Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහසෝන් යස්සනී අද තමා හරියටම එලියට ආවෙ😂
ගැහුව ශොට් එක 😂😂
😂😂😂
අපේ දනුෂ්ක කුමාරයගේ යාලුවෝ දෙන්නනම් රයිගමයි ගම්පලයි වගේ 😂
Ekanam aththa
Amoooooo😂
රවීනය දාලා..😂වැඩක් කරොත් ඉතින් 🤣 පත්තරේ..දැම්ම වගේ..තමයි 🤣♥️♥️♥️
❤
Ow mai machan
සාරිගප්පියෙක් වගෙ තමා ඒ ඇදුම ඇන්දාම 😂
දිගට් ඔටුවට හොද වැඩේ.😂😂 දනුශ්ක ගිය උඩක් උදාරයී දනුෂ්ක උදාරයී.❤❤😊
තනුශ්කා රවිනයට ගහපු කනෙ පාර😂💀
වැදගත් විදියට ආශ් ට කිව්වා නම් හරිනේ "මට වෙන කෙනෙක් ඉන්නවා කියලා මෙතන පල නොකියා පලා බෙදන්නේ නැතුව😂😂
@@shelanimarasigha4845 hi
ආන්න ඒකයි මාත් කියන්නෙ . කෙල්ලො සුවර්ම න..
අනේ මන්දා මේ කතාවත් පිස්සුවක් තමයි😢😢😢
ඔයාට රිදිලනෙ 😂😂
එහෙමද ආස
" මතක තියා ගන්න අවුලපු අයටත් ඇවිලෙන දවසක් එනවා ……" 🙂
මිලා කෙලින් කතා කරන කෙනෙක් නම් අශ් එක්ක කෙලින් කතා කරල ඒ සම්බන්දෙ ඉවර කරන්න ඕනේ. මිලාම කියන විදිහට තමන්ගේ ජීවිතේ එක කාර්තුවක් බෙදාගත්ත මනුස්සයෙක්ට කරන්න පුලුවන් අවම සාදාරනය තමයි අවන්ක වෙලා හරි විදිහට අයින් වෙන එක. කතාවේ අන්තිමට අශ්ව නරක චරිතයක් කරයි මිලා දනු ආදරය සාදාරනිකරනය කරන්න. ඒත් ඒක කතාවකට උනත් වැරදි ආදර්ශයක්
දැනට ලංකාවේ ඉන්න හොදම කපල් එක මිලා දනු ❤❤❤
අනිවාර්යයෙන් ❤
Ane Pancho 😂😂😂
❤❤❤❤
ආශ්‍රය කරන කෙනෙක් දශමෙක හරි වෙනසක් වුනොත් ඊට කලින් ඔබ වෙනස් වෙන්න🙂👍සදාකාලික සතුටේ රහස එයයි. ❤️
මෝඩ රවීනයා සියල්ල පාපොච්චාරනය කිරිම තරයේ හෙලා දකිනවා😂😂😂
මිලාගෙ තාත්ත මැරැන (ධර්මන්)
Adee eka amathakath una😢
Athumata නිවන් සුව 😭😭😭🇱🇰🇱🇰🇦🇪
Ethakota kathawe nane
Apith merenwa ban😊
ඔව්. දැන් කව්රු ඒ විද
අද මගෙ බද් දෙ එක 🎉❤
Happy Birthday ❤❤❤❤❤
Happy birthday bro........❤❤❤❤❤❤
හැපි බද්දේ😂
හැගි බද් දෙ විතාරන
හැපි බද් දේ සුද්දා 👏
ඉවර වෙනකොට වැඩිම අතරේක චරිත සංක්‍යවක් සහබාගී වු ටෙලිනාට්‍ය විදහට වාර්තාවක් තියයි මේ යන විදිහට.
