Disgusting to speak like this about two deceased children. If it happened to your child would you like media or other people making such comments. Its the society of these type of people make young behave this way
@@sheikaann7830@sheikaann7830 calma brooo calma, this is an another normal day in our shitty island, if u wanna cry, why would you don't travel to apeksha cancer hospital, may be it's worthy 😮😮
How did the children get or have access to enter the building there is security etc. normally you can not open doors without the help of security strange how they had access to use lift etc. do they live there?? Or how could they have access is my point????
probably the girl must’ve been tested positive on her pregnancy after some time they had arrived to the hotel with the sudden emotions they must’ve ordered the pack of cigarettes however i don’t clearly believe it was just cigarettes they took because they are from CIS so must’ve had something like molly or LSD IDK once they got into the 67th floor they both must’ve jumped off with all those emotions tangled up but could be the other side of the story too father of one these kids is an ambassador of a country thereby both must’ve had the fear on facing their parents with this problem so they decided to end their life in such way. this could actually happen since they both are naive and young there can be another story here there are plenty of celebrities and minsters who live in Altair apartment so they must’ve witnessed something they shouldn’t hv on the 67th floor could be the minster’s hot chick that these people closely associate as rich kids caught cheating so this chick and the one she was cheating with wanted to end their lives in such way. however it’s up to police to sort this thing out and let’s hope for the best
Monawa hari math wenn bila hitiyada danne nha bima balann ghin karakavilla hadila watunada danne nha 😢😢ane pau damapiyn kohoma dara gannda ma duka😢😢 niwan suwa labewa
ගමේ ගොඩේ දෙයක් උනා නම් උංගේ හත් මුතු පරම් පරාවම පෙන්නලා. Voice කට් අරන්.. සල්ලි කාරයන්ගේ පවුල් වල දරුවෝ උනාම මොකාගෙද කාගෙන කිසි දෙයක් නෑ..
ඇත්තම කතාව
😢😢sakkili madya karayonge heti
Very true .. Because its the super rich of Colombo everything is hushed up. That's how dirty this country has become
ඔයා කියන්න කතාව ඇත්ත තාම
කාගේ කවුද කියලා අපි දැන ගත්තා කියලා, අපිට ඇති පුයෝජන ය මොකද්ද?
අවුරුදු 15ක් හැදු වැඩු දෙමව්පියන්ට සහ පවුල් වල උදවියට තමයි ඒකේ වේදනාව සහ පාඩුව, රටේ ලෝකේ මිනිස්සුන්ට තව ටික දවසකින් අමතකයි මේක, ඒත් පවුල් වල අයට😢
ඔන්න you tube බුද්ධි අංශය ක්‍රියාත්මක වෙලා😂😂😂😂
හෑලි ලියනවා පැදුරු වගේ...😂😂
😂😂
ඇත්ත ඕයි😂😂😂
ඒ අතින් අපේ දෙමව්පියන්ට අපි වාසනාවක් 😇🙏
Nomaga.noyan.puthe.nubata.ratak.athi
ළමයින්ට දුන්වැටි විකුණපු එකා තව ගොඩක් ළමයින්ට දුන්වැටි විකුණනවා ඇති , ඒ ගැනත් බලන්න නීතිය ක්‍රියාත්මක කරන්න
ඌබර් එකක් දාල ගෙන්න ගන්නෙ..ඌබර් එකාට ඕඩරේ දාපු කෙනාව පෙන්නන්නෙ නෑ..
@@sugathdammika8826 sirawata ee kollath loku track ekak panina wadak karala tiyenne ekai paninna aththe.
@@DinethSiriwardeneමේ කඩේකින් නෙවෙයි නෙ ගන්නේ ...පාර පැනලා පාරෙ නතර කරලා තියෙන මෝටර් සයිකලයකින් නෙ මේ සිගරැට් ගන්නේ ...
සිගරැට් වෙන්න බැහැ මත්වෙන දෙයක් ගන්න ඇත්තේ පව් අසරණ දෙමාපියන් 😢@@AnistaWasanthie-em2hc
Harak katha kiyanna epa. Online order karaddi wayasa ahanne na
මේ දෙන්න ජීවිතය නැති කරගන්න ආපු ගමනක් කියලා හිතෙනවා නෑ .කිසිම කලබලකාරී හැසිරීමක් නෑ.හරිම සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ.වෙච්චි දේ දන්නේ ඒ දෙන්න .හැබැයි අර සිගරැට් කියලා ගත්ත දේ හේතු උනා වෙන්න පුලුවන් .😢😢
Usually people who kill themselves... when they make the decision to do so... they remain happy thinking that they are going to be gone soon.
සියදිවි නසා ගැනීමක් වෙන්න බෑ,
ගත්තෙ දුම් වැටි වෙන්න බෑ
දෙමාපියන් මුකුත් නොදන්නවා වෙන්න බෑ..එහෙම දන්නෙ නැත්නම් උන් දෙමාපියෝ වෙන්න බෑ..දරුවො පව්,
ඔව් ජොයින්ට් එකක් ගහන්න ඇති .නැත්නම් ඊට එහා දෙයක් වෙන්නත් පුළුවන් .ගහපුවා වදින්න ඇති කන් ඈත් වෙන්න.එතකොට ඉතින් වැටෙනෝ අහන්න දෙයක් නමෙයි😅
මට නම් හිතන්නෙ ,,සිගරැට් නෙවෙයි ,,වෙන මත් වෙන මොනවා හරි වෙන්න ඇති ,,කොල්ල හරි කෙල්ල හරි මොකක් හරි චන්ඩි වැඩක් කරන්න ඇති ,,එයා වැටෙන්න ඇති ,,අනිත් කෙනා බේරගන්න හැදුවා වෙන්න පුළුවන් ,,බයට පනින්න ඇති ,,වෙච්ච සිද්දිය දන්නෙ එයාල දෙන්න තමයි ,,,හැබැයි මැරෙන්න ආපු ගමනක් වෙන්න බෑ ,,සතුටින් එන්නෙ ,,,හැබැයි ඔතන ට ආපු පලවෙනි පාර වෙන්න ත් බෑ ,,,මොකද කිසිදු චකිතයක් නෑ ,,,
ඔව් හෙන feindly යන්නෙ
Freindly තමය්නෙ කොහොමත් Happy එකෙ වගෙ යන්නෙ කිසිම දුකක් පේන්න නැහැ.
