වැඩක් නොකර බොරු මාධ්‍ය සංදර්ශන කාරයින්ට බස්නායක නිළමේතුමා හොඳටම දෙහි කපයි.

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии •

  • @soosoo8801
    @soosoo8801 22 дня назад +77

    ඔබතුමාට යොධබල යෝධ ශක්තිය ලැබේවා ඉදිරියට ත්

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 22 дня назад +47

    ඔබ තුමාට දිර්ගායුෂ ප්‍රර්ඨනා කරනවා තෙරුවන් සරනයි

  • @ruwansameera7783
    @ruwansameera7783 22 дня назад +65

    ඔබතුමා වැඩේ කරගෙන යන්න , රටේම සුවහසක් ජනතාවගේ ආශිර්වාදය ඔබට

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 22 дня назад

      හැබැයි හොරු නම් නෝ චාන්ස්. 😂😂

    • @Nirmala-fs3qn
      @Nirmala-fs3qn 22 дня назад

      @ssdissanayaka8049 දන් ඔබලාගේ ආන්ඩුව හොරාකාපු එයින් ගහපු හැටි දුන්න අය තියෙන තැන් සියල්ල දන්නවානේ ඇයි පරක්කු දන් මුං හාල්වලින් කප්පමිගන්නවා සතියෙන් ඒක ටෙන්ඩරයක් දාගන්න බැරි නිලදාරින්ද ඉන්නේ .ඒ අය ඉස්සර දාපු පලපුරුදු අයනේද කෙහෙමද මෙහෙම වරදින්නේ ඒලියේ ගෙන්නන අයගෙන් අතයට ගාන කපාගන්න

    • @ThambaraSandu
      @ThambaraSandu 22 дня назад

      @ssdissanayaka8049 හොරුන්ට හොරුම තමයි මතක් වෙන්නෙ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 22 дня назад

      @ssdissanayaka8049 ___

  • @RanjithHewagajanayaka
    @RanjithHewagajanayaka 22 дня назад +66

    කතරගම දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ඔබතුමට තියෙනවා කුහකයෝ මොනවා කීවත් බහුතරයක් ජනතාව ඔබතුමා සමග ඉන්නවා කරගෙන යන කටයුතු එලෙසම කරන්න ශක්තිය හා දේවාශිර්වාදය ලැබේවා

    • @amilasilva2408
      @amilasilva2408 22 дня назад

      කතරගම තියෙන්නේ බුදුන්ගේ මොනවද බං 😆😆😆

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 22 дня назад

      @@amilasilva2408

    • @indranip254
      @indranip254 22 дня назад

      ⁠​⁠​⁠@@amilasilva2408කතරගම දෙවියො මාර්ගපල ලාභි සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනෙක්. කිරිවෙහෙර තිබෙන්නෙත් කතරගමය. කිරි වෙහෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත්,වැඩ සිටි ආසනයත්,සිදුහත් කුමරු කේශ ඡේදනය කල රන් කඩුවත් තැන්පත් වි ඇත. එමෙන්ම පන්සියක් රහතන් වහන්සේලා සමග සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයයි. අෂ්ඨ පල බෝධින් වහන්සේලාගෙන් දැනට ජිවමානව වැඩ සිටින බෝධින් වහන්සේත් වැඩ සිටින පූණ්‍ය භුමියයි. දුටු ගැමුණු මහ රජතුමා ලංකාව එක්සේසත් කල පසු එම කරුන මුල් කරගෙන සැදවු පින් බිමකි.

  • @krishanthichandradasa3601
    @krishanthichandradasa3601 22 дня назад +30

    ඔබතුමාගේ කතාව අනර්ඝයි. ඔබතුමා ඉදිරිපත්වී , කරන ලද මේ කාර්යයට බොහොමත්ම පිං . සැදැහැවත් බැතිමතුන් සියලු දෙනා ඒ පින අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @Success-m8r
    @Success-m8r 22 дня назад +62

    නොසැලී ඉදිරියටම යන්න. ඔබතුමාට තව තවත් මෙවැනි සත්කාර්‍ය්ය කිරීමට ශක්තිය ලැබේවා!!! කුහක JVP අය දන්නේ බොරු චෝදනා කරන්න පමණයි.