කර්මය නඩු අහන දවසටLawyer's ලා නෑ.. 😌තීන්දුව විතරයි 🙏
අපෝ මේකටත් ආවදටේක් කෙයා නාට්ටිය තියෙනකන් ඒකෙ පිස්සු මගුල් කමෙන්ට් දැම්මා දැන් මේක අල්ලගෙන 😂😂
@@udumbaramandodari7754 මම කවදාවත් take care එකට comment කරලා නැහැ. ඔයාට track පැනලා වගේ. අඩුම මම කවදාවත් එහෙම drama එකක් බලලා වත් නැහැ. 😂
Anee hukaan hutto
Adoo RAWANA DRAMA EKE MAKARA SENPATHITA ACT KARAPU KENAVA A DRAMA EKEN PASSE ADANE DEKKE.. ACTION WALATA MARU AA.❤❤
මිලා ඇයි මේ පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ? එක්කෝ අශේන් එක්ක break up වෙන්න ඕනේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවත එක්ක සෙල්ලම් කරන්නේ නැතුව
Thanushkata lada hodai vaga .thunuruvan saranai
තමා කාට හරි අවශ්‍ය නැති කෙනෙක් කියලා තෙරෙන ව නම් ආත්ම ගෞරවය තියාගෙන එතනින් ඉවත් විය යුතුය .අසාන් දන්නවා මිලා දනු ට ආදරෙයි කියලා අවන්ක පෙම්වතෙක් නම් එයගෙ සතුටට ඉඩ දිලා අයින් වෙන්න ඔනි .
wate yana wesa badu
අපෝ මේක කතා වක් ලන්කාවේ අයගේ හැට් නේ ඕනම දේකට කතා වක් හදනවා කැතයි
දනුෂ්කගෙ ඇක්ටින් වලට දෙන්නකො කට්ටිය එක ලයික් පොකුරක්
❤❤❤❤❤❤
Adath.kathaws lassanai danuska dakida ahs .ehemanam wenna apa❤❤❤❤😊😊😊
ධනුෂ්කට වඩා සුකුමල් ආතල් 😅
තව චරිත ගෙනල්ලා. විකාර කර කර කතාව අදිනවා. මුල ඉඳන් බැලුව නිසා බලනවා. ඇත්තටම මිලා ඉස්සර නම් කියන්න ඕනි දේ කිව්වා. කරන්න ඕනි දේ කලා. දැන් නම් එහෙම නෑ . ඒ චරිතෙ චාටර් කරන්නෙපා. එයා හොඳ නිළියක්.
පව් උදා 😀😀😀😀😀😀😀😀😀😀😃😃😃🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
මේ සාරන්ග මේකට අවට පස්සෙ සල්ලි පොකුරු බලන එකත් එපා උනා😒
මේ කතාව හරි ලස්සන තැනක තිබ්බා දනුශ්ක, රෑට රෑට මස් කඩු අරම් ගෙවල් ගානේ යන හැමතැනම කෙල්ලො ඉන්න ජොලියේ ඉන්න කොල්ලෙක්ගේ කතාවට,සාම්ප්‍රදායික ආදරය ක,සාම්ප්‍රදායික ගැටුම් එකතු කලාට පස්සේ කතාව එකම roll එකක යන එකක් උනා...
රවිනායගේ වැඩේට නම් නතර කරන්න බැරි හිනා යන්නේ මට විතරද 😂😂😂😂😂නියම අක්කයි මස්සිනයි😂😂😂😂
මීලාට අදරේ අය ලයික් ටිකක් ඔනී ❤😘
අපිලගෙ රට දැන්❤
මේ කතාවෙන් අශාන් , බර්නි & ධනුෂ්කත් එක්ක රඟපාන ගෑනි අයින් කරන්න ඕන. උන් ටික ලස්සන කතාව කැත කරනෝ. 😭😪
එහෙම කරාම මේක කතාවක් වෙන්නෙ නෑනේ. අපි එයාලව අයින් කරනවට කැමති උනාට වැඩක් නෑ ඒක නිසා😊
ඔව්..මමත් කියනවා❤
අයියාගේ ළමයි තුන් දෙනාට මගේ සම්බන්දෙ මොකක්ද අහනවා.ඒක මරු
අපේ ගෙවල් ළඟ වැව් ඉස්මත්තෙ ශූට් කරන කොටස් තමයි මරු , ඇත්තටම මේ වගේ කතාවක් ඉමදුව අපේ ගමේ කරන එක ගැන නම් ආඩම්බරයි ❤
මේ නිලි නැන්දා සිරාවටම දනුශ්කට ලව් කරන්න ගනීදත් මංදා. දනුශ්කව බොරුවට මාට්ටු කරන්න ගිහින් 🤣
තනුෂ්කාගේ ඇක්ටින් නම් නියමයි ❤️
නිදි scene 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😅😅😅😅😅😂😂😂🤣🤣🤣🤣🤣🤣😁😁😁😄😄😄😄😁😆😆😆😆😅😅😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😃😃😃😀😀😀
රවීන් අද කතාවෙ පව් කියල හිතෙන්නෙ මට විතරද තනුශ්කා ගහුවානෙ හොදටම 😢❤කතාවට හමදාමත් වගේ කමතී
මට ලයික් 10ක්
R
Ko lensuwa
ඇයි ඔයාට like ඕනෙ?
