Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිලාගේ තාත්තාධර්මන් රාජරත්නම් " චරිතය හෙබවූW.ජයසිරි මහතාට නිවන් සුව 💙
දැන් කවුද එතකොට ඒ චරිතය කරන්නේ
එයාගේ පොටෝ එකක් දාන්නකෝ
මැරිලා යන්න ඔනී උන් මැරෙන්න ඔනී කාලකන්නි නාකියා
@@upendragodamunna2057 ai mal ponnyo me natye inne
නිවන්සුවයම ලැබේවා එතුමන්ට 🙏
ඉස්සරනම් මේ කතාව සුපිරි දැන් බොලඳ ගෝත කතාවක් වෙලා අද හරියයි හෙට හරියයි කියල බලනවා ඒත් තව තව වලපල්ලට යනවා...කවුද මේක ලියන ගෝතයා ඉස්සර ලිවුවේ වෙන කෙනෙක්ද...
ඔව් අප්පිරියයි මේ රෙද්ද දැන්.
සුකුමාල්ගේ රංගනය විශිෂ්ටයි ❤ එතෙක් මෙතෙක් රංගනයට ඇගයීමක් ලැබිය යුතුයි ♥️♥️♥️
Siraama
Sirawatama
මිලා කියන්නේ ලස්සන රොසමලක් ❤ලන්කාවේ අනෙත්නිලියො වගේ නෙවෙයි තමන්ගේ උස්සාහයෙන් ජිවිතය ජයජන්න උස්සාහා කරන නිහතමානි නිලියක් මම මිශෙල් ඉන්න කතාවක් මුලින්ම බැලුවේ සුදු ඇදගෙන කලු ඇවිදි ටෙලිඩ්‍රාම එක හරිම ලස්සන අර්තවත් කාතාවක් එතනින් පස්සෙ මිශෙල් ඉන්න කාතා කිපයක්ම බලලා තිනවා ❤ ලන්කාවේ මම කැමතිම නිලියන් අතර උඩින්ම ඉන්නේ මිශේල් තමයි😮 නාලුවනම් ඉතිම් දනුශ්ක තමයි😊 පොදු කාතාතමයි මුලින්ම බැලුවෙ දනුශ්ක ඉන්න 😊දෙන ඔනම චරිතයකට සාදාරනය කරන නාලුවෙක් 🥰කවදා හරි කාලා ජිවෙතේ හොද තැනකට එන්න ඔය දේපලටම මම සුබ පතනවා🎉
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 🔫 🔫 🔫
Jjl
අනේ මන්ද රවින් බැදලා ඉන්නේ කියලා අපිට මතක තිබුනට රවීට මතක නෑ වගේ 😂 හැංගි මුත්තං කරනවා.
ඒකනෙ 😂
ඒකේ නම් එච්චර කොලටි නැ
W.ජයසිරි මහතාට(මිලාගෙ තාත්තාට) උතුමි වුනිවන් සුව ලැබෙිවා 🙏
Eya neti unada😢
හොද වැඩේ නාකියාට
ඇත්තටම නැති වෙලාද නැත්නමි මෙි කතාවටද
Thirisanekutawath ohoma kiyanna epa mokada oya kohoma mereida danne nehe
@@tharinduhasantha8851oya manussayekda amanussayekda
මෙකත් මරු අලුතෙන් ආපු එකත් මරු (හිරි පොද වැස්සෙ).. දැන් නම් ඉතින් ස්වර්නවාහිනිය මොන වැඩේ කරත් මරු....පට්ට.... ❤️
මගහරිනවා කියලා දැනුන මොහොතෙම,අත්හරින්න පුරුදු වෙන්න❤👍
මේ වයසෙ අය මොන්ටිසෝරි වැඩ කරනවා. එපාම වෙනවා .
සිරාවටම 💩 ගොඩක් දැන් නම් 🤢🤮
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි.හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා..."නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි, දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ, " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල...හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
😂😂
ඒක මරු තව කතාවක් ඕනේ ❤😅
හාහ් හහ් හහ්😂😂😂😂
😂
වටින කෙනෙක්වටිනාකමක් දෙයි !ඉවසන් ඉන්න.🥺❤️
මිලාගේ තාත්තා නොහොත් W ජයසිරි මහතාට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
Me kamenteka oya kalinuth dala thibunane
මේකෙ කොල්ලො සෙට් එක නම් සුපිරි . සුකු රවීන් දනුශ්ක තාරකා ඉබ්බා සුපිරි . සාරංග නැතිව .
