MasterD - Samaharak Budi ( සමහරක් බුදී ) Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1,7 тыс.

  • @PoddaMV
    @PoddaMV 4 года назад +2139

    අනෙ මන්දා බන් හැමදාම මම comment එකක් ගහන්නෙ දෙයක් අහලා බලලා... හැමදාම උඹෙ රැප අහලා මට ගහන්න හිතෙන්නෙ මෙක තමයි උබෙ හොදම එක කියලා... එච්චරට උඹෙ හැම එකම ගති බන්... .. .. 🙏🙏🔥🔥

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 года назад +10

      පොඩ්ඩා කොයි video

    • @isaradisanayaka6630
      @isaradisanayaka6630 4 года назад +4

      Poddo ai saddanaththee

    • @chanakajacki
      @chanakajacki 4 года назад +4

      Podda ah me hukanna australia we thiye lankawe kada walata gihilla hariyata complain karanawaluu anee huthooo mula amtha karanna apa bn . Apu thana mathak karagena jiwath weyan kota pakayaaa 🖕🏾🖕🏾🖕🏾

    • @NK_ONLINE
      @NK_ONLINE 4 года назад +4

      පොඩ්ඩත් නිදි නිසාද වීඩියෝ නැත්තේ😊😊

    • @SudarshanaManamendra
      @SudarshanaManamendra 4 года назад +2

      Patta podda

  • @charithsamarasinghe7482
    @charithsamarasinghe7482 4 года назад +753

    ඉතින් උස ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    මට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ආ මාස්ටර්
    අතට ගන්න පුන්සදක්
    සබද දබ රත්තරන්
    මල්ලී මම පින් කදක්
    වෙලා සබද තිබිරි ගෙය මැද හින්සලක්
    සුමුදු මල් කදක්
    දාගෙන පිල් එකක්
    සැපට පිල් දෙකක්
    සැපත කොලොප්පම් කලා
    එනෝ යනෝ රවනෝ
    හිත් වල පළුද්දක් තියන්
    කනෝ බොනෝ කවනෝ
    රත්වෙලා කවිනම් ලියා ගන්නෝ
    මවනෝ
    මත් වෙලා පාවෙලා මල් සරා
    හැරී හැරී විදිනෝ
    කූල් වෙලා ගිය හිත කූල දාලා
    දැන් නම් බෑ
    හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
    මට අල්ලන්නෑ
    මගේ රැප හෝද හෝද දාන
    උඹේ මොලේන් පලක් නෑ
    උඹේ පස්ස හොදගන්න වතුර තියන රටේ
    ගහේ මගේ දලත් නෑ
    බෝස් කියන විදිහට නැවෙන්නේ නෑ
    මම තනි සෙබලා
    උබ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ මගෙ සෙබලා
    රට පස්සට යනකොට ඇදෙයි මගෙ හිත
    නගින්න ලේසි වෙන්න රැපේ තිබ්බා දෙබලක්
    කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹලගෙ පොට්ටයි
    විසි කරත්
    අල්ලන්න ආවේ ගොට්ටයි
    කාමර වල ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
    පානුයි ලුණු මිරිසයි එක්ක
    යන්නෙම පොල් රොට්ටයි
    මට ඉස්සර මුනුච්චො උන
    හැම මූනම ගුප්තයි
    සීතල හරි පුටු කඩන් ආවට
    තාමත් මල පුප්පයි
    රට යන එන හැටි
    ඒවා දැන් ගුප්තයි
    මගේ රැප තියෙන තැන ගැන මම ත්ෘප්තයි
    උඹලා මට පුප්පයි
    යකුන්ට පුච්චලා දෙන්නෙ පුලුටු
    මූනෙ ලප යන්නෙ නෑ ඇන්දට බොලටු
    හැම වත්තෙම තියනවා දැන් මහ කොරටු
    උනට තෝරල දෙන්න ඕනෙ මුලේ රැපේ අරටු
    පතුරු යනකල් කිව්ව මම රැප කටේ
    ඇට හදන බැහැ පුතු එකාගේ රටේ
    කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේ
    කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
    අයියේ කොකේන්?
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    උත්තර බැදන් නිදි ගමන් ඉන්න වදන් උන්ඩා
    බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
    තනි අලියා වැඩක් නැ ඇහෙන් නැත්නම් කුංචා
    මගේ රැප දෙන්නම් කඩන් යන්න ඔලු පුංචා
    කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
    උඹේ පනපිටි මොලේ කැඩුවා වගේ මම දන්ඩා
    ගිහින් වරෙන් කොල්ලො මගේ රැප උඩ කන්දක්
    ඔතනින් වාඩිවෙලා බලං ඉදපං නගින හැටි කන්දක්
    දුර ගමනක් යද්දී මම හිතන්නෙ කුළු කුළු
    බය ගැටි රිදුම් බෙරයට උනානෙ මුලු මුලු
    මැද්දට හම්බෙන හැම එකාගෙම හිතේ විස කුරු
    උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන්
    පුරු පුරු
    අතුගෑවුනා වැටෙද්දී හීනෙන් දැක්ක
    කිරි කිරි
    කට්ටියක් නොකා ඉද්දි
    කට්ටියක් කැපුවා ඉරි ඉරි
    ගිලෙන්න ඕනෙ හදේ හැම රැයෙම ගිලුනා
    දිලී දිලී
    මගේ රැප වටේ ගිහින් හරි වැටුන
    මිනි මිනි
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී

  • @gappiya
    @gappiya 4 года назад +3429

    ඔලුව හෙල්ලෙන එක නවත්තන්න ගන්න බැරුව ඉන්නේ! 🔥

  • @hippoplanka9132
    @hippoplanka9132 4 года назад +167

    Lyrics ❤☝
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ආ මාස්ටර්
    අතට ගන්න පුන්සදක්
    සබද තබ රත්තරන්
    මල්ලී මම පින් කදක්
    සබද තිබිරි ගෙය මැද පින්සලක්
    සුමුදු මල් කදක්
    දාගෙන පිල් එකක්
    සැපට පිල් දෙකක්
    සැපත කොලොප්පම් කලා
    එනෝ යනෝ රවනෝ
    හිත් වල පළුද්දක් තියන්
    කනෝ බොනෝ කවනෝ
    රත්වෙලා කවිනම් ලියා ගන්නෝ
    තියාගන්නෝ
    මත් වෙලා පාවෙලා මල් සරා
    හැරී හැරී විදිනෝ
    කූල් වෙලා ගිය හිත කූල දාලා
    දැන් නම් බෑ
    හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
    මට අල්ලන්නෑ
    මගේ රැප හෝද හෝද දාන
    උඹේ ඔලුවෙන් පලක් නෑ
    උඹේ පස්ස හොදගන්න වතුර තියනව
    එහෙ මගේ දලත් නෑ
    බෝස්ති කියන විදිහට නැවෙන්නේ නෑ
    මම තනි සෙබලා
    උබ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ මගෙ සෙබලා
    පස්සට යනකොට ඇදෙයි මගෙ හිත
    නගින්න ලේසි වෙන්න රැපේ තිබ්බා දෙබලක්
    කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹලගෙ පොට්ටයි
    විසි කරත්
    අල්ලන්න ආවේ ගොට්ටයි
    කාමර වල ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
    පානුයි ලුණු මිරිසයි එක්ක
    යන්නෙම පොල් රොට්ටයි
    මට ඉස්සර මුනුච්චො උන
    හැම මූනම ගුප්තයි
    සීතල හරි පුටු කඩන් ආවට
    තාමත් මල පුප්පයි
    රට යන එන හැටි
    ඒවා දැන් ගුප්තයි
    මගේ රැප තියෙන තැන ගැන මම ත්ෘප්තයි
    උඹලා මට පුප්පයි
    යකුන්ට බය වෙලා
    දෙන්නෙ පුලුටු
    මූනෙ යන ඇහෙන හැම පොලටු
    තියනවා දැන් මහ කොරටු
    තෝරල දෙන්න ඕනෙ
    රැපේ අරටු
    පතුරු යනකල් කිව්ව මම රැප කටේ
    ඇට හදන දහ පුතු එකාගේ රතේ
    කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේ
    කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
    අයියේ කොකේන්?
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    උත්තර බැදන් ගමන් ඉන්න ගමන් උන්ඩා
    බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
    තනි අලියා වැඩක් නෑ
    ඇහෙන්නැත්නම් කුංචා
    මගේ රැප දෙන්නම් කඩන් යන්න
    ඔලු පුංචා
    කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
    උඹේ පනපිටි මොලේ කැඩුවා වගේ මම දන්ඩා
    ගිහින් වරෙන් කොල්ලො
    මගේ රැප උඩ කන්දක්
    ඔතනින් වාඩිවෙලා බලං ඉදපං
    නගින හැටි කන්දක්
    දුර ගමනක් යද්දී මම
    හිතන්නෙ කුළු කුළු බය ගැන
    රිදුම් දෙන ගැටයට දෙන
    හම්බෙන හැම එකාගෙම හිතේ
    විස කුරු
    උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන්
    පුරු පුරු
    අතුගෑවුනා වැටෙද්දී හීනෙන් දැක්ක
    කිරි කිරි
    කට්ටියක් ටික්කක් අනිද්දී
    කට්ටියක් කැපුවා ඉරි ඉරි
    ගිලෙන්න ඕනෙ හදේ හැම රැයෙම ගිලුනා
    දිලී දිලී
    මගේ රැප වටේ ගිහින් හරි වැටුන
    මිනි මිනි
    මේක ගමනක්
    කවුරුත් නැතුවත්
    තමන් සතු වත්කම
    තමන් සතු වත්කම
    නිකන් බොරු සත්තම
    කටින් සරුවත් බොන
    කටින් යන ඔක්කොම
    මේක ගමනක් මේක
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    ඉතින් උස ඇති
    පරගැති ගති
    යට මම ඇති
    කරගෙන ගති
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    හිතෙන් නරි එතී
    ගතින් වෙලා වැඩී
    අද ගොර හැඩී
    ඉතින් මට රුචී
    සමහරක් බුදී
    සමහරක් බුදී
    සමහරක් බුදී