ශර්ලොක් හොම්ස්.... වගේ
@@cytravel2737 මේකාට හරු වමනෙ ගිහින් දෙන්නම වැටුනා වෙන්න බැරිද
Oww.oya wage un merena eka hodaeiii kala kannei monawa harei bonawa jarawak
මම වැඩ කරන්නේ මෙතන.මේ දෙන්නා වැටුනේ AC cooling towers වල ෆෑන් එක උඩට. කෑලි කැපිලා තිබ්බේ body වල. මට හිතෙන්නේ මොකක් හරි විදිහකට උඩ නැගලා selfie එකක්වත් ගන්න ගියාද දන්නේ නෑ.ඒත් සපත්තු ගලවල ගිය එක මාර ප්‍රශ්නයක්😢😢😢
මැරෙන්න ම කරපු වැඩක් වගේ..වේදනාව අඩු වෙන්න හිතන් මොනවහරි ගෙන්න ගන්න ඇති...
Oyaahin dutu sakshikarayekda 👀
සෙල්ෆි ගන්න ගියානම් පෝන් එකත් කුඩුවෙනවා නේද ...පෝන් එහෙම පැත්තකින් තියලනෙ ගිහින් තියෙන්නෙ
නිකන් බලන්න ගියාද දන්නෑ .. සපත්තු , ෆෝන් , පර්ස් වැටෙයි කියල තියල ගියාද දන්නෑ .. 😢
@@poornimafernando8517සමහර විට ඒම වෙන්නත් පුලුවන්
දරාගැනීම තිබ්බනම් අදත් ලස්සනට ඉන්න ජීවිත නේද බ්‍රෝ… දුකයි එයාල ගියා. ඉන්න අය හිතට ගමු❤️
මැරෙන්න අාපු ගමනක් වගේ පේන්නේ නැ.. බොහොම සැහැල්ලුවෙන් හිනා වෙව් අාපු දෙන්නා පනියි කියලා හිතන්න බැ.. අනිවාර්යෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වගේ
Aniwa awa thamai ara kolla gihin ganne
You can’t judge someone by their exterior. Smiling does not mean there wasn’t anything
anathurak wiya haki. Ethana bammaka negala wadi wela cigarette bibi innakota denna hina wewi wihilu kara kara ath walin mukulu daddi balance nethuwa watuna wenna puluwan. Ekkenek wetenna yaddi anik kenawa allanna ho anik kena eyawa alla ganna gihin dennama balance nethuwa wetuna wenna puluwan. me upakalpanayata gal bemmak thibbada wage thawa sakshi oona wenawa. Kohomath oka athule CCTV athi hema thenama. Pennuwe tikaka unata
Etakota 4n Eka mudal pasumbiya shoes deka.@@dameherath7184
Ane manussayekta hina wennath berida me rate hina wela Inna hema kenama sehelluwen nemei inne 😢
සිරස නම් 7 news වලට මේක පෙන්නුවේ නෑ.හිරුනම් දවස් ගානක් පෙන්නාවි. දුප්පත් උනත් පොහොසත් උනත් අද කාලේ දරුවෝ අමුතුයි..මේවා පෙන්නල රස කරන එකවත් දරුවෝ වෙනුවෙන් යම්කිසි වැඩ පිලිවෙලක් හදන්න ඕන.දෙමව්පියන්ට ත් ඒකම අදාලයි.අන්තිමට දෙමව්පියෝ හැමදේම දරාගන්න ඕන උගත් අය වෛද්‍යවරු පන්සල් පල්ලිවල පූජකවරු මැදිහත් කරගන්න ඕන. අනාගතය හරි භයානක තැනකට යනව
Nikanda 2000 passe kiyanne
@@ranathunga79872000 kalin loku ayya 🤌
Sirasa hitanna athi munge wiseta API Mona karannada kiyala 😂😂
හිරු නම් සිදුවීම විමර්ශනය කරලා තීන්දුව දීලත් ඉවරයි වගේ....අපි හරියටම සිදුවීමේ ඇතුලාන්තය දන්නෙ නැති නිසා කට කතා කීම නතර කරමු.. කාගෙ උනත් දෙමාපියන්ගෙ දරුවො..ඒ දෙමාපියන්ට මොන තරම් දුක ඇති ද...
මේ ලමය්ද..මුන්ට ලමය්..කියන්න එපා..කිසිම දුකක් මටනම් නත...මුන්..කරන්න ඔන.සේරම දේවල්..කරගෙන
@@KankanamgeSwarnalatha uba dakada
We cannot judge without knowing what has happened. Anyways, the way Hiru TV is reporting this news, is very wrong and not ethical.
මම නම් හිතන්නේ මුන් දෙන්නා සිගරට් ටික බීලා ඇලවුනු කුලුන කෙලින් කරන්න යන්න ඇති 😅😅😅😅
ඊට කලින් වෙන් මොකක් හරි කෙලින් වුණා ද දන්නෙ නෑ.
@@thusharadiunugala1127 o😅
sira kathawa bn
Disgusting to speak like this about two deceased children. If it happened to your child would you like media or other people making such comments. Its the society of these type of people make young behave this way
@@sheikaann7830@sheikaann7830 calma brooo calma, this is an another normal day in our shitty island, if u wanna cry, why would you don't travel to apeksha cancer hospital, may be it's worthy 😮😮
මොනවා උනත් දරුවන්ගේ ජිවිත පව්ව් නිවන් සුව අත්වේවා
😢😢😢හය හතර නොදන්නා ළමයි රුදුරු සමාජ විශමතා වලට ගොදුරු වෙනවා. අළුත් රටක් ඹ්න.