  • @MahindaDeAlwis
    @MahindaDeAlwis 22 дня назад +13

    හොද වැඩක් කරන කොට කකුලෙන් අදින කුහකයෝ අපේ රටේ ඉන්නවා. ඔබ තුමා කරගෙන යන මේ උදාර වැඩ පිලිවෙලට සත්පුරුෂ මනිසුන්ගේ සහ දෙවියන්ගේ ආශිර්වාදය ඔබ තුමාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබ තුමාට තෙරුවන්ගේ සහ දෙවියන්ගේ රැකවරණය සහ පිහිට ලැබේවා!

  • @ThambaraSandu
    @ThambaraSandu 22 дня назад +38

    මුන්ට ඔල්මාද වැඩක් කරගන්න බැරුව
    වැඩක් කරන දක්ෂයො ගැන ඉරිසියාවෙ පැලෙනව
    ඔබ තුමාට ජය වේවා !

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 22 дня назад

      හැබැයි හොරු නම් නෝ චාන්ස්. 😂😂

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 22 дня назад

      ​@ssdissanayaka8049
      හොරු නෙවෙයි නං ,,,,,,,,ඔහුට සිද්ධ වුන අසාධාරණය?

  • @Go-iv8cc
    @Go-iv8cc 23 дня назад +64

    වැඩ කරන්න බය නැතුව , නිකන් හිටියනම් චරිතයක් වෙන්නෙ නෑ , මිනිස්සුන්ට මාතෘකාව ක් වෙන්නෙත් නෑ නිළමෙතුමා ..ඔබට ජය 💐💐💐💐🙏

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 22 дня назад

      හැබැයි හොරු නම් නෝ චාන්ස්. 😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 22 дня назад

      @ssdissanayaka8049 ++++

  • @besanovita2364
    @besanovita2364 23 дня назад +61

    මෙතෙක් කතරගම සිටි හොදම බස්නායක නිළමේ ඔබයි.ස්තුතියි

  • @asanthaification
    @asanthaification 22 дня назад +22

    නියමයි බොරු විවේචකයන් නීතියට පමුනවන්න.ඔබතුමාට දීර්ගායූ වේවා

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 22 дня назад +29

    දළදා මාළිගාවට ගහපු කතරගම දේවාලය හොරාකාපු උන්ට මේව ඉවසුම් දෙන වැඩ නෙමෙයි . මීහරකෙක් තප්පුලෑවට ඔබතුමා සැලෙන්න එපා . ඉදිරියටම යන්න . මුන්ට පුළුවන් ඔච්චර තමයි . සඳුන් ගස් කපන්න කපන්න සුවඳ හමන බව අමතක කරන්න එපා . ඔබට ජය . ❤❤❤❤

    • @amilasilva2408
      @amilasilva2408 22 дня назад

      දන්නෙ නැති නිසා අහන්නේ බුද්දහගමෙ අයගේ කතරගම තියෙන්නේ මොනවද බුදුන්ගේ ධාතුවක් ද

    • @nadeerawickramasinghe4724
      @nadeerawickramasinghe4724 22 дня назад +3

      කතරගම කිරි වෙහෙර බුදුන්ගෙ පාද ස්පර්ශය ලබපු සොළොස්මස්ථානයන්ට අයත් පුද බිමක්.

    • @amilasilva2408
      @amilasilva2408 22 дня назад

      @@nadeerawickramasinghe4724 ඔයාල දෙවලද වදින්නේ පන්සල්ද

    • @amilasilva2408
      @amilasilva2408 22 дня назад

      @nimaljayasiri6065 දෙමළ වෙසිගෙ හැත්ත කතරගම යක්කුන්ට වදින දූපත් හිගන්නු 😄😄😄

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 23 дня назад +39

    නිලමේ තුමා ඔය කියන ඒක මිනිහෙක් රටට සතපහක දෙයක් කරපු අය නෙවෙයි දෙමල දඩයස්පෝරාවෙන් පවුල් නඩත්තු කරන චිත්ත ඔබ තුමා මෙලවට බිහිකරපු දෙමිපියන්ටත් භාර්යාවටත් ලමයි දෙන්නාටත් ඔබටත් මේ පින ඇති නිවන් දකින්න .තව තව මෙවැනි පුන්‍ය කර්ම කිරිමට ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @yalanationalpark
    @yalanationalpark 23 дня назад +34

    ඔබතුමාට තව තවත් මෙවැනි සත්කාර්‍ය්ය කිරීමට ශක්තිය ලැබේවා.🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 22 дня назад +13

    ඔබතුමාට කතරගම දෙවියන්ගේ පිහිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා 🙏 ඔබතුමා කල උතුම් සත්කාරයට බොහෝම ස්තුති .....කුහක ගුණ මකු මිනිස්සු මොනවා කිව්වත් ඔබතුමා වෙනුවෙන් බොහෝම පිරිසක් ඉන්නවා .....කිසිම කෙනෙක්ta සහ කිසිම ආණ්ඩුවkata කරගන්න බැරි වුන දෙයක් තමයි ඔබතුමා කළේ .....නැතිනම් ඉන්දියාවtane යන්න වෙන්නෙ .....jeppo කවදාවත් හොඳ වැඩකට හොඳයි කිව්වේ නැහැ .......

