4 месяца назад +4

    දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 13 дней назад +1

    ස්තුතියි පුතේ දර්ඝආයුෂ

  • @slatv4598
    @slatv4598 2 года назад +10

    Good video

  • @dkwallpeparart6484
    @dkwallpeparart6484 Год назад +16

    මරු කෙසෙල් හැදිල්ල අර පොඩි එවුන් කොමිපිට්ටු හදනවා වගේ කෙසෙල් පැල හදන්න දන්නැත්තං දන්න කෙනෙක්ගෙන් අහ ගන්න යකො ඔය විදිහට කෙසෙල් හිටවපුහාම පොඩි හුලගටත් ගහ වැටෙනවනේ අනික පැලේ උඩම 😂😂😂

    • @kumargamlath5914
      @kumargamlath5914 8 месяцев назад +3

      👍👍

    • @nimalnaulla6189
      @nimalnaulla6189 5 месяцев назад +2

      මම පොහොර මුකුත් දාන්නෙ නැතිව නොගැඹුරු පොඩිවලක් කපල හිටවන්නෙ. පසුව කොල පොහොර කෙසෙල් අතු තපල, පොල්ලෙි කපල ගසවටේ දානව.මම හිටවන ඇඹුල් කෙසෙල් ගස්මුල පොල් ගසක් තරම මහතට,වැවෙනව.එමෙන්ම අඟලක් විතර මහත මුල් පසඋඩ මට්ටමින් ඇදෙනව. මම පායන කාලෙට ඇතිවෙන්න වතුර දිනපතා දානව. බොහොවිට 25kg ට වැඩි කෙසෙල් කැන් කපනව.හොඳ ලොකුගෙඩි සහිතව.

    • @slevergreen6395
      @slevergreen6395  5 месяцев назад +1

      @nimalnaulla6189 ඛොහෝම ස්තුතියි දැනුවත් කිලාට, බුදුසරණයි

    • @d.k.premasiri7044
      @d.k.premasiri7044 5 месяцев назад

      Comamts walin kiyala thiyena De walin igena ganna De thiye

    • @WickramasingheWickramasi-fs8vz
      @WickramasingheWickramasi-fs8vz 3 месяца назад

      ඕක පොඩි හුලගටත් වැටෙනවනෙ

  • @malvisoriya1309
    @malvisoriya1309 Год назад +3

    තෙරුවන් සරණයි 🙏

  • @YurekaYasarajini
    @YurekaYasarajini 10 месяцев назад +1

    Super

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 Год назад +2

    Apu kesel kanth ekk video ekk dammoth hodai

  • @HashithaMadushan
    @HashithaMadushan Год назад +3

    Godak .hodai .මල්ලි

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 2 года назад +10

    Good 👍👍

  • @darshanasanaka4817
    @darshanasanaka4817 2 года назад +7

    Ada kaleta watina video 1k

  • @rajitharangana4876
    @rajitharangana4876 Год назад +1

    Bohoma Sthuthy ❤❤❤❤

  • @samiththilina5370
    @samiththilina5370 Год назад +2

    Eka eka watuwala tiyena pas anuwa waga karana krama wenas wenewa kawrut kiyala dena dekata baninne natuwa ape gewattata hariyana eka toragamu samahara idam wala oya mokut natuwa hadenawa mmat dakala tiyenewa et samahara idamwala monewat hariyanne na

  • @deepalfernando1382
    @deepalfernando1382 Год назад +1

    Nice brother

  • @wishwawila5902
    @wishwawila5902 2 года назад +16

    වීඩියෝ එක නියමයි එළ එළ ❤️👍👍👍👍👍

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 9 месяцев назад +10

    එකම එක රහසයි අපෙ කෙසෙල් මලක් 55 kg වෙනව ගෙදර උයල ඉතිරිවන කුනු ඉඳුල් ටික කෙහෙල් ගහ ලගට dannko dala බලන්න කෙසෙල් මල කොහොම ලොකු වෙයිද කියල

