Owa kanna salli nati eka oyalage wasanawa. Owa kapu aya tama maharagama pilika rohale inne. Pitarata inna ayata nam idahita pol sambolekui bathui kanawa kiyane 5 star kamak. E taram watinawa ape desheeya ahara
Mn oya dana ham vedio ekkm blnwa. Konarage vedio ekk bluwa amm gna kiyddi godk duk hithun. Amma ad oy in than gna hthal sthutin baln athi... adrei akke.😍😍❤😘
හැමෝටම බොහොම ස්තූතී!🙏❤️
Akki room tour ekak karannako
❤❤
❤❤
Nice
❤❤❤
SANJANA අක්කිට කැමති අය
SANJANA අක්කිගෙ ලස්සන මේකෙන් බලන්ඩෝ...
👇👇👇👇👇👇👇👇👇
ruclips.net/video/eCgMkmEIgho/видео.html
ruclips.net/video/NhhoBigo3po/видео.html
ruclips.net/video/uktT8fsFciM/видео.html
math kamathi
කෝනාරගෙ channel එකේ ඔයාගෙ කතාව ඇහැව්වා හරිම දුක හිතුණා ඒත් ඔයාගෙ අම්ම ඔයාල දිහා බලල සතුටු වෙනව ඇති..❤❤❤❤..සතුටින් ඉන්න හැමදාමත්
😍❤️
ruclips.net/video/NhhoBigo3po/видео.html
මම ත් බැලුවා සුදා ඕකම හිතුනා මටත්
ඒක බැලුවට පස්සෙ හිතං හිටපු විදිහ වෙනස් උනා
❤🥺
English වලින් වැඩිය දගලන්නේ නෑ 💪💪 එළ ඇහ්..ආදරෙයී ❤️
කෝනාරගෙ වීඩියෝ එකෙන් තමා නියම සංජනාව අදුරගත්තෙ.මිනිස්සු මොනව කිව්වත් ජීවිතේ විදින කෙල්ලෙක්..ආදරෙයි ❤️
❤️😍
කෝනාරා කියන කෑල්ල හදිසියට දැක්කෙ කොරෝනා වගේ 🥴🥴🥴
@@amare7810 හදිස්සියට බලන්න එපා 🙂
ruclips.net/video/NhhoBigo3po/видео.html
මම ත් එක බැලුවා
ඔයාව හොයාගෙන ගිහිල්ලා දැන බලපු නැති "ජීවිතේ ඇති තුරා "කතාවත් බලන්න පටන් ගත්තා .. තාම බලන්නෙ episode 14 😁😁😁 .. පරිස්සමින් ඉන්න .. බුදු සරණයි ❤️😁
අක්කි ඔයට ගොඩක් ආදරෙයි ❤️ කෝනර අයියගේ video එකෙ ඔයා කියපුවට ඇඩුන දුක හිතුන අක්කි ගැන 🥺 මිනිස්සු මොන දේ කිව්වත් තමන් ගැන දාන්නේ තමන් 😒 don't worry අක්කි ❤️ love you ❤️
ඔයා නම් හරිම ලස්සනයි අක්කි😍♥️
ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා ආය නම්...පරිස්සමෙන් ඉන්න...😘
බුදු සරණයි !...