මෙහෙම වෙන අයටත් නිවන් යන්න පුළුවන්ද .නිවන් නෙවෙයි යන්න වෙන්නේ පත්තු කරන්
Welila badi preme vinase una mee
කුලුන්න ඇලවෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න දෙන්නා balkani ඒකෙන් පහළ බලන විට ඇදගෙන වැටුණා ද ..සිගරට් වලට මොකක් හරි මත්ද්‍රව්‍ය කවලවම් කරලා එහෙම ගෙන්නා ගෙන ඒකත් බීලා දෙන්නා එක්ක 😮.
ඔහොම මැරුණාම නිවන් යනවා කියන්නේ මොන බුදුහාමුදුරුවෝද.? 🤔
පවි දෙමාපියන්.දහසක් බලාපොරොත්තු තියලා හොද
පාසලකට දාලා උගන්වනවා.දරැවන් 😢 දෙමාපියන් ගැන හැගිමක් නැහැ 😢😢😢
ඔව් ඒක ඇත්ත ...කොච්චර බලාපොරොත්තු තියන්ද දෙමාපියන් හොද ස්කෝල් වලට දාල ..මේ ලමයි ට උගන්නන්න ඇත්තේ
🤣🤣🤣🤣
Dont talk shit you dont know about, the boys father left him and his mother was an alcoholic.
Matath me wayse daruwo innwa mama saudiye allhuthalage aarkshaw lebewa
@@T-Rex-vt3qm really
අනේ පව් ඒ ළමයි අපරාදේ වටිනා ජීවිත 😢😢😢😢🥹😭
අනෙ දෙවියනේ ...හරිම කනගාටුයි .😢😢 මේවන් අකල් මරණයක් යලි සසරේ කිසිදු දවසක නොම වේවා මේ දරුවන්ට ..🙏🙏🙏 කොතරම් දුකක් ඇද්ද මේ ලමයින්ග දෙමාපියන්ට ..
ප්‍රේම සම්බන්ධයක් ද ? මානසික ආතතිය ද ? නැතහොත් මේ කාරනා දෙකමද ? පාසැල් නිල ඇදුමෙන් නම් පේන්නේ කොළඹ ජාත්‍යන්තර පාසැල වගේ. රටේ හොඳම පාසැල් වලට දමා ළමයින්ට උගන්වනවා. ඒත් ළමයින්ට ගෙදර ආදරය සෙනෙහස ලැබිලා නෑ. දෙමව්පියන් සල්ලි පසුපස හඹා යනවා. ඔය වයසට දෙමව්පියන්ගෙන් ආදරය අවශ්‍යයි. නැතහොත් ආදරය සොයා යන්නේ තරුණ පිරිමි/ ගැහැණු ළමයින්ගෙන්. බැලූ බැල්මට සිය දිවි හානි කරගැනීමක්. දෙදෙනාම එකිනෙකාට අසීමිතව ආදරය කරන්න ඇති. ළමා මනස හරි සංවේදියි.
Kiyanna deyak na oya 2000n passe epaduna paukara kalakanni.yr 15. Madana wese.
@@AnithraLatha2000ta kalin idapuna molakarayo ratata karapu ewage pratipala thama oya
@@AnithraLatha2000 පෙර එවුන්ට මදන විසේ නැතුවම වෙන්ටෑ හිටියෙ. හරියට යමක් දන්නෙ නැතුව අපහාස කරන පව්කාරයො
@@Utubenilඅනේ ද කියන්නෙ
@@Bleu03251 ඒ 80ට කලින් අය බන්
How did the children get or have access to enter the building there is security etc. normally you can not open doors without the help of security strange how they had access to use lift etc. do they live there?? Or how could they have access is my point????
There family salon Mosh is located there.
@@mangalaperera4698they have a salon?
දරුවො කියන වයස තව පහලට දාමු න්ෆද
ඒ මොකටද, එකෙක් දෙන්නෙක් ඔහොම උනාට හැම එකාම එහෙම නෑ
Watina kathawak
aththatama mun daruwo newei
Oba hari
Stress උනාම සෑහෙන්න අසරණ වෙනවා...මේ ළමයි දැක්ක හොදම දේ මේක වෙන්න ඇති...අහිංසක ජීවිත...
ලස්සන දරුවෝ දෙන්නක්. අපරාදෙ 😢They both look so guilty for my understanding.
Yes
Putting uni ads on this is new lows I didn't expect to see. What bizzare times we live in
සිගරට් ඇතුළට දාලා සමහර අය මත්දව්‍ය පාවිච්ච් කරනවා හොයන්න බැරිවෙන්න මේකනම් දිවිනහ ගන්න ආපු ගමනක් නෙවෙයි 😢නිවන්සුව
dblge phn check kranan okkoma mattu , dan kale podi un gana hoyanna thiyena hndama vidiha phn eka
දරුවි කියන්න බෑදැන් ලංකාවෙ ඉන්නෙ අවුරුදු 15 උන ගමන් පවුල් ජීවිත ගත කරල ලමයුත් හදන උන් අනේ මංද ලංකාවෙ අනාගතේ
16 una gaman ganu hoyan yanvaa
ඒ කාලේ මිනිස්සු කසාද බැන්දෙත් අවුරුදු 14/15 වගේ වයසේදී ලු 😂. සිදුහත් කුමරුත් 16දි නේද විවාහ වුනා කියන්නේ
@@henryt1199ehema kiyala e Wayasen owa karaganne eke hodade😅😅😅
@@henryt1199 සිදුහත් කුමාරයා ඒ වයසේදී දෙමව්පියන් ගේ කැමැත්තෙන් බැන්දේ නැතුව සිදුහත් කුමාරයාට අදකාලේ උන්ට වගේ අමාරුවක් තිබ්බේ නෑ ඔයා කියන්නේ සිදුහත් කුමාරයා අවුරුදු 16 බැන්ද හින්දා අදකාලේත් එහෙම උනාට කමක් නෑ කියලාද එහෙනම් ඉතින් සිදුහත් කුමාරයා කරපුවාම කරන්න ඕනේනම් සිදුහත්කුමාරයා අනුගමනය කරපු සියලුම දේ අනුගමනය කලයුතුයි
@@nishanthivijebandara3435කෙනෙක් බදින්න ඕනි කීයෙන්ද කෙනෙක් ගේ අමාරුව මොකද්ද ඒව තීරණය කරන්න ඔයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද.උන්ට හිටියා ඇති කියලා හිතුනා මැරුණ.ඉතින් ඒක ගැන හොයන්න තියෙන අමාරුව මොකද්ද.ඔයාට 30 දිත් බදින්න බැරුව ලිංගික ඇරියර්ස් එකක් tibbata ඒව කොමෙන්ට් වල දාගෙන හමිනෙන්න එපා.