සාරංගයා නැති එක ලොකූ දෙයක් මේ කොටස් වලට හරි
අනුරට ජන්දේ දුන්නු අය කෝ
Ane mat sub 500 yata yanna udau karannako😢😢😭😭
Uba pata kurullo eketh okama danma neda like higanna idakin 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
තොපේ සීයා දුන්නද 😂😂😂
❤❤
42% ක් දුන්නා ඇයි හොයන්නෙ 😂
වෙලාවකට මෙ සුකුමාල ධනුෂ්ක ලාගෙ.පීස්සුවැඩ ඵපා වෙනවා
ඒ වගේ පිස්සු වැඩ වලට ගන්න වේලාව වැඩි....
Ow
ඔව් අනේ ඒවා විකාරනෙ.මෙලොව රහක් නැහැ .
ඔව් විකාර වැඩි දැන්
මහා බොලද කතාවක්...
අපෝ මිලාගෙයි දනුෂ්කගයි කොටස් නම් දැන් එපා වී ගෙන එන්නේ 😐 ඊට වඩා ඇත්තටම ජෙමුයි තනූගෙයි ලව් එක මරු ❤ මේ කතාව නිකන් එදිරිමුනි ලියනවා වගේ එපා වෙනවා දැන් නම්....බලපු මෝඩකමට බලනවා මිසක් 😂
Hriytm hri
ඇත්ත..මෙලෝ රහක් නෑ
Ow appa sinhala sinduwen love krnw mona wikarayakd mnd skip kr kr balanna wenne 😂
මාත් මේ කමෙන්ට් එක දාන්නමයි ආවෙ 🥲
@@memorypond3164මොනවා උනත් මිලා ධනු නිසා තමයි නාට්ටය බලන්නෙ ..ඒ දෙන්නනම් සුපිරිම සුපිරි ..👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌තනුෂ්කා සහ අනිත් අයත් හොදයි ..
මුල ඉදන්ම එක episode එකක්වත් මිස් නොකර බලපු අය ඉන්නවනම් කියන්න 😂😂
inno
මත්😂
me innwa
@@chathuchathuranga-j5l ela
@@riyalpathuma5454 😅
අඩි සලකුණු 😂❤ හිච්චි sherlock Holmes 😅
That's it 😂😂😂
160 ත් පෝන් එකෙන් බලනවා . ❤උදාරයි😊
අන්න හොරා කාපු උන් කඩිගුල වගේ ඇවිස්සිලා 🤭🤭 හොරු ඔක්කොම එලවල උගත් බුද්දිමත් සෙට් එකක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන 🙏🙏
දැන්නම් උදාර බව අඩු වෙමින් පවතී 😢
A අනේ,.ආසාවෙන් බලපු කතාවක් ,දැන් නම් එපාවීගෙන එන්නේ.
අනිවාර්යයෙන්
තාරකා ඉබ්බා මහසෝන් යක්සනී සුපිරී අක්ක මල්ලි ලව් එකක් නේද ❤❤
same age
මරු යාලුවො තුන් දෙනා ආතල් ලෝකයක්
Gemgei thanushksgei kotas wadekarala milagei danushkagei kotas aduma kalanm lassanai.milagei danushkagei kotas wadskna.
ඉස්සර වගෙ නෙමේ කතාව බල්න්න හිතෙන්නෙ නැ😢
මිලගෙයි දනුගෙයි අදරෙනම් හරිම ලස්සනයි ❤🎉
redda thama. thathvika na lve eka
ඔව් මිලා වටේ යනවා වගේ වැඩ ක් ඔය කරන්නේ 😂 කොල්ලෙක් ඉද්දි ඌට බොරු කියලා මූව හම්බෙන්න එනවා😂😂
@@OCULUS-c1f☹️
@@nimanshadewmini460එකනම් ඇත්ත වගේ😂
කතාව යව යවා බලන්නේ
අද episode එක මරු
ලස්සනයි. ❤❤❤❤ ලලයි. ලිලයි. ලයි. ❤❤❤
W.Jayasiri nam wu A' Daksha Rangana shilpiyata Niwan Suwa Labewaa 🙏🌹🌹🌹♥️🇭🇲
මේ මම දාලා තියෙන Comment එක Dabbletap(දෙපාරක් ඔබන්කෝ) පුදුම වෙයි ඕගොල්ලො😅👍
Screen එක දිගේ මල් මල් වැටුනා කියන්නකො🤩
Unlike ekk watunane
Double tap👍
Dan kisima vadak.nathi kathwak wela...aiyoo ape kalaya..
