Lankawe Kalawa-MOMO

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 4,3 тыс.

  • @ChanukaMora
    @ChanukaMora 4 года назад +4872

    ලංකාවේ කලාව හොදයි..කලාවේ ඉන්න සමහර ලොක්කෝ කැමති නෑ පොඩ්ඩෝ උඩට එනවට..තනියම ගහන ගේම සැපයි හැඩයි රසයි...මේක ලස්සනයි MOMO🔥🖤

  • @al5471
    @al5471 3 года назад +522

    සෞන්දර්ය විශ්වවිද්‍යාලය එකෙක්....කලාව ගැන අවබෝධයෙන් තමන්ට අවේනික විදියට කරන චරිතයක්

  • @Wagmee
    @Wagmee 4 года назад +331

    Jaya Booo

    • @momomalayaa
      @momomalayaa  4 года назад +34

      ස්තූතියි වගියා❤️🙏

    • @VinodTharindu-v8z
      @VinodTharindu-v8z 9 месяцев назад +1

      ​@@momomalayaa🤍mgeka

  • @Ashen234
    @Ashen234 2 месяца назад +14

    ආදරෙයි momo මේක රිලිස්.කරපු දවසෙ ඉදම් අද වෙනකම් අහනවා මේක dawnlod කරන් නැ on line මයි බලන්නෙ උබ වෙනුවෙන් ගේමක් ගහමු අපි කොල්ලො සේරම❤ ජය වේවා momo..!♥

  • @mrcrow-yt4644
    @mrcrow-yt4644 3 года назад +172

    අම්මපා බන් මාස්ටර් අයියා කියලා හිතුවේ ඒකයි බැලුවේ ඒ උනාට බැලුවට පස්සේ පිස්සු වැටුනා පට්ට බන් සුබ අනගතයක් බන් එල පට්ටම

  • @chamidutharanga2130
    @chamidutharanga2130 4 года назад +1860

    කබ්බෝ ෆෝම් උනා වගේ නෙවෙයි වැඩ්ඩෝ ෆෝම් උනාම 😍 ✌

  • @isurahasan3752
    @isurahasan3752 4 года назад +178

    Stetus එහෙකින් දැක්ක වීඩියෝ එකක් හෙන අමාරුවෙන් රැප් එක හොයාගත්තෙ සුපිරි bro💓🤗 පට්ටම රැපක් 💓😍

  • @abhimaniNanayakkara4356
    @abhimaniNanayakkara4356 2 года назад +9

    Maru ah supiriyak hode gammak bro ❤

  • @kassacinema4094
    @kassacinema4094 4 года назад +83

    MoMo 😍 ජයබෝ අහා... eka වාසී.. ❤

  • @roshanchandrabashana7316
    @roshanchandrabashana7316 3 года назад +243

    100 වෙනි පාරද කොහෙද මේ අහන්නේ
    1M ලගායි😍😍😁

    • @Shan-R2
      @Shan-R2 4 месяца назад +1

      3.2 M

    • @readers-Ns
      @readers-Ns 28 дней назад +1

      ​@Shan-R2 3.3M

  • @just_another_wandering_soul
    @just_another_wandering_soul 2 года назад +128

    සියවෙනි වතාවට විතර ආයෙත්, තාමත් අහනවා... Rap නම් Rap !

  • @sjmusic4229
    @sjmusic4229 2 года назад +7

    Master d .. momo දෙන්නම එකයි ඔයන්නත් අමාරුයි ❤️‍❤️💯

  • @kawinduayeshmantha1571
    @kawinduayeshmantha1571 3 года назад +285

    Download කරන්නැතුව online ම අහන්නේ උබලා වගේ එවුං උඩට එන්න ඔන නිසයි මචං..❤️❤️❤️❤️ ජය

  • @shehanmadusanka6935
    @shehanmadusanka6935 4 года назад +44

    අම්මෝ ඇඟේ හිරි ගඩු පිපුනා සුපිරිම රැප් එකක් කියන්න වචන නෑ සුපිරිම වැඩක්❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰 ඇත්‍ත ඇති සැටියෙන්👌👌👌