කිසිදු ආත්මයක මෙවන් අකල් මරනයකට මුහුනපෑමට සිදු නොවේවා , නිවන්සුව ලැබේවා දරුවනේ😢
අපරාදේ මේ වටිනා ඡීවිත රටට මොනව වෙලාද 😢😢
මට පෙන්නෙ මුන් දෙන්න සිවිදිවි නසාගෙන නෙමේ මොනවහරි ඩ්‍රග් එකක් ගහල ඩෝප් වෙලා වැටිලද කොහෙද, අනිත් එක සමහරු ජතියන්තර පාසල් වලට බනිනව ඔව ජතියන්තර පාසල් නෙමේ රජයේ පාසල් වලත් ඔන තරම් වෙනව
Matath hituna
සිගරට් ගෙනාපු එකාගෙන් ඔය වගේ සිගරට් ගන්නවා ඇති සිගරට් වලට මත්ද්‍රව්‍ය දාලා එවුන් අරන් පුරුදු දෙන්නෙක් ජොලියේ ඒකත් ගහලා වාර්තා තියන්න දෙන්නා පැන්නා එහෙනම්
එ சscl එකෙ විනය අන්තිමය් බන් බලපන්කො අර ඇදුමෙ කොට.
@@erangaasela6197එකෙනම් මහ ලොකු කොටක් පෙන්නෙ නෑ මෙකෙ තියෙන්නෙ ස්කොල වල ප්‍රශ්නයක් නෙමෙ , ස්කොල වල ප්‍රශ්න නයක් නම් අර කලුතර කෙලෙක් ඇදුම් නැතුව හොටෙල් එකකින් වැටිල මැරුනෙ
@@erangaasela6197 ඇදුමෙනම් ලොකු අවුලක් පෙන්නෙ නෑ, අනික ඔක ඉස්කොලේ අවුලක් නෙමේ, එහෙනම් අර කලුතර ගෑනු ලමයෙක් හොටෙල් එකකින් වැටිල මැරුනෙ ඇදුම් නැතුව
සංසාරේ කල කර්මය ට අනුව දෙදෙනාගේම ජීවිත ඉරනම විසඳුනා ,කවුරු කොහොම කීවත් කර්මය විසඳෙන වෙලාවට ක්‍රමය ක්‍රියාත්මක වෙනවා
පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා !!
සංසාර දුකින් අත් මිදේවා !!
සල්ලිකාර පවුල්වල ළමයි නිසා අම්මා තාත්තාලා සල්ලි දීලා ඇති විස්තර වැඩිය එලියට දාන්න එපා කියලා.
ඇයි ගමිි චිත්තයො උබට තව මොනවද දැන ගන්න ඔනේ නිවන් සුව ලැබෙිවා එ දරැවන්ට
😂😂😂@@SaheraNidosh
අනිවා ඩෙෆා ශුවර් ආයේ
@@SaheraNidosh මොලේ නැති ළමයි නෙමෙයි එයාලා. ඉස්කෝලේයන ළමයි. නිවන් සුව ලැබෙන්න ඕනේ අම්මා තාත්තාට කරදරයක් දෙන්නේ නැති ළමයින්ට.
@@SaheraNidosh ආයී ආයී නගර් චින්තක මේන්න පයර් වඊ..😮😅
පුතේ ඔයාලා දෙන්නට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මෙය තමයී හේතු ඵල දහම.....දෙන්නටම සකස් වෙලා තිබුණු පැරණී කර්මයක් විපාක පිණිස ඇවිත් .
කිසිවෙකුට චෝදනා නොකර සකස් වී ඇති කර්මයට අනුව සියල්ල සිදුවන බව සිත්මු.
මේ දරුවන්ට අද සිදු වූ දේ අපට හෙට සිදුවිය නොහැකිද?.
අනිත්‍ය වූ සංස්කාර කෙරෙහි මාගේ සිත තුල ඇති තන්හාව දුරුවේවා!!!!.
🙏🙏🙏
ඒ ළමයින්ව කවුරු හරි බැක්මේල් කරනවා කියලා හිතෙන්නේ නැද්ද... කෝල් එකේමයි ඒ ළමයා එන්නේ...
nikan cigarate bike walin genath denawada
මේ දෙන්නා මැරෙන්න ආපූ ගමනක් නෙවෙයි ලස්සනට හිනා වෙලා යනවා වගේ පෙන්නේ සිකරට් ගෙනාපු එකාව එල්ලුවානම් ඇට දෙකෙන් ලස්සනට kiyai සේරම 😢
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
එතන අව්ලක් තියෙනවා නෙ
අපායට ගිහින්ද 😂
මුරකාරයා ගැන සැකයක් නැද්ද
රජයේ පාසලක් උනානම් මේ වෙද්දි එකෙ ලමයි අස් කරගෙන යන මට්ටමට නිව්ස් ගහන චැනල් සල්ලි ඉස්සරහ කලිසම ගලවන ලස්සන 🤣🤣
ඩිස්ටි ඩිඩිං එකක් වෙන්න ඇති ජිවිතේ විදින මිනිස්සුන්ගේ බැනුම් අහන්න වෙයිද
මේ නවීන ලෝකයේ දරුවන්ට නිදහසේ කාලය ගත කීරීමට හැමපළාතකම ඊට අදාළ ස්ථාන හදලා දුන්නනම් ගොඩක් වටිනවා. 😇 බඩු පොට් එහෙම අන්තර්ගත කරලා. ✊🏻
මෙකෙන් විසදන්න අමාරුම ගැටලුව වෙන්නෙ පස්චාත් මරන පරීක්ෂනය 😢😢😢
සිගරැට් witharak bike eken ගෙනත් දුන්නද 🥲 kalin අපූ දවස්වල cctv th balanna oni ඔතන oitawada dewal ethi
Aic gahalada danna
sigarat neme bm sigarat nm kaden ganna beriye bike eke genath denawa nm wena ekak
@@unknown320e05 na dan uber pick me walin cigarettes order karanna puluwan
@@ThisraLakmal ewa use karanneh a lamai mole thiyanawa wedagath lamai
ow Habay aththa
❤❤❤❤❤
සියදිවි හානි කරගනීමක් යැයි සැක කළත්, මගේ මතය එසේ වීමක් නොවන බවයි.
