Is the deal is still on ? I am going to order some food from this restaurant for the first time . As I want to meet Aradhana one day ? Please let me know . Thanks
Peshalath okama kara ne add එක නියමයිනේ hotel wala ඉතිං කොහොමත් ආස ආස kama tiyanawa ne අනික ka eakka වත් කන්න යන්න epa corona tiyanawa ne ආරාධනා wa පරිස්සං කරන් ගෙදරට වෙලා inna💙❤🌹🌹🌹
Lands of the kings eken kanna taram apita wathkamak na gayan ayye.oyalata nm itin godak free ati.eth apit asai adarei me manikata.eth amaruwen asawa යටපත් karagannawa corona nisa.oyalath me game eka wena dawasaka karanna corona iwara unaama.paw ne manikawa parissam karanna ona.mata nm chuttak wadagena hurathal karala madi e nisa kohomat ba.mata hamadama natat dawasakwath inna ona me soosa mala ekka.adarei doni 💓😘💓😘
ඔය දෙන්නත් චූටි මැණිකත් සතුටෙන් ඉන්නව දැක්කම අපිටත් සතුටුයි. හැමදාම ඔහොම සතුටෙන් ඉන්න. තෙරුවන් සරණයි.
බලන්න බලන්න අසයි.අලුත් වෙනසක් .සුබ පැතුම්.ඉක්මනින් තවත් විඩියො එකක් දන්න .
harima lassanaii thun denma sathutin inna .❤️❤️❤️ aradana menikata adrei ...
Woww...maru..love you ❤️
Akki babige weight eka wedi karaganna oya milk powder denwada.monada kiynna puluwnda.babi lassnai
ගොඩක් ලස්සනයි ...චූටි මැණික❤️❤️❤️❤️
හරිම ලස්සනයි ...තුනක් දෙනාම...ආදරෙයි හැමදාම ....සුදු මැනික ...❤️❤️❤️❤️
චතුරිකා අක්කෙ ඔයා දුව ලැබෙන්න ඉද්දී ගත්ත කෑම බීම ගැන වීඩියෝ එකක් කරන්නකො.
මම ආසයි ඔය තුන් දෙනාට හරි ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න අයියා ❤️❤️
Oyala පවුල හරිම විනෝදය hodai හැමදාමත් ඔහොම enna බුදු සරණයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞
ලස්සනයි අනේ ඔයාලාගේ family එක අයියේ අක්කී ..😍😍😍😍
Nangi oyata oya Kama tikata kiyak withara giyada kiyanna puluwanda
හරිම ලස්සන family love you.❤❤❤🙏🙏🙏🌹🌹🌹
Ok all done . Hope to have a nice time with Aradhana when I come to SL by next year. 😂
Donige video hamadama balnwa api , oya dennage food challenge ekak dennako apita asawen inne balanna plz
I already ordered food from this restaurant for the first time . I will send the receipt when I get it from them. Amali from Sydney.
Eka Maru. Doni thama hodatama kaleeee 🤗 💕 adarei pattooo.
Ane kurunagla ynnwda nangi
ඔය තුන්දෙනාටම.බුදු සරණයි අපේ රොසමලට ගොඩාක් ආදරෙයි 😘😘😘
Sudu menika harima lassanai.adarei menika.budusaranai.❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌷🌷🌷
අනේ ..ශෝක්..ඔයාලගේ මේ කෙටි වීඩියෝ බලලා මං ගොඩාක් සතුටු වෙනවා..මං ඉන්නේ සවුදි ආරාබියේ...ඔයාලා වට පිටාව පරිසරය ලස්සනට පෙන්නනකොට තමයි ගොඩාක් සතුටු හිතෙන්නේ ....ආදරෙයි ගොඩාක් ඔයාලා තුන් දෙනාටම.දූ පැටියා හරි පරිස්සමින් බලා ගන්න..බුදු සරනයි ...ජේසු පිහිටයි ..
තුන්දෙනා හරිම සතුටින් ඉන්නවා හරිම ලස්සනයි
පරිස්සමෙන් සතුටින් ඉන්න donita aderai💕💕
Sha niyamai sudu manika adarei ummaaa theruwan saranai oyala sathutin inna
ඔයාලට අපි මෙච්චරටම ආස ඇයි ද මන්දා..❤️❤️ බුදුසරණයි හැමෝටම
Thank u ayya and akki thank u so much 😘😘😘😘😘
Beautiful family.👨👩👧
ගොඩක් ලස්සනයි චුටි දුව අපි ගොඩක් ආදරෙයි ඹයාලට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🌹🌹🌹🌹💕💕💕🥰🥰🥰💞💞💞💞💞💞💞🙏
Lassanai, God bless you all. Chthurika harima Lassanai.
