A country where humans are overworked like hell that's why many does suicide in Japan because there's nobody cares for them also , people who don't care for their own country people how can we expect them to care about people from other countries
Oya hari. Eth anthima mohothe e girl amaruwen hospital ekakata ekkan yanna kiyana eka ahanna beri une ei. Hirakarayekta unath prathikara hariyata lebiya yuthui. Meka thanikarama hithaa mathaa e girl ge jiwithe nethi karapu deyak. Siyalu dena daduwam lebiya yuthui
thamange aya ekka eka mee ratee innaonama kenek asayi thamange ratawagee thawa koheda thiyenne mee rata mee yakku kewe neththan minissu mehema ratawal dala yanen nehene
Very sad. You should allways practice honesty & sincerity in life. Also you have to abide by the rules & the laws of the place you live. Then God Almighty & the Nature will help us to live a peacefull life. 🙏😢
Ehenam mekath hitha ganna amaru wei… japane wage wasanawantha rata kata awilla koti ganan credit card walata polu thiyala hora kan karala japane ta kela wana lanakweb haththa kuth innawa … Kala kanni
Mita wadiy wenawa. Oya fantasy land wala inna epa. Loke byanakama murder ekath thiyenne ehe (junko case eka). Unge depression and suicide rates walata cup gahala inne unge rata.
@@IshenVlogsJp i wouldnt consider living in that country fortunate.😂 I have heard way too many bad stories from expats around the globe how bad the overall social living conditions are. Its cute for trips and short term visits but living long terms sounds hellish.
Visit ekata apu tourist kenek ta mehema una nam waradi kiyanna thibba.. diunu rata kata awilla horen panala wancha karanna giya ma mehema wenawa .. eka waradi kiyanne Kohomada . Meh lamaya ge jeewithe paw.. Eth meh wage wanchanika lesa refugee dala horen panala Inna kala kanni haththak thamai japane inne.. un awilla thiyenne nam japane visit karanna , habai jeewithe kale ma innai kalpana wa .. Ethota Hari da … Ethota japane kochchara sundara unath jeewithe sundara wenawa da ???
Ane ou math dan aurudu 6 thamange gedrawage Man enne harema karunawanthai Man weda karana gedra aye achchi mata eyage daruwekuta wage adarei Cyprus rate minissu harema karunawanthai
මෝනා උනාත් අපේ රට පට්ට..... මිනිහෙක් ලෙසියෙන් මැරෙන්න දෙන්නේ නෑ....... අපි අපේ රට පොහොසත් කරානම් අපිට වඩා පට්ට රටක් මේ ලොකේ නෑ.... ඒත බෑ නිල්,කොල පක්ෂ දෙකට පු# දෙන ආතල් එක ඊට වඩා පට්ට.....
ඇත්ත කතාව
ethakota pahugiya dawas wala polinwala,gas lip pupurala, pasku attack eken minissu marune nikammada?
ඒක ඇත්ත මතකනෙ කොරෝන හැදුන අයට අපේ රටේ අය ආදරෙන් සලකපු විදිහ
Eka nm aththa
Aeththa sahooo
මොනවා දියුණු වුනත් මිනිස්සුන්ගේ හිත් දියුණු නෑ
රට ඉන්න යාළුවො හැමෝම පරිස්සමින් , මෙවන් අකල් මරණයක් කිසි දිනෙක නොවේවා ! නිවන් සුව සොයුරිය ඔබට !
අම්මෝ ලංකාවෙ පට්ට දියුනු හිත් තියෙන එවුන් ඉන්නෙ. ටුවරිස්ට්ස්ලව මෙකෙ එවුන් ගසා කන හැටි දැක්කම අපේ එවුන් ගැන පට්ට ගරුත්වයක් තමා එන්නෙ
මෙන රටේ උනත් තිරිසන් එව්න් ඉන්නවා. හැබැයි අපේ රටට වඩා නම් අඩුයි. දැක්කනේ ඊයෙ අර ටීචර්ව මරපු හැටි 😢😢
@@aurora0534 mona rate wath tirisannu adu neha us wala 17 lamek thuwakkuwak pasalata aran gihin lamai meruwe? Ape rate minissu lokaya dakinne eke konayakin pamanai. Monawa unath wena ratakin apata e rate minissunta salakana widihata saoakanne neha. Rata gihin balanna oneh terei ethakota
Israel rte vithrai minisunta slkanne 😢
මේක ජපන් භාෂාවෙන් ලියලා සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ යුතුය. ගොඩක් ලංකාවේ අය එහේ ඉන්න නිසා. එම රජයෙන් සාධාරණය ඉටු වන තුරු
ජපානයේ මේ වගේ දෙයක් වෙයි කියල කවදාවත් හිතුවෙ නෑ...ආයෙ කිසිම විදෙස් ජාතිකයෙකුට මේ වගේ දෙයක් නොවේවි කියලා අපි හිතනවා..ඒ වගේම මේ අක්කගෙ ජීවිතේටත් සාධාරණයක් අනිවාර්යයෙන්ම ඉශ්ට වෙන්න ඕනිමයි...නිවන් සුව අක්කේ....😥😥😥😥😣😣😣😣
Math kawadawath hithuwe na
සිරාවටම😢 ජපානය කියන්නේ හොඳ රටක් කියලා හිතන් හිටියේ
Japan anith ratwaluth ohama tama
@@shadowscopian7110 aththa hama ratakama hoda naraka 2 thinwa eka haru
@@amalivithanage1797 oya danada organs marketa aka search karala balana
වීසා ඉවර උනාම එන්න තිබුනේ කියලා ගොඩක් අය කියනවා... අපි හිතන් හිටුපු තරම් සුන්දර නෑ මේ ජපන් ජීවිතේ. අපි එන්නේ ණය වෙලා. අපිට සතියට පැය 28 දෙන්නේ වැඩ කරන්න. මේහේ වියදමඉත් ඒ පඩිය මදී.. කොහොම හරි ස්කූල් එකට ගෙවලා, අයෙත් ලංකාවට ණය වෙවි ඒවා මතක් වෙන කොටත් පිස්සු වගේ.. අවුරැදු 4ක් විතර ස්කූල් වලට ගෙව ගෙව දවසට පැය 3,4 නිදිය ගෙන කොහොම හරි ඉවසන් ඉන්නේ ජොබ් වීසා එක ගන්න.. අන්තිම මෙොහොතේ ඒ හැම බලාපොරොත්තුවක්ම වතුරේ ගියා වගේ වීසා rejected වුනාම කොහොම බං ලංකාවට එන්නේ.. ඇවිත් ගෙවල් වල මිනිසුන්ට කියන්නද ණය ගෙවන්න කියලා... වීසා rejected වෙන්න හේතු තමයි පැ28 ට වාඩා වැඩ කිරීම, ස්කූල් පැමිණීම 80% නැති වීම.. වගේ දේවල්.. ඒත් මචං මේ හැමදේ හරියට තිබිලත් සමහර ස්කූල් තියනවා අමානුෂියයි... සල්ලි ටික අරන් වී කෙලවල දාන.. මං හිතන්තේ මේ අක්කටත් අන්තිම අවුරුද්ද තියෙන්න ඇත්තේ..
අනේ අපේ රට දියුණු උනා නම් මෙහෙම වෙනවද අපේ මිනිස්සු ට......
නිවන් සුව ලැබේවා සොයුරිය !!!!
Q
පවි කන්ට බොන්ට ප්‍රතිකාර නොදි හිතා මතාම මරලා මිට පෙරත් මෙවැනිම දෙයක් උනා පවිි
දියනියේ ඔබට සුභ ගමන් 🙏
ඔව් මටත් ඒ සිද්ධිය මතකයි එච්චර ලස්සනට හිටපු කෙල්ල කලුම කලු වෙලා හිටියේ දුක විදලා මැරිලා තියෙන්නේ
Meka ara parana siddiya thamai..2021 march merunu kena gena thamai me kiyanne..kawuru unath aparade tharuna jiwithayak😢😢😢😢...
@@nimalaweerakkody7236 ඔව්
මිනිසෙකු උපත ලැබු රට එම මිනිසාට වාසනාවක්.රටින්පිට ගියාම අපි වහල්ලු,සේවකයො එයාලගෙ.අපේ අවශ්‍යතාවය නිසා අපි රැදෙනව.කවුරැ කොහොම කිව්වත් ,එයාල අපිට ආදරෙයි හිතවත් කියල ,ඒක මවා පෑමක්.අපේ ස්රමය පිටරැටියන්ට දෙනකම් හොදයි.
හරියටම හරි.
අපි ගිහින් එයාලගෙ රටේ එයාල වගේ ඉන්නවට එයාල කැමති නෑ.
ඒක හරි. දැන් ලංකාවේ ගොඩක් උන් සුද්දට පුක දෙනවා.
ජපානය කියන්නෙ කෲර ඉතිහාසයක් තියෙන රටක් කියලා කොහෙත්ම අමතක කරන්න බෑ.
Eeta wadaa krura ithihaasayak Amarikaavata thiyenava
@@BogalaSawundiris ඇමරිකාව දාහෙන් සම්පතයි, ලංකාවට අදටත් උදව් කරන්නේ උන්
@@BogalaSawundirisamerica wa wage rataka mehema deyak jeewitheta wenna denne naha . Ithihase monawa unath api katha karannne Dan . Corona kale rate anawasarayen inna hamota kisima prashnayak wenne naha awilla vaccine ganna hospital walata awilla beheth ganna kiyala kiuwa rajayen kisima deyak karanne naha anawasarayen hitiya kiyala niwedsnaya kara ewa okkoma patthaka dala beheth karala ,rajayen masekata parak nikan salli dunna. Anna ehemai minissu balagatte.
