daddy's biryani kolonnawa | sri lankan food | chama

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 217

  • @VEleatherproducts
    @VEleatherproducts 8 месяцев назад +46

    චමා අයියා මේ වෙනකං දාපු හැම වීඩියෝ එකක් ම බලල තියෙන්නෙ..💕

  • @xTIK_TOK_BOY_NEW
    @xTIK_TOK_BOY_NEW 4 месяца назад +6

    මෙවා බලලා සමිබොලයි බතුයි කන මම😢😢

  • @shashiniwickramarathna-f1y
    @shashiniwickramarathna-f1y 8 месяцев назад +13

    අදත් නියමයි චමා අයියේ ❤ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ සතුටින් ඉන්න බෝලෙ වගේ 😁

  • @UdayangawijesundaraWijesundara
    @UdayangawijesundaraWijesundara 8 месяцев назад +18

    කොලොන්නාව අප්පච්චිගේ බිරියානි කියන්නෙ ඉතින් එකෙන්ම සුපිරියක් තමා.

  • @hldarkvideos7078
    @hldarkvideos7078 8 месяцев назад +15

    චමා එයාලගේ ටාකෝ එකයි ශවර්මා එකයිත් ට්‍රයි කරලා බලන්න පට්ට.😊

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 месяца назад

      කොලොන්නාවවේ කොතනද තියෙන්නේ හරියට ම මේ තැන

    • @madumadawaperera7003
      @madumadawaperera7003 2 месяца назад

      ​@@yasasediriweera8281nagara sabawa gawa eheth me tike den kalakin dekke ne man e kittuwa inne

  • @DilsaraPrabodha-fb8wq
    @DilsaraPrabodha-fb8wq 8 месяцев назад +12

    මම කාලෙකින් දැක්ක චමාගෙ සුපිරි food රිවිව් එක 💔❤️❤️🤜🤛

  • @Travelwithsuneya-db8tc
    @Travelwithsuneya-db8tc 6 месяцев назад +3

    පීකුදුනෙ අනේ සුපිරි 😁😊❤️

  • @isurushehan5225
    @isurushehan5225 2 месяца назад +2

    අනුරාධපුර bro restaurant එකේ බිරියානි එක ට්‍රයි කරලා බලන්න අයියේ ඒකත් සුපිරියක් ❤