සිගරට් මිලදී ගැනීම, ඔවුන්ගේ ගමන් විලාසය හා හැසිරීම... පෙර පසු ක්‍රියාකාරිත්වය හොදින් බලන්න... සියදිවි හානි කරගන්න යන අයගේ හැසිරීමක් හෝ තැතිගැනීමක් ඔවුන්ගෙන් විද්‍යාමාන වන්නේ නෑ.
එබැවින්... මේය, මිනීමැරුමක් විය හැකි.... නැත්නම් හදිස්සි අනතුරක් වෙන්නත් පුළුවන්.
RIP young man and Lady ❤
නිවන්සැප ලැබේවා !!!
බීපූ දුම්වැටි ටිකයි කායවර්ධන එකයි ඕඩර් එකයි එදා පාසලේ සිදු වූ සිදුවීමුයි ලමයින් දෙදෙනා උඩදි රන්ඩු වුනා වෙන්නත් පුලුවන් දෙමාපියන්ගේ විරසකයක් විය හැකි පොලිසිය ඉක්මනින් හොයා ගනී😢
බුදු අම්බො මේකෙ ඉන්න මරන පරීක්ෂක ල තොගයක්..😂😂😂😂😂😂
කරුණාකරලා ඔයාලටත් මේ vayase lamai inavanam පොඩ්ඩක් එයාල ගැන හොයලා balanna ගොඩක් අම්මලා ශිෂ්‍යත්ව කාලේ vitarai lamaya ගැන හොයලා බලන්නේ e vunata අවූරුදු 12-17 athara කාලේ lamai ගොඩක් varadi devalvalata yomuvenava...!
This is not a suicide...
මේ වගේ ඒවා බලන අපේ data ත් අපරාදේ ..😂
Sira
Balnne.aiban
අපේ වයසේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි🥺පව්. නිවන් සුව
කොහෙත් ම සිය දිවි නසා ගැනීමක් වෙන්න බෑ 😢
මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වැඩි වෙලාද කොහෙද..අනේ මෙහෙමත් ජීවිත
ඔබ හරි..
4:17
cigerate bivvamma mat venava kiyalada pago hitanne
Iam sure they must have gone for a smoke (weed) and have met with an accident. What a unfortunate case.
The uniform looks like colombo international colombo ..
Correct
Yeah and I saw on another news that it’s an international school in Colombo 7.
CIS
අනේ මෙක බලලා නිකන් යන්න එපා🥺 ඒ පුංචි පැටව් දෙන්නට යසයි කියලා යන්න
මට නම් දැනුනේ මෙච්චරයි උන් දෙන්න හරි අවංක උන් දෙන්නෙක් මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ කොල්ලා එක්කම ඒ කෙල්ල ගියා දුකයි නම් දුකයි තමයි ඒත් සංසාරගත බැඳීම්
ඇත්තම කිව්වොත් අපේ කාලේ වගේ අද කාලේ දරුවො නැහැ.අවුරුදු පහළොවේ දාසයේ ළමයි කියන්නේ කරන්න තියෙන සේරම දේවල් කරල තියෙන ළමයි බහුතරයක් ඉන්නේ. ලිංගික කටයුතු වුණත් අද කාලේ මේ වයසේ ළමයිට මහ දෙයක් නෙමෙයි... ඕකට අවුරුදු විස්සක විසිපහක කවුරු හරි තරුණයෙක් සම්බන්ධ වුණා නම් ඒ තරුණයාගේ ජීවිතය අනතුරේ.අවුරුදු පහළොවේ දාසයේ කෙනාට කියන්නේ බාල වයස් කියලා.ඇත්තම කතාව අද සමාජයේ බාල වයස් කියන කට්ටිය තමයි ගොඩක් දේවල් කරන්නේ. සෙනසුරාදේද හොටෙල්ස් වල කවුද වැඩිපුරම ඉන්නේ අන්න ඒව පොලිසියෙන් ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හොයන්න ඕනේ. නැත්තං අර වැඩිහිටියට දඩුවම් කරන්න ඕනෙ ඒ වැඩිහිටියෙත් නෙමෙයි නෙමෙයි නෙමෙයි අර බාලවයස්කාරයාටත් දඬුවමක් දෙන්න ඕනේ අමතක නොවෙන ආයි වැරැද්දන් නොකරන්න සහ අනිත් බාල ළමයින්ටත් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න.නැත්තං හැමදාම වෙන්නේ අවුරුදු විස්ස විසි දෙක එකා හිරේ ළඟිනවා ළගිනවා. අවුරුදු 15 දාසයකා නිදහස් වෙලා ඉන්නවා.එතකොට ළමයි දන්නවා මට පහළ වෛද්යාසයයි මට ප්‍රශ්නයක් නෑ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.ඉතින් ඒක නිසා මේ දෙපාර්ශවයටම නීති සකසන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම
Hmm. ඒකත් වෙන්න ඕනි ඊට අමතරව පාසල් ප්‍රේමය සුන්දරය් ගගා වැලලෙන එව්න්ට දඩුවමක් ගේන්න ඕනි. පාසල් ප්‍රේමයක් තිබිලා බැදපු එකක් ගැන කිව්වට කමක් නැහ.mix scl තියෙන්න ඕනි පාසල් ප්‍රේමයට නෙවෙය්. මටත් අමතක කරන්න බැඉ සුන්දර මිශ්‍ර පාසල් කාලයක් තියෙ අපේ ස්කෝලෙ ඇතුලෙ කාත් එක්කවත් යාලු වෙලා නැහැ 2න්නෙක්ගෙන් ඇහුවා කැමති උනෙ නැහැ ඒත් 12 වසරෙදි විතර. පාසල් කාලය සුන්දර වෙන්න පාසල් ඔරේම අවශ්ය්යා නැහැ අනික මම යාලු වෙන්න ඇහුවේ අපේ පන්තියෙ කෙල්ලන්ගෙනුත් නෙවෙය් පිට අයගෙන්. මාර ආදරෙය් අපේ පන්තිය කෙල්ලන්ට මම ඔහොම දේවල් තිබ්බෙ නැහැ අපි අදටත් හොද යාලුවෙඔ
ලිංගික ඇරියස් තියන දෙන්නෙක් එකට සෙට් වෙලා 😂.
