Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Program එක බලද්දි biriyani, fried rice සුවඳ දැනී දැනෙනවා....😍😁
එහෙනම් නියමයි 😋
V fu888kRooi Guerrero u i88i8
@@traveltodaysle 888io8 ruoo9ooo
බණ්ඩ මේ සෙල්ලම් කරන්නෙ අපේ බඩගින්නත් එක්ක.🤣🤣🤣
yes 😂😂😂
Eka aththa
ඇත්ත
Ow bn
අම්මෝ 🤤💕💕 යන්නම ඕනි තැනක් වගේ 😍❤️
යකො අපෙ ගෙවල් දෙක්කට එහා පැත්තෙ ඔය චෙෆ් ඉන්නෙ අපිට එම කැමක් හදපුවාම හැමදාම දෙනවා..අන්න චෙප්ලා❤️🔥
Ela kollek
@@teacherdhanushka බොරුවක් කිව්වෙ😂
@@pcguid3006 😅👍🕺
@@teacherdhanushka අමට උඩු sir කෙනෙක් නේ..රැස්පෙට් සර්❤️🔥
@@pcguid3006 podi sir kenek bro ❤👊 jayawewa
අද බන්ඩාගෙ වෙනසක් වෙලා ඉතින් හැන්දෙන් නෙමෙයි කන්නේ❤️❤️❤️
තැනට ගැලපෙන විදියට තමයි කන්නේ ඉතින්.. 😌🤟
අම්බෝ කෑම ටික දැක්කාම පිස්සු හැදෙනවා🔥🔥🔥🔥
මොන රටක මොන කෑම කෑවත් ලන්කාවෙ ඒව දකිද්දි ඉන්න බෑ 😫😘😍
attac 💯💯
කැගල්ලෙ කොල්ලෙක් 🖤. සුපිරියක්💚
Oya thoppiya galawala kanna purudu wenna
@@adeeshawickramasinghe9364 ᴀᴍᴏ😹
@@dopeboy8877 😛
ඔහොම කෝක් බීලා මොකක් හරි වෙයි😹👍
චෙෆ් අපේ කෑගල්ලේ කොල්ලෙක්... මාත් දවසක හොද චෙෆ් කෙනෙක් වෙනවමයී
Ithin weyanko methama kiyawanne
Good luck bro 💖🙂
@@dilshanamg6380 😂 පෙම් සිත රිදුනාදෝ 😂
Kagalle khda mamath kagalle
@@piyumimadushani5633 මාත් කෑගල්ලෙ 🥴🥴🥴🥴😃😃😃😃
Mamath genuwa video ake thiyena widihatama tiyanawa great service customer service superb
Great foods collections.thanks banda searching food places for us.
ඉස්සල්ලා කාතා කරපු කෙට්ටු පොර සින් එකෙ ඉන්නෙ 😂
Wow, everything looks tasty!
who said, money can't buy happiness 🤤🤤❤️❤️
7:20 හිතාගන්න පුලුවන් කොලේ 🤣
ගම්ජා 😂💔
cannabis Leaves 🤤🤤🌝
🤘💪තාම ඔහොම කෑමක් දැකල වත් නෑ..😂😂😂😂
Ape videos baluwoth hama dama balanna puluwan 😌🔥
කියන්න ඕනි නෑ BANDA ඉඩ ලැබුණු ගමන් බලනවා..🤘🤘🤘
@@binuthsithmira1622 hmm😞😣😔😌😖😣😩
වෙන මොනවත් කොල කිව්වේ 🍁 මේව 🙂 ඒව දැම්මනම් තමා රස වැඩී 🤤
අපි නම් දන්නෑ ඕවා.. 😅🤟
අයියා නම් පුදුම පිනක් කරලා තියෙනවා අෆ්ෆා ඔහොම කන්න. දැන් තමයි බල්ලෙක් අපි දිහා බලන් ඉන්නකොට තියෙන ෆීලින් එක තෙරෙන්නෙ
Ayyo hiyama kathawa
Maru video ekak aiya superv video ekak . ජය වේවා .