I wish I can go dinner with chathu akki. When I come sri lanka i wanna go with you
Ane mage chuti petiya.parissamen inna ayye.adarei oyala 3n denatama.budu saranai.❤❤❤
බෙහෙත් තිත්ත උනාට බොන්න පුළුවන්නේ මරු මරු
මේක ඇක්ට් එකක් කියලා තේරුම් ගන්න බැරි මිනිස්සුත් ඉන්නවානේ අප්පා. චතුරිකා උයන්න බෑ කියලා කියනවා ඇත්තේ ඇඩ්වර්ටීස්මන්ට් එක පෙන්නන්න
Theruwan saranai doni patiyatai oyala dennatai
Ane shoii aiyee, gayan aiye hamadama vedio ekak daannako, hari aasawen bln inwa oyalagen vedio ekak enakan, sudu manika bs 😘😘😘😘😘
Aradana Panchi ekka kemak ganna asaiii apithh.... Mn massager ekata damma bil eka balnnkoo aiyee
rosa malata adarei godaaaaak❤❤❤
harima adaraniyai budu saranayi
Is the deal is still on ? I am going to order some food from this restaurant for the first time . As I want to meet Aradhana one day ? Please let me know . Thanks
Donige meal plans tikak dannako
Shaaa ada aluth wenasma wedak👍👍yummy yummy 😋🥗🍔🍱🍟🧆doni api enawa oya ekka dinner ekata 👍👍adarei sudu ❤️❤️parissamin inna budusaranai🙏🙏❤️❤️❤️
ඒක ශෝක් තුන් දෙනාම ඉන්න වීඩියෝ දාන්න රෝස මලට ආදරෙයි 😘😍
ඒ ඉන්නේ චතුරිකා ගේ අම්මාද
Manika adarei oyala okkotama. Budu saranai. Paressamata inna
Uyanna hari lesi chathurika nangi iganaganna RUclips eken balala
Hallo aradana have nice day
All the best
God bless you 💗
E කියන්නේ chathurika akka uyanna danne නැද්ද .❤️❤️❤️❤️🧚🧚🧚
Mama hithan hitiye chathu akkita uyanna hodata puluwan kiyala
Oka advertisement ekakne
සතුටින් ඉන්න සැමදා දෝණි ට ආදරෙයි ❤❤❤❤❤
Gedara kema hadana hetith pennanna. E athara ARADHANA wath pennanna ❤️❤️❤️
ana apa menika oyawaga apita hemadama penna rosa malawa adara godaka doniyata budu saranai
ෂොක් අක්කි අයියා ගොඩක් ආදරෙයි ❤️❤️🌹 🌹🌹
Anna chathrika me dawaswala ko salla korona nisa
ආරාධනා donitaye, අයියාට Best surprise එක
💐💐❤❤🌹🌹Akka, අයියා
Doni , හැමෝම parrissamen inna . 😍😍
Api ආදරෙයි හැමදාම ❤❤❤❤🌹🌹🌹🌹💐💐💐 අපිටත් එන්න තිබූනනම් ශොක් 😍😍
💜️💜️💜️💜️💜️💜️💜️...ආරාධනා...💜️💜️💜️💜️💜️💜️💜️
Hamadama oyawagema aderen inna chuti manikath ekka theruwan saranai oyalata
Budu sarani Duwa oyata sathutin enna...😍 suranganawe lassani patiyo 😍😍❤😖
Aneee mage manika ❤️🥰❤️🥰 habahin dakinna pinak labeewa mata th
Lassanai chuti dooni adarei godaaaaakma ❤❤❤❤
හ්ම්. හොදයි මස්සිනා නංගිව surprise කරනවා akka husband surprise කරනවා එකම තැනින් කෑම ගෙනල්ලා😂😂
නියමයි අනේ අපිට එන්න තිබ්බනම් මරු.