👍👍👍
වීඩියෝ එක ලස්සනයි අක්කියෝ,පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්....ජය වේවා!💟👍
Room tour ekakata asa aya ko 😻
❤️❤️
@@sanjanagamarachchi9658 😘
@@sanjanagamarachchi9658 video eka denna akkiyo
Ane ow❤️
Ouuu plzz...😍
Oya harima lassanai akki.oya hari lassanata katha karanawa.thawa video enakan balan innawa.hamadama sathutin inna.budu saranai.❤🙏
Sanjaana akkige fansla ko 💪
❤️❤️
මේ ඉන්නවෝ 😘😘😘😘
❤️
හරිම හුරතල් කෙල්ලෙක් අනෙ😍විඩියො එක ගොඩක් ලස්සනයි.තව විඩියො කරන්න..ජය♥️😙
අපි ඔයාට හරිම ආදරෙයි සOජානා.. 💕 ජීවිතය දිනන්න ඉදිරියටම යන්න. 🥳🎊 ඔබට ජය..! 👏👍❤
😍❤️
🇱🇰 💖
චූටි බබෙක්ට සෙල්ලම් බඩු ගොඩක් හම්බුනාම වගේ අක්කිට කෑම ගොඩක් හම්බුනාම තියෙන සතුට..❤❤ Stay safe akkii❤
චුට්ටක් බඩ රිදුනොත් සොරි හොඳේ.. චුට්ටක් කෙල ගිලුනා😁🌸
ඔයා කිසිම වෙනසක් නොකර ඔයාම වෙලා මේ කරන vlog ඇත්තටම හුගාක් ලස්සනයි ...! ❤ආදරේයි හුගා..........ක් ❤😍 බුදුසරණයි...!🙏😍
අක්කි නංගීයාටත් දිලා කන්න..😁.ආදරේයි අක්කි❤️❤️❤️❤️❤️.බුදු සරනයි 🙏🙏🙏🙏🙏
එකපාරට ම ගහ උඩ... අායෙ බිම.. අායෙ උඩ... 😂 ලස්සනයි අක්කියෝ ඔයාගෙ vdoS හැම එකක්ම බැලුවා... පරිස්සමින් ඉන්න... lv u so much dear... 😘❤
ඇත්තටම කෝනාරගෙ program එක බලද්දී මටත් ඇඩුනා ඔයා අම්මා ගැන කියද්දි. මගෙ අම්මත් නැති උනේ ලගදි. ඒ වෙලාවෙ මන් අම්මා ගාව හිටියෙ නෑ. මාත් එද්දි අම්මා නැති වෙලා ඉවරයි . තව කෙනෙක්ගෙ දුකක් දැනෙන්න තමාටත් එහෙම දෙයක් වෙන්නම ඕනෙ. ඔයාගෙ කතාව අහලා මගේ හිතත් හැදුනා. ගොඩක් පිං ඔයාට. ඔයා ගොඩක් හොද අවංක නිහතමානී බොරු සෝභන නැති ලස්සන චරිතයක් . මන් ආසම කෙනෙක්. ඔයාගේ අනාගතය සාර්තක වෙන්නත් ඒ වගේම හොද සහකාරයෙක් ලැබෙන්නත් කියලා මන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🌹🌹
ගහෙන් කඩා ගත්ත රවුමක් අම්මෝ සංජානා ආදරෙයි ❤️❤️❤️❤️❤️
අනේ ඔයා චූටි හා පැටියෙක් වගේ සන්ජා නා අක්කි මම ඔයා ගේ වීඩියෝ හැමදාම බලනවා ඔයා ඊලග වීඩියෝ එකේදී ඔයාගේ නංගි ව ගන්නකො එතකොට තවත් ලස්සනයි ඔයා හැමදාම කාල බීල සතුටින් ඉන්න බුදුසරණයි ❤
දිවි තුරා teledrama එකෙ shorting nadda අක්කෙ .ඔයා නිසා අනිවාර්යයෙන් දිවි තුරා බලනවා😍😍
Divithura kathaawa thiyenawa RUclips eke
Math e de විශ්වාස karanwa akki.apith monawa hari genawama eliyata wisk karala thama kanne..♥️♥️😘😘😘😘😘
මං කැමතිම නිලියක් ඔයා.. හරිම ආදරෙයි නංගි.. සතුටින් ඉන්න ඔය වගෙ හැමදාම 😘❤
Conditions 😁😘✔✔akki adarei..✅
ඇත්තමයි අක්කා මං නම් ඔයාට හරිම කැමතියි 😢😢😢😢😢....ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක්... 😢මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා..සංගීත් අයියා ගේ වීඩියෝත් ඔක්කොම බලනවා..මං හංසි 😍😍😘
Actually I really like the way you talk.. 💓 love you so much..😘💓💓
පොඩි කෝලා බබෙක් වගේ 🤭💖
පිස්සු කෙල්ල ෂෝක් අනේ ඔයානම්... පරෙස්සමෙන් සතුටින් ඉන්න නන්ගා... බුදු සරණයි..🙏🥰😘
කාලෙකින් දැක්ක ලස්සනම නිලියක්...ගෑනු ලමයෙක්.පුදුම ලස්සනක්..ඇස්වහක් නම් වදින්න එපා...