කියල වැඩක් නෑ අප්පා. බලන්න පටන් ගත්ත නිසා බැන බැන දිගටම බලනව මොකද අර කතාව මුලදි තේ දලු කාමරේ එල්ලල තිබුන අහිංසක කෙල්ලව මැරුවෙ කවුද කියල දැන ගන්න ඕන නිසා.ඒත් මට පේන විදිහට මේ කතාව ලියන එකාට වත් දැන් මතක නැතුව ඇති ඒ කව්ද කියල!
අකුරැස්සේ ගැම්ම කෝ 🌹🌹❣️❤❤👍👍
Morwk
❤ akuressa ❤
Pitabeddara 😌
Akuressa❤
දම්පැල්ල ❤
සුකුමාලයයි මෝඩ රවීනයයි පව් බන් අරෑ උන්ගෙන් ආතල් ගන්නවා 😅😂😅😂😅😂😅
ආසාවෙන් බැලුවා දැන්නම් විකාරයක් වී ගෙන එන්නේ
දැන් නම් කතාව ඇදගෙන යන්නෙ එපාම කරපු විදියට.. ලියන කෙනා පට්ට චා...
w ජයසිරි මහතාට කතාවේ මිලාගේ තාත්තට නිවන් සුවය ලැබේවා
රොකී,ලලයි ලිලයි ලයි,ශ්‍රි ගණ දේවී,WOW මැඩම් හදවතේ කතා ටික❤😊.
Gon pat adu unanam me kathawa lassanata thiyevi
රනිල් chande දීපු aya .අනිවාර්යයෙන් ඊළඟ para .malimawata දෙන්න ..😮😬
Sajithta dipu ayath denna ❤❤
මිලාගෙයි දනුශ්කගෙයි ආදරේ ❤️
සිරාවට කතාවට හරි ඒක මරු එහෙම එකක් කොහෙන් හොයන්නද. සල්ලීම තියෙන්න ඕන කෙල්ලේ
මේ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා නම් එදා එක්කො මොනවහරි කාලා තියෙනවා නැත්තම් බීල තියෙනවා 🤭 එහෙම කියන්නෙ වරදකට නෙවෙයි අද තමා මේ කතාවේ පටන් ගැම්මේ සිට අද වෙනකම් ගියපු කොටස් ටිකේ උදාරෙන්ම එලෝ පොල් එලව පේන්නත් මෙලෝ පොල් එලොව පේනත් කරකවල ඇතැරපු දවස 🙆 එකෙන්ම අද කතාව මරු ❤️❤️🫡🫡අද කතාවෙන් පොඩි පොයින්ට් එකක් අල්ල ගත්තා 🙋 තෑන්ක්ස් ❤❤❤
ධනුෂ්කගෙයි සුකු රවීන් ගෙ ගොන් ආතල් වැඩී.ඒවට හිනා යන්නෙ නෑ. ඒවට දෙන ටයිම් එකට අර මිනිමැරුම ලැන හොයන්න ලියපන් 😂
පවුලේ අය කන්න එන්න කියලා කියන දෙබස් ටික මරු 😂❤
Apinm blnne fridge eken😅😅
@@DiliniPunsara ithin
w ජයසිරි කලාකරුවන්ට නිවන් සුව ලැබේවා සහ රාජරත්නම් චරිතය සඳහා ඔයාලට කැමති නළුවාගේ නම සටහන් කරන්න
Gon aathal ganna maru
මිලානම් පිස්සුවක්ම උනා,ක්ෂනික ඇබ්බැහිවෙන සුලුයි.....❤❤❤❤❤
Aga penna adina niliyo innawa eth oyage lassana jiwitha kalema radila thiyenne oyage cham bawa nisa aththatama aththatama mishel nangi oya උදාර nangi kene❤❤❤❤
Galla mathara supiri set aka ko anura janadipathi karanna supiri Chanda tika
දැන්නමි කතාව මහ විකාරයක් වා ගේ
තව එපිසෝට් 40කින් මේ කතාව ඉවරකරපල්ලා😂😂😂
Mekath hari gon athal wedei
දනුශ්කගෙ එහෙම පිස්සු වැඩ එපා වෙනවා..ඔනවට වැඩ් දැන්....