ඔව් ජපන් මිනිස්සු තිරිසනුන් වගේම තමයි
Mahalokuwata api vdin thiyn Inna rataval thamai.manussakm adui.
ලංකාවේ තරම් හොද ගතිගුණ තිබෙන අය ලෝකෙම නැ නිවන් සුව මැණික 😭🙏🇶🇦
මොන අසාධාරණයක් අපිට ලෝකයෙන් උනත්, නැගිටින්න හය්යක් නැති රටක් මේක 😔
ඔව් අපිට වචනයක්වත් කියන්නවත් බෑ. ඒ අතින් අපි හරි අසරණ ජාතියක්
අපේ තානාපති කාර්යාලය හරියාකාරව රාජකාරිය ඉශ්ඨ කරනවානම් මෙවැනි අහිංසක ජිවිත විනාශ වන්නේ නැහැ
Ou.wena rataka kenekta me rate ohoma unanan e rate un dedi nithi kriyathmaka karanna kiyanaa.ekata me rate minssunta oyadewal wenakota balanna ballekwath ne..tika dawasakin japanen kiyak hari aran oka yata gahai...
ලංකා තානෙපති කාර්යාලයට බාරදෙන්න එපා ලංකාවට යවන නිසා කියලා අඞලා හැපිලා තමයි ජපානයේ ඉදලා තියෙන්නෙ.
හරියට නොදැන දොස් කියන්න එපා.
@@rosiinjapan888 anna hari attama kathawa
@@rosiinjapan888 ජපාන් තානාපති කාර්‍ර්‍යාලය කෙසේ වෙතත් ගොඩක් තානාපති කාර්‍ර්‍යාල දූෂිතයි
ලන්කාවෙ කොයි රටේ තානාපති කාර්‍යාලත් එකයි. උන් ඒ රටවලට පුප දෙනවා. උන් එ රටඑඅල ඉපදුනා වගේ රගන්නෙ..
තමන්ගේ රටට,ආගමට ආදරය කරන්න, මනුස්සකමට මුල්තැන දෙන්න පුළුවන් විදිහට ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගොඩනැගුවනන් ලංකාව තරන් සුන්දර රටක් හොයාගන්න බැරි වෙයි 🌼🇱🇰
😂
100 %ක් ඇත්ත.
අපේ රට කාබාසිනියා නොකළා නම් මිනිස්සු මෙ හේ රැඳෙයි.😢
ඇත්ත.. මිනිස්සු හිතන් ඉන්නේ රට ගියාම ඔක්කොම හරි කියල...💔
@@ScepticusHistoricus ජාතකය කලවංද
@@chamathrashmika7709 පරම්පරා 5කට කලින් ඔයාගෙ මී මුත්තගෙ නම කියන්න පුලුවන් නම් මම මගේ ජාතකය ගැන කියන්නම්. වාසගම ඇරුනම ඔයාගෙ ජාතකේ ගැන ඔයාටවත් කියාගන්න බැරි නම් අනුන්ගෙ ජාතක ගැන හොයන්න එපා
වීස ඉවරයි නම් ලංකාවට යන්න ඕනෙ හැම රටකම ඔහොම තමා අපේ රටෙත් වීස නැතුව ඉන්න බෑ හැබැයි ඉතින් වීස නැහැ කියල මැරෙන්න දෙන් නැහැ ලංකාවේ නම් ඒකයි කියන්නෙ ලංකාව ලොකෙම් උතුම් කියල
Aparaade kiyana baa
කවුරු කොහොම මොනවා කිව්වත් අපේ රටේ මෙහෙම දේවල් වෙන්න දෙන්නේ නැහැ
😂😂😂🤣🤣🤣 ඔව් බෝම්බ ගහනවා පල්ලි යන අයට
ඔබගේ අවසාන මොහොත දකින විට හරිම කණගාටුවක් දැනෙනවා. නැවත කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.නිවන්සුව අත්වේවා.
සුද්දෝ ඇවිත් අනේ අපේ රට හරිම hospitality තියන රට ගගා වැලලෙනවා නේද , අපි මොකටද උන් අපේ රටට ආවහම වැදගෙන ඉන්නේ , විකාර අපි ඔය රටවලට ගියාම අපිට මොනවත් නිකම් දෙනවද හරක්ගෙන් වගේ තියන වැඩ ටික ඔක්කොම කර ගන්නවා උන් white colour ජොබ් කරනවා මෙහෙන් යන student visa වලින් තමයි ඔය රටවල් දුවන්නේ.අපේ රට හරියට තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑ...
අනේද කියන්නෙ,මම දැක්කා සුද්දෙකුට පැටිස් එකක් රුපියල් පංසීයට විකුනනවා.
රෙද්දෙ හොස්පිටලිටි
අපේ රට ගොඩ ගන්න හොද නායකයෙක් නැති කම.පේන තෙක් මානෙක රටට ආදරේ නායකයෙක් නැහැ
@@rosiinjapan888 😂😂😂🤣🤣🤣
ඔය ජපානයේ නංගි බවුද්ද රටක්....😂😂😂🤣🤣🤣
@@sumudupallewatta6416 හොද නායකයෙක් නැ නෙවෙයි හොද නායකයෙක් ආවොත් එයාව අදුන ගන්න පුලුවන් බුද්දියක් නැ.. මිනිස්සුන්ට.. අනිත් එක තමයි තව එකෙක් කාල ඈදල ඉන්නවට කැමති නැ..
මගේ මතය නම් එම අවස්ථාවේ සේවය කළ සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි... ඒ වගේම ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි.. මේක තනිකර මිනිමැරුමක්.. ඒ වගේම එම පවුලට ලොකු වන්දියක් දිය යුතුයි...
🤣🤣🤣🤣kageda warada vissa thiyeddi sidu unanam oya kiyana okkoma siduwei
@@sasarenodekapumaranaya2069 ekane.ape moda haththa hora wada karala ahu wela.eka gana kathawak ne.hora wada nokalanam bandanagareta yanna wenne nene.ehenm marenneth ne.bandanagare sapa denna ekka yanne nene.eka therum gnna be munta.
@@ioxinc.4720 Anna ekai. E thanata gihin dala thiyenne nikan nemeine. Japan kiyanne godak thadin nithi thiyena ratak . Ewa poddak ehe mehe una gaman punishments. Eka e rate minissuntath echcharai. E nisama thamai e rata itha podi kalekin loku diyunuwak une. Me minissu okkoma e ratata shapq karanawa. Thamange rate minissu wage wena mona ratakawath minissu hondata salakanne na. Meken anith inna ayawath padamak igena gaththoth hondai
අමා මහා නිවන් සුව ලැබේවා 😔🙏💎❤😥
අමා මහ නිවන කියනිනෙ හොර බොරු කරලා මැරෙන වුන් යන තැනක් නෙවෙයි
යන්න හිටපු රට.දැන් ඒකත් එපා වුනා😒 මෙහෙමයි කියලා හිතුවේ නෑ.කොහොමත් තමන් ඉපදුණු රටෙන් තරම් සැලකිල්ලක් වෙන රටකින් ගන්න බෑ 😢 ලෙඩක් හැදුනනම් පොඩ්ඩක් හොදට බලන්න තිබ්බා
Edit:මම ගියේ නෑ කියලා ජපානය අඩන්න එයාල මගේ නෑදෑයෝ ඈ.අනික අපි වගේ පොඩි රටක් එයාල ගනන් ගන්නේ නෑ කියලා මම දන්නවා.ඒක මට කවුරුවත් කියන්න ඕන නෑ.
ජපන යන්න බය වෙන්න එපා. යන්න කැමති ඕන රටකට යන්න. හැබැයි ඒ රට ලංකාව නෙවෙයි කියන එක මතක තියාගන්න.
ඔයා නොගියට ජපන අඞන්නෙ නෑ😅
@@rosiinjapan888 මට ඒ රට එපා වුනා කියලා මම කිව්වේ.මොකද මම ගියේ නෑ කියලා ජපානය අඩන්න එයාල මගේ නෑදෑයෝ ඈ.අනික අපි වගේ පොඩි රටක් එයාල ගනන් ගන්නේ නෑ කියලා මම දන්නවා.ඕක මට නොතේරෙන්න මම පොඩි එකෙක් ඈ.
Comments දැක්කාම සින්හල කියන ජාතිය මොන තරම් නිවටද හිතුනා.