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. 22 дня назад +25

    ඇත්තටම ඒ අය ගැන කතා කරල වැඩක් නෑ...
    තෙරුවන් සරණයි ඔබතුමාට...💙

  • @janpeiris1376
    @janpeiris1376 22 дня назад +34

    NPP එකට තමයි අපිත් කතිර ගැහැව්වෙ ඒත් ඔබතුමා ඉතාමත්ම පින් අතෙ ඇති වැඩක් මහජන මූදලින් කෙරැවාම ඒකටත් වැරදි විදිහට කණ පිට ගහනවා කවූරැ කවූරැත්ම 100% ක්ම නිවරැදිව නැහැ ඔබ තුමාට ජය වේවා 🙏🙏🙏🙏

    • @ThambaraSandu
      @ThambaraSandu 22 дня назад +8

      දැන් තේරෙනවද මාලිමාවෙ කෙරුවාව ?

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 22 дня назад +4

      ඕකට උත්තරේ මෙයාම දීලා තියෙනවා...

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 22 дня назад +5

      Den pahuwela.😢😢😢

    • @suvineethadesilva906
      @suvineethadesilva906 22 дня назад +4

      ඔබතුමාගේ කතාවෙන් ඔබතුමා ගේ පිරිසිදු භාවය ඔප්පු වෙනවා දරුවන් ඇතුළු සිය පවුල ගැන හිතන ඔබතුමාට නිදුක් නීරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @sah9637
      @sah9637 22 дня назад

      jappsnga tarsma taranna tawakalwadi ahath dankaranna tiyanadaya janatawama tama kalauthta.

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 22 дня назад +9

    ඔබ තුමා කලේ විසාල පිනක්. ඒත් කිසිම වැඩක් නොකර බොරුවට හොයන්නේ බලන්නේ නැතුව හැමෝටම හොරා කියන ඔය වගේ පාපතරයෝ කියන දේවල් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඔබ තුමාට වැඩි වැඩියෙන් මේ වගේ හොඳ වැඩ කරගෙන යන්න දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!🙏🙏🙏

  • @simplequetion6665
    @simplequetion6665 22 дня назад +19

    අපේක්ෂා රෝහලට ලබා දුන්දේ... මිල කල නොහැකි යි..🎉🎉

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 22 дня назад +42

    ජෙප්පො වැඩක් කරපු හැමෝටම හොරා කීව, අච්චර යුද්දයක් ඉවර කරපු මහින්ද්ටත් හොරා කීව ෆයිල් තියෙනව කීව හැබැයි ඒ ෆයිල් වලින් නඩු වැටෙන්නෙ නැහැ ඊය ඌයිය

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 22 дня назад +5

      ඇත්තටම එතුමා yuddeth dinala ආර්ථිකය th සංවර්ධනය kara. ඒ මනුස්සයා ගෙ කාලේ ඔක්කොම supiriyara හිටියා.

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 22 дня назад +5

      Very true...he is the only king...that's why he has long life...though this Jeppo insult he is man who made all happy...we are grateful to him till death

    • @ThambaraSandu
      @ThambaraSandu 22 дня назад +3

      Quite right. He is the hero of 2005-2015 . The hero who released the country from tamil tigers.❤❤❤

  • @nadeerawickramasinghe4724
    @nadeerawickramasinghe4724 22 дня назад +5

    ඔබ නිවැරැදි තාක් කතරගම දෙවියන් ඔබව රකිනවා.දේව ආශිර්වාදය ලැබෙනවා.ඒ වගේම ඒ මහා පින කතරගම දෙවියන්ට අනුමෝදන් කිරීමේ මහඟු කාර්ය ඔබ කළේ.ඔබට දීර්ඝායුෂ ලැබේවා !වැඩ කරන මිනිහා හොරා කරපු එක නේන්නම් පහු ගිය කාලෙත් සිද්ධ වුණේ.