මිලාගෙ තාත්තට ඉන්න කෙනා මැරිල නෙ එතුමාට නිවන් සුව අත්වේවා
1 හිරිපොද වැස්ස 2ලලයි ලිලයි බලන අය කෝ❤
මම වැඩිය ටෙලි කතා බලාන්නැ අසාවෙන් බලන්නේ ලලයි ලිලයි ලයි විතරයි ❤ එක අනේක් කතාවගේ හාන් නැතුව ලස්සන අවසානයක් දුන්නොත් ඇති 😍 නැත්තන් මෙක බලන එකත් නතර කරනවා 😢
ඇයි පාට කුරුල්ලෝ😁
Hiripoda wassa❤
1. හිරිපොද වැස්ස 🪐2. ලලයි ලිලයි ලයි 🪐3. පාට කුරුල්ලො 🪐
Mona thuttu dee kathawakda hiripoda wassa shik
Dennm kathawa chora 😢
Respect police sir ❤
ලස්සන කතාව මුලින් ..දැන් නමි එහෙම නැ..😢
උදාර කොල්ලගේ රොකී බලනවද ඔයාලා. අද ෆයිට් එකයි ආදරෙයි රොකී සිරස
වෙලාවක් තිබ්බොත් රවීනයට මතක් කරල දීපන් නදී තරංග ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නෙ කියල😂👍
Milad hitapu gaman apiwa amaruwe Dana dewal kiyanawaneda? Baye hitiye oya kathawen ain wei kiyala😊😊😊😊
දැන්නම් බලන්න තරම් දෙයක් නෑ, අනිත් නාට්‍ය ගානටම වැටිල, skip කර කර තමා බලන්නෙ
දැන් මේ තේරුමක් නැහැ මේක බලලා පිස්සු වැඩි දැන් එපා වෙනවා boring
Sukumalgei,ravinge maha moda jorke dannm thiyenne
Mila❤danu 👍👍👍
kathawa nikan adinawa !
මනාපය පළකලමක්අනුරට❤
සුකුමාල ප්‍රජනනය පාඩම ලස්සනට කියලා දුන්නා😂❤
උදාර කෙල්ලගේ රොකී බලනවද ඹයාලා. අදෆයිටි එකයි ආදරෙයි රොකී සිරස
තනුශ්කා සමහර තැන් වල කතා කරනවා චාටර්.
මේ කතාව මෙච්චර අදින්නෙ නැතුව ඉවර කරා නම් ඉවරයි ..මෙලෝ රහක් නෑ දැන්
අම්මට සිරි මේ හුණුකොටුව හංදියෙ පලතුරු කඩේ අයිය නේද.😊
අන්තිම i dan nam jarawak කතාවක් naha dan
දෙවනි ඉනිම වෙලා තියෙන්නෙ 😂
උදාරෙන්ම උදාරයි ❤❤
මා හා මගේ හිත
මේ කතාව නිසා සුපුන් රත්නායක සීනිබෝල බබාව නම් අප්පිරිය උනා. උගෙ නම වගේම වැඩත් මොන්ටිසෝරියි කියල දැනගත්තා 😂😂
😅😅
දනු ගෙ ආදරේ වගේම කතාවත් ඉවර උනත් මතකයේ රැදෙයි වගෙ❤
දනුශ්කයගෙ Dialogs tika thamai maru😁
අම්මෝ අද නම් මරු ආතල්.ඊලග කොටස එනකං ඉවසුමක් නෑ
අනුරට ජය වේවා 🎉🎉
අයියෝ දැන්නන් මේ කතාවත් ඇති වගේ. සුකුමලයගෙ ගොන් පාට් බලන් ඉන්ඩ බෑ මෙච්චර
Ammo.sukumal. uta pissu wage den hodatama.
ඒ උනාට තනුශ්කා කසාද බැන්ද එකෙන් අක්කා මල්ලි ආදර කතාව නැති උනා කියන අය කෝ 😢💔
dan nam appiriyai oii.meka iwarayak karapalla
දැන් නම් ලමා ටෙලි නාට්‍යයක් වගේ
කව්රු මොනව කිව්වත් මේ කතාව මරු..ආසම කතාවක්
අනේ ඔව්. සුකුමාල් නියමයි..