@@sumudupallewatta6416 නිවට ඇයි කියනවද
පව් ඉතින්. මෙහෙ ඉන්න අයට විසා ඉවර වෙලා යන්න කියල කියන විස එක ගැහුවම ජපන් රජයට බෑ බලෙන් රටින් පිට කරන්න..කවුරු හරි වැරදි උප්දෙසක් දීල තියනව වගේ detention center එකකට ගියාම ආපහු එලියට දාවි කියල.මොකද එහෙම කරන ප්‍රාන්ත මෙහෙ තියන නිසා වීස නැති අයට. හරියට මෙහේ නීති දැනගන්නෙ නැතුව මේ රටවල් වලට යන්න එපා. උන දේ සාදාරනීකරනය කරන්න බෑ කොහෙත්ම. නමුත් අනවසරයෙන් වෙනත් රටක ඉන්න බැරි බව ඇයි මේ සහෝදරියට තේරුම් නොගියෙ? Refugee visa දෙන විදියෙ හේතුවක් නවේ න ඇය ඉදිරිපත් කරේ එයාට දවස් 14ක් දෙනවා මේ රටින් පිට වෙන්න. බලෙන් යවන්න ජපානයට නීතිමය අයිතියක් නෑ. ඒ එක්සත් ජාතීන්ගේ සරනාගත පනත අනුව. නමුත් මෙතන ඇයට සරනාගත වීසා එකක් නැති නිසාත් මේ රැදවුම් ස්තානයට ගේන්න කලින් උන් නීතිමය පසුබිම දන්නෙ නැති නිසාත් අපිට එක් පාර්ශවයකට ඇන්ගිල්ල දික් කරන්න බෑ. සදමාලි ලන්කාවෙන් ආවෙ training ekakata හෝ scholarship එකකට නම් එයා විසා ඉල්ලනකොට බැදී සිටිනව ඒ කාලය ඉවර උනාම අපහු තම රටට යනව කියල. කවුද ඇයට වැරදි උපදෙසක් දුන්නෙ මේ ක්‍රමයට යන්න. ඉතාමත් දුක්බර කාරනාවක්.
අපේ රටෙ එවුන් මෙහෙ කරන හොර වැඩ වෙන රටවලත් ගිහින් කරලා කෙල උනාම ඒ රටවල් වල මිනිස්සුන්ට බනිනවා. උන් මෙච්චර දියුනු වෙලා අපි හිගන්නො වෙන්න හේතුවත් ඒකමයි. ඒවා බලාගෙන හැදෙන්නෙ නැතුව අපේ ගෝත්‍රිකකම එහෙත් පෙන්නනවා.
Student visa awa kiyla thiynwa neda ethkota eyta job visa walata Maru wenna brida
අනේ පවු දෙයියනේ 😭,කොච්චර නපුරු මිනිස්සුද ඉන්නෙ,ජීවිතේක වටිනාකම දන්නැති 😢
Visa කාලය ඉවර උන වෙලාවෙ ලංකාවට එන්න තිබුන එක ඇත්ත ..හැබැයි ඇය රෝගි උනහම ඔවුන්ට තිබුනා ඇයට ප්‍රතිකාර කරන්න ..🥺 මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා සොයුරිය ...🥺🙏 නිවන් සුව ලැබේවා 🙏
අකල් මරනයකට ගොදුරු ඌ ඇයට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරනයක් උපදින ආත්මයක සිදු නොවේවා දුර ඈත් රටවල තනීව් ජීව්ත ගත කරන අපේ රටේ සියලූම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා තෙරුවන් සරනයි
ආස කරපු රටින්නම මේ වගේ දෙයක් උනාම කොහොම වේදනා ඇද්ද 😢😮💨
Japan kiyanne wada witharai bn anith kisi deyak na unge
Japannu thirisannu
Ekanam aththa
Suicide rate 1 වැඩිම , public transport wala කාන්තා අතවර වැඩිම රට.. මම නම් ආසම නැති රට.. පුදුම pressure 1කින් ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ.. පිටින් යන අයට ඊට හපන්.. මම ආසම නැති රට..
ජපානේ ලoකාවේ උන් ඉදලම නැද්ද මෙ කෙල්ලට පොඩි හරි උදවුවක් කරන්න තරම්. ජපානේ ඉන්න උන්ට වඩා ලoකාවේන් ජාපානයට ගිහින් ඉන්න උන් ඉට අන්තයි මන් හිතන්නෙ. අපේ උන් ගැන අපේ උන් බැලුවේ නැති කොට ජපානේ උන් බලයිද. මොනවා උනත් නිවන් සුව ලැබෙවා සහොදරි🙏 අයේ කිසිම ආත්මෙක මෙවන් අමිහිරි අකල් මරනයක් නුබ හට හිම් නොවෙවා 🙏.
අයියෝ අපෙ සිංහලයා ගැන කතා කරන්න එපා.ඕකුන් දිව්‍ය ලොකේ ගියත් කුහක කම අතාරින්නෙ නැහ.මම ඉතාලියෙ.මෙහෙ ඉන්න ලංකාවෙ මිනිසුන් හරියට ඉතාලියෙ ඉපදිච්ච මිනිසුන් වගෙයි.මූනෙ හිනාවක් සුහදකමක් ඇත්තෙම නැහ.බොරැ සෝබනය නම් පිටාර ගලනව.
@@happyheart252 100% ta 200% Aththa🤔. Meheth Wena Rataka kenek Hinaunath Ape Rate kenek Hinawela kathakaranne kalathurakin😮.
ආයු කාලය ඉවරය..එය එසේ සිදු විය.. තම තමන්ගේ කර්ම විපාක කෙසේ විසදේද යන්න අවබෝධකර යහපතෙහි සිත පිහිටුවා ගැනීම මැනවි..
YOU HAD BETTER CONSULT A PSYCHIATRIC 😅😅😅
😥😥 මොනවා වුණත් අපේ රට හොඳයි.රට දියුණු වුණාට කිසිම කරුණාවක් නෑ.
අපෙ රටෙත් තිරිසන්නු ඉන්නවා .රට නෙමෙ ගැටලුව .මිනිස්සු
@@srilankafood491 mehema deyakanan venna denne ne itn ..
මාත් අහල තියෙනව ජපානය කෲර ඉතිහසයක් තිබ්බ රටක් කියල.එක කාලෙක ලෝක ඉතිහාසයේ අමානුශිකම කාන්තා මරනය උනෙත් එහෙ.😢
අපේ රටට ගරහලා පිටරටවල ගිහින් සැප විදින්න හිතාන ඉන්න උන්ට මේවා හොද පාඩම් ඉපදුන රටටයි වැදු අම්මටයි කිසිම දවසක වචනෙකින්වත් ගරහන්න එපා
Ow eka nam etta
සිරාවටම❤️
සහතික ඇත්ත
💐💐
Garahann nm katawath oneth nh e unth me rate idala wadakuth nanee
ඒයාට සාධාරණයක් ඉස්ට වේ කොහොමත් ඒ ජපානය කුයන්නේ කුහක රටක් නෙමේ මනුස්සකම තියෙනවා ඒත් ඒ කල දේත් අසාධාරණයි ඔබට නිවන් සුව.
පව් එයාව බේරගන්න තිබුන කිසිම සැලකිල්ලක් නැතුව එහෙම උනේ
ජොබ් නැතුව විසිට් වීසා වලින් බොරුවට රට යන අයටත් මේව හොද පාඩම්.අපේ රටේ හොර පාලකයන්ගෙන් මේවට සාදාරණයක් නම් බලාපොරොත්තු වෙන්න බැරි වෙයි
වීස ඉවර නම් එන්නෙ නැතුව ලගින්න ගිහින් සරණාගතයො උනාම ඕක තමා උරුමෙ
නිවාන්සුවලැබෙව
@@chandrawatti7608 😁😁😁
අනුන්ගෙ රටවල් වල වීසාකාලය ඉක්මවල ඉන්නකොට වෙන වැඩ ,, වීසා කාලය ඉවර උනා නම් තමන්ගෙ රටට එන්න දැනගන්න ඔනි හැමෝටම හොද පාඩම් 🖐️
මේ ලමයා අතින් වැරද්දක වෙලා තියෙනවා එක හරි එත් එහෙම කියලා තිරිසනෙක්ට වඩා අන්ත විදියට සලකපු එක කිසිසේත් අනුමත කරන්න බෑ..අපේ බුරුවෝ හිතන්නෙ භෞතික සම්පත් වලින ආචාර ධර්ම වලින් දියුණු රටවල් සුරලෝක කියලා... එත් උන්ට දන්නෙ නෑ ඔය දේවලා වලින් ස්වයංපොෂිත වුනාට මිනිස්සුගෙ රාග ද්වේෂ මොහය නැති කරන්න බෑ එවා එ විදියටම තියෙනවා පුද්ගලයා ගෙන් පුද්ගලයට වෙනස් ... ගුණ ධර්ම තියෙන මිනිස්සු ලෝකෙ ඉන්නවා හැබැයි සිමිතයි..
උන් මනුස්සොයො.නෙවෙිද.
හැම රටකම අනවසරයෙන් ඉන්නා අයට මෙිි සැලකිල්ල තමා 😢
Ehema nokara nam Ada mehema wenne na Neh
ඔයා හරි , හැම රටකම ඔහොමයි
අපෙ නම් ඔච්චර දරුනු නෑ ඉතිං මිනිස්සු 😐
ලන්කාවෙ නම් ඔහොම කරන්නෙ නෑ විදේශිකයන්ට අනවසරයෙන් හිටියත්.
සඳමාලි අසනීපයෙන් ඉන්නවා කියලා දන්නවා නම් ලංකාවේ ඉන්න ගෙදර අය සඳමාලි ව ලංකාවට ගෙන්න ගත්තා නම් එයා අදටත් ජීවත් වෙනව කියලා හිතන්න පුළුවන් 🙂🙂🙏🙏🙏🤐🤐🤐
Never Expected Japan to treat Sri Lankans like this. Have they forgotten we stood up for them when the whole world was condemning them.