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 22 дня назад +4

    ඔබතුමා ඔය වැඩපිලිවෙල නවත්තන්න එපා.ඔබ තුමාව ජනතාව සිය දහස් වාරයක් අගය කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 22 дня назад +7

    ගරු බස්නායක නිලමේතුමනි ඔබතුමන්ට බුදු බව අත්වේවා කරපු සත්කාරයට❤

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 22 дня назад +10

    ඔබතුමා සැලෙන්න එපා.මේකේන් මිනිස්සු ඔබට තව තවත් ප්‍රසන්සා කරනවා...❤එකෙක් දෙන්නෙක් දොස් කියද්දි ලෝකෙම ඔබේ ගුන වයනවා

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z 22 дня назад +8

    ඔබ තුමාගේ සේවය ඉතාමත් වටිනා වග කතරගම යන අප සැමට වැටහේ.

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 22 дня назад +5

    ඔබතුමා බයවෙන්න එපා
    මෙ උතුම් ක්‍රීයාව , අනිත පන්සල්, කෝවිල්, පල්ලි, , මුස්ලිම් පල්ලි, නායකයන්ට ආදර්ශයක් !
    මෙ උතුම් පුන්‍යකර්මයක් කරපු ඔබතුමාට බුදු සරනයි.

  • @ThusithaDarmasiri
    @ThusithaDarmasiri 22 дня назад +29

    බල්ල පිදුරු කන්නෙත්නෑ කන ගොනාට කන්න දෙන්නෙත් නෑ , ඔබතුමාට කරනදේ ලැබෙයි ඒකයි සොබාදහම

  • @BalaChaminda
    @BalaChaminda 22 дня назад +14

    ඔබතුමාට දෙවි පිහිටයි බුදු සරණයි

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v 22 дня назад +13

    ආසිර්වාද වේවා

  • @M.M-k6j
    @M.M-k6j 22 дня назад +20

    අන්න හරි බස්නායක නිලමේ ,නීතිය ක්‍රියාත්මක කරන්න

  • @hudjsthasis8910
    @hudjsthasis8910 22 дня назад +37

    හරියට වැඩක් කරන මනුස්සයට හොරා කියපු එකයි කුණු ලපය හැමදාම කරේ, ලපය ජනාධිපති උනත් පුරුද්ද අත අරින්නෙ කොහොමද..

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 22 дня назад +2

      💯💯💯

    • @sandyathilakarathna5945
      @sandyathilakarathna5945 22 дня назад

      Ammo pahu giya anduwa la hityema Hora kapu un nemida.😂n

    • @ThambaraSandu
      @ThambaraSandu 22 дня назад

      ​@@sandyathilakarathna5945ඉතින් ඒකට මේ මනුස්සය පලිද යකේ ?

    • @banteshantha9660
      @banteshantha9660 22 дня назад

      ⁠@@sandyathilakarathna5945ඇයි බං තොපිට සිංහල.තෙරෙන්නැත්තෙ හොරා කාපුවා අල්ලලා දාන්ට කියපන්කො හිරෙ

    • @iroshadesilva8500
      @iroshadesilva8500 22 дня назад

      @@sandyathilakarathna5945 - true - 100%

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 22 дня назад +5

    නොසැලී ඉදිරියටම යන්න කාරුණික නිලමේතුමනි🙏🙏🙏🙏🙏, මේ මිනිස්සුන්ට පින් / හොන්ද කරලා පුරුදු නෑ, ඒ වගේම බුද්දාගම , දෙවියන් සම්බන්ද දේවල් අහන්න කැමති නෑ...ඒක තමයි එදා අර ඇමතිට උනේත්....ඊරිසිවාව පාලනය කර ගන්න බැරි උනා....අපි බලමු මෙවැනි කාරුනික හිත් ඇති මිනිස්සුන්ට ගරහලා කොච්චර දුර යයිද කියලා.....අර කොට්ට්හච්ච් කියන ගෑනු කෙනාටත් බොරු කිව්ව්ට අන්න දිට්ට් දම්ම්වේදනීය
    කර්මය පරිස්න් දීලා.....ඕක කර ගන්න තමයි උඩ පැන්නේ....

  • @manelvgf1001
    @manelvgf1001 22 дня назад +5

    කතරගම දෙවියන් වහන්සේ ඔබතුමාව රකිවී !