හරිම නිහතමානී කෙනෙක්.. බොරු නෑ ඔහේ කියවනවා..ඒ වගේම ලස්සන කට හඬ..ලස්සන කොන්ඩෙ...ලස්සන පාට...ලස්සනම මූනෙ හැඩේ...
හරිම පිරිපුන්....
නව පරපුරේ මම දැක්ක ලස්සනම නිලිය....
ඩේටා ඔන් කරපු ගමන් ඇවිල්ලා බැලුව . ලස්සනයි අක්කියෝ . සුබපතනව ඔයාට .හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🤝
බඩ ඇවිස්සෙනව
Video okkoma wage balanawa nanga oyage..
Sathutin inna hamadama..❤️❤️❤️
Akki man asama actres oya..pissu wetila inne oyta .😍😍🌹🌹♥️♥️
ඉවසීමෙන් ඉදල සමාජෙට හරිම පිළිතුර දුන්නා.good luck akki
Wowwwwww gasyannat puluwan nea.oya keemata asainea. Kanna, kanna. Sangeeth hiyanam tamai hoda. Sanjana adareai hemadamat. Good luck. 💕💕💕💕💕💕💕🌷🌷🌷😄😄😄👍🏻👍🏻Sriyani from Saudi Arabia.
මේ දැන් ඔයා ගැන හිතුවා විතරයි.... ආදරෙයි... ❤😘එදා ටාසන් ගර්ල් video එකේදී කිව්වනේ ඔයාලගේ ගෙදර කොහොඹ ගහක් නෑ කියලා. එහෙනම් කාගේ වත්තටද පැන්නේ අද???? අපිට ඔවා කන්න වෙන්නේ නෑ අනේ. අපි negombo ඉන්නේ. Land of kings ගියොත් තමයි කන්න වෙන්නේ.පරිස්සමින් ඉන්න
Harima lassanai..... Mama oyage video's okkoma balala thiyenawa... Ewath harima lassanai.. Thawa godak video's danna.. God bless... 😍😘😍😘😊😊👌👌🙏🙏😁
සන්ජානා නිහතමානී කෙනෙක් .බුදු සරනයි ඔයාට ❤️😘❤️
අක්කේ අපිට මේ කාලේ රූ 100 ලොකු ගණනක්.අපේ දූපත් කමට රූ 10 වටිනවා.අපි ඔවා දැකලවත් නෑ.🥺🥺🥺🥺🥺🥺🥺🥺
ඔව්ව් .. දැකල වත් නෑ සමහර කෑම 😭😭😭💔💔
Samahara ayata hal 1kgk ganna salli ne
Lankawa kawa rajapaksha
Owa kanna salli nati eka oyalage wasanawa. Owa kapu aya tama maharagama pilika rohale inne. Pitarata inna ayata nam idahita pol sambolekui bathui kanawa kiyane 5 star kamak. E taram watinawa ape desheeya ahara
අම්මෝ ඒක නම් ඇත්ත .අපි ඇමෙරිකාවේ ඉදලත් කන්නෙ ලංකාවෙ විදියට .කෑම ගෙදර හදාගන ..කොස් මංඤොක්කා පොල් සම්බෝල වගේ දේවල් මොන තරම් රසද ..කන්න එපා කියනව නෙවෙයි ඕව ලෙඩ හදන කෑම.නංගා..පරිස්සම් වෙන්න ..