After we took double the amount.
so sad😢
These people are robots. They never cared to begin with
@@ndey6947 you're right they have lesser lesser feelings. I'm losing respect for the Japanese
A country where humans are overworked like hell that's why many does suicide in Japan because there's nobody cares for them also , people who don't care for their own country people how can we expect them to care about people from other countries
නිවන් සුව...
දන්නවද,මෙයා සරනාගාත වීස ඉල්ලලා තියෙන්නෙ බූට් එක දීපු කොල්ලා මරන්න ඉන්නවා කියලා.
ජපන් නිවුස් වලට කිව්වා.
බූට් කන හැමෝම ජපානයට සරනාගාත වීස ඉල්ලමු.
මේක කියන්න ඕනේ අනිවාරෙන් , මේක බලන කොල්ලො කෙල්ලො ඉන්නවනම් , උබලා රටකට යද්දි හොදට ඉගෙනගෙන කොලිෆිකේශන් හදාගෙන පලයන් ඒකට අවුරුදු තුන හතරක් ගියාට කමක් නෑ ❤ ස්ටුඩ්න්ට් ගිහිල්ලා පාර්ට් ටයිම් කරලා මැරෙන්න වෙනවා නැත්තම් උබලට. පුළුවන් උපරිම කොලිෆිකේශන් හදාගෙන පලයල්ලා වෙන රටවල් වලට යද්දි. අපි ලංකාවේ ඉද්දි නම් අම්මා තාත්තා ඉන්නවා බෙහෙත් පෙත්තක් හරි දෙන්න ඒත් එහෙ කවුරුත් නෑ. ඒකයි කියන්නේ අපි හොදට කොලිෆිකේශන් හදාගෙන ගියොත් කාටවත් අත නොපා හොදට තමන්ගේ වැඩ ටික කරන් අවුරුද්දක් දෙකක් යද්දි සෙට්ල් වෙන්න පුළුවන් ❤ හොදට ඉගෙනගනිල්ලා ❤😊
👍
දියුණු විය යුත්තේ මිනිස් ගුණ ධර්ම....😪😪😪
🥺🙏
තමන් යම් රටකට ගියානම් ඒ කාලය අවසන් උනාට පස්සේ තමන්ටම කියල තියන රටට නැවත යන එක තමන්ගේ වග කීම සහා එම රටේ නිතියය්, ඒ දෙකටම ගරු නොකර ඔයවිදිහට හිතුවක්කාර වෙන්න හොද නැ 😔 අපරාදේ ජිවිතයක් 😢මෙය දකින හැමෝටම මෙය ආදර්ශයක් වේවා 🙏
එතකොට මේ කරපු දේ හරිද අනෝමා.
Api hithanne ape kena gena witharai.nithiyata garu nokara kochchara penala innawada ratawall hemaekakinma pennama palanaya karanna amaru nisa dedi nithi danawa.sadaranai...ape gedarata wenagedarakin kauru ho awoth natharakaragannawada ne..ape gedara aithiya hethuwak nethiwa nikan denne ne.
@@sasarenodekapumaranaya2069 හිරෙ දානා එක වුන්ත කමක් නැහැ ඒකට මිනී මැරුමක් සාදාරන නැහැ නේ
වක්‍රි මිනි මැරුමක්
Ethakota ekiwa lankawata ewanne nathuwa japane thiyan idapu eka harida??
යන්න එපා රට ඇයෝ කියන බයිලවට .විදින්න මිසක් විදවන්න රට යන්න එපා
සෞභාග්‍යයේ දැක්ම
ලන්කාවේත් විදේශිකයින් කොච්චර මරිලාතියනවාද ලගදි ජර්මන් තරුනියකට අතවරකරලා මුදල්ටික අරන් ගිහින්තියෙන්නේ ලන්කාවේ පාස්කුපහාරයෙන් විදේශිකපවුලකලමය් සේරම මරුනා එක වචනයකින්වත් අපේරටට බන්නාද නැනේ
අරාබිය ජපානෙට වඩා අන්තයි
Fuckin true.
අනිවා, මෙහෙ පට්ට සැපේ ඉන්නෙ
හිතාගන්න බැරි දේ,සරනාගත කදවුරේ හිටියනම් ඇයි කැමැත්තෙන් ලංකාවට ආවෙ නැත්තේ..වීසා නැතිනිසා ඉමිග්‍රේශන් එකෙන් අල්ලගෙන රැදවුම් කදවුරේ හිටියනම් තමන්ගෙ කැමැත්තෙන් ලංකාවට යන්න පුලුවන්නේ..ඇයි අසනීපවෙවී එහෙටම වෙලා හිටියෙ
Gon katha kiyanna epa bola ub e wage thanaka ubt therei
සහතික ඇත්ත. හොර වැඩ කරල කෙල උනාම ඒකට පලි ඒ රටේ එවුන්. අපේ එවුන්ගෙ පට්ට ලොජික්
Anna ba kyla
@free thinker eeke hora vdk venne pluvan hbai mehema akale marenne dene eked hri
@@Sandakathmini01 අනේ උබගේ පිරිමි මොලේ 🖕🖕🖕😡😡😡
ලංකාව කියන්නේ රටක් නෙවෙයි දිව්‍ය ලෝකයක් එක ඒ රටේ සුන්දර මිනිසුන් හැම වෙලාවෙම ඔප්පු කරලා තියෙනවා.කොරෝනා කාලෙදි කිසිම සංචාරකයේක්ට බඩ ගින්නේ මැරෙන දුන්නේ නැහැ. අසනීප අනතුරකට ලක් වුණු කිසිම විදේශයන්ට මැරෙන දුනේ නැහැ අපේ වෛද්‍ය වරුන් . අන්න ඒකයි අපි මුළු ලෝකයටම වැඩිය පොහොසත්.ජාපනය කියන්නේ තිරිසන් සතුන්ගේ තෝ තැන්නක් ඒක ඉතිහාස තුළ වඩාත් වැදගත් විදියට පිලිබිගු වෙනවා . කාලකන්නි ජාතියක්.ජපන්නු කියන්නේ . නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා සොයුරිය.
ඔයා හරි. දියුණු දියුණු ගගා කියවන්නේ භෞතික දියුණුව ගැන. අපේ රටේ භෞතික දියුණුවක් නැතත් මනුෂ්‍යයන් ළඟ මානුෂික ගුණාංග හොඳට තියෙනවා. මාධ්‍යයෙන් පෙන්වන්නේ නරකම ටික නිසා හොඳ වැහිලා. රට කරවන අය රට කට ඕන දියුණු ව මොකක්ද දන්නේ නැහැ.
Mehemane oya kiyana wideshikayo apita kisima waradak karala nane neda. Ape rate nithi rithi kadala nane. Ekane e minissunta salakuwe. Me girl ge athe waraddak thiyenawa ekai e මධ්‍යස්ථානය ta gihin dala thiyenne. E ratata ganna kalinma kiyanawa poddak hari nithi kaduwoth vi's reject wenawa kiyala.
මේ රට කාලකන්නි රටක් කියන අයට හොඳ පාඩමක්...
මහලොකුවට අර මුඩුක්කු වල ඉන්න පොශ් peoples ලා කියනවා නේද ගෝත්‍රික රට ලංකාව කියලා කව්ද ගෝත්‍රික?
ape unge hatine
යකෝ. හැම රටකම මෙහෙම සිද්දි වෙනවා. අදත් කෙල්ලෙක්ට පිහියෙන් ඇනලා මරලා. අපේ ඉස්පිරිතාල වල මිනිස්සූ විකුණන් මරන් කනවා. ඒ අතින් ජපානේ හොඳයි. අනික visa overstay නිසා නිකන් ඉස්පිරිතාල වල දාන්නේ නෑ. නීති විරෝධී වැඩක් නේ කරලා තියෙන්නේ.
😂 egollo fantasy land wala. Oya ratawal wala aththa thathwa danne nathuwa inne.
Lowe kohe giyath wasanawa thiyenna ona diyunu wenna
@@memereview7194 naha. Salli thiyenna oni. Lankawe diyunu wenna bari ekata, anik ratawala diyunu wenna puluwanda?
විසා ඉවර නම් ගෙදර ආවා නම් ඉවරයි ඇයි හිටියේ අනේ මන්දා නීතියට වැඩ කරා නම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑ
හරියටම හරි
ඇමෙරිකාවේ කොළේ නැතිව ගෙවල් අරගෙන, වාහන අරගෙන, ළමයි පාසැල් යන, පන්සල් යන අපේ ලකන්වේ කට්ටිය! පට්ටම රට USA
@@barneycasting8331 e kiuwe mokakda
@@barneycasting8331 ඇමෙරිකාවත් එහෙම තමය් කොච්චර රටවල් අස්ථාවර කරනවද උන
සහතික ඇත්ත.ගෙදර මිනිස්සුන්ට ගහන්ඩ ඕනේ ඔක්කොටම කලින්.visa ඉවර නන් ලමයව ගෙන්න ගන්න ඕනේ.
තමන්ගෙ ලමයගෙන් call එකක් එන්නෙ නැති කොට බලන්න ඕනෙ නැද්ද.මැරුනට පස්සෙ නඩු දාන්න නං ගිහින්.වන්දි හම්බුනත් ඉතින් කාටද..