බොක්කෙම්ම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ...
තනුශ්කට රවීනයට ගහද්දි කිසිම අමාරැවක් නෑ
Maru habei
Akkagaei massinagei gon පාර්ට්
මේ කතාවත් දැන් එක තැන පල් වෙනවා වගේ... එහෙම කරලා එපා කරවන්න එපා 🙏
තනුශ්කා බෙඩ්ශීට් එක පොරවන් ඉන්න මෝඩ රවිනයාව අල්ලද්දි තව ටිකෙන් ජුන්ඩව අහුවෙන්නෙ මිරිකන්න 😂😂😂
අක්කත් මිලාට සප් එක 🌝💗 උදාරයි
රෝස සුදුයි ආදරියේ කතාවෙ රගු තමා අලුත් චරිතෙ 😌💝
දනුශ්කගෙ ඇක්ටින් සුපිරි. සම්මාන දෙන්න ඕනි එයාට. මිලාට නෙවෙයි
නාට්‍යයේ කෑල්ලක් වගේ අර ගළවන කැරට් අලේ 😅
රවිනයා පඌ අනේ
උදාරයි අනේ 🫢🫢
😮
උමා අසේනි. පිච්චි ආදරෙයි ගොඩක්
ධනුෂ්කට ටෝක් දෙන මේ වින්නඹු අම්මා අයියෝ සාමි😂😂😂
උදාරයි
Hoda malli 🤣
අලුත් කපල් එක ආයෙ එපා...! උන් දෙන්න සෙට් නෑ...
Ane oya wage adaraya. Oyala Maria karanna. ❤
මේකි කතා කරන්නෙ හරියට අශාන් වෙනස් වුනා වගේ නෙ.
ඉතින් ඒකි හරි😂 ඌ ඉන්නෙ මිලාට ආදරේට නෙවෙයි නෙ..තේ වතු ටික ගන්න ඌ එන්නෙ
අශ් පව් මිලා නම් කරන්නේ නරක වැඩක්....
මාලිමාව බුදුවේවා ❤️
තනුශ්කා ජෙමිනි එක්ක ඉද්දි මාර ලස්සනයි
Kata sara wadi
@@jjay8094 ඔව් හැබැයි ආදරනීය බවක් නෑ
මහසෙන් CID එකේ කියලා නිකන් ලාවට වගේ හිතෙනෝ 😅
අද කතාවනම් පට්ට ආතල් 😂😂😂😂
සුකුමාල්ගෙ part වලදි දාන Music එක මරු ❤
මිලාගේ ඇගේ ගිය කැරපොත්තා කව්ද දැක්කේ
Ammo Ada nam patta😂
මිතුරන් අතරෙ පමනයි 😂
ලැට් සාරංග හපෝ කුහකයෙක්
බලන්න කියලා හොද කිසිම කතාව ක් නෑ ඔක්කොම එක තැන පල් වෙනවා
🎉🎉
අද කතා පොඩ්ඩක් පරක්කු උනා නේ,, ජනාධිපතිතුමාගේ කතාව නිසා
Thanushka mala hontuwak.penna ba dannam e charithe
දැන්නම් බලපු නිසා බලන්වාලේ බලනවා මිසක් කිසිම උදාර බවක් නෑ 😒
Milage kre yna satha😮
Lalai lilailai මරු යාලුවෝ ඒකටම තනුශ්කා😂😂😂😂😂😂
Mila nisa kawada hari radala kumaraya marum kanawa😢😢😢
තනුශ්කගෙ දත් ටික ගලවන්න හිතුනෙ මට විතරද 😢
ලැඩ් සාරන්ගයා ආයේ ඇවිත්
සුකුමාලගෙ jokes ටිකක් තාත්වික විදිහට ලියන්න plss..පොඩ්ඩක් හරි හිනා යන්න
Danushkayaget sigiti atal vedi redda
අනේ අම්මෝ රවීන්ට වෙච්ච දෙයක් 🥰🤭
රාවණ එකේ මකරට හිටපු කොල්ලා නෙහ් මේ
මම ආසම දනුෂ්ක ඩබල්.
