Akki babek ekka travel karaddi e gana tikak kiyannako. Dura travel karana puluwan koi kale wageda? 6m wage unama up country travel karanna babek ekka lesi da ? Vehicle eka arrange karaganna one Kohomada dura yaddi babek ekka ? Details danaganna asai oyala ge experience ekath ekka . Thanks And love u 😍😘
I went her 2 weeks ago sri lnka was awsmmm but this shady hills beauty I will never forget the calmness at night wow. And the breakfast by the chef was excellent will never forget it ❤😂
So glad to see a travel video from you guys after along time. Love watching sri lankan travel videos to get ideas for next visit. Awesome video. Thanks.
Loved the video, Missing Sri Lanka so much 🇱🇰❤️
😍
Hi yash akki and hass ayya...❤
Adeee...තුන්දෙනා ❤️❤️
ඔයාගෙ තාම Travel එකක් නැහැනේ , 🤔🤔🤔🤔
Sailor dn kohomada bn ithin
😊
collab ekka krmuda ayye hoda unama
අපි ගිය තැන ගැන සම්පූර්ණ විස්තරය description එකේ දාලා තියනවා. ඉලගට Day In Life විඩියෝ එකකින් හම්බවෙමු. ජයවේවා!! 🤟❤️
.7n90jilpillknpopb
Akki babek ekka travel karaddi e gana tikak kiyannako. Dura travel karana puluwan koi kale wageda? 6m wage unama up country travel karanna babek ekka lesi da ? Vehicle eka arrange karaganna one Kohomada dura yaddi babek ekka ?
Details danaganna asai oyala ge experience ekath ekka .
Thanks And love u 😍😘
Ane chuti patiya hrma hrthal.....gdaaaaaaa...k adre hthnwa
එලෙනාඋමිමා දෙනවද මට සුවදක්දිලා ආපසු දෙන්නමි පුංචි එලෙනා තෙරුවන් සරණයි මැනික
Api balan inoo
හිතන්න එලීනා කොච්චර වාසනාවන්තද? අම්මා,අප්පච්චි දෙන්නා එක්කම ලස්සන ලෝකේ බලන්න මෙච්චර පොඩිකාලේ ඉදලම 💖🌍
රටේ හැම දරුවෙක්ටම මේ වගේ සතුටින් ඉන්න පුලුවන් රටක් හදාගමු.. ❤💚🙏
Sunrise එක 😍👌
Lankawa මේ තරම් ලස්සනට පෙන්නනවට ස්තුතියි ., නොර්වේ කොච්චර travel කලත් මේ feeling එකට තවම ආදරෙයි.❤❤much love from නොර්වේ ❤
නිකමට හිතන්න මිනිස්සු පිරුණු තැනක් වෙනුවට උස් කඳු මුදුන් වහගත්ත පයිනස් ගස් අතරින් මීදුම වෑහෙන සීතලක ලස්සනම තැනක හදපු පොඩි හොටෙල් එකක පුංචිම පවුලක් හුදෙකලාව ඉද්දි දැනෙන ෆීලින් එක ❤
අඩේ... එතන ලස්සන. මේකනම් යන්නම ඕනෙ තැනක් වගේ. ❤️😍♥️
අනිවා ඔයලා දෙන්නා යන්නම ඔන තැනක්.
මේ වගේ හැම කෙනෙකුටම ජීවිතේ ප්‍රාර්ථනා කරන ලස්සන හීන හැමදේම හැබෑ වෙන්න ඕනි ❤️🥺🙏 සතුටින් ඉන්න හැමදාම මේ වගේ
ලෝකෙ ලස්සනම රට🥺❤️☘️🇱🇰
ඒත් අවාසනාවකට ඒ රට දැන් කෑලි කෑලි වලට එක එක රටවල්වලට විකුණනවා😭😓
😔😔
😥
😣😣
Ou me painas gas den lankawen ain karsnaw
අපේ සජිත් මහත්තයා හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢
අම්බෝ මේකේ ලස්සන😍 ලන්කාව ද මේ කියලා හිතා ගන්න බෙහැ ❤ අපිත් ගියා වගේ තමයි ඉතින්
මේ video එකෙන් ඔය ළමයි ඉගෙන ගන්න ඕන දේ තමා, තනියම ඉන්න කාලෙ පුලුවන් තරම් ඇවිදලා කරලා ගන්න ආතල් එකක් ගන්න. බබෙක් ලැබුනම travel කරනවා කියන්නෙ, බබාව නලවන්න අලුත් තැනකට යනවා කියන එක වගේ දෙයක් ඉතිං 😪
සිරාවට ඕයි
ඒකත් වෙනම ආතල් එකක්.