    • @damithasela147
      @damithasela147 6 месяцев назад

      පල බොරැ කියන්නැතුව

    • @indu3992
      @indu3992 3 месяца назад +1

      පණුවො ගහනවා කෙසෙල් ගහට

  • @Ahidark714
    @Ahidark714 2 месяца назад +1

    Pale හදන්න kalin palayak තෝරන්න igenaganin

  • @GayanKumara-qd9zx
    @GayanKumara-qd9zx Месяц назад +1

    Meya nam goiyek newei

  • @ChamindaArunasiri
    @ChamindaArunasiri 7 месяцев назад +1

    Mul kapanna pihiyak dennada

  • @roshansanjeewa1093
    @roshansanjeewa1093 Год назад +3

    godak hodai

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Год назад +1

    Thanks

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi8408 Год назад +3

    Rath kehel gewalwala situwanna hoda nadda

    • @slevergreen6395
      @slevergreen6395  Год назад +1

      අවුද කිවුවෙ ඒ බොරුව, අවුලක් නෑ

    • @menukaharitha4004
      @menukaharitha4004 Год назад +2

      අවුලක් නෑ

  • @Lgranura
    @Lgranura 14 дней назад +1

    පදුරෙන් පදුරට අඩි කිය්යක පරතරයක් තියෙන්න ඕනිද

  • @kanthiathukorala751
    @kanthiathukorala751 Год назад +6

    දැන්ඊලඟට,!!කක්කුස්සියට ,,යනහැටි,කියන්නත්!!!RUclips කාරයෝ,ඇතිවෙයි මෙහෙම,මෙහෙමයිcomad,එකටමෙහෙමයි,අපේගොන්නුත්,මේවට,උඩගෙඩිදෙනව !!!$$$$$$කාක්කො?

  • @sudeshkumara9394
    @sudeshkumara9394 5 месяцев назад +3

    යකෝ ඔක අනික් පැත්තට හිටවපන් මචෝ...😂😂😂

  • @AnuraBandara-g5r
    @AnuraBandara-g5r 4 месяца назад +1

    Kapena pihiyak gnna

  • @abeykoongemohanpremalal6451
    @abeykoongemohanpremalal6451 Год назад +2

    Hitawanawa pennuwe diyapath moreyiyek neda!

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Год назад

    Bohoma sthuthi malli

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Год назад +2

    Very important video great sharing ❤

  • @nuwanrenu6636
    @nuwanrenu6636 Год назад +3

    Dan kana lokuvata vateida?

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe Год назад +1

    Me gaha perelenawa😊

  • @anilruwangunathilaka7926
    @anilruwangunathilaka7926 6 месяцев назад +1

    Sulaga nathi thenaka hadanna wanawa

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Год назад +4

    තදින් සුළං තියෙන ප්‍රදේශවල ඔය විදිහට පස්දාල යට කරල හරියන්නෙ නෑ නේද?

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 месяцев назад +1

    කොහොමද . . . ඒක

  • @indranigunawardana4542
    @indranigunawardana4542 Год назад +7

    අපොයි පිහිය 😅

  • @NelumLanka
    @NelumLanka Год назад +4

    බොහොම ස්තුතියි පුතා

  • @Nipunabox-ne2bt
    @Nipunabox-ne2bt 11 месяцев назад +2

    ජයම වේවා ...❤❤❤❤

  • @gayankumara802
    @gayankumara802 Год назад +15

    කැපෙන පිහියක් ගන්න ඉස්සෙල්ලාම කෙසෙල් පැලයක් හිටවන්න දන්නේ නැති මිනිස්සු නැ මෙිරටි පිස්සු

  • @kusalachinthaka2331
    @kusalachinthaka2331 Год назад +5

    puwalu hitawanawa nan arama mul kapuwoth iwarama tamai. anith dewal nan boho durata hari. habai commercial waga karanna oya widiyata baha.gedaraka gahak hadaganna hodai. gahakata pora adinne polawa mattamata asanna aluthin ena mul walin. wala gaburu karanawata wada palal karana ekai karanna oni.

    • @slevergreen6395
      @slevergreen6395  Год назад +3

      බොහෝම ස්තුතියි සර්, බුදුසරණයි

  • @dharmapriyad5952
    @dharmapriyad5952 5 дней назад +1

    ඔයා හිටවපු කෙසෙල් ගහක කැනක් දාන්න තිබුනා😂😂😂😂

  • @hemanthaperera2283
    @hemanthaperera2283 Год назад +10

    ඉස්සෙල්ලාම කැපෙන පිහියක් හොයාගන්නවාකෝ ..