Aradhana nangi baba oya harima cute♥️♥️😘😘😘😘😍😍♥️
Ane akki kama odar karapu eke numda eka mg karantako... plzzZ
Ewanta akki aniwaren
Video එකේ end එකට තියනවා
කියාදෙන්න ආදරේ තරම් නාට්‍ය රගපානවා හරි ලස්සනයි
Doni balan inna vidiya adarei doni😍😍😍
Telephone number ekak wath nane apita contact karanna api inne rata gedarata yawanna site rkata giyath kisima number ekak ne
Uyanna dan nedda akka
Niyamai gayan aiya api kemathi
Ape aradhana menikata api godak adareiii❤
සතුටුයි ලස්සනයි හැමෝම හොදින් ඉන්න. දෝනි ආදරෙයි උම්ම්මා..... 💋❤️❤️👍👍
Meka ragapamak
Peshalath okama kara ne add එක නියමයිනේ hotel wala ඉතිං කොහොමත් ආස ආස kama tiyanawa ne අනික ka eakka වත් කන්න යන්න epa corona tiyanawa ne ආරාධනා wa පරිස්සං කරන් ගෙදරට වෙලා inna💙❤🌹🌹🌹
මටත් මතක් උනා මගෙ මහත්තයට උයලා දිපු පලවෙනි දවස කුකුල් මස් එකට ගෙදර තිබුන සේරම තුනපහ ටික දාලා අදටත් ලැඡ්ඡා කරනවා😁😁😁😁
මාර ඇක්ටින් හලෝ ❤😹
Lassanai.godak.ada wenass deyak.budu saranai...
ආදරෙයි සුරංගනාවිය ආරාධනා...
Chathu akki oya wagee thawa videos kerannone ❤️😍👍🏻
Thanks for sharing aiya.. 👍🏻❤️God bless you! Three of you 🙏🏻👏🏻and stay safe all 🙌🏻🙌🏻🙌🏻
Peshalath oya wadema kala neda
Game widiyata kaamak hadana widiya kiyala dennkoo...
අයියෝ නන්ගි ඔයාම කෑම හදනව බලන්න ආසයි ....❤❤❤❤❤❤...වෙලාවක එහෙම හදන්න ......ආරාධනා මැනික ඔයාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් ....
Godak adarei
Godak lassanaii
Bs❤❤
Lovely family and cute baby girl
Aneee shoyi පැටියා 😘😘😘😘😘😘😘
love you family 😍❤️🥰
Beautiful family ,❤️❤️❤️❤️
Budu saranai thun denatm🙏🙏
Ai chathu akkata uyanna dan neda
Uyanna bari eka kiyana hati lajja nathiwa
Hi ape sosa mala p Inna B's hemdama vedio danna api blagena inne 🎀🎀🎀🎀🎀
Ogollange nambare evanna mama nangita kol karanna
lassanai godak wadagath
චුට් දෝණි ආදරෙයි මැණික .❤❤❤❤
Chooty menika....... 💕💕💕💕
අනේ ❤️❤️❤️❤️❤️
Good informations
Ane ආදරෙයි doni menika 💖💖💖💖
You can join to dream cake accdame and Lane to how to cook
.***Gayan malli oyatath chathrikatath chuti panchitath mama Aradana karanawa . rata poddak lihil unahama Nuwara thiyana fab ceylon eka paththeth Avith kaama welak kaala yanna enna kiyala.
oyata mathakada dawasak oya shoot ehekata yaddi digana restuarant eken kaala giya.
ethin api dan inne nuwara katugastota paare. Aniwarayenma enna.
oyalata suba anagathayak.
අනිවාර්යයෙන්
සුභ උදෑසනක් කොහොමද ඔයාලා පරිස්සමෙ ද
Sosa mala lassanai menika
Ammooo hina kala pana giya 🤣🤣🤣♥️♥️
අනේ soi hemadama adaren enna
kiyadenna adare aiya niyamai acting
Lands of the kings eken kanna taram apita wathkamak na gayan ayye.oyalata nm itin godak free ati.eth apit asai adarei me manikata.eth amaruwen asawa යටපත් karagannawa corona nisa.oyalath me game eka wena dawasaka karanna corona iwara unaama.paw ne manikawa parissam karanna ona.mata nm chuttak wadagena hurathal karala madi e nisa kohomat ba.mata hamadama natat dawasakwath inna ona me soosa mala ekka.adarei doni 💓😘💓😘
ඒක මරු 👌❤
Wow marune aiya & akka