මේ කතාව නන් දැන් අප්පිරියයි.පට්ටම අතාත්ත්විකයි
Ape jana ape jana
දැන් නම් ගොං සීන් වැඩියි යව යව බලන්නෙ
සුකුමාල මරු😍🤭දැං සුකුමාල දාර්ශනික ටෝක්ස් දෙන්නෙ🤣😍
විකාරයක් වුනා දැන්නමි මෙි කාතාව😂😂😂😂😂
1st comments my 😪💗
මටනම් මේ katha දැන් එපා වෙනවා. අර 3 na නම් එපා වෙනවා .😂😂😂
"වැඩ ඇරි වැඩට යන ගැහැනු" ඔය කියන්නේ රැට පිරිමින්ට යුතුකම් ඉටු කිරිමක් ගැනනේ 😂🎉
Dan nam hodatama pissu.
ඇයි සුකුමාලුයි රවීනුයි මෙච්චර මෝඩ විදියට හැසිරෛන්නේ.. තාත්වික මදි ගතියක් තියනවා නේද
Man godak නාට්‍ය wala නිළියන් dakala thiyenawa eth mishel nangi (mila ) oyage cham bawa godak lassanai oyata hambenna one hama sammanayakma hambenna one ❤️❤️❤️❤️❤️
මිලාගේ තාත්තා
ධර්මන් රාජරත්නම් " චරිතය හෙබවූ
W.ජයසිරි මහතාට නිවන් සුව 💙
දැන් කවුද එතකොට ඒ චරිතය කරන්නේ
එයාගේ පොටෝ එකක් දාන්නකෝ
මැරිලා යන්න ඔනී උන් මැරෙන්න ඔනී කාලකන්නි නාකියා
@@upendragodamunna2057 ai mal ponnyo me natye inne
නිවන්සුවයම ලැබේවා එතුමන්ට 🙏
ඉස්සරනම් මේ කතාව සුපිරි දැන් බොලඳ ගෝත කතාවක් වෙලා අද හරියයි හෙට හරියයි කියල බලනවා ඒත් තව තව වලපල්ලට යනවා...කවුද මේක ලියන ගෝතයා ඉස්සර ලිවුවේ වෙන කෙනෙක්ද...
ඔව් අප්පිරියයි මේ රෙද්ද දැන්.
සුකුමාල්ගේ රංගනය විශිෂ්ටයි ❤
එතෙක් මෙතෙක් රංගනයට ඇගයීමක් ලැබිය යුතුයි
♥️♥️♥️
Siraama
Sirawatama
මිලා කියන්නේ ලස්සන රොසමලක් ❤ලන්කාවේ අනෙත්නිලියො වගේ නෙවෙයි තමන්ගේ උස්සාහයෙන් ජිවිතය ජයජන්න උස්සාහා කරන නිහතමානි නිලියක් මම මිශෙල් ඉන්න කතාවක් මුලින්ම බැලුවේ සුදු ඇදගෙන කලු ඇවිදි ටෙලිඩ්‍රාම එක හරිම ලස්සන අර්තවත් කාතාවක් එතනින් පස්සෙ මිශෙල් ඉන්න කාතා කිපයක්ම බලලා තිනවා ❤ ලන්කාවේ මම කැමතිම නිලියන් අතර උඩින්ම ඉන්නේ මිශේල් තමයි😮 නාලුවනම් ඉතිම් දනුශ්ක තමයි😊 පොදු කාතාතමයි මුලින්ම බැලුවෙ දනුශ්ක ඉන්න 😊දෙන ඔනම චරිතයකට සාදාරනය කරන නාලුවෙක් 🥰කවදා හරි කාලා ජිවෙතේ හොද තැනකට එන්න ඔය දේපලටම මම සුබ පතනවා🎉
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 🔫 🔫 🔫
Jjl
අනේ මන්ද රවින් බැදලා ඉන්නේ කියලා අපිට මතක තිබුනට රවීට මතක නෑ වගේ 😂 හැංගි මුත්තං කරනවා.