Cute ane Gem❤
Gem ට කැමති වගේ ආ ආ ආ....
ඔතනට තව රවීන්ගේ ඩයලොග් එකක් එන්න ඕන.එහෙනම් ජෙමි අයියේ ඔයා ගිහිල්ලා මේන් එක ඕෆ් කරන්න. ධනුෂ්ක මාව උඩට එව්වෙත් එහෙමයි කියලා
මිලා අශ්ව රවට්ටනවා වැඩී. ඒක කැතයි
කතාවට අනුව මිලා කියන්නේ වේට්ට පාසියෙක්. ගෑණු පස්සේ යන අවලමෙක් එක්ක නටනවා
Ubetatta
එ අක්කා හම ගහනවා කියලත් කිඋවා 😂😂
ඇත්ත ටම සාරංගයව මෙකෙන් අයින් කරන්න බැයිද .. ධර්මන් ලොක්කනම් නොයෙන්නම ගියා 🤣🤣 එවා කරුම
මෝඩ රවීනය වගේ යාලුවෙක් ලබන්න කොච්චර පින් කරන්න ඕනෙද දන්නෑ..😂
🫢
@@manruchi උදාරයි 😅💛
Kaage kaageth lov ilov hindha kawadha hary amaaruwe watenne ara asarana punchihewa.
අම්මෝ. ධනුෂ්ක. 😂😂😂
අච්චර ඉක්මනට බඩට ආපු බබා දැන් හම්බෙන්න ඔන නේද
Thanusha acting Next Level ❤
මිලා මං මලා ❤
අපෝ අර ලැට් සාරංගයා ආයෙත් ආවද.කාලක් නැතුව ඉදලා.ඒ දවස් ටික හොඳට තිබුණා 😑🙄
මේ වගේ යාළුවො ඉන්න අය කෝ 😅
P❤k
ඊළග කොටසට සමිතගේ චිරන්ත ඉන්නවා වගේ 😂
Udari me kthawann ❤❤
Hmmm lassanai
මහසෝන් යස්සනී අද තමා හරියටම එලියට ආවෙ😂
ගැහුව ශොට් එක 😂😂
😂😂😂
අපේ දනුෂ්ක කුමාරයගේ යාලුවෝ දෙන්නනම් රයිගමයි ගම්පලයි වගේ 😂
Ekanam aththa
Amoooooo😂
රවීනය දාලා..😂වැඩක් කරොත් ඉතින් 🤣 පත්තරේ..දැම්ම වගේ..තමයි 🤣♥️♥️♥️
❤
Ow mai machan
සාරිගප්පියෙක් වගෙ තමා ඒ ඇදුම ඇන්දාම 😂
දිගට් ඔටුවට හොද වැඩේ.😂😂 දනුශ්ක ගිය උඩක් උදාරයී දනුෂ්ක උදාරයී.❤❤😊
තනුශ්කා රවිනයට ගහපු කනෙ පාර😂💀
වැදගත් විදියට ආශ් ට කිව්වා නම් හරිනේ "මට වෙන කෙනෙක් ඉන්නවා කියලා මෙතන පල නොකියා පලා බෙදන්නේ නැතුව😂😂
@@shelanimarasigha4845 hi
ආන්න ඒකයි මාත් කියන්නෙ . කෙල්ලො සුවර්ම න..