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 22 дня назад +15

    ඔය 4වෙනිදා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල කරපු මහත්මයා ..එක තැඹිලි ගෙඩියක් ,කිරි පැකට් එකක් අරගෙන දීල තියෙනවාද ...පව්කාරයා ඔතන ඉන්න එකම රෝගි දරුවෙකුට.ඔබතුමා කරන කටයුතු ඒ විදියටම ඉටු කරන්න .නිදුක් නීරෝගි සුවය ලැබෙනවා

  • @PriyankaDon884
    @PriyankaDon884 22 дня назад +15

    ඔබතුමා කරන සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ඔබ තුමාට දීර්ඝායු වේවා. අපේ රට වෙනූවෙන් තව තවත් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.කතරගම දෙවි පිහිටයි රටට ජාතියට ආගමට සේවයක් කරන වගේම කරපු අයට අපේ රටේම මිනිස්සු කලේ නින්දා අපහාස අවමන් කරපූ එක විශේෂයෙන්ම ජේවීපී කාරයෝ කියන්නේ මිනීමරු අපරාධ කාරයෝ අනුන්ගෙන් පිනට යැපෙන එවුන් උන් රට විනාශ කලා මිසක් රටට කරපූ කිසීම යහපතක් නෑ.තවමත් කරන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය බොරුව වපුරන එක.

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr 22 дня назад +5

    ඔබතුමා සමගයි... බහුතර ජනතාව ඉන්නේ.
    කාලකන්නි..පලනයක් රටේ බිහි වෙලා. බුද්දිමත් කමක් නෙති, උගත්තු ලෙස පුරසාරම් දොඩන වාචාලයෝ පාලකයෝ වෙලා.

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 22 дня назад +8

    මෙහෙම මිනිස්සු තමයි රටට ඕන මගෙත් රෝල් මොඩල් එකක් ඔයා❤️

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 22 дня назад +8

    මේ රටේ වැඩක් කරන කරපු හැම එකාටම බොරු චෝදනා කරන එක ඔවුන්ට බනින එක මේ රටේ හැටි 3%ක් ඒක ලස්සනට පෝශනය කරනවා දර්මපාලතුමා වැඩක් නෑ මිහිපිට ඉන්න හොදම උදාහරනෙ මහින්ද මහත්තයා❤️😢

    • @SomalathaBH
      @SomalathaBH 22 дня назад

      ඔය පාපතර 3% කාලකන්නි මේ රට කරන්න දුන්නෙත් නැහැ.උන් කරන්නෙත් නැහැ දෙව් යන් ඔවුන්ට සුදුසු දඩුවම් ලබා දේවි ඉක්මනින් ම

  • @upulyapa5085
    @upulyapa5085 22 дня назад +11

    නියමයි නිළමේ තුමා පචකාරයන් පචකරලම දාන්න ඹ්නෑ

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 22 дня назад +11

    රටට සේවයක් කරන මිනිස්සුන්ට අන්තිමට ඉතුරු වෙන්නේ හොර නාමය විතරයි, මේවා ඇතිකරපු මිනිස්සුන්ටම බලය දීපු එක ගැන පුදුම කනගාටුවක් තියෙන්නෙ, ඔවුන්ම සමාජය දුෂනය කරල දැන් කියනවා මිනිස්සුන්ගෙ ආකල්ප හොද නෑලු 😅

  • @kamanidesilva1916
    @kamanidesilva1916 22 дня назад +3

    ඔබතුමාට ගොඩාක් පිං!!
    🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 22 дня назад +3

    ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @sdvlog69
    @sdvlog69 22 дня назад +11

    Website එකට ගිහිල්ලා බැලුව, ආදායම් වියදම් තියෙනවා. ලැබෙන ගල් එකතුකර අපි තවත් building එකක් හදමූ. ඔබතුමා ඔය මුදල් ගෙදර තියාගත්තා නම් ඔය කවුරුවත් කට අරින්නේ නැහැ 😮

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 22 дня назад +19

    ඔබතුමාට ගැරහුවා වගේමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට කරෙත්.නිකම්මු තමයි කරන්න දෙයක් නැතුව අනිත් අයට මඩ ගහන්නෙ.

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 22 дня назад +7

    කතරගම දෙවියනෙ ඔබ වහන්සේ මේ වෙන දේවල් බලාගන්න ඕන.😢

  • @IndiraWelgama
    @IndiraWelgama 22 дня назад +24

    හරියට හරි ඔය මාලිමා වන්දි බට්ටයන්ව උසාව් ගෙනියන්න.

