Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරෙයි රංගන ඔබට ගොඩාක්.ඇත්තටම සියත නාලිකාව අයිති සන්ගීතාට සහ ඇගේ සැමියාට ගොඩාක් පින්.ඇන්ටිජන් හොරු කුඩු කාරයින්ගේ නාලිකා රට කාබාසිනියා කරන්න ලෑස්තිවෙන කාලයක මේ කරන උතුම් ක්‍රියාවට.සන්ගීතා කියන්නේ හෙරක් නෙවෙයි.හොද smart ලස්සන කෙනෙක්.අපි එයාටත් දරුවටත් මහත්තයටත්respect කරනවා❤
උන් කරපුවා උන්ටම කියා ගන්නවා. ජනතාවගේ බදු මුදල් ගැන කියවනවා. කවුද අපේ බදු මුදල් කෑවේ.
බදු මුදල් කාලා කියවන්න එපා හොරු කැවා රට.
රංග ඔයාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැලට දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි බදු මුදල් හොරා කාපු හොරු රැල දැන් බොරුවට කිඹුල් කදුලු හලනවා මහජනයා මාලිමාවට පාර්ලිමේන්තු බලය දුන්නේ හොරු රැලට දඩුවම් කරන්න ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා
නියමයි රංගන සියතට සැලුට්
නියමයි
ඉතින් මුන් වැදගත් උන්ද පාතාලය තව මුන්ට වඩා හොදයි
රංගන ඔයා සුපිරි පැහැදිලි කිරීමක් කළේය මගේ ගෞරවය ඒ පිළිබඳව
කවුද පාතාලය හැදුවේ.
නෑමොළයා කොහෙද යන්නෙ මල්ලෙ පොල් අපට ඕන රාජපක්ෂ හොරු හිරේ දාන්න
අම්මෝ නාමෝල් ඔයා හැංගෙන්න අපි එන්නම් හොයන්න. මූ බබා දැන් හැසිරෙන්නේ අද දේශපාලනය ආවා වගේ. සුපිරි රංගන බ්‍රෝ දුන්නා ලෙසටම
ඉස්තුති රංගන,අතීතය මෙනෙහි කරලා පෙන්නුවට 👍❤️
පාතලයම උන්ගෙ 😂 විහිලු කරනවද මන්ද
😂😂😂😂😂
Kawda kiwwe
ස්තුතියි රoගන අයියා ❤❤❤❤
ජූලම්පිටියේ අමරේ මතක් වුණා.
මුන් තමයි පාතාලේ සෙට් එක,
නියමයි ,මම හිතුවෙ නෑ ඔබ මෙහෙම කතා කරයි කියල.ඔහොමම යං.එඈම බය අපේ ජනාධිපතිතුමාට දිනෙන් දින හතුරො වැඩි වෙනව.සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ඔහුට ලැබේවා!
හොරුන්ට ත්‍රඩයින්ට ආවඩන සුනකයොත් තාම යින්නවා
හික් හික් හික් හික් හික් හික් හික්පව් හරි උපාසක මහත්තුරු ජනතාවගෙ තඹ දොයිතුවක් වත් හොරා කාල නෑ.