Bandata passe okkoma athal evarai kiyala hitana ayanam badinna kalin okkoma athal araganna ekanam hodai thamai.👍
Aniwarenma
Gon comment eke neee
ඔයාලගෙ වීඩියෝ බලලා අපිටත් ජීවිතේ විදින්න හම්බෙන එකට ගොඩක් පින් 😍🙏❤️
අපේ රට මේ තරම් ලස්සනයිද හිතුන..පට්ටම ලස්සන colour එක්ක මාර ලස්සනට මැච් කරපු කැමරා ශොට්ස්.....වාව්...සරලවම පට්ටයි ඒක නම්...❤
අනේ අක්කි අයියා එලීනා බබා දකිද්දිත් මාරම සතුටුයි🤗🤗එලීනා දග මල්ලට නම් ඇවිදින්න කියාපු තැන.ආදරේයි ඔයාලා තුන් දෙනාටම❤❤
me baba meyalagemada???
My dad is an architect, he was the one who designed it (Shady hills)😁😁!!!
Love this yt channel...
Really ❤
Room Type Sleep Full Board (LKR) Half Board (LKR)
Delux Double 2 27,000 24,500
Deluxe Triple 3 32,500 29,500
Deluxe Family 4 35,500 32,500
Family Suite+ 8 60,000 55,500
Honeymoon suite 2 30,000 27,000
😁😁😁
හැමදේම අලුත් නිසා Travel එකේ නියම රස විඳින්නේ එලීනා බබා 😍❤️
අඩේ ජපන් ජෝඩුව 🥰🥰🥰
හලෝ❤😊
🤘
😍
දන් නැති නිසා ආන්නෙ ආපාසයක් එම නෙමෙ මෙ බබා කාගෙද
හැම විස්තරයක්ම Description එකේ දාන එක ගොඩක් වටිනවා....Thanks a lot....👍👍👍👌👌👌
ඇත්තටම ඉස්සර මන් ඔයාලගේ videos බැලුවේ traveling වලට ආස හින්දා.හැබැයි දැන් නම් බලන්නේ එලීනා හින්දමයි😌♥️
ලස්සන පරිසරය දැකීමත් සතුටක්.එලීනා ගොඩාක් දේ විදගන්න ඇති.එයා දැක්කම සතුටුයි❤😍,තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න💐🤗,
අනේ චූටි පැටියෝ බුදුසරණයි ඔයාට.... හරි ආසයි එයා ඒ විදින දෙවල්, ලබන සතුට වෙන කොහොමවත් බබාලට දෙන්න බෑ. .....
හරිම ලස්සන video එකක්. ඔයාලගේ videos වලින් බලපු ලස්සනම එක. මේකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා. Hotel එක ගැන වගේම පොඩි බබෙක් එක්ක එද්දි මොනාද ගේන්න ඕනි, එයා එක්ක කොහොමද enjoy කරන්නේ වගේ දේවල්. එලීනා බබා ලොකු උනාම මේ වගේ තැනකට එක්ක ආවොත් කියයි ආයි ගෙදර යන්න බෑ කියලා.. 😀😀♥️
අම්ම්මෝ තුන්දෙනා දැක්කම මාර සතුටුයි , ආදරෙයි හැමදාමත් , ❤️❤️❤️❤️❤️❤️
Elina brings a new different level of beauty to all your videos. Looking forward to seeing more amazing travel videos. Jaya wewa!