    • @sarathchandra513
      @sarathchandra513 22 дня назад

      මෙතන මාලිමාවෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ වෙතත් බුරුවෙක් තමයි පැමිණිලි කරේ

    • @IndiraWelgama
      @IndiraWelgama 22 дня назад

      මාලිමාවෙ එකෙක් තමා ඔය පැමිනිල්ල කලේ.අපිට සුදුලූනු පොඩි කරන්න එන්න එපා

  • @ColomboLanka-y3d
    @ColomboLanka-y3d 22 дня назад +22

    Jappooo හැමදාම kala wada karana මිනිස්සුන්ට mada ghanawa

  • @ThambaraSandu
    @ThambaraSandu 22 дня назад +5

    අවංකව සමාජ සේවයක් කරන කෙනාට කවදත් ආත්මාර්ථකාමී බලධාරියො විරුද්ධයි.
    ඔබ තුමා දන්නව ඇතිනෙ මඝ මානවකගෙ කතාව ?
    ගම් දෙටුව රජුට පැම්ණිලි කළානෙ මඝ ඇතුළු පිරිවරට විරුද්ධව. අවංකව සමාජ සේවය කළ නිසා.
    ඔබ තුමාට ජය වේවා !
    තෙරුවන් සරණයි.කතරගම දෙවියන්ගෙ පිහිටයි❤❤❤

  • @KapilaHewad
    @KapilaHewad 22 дня назад +3

    ජය වෙවා ඔබ තූමාට

  • @RAIGAMTV
    @RAIGAMTV 22 дня назад +25

    ඔඛ තුමාට කදසූරිදු පිහිටයි

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 22 дня назад +3

    ඔබතුමාට සීයලු ශක්තිය ලැබෙවා

  • @simplequetion6665
    @simplequetion6665 22 дня назад +7

    කයිවාරු ගහන ඇයෝන්ට ඔය වගේ පින් වැඩ කරන්න බැහැ මහත්මයා... ඕවට සැලෙන්න එපා..

  • @sriyaniweera
    @sriyaniweera 22 дня назад +7

    ඔබ තුමාට කලින් හිටපු අය ගැන අපි දන්නවනි ..ඒ අතින් ඔබ තුමා දෙව්‍ යෙක් ..

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 22 дня назад +2

    දැනට පාලනේ ඉන්න හොරිගඩ නරි වගේම ඔය නරින්ට කඩේ යන සෙට් එකත් තවමත් රටේ ඉන්නවා නිළමේතුමනි ඔබතුමන් ඔබතුමන්ගේ ක්‍රියාව කරගෙන යන්න සහයෝගය මේ මහජනතාවගෙන්

  • @ramanikumari3144
    @ramanikumari3144 22 дня назад +11

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 22 дня назад +4

    ඔබ තුමා කිසිම දේකට භයවෙන්න එපා.අවංකව වැඩ කරන ඕනැම කෙනෙක් දෙවියො විතරක් නෙවෙයි ස්වභාව ධර්මයෙන් රකිනවා.හොරාකන එවුන්ට පණුවො ගහනවා,අපායෙ යනවා.පිලිකාවල් හැදෙන්නේ උන්ට තමයි.කවුරු මොනව කිව්වත් හැමෝටම වෙන වෙනම හිතක් දීලා තියෙන්නෙ ඒකයි.එ හිත පතුලෙ හොද නරක දෙකම රැදෙනවා

  • @ThambaraSandu
    @ThambaraSandu 22 дня назад +7

    අවුරුදු 76 රටට වැඩ කල නායකයන්ටත් එක්ක සාප කළේ ඔය වගේ තමයි.
    ඉතිහාසෙ නොමැකෙන කළු ලපයක් ඇති කරන ආණ්ඩුවක්.😮😮😮

    • @sarathchandra513
      @sarathchandra513 22 дня назад

      මෙතන මාලිමාවේ කෙනෙක් නෙමෙයි පැමිණිලි කරන්නේ වෙන කොහේද යන මීහරකෙක්

  • @PlSriyakanthi
    @PlSriyakanthi 22 дня назад +11

    ⁣මාලිමාවටට චන්දෙ දුන්නට හොද වැඩෙි 😂😂😂😂😂

  • @shanthanimalsiri
    @shanthanimalsiri 22 дня назад +4

    ඔබට සෑබෑ දෙවියන්ගේ ආරක්ශාව ලැබෙයි නිර්බයව ඉදිරියට යන්න ඔය දේවාලය හුරන් කන සෙටෙඑකේ වැඩ

  • @lalithchoolani7729
    @lalithchoolani7729 22 дня назад +2

    ඔබතුමා කණගාටු වෙන්න එපා නාට්‍ය වේදිකාවක තිබූණා ගීතය ක් "මඩේ ලගින ඌරන් නාවන්නද මං". දැන් උන් ඔක්කොම ඉන්නෙ දියවන්නා වේ. උන්ගෙන් එක්වසලයකු ගේ කතාවක් ඔබ තුමාගේ සත්භාවයට කැලලක් සිදුනොවේ. තෙරුවන් සරණයි .