  • @Slcricket-qk5
    @Slcricket-qk5 8 месяцев назад +407

    Mama 1 weni mg aka like 100 k dennako

    • @slchanidu2538
      @slchanidu2538 8 месяцев назад +12

      Like හිගන්නා😂

    • @Chani239
      @Chani239 8 месяцев назад +7

      Awadane dunna😂

    • @nanizs3255
      @nanizs3255 8 месяцев назад +8

      Like 100 න් උබට සල්ලි හම්බෙනවා ද 😂

    • @aselapradeep8460
      @aselapradeep8460 8 месяцев назад +4

      Maara leddu inne kalakirenwa

    • @Himal.Maduranga
      @Himal.Maduranga 8 месяцев назад +5

      සිරාවටම දන්නෙ නැති නිසයි අහන්නේ. ඇයි මේ ලයික් ඉල්ලන ඇත්තම හෙතුව

  • @LinukaLiyanage
    @LinukaLiyanage 8 месяцев назад +7

    Nice. Looking Like Tasty

  • @chamilakumari9572
    @chamilakumari9572 8 месяцев назад +15

    රාමෙන් නූඩ්ලස් ට්‍රයි කරමුකෝ චාමා❤

  • @SurangaSuranga-p4m
    @SurangaSuranga-p4m Месяц назад

    ගැම්මක් තමයි චමා

  • @pasindudilshan-np4ns
    @pasindudilshan-np4ns 6 месяцев назад +3

    Kana widiyata asa hithenawa oi🔥

  • @LankaninDublin
    @LankaninDublin 8 месяцев назад +3

    කොහේ හිටියත් චාමගේ වීඩියෝ බලන මම 🇮🇪♥️

  • @PawanAmidu
    @PawanAmidu 2 месяца назад

    චමා අයියෙ නියමයි❤❤😊😊

  • @S_HEHAN
    @S_HEHAN 8 месяцев назад +7

    සුපිරියක් ❤️

  • @sachithrahansaka5391
    @sachithrahansaka5391 8 месяцев назад +25

    බිරියානි එක wet එකට තියනවා ඒක පට්ට. මම කාපු සුපිරියක් තමයි

  • @gama953
    @gama953 8 месяцев назад +56

    කොලෙස්ටරෝල් .සුගර් චෙක් කරගන්න කාලේ හරි වගේ❤️❤️😂

    • @NNbeats-s8n
      @NNbeats-s8n 8 месяцев назад +3

      Chama gana chama balaganii

    • @Elsa-fh8gn
      @Elsa-fh8gn 8 месяцев назад +3

      aiii mu kala ithuru wena katu tika ubatada denne.puka nodee hitapan

    • @R_icky.19
      @R_icky.19 8 месяцев назад +1

      ​@@NNbeats-s8nmuge tattd ub 😂

    • @thorodinson3955
      @thorodinson3955 8 месяцев назад

      ​@@NNbeats-s8nපු k ariyada

  • @RandimaDharmabandu
    @RandimaDharmabandu 6 месяцев назад +1

    Chama oya kana system eka supiri.. Apita kave nathi unath bada pirenava vage..

  • @LahiruMadhusanka-bc9cq
    @LahiruMadhusanka-bc9cq 7 месяцев назад +1

    Minuwangoda fawz eken oya kala thiyenawane.hebei biriyani ekak try karala balanna fatttttttttttttttttttaaaaaaaaaa❤❤

  • @lankanalways9968
    @lankanalways9968 7 месяцев назад

    Chama කන විදිහට ලූනු දෙන්න ගියොත් ඉතින්.. 🤭 Joke Joke ආදරෙයි චමා.. ❤️

  • @IsuruKawshalya-fk5we
    @IsuruKawshalya-fk5we 8 месяцев назад +3

    සුපිරියක් තමා

  • @Dimz_tharux
    @Dimz_tharux 8 месяцев назад +1

    මේ video එක සුපිරියට කරනවා chama

  • @yohanmadusara6291
    @yohanmadusara6291 8 месяцев назад +3

    කොලොන්නාව gamma ✌️❤️😎

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 8 месяцев назад +2

    නියම දම් බිරියානි එකක් කියල පේනව,දිග හාල් නොවන එක විතරයි එකම අව්ල ❤

    • @real8498
      @real8498 8 месяцев назад +2

      22:50 මෙහෙමයි chama අද කාපු biriyani ඵක Muslim wedding style biriyani ඵකක්.
      හැම Muslim wedding වලම ලුණු සමිබල් ඒක fast moving කොච්චර කැවත් ඒක මදි 😂 Rice ඒකත් ඒක්ක සුපිරියට යන හින්දා.
      Sadly සමිබල් ඒක හදන්න ලොකු ගාණක් යනවා.

    • @real8498
      @real8498 8 месяцев назад

      කාල බලන්න basmathi ඒකට මේක set නෑ lankwen Muslim style eka mehemai

    • @lahirurathnayake4162
      @lahirurathnayake4162 8 месяцев назад

      @@real8498 මම දන්න හයිද්‍රාබාද් ඔරිජිනල් දම් බිරියානි හදන්නෙ බාස්මතී දාල මම කාලත් තියෙනව

  • @Tharushayx2wg
    @Tharushayx2wg 3 месяца назад +1

    සුපිරි

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 8 месяцев назад +2

    සුපිරි චමා. 🎉

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 8 месяцев назад +2

    අපේ කොල්ලෙක් කොළොන්නාවෙ❤️🇱🇰

  • @kiranthagaganith1069
    @kiranthagaganith1069 6 месяцев назад +2

    දියත master chef එකේ mix cheese කොත්තුව try කරමු

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 8 месяцев назад +48

    අශේන් ගේ ගූ බික වගේද 😂😂😂😂😂😂 චාමා අශේන් ට ගිහින් ඔය බිරියානි එකක් දෙන්න.....