  • @krishanmadhusanka6683
    @krishanmadhusanka6683 3 года назад +366

    ලංකාවේ කිසිම Rap Artist කෙනෙක්ට නැති Unique Voice එකක් ♨️😍 ජය Momo❤️

    • @Fchphskso
      @Fchphskso 2 года назад +2

      Ow bn sira❤️❤️❤️❤️🥵🥵🥵🥵🥵❤️💥💥💥💥💥💥

    • @pathumsamantha2854
      @pathumsamantha2854 2 года назад

      සිරා ඈ❤️❤️❤️😍😍😍

    • @ovindusamptha4762
      @ovindusamptha4762 2 года назад

      Supuri 🙂💞💥

    • @Jayanthi_0000
      @Jayanthi_0000 2 года назад

      Sira bn

  • @prageethbalasuriya9922
    @prageethbalasuriya9922 2 года назад +4

    Eka maru

  • @srilankaactressandactor1763
    @srilankaactressandactor1763 4 года назад +36

    මගේ හීනෙටම මේ සිංදුව ලියලා වගේ. මට අවුරුදු 13 ඔයාගේ සිංදුව අහලා මගේ හීනෙට යන්න මගේ හිතේ ලොකු අධිෂ්ඨානයක් ඇති වුනා. ඔයාට ජය වේවා. මේ වගේ කලාව ගැන සිංදු දිගටම කරන්න.

  • @ranganasampath7616
    @ranganasampath7616 3 года назад +37

    කුනුහර්ප පාවිච්චි නොකරන එක සෑහෙන්න වටිනව ඕන තැනක සද්දෙට අහන්න පුලුවන්....😍💓

  • @deejay5378
    @deejay5378 3 года назад +145

    කීපාරක් ඇහුවත් ඇහන හැම සැරේම ගැම්මක් එන අය මෙතන්ට😍❤😇

    • @kavinduakalanka2799
      @kavinduakalanka2799 3 года назад +1

      මස 8 ක් ගියත් මගේ දවසේ සින්දුව 😍❤

    • @gaminglaka4509
      @gaminglaka4509 2 года назад

      Sirama kathava❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @tharakamallikarachchi2786
    @tharakamallikarachchi2786 Год назад +2

    දවසට එක පාරක් අනිවාර්යයෙන් බලනවා. ජිවිතේ එපා වෙන වෙලාවක අනිවා බලනවා එතකොට ගැම්මක් එනවා මටනම්

  • @dhanaa.pathirana8672
    @dhanaa.pathirana8672 3 года назад +177

    මම සාමාන්‍යයෙන් RAP අහන කෙල්ලෙක් නෙමේ අය්යේ. යාලුවෙක් බලන්න කියල කිව්වෙ. ඒ උනාට මේක නම් පිස්සුවක්. පිස්සුවෙන් වගේ අහන්නෙ 💪😍✌️.