  • @randive771
    @randive771 Год назад +65

    කවදහරි ගන්න වාහනේ මුලින්ම දාන්නේ මේක Addicted Masterpiece 💯❤

    • @indunilsampath6419
      @indunilsampath6419 17 дней назад

      ❤❤❤

    • @YasiYaStreams
      @YasiYaStreams 11 дней назад +1

      හොද එක්ක ගන්න පුලුවන් ඔයාට 🌝💖

  • @MAXRUCHIRA
    @MAXRUCHIRA 4 года назад +208

    මෙහි ඇති රැප් දරා ගත නොහැක!! හිත හිරි වැටෙනවා ආදරේයි මාස්ටර් D

  • @thivirucooray1553
    @thivirucooray1553 4 года назад +1543

    ලංකාවේ උගත් Rapper💯❤️💫🥺

  • @dinithinavodya_
    @dinithinavodya_ 3 года назад +101

    කෙල්ලො කොල්ලො වෙනසක් නෑ රැප් වලට 🤘

  • @DavidLuchow
    @DavidLuchow 4 года назад +615

    Master 🔥
    Master කියන සිංහල 💥 මට තේරුම් ගිය දවසට මං ගොඩ 🙌🏿🙏🏿❤

    • @hasaruwanranasinghe5241
      @hasaruwanranasinghe5241 4 года назад +8

      David Luchow 😂🙌🏻❤️ sahathika aththa. E unata depara thun para ahaddi set wenwa

    • @anusithhelmaala8868
      @anusithhelmaala8868 4 года назад +2

      Oyage mastering walata gahanna puluwan mastering nam mata danata hambela nah bro! Superb!

    • @DavidLuchow
      @DavidLuchow 4 года назад +4

      @@anusithhelmaala8868 🙌🙌🙏 thank you bro 🙌🙏♥️🔥

    • @m3gam1nd007
      @m3gam1nd007 4 года назад +1

      have to say you've done a great job with mixing and mastering but why cant we match the smoothness in a us or uk music track in terms of mixing and mastering? (especially vocals)

    • @DavidLuchow
      @DavidLuchow 4 года назад +9

      @@m3gam1nd007 I have only done the Mastering of this track. the mixing was done by Master D himself. we have a come along way with what we have.
      we can do it but the to get equipment to SL and how to use it the issue but we will get there. we have made a new sound in the hip hop scene and we plan to make it better.