  • @nelumhemachandra8893
    @nelumhemachandra8893 22 дня назад +8

    ඵල ඇති ගසට ගල් වැදීම

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 22 дня назад +4

    Niyama mahathmayek obathuma. Thakkadi hema thenama. Kuhakayo . Un karanneth nehe.karana ayata ida denneth nehe. ❤❤

  • @Dorine-c6s
    @Dorine-c6s 22 дня назад +8

    My apologies for you
    I am very disappointed
    For my vote to NPP.
    Shame on you AKD.

  • @wasantashantapriya818
    @wasantashantapriya818 22 дня назад +1

    නිලමේ තුමනි .. ඔබ තුමා අවංක පුදග්ලයෙක් බව මධ්‍යස්ථව සිතන සැමට ඉතා හොදින් අවබෝධ වේ ඔබතුමාගේ කාර්යය නොසැලි තවත් ධෛර්යය සම්පන්නව කරගෙන යන්න. සියලු වියහියදම් වාර්තා විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත්කර ඇති මොහොතකදි ඊර්ෂ්‍යාකාරයින් කුහකයින් වැඩ බැරි ටාසන් ල වෙනුවෙන් ප්‍රතිචාර දැක්විමට ඔබ තුමාගේ වටිනා කාලය අපතේ නොයවන්න. පිරිවැසි බලය කිසිදා රටට යහපතක් කල කන්ඩායමක් නොවේ කඩාකප්පල්කාරි වැඩ පමණි

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 22 дня назад +1

    ලංකාවේ ඉන්නේ වැඩිපුරම කුහක යෝ ඔබ තුමාට තෙරුවන් සරණයි 🌹🌹

  • @WASAsimplelif
    @WASAsimplelif 22 дня назад +3

    පල ඇති රෑකට ගල් ගහන්නේ
    කරන පින කරල දෙවියන්ට පින් දේන්න

  • @SarathSinghe
    @SarathSinghe 22 дня назад +5

    Greet job tharuwan saranai...

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 22 дня назад

    නිලමේ තුමා අපි ඔබ සමගයි❤❤❤ පර නින්දිත බල්ලෝ

  • @ravindraoss7063
    @ravindraoss7063 22 дня назад +8

    You do your best for my cuntry ❤️🇱🇰

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 22 дня назад +1

    සුපිරි minimaru jippo kawadawath minishsugi වටිනාකමක් danni na

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i 22 дня назад +2

    ඔබ ටිකක් හෝ සැලෙන්න එපා මොකද මේ රටේ බහුතරයක් පරජාතින්ට දාව උපන් හැත්තක් ඉන්න රටක්. මේවගෙ රටවල් අනිවාර්යයෙන්ම අර ගාසා තීරයවගෙ වෙන්න ඕනෙ. මොකද මුන් ඉන්න කොහෙද එතන වගතුවක් නැතිවෙනව. මමත් රට කිපවතාවක් ඉන්නකොට අපේ එවුන්ගෙ පහෙන් තුනක් සක්කිලි,පජාතයො.

  • @Nalin-t6o
    @Nalin-t6o 19 дней назад

    ලන්කාවෙ පලමුඈට මිදුලු බද්ද කිරිමෙ එකකය නිසා ඉන්දියාවේ යන්න ඔන නැ අසරණ ලමයින්ගෙ ජිවිතය බෙරෙනො ඔබතුමාගෙ කකුල් දෙක ලග වැටිලා නමස්කාර කරනො ඔබතුමාට සදා ජය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sunilananda8228
    @sunilananda8228 22 дня назад +5

    ඔබතුමානොසැලිඉදිරියටයන්න

  • @sarathchandra513
    @sarathchandra513 22 дня назад

    Budu saranai deergayusa labewa.

  • @නීමාලීසුමනසෙකර

    ඔබතුමාටගොඩාක්පින්බුදුන්ගේසරණකතරගමදෙව්යන්ගේපිහීටලැබේවාඅපීත්එයටසමිමාදන්උනාකියලාසතුටුවෙනවාමොකද අපීත්කතරගමටපඩුරෑදාන නිසාන

  • @SanjeewaniRathnakanthi
    @SanjeewaniRathnakanthi 22 дня назад +1

    කදසුරිදු පිහිටයි

  • @lakshmidapana1569
    @lakshmidapana1569 22 дня назад

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻

  • @TharangaDahanayaka
    @TharangaDahanayaka 22 дня назад

    You are 100% correct .....