අපි කොහොම විදේශිකයන්ට සැලකුවත් අපිට අපි විතරයි කියන එක විතරයි මේවගෙන් තෙරෙන්නෙ.මොන දියුණුව බලාගන උනත් රටකට යන්න කලින් හිතන්න හැමෝම.මොකද වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ තමන්ගෙ රටෙ විතරයි .සහෝදරිය උපදින කිසිම බවයක් මෙවන් අකල් මරණයක් ඔබට සිදු නොවේවා.
Maruna kena ganath eyage pawle ayath paw, eth warada oyalage, oyalai nithiyata pitin giye.ehema giye nathnam ohoma wenne nehe.nithyanukulawa Visa iwaranam wate yanne nathuwa lankawata enna thibuna.lankawe dana sellam wena ratawal wala karanna behe.japan wage ratawal wala hamadema thithatama karanawa.eka danne nadda ochchara.anika asanipa bawa mawa paana eka hamoma karana deyakne.lankawe ekek thanakata giyoth ithin iwara karala thamai enne.
ජපානේ ඉන්නේ දරුණු මිනිස්සු හිතක් පපුවක් නෑ උන්ට.
නිවන් සුව ලැබේවා සහෝදරිය🥺🙏
ඉතින් ඇයි ලෙඩා ලංකාවට නොගෙනාවේ..😢😢😢
නිවන් සුව ලබෙවා
අනුන්ගේ රටක ජීවත් වෙනකොට වත්.ඒ රටේ නීතියට අනුව ජීවත් වෙන්න.බැරිනම්.කරන්න දෙයක් නෑ.නීතියට පිටින් ඉඳලා.සාධාරණය ඉල්ලුවාට.වැඩක් නෑ.දුකයි තමා.ඉන්න අයවත්.මේවා පාඩමකට අරගෙන..ඒ ඒ රටවලට.අදාල නීතියට අනුව.ජීවත්වීමට.උත්සාහ ගත යුතුයි.
Oya hari. Eth anthima mohothe e girl amaruwen hospital ekakata ekkan yanna kiyana eka ahanna beri une ei. Hirakarayekta unath prathikara hariyata lebiya yuthui. Meka thanikarama hithaa mathaa e girl ge jiwithe nethi karapu deyak. Siyalu dena daduwam lebiya yuthui
අනික ඒ කෙල්ල සල්ලි දීලා ඉගෙන ගන්නනේ ඇවිත් තියෙන්නේ අඩුම තරමෙ hospital එහෙකට දාන්න තිබ්බා
@@erangaasela6197 සල්ලි දීලා.ඉගෙන ගන්න ආව එක හරි..නමුත් වීසා එක..අවසන්...වෙලා නම්.නැවතතම රටට.යාම හෝ..වීසා අලුත් කිරීමක්.කළ යුතු බව.නොදන්නේද
@@HasimotoPriyanka වීස නැතුව හිටිය කියල ඔහොම ලෙඩකට බෙහෙත් නොදී මැරෙන්න අරිනඑක් හරිද එතකොට ?
@@Maxxalk හරි .නම් නෑ.තමයි..නමුත් වෙලා තියෙනවනෙ
එ රටේ නිතිය ට අනුව වැඩ කරනම් විසා ඉවර උනාම ආවනම් ඉවරනේ අපේ මිනිස්සු මොන රටේ ගියත් ඔහොම තමයි එත් පව් ඉතින් අහිංසක තරුණ ජිවත නිවන් සුව සහෝදරි 🙏
කාටත් හොඳ පාඩම්. අවුරුදු 5 ඉවර නම් ලංකාවට එන්න තිබ්බ
මව් රටට සාප කරන කාලකන්නි න්ට මේවා හොද පාඩම්.
සුන්දර ජපානයේ අසුන්දර පැත්ත*..😪‼️ ඒ අතින් බලද්දී මගේ රටේ අහිංසක, හිත හොඳ මිනිස්සු රත්තරං...‼️🤩🌟අපි හැමකෙනෙක්ම එකාවන්ව එකතු වෙලා අපේ මේ පුංචි මුතු ඇටය කොහොම හරි ගොඩ නඟමු මිත්‍රවරුනි..🤩‼️❤️💪හිතුවොතින් කරන්න බැරි දෙයක් නැහැ...‼️🤩❤️🇱🇰❤️ඒ වගේම මියගිය සොහොයුරියටත් නිවන් සුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..🙏මතු උපදින කිසිඳු භවයක මෙවන් අකල් මරණයකට ගොඳුරු නොවේවා..🙏😪තෙරුවන් සරණයි !🙏💜🌟☸️
ගෙදර මිනිස්සු කොහොම දරා ගන්නවා ඇතිද දෙවියනේ 😢
තමන්ගේ රටතුල තමා නිදහස්ය.නිවහල් ය.පාකිස්තානෙදිත් කිසිම හේතුවක් නැතුව වටින ශ්‍රී ලාංකිකයෙක් මරලාතිබුනා.දැන් මෙ අක්කා.අපේ මිනිස්සුන්ට මොන අසාධාරණයක් උනත් අපිට හඩනගන්න පුලුවන් පොඩ්ඩයි.තාම අසරණ ජාතියක්.ලංකාවේ කෙනෙක්ට අත තියන්න කලින් ඒ ලංකාවේ එකෙක් කියන ගානට රට පණ ඇතුව හදාගන්න පුලුවන් උනොත්.....එදාට තමා අපි හැමොම ආරක්ෂිත වෙන්නෙ.😣❤️
අනෙ අම්මෙ ඒ කෙල්ල විදපු දුක.හොස්පිට්ල් එකකට ගෙනියන්න කියල කීපාරක්නම් ඉල්ලුවද.
පවුලෙ කවුරුවත් ලග නැතිකොට කොච්චර තනිකමක් දැනෙන්න ඇතිද😓
2021 ඔය කොවිඩ් කාලෙ,ඉස්පිරිතාලෙ යන්න නැතුව මිනිස්සු එක දිගට ගෙවල්වල මැරුන කාලෙ. වැක්සින් එක නිසා දැන් කොවිඩ් පාලනය වෙලා. ගොඩක් එවුන් දැන් පඩියො වගේ වැක්සින් එකට බැන්නට වැක්සින් එක එන්න කලින් මිනිස්සු ගෙවල් වල හිටියෙ ඔහොම තමා
වීසා ඉවරයි නම් ලංකාවට එන්න තිබ්බෙ එතකොට මේ නැතිවුණ කෙනාට ෆෝන් එකක් එහෙම තියෙන්න ඇති නේ, ගෙදර අයට කතා කරන්න ඇති නේ , ඇයි ගෙදර අය නොකිව්වෙ ලංකාවට එන්න කියලා ... 😢
එහෙම ආවානම් ජපන් යෙන් ලැබෙන්නෙ නැහැනෙ,
@@rosiinjapan888 ඒ වගේද ඉතින් ජීවිතේ, දැන් ජිවිතෙත් නැහැ , ජපන් යෙන් එකත් නැහැ
ඒකනේ දැන් මිනිය විකුනලා යෙන් ගන්න හදන්නේ.
@@rosiinjapan888 අනේ මන්දා මොනව කියලා කියන්නද කියලා .. 😥
Japan rate thilisanuda inne..
මෙතරම් හොද රටක ඉපදී පිටරටක මිනිසුනට තම ශ්‍රමය විකුණා ජීවත් වීමට සිදුවීම අපේ රටේ පාලකයන්ගේ දුර්වල කම් නොවේද.
රටවල් ඔහොම තමයි.වීස නැතිව කෙලවුනොත් කවුරුවත් නෑ...රට රස්සා සුන්දර නෑ..හිතන තරම්...
akanam atta tama
Igena giyoth sundaray😅
🤭
අනිවාර්යයෙන් ම
Eth lankawe ewun ape ratata bena bena ne yanne
ලෝකෙන් උතුම් රට ලංකාවයි.🇱🇰🇱🇰🇱🇰🔥🔥
😂 ඔවු ඔවු
ඔව් 🙏🥺 එත් දැන් මිනිස්සු තිරිසන් ..
ඉස්සර
@@ScepticusHistoricus කැරි කුරුසයා.
මෙක දුර ඉදන් බලමු, සදමාලි ලන්කවෙන් යන්නෙ "මිල්ල සොයා" හා මිට වඩා හොද ජිවිතයක් සදහා කියලා මට නම් හිතෙන්නෙ. එ අපි අවුරුදු ගනනාවක් චන්දෙ දිලා මෙ දිරායන අර්තිකය රටට ගෙනාපු නිසා, එයා සරනාගතබාවය ඉල්ලන්නෙ එ අසරනකම නිසා (මම හිතන්නෙ- වෑරදි වෙන්න පුලුවන්) නැතිනම් විසා ඉවර උනහම ලන්කාවට එන්න තිබ්බ නෙද..? හරිම අවාසනාවන්ත තත්වයක්.
ජපානයෙ ආගමන විගමන නීතිය, මෙක අපි ලන්කාව පැත්තෙන් හිතමු, අපෙ රට සින්ගප්පුරුවක් වෙලා තිබ්බනම් බොහො යුක්‍රෙන ජාතිකයන් මෙ වනවිට අපෙ රටෙ මෙ වගෙ සරනාගතභාවය අරන් ( ලන්කවෙ සරනාගත විසා නැ එක වෙනම කතාවක්) සරනාගතභාවය දියුනු රට්වල ප්‍රශ්නයක්.දුප්පත් රටවල් වලින් ඇවිත් බොහො අය යන්න බැ කියලා සරනාගත භාවය ඉල්ලනවා. මම හිතන්නෙ මෙ හිටපු නිරදාරින් හිතුවෙ ඇය විසා තත්වය ගැනිමට රගපැමක් කරන නිසා අවිශ්වාසය නිසා කල් මැරිම හෙතුවෙන් ඇය ජිවිතයෙන් වන්දි ගෙවුවා කියා මට සිතෙන්නෙ.