අනේ අක්කියෝ ශෝයී අනේ ඔයා 💖🍃 Mama oyage bigfan kenek 😁❤️
කෝණාර අයියගේ චැනල් එකේ ගිය ඔයාගේ කතා බහ බැලුවා. ගොඩක් දුකයි ඇස් වලින් කදුළු ආවා ඒ කතාව අහද්දී. ඔයා වැටෙන්න එපා අක්කී. අපි ඔයා එක්කම ඉන්නවා ඔනීම දේකට. ඔයා නියම ගෑණු ලමයෙක් නිහතමානී ලොකුකම් නැති සරල කෙනෙක්. මාත් මගේ ආදරේ කරන කෙනාට ගොඩක් ආදරෙයි මාත් ඔයා වගේ මට වැඩිය මම කැමති එයා දියුණු වෙනවට වගේම එයා හොද උසස් තැනක කාගෙන්වත් වචනයක් අහන්න නැතුව ජීවත් වෙනවා දකින්න. ඔයා කොතනකවත් ඔයාට BMW ඔනී කියලා කිව්වේ නෑ කවුරු කොහොම මඩ ගැහුවත් බුදු දහම හැටියට ඒ ඒ මිනිස්සු කරන දේ ඒ අය දවසක අරගෙන යයි කවදාවත් ඔයා ආගම අදහන එක නතර කරන්න එපා. ඔයාට කවදාවත් වරදින්නේ නෑ අක්කේ. ඔයාගේ හිත ගොඩක් හොදයි පිරිසිදුයි. අද සමාජේ ගොඩක් වෙනස් අක්කී මිනිස්සු පුදුමයි එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තරම් කවුරුවත් නෑ කියලා. ජිවිතේට එන නළු නිළියෝ වෙන්න පුලුවන් නිවේදකයෝ වෙන්නත් පුලුවන් ඔයාව වට්ටන්න හදයි ඔයා එක්කම ඉදගෙන ඔයාට මඩ ගහයි. හැමෝ ගැනම තේරුම් අරගෙන එයාල කවුද කියලා හරියටම දැනගෙන ඉන්න අක්කී. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. 😘😘😘😘😘😘 මගේ ආසම නිළිය ඔයා තමයි 🌹 ආදරෙයි හැමදාමත්. තෙරුවන් සරණයි අපේ චූටි ලේන් පැටික්කී
බොහොම පින්❤️
ඔයා ගොඩක් ලස්සනයි .... දිවිතුරා ගොඩක් ලස්සන කරනවා ඔයා සන්ජනා
අම්මෝ අදනම් ඔයා ෂෝයි මගේ අක්කියා ඔන්න හැමදාම වගේ අදත් ඔයාගේ විඩීයෝ එක බැලූවා .❤️❤️ ආදරෙයි මගේ අක්කියා❤️❤️❤️❤️❤️
මැස්සෝ එලවද්දී හිනා ගියේ මට විතරද 😂😂😂
ruclips.net/video/NhhoBigo3po/видео.html
මට තාම හිනා
Akki lassanai oyage video eka...oya hari shok...❤❤ammi mai dennama baluwaa...
සංජු අක්කි ඔයා ඔයාගේ චරිතය රැකගන්න gossip හැදුනට අපි ඉන්නව ඔයා එක්ක...ඔයා හැමදාම අනිත් අය වගේ නොවි නම රැකගෙන හිටියොත් හැමදාම අපි ඔයා එක්ක
Thawath kattiya nama rekagena innawa ochchara dagalannethi the npath kattiyath innawa hade
😏😏😏😏😏ඒක එයාගේ විදිය...🖕🖕🖕
@@dilru748 hakoooo
සන්ජාන අක්කි 💕කියන්නේ මන් දැකපු කෙල්ලොන්ගේ නිහතමානී පිලිවෙලකට බොරු විකාර නැති හොඳ කෙනෙක් ... කෝණර අයියාගේ විඩියො එකේ තමයි ඔක්කොම හරියටම දැනගත්තේ... 💕 පිස්සු අක්කි 😍 beuty
KONARA VLOG video eka baluwa.😍 අම්මායි තාත්තයි ඔයාට හොඳ දේවල් කියලා දිලා තියෙනවා කියලා කරන කියන දේවල් වලින් පේනවා ❤✨
16:46
සoගීත් අයියත් හිටියනම් මරු ❤️
නිහතමානී සුරූපි නිරහංකාර සන්ජානා ❤️❤️💕💕
Mn oya dana ham vedio ekkm blnwa. Konarage vedio ekk bluwa amm gna kiyddi godk duk hithun. Amma ad oy in than gna hthal sthutin baln athi... adrei akke.😍😍❤😘
අනේ මෙයාගේ හුරතලේ බලන්නකෝ... ඔහොම කොන්ඩේ දාල ඉදිදි චූටි බබෙක් වගේ..😘❤ ආදරේ හිතෙනවා... ❤❤😘😘 පරිස්සමින් ඉන්න අක්කි.. ❤ බුදුසරණයි ❤🙏
Sanjana akkiyoo..issr idnm mn oyt gdk asai..oy nm hrim shhoook...adrei akki panah...🍀🍀...💗💗...🌸🌸
අක්කිගේ වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ ❤👍
අනේ මට ත් ඕනෑ ආදරෙයි අක්කි 🌟🌟🌟🌟😂😂😂❤️❤️❤️❤️❤️❤️❤️💗💗
කෝනාරගෙ වීඩීයො එක බලන්න කලින් ඔයාගැන හිතං හිටියටත් වඩා තවත් ඔයාට ආදරේ වැඩි උනා ඒ වීඩියෝ එකෙන් පස්සෙ අක්කියෝ...ඔයා හරිම හොදයි ඕනම දෙයක් කෙලින් කතා කරනවා ඔයා..❤️❤️❤️ආ තව එකක් මේ බර්ගර් ගෙනාව තැනින්මයි නේද එදා සංගීත් අයියත් එක්ක ෆූඩ් චැලේන්ජ් එකේ කාපු බර්ගර් ගෙනාවෙත්...🤗🤗
Akki oya harima cute . Ane hamadama bln inno oya reply dankn. Eth meya na.