Photography බිරියානි 😋
Chef nm lssanai❤️❤️ chef nisa full video ekma bluwa
Chef ගෙ නම්බර් එක තියෙනවා දෙන්නද ?
අපේ බන්ඩාගෙ වැඩ... සුපිරියි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
100% බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක්
Its like a Spanish Paella....with seafood and meat. Best buriyani ...how much ??
Available from LKR 700
The mixed one is 8000 rupees
Thanks for introducing this place actually we dont know such a place in Kalalgoda now we will go and order biriyani will see its really tasty. Thx bro
Bro we ordered some biriyani after seen your add on youtube but as said not tasty at all when u were eating there was somany ingridients but now there is nothing my friend. So again we will not order from them.
Two person Biriyani eke price eka kiyanna puluwan da Banda ??
කෑගල්ල ගැම්මක් ආආආ ❤️❤️
ආව පට්ටම තැනක් බන්ඩා 😍
මම ආසාවේන් බලනවා ඔයාගේ විඩියෝ😊😊
Hi Banda bro, is this pepper colombo still working?
No. Its closed now.
Bereyañi akk dalivary karana puluwanda
biriyani hadadi ara rathupata damme monada?
බන්ඩගෙ වීඩියෝ බලනවා නම් හොඳටම කාලා බඩ පිරුණු වෙලාවක බලන්න ඕනා
අනිවාර්යයෙන්ම 😌🔥
Ammo.ow nathnam hcl shrawaya welama gastric enwa😂
මගේ ලෝකේ චිකන් ෆුඩ් විතරයි මට සීෆුඩ් ඇලජික් 😂❤️
හයියෝ අපරාදේ නේ 😍
😁
මාලු 🤢 තමා ඉස්සො එහෙම මරු🤪
ඇත්තමයි මටත් see food ඇලජික්.චිකන්.මට්න්.බීෆ් අවුලක් නෑ
7:16 වෙන මොනවත් කොළ දාන් නෑ නේද බන්ඩා.. අම්මෝ එකහ් 😂😂❤️
නොදන්නවා වගේ අහන හැටි.. 😂😂
කෑගල්ලට ආඩම්බරයි #අපිකෑගල්ලෙ ❤️
චෙෆ් මරු ඩයල් එක ❤
ගංජා කොල කියන එකද කට් කරලා දැම්මෙ 🥲😂
Machan Colombo walin witharak nethuwa full srilanka foods cover karanna..
Den open n karalada?
badajariyage badata hena gahalath madi
7:20 kansa nee😋
Kandy hotel's Yan nedda
Answer????
Me koheda? Restaurant eka koheda?
කැගල්ල පින්නවල Hotel Elephant Bay එකටත් එන්න බන්ඩා 🤤😊
Mix බිරියානි එක කීයද බන්ඩා
තනියෙන් කන්න කැමති නෑ කියලා තනියෙන් ගිලිනව බලන් ඉන්න පාන් කන මම 😒
😂😂
Supiri biriyani ekak thama
දැක්ක friendly ම චෙෆ්❤️
Mechchara thalawathugoda idala meka danne na ne.. idhn enawa heta
Aniwa yanna oni place ekak..
Food story eka secreat natiwama kiyanawa, Ela supiri
That first mixed biryani is like a spanish paella to me. Great 👌
ගෑරුප්පු නැතුව අතින් කද්දී තමා රස අපේ කම
අනිවාර්යයෙන්ම
අතින් කෑවෙ නැත්තං බඩ පිරෙන්නෙත් නෑ මට නම්
@@ashenjanadara4811 a ube oluwe thiyena ekak
wow superb
අනිත් කොල නැද්ද ඉතින් බණ්ඩෝ 😅❤️❤️
Kade wahala issela ahapn kocchara kal karanwada kiyala
බණ්ඩා පුල් ලල් එකේ ඉන්නේ ❤🔥👍
what is the name of this retaurant and give us the address
Paper Colombo, Thalawathugoda
මේ shop එක වහලද තියෙන්නෙ දැන්
මරු habai patta
mee shop ek nedda dn
bandoo matara ekak oneeeeee
සුපිරියක් තමා
ඔහොම කාලා ලබන සතුටට වඩා නැති එකෙක්ට බත් කටක් කන්න දුන්නාම එන සතුට මිල කරන්න බෑ බන් 😔
Ethakota Salli hambawenne nahane
බණ්ඩා කනවා අපි බලන් ඉන්නවා😄
Ala allaa bro❤️👍
රසයි මචන් ඡය වෙිවා .👍👍👍
Meka genna ganna puluwan khomada
koheda meka thiyenne
Thalawathugoda idala pannipitiya road eke
අඩෝ පපුව හෝස් ගාලා ගියා බන් ඒක දැක්කම..... අපිටත් දියන්..... ආදරෙයි හදවතින්ම.....