සදමාලි එක කතාවක් පමණයි. අපෙ රට හොද දියුනු සතුටෙන් ජිවත් වෙන්න රටක් වෙලා තිබ්බානම් ඇ තවමත් අප අතරෙම ඉන්න තිබ්බා. මෙ ලන්කවෙ අපි එක තෙරුම් ගන්න කම් මෙ කතා අහන්න ලැබෙවි !
නිවන් සුව🙏🙏
නිවන් සුව ලැබේවා සහොදරිය 🙏🙏🙏
නඩු කියන්න අක්කලා නංගිලා හිටියට ගෙන්න ගන්න ඔය හුක්කලට බැරි වුනේ ඇය් දන්නෙ නැහැ.
කොහේ තියෙන සරනාගාතකමක්ද?
බොරැ කරලා මිනිස්සුන්ව රවටන්න හදන අයට හොද පාඩම්.
සරනාගාත කියනඑකේ තේරුම මේ පවුලේ අය දන්නවද දන්නෙ නැහැ.
වීස ඉවරවෙච්ච එකා සරනාගාත වෙනවද මේ හුක්කලා හරිනම්?
මුන් කියන හැම බොරුවකටම රැවටිලා වීස බෙදන්න ජපන් රජයට පිස්සු නැහැ.
තමන්ගෙ වැරදි වහගෙන පිට මිනිස්සුන්ට දොස් කියන මරු හුක්කලා.
අක්කගෙ සරනගාත ලේබල් එකෙන් ජපන් යෙන් හම්බකරගන්න බැරිවුන අමාරුවට නඩු.
දන්නවද,මෙයා සරනාගාත වීස ඉල්ලලා තියෙන්නෙ බූට් එක දීපු කොල්ලා මරන්න ඉන්නවා කියලා.
ජපන් නිවුස් වලට කිව්වා.
ඔව් දැන් වන්දිගන්න හදන්නේ
මටත් හිතුනා
Student gihillnm job visa walata Maru wenna bari ai
Well said
වෙන රටවල සරනා ගත වුනාම යම්කිසි ගෙවීමක් කරනවා
ජපාන යේ තමුන් මුදල් හොය ගන්න ඔනේ
සරනා ගතවීමත් ලොකය පිලිගත් නීතී ක්‍රමයක්
අවශ්‍ය සෞඛය පහසුකම් සලසන්න බැදී දිටිනවා !!
මෙවැනි අකල් මරණයක් කිසිඳු භවයක නොවේවා නිවන් සුවය ලැබේවා
නිවන් සුවය ලැබේවා
අපේ රටේ මොනව උනත් කිසිම මනුස්සයෙක්ට එහෙම ලේසියෙන් මැරෙන්න දෙන්නෙ නෑ. මනුස්සකම් අතින් මොනව උනත් උතුම්.
රැල්ලට ජපන් යන්න හදන හැමෝටෝම උගත යුතු පාඩමක්.. මෙය පළවෙනි පාර නෙවේ.. මීට වඩා දරුණු විදිහට පාකිස්තානයේ දී අපේ රටේ මනුස්සයෙක් අමු අමුවේ පණපිටින් පහරදී මැරෙනකං බලන් හිටපු මිනිස්සු හිටියේ... තම මවු රට තරම් ආරක්ෂාවක් වෙන කොහෙවත් නැති තරම්... නිවන් සුව අත් වේවා! 🙏🏻
ජපානේ උන්ට අපි කොහොමද සැලකුවේ?? උන් අපිට කොහොමද සැලකුවේ 😔
ස්ටුඩන්ට් වීස ගියාම ස්කෝලෙ යන්න ඕනෙ 95%පැ28යි සතියට වැඩ කරන්න පුළුවන් මේ දෙක හරියට නැතිව වීසා දෙන්නෙ නෑ වීස රෙජෙක්ට් උනාම යන්න කාලයක් දෙනවා රටට පැනල අහුවෙලා නම් නීති තදයි මෙහෙ උදව් කරන ලන්කාවෙ උන් හරිම අඩුයි කුහකයි වෙන රටවල වගේ නෙවෙයි ගොඩක් ඉගෙන ගත්ත ලන්කාවෙ මිනිස්සු අඩුයි මෙහෙට ඕනෙ ඇගේ හයිය පව් අපි ආපු කාලෙම ඇවිල්ල තියෙන්නෙ මෙයා 😢😢
Justice
ආත්මාර්තකාමී කමේ ප්‍රතිඵල.වැරදි කරලා මොඩ කමට දගලලා, ආසාවට වත් ජපානේට යන එකත් නැති කරන්න.
මං මෙහෙම කිව්වට කට්ටිය ටිපර් වෙලා මට බනින්න එපා.මං ආදරේ මගේ මේ ලංකාවට.ඒත් ඇත්ත තෙරුම් ගන්න එපෑ.
කට්ටිය මේක විවෘත මනසකින් කියවන්න.
මේකට ජපානේවත්, ලංකාවේ තානාපති කාර්‍යාලවත් වගකියන්න ඕනී නැහැ.ඒ අය වැරදිත් නෑ,ඒ රට නරකත් නෑ.එහෙම නරක නම් මෙයා හොරෙන් එහෙට වෙලා ඉන්නේ නැතුව ගිය වැඩේ කරන් ඉක්මනට එනවනේ 😊. ජපානේ කියන්නේ සුපිරිම System එකකට වැඩ කරන,හැමදේම හොදම රටක්.අපේ අය කොච්චර ජපානේ ඉන්නවද.උන් දාන ෂෝ , පිටරට එකෙක් ලංකාවේ දැම්මනම් දකින අපිට මල පනිනවා.ඒත් ඒ මිනිස්සු ඒ හැමදේකටම සමානව ඉඩ දෙනවා.
මේකයි.ලංකාවේ මට්ටමින් වෙනත් රටවල් මනින්න එපා.විශේෂයෙන් ජපානය.මනින්න තියා ජපානේ ලගින්වත් අපේ රට තියන්න බැහැ.ඒකයි ඇත්ත කතාව.ඒ මෙන්න මේ නිසා.
ජපානේ කියන්නේ නීතියක්, සුපිරි System එකක් තියෙන, එක දැක්මක් වෙනුවෙන් හැමොම වැඩ කරන, හැමදේමටම නිසි ක්‍රම වේදයක් තියෙන, වැසිකිලියේ ඉදන් පිලිවෙලක්, නිතියක්, ගුනාත්මකභාවක් තියාගන්න, හොර බොරු,වංචා, කොමිස් ගැහිලි,කෙලවිලි, නැති නීතිය අකුරටම තියෙන රටක්.බලන්න මේ youtube එකේ සර්ච් කරලා, ඒ රටේ ලමයින්ට කොච්චර උසස් විදියටද සලකන්නේ,ඒ ඉස්කෝල ,රොහල්,ප්‍රවාහන, අනිත් හැමදේම, ජපානේට වඩා ලංකාවේ අය කරන එකම එක හොද දෙයක් කියන්න.පොල් කඩන්න එන එකාගේ ඉදන් ජනාධිපති දක්වාමත්, පොඩි පෙට්ටි කඩේ ඉදන් ලොකුම ආයතනය වෙනකන්මත් හොර,බොරු,වංචා,රැවටිම්,ඇන්දිලි,කපටිකම් නේද? අන්න ඒකයි එහෙම කිව්වේ.
අපේ අය කොහෙ ගියත් ඉතින් වැරදි කරලා, කෑ ගහලා රංඩු වෙලා, කොටවලා, තව තව ඒවා කරලා, ඒ රටේ මිනිසුන්ටත් මිනිස් ජාතියම එපා කරවලා- තව එකෙක්ට එතනට යන්න නැති කරලා තමයි එන්නේ.ඒක අපේ ලංකාවේ ගොඩක් අයගේ ක්‍රමේ.
අපේ අය හිතන් ඉන්නේ ලංකාවේ වගේ ගොන් චූන් වලට, මොකක් හරි ගේමක් ගහගෙන, ලිස්සලා ගිහින් ඒ රටවල් වලත් ශේප් වෙන්න පුලුවන් කියලා.එහෙම බෑ.ඒ රටවල් වල හැමදේකටම නිත්‍යානුකූල විදියක්,ක්‍රමයක් තියෙයි.
