කිලෝ ගණන් කෑම කන්න ඔයත් අදම එන්න, එක්කෙනෙකුට රු500ක් වත් වියදම් වෙන්නෑ | sri lankan food | chama

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025
  • Redbell kottawa
    Cuisine of convenience
    contact | 076 400 500 7

Комментарии • 209

  • @LahiruKanishka-fk7dn
    @LahiruKanishka-fk7dn 3 месяца назад +285

    ලංකාවේ හැමෝටම මෙහෙම කන්න ලැබේවා

  • @HirunaRukshan-zj3wk
    @HirunaRukshan-zj3wk 3 месяца назад +105

    අයියේ කවදාවත් බීකේ එකා වගේ පක්ෂ වලට පුක දිලා නම කැත කර ගන්න එපා මම ආස කෙනෙක් තමයි ඔයා ❤️

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 3 месяца назад +85

    මොරටුව කැම්පස් එක ඉස්සරහ මිලේනියම් එකෙත් අඩුවට රහට කන්න පුලුවන්.. මොරටු වයිබ් එකට මික්ස් රයිස් එකේ මස් කැට තියෙන්නේ ඉරලා නෙමේ.. 😊

  • @TharangaSampath-d4h
    @TharangaSampath-d4h 2 месяца назад +11

    මමත් ඉන්නෙ කොට්ටාවෙ, පන්නිපිටිය , ඕකෙන් කාල තියෙනවා , පට්ටම රහයි❤❤❤

  • @dilshanmaduwantha1693
    @dilshanmaduwantha1693 3 месяца назад +43

    Red bell එකට අද මම ගියා custemer service එක අන්තිමයි පැයකට කිට්ටු වෙන්න බලන් ඉඳල කෑම එක අරන් අවේ

  • @MalithaPerera-zc6jd
    @MalithaPerera-zc6jd 3 месяца назад +132

    හැමදම මුගෙ video බලන්නෙ කැම කන් ගමන්😂

  • @saikoboss3987
    @saikoboss3987 3 месяца назад +53

    ලංකාවෙ ASMR Channel වලින් මම ආසම එක වගේ ම හොදම එක ❤

  • @mangalikarajapaksha5784
    @mangalikarajapaksha5784 3 месяца назад +4

    අපිත් ඔය විදිහටම කියෝ කියෝ කැවා බඩ පැලෙනකම්ම. කොට්ටාවෙන් ගත්තෙ .සුපිරි යි. පැයක් විතර පෝලිමේ හිටියේ .

  • @damithgayan6079
    @damithgayan6079 3 месяца назад +11

    මේ වගේ කඩ ගැන කියනාට thanms බොක්ක❤

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 3 месяца назад +8

    චමා කරපු වීඩියෝ වලින් සුපිරම වීඩියො එකක් මේක❤

  • @CharithaWickramasooriya
    @CharithaWickramasooriya 5 дней назад +1

    වරකපොල chinese එකේ කොත්තුවයි රයිස් එකයි try කරන්න සුපිරියක් තමා ඉතින්❤🥰

  • @අපේක්ෂා
    @අපේක්ෂා 3 месяца назад +2

    හැමදාමත් වීඩියෝ බලනවා චාමා අයියේ .අදත් නියමයි❤

  • @simonsibel9789
    @simonsibel9789 3 месяца назад +18

    යකෝ අපි කන්න සල්ලි හොයනව. මුන් කාල සල්ලි හොයනව😂❤

  • @steferan4138
    @steferan4138 Месяц назад +1

    Kama kawa, eka maru meal items hodata thiynwa ❤. Mix rice full eka dennekta athi 😁

  • @shanukamalshan4845
    @shanukamalshan4845 3 месяца назад +13

    දවසක් ගානක් බලන් හිටියා අලුත් විඩියෝ එකක් එනකන්

  • @sanjayamadusanka1913
    @sanjayamadusanka1913 3 месяца назад +21

    කුරුණෑගලත් එකක් දැම්මනම් අපිටත් කන්න තිබුනා 😢❤

  • @SathisKaushalya
    @SathisKaushalya 3 месяца назад +50

    මේවා බලාගෙන පතෝල එක්ක බත් කන මම 🥺

  • @mrthariigaming8825
    @mrthariigaming8825 2 месяца назад +1

    Chamaa piliyandala madapatha pare ruhunu food eka try karala balanna.patta cheese koththuwak thiyenawa patta sadarana ganakata