  • @ravindukisalka5657
    @ravindukisalka5657 3 года назад +27

    වෙලා කාල වාසි
    දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින්
    මම නම් පාවි
    අපෙ හීන පාවි
    මල් මාල දාවි
    රජයන දවසට
    මම දැන්නම් පේවී
    වෙලා කාල වාසි
    දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින්
    මම නම් පාවි
    අපෙ හීන පාවි
    මල් මාල දාවි
    රජයන දවසට
    මම දැන්නම් පේවී
    හිත ගත මට දැනුනා
    අඳෝනා
    පරතෙරකට විඳිනා
    වින්දෝනා
    කට වටකර බැඳලත්
    කියෝනා
    කුණු කටවහගෙන නෑ
    ගඳ පුරෝනා
    මවා දෙනවාද උෂ්ණෙ පිටින්
    රවා බල බල යනවද කුහක සිතින්
    සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
    තේරේවිද යන කල දවස වටින් ඒ
    හිතේ නෑ මං දුක නම් යනකොට
    උබ දුර ගමනක බල බල සැනසෙන
    ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
    ඇරියස් කවර් වේවිද වැටුනොත් මම
    වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
    මං යන ගමනෙමං ඇති රලු පාරයි
    දවසක MOMO උබෙ හිතෙ කාරයි
    මං මැරුනොත් උබෙ මතකෙක පාරයි
    අත දෙන සමහරු ලග හිත නෑ
    මං ලග හිටියත් හිත හරි නෑ
    ව්යාජ හිනාව ලතාව සෙට් නෑ
    මුලාව මුලාව කවුරුත් දන් නෑ
    නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
    මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
    මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
    කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක
    ලංකාව ලංකාව මගේ රට ලංකාව
    වැටි වැටි නැගිටින එක නම් කලාව
    සිරාම සිරාම මේක නම් කතාව
    ලංකාවෙ කලාව කෙලවන රටාව
    ලංකාව ලංකාව මගේ රට ලංකාව
    වැටි වැටි නැගිටින එක නම් කලාව
    සිරාම සිරාම මේක නම් කතාව
    ලංකාවෙ කලාව කෙලවන රටාව
    වෙලා කාල වාසි
    දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින්
    මම නම් පාවි
    අපෙ හීන පාවි
    මල් මාල දාවි
    රජයන දවසට
    මම දැන්නම් පේවී
    වෙලා කාල වාසි
    දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින්
    මම නම් පාවි
    අපෙ හීන පාවි
    මල් මාල දාවි
    රජයන දවසට
    මම දැන්නම් පේවී
    පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
    ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
    කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
    හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම
    අපි පොශ් නෑ
    ගමෙ ගති එහෙමයි
    මෙහෙ කුශ් නෑ
    ඒත් දේශීයයි
    ලොකු කම් නෑ
    එක පන්තියෙමයි
    එක පන්තියේ වුනත්
    උඹ හරි කුහකයි
    ලංකාව ලංකාව මගේ රට ලංකාව
    වැටි වැටි නැගිටින එක නම් කලාව
    සිරාම සිරාම මේක නම් කතාව
    ලංකාවෙ කලාව කෙලවන රටාව
    වෙලා කාල වාසි
    දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින්
    මම නම් පාවි
    අපෙ හීන පාවි
    මල් මාල දාවි
    රජයන දවසට
    මම දැන්නම් පේවී

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 4 года назад +124

    තවත් මාස්ටර් කෙනෙක් ❤️💪 ජය වේවා ❤️😍😘💪

  • @buke_hub
    @buke_hub 10 месяцев назад +7

    Ape iskole ayiyh ♥️

  • @lakmalwijesooriya1297
    @lakmalwijesooriya1297 4 года назад +396

    හෙන අමාරුවෙන් හොයාගත්තේ...
    100% good කුනුහරප රැප් වලට වඩා..🖤

  • @suraj_roshana
    @suraj_roshana 3 года назад +108

    මේ වගේ කොල්ලෙක් ඉස්සරහට ගේන්න නං ශෙයා කරල සප් එකක් දෙන්න ඕන.