මේ කෙනත් තමන්ගෙ විසා කාලය අවසන් උනා නම්, ඒක අයිත් දීර්ඝ කර ගන්න බැරිනම් වැදගත් විදිහට රටෙන් පිට වෙලා යන්න ඕනී, අනික ඉගේනීම හො රැකියාව වගේ දේවල් වලට වීසා අනිවාර්යයෙන්ම දෙනවා ඒ අය.ඒ නැතුව හැංගිමුත්තන් කර කර ඉදලා, හිතුවක් කාර වෙලා එහේ ඉදපු එක කොච්චර වැරදිද, ඒ නිසායි එයාට ජිවිතයෙන් වන්දිගෙවන්න උනා.එයා නිතියේ විදියට වැඩ කලානම් එයාට ලංකාවට ඇවිත් අපහු යන්නත් තිබුනා.අපි වරදක් කලාම, විශේෂයෙන් මෙයා වගේ දැනුවත්ව - ඒකට ලැබෙන දඩුවමවත්, දඩුවම ලැබෙත්දි වෙන ශාරිරික අපහසුතා හෝ ලෙඩදුක් ගැන වත් කම්පා වෙලා, හොද නෑ, හරි නෑ කියලා වැඩක් නෑ.මොකද වැරදි කරුවොන්ට සැප දෙන එක ලංකාවේ ක්‍රමේ උනාට හරි ක්‍රමේ ඒක නෙමෙයි.ඒ නිසා එයා කරපු වැරද්දට එයාගේ ජිවිතේන් වන්දි ගෙවන්න උනා.මේ සිදුවිම තෙරුම් නොගෙන මෝඩ විදියට ටිපර් වෙලා ඉන්න හැමොම තෙරුම් ගන්න ඕනී පාඩම - ලංකාවේ වගේ නෙමෙයි වෙන රටවල්, නීතියක් ක්‍රමයක් තියෙයි.ලංකාවේ ගමකින් ගමකට යනවා වගේ නෙමෙයි.රටකට ගියාම නිත්‍යානුකූල ක්‍රමෙකට ඉන්න ඕනී,අපේ රටේ තව මිනිහෙක්ට ඒ රටට යන්න පුලුවන් වෙන විදියට අපි හැසිරෙන්න ඕනී, වැදගත් විදියට,පිලිවෙලට,ඒ රටවල් වල ක්‍රමය,ඒ ජිවිත ගෙවන හැටි, ඒ තාක්ෂණය වගේ දේවල් අපේ රටට, ජිවිතේට ගන්න ඕනී.පදිංචි වෙන්න ආසනම් ඒකට නිත්‍යානුකූල ක්‍රමයක් හදාගන්න ඕනී.එහෙම ක්‍රම හැම රටකම තියෙයි.එහෙම බැරිනම් වෙන පුලුවන් රටකට හරි ලංකාවට හරි යන්න ඕනී.මේ වගේ ඒ රටටත් ,මේ රටටත් අනිත් මිනිස්සුන්ටත් ඇනයක් නොවෙන්න අපි වැඩ කරන්න ඕනී.
අනේ පව් දෙවියනේ 😭😭😭😭😭😭😭
නිවන් සුව ලැබේවා
අමාමහ නිවන් සුවය ලැබේවා❤🙏
නිවන් දකින්න බන්.. ඔය විදර්ශ්ණා වඩලා නෙමෙයි.
@@FluentMinds1 ඒක ප්‍රාර්ථනාවක් යකෝ අනේ මන්දා උබලනම්
ජිවිතය ගැන ලොකු බයක් දැනුනා🥺. එයාගෙත් එක හීනයක් වෙන්න ඇති එයා ආසම රටට ගිහින් අනික් හීන හැබෑ කරගන්න එක. ඒත් ඒ හීනේ හැබෑ වෙනකොටම අනික් ඔක්කොම හීන මැරුනා.එයාට එයාවත් නැති උනා. 😖.ඒ video ටික බලද්දී 😣අනේ අක්කා කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ . ඇයි එහෙම කරන්නේ. 😖😖😫😣
Shocking
ඒ අතින් පාකිස්තානේ සුපිරීනේ 👍
අපි බලමුකෝ පාකිස්තානේ වගේ ජපානේ එඋනුත් වැරදිකාරයන්ට ඉක්මනින් දඩුවම් දේවිද කියලා 🌸🌸🌸
උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏
නිවන්සුවයම ලැබේවා සොයුරිය .කෲරතර මිනිසුන් මුන නොගැසේවා.!
මට අපේ ලංකාවේ මිනිස්සු ගැන ගොඩක් සතුටුයි. මනුස්සකම කියන දේ උපරිමයෙන්ම දන්න රටක ඉපදෙන්න ලැබුන එකම මගේ පෙර පිනක්. මොන ජාතියක මොන ආගමක අය හිටියත් ලංකාවේ හැමෝම එක වගේ. කවදාවත් කිසිම මොහොතක අපේ ලංකා මාතාව කිසිම හේතුවක් නිසා හෑල්ලු කරන්න එපා. දේශපාලනය ගාව ගන්නත් එපා. මොන දේශපාලන පක්ෂයක කෙනෙක් හිටියත් ඔය අක්කට වගේ දෙයක් උනානම් ඔහොම අනාතයෙක් වගේ මැරිලා යන්න දෙන්නේ නැහැ. අතීතය ගොඩක් නපුරු රටක් ඔය විදිහ රටවල්. ඔය වගේ රටවල්වල ඉගෙන ගන්න ජොබ් කරන නංගිලා මල්ලිලා අයියලා අක්කලා පරිස්සමින් හැම දෙයක්ම කර ගන්න. ඔය රටවල්වල මනුස්සකමට ඉදිරියෙන් නීතිය ලොකුයි. මැරෙන්න පණ ඇද්දත් උදවු කරන්නේ කලාතුරකින්. මේ සිද්ධියට ඇත්තටම ගොඩක් දුකයි. නිවන් සුව ලැබේවා අක්කේ
හෙන ගහපන් කාලකන්නින්ට පවු යකෝ කෑම නැතුව ඒකි මැරිලා තියෙන්නෙ😢😢
නිවන් සුව ලැබේවා 🙏
ඉතාලිය දහසක් රටවල් walin හොඳම රටම
අනිවාර්යයෙන් ❤️
😢😢 aththatama anduna
අනවසරෙන් ඉන්න කොට ඔහොම තමයි. මුං හිතන් ඉන්නෙ මෙ රටවල් වල ලංකාවෙ වගෙ හුරතල් කරනවා කියලද කොහෙද
good video sharing, have a good day my friend
පව් දෙයියනේ 😢😢
රට හුරංකාලා විනශ කරේ නැත්නම් මිනිස්සු රට යන් නෑ. මේ රටේ ඉන්නවා දේශපාලකයෝ තමයි මේවට වග කියන්න ඕන.
Modakama ptadarshnaya karanna epa
thamange aya ekka eka mee ratee innaonama kenek asayi thamange ratawagee thawa koheda thiyenne mee rata mee yakku kewe neththan minissu mehema ratawal dala yanen nehene
@@sandunifernando3874
Student kenek.
@@sandunifernando3874 ube father gon moda muusalayek une bethnam uba wage nariyek ne.... ratath hodai....
දන්නවද,මෙයා සරනාගාත වීස ඉල්ලලා තියෙන්නෙ බූට් එක දීපු කොල්ලා මරන්න ඉන්නවා කියලා.
ජපන් නිවුස් වලට කිව්වා.
ලංකෙවෙ හැමෝම බූට් දීල ජපන් සරනාගාතයන් වෙමු.😅
ජපානය නිසා නඩු කිව්වට මේක ලංකෙවෙ වුනා නම් නඩු කියනවුන්ටත් බූවල්ලෙන් ගහලයි එලවන්නෙ.
මුන් කොල්ලො එක්ක සෙල්ලම් කරාට ජපානය පලිද?
මුලු හිතම කඩාගෙන වැටුනා වගේ දැනුනා
මම අාසම රට
මටනම් මේ මුකුත් තෙරෙන්නෑ😔😔😔
මාරම දුකක් දැනෙවා
කවදක හරි යන්න හිතපු රට
එපාම වේලා ගියා 😪😭
Matath japaane epaa una meeka balala.maath aasama japaaneta .hiina මැව්වෙ japaane yanna.aaye nam epa ee rata.mona දේ වුනත් මනුස්සකම තියෙන්න ඕනි.එහෙම නැති අය ඉන්න තැනකට ගිහින් වැඩක් නෑ
Hari widihata goya nam oya prashna naha ne....godak aya lesiyata studant visa gihin prashna godaka patalenawa
Japan trip walata witharai hodai, habai living kiyanne wenama kathawak. Japan wala high suicide rates thiyenne ai kiyala hoyala balanna.
හොද කතාවක්
මොන විදිහට ගියත් මිනිස්සු ගැන මිනිස්සු මීට වඩා සංවේදී වෙන්න ඔීන. මදෑ මේ ජප්පන්ගේ මහ ලොකු දියුණුව. මට පේන විදිහට මේ ජප්පන්ගේ මොලේ හොදටෝම දියුනු වෙලා වැඩ් වෙලා ද කොහෙද?. 🤣🤣🤣😂😂😂😂😂😂
සත්තු විස්වාස කලත් මිනිසුන් විස්වාස නොකරනු සමහර මිනිසුන් ඔවුන්ගේ වාසිය පමනයි බලන්නෙ තමන් තමන් ගැනම සිතන්න .මොකද ලෙඩක් වුනත් තමන්ට මරනය වුනත් තමන්ට. යමෙක් මියගිය පසු දුක්වන්නේ මෙලව ජී වත්වන තමන්ගේ අය පමනි මිය ගිය තැනැත්තා නොදනිමි ඔහු ජිවත්වුනු අාත්මය.අනික අපි නොහිතන තැන තමයි අපිට වැරදෙන තැන සොහොයුරිය ලංකාවෙ සිටියනම් ඔය ටික නොවෙනු අැත.සොයුරියට නිවන්සුවය.