  • @KamalKamal-pk9kl
    @KamalKamal-pk9kl 3 месяца назад +145

    අයියා කැලණිය මිලෙනියම් .try karannako

  • @beautiful_ladies_0
    @beautiful_ladies_0 3 месяца назад +14

    අද මාත් ඕකෙන් කෑම ගත්තා ❤❤❤❤

  • @hazelstalks
    @hazelstalks 3 месяца назад +13

    මීගමුවට ඕනා..කිරිබත්ගොඩ millenium කියන්නෙ ඉතින් campus හිටපු අපිට ආගමක්❤️❤️❤️

  • @mmrtkaweeshwara4642
    @mmrtkaweeshwara4642 3 месяца назад +7

    Island vide deliver කරන කෑම කඩ නෑද තියනව නම් mention කරන්නකො🙄👍

  • @slid5299
    @slid5299 Месяц назад

    Giriulla deshaka eken try karann❤

  • @PathumLakmal-jc2kf
    @PathumLakmal-jc2kf Месяц назад

    Balangoda kama try karannako

  • @KAVEE-p8s
    @KAVEE-p8s 3 месяца назад +23

    කෑගල්ලට මොකුත් එන්නැද්ද අප්පා

  • @PasinduErandaka
    @PasinduErandaka 2 месяца назад

    පෑලියගොඩ bellway ekai,hot kitchen,greenway kelaniye ටයර් හංදියේ mothersdish එකයි කැලණියේ ගල් බොරැල්ලේ mothers kitchen ekai try karala balanna ❤😋😋

  • @nishamusic2941
    @nishamusic2941 3 месяца назад

    සුපිරි වගේ කෑම එක😋😍

  • @Sofia-rw3ez
    @Sofia-rw3ez 14 дней назад

    good.looks yummy

  • @prabhavidilhari9774
    @prabhavidilhari9774 3 месяца назад +1

    අයියේ මාලබේ Ceylon Oven Restaurant එකත් සුපිරියක්.. කාලා බලන්නකෝ.

  • @AsokaWijekoon-vh6cw
    @AsokaWijekoon-vh6cw 3 месяца назад +16

    මොකද අර කැරට්, බෝංචි හැංපැත්තකට කරලා තියෙන්නේ, එළවළු වැලජික්ද?😅

  • @T.rpiniduSaheli
    @T.rpiniduSaheli 5 дней назад

    රසයිද ❤❤❤❤❤❤❤❤❤❤❤🕴️

  • @mandakininethmi4425
    @mandakininethmi4425 Месяц назад

    Mehemath kamak apitath Kanna puluwan unanam

  • @Damiya-q5t
    @Damiya-q5t 3 месяца назад +21

    අයියෙ ගාල්ල දෙවටෙ සහන try කරන්න❤❤

  • @mr_thenu
    @mr_thenu 3 месяца назад +3

    කරවිලයි බතුයි try කරල බලන්න 😇

  • @chathumfernando
    @chathumfernando 3 месяца назад +1

    Meegmuwe beach side eke jonny foods ynn

  • @damith690
    @damith690 3 месяца назад +2

    Ayiya oya kadwal ඇඹිලිපිටිය tath කඩයක් dann kiyann ko apitath kann අසයි

  • @dilanjanamadhusanka3534
    @dilanjanamadhusanka3534 3 месяца назад +15

    බිත්තරෙ හොදට දල තියෙනව කියලා අපිට කියල වැඩක් නෑ chama කිකිලි ට තමා ඉතින් කියන්න වෙන්නෙ 😒💔

  • @KavindyaGunawardana-xi7xu
    @KavindyaGunawardana-xi7xu 3 месяца назад +1

    Big meal negambo try karanna

  • @lahirusampath1520
    @lahirusampath1520 3 месяца назад +1

    අම්මටසිරි කොට්ටාවේ අළුතින් දාපු කෑම කඩේ..... ❤

  • @rusithjayawickrama5331
    @rusithjayawickrama5331 3 месяца назад +4

    Ai bn ub wedipura nikan bath kanne???