පාතාලෙ රජු උගෙ අප්පා කියලා ඌට අමතක වෙලා අනේ පොඩි මයිනෝ😂😂😂
අම්මො මාහා පාතාලයා
❤❤yes
නාමල්ට අමතක වෙලා වගේ...බෙලිඅත්ත exit එකේදි 5k මැරුවෙ උන්ගෙ ආණ්ඩුව කාලෙ කියලා😂
පාතාලය කවුද කියලා ජුලම්පිටියේ අමරේ ගෙන් අහපන්😂😂😂
පාතාල ය ඇතිකළේ..අපිද.අපතයෝ
නාමල් ඒ කාලේත් පොලිසියේ හිටියිඕගොල්ලන්ගේ ආණ්ඩුවෙනේ ඕගොල්ලන්ට ඕන විදියට තමයි වැඩ වුණේ ඉතින් දැන් ඒක ආණ්ඩුව මාරු වෙලානේ ඉතින් හරි විදියට වැඩ සිද්ධ වෙනවා දැන්
😂😂😂😂😂😂😂😂😂ඒක තමයි අපිත් කියන්නෙ.ජනතාව එයාල දෙකට බැස්සුවෙ ඒකනේ.රාජපක්ෂ රෙජීමය රට බන්කොලොත් කරා කියලා ජනතාවට අමතක නැත 😂😂😂😂😂😂
ස්තුතියි. රංග.ඹබට.❤
හොරැන්ගේ කයිවාරැවනමි😡
ආයේ පාතාලයේ කියලා අලුතින් කට්ටියක් නෑ නේද ....පොඩි මයිනා ඔයා අපිට විහිලු කරනවද???
❤❤❤ නියමයි සියත
නාමල් කියනකන්.හිටියේ අප්පා...තාජුඩින් දරුව .අනෙකුත් මිනිසුන්ව marivve පිටරටින් ලු...😂😂😂
❤❤❤❤❤❤නියමයි රංග ඔියානමි බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai❤
පාතාලය මර්ධනය කියන්නේ නාමල් උඹලව මර්ධනය කරන එක තමා😂😂
මෙයා හිතං ඉන්නේ පාතාලය, මාද්‍ය මර්දනය, නීතියේ ආදිපත්‍ය, කුඩු, මේ ඔක්කොම NPP අන්ඩුව ආවට පස්සේ පටන් ගත්තේ කියලා😂😂😂 ඔවා කියන්න මැරුන අයට හා තාම ඉපදිලා නැති අයට😂😂😂😂
නාමල් කියන එකා උන්ගේ පව්ල් පිටින් එකතු වෙලා කරපු ඒවා අපි කලා වගේ කතා කරන්නේ 😀😀😀
Yes u rit bro 🎉 very good speech
රට වනසන රාජ පස්සලා හැදි ගෑවිලා පල😂😂😂😂😂
මේවා මේ විදිහට වෙනවනම් දුප්පත් ජනතාවට කවදා සාධාරණය ඉෂ්ට වෙයිද
excellent speech👍👍👍 Rangana Pathalaya haduwe rajapakshala 😮😮😮
සංගිතාගෙ චැනල් එක ඇය වගේම වැදගත් ❤
ඔය comment එක ගහපු phone එක අරන් දුන්නෙ පොඩිමයිනාද ?
ම්න් පට්ටම ආදරෙයි සියත ඔයාලට
Thank you for reminding our nation truth
රංගනට.🌹🌹🌹🌹🌹
නියමයි ❤
G. M. රංගන.. ඔව් රංගන ඔයා කියන දේ හරි.. මුන් පුදුම විනාසයක් රටට කරේ.. ඕන මෝඩයෙකුට තේරෙනවා මුන් ජිවත් වෙන විදිය අපේ බදු සල්ලි වලින් උන් සැප විදිනවා අපි දුක් විදිනවා.. හොදක් වෙන්න එපා දරුවෙකුට වත්..