අනේ මන්දා මේ කතාවත් පිස්සුවක් තමයි😢😢😢
ඔයාට රිදිලනෙ 😂😂
එහෙමද ආස
" මතක තියා ගන්න
අවුලපු අයටත් ඇවිලෙන දවසක් එනවා ……" 🙂
මිලා කෙලින් කතා කරන කෙනෙක් නම් අශ් එක්ක කෙලින් කතා කරල ඒ සම්බන්දෙ ඉවර කරන්න ඕනේ. මිලාම කියන විදිහට තමන්ගේ ජීවිතේ එක කාර්තුවක් බෙදාගත්ත මනුස්සයෙක්ට කරන්න පුලුවන් අවම සාදාරනය තමයි අවන්ක වෙලා හරි විදිහට අයින් වෙන එක. කතාවේ අන්තිමට අශ්ව නරක චරිතයක් කරයි මිලා දනු ආදරය සාදාරනිකරනය කරන්න. ඒත් ඒක කතාවකට උනත් වැරදි ආදර්ශයක්
දැනට ලංකාවේ ඉන්න හොදම කපල් එක මිලා දනු ❤❤❤
අනිවාර්යයෙන් ❤
Ane Pancho 😂😂😂
❤❤❤❤
ආශ්‍රය කරන කෙනෙක් දශමෙක හරි වෙනසක් වුනොත් ඊට කලින් ඔබ වෙනස් වෙන්න🙂👍
සදාකාලික සතුටේ රහස එයයි. ❤️
මෝඩ රවීනයා සියල්ල පාපොච්චාරනය කිරිම තරයේ හෙලා දකිනවා😂😂😂
මිලාගෙ තාත්ත මැරැන (ධර්මන්)
Adee eka amathakath una😢
Athumata නිවන් සුව 😭😭😭🇱🇰🇱🇰🇦🇪
Ethakota kathawe nane
Apith merenwa ban😊
ඔව්. දැන් කව්රු ඒ විද
අද මගෙ බද් දෙ එක 🎉❤
Happy Birthday ❤❤❤❤❤
Happy birthday bro........❤❤❤❤❤❤
හැපි බද්දේ😂
හැගි බද් දෙ විතාරන
හැපි බද් දේ සුද්දා 👏
ඉවර වෙනකොට වැඩිම අතරේක චරිත සංක්‍යවක් සහබාගී වු ටෙලිනාට්‍ය විදහට වාර්තාවක් තියයි මේ යන විදිහට.
කර්මය නඩු අහන දවසට
Lawyer's ලා නෑ.. 😌
තීන්දුව විතරයි 🙏
අපෝ මේකටත් ආවද
ටේක් කෙයා නාට්ටිය තියෙනකන් ඒකෙ පිස්සු මගුල් කමෙන්ට් දැම්මා දැන් මේක අල්ලගෙන 😂😂
@@udumbaramandodari7754 මම කවදාවත් take care එකට comment කරලා නැහැ.
ඔයාට track පැනලා වගේ.
අඩුම මම කවදාවත් එහෙම drama එකක් බලලා වත් නැහැ.
😂
Anee hukaan hutto
Adoo RAWANA DRAMA EKE MAKARA SENPATHITA ACT KARAPU KENAVA A DRAMA EKEN PASSE ADANE DEKKE.. ACTION WALATA MARU AA.❤❤
මිලා ඇයි මේ පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ? එක්කෝ අශේන් එක්ක break up වෙන්න ඕනේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවත එක්ක සෙල්ලම් කරන්නේ නැතුව
Thanushkata lada hodai vaga .thunuruvan saranai
තමා කාට හරි අවශ්‍ය නැති කෙනෙක් කියලා තෙරෙන ව නම් ආත්ම ගෞරවය තියාගෙන එතනින් ඉවත් විය යුතුය .අසාන් දන්නවා මිලා දනු ට ආදරෙයි කියලා අවන්ක පෙම්වතෙක් නම් එයගෙ සතුටට ඉඩ දිලා අයින් වෙන්න ඔනි .