@@supunmadusanka6838 ඔව් ඉතින් බදින්න කලින් ලින්ගිකත්වය ඕනි නැහ
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤🙏🌹🌈️💙🙏🌹🌈️💜️🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🌈️🚼🙏🌹🚼
දෙන්න මත් වෙලා පහලට වටෙන්න ඇති ලොකු පාසැල් වල ඕව ගොඩක් දුරට තියෙනව සල්ලි වලින් අඩු පාඩු නැහැනෙ අනිත් එකාව හොයා ගෙන දැන ගන්න පුලුවන් මොනවද ගත්තෙ කියල කලුතර හෝටලයෙන් පැනල මැරුන ටෙහාරට සමානය් මේකත්😢
ඒකි ලොකු පාසලකද.. කුඛක වෙන්නෙපා හලෝ
අවුරුදු 15 විතර උනාම මුන් හිතන්නෙ මහා ලොකු මිනිස්සු කියලා
@cricketfangood what makes you think so?
Mewa dan samanyayi
ලස්සන ජීවිත දෙකක් පව් මොනා උනත් .... මේවාගේ දේවල් අහන්නට දකින්නට නොලැබේවා කිසිම කෙනෙකුට 🙏
මරු දරුවෝ...
Oya vage
ඒ අය ආවෙ සියදිවි නසා ගන්න නම් නොවෙයි. හරියට ම ගිහින් මත් සිගරට් ගත්තේ හරිම පුරුදු කෙනෙක්ගෙන් පුරුදු විදිහට . දෙන්නාම මේවා ට පුරුදු අය වෙන්නත් පුලුවන් . වැටුනෙ අහම්බෙන් වෙන්නැති. එක්කෙනෙක් වැටෙද්දි අනෙකා අල්ලන්න යන්නැති. කොහොම හරි අපරාදෙ ජීවිතේ
උන් දෙන්නා කපල් එකක්. සපත්තු ගලවලා තියලා දාහත්වෙනි මහලින් වැටිලා😕
67 bn
Ubanodanne.huttwal.welata
Co..nodaahitapan
@@JfgJgf-z4o
😂😂😂😂😂😂
@@JfgJgf-z4o ane ube ammata hu#& pan
එක ඇසිල්ලක් ඇති දරුවොන්ට කරදරයක් වෙන්න. දෙමාපියන් මීට වඩා දරුවො ගැන උනන්දු වෙන්න ඕනි..😢
probably the girl must’ve been tested positive on her pregnancy after some time they had arrived to the hotel with the sudden emotions they must’ve ordered the pack of cigarettes however i don’t clearly believe it was just cigarettes they took because they are from CIS so must’ve had something like molly or LSD IDK once they got into the 67th floor they both must’ve jumped off with all those emotions tangled up but could be the other side of the story too father of one these kids is an ambassador of a country thereby both must’ve had the fear on facing their parents with this problem so they decided to end their life in such way. this could actually happen since they both are naive and young there can be another story here there are plenty of celebrities and minsters who live in Altair apartment so they must’ve witnessed something they shouldn’t hv on the 67th floor could be the minster’s hot chick that these people closely associate as rich kids caught cheating so this chick and the one she was cheating with wanted to end their lives in such way. however it’s up to police to sort this thing out and let’s hope for the best
Was She tested positive for Pregnancy?
@@karunadasaguruge7730 no
great creative writing assignment. check yourself into a psychiatric facility
@@karunadasaguruge7730 nope just an assumption. i thought of 3 possible scenarios that might’ve happened
Stop lying
Adath ekkenek mala
I dont know what happening in this school
Rip
සමහර විට බිල්ඩින් එක ඇද ඇයි කියලා පැනලා බැලුවද දන්නෑනෙ
ජිවිතේ නම් හරි පුදුමයි 😔
💰 If you have money, it will be a mess
if you don't have Money it also chaos
අනිවා මත් දාවය වෙන් ඇති ගමේ එකෙක්ගෙන් නෙවෙයිනේ ගත්තේ එකයි දුම් වටී උණේ.මත් දාවය ගැන ඇති
අනේ දෙයියනේ මොනවා වෙලාද මේ ලමයින්ට😢
colombo international school? 🤔
Looks like it
@@shamindrahewavithana5174
yes...yes
Yes
මේ රටේ බූරුවෝ දන්නෙ නැද්ද uber , pickMe හරහා තමන් කැමති නම් cigarettes order කරලා ගෙන්න ගන්න පුලුවනි කියලා. ඒ එන්නෙ uber or pickMe rider කෙනෙක්. Bike එක පිටිපස්සේ තියෙන්නෙ ඒ box එක ඒකෙන් තමයි ඒ මනුස්සය cigarettes අරන් දෙන්නෙ. අනිත් එක මේව මහා පටු කෝණයෙන් බලන්න එපා මේ දරුවො ලොකු ආතතියක ඉන්න ඇති.
මත් වෙන යමක් බොන්න ඇති , අසිහියෙන් වගේ එක්කෙනෙක් පනින්න ඇති , 😢 එයාව බේරගන්න අනෙකත් වැටෙන්න ඇති . 67 වෙනි මහලකින් නේද වැටිලා තියෙන්නේ .. ඇයි මේ ළමයි පරෙස්සම් නොවුනේ, සල්ලි වැඩි උනහමත් ප්‍රශ්න කරදර 😢 නිවන් සුව ලැබේවා දෙන්නටම
Un dhennata ilanga athme lamai hadanna bari wenna one...