Wooww.. ඇත්තට ම ලස්සනයි, nature is most beautiful.. තුන්දෙනාට ම බුදු සරණයි!!❤️
හරිම දුකයි..කාළකණ්නි මේ තරම් ලස්සන රටක්නේද විකුණන් කන්නේ කියලා හිතද්දි.ලෝකයේ ඇති රටවලින් උතුම්ම රට ලංකාව ඔය ලස්සන වෙන කොහෙවත් නැතුව ඇති 👍👍
Oyalata awith. Ou akkiyo eknm atta😥😥😥
ආත්ම විශිවාසය හරි වටිනවා...ආදරෙයි තුන් දෙනාටම
ඔයාලගේ අලුත් vlog එකක් දානකම් තමා බලන් හිටියේ එලීනා මාරම ශෝක් හැමදාම ඔයාලගේ videos බලනවා කීපාරක්නම් බලලා තියනවද මන්දා මාරම ආසයි ඔයා ලගේ videos වලට All the best තවත් travel කරලා අපිටත් බලන්න දාන්න
අනේ හරිම ලස්සනයි🥺🇱🇰ඔයාලගේ videos බලන්න බලන්න ආස හිතෙනවා🙈♥️
හිතට පුදුම විදිහේ නිදහසක් දැනෙන්නේ මේ පරිසරය දකිද්දී ..😍එලීනා බබා❤️❤️
This is why central hills is my favourite place to travel ❤️
ලස්සනයි එනකම් බලන් ඉදපු වීඩියෝ එකක්.එලීනා ශෝයී ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
අව්ව සුලඟ එක්ක තියෙන සීතල....😍 ඒක පට්ට... මං ආසම ලස්සනක් තියෙන පැත්තක්..
තුන් දෙනාටම තෙරුවන් සරණයි !!එලීනා ❤️all the best akka & aiya..lassni video eka 👍👍
Me wage lassana video ekak krnn kochchr mahansiyak wenawa athida???? .. woooooooow amazing ❤️👌
මේ තුන් දෙනාට..specially එලීනට මෙච්චරම ආදරේ හිතෙන්නෙ ඇයි කියල තවමත් හිතා ගන්න බෑ අනේ ♥️♥️♥️
Story dakkooo 😍❤🌟 Video eka danakam balan hitiye.... 😍😍😍 Elina Parissamata ekkan yannooo. Stay safe ❤😘😘😘
♥️👻 අනේ හරි ලස්සනයි , මේක එනක්න් බලන් හිටියෙ , insta story වලින් දැකල ගොඩක් ආසාවෙන් හිටියෙ 🤗♥️ ගොඩක් ආදරෙයි ඔයාලට අක්කේ අයියේ 🥺 travel princess is the cutest ♥️😘
මාරම ලස්සනයි.....මේ වීඩියෝ එක ඔයාලගේ මම බලපු ලස්සනම වීඩීයෝ එකක්....බැලුව කීප සැරයක්ම....කතාකරනවා හරිම ලස්සනයි...අහන් ඉන්න පුලුවන් දවසක් උනත්....
Travel Princess ආසයි ඔයාලා වගේම ඇවිදින්න යන්න.. නියමයි මාරම ලස්සනයි
අනේ හරිම ලස්සනයි❤️ තෙරුවන් සරණයි තුන් දෙනාටම🙏🙏🙏🙏
Cinematography quality 1000% ❤️️❤️️❤️️
අනේ මාරම ලස්සනයි ඒ වීඩියෝ එකනම්❤️😍
දග මල්ල😍😍😍😍.පරිස්සමෙන් ඉන්න පැටියෝ අම්මි තාත්ති එක්ක.ආදරෙයි තුන් දෙනාටම ගොඩක්♥️♥️♥️♥️
Wow 💗💗💗elina bba budusaranai ptyoo ❤️❤️❤️
Wow. එතන නම් ගොඩක් ලස්සනයි. 😊
කවදා හරි යන්න ඕනෙ. 😀
එලීනා බබාගෙ හුරතලේ.
Love you all
💗💗💗
හරිම ලස්සනයී travel with family එක දැන් 😍💖. බුදුසරණයි පරිස්සමින් ඉන්න.
හරිම ලස්සනයි එලිනා බබා ගොඩක් සතුටින් පරිසරය මාර ලස්සනයි ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘😘
ලස්සනයි අනේ ❤❤
නියමයි අය්යා අක්කා පුංචා... බුදුසරණයි.....සීතල ඇති නියමෙට 👌👌👌මී මුරේ නම් මරු...