    • @mamakamthi7735
      @mamakamthi7735 8 месяцев назад

      අසේන් අයියට මොකුත් කියන්න එපා මචං.උඹට ඒ වගේ දෙයක්වත් තියෙනවද බං😢

    • @DdDds-vy3pi
      @DdDds-vy3pi 8 месяцев назад +1

      ⁠@@mamakamthi7735hutto ona pakayekd jara kadak dnn puluwn 😂

    • @mamakamthi7735
      @mamakamthi7735 8 месяцев назад +1

      @@DdDds-vy3pi මචං ඉස්සෙල්ලා සිංහල ඉගෙනගෙන වරෙන් බං කියන දේ මට තේරෙන්නේ නැහැ 😪

    • @Sahan_Liyanaarachchi
      @Sahan_Liyanaarachchi 8 месяцев назад +1

      ponnaya

    • @mamakamthi7735
      @mamakamthi7735 8 месяцев назад +1

      @@Sahan_Liyanaarachchi මචං ඉස්සෙල්ලා සිංහල ඉගෙනගෙන වරෙන්🤙

  • @deepthabuddika2065
    @deepthabuddika2065 8 месяцев назад +1

    ඔහොම කද්දි මොනව හරි බොන්න ඔන කියල හිතෙන්නෙ නැද්ද .මොකද ඔයා කද්දි මට තිබහයි.එ නිස නාරම් ජුස් එකක් තිබ්බනම් නියම ටෙස්ට් එකක් වෙයි කියලා මට හිතෙනව.අ නිස එකත් ට්‍රයි කරල බලන්න.❤❤❤❤

  • @akeelhazar7653
    @akeelhazar7653 8 месяцев назад +5

    Kolonnawa Area people present 😅😊

  • @real8498
    @real8498 8 месяцев назад +5

    22:50 මෙහෙමයි chama අද කාපු biriyani ඵක Muslim wedding style biriyani ඵකක්.
    හැම Muslim wedding වලම ලුණු සමිබල් ඒක fast moving කොච්චර කැවත් ඒක මදි 😂 Rice ඒකත් ඒක්ක සුපිරියට යන හින්දා.
    Sadly සමිබල් ඒක හදන්න ලොකු ගාණක් යනවා.

  • @samarakonSameera
    @samarakonSameera 8 месяцев назад +1

    සුපිරියක් තාමා

  • @RandiluSadamith
    @RandiluSadamith 8 месяцев назад +1

    Superi😊😊

  • @sameera0094
    @sameera0094 8 месяцев назад +2

    නියමයී චමා❤❤ මේ බිරියාන්8 එක හොද ඇති බිත්තර අඩු ගානෙ 1 ක් වත් තියෙනවා නම් තවත් හොදයි නේ❤

  • @YTDarshu
    @YTDarshu 8 месяцев назад +1

    Chama aiyage video ekak dapu gaman balanawa ❤❤

  • @mrbulto
    @mrbulto 7 месяцев назад +1

    Daddys biryani ekey indiyappn buriyani ekath try karnna thibba supuri dum ekath dala denney 👀

  • @NimeshaNethsara-nv2ve
    @NimeshaNethsara-nv2ve 2 месяца назад

    බස් එකක් ගියාත ❤🎉

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 8 месяцев назад +1

    Supiriyak ❤❤❤😊

  • @StrixX.Gaming
    @StrixX.Gaming 8 месяцев назад +1

    3කට බඩ පිරෙන්න කන්න පුලුවන්ද? නැත්තන් ශේප් එකේද?

  • @duminduasalgado2148
    @duminduasalgado2148 8 месяцев назад +2

    " saveira indian restaurant, havelock road, colombo " eke Tiika biriyani try karala balnn broh..

  • @madusankasampath8649
    @madusankasampath8649 8 месяцев назад

    චමා බ්‍රෝ උබේ විඩියෝ පට්ට...මේ හැමදාම බ්‍රැන්ඩ් එවා නැතුව පොඩි තැන් වලිනුත් කමු...

  • @Lithira_mithsuru
    @Lithira_mithsuru 8 месяцев назад +30

    කඩේ එකාට චාමගේ බිරියානි එකට තම්බපු බිත්තර දෙක දාන්න අමතක වෙලා වගේ..අපිටනම් හම්බුනා.

    • @sithminawanjana-k2m
      @sithminawanjana-k2m 8 месяцев назад +2

      නෑ බන් උගෙ සෞඛ්‍ය ගැන පව් කියලා හිතලා වෙන්නැති දාලා නැත්තෙ 😂😂

  • @Reality-ph5rn
    @Reality-ph5rn 2 месяца назад

    Minuwangoda Raadi Restaurant ( KFC eka issaraha) eke try karanna brother biriyani eka supiri👌🤎