පෙම් සිත රිදුනා
දම්මික පැණිය ඒම කියලා මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා බම්ඩෝ 😂😂😂😂😂😂😀😀😀😀😀😀
Supiri 🔥🔥🔥
පට්ට බන්ඩා ❤👍
මොනාද හොයාගන්න බැරි කොල 😂😁🍁
නොදන්නවා වගේ අහන හැටි.. 😅😅
Price kohomada mr බණ්ඩා
meke kema patta rahai🥰🥰
බණ්ඩා ඔය විදියට හැමදාම තෙල් කෑම කෑවොත් ලෙඩ වෙනවා....
දම්මික පැනිය 🤣.අදනම් සුපිරි බන්ඩෝ
Hoda ethi owa godak milaida api wage ayata owata yannabe ne .eka maluwak kanneth amaruwen ada kale rais ekkuth hena ganam
අපිත් ගියා vedio එක බලලා. බණ්ඩා කාපු කෑම ජාති වලින් mutton biriyani , chicken biriyani(ඒකත් fried chicken biriyani එකක්) විතරයි තිබ්බේ. අපි ඉන්නකොටම තව කට්ටියකුත් ඇවිත් හැරිලා ගියා කෑම නැතුව. ඒ අයත් ඇවිත් තිබුනෙ Bandage vedioe එක බලලා තමා.🙁🙁
Math ghin harila awa. Video eke kiyana ewa ethanata giyama mkuth na. Kwruth mask ekakwath dala hitiye na. Video ekata penna 1kg dala tyenne.
2 parsons eka kiyada
Biriyani 😋😋😋😋😋
කඩේ නම මොකද්ද ???
thanks banda niwaduwata aniwa yanawa
Theluth puchchan 2 hours gihilla baladdi google eke open kiyala watunata board uth left, restaurant ekath left😑😒
Me restaurant eka nadda bn dan
Super biryani ekak.
වෙයන්ගොඩ dilavri කරන special kema recipe තියෙන රෙස්ටුරන්ට් එකකට යන්න බණ්ඩා අවශ්‍ය dilavri kema ගන්න
Kohade me location please
Mama inne kurunegala Ehe nam yanawamai 👍👍👊👊👊
❣️❣️❣️ ඒකටන හොයාන යන්න හිතුන 🤭
ඔක්කොම හරි chicken biriyani price description එකේ දාල නෑනෙ..
Super ♥️
එක වයසේ අයට මේ යෝධයා අයියේ කියනවා 😄
මට වඩා අවු 9 ක් වැඩී 🤓
@@sandaruweerasekara4171 එකනේ
Aiiye akke kiyanne hithawath kamata
මාතර thangalle paththatath ynnkoo hmdm colmbo ynne 😫😫😫
Api matara side ekta aniwa enawa. 😋🤟
මේ රෙස්ටුරන්ට් එකේ නම්බර්ස් වැඩ නෑනෙ මචන්
මේ දවස්වල වහලා තියෙන්නේ මචං 🙄
ඔයා දන්න බිරියානි ගන්න වෙන සුපිර් ප්ලේස් එකක් මේන්ශන් කරන්න්කො මචන්, colombo අවට.