Sanjana අක්කා ඉන්න හින්දා මම ජිවිතේ ඇති තුරා මුල ඉදන්ම බැලුවා episode103 ම බැලුවා
Ane akkiyo eka godk hoda puruddk... pitin gena ewa vithrk newe gedra unth onama kamak kanna kalin kurullannta lenanta danwa nm hadwthinma ewa puja wenna kiyl prarthnwk krla godk pin labenwa ausha labenw.. ape kiri amma mt kiyl dunne.... 😍😍 akkith krnna ❤❤
රිලවෙක් වෙන්න ආසාවෙන් ඉදලා දෙමාපියන්ගේ කැමැත්තට කෙල්ලෙක් වෙලා....😅😂😁
අනෙ අක්කි මන් ඔයාට ගොඩාක් කැමති...මන් ඔයාව ඉස්සෙල්ලාම දැක්කෙ දිවිතුරා එකෙන්.මන් ආසම චරිතෙ ඔයාගෙ චරිතෙට......ඔයා හුරතල්...හුරුබුහුටි....ආදරෙයි.....කිසිම ලොකු කමක් නෑ ඔයාගෙ....එක වෙලාවකට මට පෙනවා.....ඔයා titanic එකෙ ros වගෙ.......
අක්කි නන්ගි එක්කනුත් වීඩියෝ එකක් කරන්නකො 🙆😍😚💝💚❤️💜️💛💖💙
අක්කේ 990ට කොත්තු කන්න එපා..
මං ගෙනත් දෙන්නම් 250ට 😂😂😂😂😉😉
මිනිස්සුන්ට කියන්න වචන ඕන තරම් තියනවා අක්කී..... ඒ වචන වචන විතරමයි අක්කී ඒ වචනවලින් ඔයා ජීවිතේ මාර විදියට විදිනවා♥️♥️♥️♥️♥️♥️♥️♥️ පරිස්සමෙන් ඉන්ඩෝ 😘😘😘😘😘😘😘😘😘😘බුදු සරනයි අක්කී♥️♥️♥️
මන් ඔයාට ගොඩාක් කැමතියි අක්කා ඇත්තටම මට ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි 😐😐
sanjana akkige lokukamak nh.anna ekata mn godak kamathii.nihathamanii charithayak.hamadamath adareiii...
ආදරෙයි අක්කි බාබා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️
Cute ane oya 🥺🥺🥺🥺🥺🥺🥺 love you😏
තරහ නැත්නම් අම්මගේ ෆොටෝ එකක් පෙන්නන්ඩ කෝ පොළවේ පය ගහලා ජීවත් වෙන්න උගන්නපූ ඒ අම්මා බලන්න ආසයි. 😔
Duwa oya hoda daruwek.therum ganna minissu inne amaruwen.god bless you
නංගි පැටියො ඔයා හරි ලස්සනයි. මගේ දුවලා දෙන්නා ත් ඔයාට ආසයි.
Akki thaniyema kanawa 😂.oya nam shoiiii akkiyek ane .digatama oya wage vedios danna .
Land of king කියන්නේ සුපිරියක් තමා.😘
මැස්සො නම් එහෙන් මෙහෙන් එනව..චුක් චුක් චුක්😂😂😂😂😂😂අම්මෝ අක්කි♥️
හැමදාම වගේ මගේ කැමතිම නිළිය ඔයා තමයි සන්ජානා අක්කියෝ..
😍❤️
Aneww akkiyh ❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ruclips.net/video/9YqAoD5HW9c/видео.html ............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......................