  • @SumuDinu
    @SumuDinu 2 месяца назад

    අවිස්සාවේල්ල බඩා බුෆෙ එක try කරන්න අයියෙ මරු එක

  • @DinethBandara-b9b
    @DinethBandara-b9b 3 месяца назад

    Reachmeal try karannako

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 3 месяца назад +6

    ජමා මං කන්න ගමන් බලන්නේ

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 3 месяца назад +1

    ❤😊අපේ බෝඩරෙන් කෑම අරන් ගිහින් චමා මන් දන්නෙත් දැන්

  • @TharushaDeshan06
    @TharushaDeshan06 3 месяца назад

    සුපිරියක් අයියේ 😎💙

  • @vimukthideshan1499
    @vimukthideshan1499 3 месяца назад

    Meke kema aththatama patta ❤

  • @DaniduNimsara-rj5kr
    @DaniduNimsara-rj5kr Месяц назад

    ලංකාවෙ වැඩියෙන්ම කන්න පුලුවන් එක වෙන්න ඇති මෙ චමා 🤭

  • @chamaraalwis4348
    @chamaraalwis4348 3 месяца назад +1

    Size eka nam patta lokum. Ganata watinawa. Habai oyata nisa mechchara hugak dunnada danne ne naha. API giyath oya wage dei da?

  • @kalumahaththayaproduction8571
    @kalumahaththayaproduction8571 3 месяца назад +2

    Katubedde millennium eketh baluwoth senaga

  • @itsvengeance2244
    @itsvengeance2244 Месяц назад +1

    8:15 kauru ganada kiyanne

  • @rajeer6923
    @rajeer6923 3 месяца назад

    aiye koththuwakuth oni❤😂

  • @sachinsachin-e3e8n
    @sachinsachin-e3e8n 2 месяца назад +1

    salli enava kiyala mema kannetuwa wena wedak balapan modayo nettam thadi pakayo umba sirawata kaalama merala yai ban

  • @VijithaKarunarathne
    @VijithaKarunarathne 3 месяца назад +1

    Sadda Thama Aula kanakota

  • @blackeagle4472
    @blackeagle4472 3 месяца назад

    Chama hodata anagena kala balnnako ethakota oyita vada rasayi.....adareyi aa

  • @sunshinestore3149
    @sunshinestore3149 3 месяца назад +1

    Matath dan Chama wage kilo 2 kanna puluwan 😌 habai ekata hariyanna gym yanawa eka nisa shape 😂❤️. Kanawa loweth nathi wenna

  • @BLACKCOVER-wx6if
    @BLACKCOVER-wx6if 2 месяца назад

    parippui bathui kaka meka baalana mama

  • @AnomaRathnayake-is5zq
    @AnomaRathnayake-is5zq 22 дня назад

    Matalet wara mchn❤

  • @NFernando-x6k
    @NFernando-x6k 3 месяца назад +1

    Moratu piliyandala awa hoda rasha kema kadayak kiyannako😢

  • @janithchathuranga870
    @janithchathuranga870 3 месяца назад

    Homagama diyons ekak ona plz ❤❤

  • @salithasulochana5523
    @salithasulochana5523 3 месяца назад +1

    Kottawema red balloon try karala balanna

  • @nimakatubulla800
    @nimakatubulla800 3 месяца назад

    Pissek bun... Gilina ekamada haloo jeewithe?

  • @ramiruyasaswin7157
    @ramiruyasaswin7157 3 месяца назад +5

    අපේ ගෙවල් පැත්තෙ තමයි ඕක තියෙන්නේ . තාම යන්න වෙලාවක් හම්බුනේ නෑ. වෙලාවක් හම්බුනා නම් අනිවා ඔතනට ගිහින් බඩ පිරෙන්න කාල එනවා.👍😁

  • @kkChampika
    @kkChampika 21 день назад

    Ammo ayye oya kana widiyata badagini hedenwa balan inda apita

  • @mandodary4544
    @mandodary4544 3 месяца назад

    ❤❤samba kirillawala try it...

  • @RoshanBuddhika-r7j
    @RoshanBuddhika-r7j 3 месяца назад +2

    Malli obata Suger colestrarool nedda

  • @regilearn2138
    @regilearn2138 3 месяца назад +2

    22:50 millennium da redbell the hariyata kiyapnako machan

  • @kavinduabhishek1024
    @kavinduabhishek1024 3 месяца назад +4

    කන්නැති කෑම තිබ්බත් කන්න පුලුවන් උබෙ video බලාගෙන 😅

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 3 месяца назад

    සුපිරි ❤😊

  • @nuwandiparanavithana9641
    @nuwandiparanavithana9641 3 месяца назад

    Buffet try karanako

  • @rheabelafonte1913
    @rheabelafonte1913 3 месяца назад

    Ayye Melissa food court eka try krnnko❤

  • @KavinduMaduranga-l6r
    @KavinduMaduranga-l6r 3 месяца назад +2

    Muta hadena lede hoyagnth bariwenw😅🤔🤔😅

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 месяца назад +1

    Kiribathgoda millanium branch එකක්ද රත්නපුරේ තියෙන්නෙ..