  • @pasinduumesh5222
    @pasinduumesh5222 2 года назад +7

    ආපු දවසෙ ඉදන් මේ වෙනකන් පාරක් ගැහුවම අහන්නෙ මේක ඉස්සෙල්ලම.... මාස්ට ගින්නක් ❤

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz7690 4 года назад +328

    Master ඩීට ආදරේ අයේ කෝ 😍😍😍

  • @acarana.music_officialL
    @acarana.music_officialL 4 года назад +2069

    1:01 ට සින්දුව පටන් ගත්තා!!!
    කුණු හරුප - 0.02%
    අසභ්‍ය දර්ශන- 0.01%
    නිර්මාණශීලී බව - 100%
    දක්ෂතාවය- 100%
    Master D අයියට කැමති අය ඉන්නවනම් like කරන්න 👇 බලන්න

    • @redzone8914
      @redzone8914 4 года назад +19

      02:58

    • @kevinx2951
      @kevinx2951 4 года назад +42

      හැම එකකටම මේ මගුල කොපි කර කර දාන්න එපා යකො

    • @acarana.music_officialL
      @acarana.music_officialL 4 года назад +19

      @@kevinx2951 අඩෙ උබ අනිත් ඒවත් දැක්කද!??😆

    • @uvinkarunasena277
      @uvinkarunasena277 4 года назад +6

      Ado uba hama sinduwakama comment section eke innawane😅😅

    • @uvinkarunasena277
      @uvinkarunasena277 4 года назад +6

      @@kevinx2951 mu tama mehema lankawe video walata comment karanna patan gatte. U eka nawattanne na😅

  • @lakinduperera7099
    @lakinduperera7099 4 года назад +77

    සිංහල වචන ළඟ ළඟ කඩන විදිහනම් පට්ට🤘😍 .

  • @slstats7948
    @slstats7948 4 года назад +189

    මාස්ටර් උඹ ගතී
    හිතින් නිති එඩී
    රැප දෙයි නිතී
    කළඹයි අපී
    😂😂😂👍

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 4 года назад +78

    කවුරු කොහොම කිව්වත් ලංකාවේ හොඳම රැපර් උඹ තමයි බ්‍රෝ ...❤️❤️❤️
    ගැන්ග්ස්ටර් ගොං ආතල් දෙන එවුන්ට හරවත් රැප් කලාව පෙන්නන උඹට ආචාර 🙏🏾🙏🏾🙏🏾

    • @kalanatube
      @kalanatube 3 года назад +1

      හ රි ය ට ම හරි!

    • @denurimewanya73
      @denurimewanya73 3 года назад +4

      අතට ගන්න පුන්සදක් තැන ඉදන් මල්සරා හැරි හැරි විදිනෝ කියන තැනට එනකන් තේරුම කියන්නකො 😐

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад +1

      @@denurimewanya73 sinhala lit karanna wei ekata

    • @chathurangathiranagamage8934
      @chathurangathiranagamage8934 Год назад

      Meka gamanak

    • @veganElephant-j9b
      @veganElephant-j9b 2 месяца назад

      හරවත් රැප් කලාව කොහෙද බන් තියෙන්නෙ ලංකාවේ විතරද 😐

  • @maheshrastha9218
    @maheshrastha9218 4 года назад +91

    සිංදුව අහන්න කලින් දාන like එක comment එක.ගැන.විස්වාසයි උට්ටො ආදරේයි Master D ❤️🤘🏿

  • @udithanamali9454
    @udithanamali9454 8 месяцев назад +20

    අහලා තිබුන මාස්ට ඩී කියල කෙනෙක් ගැන ශානා program එක බලලම අවේ බලන්න සුපිරියක් ඇයි මම මෙච්චර පරක්කු වෙලා බැලුවේ කියල හිතුන ❤❤❤❤

    • @සරා-ඵ8ත
      @සරා-ඵ8ත 7 месяцев назад +1

      මාත් ෆ්රීකි මොබීලා ගැන දැනගත්තෙත් ශානා හින්දා උ පට්ට නිහතමානී කොල්ලෙක් උ ගෙ හිතෙ කුහක කම නැ ඔන කෙනෙක් අගයනවා ❤

    • @isurukavinda588
      @isurukavinda588 5 месяцев назад

      Master thamai lankawe hodama hippop artist..its hard to choose between shana and master.but master has more lyric capasity than shan.shan has more hit songs.