🙏🏻 .................................
ඔයා තමා best ma love you 😘😍♥️
ඔයාගේ වචන පටලවා ගන්න
එකට මම හරීම ආසයි ...♥️♥️👍👍😋😋
අම්මෝ බඩගිනි 😍😍
Adreiiiiii❤️❤️❤️❤️ akki gooooooooooooooooodak bs parissamin inna oyage video patta 👌👍👍👍👍🌹🌹🌹
අක්කා ඔය බින්ක්ලි වැඩ කරපු කඩේද 😂😂😂😂
හරිම නිහතමානි චරිතයක්.ආදරෙයි අක්කි.❤
ruclips.net/video/9YqAoD5HW9c/видео.html .............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................
🙏🏻 ............................
ඊලග එකට "චූටි"වත් set කරගන්න ඕන හොඳද 😍
බැලුවත් කනවා ඇයි මහත් වෙන්නැත්තෙ දුවෙ
මම ආසයි අක්කි ඔයාව හම්බවෙලා කතා කරන්න. මම කෙල්ලෙක්.නොසිතූ මොහොතක මම කොහෙදී හරි ඔයාව දැක්කොත් අනිවාරෙන් කතා කරනවාම තමයි. හිතුනොත් දවසක එනවා ඔය පැත්තෙ tour 1k පාලුව මැකිලා යන්නවත්....😐🙂
අම්මෝ කෙලගිලෙනවා😂😂, ඔයාගෙ ජීවිත කතාව මම බැලුවා, කෙල්ලෙක් විදිහට මට ආඩම්බරයි ඔයා ගැන😌,, හැමදාම සතුටින් ඉන්න,, තෙරුවන් සරණයි !!!
Ane akkee oyata nm mn harima aasai...oya katha karana widihata mn hariiiiima kamathiii
990 ඔයයිට පොඩි ගානක් උනාට... හාල් ඇටයක්වත් ගෙදර නැති මිනිස්සු ඉන්නව මේදවස්වල...
Aneda kiyanne ban 👌👌
ඔයා දිවිතුරා එකේ ලස්සනට ඇක්ට් කරනවා අක්කේ😍 මං ආසම ඔයයි සමීරයි 😂 ඇක්ට් කරන කොටස් වලට ඒවා හෙන ජොලි 😂😍 ඔයා හෙන ශෝක් අප්පා😍 බුදුසරනයි අක්කී 😍
දැන් නම් මේ Vedios වලට ඇබ්බැහි වෙලා ...කොයි වෙලේද අලුත් එකක් upload කරන්නෙ කියල බලන් ඉන්නෙ 😍
Dakunee ayata esirita tiyenawa pitin genawot aniwaren wisikarala tamai kannee 👍❤❤🤗🤗
සේරම තනියම කෑවද....😘😘😘😘 ආදරෙයි
Ane akke harima lassanai❤ attamai hithan hitiyatath wada wenas ma widihe actress kenek iye konara aiyagw video eka balala godak aduna. Hamadamath suba pathanawa akke jeewithe hamadeyakma sarthaka wenna thawath shakthiya labenna kiyala ❤
Dont say 990 as a very small amount. There are people in our country who doesnt have a rupee to eat
Mehemane meka balanne 990/- nati minihek nemeine. Eya katha kranne video eka balana ayata. U dont worry. Hama magulema weradi hoyanna epa ane.
Adarei godaaaaakkkk pissukochchiyata.....😍🥰🥰
අක්කගෙ නංගිත් එක්ක වීඩියෝ එකක් ඕනේඒඒඑ🙄❤️❤️❤️🩹❤️❤️❤️❤️❤️❤️🩹❤️🩹
ඔව් ඔව් 😁
Eka boru deyak nemai eka aththak akke math ehema thama ain karala kema eka kanne .oyta budu saranai akke . 😘❤️
Good morning Sanjana from Winter Australia... I love your cheerful personality.. Wishing you the very best always. Stay safe and blessed..
අනේ හරිම ලස්සන් නිහතමානි චරිතයක්😍.ආදරෙයි♥️♥️
Oya harima cute akki.. congrats .. හැමදාමත් sathuten inne ආදරෙයි ♥️♥️
Den ithinmassonta wahanna wenne koke udata thamai 😂😂😂😘😘😘😘❤️❤️❤️