ඒකනෙ 😂
ඒකේ නම් එච්චර කොලටි නැ
W.ජයසිරි මහතාට(මිලාගෙ තාත්තාට) උතුමි වු
නිවන් සුව ලැබෙිවා 🙏
Eya neti unada😢
හොද වැඩේ නාකියාට
ඇත්තටම නැති වෙලාද නැත්නමි මෙි කතාවටද
Thirisanekutawath ohoma kiyanna epa mokada oya kohoma mereida danne nehe
@@tharinduhasantha8851oya manussayekda amanussayekda
මෙකත් මරු අලුතෙන් ආපු එකත් මරු (හිරි පොද වැස්සෙ).. දැන් නම් ඉතින් ස්වර්නවාහිනිය මොන වැඩේ කරත් මරු....පට්ට.... ❤️
මගහරිනවා කියලා දැනුන මොහොතෙම,
අත්හරින්න
පුරුදු වෙන්න
❤👍
මේ වයසෙ අය මොන්ටිසෝරි වැඩ කරනවා. එපාම වෙනවා .
සිරාවටම 💩 ගොඩක් දැන් නම් 🤢🤮
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
වයිෆ් හොඳටම නිදි.
හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
"නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
"මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
සක්‍රයා:
"හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
, දකින දෙයක් අහුලං කන එකයි,
අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
ගෙදර ගිය දවසෙ
, " ආ ඔයා නේද අළුත් කිකිළි?"
කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
කියල කෑගහන සිරිපාලගෙ පවුල...
හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
😂😂
ඒක මරු තව කතාවක් ඕනේ ❤😅
හාහ් හහ් හහ්😂😂😂😂
😂
😂
වටින කෙනෙක්
වටිනාකමක් දෙයි !
ඉවසන් ඉන්න.🥺❤️
මිලාගේ තාත්තා නොහොත් W ජයසිරි මහතාට
නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
Me kamenteka oya kalinuth dala thibunane
මේකෙ කොල්ලො සෙට් එක නම් සුපිරි . සුකු රවීන් දනුශ්ක තාරකා ඉබ්බා සුපිරි . සාරංග නැතිව .
සාරංගයා නැති එක ලොකූ දෙයක් මේ කොටස් වලට හරි
අනුරට ජන්දේ දුන්නු අය කෝ
Ane mat sub 500 yata yanna udau karannako😢😢😭😭
Uba pata kurullo eketh okama danma neda like higanna idakin 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
තොපේ සීයා දුන්නද 😂😂😂
❤❤
42% ක් දුන්නා ඇයි හොයන්නෙ 😂
වෙලාවකට මෙ සුකුමාල ධනුෂ්ක ලාගෙ.පීස්සුවැඩ ඵපා වෙනවා
ඒ වගේ පිස්සු වැඩ වලට ගන්න වේලාව වැඩි....
Ow
ඔව් අනේ ඒවා විකාරනෙ.මෙලොව රහක් නැහැ .
ඔව් විකාර වැඩි දැන්
මහා බොලද කතාවක්...
අපෝ මිලාගෙයි දනුෂ්කගයි කොටස් නම් දැන් එපා වී ගෙන එන්නේ 😐 ඊට වඩා ඇත්තටම ජෙමුයි තනූගෙයි ලව් එක මරු ❤ මේ කතාව නිකන් එදිරිමුනි ලියනවා වගේ එපා වෙනවා දැන් නම්....බලපු මෝඩකමට බලනවා මිසක් 😂
Hriytm hri
ඇත්ත..මෙලෝ රහක් නෑ
Ow appa sinhala sinduwen love krnw mona wikarayakd mnd skip kr kr balanna wenne 😂
මාත් මේ කමෙන්ට් එක දාන්නමයි ආවෙ 🥲
@@memorypond3164මොනවා උනත් මිලා ධනු නිසා තමයි නාට්ටය බලන්නෙ ..ඒ දෙන්නනම් සුපිරිම සුපිරි ..👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌තනුෂ්කා සහ අනිත් අයත් හොදයි ..
මුල ඉදන්ම එක episode එකක්වත් මිස් නොකර බලපු අය ඉන්නවනම් කියන්න 😂😂
inno
මත්😂
me innwa
@@chathuchathuranga-j5l ela
@@riyalpathuma5454 😅
අඩි සලකුණු 😂❤
හිච්චි sherlock Holmes 😅
That's it 😂😂😂
160 ත් පෝන් එකෙන් බලනවා . ❤උදාරයි😊
අන්න හොරා කාපු උන් කඩිගුල වගේ ඇවිස්සිලා 🤭🤭 හොරු ඔක්කොම එලවල උගත් බුද්දිමත් සෙට් එකක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන 🙏🙏
දැන්නම් උදාර බව අඩු වෙමින් පවතී 😢
A අනේ,.ආසාවෙන් බලපු කතාවක් ,දැන් නම් එපාවීගෙන එන්නේ.