  • @KumariKumari-yx9eh
    @KumariKumari-yx9eh 6 месяцев назад +1

    Ane magulak thamayi oyitawada api dannawa kesel wagawa gena

  • @MegasuriyaWerake
    @MegasuriyaWerake 2 месяца назад +1

    Oya gaha wetenawa bn. Loku wenkot

  • @AjithAththaragama
    @AjithAththaragama 11 месяцев назад +2

    Goma,,Dapuwhama,,weya,,Enawa,Aluhununam,,,Danawa,,Dilir,,Enawataikmanata,,othanin,,palayan,,Kena,,Enna,,kalin,,

  • @jnlankavlog8553
    @jnlankavlog8553 Год назад +16

    ඔහේම හිටෙවිවොත් කැන වැටෙන කොට ගහ වැටෙනවා..දන්නැත්නමි දන්න කෙනෙක් ගෙන් අහාගනන😊

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 11 месяцев назад +3

      සිරාම කතාව😂😂😂

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 9 месяцев назад

      මේ ගැණ ඉහත සටහනක් ඇත.බලන්න.ගස වැටේයයි බිය නොවන්න.අලුතින් හිතන්න.නැතිව රට ගොඩ නගන්න බෑ.මාස 4 ට වරක් පොහොර යොදන්න.ගස් ශක්තිමත්වීම සඳහා කීසරයිට් ග්‍රෑම් 100 ක් යොදන්න.කැන මෝදු වන විට MOP පොල් කටුවක ප්‍රමාණයක් එම ගස මුලට එකතු කරන්න.ගෙඩි ලොකු වේවි.මේ අත් දැකීමෙන් කියන දෙයකි.පිටතින් පැල ගෙනවිත් සිටුවීම අවදානම්ය.වත්තේම පඳුරකින් කඩුපත් මොරෙයියන් පමණක් ගෙන සිටුවන්න.මාස 4 ට වරක් එක පැලයක් ඉතිරිවන සේ අතිරේක පැල ගලවා ඉවත් කරන්න.පඳුරක තිබිය යුත්තේ පැල 3 ක් පමණි.අතිරේක පැල වැඩෙන්නට පෙරම ගලවා ඉවත් කරන්න.

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda241 6 месяцев назад +1

    මාත් ගොයියෙක්.. ඉස්සර බයියෙක්.. මෙයා කියන විදියට ගොම දාන්න එපා..පනුවො කනව.. මං නම් හිටවන්නෙ අලේ ගානට විතරක් වල කපල අඩිය බුරුල් කරල පැලේ තනි කෙලින් හිටවනව.. පැලේ ලොකු වෙනකොට පස් එකතු කරනව.. මුල් ටික කපන කොට අලේ තැලිල ඉවරයි... ඒ නිසා කැපෙන පිහියක් හොයාගන්න.. පැලේ තලන්නෙ නැතිව ගලවගන්න..හානා හීය පානා අඩහැරෙන් දැනේ කියල කතාවක් තියෙනවනෙ.. මේ ගොයියගෙ පිහියයි උදැල්ලයි වලයි දැක්කම උගේ ගොවිතැන් ගැන හිතාගන්න පුලුවන්.. කොහොම හරි කමක් නෑ.. ගහක් හිටෙව්වනෙ.. රෙස්පෙක්ට් බ්‍රෝ..

  • @NilanthiSenarath
    @NilanthiSenarath Месяц назад +1

    Anee paw anee

  • @jayanthiweerasinghe6062
    @jayanthiweerasinghe6062 Год назад +12

    Well done Putha. ❤❤

  • @RangiJayasumana
    @RangiJayasumana 8 месяцев назад +6

    කොළඹ අයට හොඳයි ඔය හිටවිල්ල මොකද වටේටම තාප්ප දාලා නිසා ගහ පෙරලෙන්නෙ නෑ.