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 месяца назад

    චාමා කනවා දැකලා අපිට හරි මහන්සියි

  • @madhushangunathilaka8894
    @madhushangunathilaka8894 8 месяцев назад +2

    1st😊❤

  • @Eagle9-q7k
    @Eagle9-q7k 8 месяцев назад +1

    WoW ❤ chama awilla neda 🎉 jaya wewa ✌️

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 8 месяцев назад +1

    Avissawella bada's hotel mama kapu rasama biriyani eka try krpn chama puluwan nm

  • @NethmiGamage-v8v
    @NethmiGamage-v8v 8 месяцев назад +41

    Chama live video akak කරනවාට කැමති කට්ටිය koo😊😊

  • @Chamamobile
    @Chamamobile 8 месяцев назад +1

    1st❤🎉

  • @kasunmanage510
    @kasunmanage510 8 месяцев назад +1

    Ayye panadure lakrasa caters kiyala retuarent thiyenawa.eke kamathi godak rasai

    • @Elsa-fh8gn
      @Elsa-fh8gn 8 месяцев назад

      eeya eken kanna epa chama..buddhi eka hodai panadure try karanwanam..lakrasa hari na dn..jarawa denne

  • @HansikaAyomi-qx6py
    @HansikaAyomi-qx6py 8 месяцев назад +5

    Super bro

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 8 месяцев назад +3

    අදත් නියමයි♥️

  • @SHANBANDARA77
    @SHANBANDARA77 7 месяцев назад +1

    Chama ayye pizza 🍕 ekk kann

  • @mohomadinshaf5657
    @mohomadinshaf5657 8 месяцев назад +2

    1st comenent

  • @DewmithChamikara
    @DewmithChamikara 8 месяцев назад

    Muu kiyana widihahta adu kra kra denna gyoth kada krnna wenne na.😂anyway gedra හදපු කෑම ekak review krnn ❤

  • @senedusanketh
    @senedusanketh 8 месяцев назад +4

    appa 100 kanna me challage ekak puluwan nam karanna

  • @aadhilasker9778
    @aadhilasker9778 3 месяца назад

    Mr&Mrs kiyala kolonnawa commercial bank ekata issaraha three ekaka biriyani vikunanawa eyagenuth Aran balanna chama

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 8 месяцев назад +3

    Jaya Wewa Aiya

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 8 месяцев назад +1

    Adarei oiii ❤ kiribathgoda Figaro pleaseee

  • @kavinduprabashwara9790
    @kavinduprabashwara9790 8 месяцев назад +4

    matara homefood eken try krla blnna addicted .kottuwak🤗 meka blna matara set eka comment ekk dagena ymuuu ☺☺

    • @sucheesalan4629
      @sucheesalan4629 8 месяцев назад

      Mama essara kala tiynawa bn. Kottuwa podi kale thaththa aran enawa. Patt rasai. Laginm kalama nah kothanada bn homefood eka tiyenne ??

    • @kavinduprabashwara9790
      @kavinduprabashwara9790 8 месяцев назад

      @@sucheesalan4629 rahule scl ek athul pare bn dakuna clz ek thiyenne (dn eka royal academy) e pare chuttk issrha

  • @akilaishanga2769
    @akilaishanga2769 8 месяцев назад

    කියනවට මීගමුවෙ doly doly එකෙන් mix rice එක අරගෙන කාල ඉවර කරන්න පුළුවන් නම් ඔන්න challenge එක පොඩ්ඩක් ගිහින් බලන්න දවසක ❤

  • @ishanperera7464
    @ishanperera7464 8 месяцев назад +3

    Chamath mn wage, math pikudu,wali boku
    Beef,pork kanne nh
    Only chiken and seafood ❤️

  • @DushanPrabhath
    @DushanPrabhath 8 месяцев назад

    හීනාව චාමා අයියාගේ😂😂😂

  • @Savirusenodya
    @Savirusenodya 8 месяцев назад +1

    ramen ekak try karamuko

  • @dubadas2831
    @dubadas2831 8 месяцев назад +4

    පීකුදු කියන්නෙ සුපිරි කෑමක් 😁🌝

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 8 месяцев назад +1

    Aapoo,, kema kana apprassanna saddle,, appiriyawe be, meka Mala perethayek,,

  • @Mickayel
    @Mickayel 8 месяцев назад +3

    චමා කන දිහා බලන් ඉද්දි මට මන් ගැනම දුකඉ අප්පා.