අනිවාර්යයෙන්
තාරකා ඉබ්බා මහසෝන් යක්සනී සුපිරී අක්ක මල්ලි ලව් එකක් නේද ❤❤
same age
මරු යාලුවො තුන් දෙනා ආතල් ලෝකයක්
Gemgei thanushksgei kotas wadekarala milagei danushkagei kotas aduma kalanm lassanai.milagei danushkagei kotas wadskna.
ඉස්සර වගෙ නෙමේ කතාව බල්න්න හිතෙන්නෙ නැ😢
මිලගෙයි දනුගෙයි අදරෙනම් හරිම ලස්සනයි ❤🎉
redda thama. thathvika na lve eka
ඔව් මිලා වටේ යනවා වගේ වැඩ ක් ඔය කරන්නේ 😂 කොල්ලෙක් ඉද්දි ඌට බොරු කියලා මූව හම්බෙන්න එනවා😂😂
@@OCULUS-c1f☹️
@@nimanshadewmini460එකනම් ඇත්ත වගේ😂
කතාව යව යවා බලන්නේ
අද episode එක මරු
ලස්සනයි. ❤❤❤❤
ලලයි. ලිලයි. ලයි. ❤❤❤
W.Jayasiri nam wu A' Daksha Rangana shilpiyata Niwan Suwa Labewaa 🙏🌹🌹🌹♥️🇭🇲
මේ මම දාලා තියෙන Comment එක Dabbletap(දෙපාරක් ඔබන්කෝ) පුදුම වෙයි ඕගොල්ලො😅👍
Screen එක දිගේ මල් මල් වැටුනා කියන්නකො🤩
Unlike ekk watunane
Double tap👍
Dan kisima vadak.nathi kathwak wela...aiyoo ape kalaya..
කියල වැඩක් නෑ අප්පා. බලන්න පටන් ගත්ත නිසා බැන බැන දිගටම බලනව මොකද අර කතාව මුලදි තේ දලු කාමරේ එල්ලල තිබුන අහිංසක කෙල්ලව මැරුවෙ කවුද කියල දැන ගන්න ඕන නිසා.
ඒත් මට පේන විදිහට මේ කතාව ලියන එකාට වත් දැන් මතක නැතුව ඇති ඒ කව්ද කියල!
අකුරැස්සේ ගැම්ම කෝ 🌹🌹❣️❤❤👍👍
Morwk
❤ akuressa ❤
Pitabeddara 😌
Akuressa❤
දම්පැල්ල ❤
සුකුමාලයයි මෝඩ රවීනයයි පව් බන් අරෑ උන්ගෙන් ආතල් ගන්නවා 😅😂😅😂😅😂😅
ආසාවෙන් බැලුවා දැන්නම් විකාරයක් වී ගෙන එන්නේ
දැන් නම් කතාව ඇදගෙන යන්නෙ එපාම කරපු විදියට.. ලියන කෙනා පට්ට චා...
w ජයසිරි මහතාට කතාවේ මිලාගේ තාත්තට නිවන් සුවය ලැබේවා
රොකී,ලලයි ලිලයි ලයි,ශ්‍රි ගණ දේවී,WOW මැඩම් හදවතේ කතා ටික❤😊.