  • @TenadiPerera-pt7mj
    @TenadiPerera-pt7mj 2 месяца назад +1

    Dan nathi dewal nokara hitin ABARO

  • @donfreedom5614
    @donfreedom5614 Год назад +1

    Thank you

  • @ajithchandrarathna4789
    @ajithchandrarathna4789 Год назад +10

    කොහන් ද උපාදිය ගත්තේ

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk Год назад +2

    👍👍👍👍👍

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 Год назад +8

    කැන කවදද පෙන්නන්ඩ පුලුවන්

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 6 месяцев назад +1

    👍

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 5 месяцев назад +1

    ❤❤❤🎉🎉🎉

  • @amarasuriyaarachchigeupali4984
    @amarasuriyaarachchigeupali4984 Год назад +19

    ඔය මොන මගුලක්වත් කරන්න ඕනෑ නෑබං උදැල්ල ගත්තා වලක් කැපුවා පැලේ හිටවලා අවුරුද්දක් බලං
    හිටියා කෙසෙල්
    කැණ කපලා ගෙදර ගෙනියපං,,
    ඔබට මම අබ්‍ යෝග කරනවා ඔය කියන අට මගල් නැතිව
    කිලෝ, 35, කට වැඩිය ගෙඩියත් ලොකුවට තියෙන කෙසෙල් ගස් බුත්තල බුරුත හංදියේ අපේ ඉඩමෙ තියෙනවා ඔබට ඕනෑම නම් ඇවිත් බලන්නකෝ ,

  • @sarathsanjeewa9876
    @sarathsanjeewa9876 Год назад +10

    හරියටම දැනගෙන වීඩියෝ කරන්න

  • @Sankethabilash705
    @Sankethabilash705 7 месяцев назад +1

    සුදු කොච්චි කියල කෙසෙල් වර්ගයක් තියන්වද

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 месяцев назад +1

    කොහොමද + ඒක

  • @myschool5453
    @myschool5453 Год назад +14

    කෙසෙල්වලට ගොමදාන්න කියල නොදන්න මිනිස්සු අමාරුවෙ දාන්න එපා. බලුවැඩ කරන්න එපා. හුජ්ජ කරනහැටි කියාදෙන වීඩියෝවකුත් ඉක්මනින් කරන්න නැත්තං බිජ්ජ පැලිල මැරෙයි.

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe Год назад +2

    Kepenne na ne bn epa una baladdi

  • @avishkajayawardena9826
    @avishkajayawardena9826 Год назад +3

    ❤❤❤

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa 5 месяцев назад +2

    අයියා ලංකාවේ ද 😂

  • @susanthagasusan9664
    @susanthagasusan9664 Год назад +4

    ඇයි?
    පොඩ්ඩක් ඇදේට හිටවන්නේ
    ඇයි?
    පහළම පොඩි අත්ත කපන්නේ නැත්තේ

  • @gayanmadusanka435
    @gayanmadusanka435 Год назад +13

    කෙසෙල් පැලයක් තෝරා ගන්නකොට තවත් සලකා බැලියයුතු කරුණු තියෙනවා.. කඩුපත් මොරෙයියන්, කන්‍යා මොරෙයියන් වගේ පැලකිරිමට සුදුසු පැල තියෙනවා...

  • @AIAttanayake
    @AIAttanayake 3 месяца назад +1

    Very nice video. I subscribe to your channel.

  • @kumargamlath5914
    @kumargamlath5914 8 месяцев назад +2

    iO iO AMOOOÒO😂

  • @slgamingandtechlk8542
    @slgamingandtechlk8542 Год назад +2

    දිලීර විතරද තියෙන්නේ

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Год назад +14

    පැල කරන එක හරි,කෝ බං අලි කෙසෙල්,,,,,,🤣🤣🤣

  • @Wishwayasisara9504
    @Wishwayasisara9504 Год назад +3

    Goma danna hoda na . Wadapidenawa

  • @bsdbddhwhs1186
    @bsdbddhwhs1186 Год назад +14

    මව්පියන් ගෙන් කන කම්මැලි ආඩපාලි කිව්වට සැලෙන්න එපා ඒක ඊර්ෂ්‍යාව

  • @PriyanthaRanjan-mz6yd
    @PriyanthaRanjan-mz6yd Год назад +2

    හොදයි

    • @slevergreen6395
      @slevergreen6395  Год назад +1

      බෝහෝම ස්තුතියි, බුදුසරණයි

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Год назад +3

    පොඩි.කෙසෙල්.හොදයි.ලොකුවට.වැටුණොත්...බදු....ගෙවන්න.වෙනවෝ

  • @granjani929
    @granjani929 Год назад +1

    😂👍👍👍👍❤

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 4 дня назад +1

    ගොම නැති අය ??? නැති උනාට කමක් නැද්ද.