අයියේ ඔයා මරු ❤️
එල රංග මල්ලි
නාමල්ටත් ඔය ටික තමා..😡😡😡
Wow!!Superb 👏👏👏
Respect ❤ ranga
පාතාලය ඉතින් උඹලනෙ
නියමයි රන්ගන මුන්ට ඕවා අමතකවෙලා උන් කරපුවා රටකාල තවත් මුන් චන්ඩි පාට් දානවා
පවි නාමල් ඔයා... තාත්ත, බාප්පල, ඔයාල නේද පාතාල නායකයෝ,පාතාලේ,ආරක්ෂා කලෙත් ඔයාල. මහජන මුදල් ,දේපොල අදටත් අ බාවිතා කරන්නේ ඔයාල ගේ පරම්පරාව නේ.කොහේ හරි ඔලුව වැදුන ද? මෙ මාස 2 ට අමතක වෙලා.ඒ වුනාට අපිට අමතක නෑ.ඔයා බය නැතුව ඉන්න. ඇට නැති දිව හතර වටේට කරකවන්න එපා.😂😂😂😂
කොළබින් පිටට යන්න තහනම් කරලා තියෙද්දි යෝශිත තංගල්ලේ කොහෙද ගියේ😂
නියමයි හොරු ලෙෆ්ට් කරමු❤
You are completely right
Superb
රංගන , රට බංකොලොත් කිරීමට වගකිවයුතු පුද්ගලයන් කව්දැයි උසාවි තීන්දුව ගැන නාමල් ගෙන් අහන්න කියන්න😂
ඔවු ඒකත් කරනවා උඹ කලබල නැතුව ඉඳපන්
මාර වාසනාවන්ත පවුලක් ලොකු පුතා දහදුක් විදලා ඉගෙනගෙන නිතීන්‍දණය විභාගය ලිව්වා ඒ බැජ් එකේ දක්ෂතමයා ලකුණු 100/%දෙවෙනියා නේවී එකට බැදලා යුද්ධ කරලා රට වෙනුවෙන් දක්ෂතාවය නිසාම පිටරට කෝස් වලට ගියා ඒ බැජ් එකේ දක්ෂයාතුන්වැනියා මහන්සි වෙලා ඉගෙන ගෙන නාසා ආයතනයේ සේවය කරලා හම්බ කරලා ලංකාවේ ජනතාව සේවයක් වශයෙන් හදට රෝකට් එකක් යැව්වා තාත්තා අම්මා එතරම් ශිලවන්තයෝ අනේ මෙහෙමත් රටට වාසනාවක් දුන් පවුලක් 😂
රෝ ඔත්තු සේවය ලංකාවේ... සරණගත කියලා එන අය බලන්න
රාජපක්ෂලා තමයි😅 පාතාල නායකයො
ඔය නාමලා මොනාකිව්වත් අපි මාලිමාවට පොහොට්ටුවේ උන්දෑලාට දන් තමා ජනතාවගේ බදු මුදල් මතක් වෙලා තියෙන්නේ හොර පවුලට
පාතාලය හදපු අයම දැන් පාතාලය මර්දනය කරන්නලු පොලිසියට. නාමල් දන්නවා නෙ පාතාලයි එයාලයි ගජ මිතුරෝ කියලා . ඉතිං ඒ නිසා කවදාවත්ම පාතාලය මර්දනය කරන්න වෙන්නේ නෑ.
well done rangana gret talks 🎉🎉🎉🎉🎉🎉
ඔව්වොන්ට වැඩිය පාතාලෙ හොදයි. උන් රට හූරාගෙන කන්නෑනෙ.බදු මුදල් කන්නෙත් නෑ.
ජුලම්පිටියේ රාජපක්ෂ ...😂😂😂😂😂😂😂😂😂
රංග.... එ කාලේ ඔයා මාලීමාවට මඩ ගහපු තරමක් න්ද
පට්ටම හොරා තමයි නාමල්.😂😂
මුන් පාතාලෙට වඩා අන්තයි.කොරලා තියෙන්නෙම මරපු එකයි හොරාකාපු එකයි.හැබැයි හොයාගන්න බැරි තරම් සුක්සමව ඒතරම් කපටියෝ.