wate yana wesa badu
අපෝ මේක කතා වක් ලන්කාවේ අයගේ හැට් නේ ඕනම දේකට කතා වක් හදනවා කැතයි
දනුෂ්කගෙ ඇක්ටින් වලට දෙන්නකො කට්ටිය එක ලයික් පොකුරක්
❤❤❤❤❤❤
Adath.kathaws lassanai danuska dakida ahs .ehemanam wenna apa❤❤❤❤😊😊😊
ධනුෂ්කට වඩා සුකුමල් ආතල් 😅
තව චරිත ගෙනල්ලා. විකාර කර කර කතාව අදිනවා. මුල ඉඳන් බැලුව නිසා බලනවා. ඇත්තටම මිලා ඉස්සර නම් කියන්න ඕනි දේ කිව්වා. කරන්න ඕනි දේ කලා. දැන් නම් එහෙම නෑ . ඒ චරිතෙ චාටර් කරන්නෙපා. එයා හොඳ නිළියක්.
පව් උදා 😀😀😀😀😀😀😀😀😀😀😃😃😃🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
මේ සාරන්ග මේකට අවට පස්සෙ සල්ලි පොකුරු බලන එකත් එපා උනා😒
මේ කතාව හරි ලස්සන තැනක තිබ්බා දනුශ්ක, රෑට රෑට මස් කඩු අරම් ගෙවල් ගානේ යන හැමතැනම කෙල්ලො ඉන්න ජොලියේ ඉන්න කොල්ලෙක්ගේ කතාවට,සාම්ප්‍රදායික ආදරය ක,සාම්ප්‍රදායික ගැටුම් එකතු කලාට පස්සේ කතාව එකම roll එකක යන එකක් උනා...
රවිනායගේ වැඩේට නම් නතර කරන්න බැරි හිනා යන්නේ මට විතරද 😂😂😂😂😂නියම අක්කයි මස්සිනයි😂😂😂😂
❤
මීලාට අදරේ අය ලයික් ටිකක් ඔනී ❤😘
❤
❤
❤
අපිලගෙ රට දැන්❤
මේ කතාවෙන් අශාන් , බර්නි & ධනුෂ්කත් එක්ක රඟපාන ගෑනි අයින් කරන්න ඕන. උන් ටික ලස්සන කතාව කැත කරනෝ. 😭😪
එහෙම කරාම මේක කතාවක් වෙන්නෙ නෑනේ. අපි එයාලව අයින් කරනවට කැමති උනාට වැඩක් නෑ ඒක නිසා😊
ඔව්..මමත් කියනවා❤
අයියාගේ ළමයි තුන් දෙනාට මගේ සම්බන්දෙ මොකක්ද අහනවා.ඒක මරු
අපේ ගෙවල් ළඟ වැව් ඉස්මත්තෙ ශූට් කරන කොටස් තමයි මරු , ඇත්තටම මේ වගේ කතාවක් ඉමදුව අපේ ගමේ කරන එක ගැන නම් ආඩම්බරයි ❤
මේ නිලි නැන්දා සිරාවටම දනුශ්කට ලව් කරන්න ගනීදත් මංදා. දනුශ්කව බොරුවට මාට්ටු කරන්න ගිහින් 🤣
තනුෂ්කාගේ ඇක්ටින් නම් නියමයි ❤️
නිදි scene 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😅😅😅😅😅😂😂😂🤣🤣🤣🤣🤣🤣😁😁😁😄😄😄😄😁😆😆😆😆😅😅😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😃😃😃😀😀😀
රවීන් අද කතාවෙ පව් කියල හිතෙන්නෙ මට විතරද තනුශ්කා ගහුවානෙ හොදටම 😢❤කතාවට හමදාමත් වගේ කමතී
❤
මට ලයික් 10ක්
R
Ko lensuwa
ඇයි ඔයාට like ඕනෙ?
බොක්කෙම්ම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ...