  • @pinkpanther260
    @pinkpanther260 3 года назад +68

    Momo හදවතේ එකෙක් තමා මන්ම සිය පාරකට වඩා බලලා ඇති මේ රැප ජය වේවා 🤘🖤

    • @ajanthapradeep7290
      @ajanthapradeep7290 2 года назад

      අඩො මූ වලවෙට්ටුවා එකෙ ඉදිපු එකෙක්

  • @Mliyay
    @Mliyay 3 месяца назад +4

    Lyrics...
    වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
    අපෙ හීන පාවි මල් මාල දාවි
    රජයන දවසට මම දැන්නම් පේවී
    හිත ගත මට දැනුනා අඳෝනා
    පරතෙරකට විඳිනා වින්දෝනා
    කට වටකර බැඳලත් කියෝනා
    කුණු කටවහගෙන නෑ ගඳ පුරෝනා
    මවා දෙනවාද උෂ්ණෙ පිටින්
    රවා බල බල යනවද කුහක සිතින්
    සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
    තේරේවිද යන කල දවස වටින් ඒ
    හිතේ නෑ මං දුක නම් යනකොට උබ
    දුර ගමනක බල බල සැනසෙන
    ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
    ඇරියස් කවර් වේවිද වැටුනොත් මම
    වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
    මං යන ගමනෙමං ඇති රලු පාරයි
    දවසක MOMO උබෙ හිතෙ කාරයි
    මං මැරුනොත් උබෙ මතකෙක පාරයි
    අත දෙන සමහරු ලග හිත නෑ
    මං ලග හිටියත් හිත හරි නෑ
    ව්‍යාජ හිනාව ලතාව සෙට් නෑ
    මුලාව මුලාව කවුරුත් දන් නෑ
    නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
    මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
    මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
    කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක
    ලංකාව ලංකාව මගේ රට ලංකාව
    වැටි වැටි නැගිටින එක නම් කලාව
    සිරාම සිරාම මේක නම් කතාව
    ලංකාවෙ කලාව කෙලවන රටාව
    ලංකාව ලංකාව මගේ රට ලංකාව
    වැටි වැටි නැගිටින එක නම් කලාව
    සිරාම සිරාම මේක නම් කතාව
    ලංකාවෙ කලාව කෙලවන රටාව
    වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
    අපේ හීන පාවි මල් මාල දාවි
    රජයන දවසට මම දැන්නම් පේවී
    පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
    ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
    කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
    හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම
    අපි පොශ් නෑ ගමෙ ගති එහෙමයි
    මෙහෙ කුශ් නෑ ඒත් දේශීයයි
    ලොකු කම් නෑ එක පන්තියෙමයි
    එක පන්තියේ වුනත් උඹ හරි කුහකයි
    ලංකාව ලංකාව මගේ රට ලංකාව
    වැටි වැටි නැගිටින එක නම් කලාව
    සිරාම සිරාම මේක නම් කතාව
    ලංකාවෙ කලාව කෙලවන රටාව
    වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
    හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
    අපෙ හීන පාවි මල් මාල දාවි
    රජයන දවසට මම දැන්නම් පේවී
    #MOMO #lankawekalawa #welakalawasi #morenmore #ජයබෝ❤️🇱🇰

  • @slfreefiregamerda8297
    @slfreefiregamerda8297 4 года назад +247

    Master D කියලා හිතුවෙ😇😇 ලස්සනයි❤️❤️

    • @praveenlalanka4275
      @praveenlalanka4275 3 года назад +2

      Ow bn♥️

    • @oshanwijesinghe7681
      @oshanwijesinghe7681 3 года назад +4

      මාත් බන් ඒක නම් ඌ කියල ඌව සබ්කර්ත් එක්ක

    • @chabi5707
      @chabi5707 3 года назад

      Master d wagemai 💓 nice rap raspect 🤗

    • @kalharaoficial1408
      @kalharaoficial1408 3 года назад +1

      Subscribe karala yanna Loku උදව්වක්

    • @bahijkhan6038
      @bahijkhan6038 3 года назад +1

      Sirawatama master wage

  • @jbandararathnayaka5382
    @jbandararathnayaka5382 3 года назад +47

    අව්රැදු ගාණකට කලින් දැක්ක පොඩි කොල්ලා නේද මේ.. ගොඩක් සතුටූයි.. හොද දේවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා.. ගොඩලියද්දෙ ගෙදර දැක්ක ගමන් අදුනා ගත්තා.. 😍🥰💥💯💢💫