පාතාලේ බිහිකෙරුවෙ උන්ගේ තාත්තලා චන්ද්‍රිකා ලා ප්‍රේමදාස රනිල් ලා ගෙ කාලේ ඒක කියන්න ඕනේ ඕකගෙ තාත්තාටයි උන් ඇති කරපු පාතාලේ නේ ඉවසපන් ක්‍රමය කට මේ ගමන යන්නේ උඹ කියපු තැනටත් මර්ධනය සදහා එනවා අනිවාර්යයෙන්...👍
👍👍
Npp❤❤❤❤❤❤❤❤❤
මේවා පරණ රජයන් වල නම් නිදොස් කොට නිදහස් 😅
❤❤❤
එයාල ඇතිදැඩි කරපු පාතාලය
great job ranga
නාමල් දැන් කතා කරන්නෙ ඒ ඒ වෙලාවට එහෙන් මෙහෙන් අහුලගත්ත දේවල් වලින්. අරමුණක් නෑ, දැක්මක් නෑ, කියන්නෙ මොකක්ද කියන්න ඕන මොකක්ද කියල තෝරගන්න බෑ ... නාමල් ඔය කියන දේවල් වලින් කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියට අපහාස කරන එක. රටේ තාම මෝඩ සුළුතරයක් ඇති. නමුත් බහුතරය බලන් ඉන්නෙ නාමල් ඔයාගෙ දුක දිහා නෙවේ... ඔයා අහුවෙන්නෙ මොන වන්චාවටද මොන දූෂණයට ද කියලයි.
රංගන කතාව අැත්ත මුන් ෙහාරා කාලා දැන් බයට අල්ලන ෙකාට බයට කියන පද මුන් බදු මුදල් ෙහාරා කාපුවා වම අරින්න බයයි පාතාලය ෙගනාෙව කුඩු ෙගනාෙවි මුන් ෙනෙවයිද කාලකන්නි
♥️♥️♥️♥️♥️♥️♥️👍
Namall ubla hora kapu nisa thami Dan api gewanne gon ponnaya
Ethida rangana tks
💜💜💜💜💜💜💜💜💜
නාමල් දිව්ලන් පිටියෙ අමරෙ දන්නවා ද දන් නැ 😁😁😁😁😁😁
Niyamai rangana...❤❤❤
ගොබිබ නාමලයා කියන ටොක් ,බුදු අමිමො ජනතාව මැරිලා ඉපදිලා වගෙයි මුගෙ ටොක් .නියමයි රංගන
👍😄
Niyamai rangana niyamai ❤
තාජුදින් මැරුවෙ ඔබල කියලා පොලිසිය නොදන්න විදිහකුත් නෑ
Niyama kathawa Rangana❤❤
🎉🎉🎉🎉❤❤❤❤
හිරු එකෙ ඉද්දි රන්ගන කොහොමද .. දැන් කොහොමද කොන්ද කෙලින් තියාගෙන හිතේ තිය රටේ ඇත්ත කට ඇරලා කතා කරනවා.එතකොට හිතෙනවානේ හිරු ගූ කියලා. එකෙ වැඩ කරන්න උන් කාගෙ බලපෑම් උඩද වැඩ කියලා උන් පවු ජොබ් එක නිසා හොරුන්ට කඩේ යනවා.රන්ගන නියමයි දැන් කෙලින් කතා සුපිරි
Before government response this hapan president ministers namal ur government Before this don't forget 😉
අපි මැරිලා ඉපදිලා නෑ රංගන රෙනවා වාගේ තටඹනවා හොරු ගැන නේද කියන්නේ
ඩේසි ආච්චි හිරේ දාන්න
NPP jana warama mekai ❤❤❤❤❤
නාමල් රාජපක්ෂ පට්ට හොරා නීතියට සහ පොලිසියට බරපතල යෝජනාවක් කියන්නෙ
❤❤❤❤❤👏👏👏👏👏👏👏❤❤❤❤❤
පට්ට දූෂිත පාපතර අමන කම්බ හොර නාමලය හිරේ යන දවස එනකන් දින ගැන ගැන ඉන්නෙ
පාතාලේ රජු උබේ අප්පා
Dada laksa 1000 double pocket ganida😂
පුකෙන් තමා හිනා යන්නෙ.😂
ආදරෙයි රංගන ඔබට ගොඩාක්.ඇත්තටම සියත නාලිකාව අයිති සන්ගීතාට සහ ඇගේ සැමියාට ගොඩාක් පින්.ඇන්ටිජන් හොරු කුඩු කාරයින්ගේ නාලිකා රට කාබාසිනියා කරන්න ලෑස්තිවෙන කාලයක මේ කරන උතුම් ක්‍රියාවට.සන්ගීතා කියන්නේ හෙරක් නෙවෙයි.හොද smart ලස්සන කෙනෙක්.අපි එයාටත් දරුවටත් මහත්තයටත්respect කරනවා❤
උන් කරපුවා උන්ටම කියා ගන්නවා. ජනතාවගේ බදු මුදල් ගැන කියවනවා. කවුද අපේ බදු මුදල් කෑවේ.