  • @dilshankumara5074
    @dilshankumara5074 3 года назад +33

    ලංකාවේ වැඩකට ඇති රැප් කරන ඔයානම් රටටම ගැම්මක් අයියේ 😍✨️💓

  • @ausvibes1665
    @ausvibes1665 4 года назад +34

    අහන්න ටික දවසක් ගියා අද තමා හරියට ඇහුවෙ.කියන්න වචන නෑ Master D 🖤💥

  • @pramesh_D
    @pramesh_D 4 года назад +34

    Rhymes,flows,lyrics ගිණි ගින්දර 🔥 ⚡

  • @DILA_STATUS
    @DILA_STATUS 9 месяцев назад +53

    2024 සෙට් එක මේ පැත්තට

  • @AsithMusick
    @AsithMusick 4 года назад +188

    දකුණේ ගැම්මක් . ජය මාස්ටර් D ❤🔥🎧

    • @Suddagaming.
      @Suddagaming. 2 года назад +2

      ❣️❣️❣️

    • @lakmallakmal9938
      @lakmallakmal9938 2 года назад +1

      @@Suddagaming. master kohda

    • @CYANIDEBRO
      @CYANIDEBRO Год назад

      Master D dakuneda

    • @itzFirecat
      @itzFirecat Год назад +2

      ​​@@CYANIDEBRO මේ අපේ ගෙමේ මිරිස්සෙ ❤

  • @sachinperera1
    @sachinperera1 3 года назад +3

    0:00 intro
    0:42 Song

  • @dplkumara
    @dplkumara 2 года назад +24

    මේ සිංදුවට view මීට වඩා ලැබෙන්න ඕන super hit එකක්,costa ගෙ නයිකි වගේ super bass ,super quality rap එකක්,මට පුදුම views මදි වීමයි.

  • @asankamadhushan710
    @asankamadhushan710 3 года назад

    asama eka thama.master d ❤❤❤ sirama sepak tibbe..thawa oni.👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 4 года назад +37

    දවසට 5 වරක් අහනවා බ්‍රෝ ♥️

    • @pubgudara8766
      @pubgudara8766 4 месяца назад +1

      Hemadama ahanava oi 😅❤️

  • @Hloo_the_fearless
    @Hloo_the_fearless 2 года назад +4

    1:58 Fire

  • @macmadushan177
    @macmadushan177 4 года назад +8

    සෙස්සී ෆොලෝ එක මාස්ටර් ❤️🔥💪🇱🇰

  • @dilupasalinda2997
    @dilupasalinda2997 4 года назад +9

    "සමහරක් බුදි" අනිව ගහන්නෝනෙ ආටා එකෙ, MasterD ආදරෙයි 👌👌❤️❤️

  • @hankyotutorials
    @hankyotutorials 4 года назад +28

    ආදරෙයි Master

  • @jaamjayalath4745
    @jaamjayalath4745 2 года назад

    master D kiyanne brand ekak...🥰

  • @sahanyasantha3620
    @sahanyasantha3620 4 года назад +26

    යුනියේ රැපා❤️

  • @LasithAmendra
    @LasithAmendra 7 месяцев назад +1

    දහම් අයියා (D Master) Gammak Bro❤️🤘

  • @thiransasanka5485
    @thiransasanka5485 4 года назад +24

    අඩෝව් ❤❤❤❤
    බෝම්බයක් මේක 🤯🤯

  • @Sandeepanhv2000
    @Sandeepanhv2000 Год назад +3

    සිංහල රැප කා වැද්දුවානම් ඒ මාස්ටර් තමයි...😘😍❤️‍🔥 ඉදිරි වැඩ් සාර්තක වේවා මාස්ටර්...🌹🌹🌹 එදත් අදත් මදි නොකිය අහනවා...😘😘😘

  • @bruzzwaynez1120
    @bruzzwaynez1120 4 года назад +76

    2020 රැප් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා🙂🖤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Год назад

    Master d supiri actress 🎉🎉🎉🎉🎉🎉

  • @deshi_boy_amare
    @deshi_boy_amare 3 месяца назад +2

    Beat එක නම් 💯💯💯❤️❤️❤️

  • @UshanSankalpa-n8f
    @UshanSankalpa-n8f Месяц назад +1

    සමහරක් බුදි ❤️

  • @chaniduanuhas8509
    @chaniduanuhas8509 4 года назад +97

    Views වැඩි කරන්න මේක අහන කොල්ලො ලයික් කරන්න...👍👍👍🔥🔥🔥🔥

  • @respectkawee4260
    @respectkawee4260 4 года назад

    Patta padiri ammo meka nam trend eka kanapalan yannawa rastha gamma elama ayye 😙😍😍😍 ko D ayyata kamathi aya niyam kita ayye rastha pennanna