බංඩා කොහෙද ඉන්නේ
oya kanava mama balan innava😃😃😃😃😃
E chef maruu 🥰
Super
Program එක බලද්දි biriyani, fried rice සුවඳ දැනී දැනෙනවා....😍😁
එහෙනම් නියමයි 😋
V fu888kRooi Guerrero u i88i8
@@traveltodaysle 888io8 ruoo9ooo
බණ්ඩ මේ සෙල්ලම් කරන්නෙ අපේ බඩගින්නත් එක්ක.
🤣🤣🤣
yes 😂😂😂
Eka aththa
ඇත්ත
Ow bn
අම්මෝ 🤤💕💕 යන්නම ඕනි තැනක් වගේ 😍❤️
යකො අපෙ ගෙවල් දෙක්කට එහා පැත්තෙ ඔය චෙෆ් ඉන්නෙ අපිට එම කැමක් හදපුවාම හැමදාම දෙනවා..අන්න චෙප්ලා❤️🔥
Ela kollek
@@teacherdhanushka බොරුවක් කිව්වෙ😂
@@pcguid3006 😅👍🕺
@@teacherdhanushka අමට උඩු sir කෙනෙක් නේ..රැස්පෙට් සර්❤️🔥
@@pcguid3006 podi sir kenek bro ❤👊 jayawewa
අද බන්ඩාගෙ වෙනසක් වෙලා ඉතින් හැන්දෙන් නෙමෙයි කන්නේ❤️❤️❤️
තැනට ගැලපෙන විදියට තමයි කන්නේ ඉතින්.. 😌🤟
අම්බෝ කෑම ටික දැක්කාම පිස්සු හැදෙනවා🔥🔥🔥🔥
මොන රටක මොන කෑම කෑවත් ලන්කාවෙ ඒව දකිද්දි ඉන්න බෑ 😫😘😍
attac 💯💯
කැගල්ලෙ කොල්ලෙක් 🖤.
සුපිරියක්💚
Oya thoppiya galawala kanna purudu wenna
@@adeeshawickramasinghe9364 ᴀᴍᴏ😹
@@dopeboy8877 😛
ඔහොම කෝක් බීලා මොකක් හරි වෙයි😹👍
චෙෆ් අපේ කෑගල්ලේ කොල්ලෙක්...
මාත් දවසක හොද චෙෆ් කෙනෙක් වෙනවමයී
Ithin weyanko methama kiyawanne
Good luck bro 💖🙂
@@dilshanamg6380 😂 පෙම් සිත රිදුනාදෝ 😂
Kagalle khda mamath kagalle
@@piyumimadushani5633 මාත් කෑගල්ලෙ 🥴🥴🥴🥴😃😃😃😃
Mamath genuwa video ake thiyena widihatama tiyanawa great service customer service superb
Great foods collections.thanks banda searching food places for us.
ඉස්සල්ලා කාතා කරපු කෙට්ටු පොර සින් එකෙ ඉන්නෙ 😂
Wow, everything looks tasty!
who said, money can't buy happiness 🤤🤤❤️❤️
7:20 හිතාගන්න පුලුවන් කොලේ 🤣
ගම්ජා 😂💔
cannabis Leaves 🤤🤤🌝
🤘💪තාම ඔහොම කෑමක් දැකල වත් නෑ..😂😂😂😂
Ape videos baluwoth hama dama balanna puluwan 😌🔥
කියන්න ඕනි නෑ BANDA ඉඩ ලැබුණු ගමන් බලනවා..🤘🤘🤘
@@binuthsithmira1622 hmm😞😣😔😌😖😣😩
වෙන මොනවත් කොල කිව්වේ 🍁 මේව 🙂 ඒව දැම්මනම් තමා රස වැඩී 🤤
අපි නම් දන්නෑ ඕවා.. 😅🤟
අයියා නම් පුදුම පිනක් කරලා තියෙනවා අෆ්ෆා ඔහොම කන්න. දැන් තමයි බල්ලෙක් අපි දිහා බලන් ඉන්නකොට තියෙන ෆීලින් එක තෙරෙන්නෙ
Ayyo hiyama kathawa
Maru video ekak aiya superv video ekak . ජය වේවා .