බදු මුදල් කාලා කියවන්න එපා හොරු කැවා රට.
රංග ඔයාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැලට දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි බදු මුදල් හොරා කාපු හොරු රැල දැන් බොරුවට කිඹුල් කදුලු හලනවා මහජනයා මාලිමාවට පාර්ලිමේන්තු බලය දුන්නේ හොරු රැලට දඩුවම් කරන්න ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා
නියමයි රංගන සියතට සැලුට්
නියමයි
ඉතින් මුන් වැදගත් උන්ද පාතාලය තව මුන්ට වඩා හොදයි
රංගන ඔයා සුපිරි පැහැදිලි කිරීමක් කළේය මගේ ගෞරවය ඒ පිළිබඳව
කවුද පාතාලය හැදුවේ.
නෑමොළයා කොහෙද යන්නෙ මල්ලෙ පොල් අපට ඕන රාජපක්ෂ හොරු හිරේ දාන්න
අම්මෝ නාමෝල් ඔයා හැංගෙන්න අපි එන්නම් හොයන්න. මූ බබා දැන් හැසිරෙන්නේ අද දේශපාලනය ආවා වගේ. සුපිරි රංගන බ්‍රෝ දුන්නා ලෙසටම
ඉස්තුති රංගන,
අතීතය මෙනෙහි කරලා පෙන්නුවට 👍❤️
පාතලයම උන්ගෙ 😂 විහිලු කරනවද මන්ද
😂😂😂😂😂
Kawda kiwwe
ස්තුතියි රoගන අයියා ❤❤❤❤
ජූලම්පිටියේ අමරේ මතක් වුණා.
මුන් තමයි පාතාලේ සෙට් එක,
නියමයි ,මම හිතුවෙ නෑ ඔබ මෙහෙම කතා කරයි කියල.ඔහොමම යං.එඈම බය අපේ ජනාධිපතිතුමාට දිනෙන් දින හතුරො වැඩි වෙනව.සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ඔහුට ලැබේවා!
හොරුන්ට ත්‍රඩයින්ට ආවඩන සුනකයොත් තාම යින්නවා
හික් හික් හික් හික් හික් හික් හික්
පව් හරි උපාසක මහත්තුරු ජනතාවගෙ තඹ දොයිතුවක් වත් හොරා කාල නෑ.
පාතාලෙ රජු උගෙ අප්පා කියලා ඌට අමතක වෙලා අනේ පොඩි මයිනෝ😂😂😂
අම්මො මාහා පාතාලයා
❤❤yes
😂😂😂😂😂
නාමල්ට අමතක වෙලා වගේ...බෙලිඅත්ත exit එකේදි 5k මැරුවෙ උන්ගෙ ආණ්ඩුව කාලෙ කියලා😂
පාතාලය කවුද කියලා ජුලම්පිටියේ අමරේ ගෙන් අහපන්😂😂😂
පාතාල ය ඇතිකළේ..අපිද.අපතයෝ
නාමල් ඒ කාලේත් පොලිසියේ හිටියිඕගොල්ලන්ගේ ආණ්ඩුවෙනේ ඕගොල්ලන්ට ඕන විදියට තමයි වැඩ වුණේ ඉතින් දැන් ඒක ආණ්ඩුව මාරු වෙලානේ ඉතින් හරි විදියට වැඩ සිද්ධ වෙනවා දැන්
😂😂😂😂😂😂😂😂😂ඒක තමයි අපිත් කියන්නෙ.