  • @myrkesh
    @myrkesh 3 года назад +178

    රැප දාපු දවසෙ ඉදන් තාමත් අහනවා ❤️🔥 සුපිරී මෝමො 🔥❤️

  • @RukshanHansaka
    @RukshanHansaka Год назад +2

    supiri sudda .. jaya boo ... ❤

  • @NiroshanWijesinghe
    @NiroshanWijesinghe 4 года назад +62

    මචන්.. උබනම් සුපිරි පොරක්.. උබ කවද හරි ලන්කාවේ Rap music වෙනම තzනකට ගේනවා.. උබ වzටෙන්නේ නzහෙ කවදාවත්.. අපි ඔක්කොම එකම පන්තියේ.. මීට වඩා වzටෙන්න තzනක නzහෙ.. තව අව්රුද්දක් ‍යනකොට අපේ comments බලනනත් බzරි වෙනකං උබට fan base එකක් හzදෙනවා.. උබට හරියනවා බොක්කා.. උබ තමා මම දzකපු එකම සුපිරි සින්හල unique Rapa.. good luck kolla,,

  • @rasangarasanga5842
    @rasangarasanga5842 4 года назад +37

    අම්මො අද දන්නේ මෙ වගෙ ඩැල් එකක් ඉන්නවා කියලා අම්මො පට්ටම පාහරක් සින්දු 💖

  • @devilkiller8983
    @devilkiller8983 4 года назад +546

    ʍօʍօට සුපිරි අනාගතයක් තීනවා කියන උන් මේ කොනට❤😘

  • @Sandaruwan-d6b
    @Sandaruwan-d6b 3 месяца назад +4

    Eka paarai me rap eka ahuwe.den maarama widiyata ahanawa.lankawe kalawa✌️

  • @jassaboy
    @jassaboy 4 года назад +58

    ලංකාවෙ කලාවට 🇱🇰 ලක්ෂෙට කොඩි දාපු හැමටම බොහොම ස්තුතියි 🙏 ජයබෝ !

  • @hemanathmadusanka9960
    @hemanathmadusanka9960 3 года назад +35

    පටන් ගද්දි මාරම moral එකක් දෙන්නෙ 😍

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 3 года назад +281

    RAP වලට කැමැති කෙල්ලො ඉන්නවාද 👍
    මේකනන් මාරයි 👍👍👍
    ලංකාව ලංකාව මගෙ රට ලංකාව මේක ලංකාවේ කලාව මල්ලී
    100•/° දේශීයයි

  • @tiktokatids8693
    @tiktokatids8693 2 года назад +4

    Ado gammk bn paara a 😍😍10 paarakata vada ahuva

  • @avajathakaya7121
    @avajathakaya7121 3 года назад +40

    ගැම්මක් තමයි සහෝදරයා .. ආදරෙයි ♥️

  • @UshanVlogSL
    @UshanVlogSL 3 года назад +1312

    ආදරෙයි මෝමෝ❤️🙏Respect

  • @suraj_roshana
    @suraj_roshana 3 года назад +34

    අමුතුම වෙනසක් එක්ක ෆට්ට ගතියක් තියෙනව. කුනුහරුප කියන් කෑ ගහන රැප් වගේ නෙවෙයි මේක නං ෆට්ට. 😍

  • @ChamathSasanka
    @ChamathSasanka 6 месяцев назад +10

    අදටත් ahanwa 🥺💕

  • @slmeritv4536
    @slmeritv4536 4 года назад +748

    කටහඩ පෙනුම මාස්ටර් ට සමානයි.😁💛

  • @rashmikakavinu7397
    @rashmikakavinu7397 3 года назад +53

    අවුරුදු 17. kello න් ගෙන් නම් අහගන්නවා දරා ගන්න බෑ රැප් වලින් ගේම ගහන්න පටන් ගත්තා මේක තමයි ජිවිතෛ මට cement දාන්න

  • @dularavindu
    @dularavindu 4 года назад +24

    ආදරෙයී බිමල් අයීයා මොමෝ ඔයාට හොද අනාගතයක් තියනවා මැණික ඔයා අනීවාරෙන් ලන්කාවේ පෙරලියක් කරනවා එක ශුවර් ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න😍😍😍😍 good luck මැණික