Photography බිරියානි 😋
Chef nm lssanai❤️❤️ chef nisa full video ekma bluwa
Chef ගෙ නම්බර් එක තියෙනවා දෙන්නද ?
අපේ බන්ඩාගෙ වැඩ... සුපිරියි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
100% බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක්
Its like a Spanish Paella....with seafood and meat. Best buriyani ...how much ??
Available from LKR 700
The mixed one is 8000 rupees
Thanks for introducing this place actually we dont know such a place in Kalalgoda now we will go and order biriyani will see its really tasty. Thx bro
Bro we ordered some biriyani after seen your add on youtube but as said not tasty at all when u were eating there was somany ingridients but now there is nothing my friend. So again we will not order from them.
Two person Biriyani eke price eka kiyanna puluwan da Banda ??
කෑගල්ල ගැම්මක් ආආආ ❤️❤️
ආව පට්ටම තැනක් බන්ඩා 😍
මම ආසාවේන් බලනවා ඔයාගේ විඩියෝ😊😊
Hi Banda bro, is this pepper colombo still working?
No. Its closed now.
Bereyañi akk dalivary karana puluwanda
biriyani hadadi ara rathupata damme monada?
බන්ඩගෙ වීඩියෝ බලනවා නම් හොඳටම කාලා බඩ පිරුණු වෙලාවක බලන්න ඕනා
අනිවාර්යයෙන්ම 😌🔥
Ammo.ow nathnam hcl shrawaya welama gastric enwa😂
මගේ ලෝකේ චිකන් ෆුඩ් විතරයි මට සීෆුඩ් ඇලජික් 😂❤️
හයියෝ අපරාදේ නේ 😍
😁
මාලු 🤢 තමා ඉස්සො එහෙම මරු🤪
ඇත්තමයි මටත් see food ඇලජික්.චිකන්.මට්න්.බීෆ් අවුලක් නෑ
7:16 වෙන මොනවත් කොළ දාන් නෑ නේද බන්ඩා.. අම්මෝ එකහ් 😂😂❤️
නොදන්නවා වගේ අහන හැටි.. 😂😂
කෑගල්ලට ආඩම්බරයි #අපිකෑගල්ලෙ ❤️
චෙෆ් මරු ඩයල් එක ❤
ගංජා කොල කියන එකද කට් කරලා දැම්මෙ 🥲😂
Machan Colombo walin witharak nethuwa full srilanka foods cover karanna..
Den open n karalada?
badajariyage badata hena gahalath madi
7:20 kansa nee😋
Kandy hotel's Yan nedda
Answer????
Me koheda? Restaurant eka koheda?
කැගල්ල පින්නවල Hotel Elephant Bay එකටත් එන්න බන්ඩා 🤤😊
Mix බිරියානි එක කීයද බන්ඩා
තනියෙන් කන්න කැමති නෑ කියලා තනියෙන් ගිලිනව බලන් ඉන්න පාන් කන මම 😒
😂😂
Supiri biriyani ekak thama
දැක්ක friendly ම චෙෆ්❤️
Mechchara thalawathugoda idala meka danne na ne.. idhn enawa heta
Aniwa yanna oni place ekak..
Food story eka secreat natiwama kiyanawa, Ela supiri
That first mixed biryani is like a spanish paella to me. Great 👌
ගෑරුප්පු නැතුව අතින් කද්දී තමා රස අපේ කම
අනිවාර්යයෙන්ම
අතින් කෑවෙ නැත්තං බඩ පිරෙන්නෙත් නෑ මට නම්
@@ashenjanadara4811 a ube oluwe thiyena ekak
wow superb
අනිත් කොල නැද්ද ඉතින් බණ්ඩෝ 😅❤️❤️
Kade wahala issela ahapn kocchara kal karanwada kiyala
බණ්ඩා පුල් ලල් එකේ ඉන්නේ ❤🔥👍
what is the name of this retaurant and give us the address
Paper Colombo, Thalawathugoda
මේ shop එක වහලද තියෙන්නෙ දැන්
මරු habai patta
mee shop ek nedda dn
bandoo matara ekak oneeeeee
සුපිරියක් තමා
ඔහොම කාලා ලබන සතුටට වඩා නැති එකෙක්ට බත් කටක් කන්න දුන්නාම එන සතුට මිල කරන්න බෑ බන් 😔
Ethakota Salli hambawenne nahane
බණ්ඩා කනවා අපි බලන් ඉන්නවා😄
Ala allaa bro❤️👍
රසයි මචන් ඡය වෙිවා .👍👍👍
Meka genna ganna puluwan khomada
koheda meka thiyenne
Thalawathugoda idala pannipitiya road eke
අඩෝ පපුව හෝස් ගාලා ගියා බන් ඒක දැක්කම..... අපිටත් දියන්..... ආදරෙයි හදවතින්ම.....