ජනතාව එයාල දෙකට බැස්සුවෙ ඒකනේ.
රාජපක්ෂ රෙජීමය රට බන්කොලොත් කරා කියලා ජනතාවට අමතක නැත 😂😂😂😂😂😂
ස්තුතියි. රංග.ඹබට.❤
හොරැන්ගේ කයිවාරැවනමි😡
ආයේ පාතාලයේ කියලා අලුතින් කට්ටියක් නෑ නේද ....පොඩි මයිනා ඔයා අපිට විහිලු කරනවද???
❤❤❤ නියමයි සියත
නාමල් කියනකන්.හිටියේ අප්පා...තාජුඩින් දරුව .අනෙකුත් මිනිසුන්ව marivve පිටරටින් ලු...😂😂😂
❤❤❤❤❤❤නියමයි රංග ඔියානමි බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai❤
පාතාලය මර්ධනය කියන්නේ නාමල් උඹලව මර්ධනය කරන එක තමා😂😂
මෙයා හිතං ඉන්නේ පාතාලය, මාද්‍ය මර්දනය, නීතියේ ආදිපත්‍ය, කුඩු, මේ ඔක්කොම NPP අන්ඩුව ආවට පස්සේ පටන් ගත්තේ කියලා😂😂😂 ඔවා කියන්න මැරුන අයට හා තාම ඉපදිලා නැති අයට😂😂😂😂
නාමල් කියන එකා උන්ගේ පව්ල් පිටින් එකතු වෙලා කරපු ඒවා අපි කලා වගේ කතා කරන්නේ 😀😀😀
Yes u rit bro 🎉 very good speech
රට වනසන රාජ පස්සලා හැදි ගෑවිලා පල😂😂😂😂😂
මේවා මේ විදිහට වෙනවනම් දුප්පත් ජනතාවට කවදා සාධාරණය ඉෂ්ට වෙයිද
excellent speech👍👍👍 Rangana Pathalaya haduwe rajapakshala 😮😮😮
සංගිතාගෙ චැනල් එක ඇය වගේම වැදගත් ❤
ඔය comment එක ගහපු phone එක අරන් දුන්නෙ පොඩිමයිනාද ?
ම්න් පට්ටම ආදරෙයි සියත ඔයාලට
Thank you for reminding our nation truth
රංගනට.🌹🌹🌹🌹🌹
නියමයි ❤
G. M. රංගන.. ඔව් රංගන ඔයා කියන දේ හරි.. මුන් පුදුම විනාසයක් රටට කරේ.. ඕන මෝඩයෙකුට තේරෙනවා මුන් ජිවත් වෙන විදිය අපේ බදු සල්ලි වලින් උන් සැප විදිනවා අපි දුක් විදිනවා.. හොදක් වෙන්න එපා දරුවෙකුට වත්..