  • @chethanahut7241
    @chethanahut7241 4 года назад +14

    හැමෝගෙම ලොක්කා මස්ටර් ඩී..👌😍

  • @dilharabasnayaka
    @dilharabasnayaka 29 дней назад

    මේක වෙනම ලෙවල් එකක් පහරක් master ❤️

  • @lakshithadilshan9318
    @lakshithadilshan9318 4 года назад +5

    දහම් අයියා සුපිරියක් මේක...❤️❤️😍

  • @oshefdo231
    @oshefdo231 4 года назад

    Ohoma Yan kollo

  • @disalwickramanayake1584
    @disalwickramanayake1584 4 года назад +17

    Everybody gangsta untill Master D starts killing flows :-o !!

  • @dineshkeerthi4510
    @dineshkeerthi4510 4 года назад

    Ammo pattai bro . Paddena eka nawatgin na thama. Apita mewa beth.😘

  • @himashahimandi6386
    @himashahimandi6386 4 года назад +243

    2021 අහන අය කෝ🙈🙈
    (2020.6.23)🤭♥️

  • @Sarathdeni
    @Sarathdeni 4 года назад +1

    Uba thada oi ❤️ adahanna onh charithayak Lyrics therenwanm ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thada oi ubee lyrics uba thadamaa jaathi ❤️❤️

  • @VinoDilshan
    @VinoDilshan 7 месяцев назад +2

    වචනෙන් trip අරන් යන්නෙ🍃❤️

  • @upuldarshana3644
    @upuldarshana3644 4 года назад

    Patta master d

  • @nimeshshaminda2299
    @nimeshshaminda2299 3 года назад +11

    වචන මාස්ටර් කරපු එකෙක්🤟❤️🔥

  • @youngsd136
    @youngsd136 4 года назад +79

    ලංකාවේ ගොඩක් උන් එන්නේ රැප් එකේ විඩියෝ එකේ ඉන්න කෙල්ල පුක කරකෝනවා බලන්න ඒත් Master D ගේ රැප් එකකට එන්නේ ඒ Voice එකයි Beat එකයි ජාති වදන් ටිකයි අහන්න 🖤🙌

    • @crp54saudi6
      @crp54saudi6 3 года назад

      මාස්☝️💨💨💨

  • @nirmalchanu2176
    @nirmalchanu2176 4 года назад +12

    ඔනෙ තැනක සද්දෙන් දන්න පුලුවන් රැපක් ආදෙර්යි මාස්ටර් ❤️❤️ D

  • @mrsathyajithanuradha9637
    @mrsathyajithanuradha9637 2 года назад +1

    2:00 Best 🖤

  • @isururambandarage1421
    @isururambandarage1421 Год назад +3

    ආදරෙයි මාස්ටෝ ❤️💛💚

  • @MallikaDisanayaka-j4n
    @MallikaDisanayaka-j4n 4 месяца назад

    Patta bulet ekak❤

  • @mostfamous3758
    @mostfamous3758 4 года назад +2

    රසාස්වාදය Unlimited.කොචිචර ඇහුවත් මදි.❤️❤️❤️🥇🔥

  • @lasandumeneth9096
    @lasandumeneth9096 4 года назад

    waddek thama.....elakiri patta.....

  • @nirodhzee2292
    @nirodhzee2292 4 года назад +46

    Ⓜ️D ඇයි බන් මෙහෙම් අපිව මරවන්නේ ?? 🖤🖤💊💊 එ beat එක 🔊💉💉

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 3 года назад +1

    බාසා පහකිං විතර ගැහුවනං සේරම බුදි,

  • @kaweeshathilakshi7056
    @kaweeshathilakshi7056 3 года назад +6

    පට්ටම රැප් එකක්. හැම වෙලාවෙම කියවෙනවා 🥰🥰

  • @hasithasurajwijesinghe170
    @hasithasurajwijesinghe170 4 года назад +1

    Ammmmoooooh.පට්ටම oi.aka.😘😘😘😘❤️❤️❤️master d.

  • @tharinduyou
    @tharinduyou 4 года назад +13

    Damn! What a great beat! Can't stop listening to this 🤩🤩🤩 this is on fire. Well done MasterD .we need more like this ⭐⭐⭐⭐⭐

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 года назад +1

    Ai bn mechchara supiriyakata Views adu
    Master💟

  • @amilanuwan9444
    @amilanuwan9444 4 года назад +2

    රැපේ එකම සෙබලා...
    උඹ නම් මාරයි...
    අපේ එකම රැපා MSATER D..
    GOOD LUCK BROTHER...