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 22 дня назад

    🙏🙏🙏Arohara.🙏🙏🙏

  • @UpaliLiyanage-y2f
    @UpaliLiyanage-y2f 22 дня назад +1

    මුන් කොහොමත් වඩක් කරන අයට එම ඩෙවල් කරන්න ඉඩ දෙන්නේ නැහැ කුහක යො

  • @Sepalajayavira
    @Sepalajayavira 22 дня назад +1

    බුදුටත් ගල් පෙලුව ඔබතුමට ගල් ගැහුවාම එකට අපි තව බ්ල්ඩ්න එක්ක හදමු

  • @Everybodyisrich
    @Everybodyisrich 22 дня назад +1

    මෙතන npp එකට විරැද්ධව comments දාල තියන අය මෙතුමාගේ කතාව අහල නෑ , ඔහු චොදනා කරන්නෙ cid ගිය කෙනෙකුට, රජය ඔහුට උදව් කරන බව කියනව.

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 22 дня назад

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ නෛතික මඟ පෙන්වීම් අනුව ප්‍රදානයක් ආධාරයක් පාර්ලිමේන්තු හා මහා භාණ්ඩාගාර පාලනයට යටත් විය යුතුයි.
    ඒ අනුව වෛද්‍ය නලින් නිවැරැදියි

  • @dilanitdida8425
    @dilanitdida8425 22 дня назад

    Theruwan saranai

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 21 день назад

    බුරන බල්ලො අදාලම නෑ ඔබතුමාගේ ගමන යන්න❤

  • @Bassthiwa
    @Bassthiwa 22 дня назад

    Oba thumata thawath shkthiya dairyaya lebewa

  • @DulkithAbeywickrama
    @DulkithAbeywickrama 22 дня назад +3

    හිනිඳුම කල්වාරි ය හදපු සෙනෙවිලගෙන් බුද්ධාගම පරිස්සම් කරගන්න වෙනව.ඔහු බුද්ධිමය දේපල හොරෙක්....😢

  • @MallikaGamage-rd3mo
    @MallikaGamage-rd3mo 22 дня назад

    Oba tumate godak pin ballo biruwata oba tuma salenna apa ahinsaka minissuna kran mhwarak thank you so much god bless you 💖 😊 🙏

  • @priyanthialwis8187
    @priyanthialwis8187 22 дня назад

    ඊලග දියවඩන තනතුරට සුදුසුකම කෙනා ඔබ තුමා

  • @ranjithperera3422
    @ranjithperera3422 22 дня назад

    👍❤💖🙏🙏🙏

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 22 дня назад +1

    කුහක.ජෙප්පො.විවෙචය.කරකර.හිටියා.මිසක්.වැඩක්.කරලා.පූරැද්දක්.නෑ.අනූන්ගෙන්.යට.ඇදූම.පවා.ඉල්ලා.ඇඳ පූ.අය..ගෙන්.ඔයිට.වඩා.දෙයක්.බලාපොරොත්තූ.වෙන්න.බෑ

  • @jayanthiranasingha6284
    @jayanthiranasingha6284 22 дня назад

    Oba thuma nihadawa pin wath gamana yanna deweyange asirwadaya lebewa !!

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 22 дня назад +3

    We know him very well... when he was appointed he cleaned the premises very well... didn't lead the kapu mahatha and all to steal money...he realy made use of offering merit to god katharagama...very genuine decent person...he is the only one who did this kind of a worthy project...donot blame working people don't insult..then we cant find a single one who really want to ro work... this is a bad practice . without any evidence they say "Hora".. who say as that are the real theif

  • @SanojPiyankara
    @SanojPiyankara 22 дня назад

    Apith giya kthra Gm Dan supiri

  • @LakShani-l9v
    @LakShani-l9v 22 дня назад

    oba thumata me rate janathawata sewaya kirimata thawa thawa lebeva

  • @kapila2003
    @kapila2003 22 дня назад

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 22 дня назад +2

    obatumata tunuruwan sarani 🙏 Parissamata mahttayo 🙏🙏

  • @niwethsoyza9237
    @niwethsoyza9237 22 дня назад

    Respect

  • @IshanMadusanka-galle
    @IshanMadusanka-galle 22 дня назад

    ❤ ❤ ❤ Bs

  • @HrthK-bd4uu
    @HrthK-bd4uu 22 дня назад +3

    🙏🙏🙏🙏