😂
Gon pat adu unanam me kathawa lassanata thiyevi
රනිල් chande දීපු aya .අනිවාර්යයෙන් ඊළඟ para .malimawata දෙන්න ..😮😬
Sajithta dipu ayath denna ❤❤
මිලාගෙයි දනුශ්කගෙයි ආදරේ ❤️
සිරාවට කතාවට හරි ඒක මරු එහෙම එකක් කොහෙන් හොයන්නද. සල්ලීම තියෙන්න ඕන කෙල්ලේ
මේ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා නම් එදා එක්කො මොනවහරි කාලා තියෙනවා නැත්තම් බීල තියෙනවා 🤭 එහෙම කියන්නෙ වරදකට නෙවෙයි අද තමා මේ කතාවේ පටන් ගැම්මේ සිට අද වෙනකම් ගියපු කොටස් ටිකේ උදාරෙන්ම එලෝ පොල් එලව පේන්නත් මෙලෝ පොල් එලොව පේනත් කරකවල ඇතැරපු දවස 🙆
එකෙන්ම අද කතාව මරු ❤️❤️🫡🫡
අද කතාවෙන් පොඩි පොයින්ට් එකක් අල්ල ගත්තා 🙋 තෑන්ක්ස් ❤❤❤
ධනුෂ්කගෙයි සුකු රවීන් ගෙ ගොන් ආතල් වැඩී.ඒවට හිනා යන්නෙ නෑ. ඒවට දෙන ටයිම් එකට අර මිනිමැරුම ලැන හොයන්න ලියපන් 😂
පවුලේ අය කන්න එන්න කියලා කියන දෙබස් ටික මරු 😂❤
Apinm blnne fridge eken😅😅
@@DiliniPunsara ithin
w ජයසිරි කලාකරුවන්ට නිවන් සුව ලැබේවා සහ රාජරත්නම් චරිතය සඳහා ඔයාලට කැමති නළුවාගේ නම සටහන් කරන්න
Gon aathal ganna maru
මිලානම් පිස්සුවක්ම උනා,ක්ෂනික ඇබ්බැහිවෙන සුලුයි.....
❤❤❤❤❤
Aga penna adina niliyo innawa eth oyage lassana jiwitha kalema radila thiyenne oyage cham bawa nisa aththatama aththatama mishel nangi oya උදාර nangi kene❤❤❤❤
Galla mathara supiri set aka ko anura janadipathi karanna supiri Chanda tika
දැන්නමි කතාව මහ විකාරයක් වා ගේ
තව එපිසෝට් 40කින් මේ කතාව ඉවරකරපල්ලා😂😂😂
Mekath hari gon athal wedei
දනුශ්කගෙ එහෙම පිස්සු වැඩ එපා වෙනවා..ඔනවට වැඩ් දැන්....
මිලාගෙ තාත්තට ඉන්න කෙනා මැරිල නෙ එතුමාට නිවන් සුව අත්වේවා
1 හිරිපොද වැස්ස
2ලලයි ලිලයි
බලන අය කෝ❤
මම වැඩිය ටෙලි කතා බලාන්නැ අසාවෙන් බලන්නේ ලලයි ලිලයි ලයි විතරයි ❤ එක අනේක් කතාවගේ හාන් නැතුව ලස්සන අවසානයක් දුන්නොත් ඇති 😍 නැත්තන් මෙක බලන එකත් නතර කරනවා 😢
ඇයි පාට කුරුල්ලෝ😁
Hiripoda wassa❤
1. හිරිපොද වැස්ස 🪐
2. ලලයි ලිලයි ලයි 🪐
3. පාට කුරුල්ලො 🪐
Mona thuttu dee kathawakda hiripoda wassa shik
Dennm kathawa chora 😢
Respect police sir ❤
ලස්සන කතාව මුලින් ..දැන් නමි එහෙම නැ..😢
උදාර කොල්ලගේ රොකී බලනවද ඔයාලා. අද ෆයිට් එකයි ආදරෙයි රොකී සිරස
වෙලාවක් තිබ්බොත් රවීනයට මතක් කරල දීපන් නදී තරංග ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නෙ කියල😂👍
Milad hitapu gaman apiwa amaruwe Dana dewal kiyanawaneda? Baye hitiye oya kathawen ain wei kiyala😊😊😊😊
දැන්නම් බලන්න තරම් දෙයක් නෑ, අනිත් නාට්‍ය ගානටම වැටිල, skip කර කර තමා බලන්නෙ
දැන් මේ තේරුමක් නැහැ මේක බලලා පිස්සු වැඩි දැන් එපා වෙනවා boring
Sukumalgei,ravinge maha moda jorke dannm thiyenne
Mila❤danu 👍👍👍
kathawa nikan adinawa !
මනාපය පළකලමක්අනුරට❤
සුකුමාල ප්‍රජනනය පාඩම ලස්සනට කියලා දුන්නා😂❤
උදාර කෙල්ලගේ රොකී බලනවද ඹයාලා. අද
ෆයිටි එකයි ආදරෙයි රොකී සිරස