  • @jagathrukshan2681
    @jagathrukshan2681 4 года назад +1

    Superb master d

  • @asankahadirampela8104
    @asankahadirampela8104 4 года назад +355

    මේත් කැම්පස් වලින් ආපු කොල්ලො තමයි. උන් වැඩ. හරක් බුදි.

  • @dimuthutheekshana589
    @dimuthutheekshana589 8 месяцев назад

    සුපිරිම වැඩ්ඩෙක් ❤️ මොන මොන අලුත් රැප් ආවත් තාමත් ආසාවෙන් අහනවා ❤️ අලුත් එකක් ඕනෙ සුපිරියක් ඕනෙ ❤️🫶

  • @tevin420
    @tevin420 4 года назад +157

    අපි නං නෑ නිදී
    අහමින් මාස්ටර් රැප්ස් පට්ට ගතී!
    හුත්තෝ ඒවා රටක් වටී!
    සමහරු කට හින්දා නහී!
    අහපන් මුගේ රැප් එතකොට හරී!
    නැත්තං උබල දන්නෙම නෑ නරි උබලට අරී!Niga!!!$$$$

  • @sampathweerasinghe8604
    @sampathweerasinghe8604 4 года назад

    වැදුනා හිතට.... තදට කොරට... මාස්ටර් ඩී..

  • @mrtentertainment2979
    @mrtentertainment2979 Год назад +2

    ගැම්මක් බොසා💖

  • @ravindu_malizha
    @ravindu_malizha 4 года назад +2

    Maru sindu aaa super

  • @sujeewasumith2173
    @sujeewasumith2173 9 месяцев назад +3

    උගත් වැඩ්ඩෙක් 💯❤️

  • @kavindahirushan2063
    @kavindahirushan2063 2 года назад +2

    රැපට තියන ඇම්මට දෙන්න ඔයා ගැම්ම... සද්දෙට කියන වචන වදින්නෙ හිතට 🖤👀... මාස්ටෙ ඩී respect broo

  • @rajithwanniarachchi2474
    @rajithwanniarachchi2474 4 года назад +7

    අබ සෙවනට පස්සේ අහපු උබේ තදම එක🤘 මාස්ට යුනියෙ රැපා🤘😘

  • @lalithsanjeewa7398
    @lalithsanjeewa7398 Год назад

    Maru master d

  • @panchalasamod9791
    @panchalasamod9791 4 года назад +5

    කෝකටත් සරී
    අහන්න අහන්න ගතී
    විනාඩි 6ත් මදී
    වචන හිස් නැතී
    රැප් නම් මාස්ටර් D
    රැප් නම් මාස්ටර්... D.....
    ආයෙ නෑ සුපිරි....
    ජය වේවා

  • @Ybromusic-s3d
    @Ybromusic-s3d Год назад +1

    super

  • @dposhz
    @dposhz 4 года назад +45

    තද ප්‍රහාරයක් මාස්ටරයෝ ! 💓👆🤘😼🏆
    උබෙ ගැලපිල්ල වෙන එකෙක්ටවත් බෑ ගලපන්න..
    ඒකයි උන් ඇලපිල්ල වෙද්දි
    උබ ඉස්පිල්ල වෙන්නෙ !

    • @kalanidishanthi567
      @kalanidishanthi567 4 года назад

      තේරුම් ගන්න අමාරුයි 🙄

  • @ShewonFernando31
    @ShewonFernando31 11 месяцев назад

    Kiyala wadak na bn supiri 100 paarak withara ahala thiyenawa eth adath ahanawa
    Jaya weewa❤

  • @casseem0774
    @casseem0774 4 года назад +14

    Lucky to be first 😍🤩

  • @Namalkarunarathna-f7y
    @Namalkarunarathna-f7y 5 месяцев назад

    Mokko me daws wala sadda neththe..thama ahanne ube ewa sudda❤❤❤

  • @chandeepalakshan2489
    @chandeepalakshan2489 4 года назад +69

    මේක බං ගතී..
    නෑනෙ හිස් වැකී...
    කන් දෙකෙන් අහල විතරක් නම් මදී...
    පදවැල් වල තේරුම් දැනගන්නට තව බොහෝ වතාවක් මෙය අසනෙමි...