නෑ මෙතන දෙන්නම නෙවෙයි වැරදි දෙන්නවම කවුරුහරි තල්ලු කරා
@@Veneziaapi-dx5hm wtf
@@Veneziaapi-dx5hmDekkada.
@@Veneziaapi-dx5hm ehema ekkada 👀
😢😢😢😢😢😢😢😢
මේ ගැන කලින් දාපු නිව්ස් එකේ දුම් වැටියක් ගැන කිවේ නෑ නේ මේකේ තියෙනෙව 😂
Patta giyath atta kiyano kiyanne nikanda😂
නිවන් සුව ලැබේවා 😢😢😢😢
Could it be a blue whale like game???????
Very very sad news.. take care of your children.. always be friendly parents.. very sad..
ඇයි යකෝ මුන්ට තියෙන අමාරැවක් චිච්චිය අතගාන කොට කාට හරි කියල ඇර ගන්නව කෙල උනාම මැරෙනව 17කෙල්ලෙක් පහුගිය දවස්වල පෝලිමක් දාල ඇර ගත්තා නේ.
Monawelada kiyala uba hariyata dannawada?
@@u.mgalappaththi2892මුන්ට තියෙන අසහනයට ,තරැණ දෙන්නෙක් මැරුනොත් මුංගේ ඔලුවට එන්නෙ, මගුලක් තමයි. 😂
@@u.mgalappaththi2892 ekawath therenne nathi wenna uba harakek da
කෝ දෙමව්පියන්ගේ, එතන හිටපු ආරක්ෂක නිලධාරීන් ගෙ වොයිස් කට්...🤔
International school එකක වගේ...පිරිමි දරුවගෙ කොන්ඩෙ බැලුවම...කෝම උනත් පව් ...
Ow
ආරoචියෙ හැටියට මේ පිරිමි ලමයා mosh salon එකේ owner shyam singh ගෙ පුතා. ගෑනු ලමයා de seram කෙනෙක් තාත්තා lawyer කෙනෙක් ලු.
👍🌹.. සිංහල දෙමළ හුට පටයක් නෙවේද ..?
@@varunigurugamage497de seram kiwwe?
නැතිවුන කෙල්ලගේ මව්පියන් ලෝයර්ස්ලා😢 ඒක වෙන්නැති තාප්පෙ විතරක් පෙන්නුවේ 😢 සාමාන්‍ය ජනතාවට උනානම් ඕක හැමදේම පෙන්නනව😢 මොනා උනත් දෙන්නටම නිවන් සුව🙏🙏
I knew them..
👀Really
niwansuwa ❤
Uniform දිහා බැලුවම පේනව international school කියලා.ඒ්ක කියන්නෙ නෑ. The british school එකෙත් වගේ.
ලක්ෂ ගණන් වියදම් කරලා , පිටරට විෂය නිර්දේශ ඉගෙන ගත්තට,
ජීවිතය ගැන අධ්‍යාපනය ලැබිල නෑ.
Colombo International
මුන්ගෙ uncensored photos නැද්ද ?
මැරෙන්න ගිය ගමනක් නං නෙවෙයි ක්ෂණික මරණයක්😒😒😒
Monawa hari math wenn bila hitiyada danne nha bima balann ghin karakavilla hadila watunada danne nha 😢😢ane pau damapiyn kohoma dara gannda ma duka😢😢 niwan suwa labewa
ඔව් එක්කෝ කොල්ලා කලින් වැටෙන්න ඇති එක්කෝ කෙල්ල දෙන්නගෙ සම්බන්ධකමක් තියෙන්න ඇති..
Ou me dennata math venna Mona hari bonna athi naththam hitha mathak marunu maranayak newe
mun monahari gahala molwala paninda ati.
Weerayo wenna yanna athi
මෙහිදි මෙම ලමයි දේදේනා පමණක් නොව ඒම ගොඩනැගිල්ලේ සිටින ලමයා පමණක් නොව නිවාස කාමර ඈති තට්ටු ගොඩනැගීලීවල ලමයින්ට ආරක්ෂාව වැඩියයි කියමින් වයසක දේමාපියන්ගේද සිත් බිදවා ඔවුන් ඒකෙන්ම ජීවිතය එපාවි මැරෙන තැනට වැඩ සිද්දකර හෝ අනාත නිවාසවල නවත්වා පාරම්පරික ඉඩකඩම් ගේවල් දොරවල් විකුණා ඒ මුදල් යොදවා සුකොපභෝගී මහල් නිවාස ගෙන පදිංචිවි රැකියාව නීවිහැනහිල්ලේ කරන්නේ ලමයි සුරක්ෂිතව පැය 24 පුරා ආරක්ෂිතව පසුවන බව සිතමින් වුවද එය මිරිගුවක් වන්නේ ඒම සුකොපභෝගී තට්ටු නිවාසවල පමණක් නොව පෞද්ගලික හා රජයේ කාර්යාල ඇති තට්ටු ගොඩනැගිලි වලද පිරිමි ගැහැණු ලමා ලපටින් පමණක් නොව කාර්යාල සෙවිකාවන් පමණක් නොව තරැණ කාර්යය සෙවකයින් පමණක් නොව දුප්පත් දොමාපියන් ජීවත් කරවිමට හාපුරා කියා පාසැල් දිවියට සමුදී නිතයානුකුලව රැකියාවට බදවාගත යුතු 18 වත් සම්පුර්ණ නැති ගැහැණු පිරිමි දරැවන් ආරක්ෂක සේවා හා පිරිසිදු කරන සෙවකයන් ලෙස බදවාගෙන දවස් ගණන් එකදිගට වැඩ ගන්නා අතර ඒම ආරක්ෂක සේවයේ හෝ පිරිසිදු කරන සේවයේ සිටින තරැණ විය ඉක්මවු සුපවයිසර් වරියන් හා සුපවයිසර් වරැන්ගේ කාමූබ මනදොල සපුරා ගෑනීමට කෙලි බඩු විලසින් බලය භාවිතා කර පිරිමි හා ගැහැණු දරැවන් දුෂණය කිරිමට යෝදාගන්නා සංවිධානාත්මක පිරිස් ආරක්ෂිත ස්ථානයක් ලෙසින් භාවිතාකරන ස්ථානයකි ගිනි අනතුරැ අවස්ථාවක වහා හදිසි දෝරවල් වලින් පිටත ඉහල සීට පහලට තනා ඇති පඩිපෙල