පෙම් සිත රිදුනා
දම්මික පැණිය ඒම කියලා මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා බම්ඩෝ 😂😂😂😂😂😂😀😀😀😀😀😀
Supiri 🔥🔥🔥
පට්ට බන්ඩා ❤👍
මොනාද හොයාගන්න බැරි කොල 😂😁🍁
නොදන්නවා වගේ අහන හැටි.. 😅😅
Price kohomada mr බණ්ඩා
meke kema patta rahai🥰🥰
බණ්ඩා ඔය විදියට හැමදාම තෙල් කෑම කෑවොත් ලෙඩ වෙනවා....
දම්මික පැනිය 🤣.අදනම් සුපිරි බන්ඩෝ
Hoda ethi owa godak milaida api wage ayata owata yannabe ne .eka maluwak kanneth amaruwen ada kale rais ekkuth hena ganam
අපිත් ගියා vedio එක බලලා. බණ්ඩා කාපු කෑම ජාති වලින් mutton biriyani , chicken biriyani(ඒකත් fried chicken biriyani එකක්) විතරයි තිබ්බේ. අපි ඉන්නකොටම තව කට්ටියකුත් ඇවිත් හැරිලා ගියා කෑම නැතුව. ඒ අයත් ඇවිත් තිබුනෙ Bandage vedioe එක බලලා තමා.🙁🙁
Math ghin harila awa. Video eke kiyana ewa ethanata giyama mkuth na. Kwruth mask ekakwath dala hitiye na. Video ekata penna 1kg dala tyenne.
2 parsons eka kiyada
Biriyani 😋😋😋😋😋
කඩේ නම මොකද්ද ???
thanks banda niwaduwata aniwa yanawa
Theluth puchchan 2 hours gihilla baladdi google eke open kiyala watunata board uth left, restaurant ekath left😑😒
Me restaurant eka nadda bn dan
Super biryani ekak.
වෙයන්ගොඩ dilavri කරන special kema recipe තියෙන රෙස්ටුරන්ට් එකකට යන්න බණ්ඩා අවශ්‍ය dilavri kema ගන්න
Kohade me location please
Mama inne kurunegala
Ehe nam yanawamai 👍👍👊👊👊
❣️❣️❣️ ඒකටන හොයාන යන්න හිතුන 🤭
ඔක්කොම හරි chicken biriyani price description එකේ දාල නෑනෙ..
Super ♥️
එක වයසේ අයට මේ යෝධයා අයියේ කියනවා 😄
මට වඩා අවු 9 ක් වැඩී 🤓
@@sandaruweerasekara4171 එකනේ
Aiiye akke kiyanne hithawath kamata
මාතර thangalle paththatath ynnkoo hmdm colmbo ynne 😫😫😫
Api matara side ekta aniwa enawa. 😋🤟
මේ රෙස්ටුරන්ට් එකේ නම්බර්ස් වැඩ නෑනෙ මචන්
මේ දවස්වල වහලා තියෙන්නේ මචං 🙄
ඔයා දන්න බිරියානි ගන්න වෙන සුපිර් ප්ලේස් එකක් මේන්ශන් කරන්න්කො මචන්, colombo අවට.
බංඩා කොහෙද ඉන්නේ
oya kanava mama balan innava
😃😃😃😃😃
E chef maruu 🥰
Super