  • @dilanperera6953
    @dilanperera6953 4 года назад +1

    Samahark nemei hamoma nidi.

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 4 года назад +5

    International level එකට තියෙනවා❤️🙂 වස්තුවෙ

  • @dulanmadusanka9226
    @dulanmadusanka9226 4 года назад

    අදරෙයි අහස තරමි අහස තරමි අන්නෙකයි

  • @absama100
    @absama100 4 года назад +11

    Man i started loving sri lankan rap after i listen to Ko adare rap ( the best rap from u so far) from that day to today i have been following you. legit stuff man!! keep it up

  • @deshannayanajith6998
    @deshannayanajith6998 4 года назад +1

    සුපිරි ම වැඩක්..♥️♥️♥️

  • @deepeyes7785
    @deepeyes7785 4 года назад +32

    වචන වලට කො තැනක්..??
    මෙක වෙනස් වෙන්න ඔනි,වෙනස් කරනකම් මෙ වගෙ සිංදු වලට විවුස් අඩු වෙයි..හැබැයි දවසක මෙ වගෙ සිංදු වලට විවුස් එයි.. එ දවසට මෙ උත්සාහයන් අමතක කරන්න එපා.

  • @vinugaf9639
    @vinugaf9639 3 года назад

    Super Ayye
    Me song eka supiri

  • @anonymoussl9298
    @anonymoussl9298 4 года назад +277

    ඉරාජ් ෆිල්ට් වගේ ගෝතයො නිසා එපා උන සිංහල රැප් අහන්⁣න ගත්තෙ master D නිසා💓 අාදරෙයි දවසක රටම හොල්ලමු ජය ✌

    • @isharadulshan584
      @isharadulshan584 4 года назад +18

      Iraj tama bro master d wath genawe

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 4 года назад +6

      @@isharadulshan584 එක නම් athata මට okka jvp එකට 3% කිව්වට passe එපා උනා මහින්ද ට kadeyana එකක්

    • @tishankavishka283
      @tishankavishka283 3 года назад +38

      ඉරාජ්,ෆිල්ට්,කේ මැක්,බිග් ඩොගී,ප්‍රසා කේජී,බෝර්න් ලෝර්ඩ්ලා තාමා බන් ලංකාවේ රැප් සීන් එකේ ලෙජන්ඩ්ලා අද ඊයේ සීන් එකට බැස්ස අයට මාස්ටර් ඩීලා ලොකු ඇති මාසටර් ඩී,කොස්‍තා,ස්මෝකියෝලා කියන්නෙත් පට්ට වැඩ්ඩෝ තමා.ඒත් ෆීල්ඩ් එකට නවකයෝ ආ...පවුර උඩ ඉදන් රගන්න ලේසි පවුර හදන්නයි අමාරු.

    • @akashpeiris655
      @akashpeiris655 3 года назад +16

      ලංකාවෙ මේ කලාවෙ මූලාරම්භයට ගරහන්න කලින් ඉතිහාසෙ හොයලා බලහං බූරුවා😂

    • @deshanmaduranga3027
      @deshanmaduranga3027 3 года назад +5

      Iraj tmi rap seen ekata serama genawe rap president iraj 💯 et political seen eka nisa epa wela inne boislata itajwa.. fillath ehemamai.. 6 lane eken awa paranama west rapper knk 🩸

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 4 года назад

    සුපිරි ජයවේවා සහොදරයා

  • @judeprasanna8984
    @judeprasanna8984 3 года назад +3

    උපාධිදාරි රැපර්❤️💯😘😍

  • @samma-1597
    @samma-1597 4 года назад +1

    Patta story ය

  • @sachinthajayasri9404
    @sachinthajayasri9404 4 года назад +7

    යකෝ මඩිහේ අඩෝ maaster උබද එදා ආවෙ 😃👊🏻❤️💪

  • @dilekanethmini5543
    @dilekanethmini5543 4 года назад

    Wowwww lassana. ගැම්මක් ඇ

  • @dilshansubash1074
    @dilshansubash1074 4 года назад +10

    මචං දාපු ගමන් ඔන්න පලවෙනි කොමේන්ට් එක නියමයි 🔥🔥🔥🔥🔥🔥👍👍👍

  • @bgtja
    @bgtja 2 года назад +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා.... lokka
    ale

  • @randomthings2862
    @randomthings2862 4 года назад +5

    100% වැඩ්ඩෙක්..වචන නෑ❤️❤️