    • @momomalayaa
      @momomalayaa  4 года назад +4

      ස්තූතියි මචං.ජය බෝ❤️

    • @kawadilanka8829
      @kawadilanka8829 4 года назад +1

      Mage vidio hodanam subscribe karala support 1kak දෙනවද බුදු සරනයි devi පිහිටයි

    • @kawadilanka8829
      @kawadilanka8829 4 года назад +1

      Mage vidio hodanam subscribe karala support 1kak දෙනවද බුදු සරනයි devi පිහිටයි

  • @bathiyakalahara-bv5wi
    @bathiyakalahara-bv5wi Год назад +3

    ගැම්මට රැපක් ගහන්න සුපිරි රැපර් උබ අා

  • @Girls-Craftsツ
    @Girls-Craftsツ 3 года назад +185

    "කොච්චර ඇහුවත් එපා වෙන්නැ "☝❤️‍🔥

  • @hasithaabeysena520
    @hasithaabeysena520 4 года назад +27

    ඒ බීට් එක❤️ අර freestyle rap එක අහපු දවසෙම දැන ගත්තා මූ වැඩ්ඩෙක් කියලා❤️

  • @THE_NUPER
    @THE_NUPER 3 года назад +29

    The most thing i like in this rap is music !!! What a great music !!!!!!!
    MOMO ' s rapping ability also great !!!
    love u MOMO

  • @dishanigunarathna3587
    @dishanigunarathna3587 3 года назад +3

    පට්ට සිරා....කතාව....thanks.....

  • @slgamers3450
    @slgamers3450 3 года назад +61

    රැප් එක පටන් ගන්න වෙලේ ඉදන් ඉවර වෙනකං ඇග හිරිවැටිලා තිබ්බේ.
    Respect momo 🔥❤️

  • @sithirajaniya5777
    @sithirajaniya5777 4 года назад +21

    තනියෙන් ගොඩ එන්න ගහන ගේමට ජය කොල්ල ගොඩ දාපන් රැප් කඳු🖤

  • @lakshikasewmini4072
    @lakshikasewmini4072 3 года назад +6

    Niyamai

  • @travelgears
    @travelgears 2 года назад +3

    Athal 🤩

  • @FakeHacker1232
    @FakeHacker1232 4 года назад +8

    සුපිරි රැප් එක කටහඩට ඇබ්බැහි උනා

  • @kaviya811
    @kaviya811 3 года назад +45

    මේ රැප් එක අහගන්න බැරි වෙන්න මේ රටේ ලොකොන්ට වැදිලා ඇති 👍ලංකාව ලංකාව මගේ රට ලංකාව 🙏
    👇

    • @smokiosmokah8346
      @smokiosmokah8346 3 года назад

      අනෙ මොමො අයියෙ රෑපනම් මරු.... මට ඔයාගෙ නම්බරෙ දෙන්නකො පුලුවන්නම්.....

  • @venurakaushan2268
    @venurakaushan2268 4 года назад +21

    උබේ ඇහුව පළවෙනි එක✌ සුපිරියක් කොල්ලෝ ❤️

  • @Supesala-p5e
    @Supesala-p5e 11 месяцев назад +5

    Lassani komlo❤

  • @psychoboy3963
    @psychoboy3963 4 года назад +18

    අම්මෝ අද සෙට් උනේ මේ රැප good luck brother :-)

  • @musichub5624
    @musichub5624 3 года назад +204

    ශානයි උබයි සෙට් වෙලා සුපිරි රැප් එකක් ඕනි කියන උන් මේ කොනට 👈👈

    • @senitha_
      @senitha_ 3 года назад

      sirama bn

    • @shashikapriyadharshana4227
      @shashikapriyadharshana4227 3 года назад +1

      Adooo dabala set unaa nm patta

    • @GK-mr1ik
      @GK-mr1ik 3 года назад

      Aniwaren

    • @kasunchathuranga660
      @kasunchathuranga660 3 года назад

      යෙස් බන් නියම බ්ලෙන්ඩ් එකක් වෙයි

    • @luckynirmal1544
      @luckynirmal1544 3 года назад

      දෙන්න සෙට් උනම රටම හොල්ලන්න පුලුවන් වෙයි

  • @ashanchamodika2968
    @ashanchamodika2968 3 года назад +46

    MOMO උබගේ රැප් වලට නම් ඇබ්බැහි වෙලා කොල්ලෝ...😍

    • @harsharajapaksha6556
      @harsharajapaksha6556 3 года назад

      මමත් අහපු වාර අනන්තයි......