මාරම ලස්සනයි 😘❤️ එලීනා මරු අනේ කෑ ගහනකොට 🌸 oyalata thank you me lassana pennuwata 🌸
ඒ panorama එක 😍😍😍..
ආදරෙයි තුන් දෙනාටම.
Sutti elina.budusaranai manika😘😘😘😘😘😘😘 thundenatama budusaranai parissamen inna
Wow ලස්සනයි😍 video එක පුරාම මගේ ඇහැ ගියේ නම් එලීනා මැණිකට විතරයි❤❤ love you elina ❤🤗😍
I visited there. The place is really beautiful. Nice view. The hotel crew is really friendly. I love that place
අක්කි චුට්ටක් කතා කරනවා දුවනවා ආයෙ එනවා ආයෙ දුවනවා..අපේ අභිමන්ත්‍රා මැණික එක්ක ඉන්න ඕන නේ ඉතින්..❤❤❤
ඇත්තට ම ඒක මාර ම ලස්සන වීඩියෝ එකක් අක්කා & අයියා එලිනා බබා ශෝක් දැන් 💕💕💕💕 පරිස්සමෙන් අලුත් විඩියෝ ගෙන්න... බුදු සරණයි හැමෝටම 💕💕💕💕
අනේ... එලීනා මැණික ආදරෙයි ගොඩක්...😘😘❤️
හරිම ශොක් අක්කි අයියා ඔයාලගෙ family එක ...😍❤️
අනේ ඇස් වහක් නම් වදින්න එපා..... ❤️
හැමදාම සතුටිනි පරිස්සමින් ඉන්න තුන්දෙනාම ...
ආදරෙයි හැමදාම ඔයාලට 💖💖😍
❤️❤️
Thank u Kasun ayya ape rate lassana creative widiyata pennanawata..
Jayen jaya ayya.
අදටත් අපෙ අම්මයි තාත්තායිනම් travel කරනවා කිව්වොත් ltte යුද්ධෙ වගේ .කොහොම ඒ අයට තේරුම් කරන්නද මන්දා 😥 ජීවිතේ විදින්න මේ ගෙවන තත්පරයක් ගානේ වාසනාඅව ලැබෙන්න ඔනේ ජිවිතේ විදින්න ආස සියලු දෙනාටම.🙏
Harima lassanaii..apith giya wage denenawa.asai oyalage viideos balanna.enjoy😊
අාදරෙයි චූටි එලීනටයි අක්කිටයි අයියටයි තුන් දෙනාටම අපේ ගෙවල් තියෙන්නෙත් ඔය කිට්ටුවම තමයි 😍😍😘❤❤
Nice video I love your family good luck God bless 👍❤
Thank you for the beautiful video. Hotel Location was amazing ! Love and hugs from Sri Lankans in Oman. Stay Safe guys!
Glad you enjoyed it!