මෙම පිතට පිහිටි පඩිපෙල තුල දුෂණයකර ඇති ගැහැණු පිරිමි ලමුන් ජාති ආගම් බේදයකින් තොරව ඒදා මෙදා තුර ලක්ෂගණනක් වන බව අතිශෝක්තියක් කියා නිසිතිය යුත්තේ
මේහිදි දුෂණය වන අය ලමයි පමණක් නොව කාර්යාල සෙවක සේවිකාවෝ ද අන්ත අසරණ කරමිනා දුෂණය කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සංගම් හෝ දේශපාලන සබදකම් සහිත නිලධාරින් විසින් විම රාජ්‍ය අංශයේ පමණයි කියා ඔබ සිතුවද ඒයද මිරිගුවක් පමණක්ම වනුයේ පෞද්ගලික ආංශයේද නිලධාරීන් හා නිලධාරිණියන් දැඩි කාමුක අඩත්තේට්ටන් වලට ලක්වනුයේ තමන්ට අවනත නොවුනහෝත් පහලට තල්ලු කරන බවට වු මාරාන්තික තර්ජනයද සමගින් විම හමුවේ ශක්තිමත් පුද්ගලයෙකුට හෝ ශක්තිමත් කාන්තාවකට මිස මෙයින් ගැලවිගත නොහැක්කේ වුවද ඒයද සාපේක්ෂකව මෙම ස්ථානයට ගෙනයන කාමුක නරපණූවන් වීසින් ඒ කාමුක වද බන්දනයට ලක්කරණ පුද්ගලයාගේ හෝ කාන්තාවන්ගේ බලය ඇභිබවා යන පරිදි කාමුක පිරිසක් යෝදා ගැනීම හමුවේ ජීවිතය බේරාගෙන පැමිනීම ගැන පීඩාවට පත්වුවන් සතුටු වනුයේ තමන්ගේ පිවිතුරැ බව පුදා හෝ ජිවිත අවධානයම හා මරණ බය හමුවේ නීතියද අසරණ කරමිණි.
ඒහෙත් පිවිතුරැ බව ජිවිතයට වඩා වටිනා බව සිතන උසස් කුල කැන්තාවන් පිරිමීන් බොහොවිට බිමට වැටි මියයන්නේ වුවද සියදිවි හානිකර ගෑනිමේ ගොඩට දමනුයේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන් විශ්වවිද්‍යාලයේ සිටම පුරැදු වු නවක වදය නැමැති පජාත්තන්තවාදි සමාජ සංස්ථාවකට පටහැණි ඒකාධිපති පැසිස්ට් වාදි කැලැවේ නීතිය වන බලවතා දුබලයා හෑම වීටම පෙලන්නේය කියන මුලධර්මයට ඒකගවය.
මේ නිසාය පැලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක් සාදා ඇත්තේ ද ජනතා විමුක්ති පෙරමුණේ ඉහල ලෝම් හැලුණු උන්ටද ලාබාල තරැණ තරැණියන් පහලට තල්ලුකර මරණ බවට බයකර කාමුක උවමනාවන් සපුරාගෑනීමට.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නවකවද ආශ්වාදයේ නිමග්නව උපාධි සම්පුර්ණ කල සිවිල් ඉන්ජිනේරුවන් ගෝඩනැගිලි සැලසුම් ශිල්පීන් තට්ටු ගොඩනැගිලි නිර්මාණය කරනුයේද මෙම කාමුක අවශ්‍යතා ඉටුකරගත හැකි ආරක්ෂිත ස්ථානයක් ලෙස හා ජනතා විමුක්ති පෙරමුණේ කාමූක නිතිඤ උපදෙස් පරිදි අධිකරණය හමූවේ සාක්ෂියක් ගෝනුකල නොහෑකි ලෙස පීටතට නොපෙනෙන සිසිටිවි ආරක්ෂාව නොමැති පෙදෙසක් ලෙසය.
මේහිදි ඉහත ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ඇත්තේ මෙසේ සංවිධානාත්මකව පාහර කමූක අවශතා සදසා පිරිස් මේහෙයවන නවකවද කල්ලි මෙහෙයවනුයේ බෝරැ සමාජවාදයක් කියමින් බැටලූ හම් පොරවාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාවේ වනචරයන් වන නිසා මිස ඇනිත් පක්ෂය ජාති ආගම් තුල මෙවැනි වුන් සීටියද මෙතරම් සංවිධානාත්මකව නොව හුදකලූව වන නිසා බව මැදහත් පාට කණ්නාඩි රහිත ජනතාව වටහාගන්නා බවට මට විශ්වාසය.
නිවන් සුව ලැබේවා 🙏
Jivon aiye rose akki
We miss you❤❤
Dukaaaaaai.....
How i watch this 😢😢😢
niwan suwa 😢😢😢😢😢😢😢😢😢
අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:-
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර ආධ්‍යායාත්මික හා ආර්ථික වශයෙන් රට බංකොලොත් කළහ
මුන් දෙන්නා සිකරට් නෙමෙයි බීලා තියෙන්නේ මදන මෝදකය 🙄
ඒ ඉස්සර
Oya phone eke athi sekarat genapu ekag
මට නම් හිතන්නේ මොනව හරි ගහපු දෙයක් වැඩි උනාද මන්දා කියලා 😢
Eka aththa wenna puluwan genath dipu eka monawa dunnada danne naha mun adum aragena awilla ko gewal wala minissu
උන් දෙන්නට දරුවො කිවුවම අපිට කියන්න නම නෑ නෙ ඇත්තටම 😅😅
මට හිතාගන්න බැරි ඒ දෙදෙනා මැරෙන්න අදහස් කරල තිබුණනම් පාසල් නිල ඇඳුමෙන්ම කරන්න තිබුණනේ? ඇත්තටම සියදිවිනසා ගැනීමක්ද මේක?