බෞද්දයාගේ සිතේ ද්වේශය හට ගන්න ආකරයට දහම විකුර්ති කරන්නේ මෙහෙමයි. අනිච්ච අනත්ත නිසා නොවේ

Поделиться
HTML-код
  • Опубликовано: 13 фев 2024
  • ඉන්දියාව පිරා සත්‍ය සොයා ගිය ගමනක සටහන් ඡන්බුද්දිපය ඉන්දියාවේ කියා අසරණ බෞද්ධයාගේ සද්ධාව අන්දානුකරනය කියන කඩතුරාවෙන් වසා මිථ්‍යාව අන්දවා ගෙන යන ගමනක සත්‍ය හෙළි දරවුව 2011-14-17 වර්ෂ වලදි ඡන්බුද්දිපය ගැන සොයන්න තුන් වරක් ඉන්දියාවෙ ගිය ගමනේදී බුදුන් වැඩ සිටියා කිය සිතන Video ගතකර ලබාගත් තොරතුරු ද, ලංකාවේ බුද්ධ ස්ථාන සමග ගැලපෙද? තිුපිටකය,මහා වංශය ,රාජාවලිය ,පුජාවලිය පුරාවිද්‍යා සෙල්ලිපි සහා තවත් භෞතික සාධක ඇසුරින් සත්‍ය ඔප්පු කර පිටපත් බෞද්ධයාට සත්‍ය පෙන්වා දෙන මෙම Chanel සමග ස⁣මිබන්ද වන්න.
    ඔබ ස්වාදිනව විමර්ශන බුද්ධිමය බලා අපගේ youtube නාලිකාව subscribed කර සිනුව ලකුණ යෙදන්න

Комментарии • 15

  • @sarojanikaluhennadi
    @sarojanikaluhennadi 5 месяцев назад +5

    ඔබතුමාට යහපතක් වේවා වේවා! මේ උතුම් ධර්මය තව තවත් ප්‍රත්‍යක්ෂ දැන දැක ගන්නට ශක්තිය ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරමි

  • @sajeedh2822
    @sajeedh2822 5 месяцев назад +2

    ගොඩක් මිනිස්සු හිතන්නෙ ලන්කාව වගේ පුන්ච් රටක බුදුන් ඉපදෙන්න කොහොමද කියලා.... ඒකට මුකුත් කියන්න බෑ සම්මතයෙන් අපිත් ඉගනගත්තෙ එහෙම තමා ඒත් අපි කරුණු සොයලා බැලුවා... බුදු හිමින් මේ හෙළ බිමේ බව ඉතාම පැහැදිලි උනා... අපේ රටේ අතීතයේ මිනිස්සු ලිව්වා ත්‍රිපිටකය,මහාවංශය ඉන්දියාවේ තොරතුරු ලිව්වෙ නෑ අපේ රටේ තොරතුරු ලිව්වේ.. අද ඉන්දියාවේ ස්තාන සුද්දා ගලපලා තියෙන්නෙ අපේ මුලාශ්‍ර වලින් අරනග ඒකයි සත්‍ය... බහුතරයක් ස්වාමින්වහන්සේලත් සම්මතයේ ඉගනගත්ත දේ විතරයි දන්නේ... සත්‍ය ඉතිහාසය දන්නෙ නෑ.... සමහර අය සත්‍ය දන්නවා කියන්නෙ නෑ වරප්‍රසාද රැකියාව නැතිවෙන නිසා.. සාමන්‍ය ගමේ මිනිස්සු කොහොමත් මේක පිලිගන්නෙ නෑ ඒ මිනිස්සු අහලා තියෙන්නෙ බුදු හිමින් ඉන්දියාවේ.. එහෙන් තමා ඔක්කොම ආවේ ඊට කලින් හිටියෙ යක්කු අමනුස්සයෝ... නෙලුම් මල් හතක් උඩ වැඩියා.. ඉපදුණු ගමන් ඇවිද්දා... උඩින් ගියා.. ඔය වගේ බොරු මිත්‍යා දේවල් තමා මිනිස්සු දන්නෙ නිවැරැදි දේ දන්නෙ නෑ... සොයාබලනකොට සත්‍ය පැහැදිලි උනා බුදු හිමියන් මේ රටේ පහල උබ බව...🙏🙏🙏🙏🙏

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 месяцев назад +1

    බුදුපියාණන්ගේ කාලේත් හැමොම බුදු සරන ගියේ නැහැනේ අද කාලේ කුමන කතා ද ඔබ තෙරුවන් සරනයි .

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 5 месяцев назад +1

    Theruwansaranai

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 месяца назад

    🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 5 месяцев назад +2

    පටුන හෝ සංක්ෂිප්තය කිව්වොත් තවතවත් පහසුවෙන් තේරුම්ගන්න ලේසියි. යහපතක් වේවා!

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 месяцев назад +2

    ඇත්ත තේරෙන එවුන් මේ රටේ ඉන්නවා හරක් පැටව් එදත් හිටියා අදටත් ඉන්නවා

  • @thegirls098
    @thegirls098 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 5 месяцев назад +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ksw2700
    @ksw2700 5 месяцев назад

    ඔබ කිව්ව දේ සත්‍යයි.

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 2 месяца назад

    සිරිසේන කල්ලියේ අයද?

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y 5 месяцев назад

    පරිස්සමෙන් ඉන්න අසූචි ගිලින්න වෙන්නෙ කමෙන්ට් එක දාපු කෙනාටයි අවීචියේ තමයි නවතින්න වෙන්නේ