  • @sankalpasankalpa6256
    @sankalpasankalpa6256 2 года назад +2

    මල්ලි ජයවේවා diyathalawe gamma

  • @thivirucooray1553
    @thivirucooray1553 4 года назад +231

    අපි Posh නෑ ගමෙ ගති එහෙමයි
    මෙහෙ Kush නෑ ඒත් දේශීයයි
    Lyrics😂💯🔥

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 года назад +12

    හෙඩ් සෙට් එක ගහලා සින්දුවේ lyrics පටන් ගද්දීම එකපාරටම තිගැස්සුනා ඕය්ය් ..පට්ටම රැපක් අහ්හ්හ්💪01:53

  • @nalindhagayan3498
    @nalindhagayan3498 3 года назад +11

    අඩෝ ඒක පට්ට බ්න..... සිරාම කතාව මේක පට්ට.👍👍👍💐💐💉🚬💊

    • @kpproduction8532
      @kpproduction8532 3 года назад

      ruclips.net/video/ZyVckYJgFUM/видео.html

  • @tharinduperera3797
    @tharinduperera3797 2 года назад +3

    ඒ වෝයිස් එක් ෆට්ට.🤟

  • @godvibesonly9919
    @godvibesonly9919 4 года назад +3245

    මේක අහද්දි Master D ව මතක් උන අයව මේ කොනට..🤍🎧

  • @sandun_chinthaka
    @sandun_chinthaka 4 года назад +23

    තව දන්න රැප් ඉස්සරහාට තව අය සෙට් වෙනවා😍🧚

  • @chalithadilshan4626
    @chalithadilshan4626 3 года назад +14

    රැප් වලට පෞද්ගලිකව ආස කලේ නෑ..ඒ උනාට දැන්♥️🎧ජය බෝවේවා මොමෝ😌

  • @prabathsajeewa7542
    @prabathsajeewa7542 3 года назад +2

    Niyamai Aththa kathava

  • @Thinalw
    @Thinalw 3 года назад +28

    පට්ට නිහතමානී පොරක් ❤ ඒ ආදරේ නැති වෙන්නෙ නැ bro ✔❤️

  • @nevomalgunawardana
    @nevomalgunawardana 3 года назад +43

    talented young rapper. Next level
    best of luck brother 🇳🇱❤️

  • @jesterff8756
    @jesterff8756 2 года назад +9

    ලංකාවෙ කලාව කෙලවන රටාව......ඒත් අපි නැගිටින එක නවත්තන්න කාටවත් බෑ.......💗💗

  • @viraj4449
    @viraj4449 5 месяцев назад +2

    වෙනම ගැම්මක් momo 2024ත් අහනවා ඒ feeling එක සුපිරියක්💖

  • @anonymousspr
    @anonymousspr 4 года назад +53

    අහපු සුපිරිම රැප් එකක්❤️ දවසට හතර පස් පාරක් අනිව අහනවා.❤️❤️ හැමදාම VIEWS ගාන බලනවා. පට්ට සතුටුයි. උබට වැඩිය අපිට සතුටුයි VIEWS වැඩිවෙද්දී❤️

    • @vicky968ms8
      @vicky968ms8 4 года назад

      අනිවා❤️👈

    • @techkingakalankavlogs4696
      @techkingakalankavlogs4696 4 года назад

      සිරා බන් 💛

    • @user-oi2gk4pm3h
      @user-oi2gk4pm3h 3 года назад

      මාත් දවසට 10 පාරකට වඩා ඔන්ලයින් බලනවා😍😍😍😍

  • @vichithra-2437
    @vichithra-2437 4 года назад +7

    නියමයි මචන්.. වොයිස් එකනම් පට්ට. 👍👍👍❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 года назад +5