තනුශ්කට රවීනයට ගහද්දි කිසිම අමාරැවක් නෑ
Maru habei
Akkagaei massinagei gon පාර්ට්
මේ කතාවත් දැන් එක තැන පල් වෙනවා වගේ... එහෙම කරලා එපා කරවන්න එපා 🙏
තනුශ්කා බෙඩ්ශීට් එක පොරවන් ඉන්න මෝඩ රවිනයාව අල්ලද්දි තව ටිකෙන් ජුන්ඩව අහුවෙන්නෙ මිරිකන්න 😂😂😂
අක්කත් මිලාට සප් එක 🌝💗 උදාරයි
රෝස සුදුයි ආදරියේ කතාවෙ රගු තමා අලුත් චරිතෙ 😌💝
දනුශ්කගෙ ඇක්ටින් සුපිරි. සම්මාන දෙන්න ඕනි එයාට. මිලාට නෙවෙයි
නාට්‍යයේ කෑල්ලක් වගේ අර ගළවන කැරට් අලේ 😅
රවිනයා පඌ අනේ
❤
උදාරයි අනේ 🫢🫢
😮
උමා අසේනි. පිච්චි ආදරෙයි ගොඩක්
ධනුෂ්කට ටෝක් දෙන මේ වින්නඹු අම්මා අයියෝ සාමි😂😂😂
උදාරයි
Hoda malli 🤣
අලුත් කපල් එක ආයෙ එපා...! උන් දෙන්න සෙට් නෑ...
Ane oya wage adaraya. Oyala Maria karanna. ❤
මේකි කතා කරන්නෙ හරියට අශාන් වෙනස් වුනා වගේ නෙ.
ඉතින් ඒකි හරි😂 ඌ ඉන්නෙ මිලාට ආදරේට නෙවෙයි නෙ..තේ වතු ටික ගන්න ඌ එන්නෙ
අශ් පව් මිලා නම් කරන්නේ නරක වැඩක්....
මාලිමාව බුදුවේවා ❤️
තනුශ්කා ජෙමිනි එක්ක ඉද්දි මාර ලස්සනයි
Kata sara wadi
@@jjay8094 ඔව් හැබැයි ආදරනීය බවක් නෑ
මහසෙන් CID එකේ කියලා නිකන් ලාවට වගේ හිතෙනෝ 😅
අද කතාවනම් පට්ට ආතල් 😂😂😂😂
සුකුමාල්ගෙ part වලදි දාන Music එක මරු ❤
මිලාගේ ඇගේ ගිය කැරපොත්තා කව්ද දැක්කේ
Ammo Ada nam patta😂
මිතුරන් අතරෙ පමනයි 😂
ලැට් සාරංග හපෝ කුහකයෙක්
බලන්න කියලා හොද කිසිම කතාව ක් නෑ ඔක්කොම එක තැන පල් වෙනවා
😮
🎉🎉
අද කතා පොඩ්ඩක් පරක්කු උනා නේ,, ජනාධිපතිතුමාගේ කතාව නිසා
Thanushka mala hontuwak.penna ba dannam e charithe
දැන්නම් බලපු නිසා බලන්වාලේ බලනවා මිසක් කිසිම උදාර බවක් නෑ 😒
Milage kre yna satha😮
Lalai lilailai මරු යාලුවෝ ඒකටම තනුශ්කා😂😂😂😂😂😂
Mila nisa kawada hari radala kumaraya marum kanawa😢😢😢
තනුශ්කගෙ දත් ටික ගලවන්න හිතුනෙ මට විතරද 😢
ලැඩ් සාරන්ගයා ආයේ ඇවිත්
සුකුමාලගෙ jokes ටිකක් තාත්වික විදිහට ලියන්න plss..පොඩ්ඩක් හරි හිනා යන්න
Danushkayaget sigiti atal vedi redda
අනේ අම්මෝ රවීන්ට වෙච්ච දෙයක් 🥰🤭
රාවණ එකේ මකරට හිටපු කොල්ලා නෙහ් මේ
මම ආසම දනුෂ්ක ඩබල්.
Cute ane Gem❤
Gem ට කැමති වගේ ආ ආ ආ....
ඔතනට තව රවීන්ගේ ඩයලොග් එකක් එන්න ඕන.
එහෙනම් ජෙමි අයියේ ඔයා ගිහිල්ලා මේන් එක ඕෆ් කරන්න. ධනුෂ්ක මාව උඩට එව්වෙත් එහෙමයි කියලා
මිලා අශ්ව රවට්ටනවා වැඩී. ඒක කැතයි
කතාවට අනුව මිලා කියන්නේ වේට්ට පාසියෙක්.
ගෑණු පස්සේ යන අවලමෙක් එක්ක නටනවා