  • @MalshanSulakshana
    @MalshanSulakshana 3 месяца назад +1

    තව තියෙනවා කොට්ටාවේ කෑම කඩ එවත් try කරන්න. ❤

  • @pasiyamanju8750
    @pasiyamanju8750 3 месяца назад

    Mama iyee kawa supiri❤

  • @RasanAdhikari-ve8cy
    @RasanAdhikari-ve8cy 2 месяца назад

    Aiya oyaga Bada ridan nadda

  • @chalithajinendra-m7p
    @chalithajinendra-m7p 3 месяца назад

    Chilaw wala hoda thanak kiyannako ayye

  • @witharanaharshaniharshani2361
    @witharanaharshaniharshani2361 3 месяца назад

    Ammo mix eke rasa pata❤

  • @gjdilhara2538
    @gjdilhara2538 3 месяца назад +3

    Try millenium food center kelaniyq

  • @vinukapoojana3812
    @vinukapoojana3812 3 месяца назад

    Superb😊👍

  • @devimudannayaka7282
    @devimudannayaka7282 3 месяца назад +1

    Niyamai chama ❤

  • @KASUN754
    @KASUN754 3 месяца назад

    akama kada tiken ne kanne....rata wate kiyak nam kada thiyenawada

  • @arunasalamnandakumar
    @arunasalamnandakumar 2 месяца назад

    Velivita kaduvela angoda nadda meva labeta

  • @Chamath06
    @Chamath06 3 месяца назад

    Malabe bms chees chiken kottu. Try it

  • @Nisinu.132
    @Nisinu.132 3 месяца назад +1

    Ayye oya use karana camerawa mokakda

  • @Lanka86
    @Lanka86 3 месяца назад

    පලවෙනිම දවසේ නිසා ඔහොම වෙලා සතියක් ගියාම ඉස්සේා කුනිස්සො වෙයිද....? අපේ රටේ එහෙමනේ ඉතින්....ටික දවසක් ගිහන් බලමු මේවගේමද කියල....

  • @tharushirandika4532
    @tharushirandika4532 3 месяца назад +1

    Patta labaine

  • @Shehan1234-v6b
    @Shehan1234-v6b 3 месяца назад +3

    Adath patta 💗🙃

  • @Experimenthub141
    @Experimenthub141 3 месяца назад +5

    හෙළ රැවුලා එකෙන් එකක් කරන්න කො❤️❤️❤️❤️

  • @hey_niroshan_b
    @hey_niroshan_b 3 месяца назад +1

    Embilipitiye 007 try best food 💓

  • @TharakaPerera-h3e
    @TharakaPerera-h3e 2 месяца назад

    Apitanam ohoma Dala thibune na

  • @DakshikaPrabakumari
    @DakshikaPrabakumari 2 месяца назад +1

    මං යන්නෙ කොට්ටා පිටියෙ බුර්ත නැවෙ 😂

  • @virenbro2526
    @virenbro2526 3 месяца назад

    මාකොළ sun food එක try කරමුද

  • @kavishakavisha2707
    @kavishakavisha2707 3 месяца назад +1

    චමා කෑමදාස 🤣🤣😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @nipundissanayake4893
    @nipundissanayake4893 3 месяца назад +1

    ඉස්සො නිකන් හම්බෙනවද යකො ඔච්චර දාන්නෙ 🔥

  • @shiranbuddika1820
    @shiranbuddika1820 3 месяца назад

    මාවරමංඩියෙ ..තියනවා සලාදෙ කියල පොඩි කඩයක් කොත්තු රයිස් ගන්ඩ පැයගානක් පොලිමෙ ඉන්න ඔන...

  • @DilanSanjuka-p6j
    @DilanSanjuka-p6j 3 месяца назад

    Kama kese wethak kaiya gahanna maru oya malli

  • @Maleeshadilshan-g1p
    @Maleeshadilshan-g1p Месяц назад

    bayila chama😂

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 3 месяца назад +1

    Health එක ගැනත් හිතන්න.

  • @M.C.Manodya
    @M.C.Manodya 3 месяца назад

    Aluthgama imoyon mmmmm patta

  • @vishwaharasara
    @vishwaharasara 3 месяца назад +4

    Galle walt uber krn ekak ndd 😢 genall kanna