    අයියා 😍😘

  • @samabbh8476
    @samabbh8476 3 года назад +2

    පට්ටම රැප් එක ...මාරම ආසයි

  • @SATHISHSITHUMINA-r3c
    @SATHISHSITHUMINA-r3c 11 месяцев назад +342

    2024 අහන උන් මේ කෙනට 😎

  • @raweeshadeeptha9010
    @raweeshadeeptha9010 3 года назад +68

    ආශ්‍රය කරපු පට්ට චරිතයක්. ජය momo අයියා. ගේම ගහගෙන යමු. වරදින් නෑ. ❤️

  • @naveenmunasinghe
    @naveenmunasinghe 2 года назад +12

    Story එකෙන් පස්සෙ RAP එක පටන් ගන්න විදිය නං ආයෙ superb .❤‍🔥❤‍🔥😲

  • @statusworld.4777
    @statusworld.4777 Год назад +3

    කලුවරෙ හැන්ෆ්‍රි ගහන් සව්න්ඩ් වැඩිම කරල ඇස් පියන් අහපල්ලා සුපිරියක් තමා❤

  • @chanulboy3154
    @chanulboy3154 4 года назад +5

    nice superb videography

  • @senulaperera8375
    @senulaperera8375 3 года назад +9

    ElM song eka brooo gooooooood luck for youre future rap master

  • @isuruattygala8931
    @isuruattygala8931 3 года назад +567

    1M views ලගදිම ගහයි කියලා හිතෙන උන් කෝ ✋❤😍👀

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm Год назад +2

    Meke adatha ahanawa ...lassanai ...❤

  • @SR-ju7gg
    @SR-ju7gg 3 года назад +79

    1:26 only for repeat audience ❤✌

  • @buddhikapriyani798
    @buddhikapriyani798 Год назад +4

    Apipoh naaaaaaaa

  • @eziogaming4606
    @eziogaming4606 3 года назад +22

    1M ගැහුවෝ 😍 congratulations momoo ❤️❤️

  • @ImeshaSandamali-t4b
    @ImeshaSandamali-t4b Год назад +2

    Supiriyak thamai
    😮😮😮😍😍😍

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara2485 4 года назад +7

    මම හිතනවා මාස්ටර් සහෝදරයෙක් කියලා bro ගේ ඒ තමයි මගේ ආසම රැපා කොහේ ගියත් ❤️❤️❤️ ඉට පස්සේ මට හම්බුනා නේ මාස්ටර් ගේ මල්ලී ඒ තමයි මේ මොමෝ ❤️😎👌 පට්ට වැඩක් අයියේ සුබ පැතුම් 👌😎❤️😍

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 11 месяцев назад +4

    Momo in fire ❤

  • @hirunaakash7421
    @hirunaakash7421 3 года назад +6

    ස්ටේටස් එකක් දැකලා පිස්සෙක් වගේ හෙව්වේ 😍😍 සුපිරියක් බ්‍රෝ👌👌👌

  • @Annasigediya
    @Annasigediya Год назад +2

    ❤❤ ado ado ❤

  • @koshanharshana9198
    @koshanharshana9198 4 года назад +25

    Highly reccomend rap artist Momo 😍

  • @ish9935
    @ish9935 9 месяцев назад +3

    Momo patta ❤🔥

  • @lovecrickert1549
    @lovecrickert1549 3 года назад +4

    මේක දැන් අහලා අහලා ඒත් ඉවරයක් නෑ ආයෙත් අහනවා..ඊලග එක ඉක්මනටම ඕනි❤👈

  • @Publicvideo1840
    @Publicvideo1840 Год назад +1

    ප්‍රසිද්දයි කියලා කිසිම ලොකු කමක් නැති.අහන්කාර කමක් නැති.අපේ පංතියෙ උන් එක්ක එකට කාල හැමෝ එක්කම හිනාවෙලා ඉන්න පට්ටම නිහතාමනි චරිතයක් .මම දැක්ක එකම චරිතය. Momo