Very sad. You should allways practice honesty & sincerity in life. Also you have to abide by the rules & the laws of the place you live. Then God Almighty & the Nature will help us to live a peacefull life. 🙏😢
මම මේ සිද්දිය කොහෙත්ම සාදාරණයි හරියි කියලා කියන්නේ නෑ. ඉතාම නරක සිදුනොවියයුතු පිලිකුල් ක්‍රියාවක්.
ඒ වගේම කියන්න ඕන මේ පවුලේ උදවියටත් ලොකු වගකීමක් තිබුනා සඳමාලි ගේ ජීවිතය ගැන. මරණයට පත්වුනාට පස්සෙ මේ රටට ඇවිත් නීතිමය කටයුතු කරන්න තියෙන උනන්දුව ඇය අසනීපයෙන් ඉන්න කාලේ යමක් කරන්න නොතිබුණේ ඇයි කියන එක ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්.
අනික ඇයගේ සහෝදරියන් දෙදෙනෙක් මේ රටට ඇවිත් මේ රටේ රජයේ ආයතනයකට එරෙහිව දීර්ඝ කාලයක් නඩු කියන්න පුළුවන් වුනේ මේ රටේ විශාල පිරිසකගේ (ජපන් ජාතිකයන්ගේ) සහයෝගයෙන් සහ ආධාර උපකාර නිසයි. ඒක ඒ පවුලේ අය තනියම කරපු දෙයක් නෙවෙයි කියන එකත් මතක් කරන්න ඕන. ඒවගේම කියන්න ඕන මේ වගේ දෙයක් අපේ රටේ වුනා නම් මේ විදිහට නඩුවක්වත් කියන්න පුළුවන්ද. නඩු කියන්න ආපු අයත් අතුරුදහන් මේ වෙනකොට, එහෙමයි මට ලංකාව පේන්නෙ මේ රටේ ඉඳලා බලනකොට.
මේ ගැන comments ලියන අය ඒවාගැනත් අවබොධයෙන් ලිව්වොත් හොඳයි කියලයි මගේ හැඟීම.
අනිත් වැදගත්කම කාරනාව තමයි කාගේ හෝ බොරුවකට මුලා වෙලා student visa වලින් මේ රටට ඇවිත් refuge visa ගන්න පුළුවන් කියලා රැවටිලා එන අය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේ බොරු වලට රැවටෙන එක වලක්වන්න අපේ තරුණ ලමයි දැනුවත් කරන එක මේ නාලිකාවල වගකීමක්, යමක් වුනාට පස්සෙ ප්‍රවෘත්ති පලකරනවට වඩා.
මමත් මේ රටේ දීර්ඝ කාලයක් ජීවත්වන කෙනෙක්, ඒකාලේට වඩා දැන් මේ රටේ සමහර මිනිසුන්ගේ ලංකාවේ මිනිසුන් ගැන තියෙන්නෙ අප්‍රසාදයක්, ලංකාවේ මිනිස්සු මෙහෙ ඇවිත් කරන නීති විරෝධී වැඩ ගැන පලවන ප්‍රවෘත්ති එන්න එන්න වැඩි වෙනවා.
ලාංකිකයන් හැටියට ආත්මාභිමානයෙන් ලංකාවට ආඩම්බරයක් විදිහට මෙහේ ජීවත්වෙන හැම කෙනෙක් වෙනුවෙන්ම මේ රටට එන්න ඉන්න හැම කෙනෙක්ගෙන්ම මම ඉතාම ආදරෙන් ඉල්ලනවා, තමන්ගේ ආත්ම ගෞරවයත් රැකගෙන රටේ නමත් රැකගෙන ජීවත් වෙන්න කියලා.🙏 සහ
තමුන්ගේ රටේ බැරි නම් අනුන්ගේ රටකට ආවහමවත් ඒ රටේ නීති රීති සිරිත් විරිත් වලට අනුගත වෙලා ජීවත් වෙන්න කියලා 🙏
ජපානය කියන රටේ මෙහෙම දේවල් වෙනවද කියල හිතාගන්නත් අමාරුයි.. :-(
ඇයි ජපානෙ ගැන හරියට දන්නෙ නැද්ද ? ලෝක ඉතිහාසෙ කෲරම ස්ත්‍රී දූෂණය "ජුන්කෝ"ගෙ සිදුවීම වුණෙත් ජපානෙමයි. මිනීමරුවො අදටත් නිදැල්ලෙ නිදහසේ ඉන්නවා.
Ehenam mekath hitha ganna amaru wei… japane wage wasanawantha rata kata awilla koti ganan credit card walata polu thiyala hora kan karala japane ta kela wana lanakweb haththa kuth innawa … Kala kanni
Mita wadiy wenawa. Oya fantasy land wala inna epa. Loke byanakama murder ekath thiyenne ehe (junko case eka). Unge depression and suicide rates walata cup gahala inne unge rata.
@@IshenVlogsJp i wouldnt consider living in that country fortunate.😂 I have heard way too many bad stories from expats around the globe how bad the overall social living conditions are. Its cute for trips and short term visits but living long terms sounds hellish.
Visit ekata apu tourist kenek ta mehema una nam waradi kiyanna thibba.. diunu rata kata awilla horen panala wancha karanna giya ma mehema wenawa .. eka waradi kiyanne Kohomada . Meh lamaya ge jeewithe paw.. Eth meh wage wanchanika lesa refugee dala horen panala Inna kala kanni haththak thamai japane inne.. un awilla thiyenne nam japane visit karanna , habai jeewithe kale ma innai kalpana wa .. Ethota Hari da … Ethota japane kochchara sundara unath jeewithe sundara wenawa da ???
නිවන් සුව අක්කේ☸🏳☸
වීසා ඉවර වෙද්දි ලංකාවට ආව නම් තාම ජීවත් වෙනවනෙ.
ලංකවට ඵන්න සල්ලි තිබිලා නෑ
@gossipssl5020 hariyatama Hari … 👍🏻
අනේ ලස්සන ගෑනු ලමෙක්. ඇත්තටම tv එකේ දැක්කම අත් ඇගිලි සෑහෙන්න මට දැනුනා කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද කියලා. තව කී කාලයක් ජීවිත් වෙන්න පුළුවන් අක්කා කෙනෙක්ද. මට එහෙම උනා නම් මගේ සහෝදරයෙක්ට වගේ උනා නම් මරාගෙන මැරෙන්නේ මම නම්... ඒ අක්කා එච්චර අමාරුවෙන් ඉද්දි ත් කියනවා කාලා නෑ ගොඩ කාලෙකින් මාව hospital එක්ක යන්න කියලා. යන ඉන්න වේස ගෑනි මොලයක් නැති ගොන් ගෑනි... කියලා වැඩක් නෑ.... 😒 මට නම් මාර අවුල් ඒ අක්කාගේ කලින් 4to දැන් විදියයි දැක්කම. එයා සෑහෙන්න ලොකු වේදනාවකින් ඉන්න ඇත්තේ. තව දුක් විදින් නැතුව එක අතකට නැති උනු එක හොදයි. ඔයාට නිවන් සුව ලැබේවා. ලබන ආත්මෙක මෙවගේ දුක්ඛිත තත්ත්වයකට මුහුන නොදී සතුටින්ම ගත කරන්න පුළුවන් ජීවිතයක් ලැබේවාඅ...
ඔයලාටත් කිඋඅන්න තියෙන්නේ තමන්ගේ රට දාලා වෙන රටවල් වලට ගියාට අමතක කරන්න එපා තමන්ගේ රටේ ඉන්නකන් තමන්ට හරි තැනක් තියෙයි. පිට රටකට ගිහින් තමන්ගේ තැන හොයන්න එපා. හැමෝටම එකවගේ හරියන්නේ නෑ රටවල්. ජීවිතය අවධානමක මේ වගේ දාගන්නේ නැතුව ලන්කාවේ ඉදන් ලේන්සුවක් දාන් හිගා කෑවත් සැපයි මට අනුව නම්. ඒත් සමහරු කැමති නෑ ඒකට. රට ඉන්න රට යන්න හදන හැම අයියා කෙනෙක් , අක්කා කෙනෙක්ම, නංගි කෙනෙක් ම , මල්ලි කෙනෙක්ම, වැඩිහිටි කෙනෙක් උනත් පරෙස්සමින් . ඔයාලා හැමෝටම ජේසු පිහිටයි... ❤
ඔය ඉසිකෝලෙ යන කාලෙ පෝටෝ දාල තියෙන්නෙ.ජපන් ගිහින් තිබුනෙ හුක්කල වගේම පත ගෑනියෙක්.
@ geethma perera 👍👍
පිට රටවල්වල මිනිස්සුන්ට නියමාකාරව ගවුරවනීය ලෙස සලකන මිනිස්සු ඉන්න රටක් තමයි සයිප්‍රස් රට සයිප්‍රස් රටේ අය හරිම ආදරණීය යි
Ow eka aththa math aurudu 7,8k hitiya mage gedara wage eyala harima hodai
Ow mama dan aurudu 15 k ekama gedra mata danen na mama wadakarNna awa kiyala paulekenkta wage salakanne nidahase wadakaragana innawa
Ane ou math dan aurudu 6 thamange gedrawage Man enne harema karunawanthai Man weda karana gedra aye achchi mata eyage daruwekuta wage adarei Cyprus rate minissu harema karunawanthai
Hama ratakama. Hoda gewal. Wagema. Hoda nathi. Gewal thiyenawa.
මමත් ahala thiyenawa
මේක English වලින් දාන්න. ජාත්‍යන්තරය මේව දකින්න ඕන