  • @oshansilva4973
    @oshansilva4973 8 месяцев назад +1

    Ube vidio hodai putha habai okath pawak ube bara balapnko

  • @vihanvihanuberama6283
    @vihanvihanuberama6283 6 месяцев назад

    Muge maara comment tiyenne. Kanakan supirilu kaala iwara unama samanyai hodailu

  • @s.rajapaksha3566
    @s.rajapaksha3566 8 месяцев назад

    Bro mata suwada meheta danenaw🥺

  • @RavinduLakshan-m3l
    @RavinduLakshan-m3l 8 месяцев назад +2

    Kana kemata apita hathi 😅

  • @mrbulto
    @mrbulto 7 месяцев назад

    Chicken nathuwa kanna puluwan biryani unghy dum eka rahayi echra

  • @bashwarabashwarawanniarach2348
    @bashwarabashwarawanniarach2348 8 месяцев назад

    චමාට කාලා කාලා හුස්ම ගන්නත් අමරුඉ

  • @chamindasesiri
    @chamindasesiri 3 месяца назад

    Oyagarassawa

  • @bihanbimsara6830
    @bihanbimsara6830 8 месяцев назад +1

    අපි බඩ ගින්නේ

  • @chamodchandimal2001
    @chamodchandimal2001 7 месяцев назад +1

    අනුරාධපුර හොද බිරියානියක් කන්න තැනක් නැද්ද 🥺🙂💔

    • @GithikaSanjani
      @GithikaSanjani 7 месяцев назад

      Chami ekatanm yanna epa ganath wedi rasath aduyi dena pramaneth adui 😑😒

    • @SankaMaduranga-ic6hi
      @SankaMaduranga-ic6hi 7 месяцев назад

      ඇඹුල එකට ගියේ නැද්ද

  • @lahirufonseka1791
    @lahirufonseka1791 8 месяцев назад +3

    Me video eka pita rataka idan balana unge kela helenawa 😮🤤🤤🤤

  • @SANDUNINOKA1
    @SANDUNINOKA1 8 месяцев назад

    wenadata prawahana gastsu kiya ne ne.......😊

  • @geek_sLc
    @geek_sLc 8 месяцев назад

    සුපිරියක් අයියේ 😎💙

  • @mansala2015
    @mansala2015 8 месяцев назад +1

    My kitchen page eka karana nangige pot biriyani ekath try karanna

  • @siristoriez
    @siristoriez 4 месяца назад

    🤤🤤

  • @ranjithpremaratne6986
    @ranjithpremaratne6986 8 месяцев назад

    Try කලා එදාම මරැ බිත්තරයක් තිබුනනම් පටිට

  • @roshanperera606
    @roshanperera606 8 месяцев назад +1

    Ashensya wage ubath biriyani kadayak daapan ethakota ratha luunu sambola illawarra pramanayata ubata denna puluwan...😅

  • @premachandrapremachandra1000
    @premachandrapremachandra1000 8 месяцев назад +1

    Supiriyak chama❤❤

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 8 месяцев назад

    1600 ,ගානට වාසි ඇත්තටම ❤

  • @udithaattanayake
    @udithaattanayake 8 месяцев назад

    Try to Bananna Leaf Bambalapitiya

  • @PiyumiUpeksha-ss7rk
    @PiyumiUpeksha-ss7rk 8 месяцев назад

    Egg ekak nane

  • @tharushikaushalya7398
    @tharushikaushalya7398 8 месяцев назад

    Kohomda paid promotion karagnne?

  • @REDAlERT-o5m
    @REDAlERT-o5m 8 месяцев назад

    loonu beduma nemai oka macchan umbalakada sambol eka e chiken ekata kiyanna dum chicken

  • @HirushiW.AHirushiMalsha
    @HirushiW.AHirushiMalsha 2 месяца назад

    😮😮😮😮😮

  • @alphaFREEFIRE899
    @alphaFREEFIRE899 8 месяцев назад +1

    1st

  • @ChandraniMendisMendis
    @ChandraniMendisMendis 8 месяцев назад +1

    Oyage rawle hamadama wage Bath at watenwa😅

  • @eshikaperera3382
    @eshikaperera3382 8 месяцев назад +1

    kala kala sais vela

  • @KumaraHerath-n3t
    @KumaraHerath-n3t 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @akvlogs479
    @akvlogs479 7 месяцев назад

    Oiii ගෙවල් ගාවටම ඇවිල්ලා නේ 😢

  • @shaneatingshow4189
    @shaneatingshow4189 8 месяцев назад +7

    බිකේ ඒවා හොද නැද්ද 😂😂😂

  • @samankumaradissanayake6537
    @samankumaradissanayake6537 4 месяца назад +1

    අනේ බං අපිත් බිරියානි කැව ඕකෙන් චිකන් වෙනුවට තිබ්බේ අල ගෙඩි ගොඩක්
    : ස්පයිසර් රස බම්බුව තමා
    බොරු සමාජ ගත කරන්න එපා බං

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 8 месяцев назад +1

    Niyamai chama