  • @Sanka-y5d
    @Sanka-y5d 2 месяца назад

    paooo pataaa

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 месяца назад +3

    ඉතා හොදයි .කැමති අය විවේචනය නොකර හිටව ගනිල්ලා කෙහෙල් ගහක් .

  • @GayanKumara-qd9zx
    @GayanKumara-qd9zx Месяц назад +1

    Gomadanna epo.😂😂😂😂

  • @JinadasaMedagedara
    @JinadasaMedagedara Год назад +35

    ඔය විදියට ⁣කෙසෙල් පැලහිටෙවිවොත් පොඩි සුලගක් ඇල්ලුවත් කෙසෙල් ගස දොවි😂

  • @laledirisinghe1555
    @laledirisinghe1555 Год назад +2

    මෙයා ගොවිතැන් කරන කෙනෙක් නෙවෙයි,,උදැල්ලෙනුත් පිහියෙනුත් වගේම කරපු විස්තරෙනුත් පෙන්නපු කෙසෙල් පැලෙනුත්,,අනෙක කවුරැ හිටෙව්වත් ඔහෙම තමා කෙසෙල් හිටවන්නේ,,බොරැ කාරයෝ,සල්ලි ගන්න චැනල් කරනවා

  • @GunathungaAmarasiri
    @GunathungaAmarasiri 8 месяцев назад +1

    වටෙට හොදට පස් දැමීම කලේ නැතිනම් ගහ පෙරලෙනවා.මං හිතන්නේ ගොම දැම්මොත් පණුවො බොවෙයි.

  • @whindika9936
    @whindika9936 9 месяцев назад +8

    ඇඹිලිපිටියට වරෙන් මචං කෙහෙල්ලින් ඉන්දන්න උගන්වන්න

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Год назад +2

    💑

  • @chirangadilshan9671
    @chirangadilshan9671 8 месяцев назад +1

    කෙසෙල් ගහක් හදන විදිය කියන්නද රෙවෙන කන් කිය වව්වෙ 😂😂😂

  • @aseas2429
    @aseas2429 Год назад +2

    💐💐💐💐💐💐💐💐💐

  • @kavindutharaka898
    @kavindutharaka898 Год назад +3

    රිලව්ගෙන් ආරක්ෂා කරගන්න ක්‍රමයක් නැත්ද

  • @MahindaSamarawickrama-w9x
    @MahindaSamarawickrama-w9x 5 месяцев назад +2

    අනේ සහෝදරයා බොරු කියන්න එපා කෝ දැන් 18 ,18 වල අනික ගොම දැම්මම කෙසෙල් අලේ පනුවෝ කනවා ඔය කෙසෙල් ගහ හුලගක් ආපු ගමන් බිම

  • @ramanialuthgama-jg4lt
    @ramanialuthgama-jg4lt Месяц назад +1

    😂😂😂

  • @kingsleydassanayake8591
    @kingsleydassanayake8591 Год назад +70

    පිහිය මුව තියාගන්න

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 Год назад +12

      පලමුව පිහිය හොදට මුවහත් කරන්න ඕන කියලා මටත් කියන්න හිතුනා.
      ගෙදරදීම පිහිය මුවහත් කරගන්න ආකාරය කියලා වීඩියෝ එකක් කරමුද 😂

    • @panchayt8606
      @panchayt8606 Год назад

      😅😅

    • @sudathcreation7007
      @sudathcreation7007 Год назад

      😆😆😆

    • @wwf.58
      @wwf.58 Год назад +2

      😅😅😅😅😅😅😅😅❤❤❤

    • @charleswitharana6594
      @charleswitharana6594 Год назад +2

      Wish
      .Wish

  • @chandanaattahanayaka1358
    @chandanaattahanayaka1358 Год назад +1

    😅😅😅😅😅