කසුන් අයියාගේ විඩියෝ බලද්දී මොකක්දෝ වශීයක් කරල වගේ. ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. එලීනා දෝණී තමා දැන් විඩීයෝ එකේ ඉන්න සුරංගනාවී.එලීනා දෝණී කතා කරන්න පටන් ගද්දි නම් චමරි අක්කා කසුන් අය්යා ලෙෆ්ට්. තව ලස්සන විඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න. 💕💕
ගොඩක් දවස් බලන් හිටියා වීඩියෝ එක එනකම්❤️❤️❤️🌸 එලීනා 😘😘😘
Great content creator thanks for sharing ❤❤❤
අනේ මම මේක කලින් බැලුව මගෙ family eke aya ekka මම හෙට මෙහේ යනවා💛💛💛
Harim lassanai akki. Mn oy thun denata harim kemthi, gdk adarei... Prizmin ynn baba ekk. Thundentm budusaranaiii.... 💖😍😍😘
I went her 2 weeks ago sri lnka was awsmmm but this shady hills beauty I will never forget the calmness at night wow. And the breakfast by the chef was excellent will never forget it ❤😂
හැමදාම සතුටින්ම ඉන්න තුන් දෙනාම...😍❤😘
Traveling වලට ආස උනේ ඔය දෙන්නගෙන් තමා, මාරම ලස්සනයි , අපි දෙන්නත් මේ වගේ ඇවිදිනවා ඔයලා වගේ
හැමදාම ඔයාල සතුටින් ඉන්න බුදුසරණයි තුන් දෙනාටම,😀
Wow🥰 එතන මරු❤️
තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම යි පුංචි පැටියටයි ❤❤❤ අනේ ලස්සනයි
Anee shook akkiyoo hemadama ohoma vedios dannakoo balanna.asai elina chutikkiya balanna.sathutui godaariyak akke.congratulations thawa issrahatathawa aluth dewal one
අනේ මාරම ලස්සනයි.හරිම lucky family එකක්.3ටම බුදු සරණයි.🙏🙏එලිනාට ගොඩක් අාදරේයි.😍😘💝
16 on trending congratulations
තුන් දෙනාම ගිහින් 🥰🥰😘😘
අපිටත් travel කරන්න ආසාව වැඩි වුනේ ඔයාල නිසා 🌎🌍🌍🌍😘😘😘😘😘😘😘
ජය වේවා!!!!!!
Beautiful nature in Hunnasgiriya,
Wonderful video. From Finland
Absolutely Gorgeous Kasun Ayya... ජයවේවා❤️
thanks brother
So glad to see a travel video from you guys after along time. Love watching sri lankan travel videos to get ideas for next visit. Awesome video. Thanks.
ආපහු යන්න ආස හිතුනා අක්කෙ ❤️එලීනා කෙල්ලත් දැන් හොද traveller කෙනෙක් වෙලානේ 🥰❤️
Theruwan saranai🙏 hamotama!! Eleena godak wasanawanthai.. Sthuthi godak oyalatah, Ape Rate lassana me vidiyatawath daka ganna salasuwata.. Jayama wewa ❤️💐💐💐👍👌... 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
හරි ලස්සනයි.එලීනා හරිම ලස්සනයි අනේ 🥺🥰ඔය දෙන්නත් ලස්සනයි .හැමදාම සතුටුන් ඉන්න 🥺
Supiriiiiii lasssnaiiiiii ambooo athi yantham travel video ekak damma.asawen balan htye danakam.
අනේ අම්මෝ video එකක් එනකම් බලන් හිටියේ 😘😘😘😘 ලස්සනයි අනේ තුන් දෙනාම... ❤❤❤ ඉක්මනට තව travel video එකක් ඕනේ 👍👍👍
Good luck Akki and Aiya🎉️🎊️.Love you Elina Mnkh😘❤️❤️.God bless you 😍
හරිම වාසනාවන්ත පවුලක්♥️♥️♥️
ඇස්වහක් නම් වදින්න එපා🙏♥️
Elina is soooo cute! Thank you for the video! It's amazing!
මාර සතුටුයි අද වීඩියො එක දාද්දිම බලන්න සෙට් උනා 🥰🥰✌🏻✌🏻
Anee elina patiyaaa❤️❤️❤️asawen idiye video eka enakan❤️❤️
බුදු අම්මෝ චාමරි නංගිට තියෙන හින වයස ගියාම කන්දක උඩට යන්න 🚁🚁🚠🚠 ගන්න වෙනවා 😃😃😃😃 ජය වේවා ❤️❤️❤️❤️❤️👨👩👧👨👩👧👨👩👧👨👩👧👨👩👧
කිහිප සැරයක්ම බැලුවා හරිම ලස්සනයි 🥰🥰
Video එක පැයක් වත් තිබ්බ නං 🥺❤️
Man harima asai oya 3 n denata hari lassana family ekak ane oyala hotel jetwing kandy gellary ekata ennakoo ❤️❤️
අනේ ගොඩ දවසකින් ..බලාගෙන හිටියෙ ...පරිස්සමෙන් ඉන්න ..බුදු සරනයී 🤗🥰
Thun dennatama hamadama sathutin inna labewa kiyala prarthana karanawa.budu saranai..Elina manika harima lassanai 😘😘