අයියේ ඔයා මරු ❤️
එල රංග මල්ලි
නාමල්ටත් ඔය ටික තමා..😡😡😡
Wow!!Superb 👏👏👏
Respect ❤ ranga
පාතාලය ඉතින් උඹලනෙ
නියමයි රන්ගන මුන්ට ඕවා අමතකවෙලා උන් කරපුවා රටකාල තවත් මුන් චන්ඩි පාට් දානවා
පවි නාමල් ඔයා... තාත්ත, බාප්පල, ඔයාල නේද පාතාල නායකයෝ,පාතාලේ,ආරක්ෂා කලෙත් ඔයාල. මහජන මුදල් ,දේපොල අදටත් අ බාවිතා කරන්නේ ඔයාල ගේ පරම්පරාව නේ.කොහේ හරි ඔලුව වැදුන ද? මෙ මාස 2 ට අමතක වෙලා.ඒ වුනාට අපිට අමතක නෑ.ඔයා බය නැතුව ඉන්න. ඇට නැති දිව හතර වටේට කරකවන්න එපා.😂😂😂😂
කොළබින් පිටට යන්න තහනම් කරලා තියෙද්දි යෝශිත තංගල්ලේ කොහෙද ගියේ😂
නියමයි හොරු ලෙෆ්ට් කරමු❤
You are completely right
Superb
රංගන , රට බංකොලොත් කිරීමට වගකිවයුතු පුද්ගලයන් කව්දැයි උසාවි තීන්දුව ගැන නාමල් ගෙන් අහන්න කියන්න😂
ඔවු ඒකත් කරනවා උඹ කලබල නැතුව ඉඳපන්
මාර වාසනාවන්ත පවුලක් ලොකු පුතා දහදුක් විදලා ඉගෙනගෙන නිතීන්‍දණය විභාගය ලිව්වා ඒ බැජ් එකේ දක්ෂතමයා ලකුණු 100/%
දෙවෙනියා නේවී එකට බැදලා යුද්ධ කරලා රට වෙනුවෙන් දක්ෂතාවය නිසාම පිටරට කෝස් වලට ගියා ඒ බැජ් එකේ දක්ෂයා
තුන්වැනියා මහන්සි වෙලා ඉගෙන ගෙන නාසා ආයතනයේ සේවය කරලා හම්බ කරලා ලංකාවේ ජනතාව සේවයක් වශයෙන් හදට රෝකට් එකක් යැව්වා තාත්තා අම්මා එතරම් ශිලවන්තයෝ අනේ මෙහෙමත් රටට වාසනාවක් දුන් පවුලක් 😂
රෝ ඔත්තු සේවය ලංකාවේ... සරණගත කියලා එන අය බලන්න
රාජපක්ෂලා තමයි😅 පාතාල නායකයො
ඔය නාමලා මොනාකිව්වත් අපි මාලිමාවට පොහොට්ටුවේ උන්දෑලාට දන් තමා ජනතාවගේ බදු මුදල් මතක් වෙලා තියෙන්නේ හොර පවුලට
පාතාලය හදපු අයම දැන් පාතාලය මර්දනය කරන්නලු පොලිසියට. නාමල් දන්නවා නෙ පාතාලයි එයාලයි ගජ මිතුරෝ කියලා . ඉතිං ඒ නිසා කවදාවත්ම පාතාලය මර්දනය කරන්න වෙන්නේ නෑ.
well done rangana gret talks 🎉🎉🎉🎉🎉🎉
ඔව්වොන්ට වැඩිය පාතාලෙ හොදයි. උන් රට හූරාගෙන කන්නෑනෙ.බදු මුදල් කන්නෙත් නෑ.
ජුලම්පිටියේ රාජපක්ෂ ...😂😂😂😂😂😂😂😂😂
රංග.... එ කාලේ ඔයා මාලීමාවට මඩ ගහපු තරමක් න්ද
පට්ටම හොරා තමයි නාමල්.😂😂
මුන් පාතාලෙට වඩා අන්තයි.කොරලා තියෙන්නෙම මරපු එකයි හොරාකාපු එකයි.හැබැයි හොයාගන්න බැරි තරම් සුක්සමව ඒතරම් කපටියෝ.
පාතාලේ බිහිකෙරුවෙ උන්ගේ තාත්තලා චන්ද්‍රිකා ලා ප්‍රේමදාස රනිල් ලා ගෙ කාලේ
ඒක කියන්න ඕනේ ඕකගෙ තාත්තාටයි
උන් ඇති කරපු පාතාලේ නේ
ඉවසපන් ක්‍රමය කට මේ ගමන යන්නේ උඹ කියපු තැනටත් මර්ධනය සදහා
එනවා අනිවාර්යයෙන්...👍
👍👍
Npp❤❤❤❤❤❤❤❤❤
මේවා පරණ රජයන් වල නම් නිදොස් කොට නිදහස් 😅
❤❤❤
එයාල ඇතිදැඩි කරපු පාතාලය
great job ranga
නාමල් දැන් කතා කරන්නෙ ඒ ඒ වෙලාවට එහෙන් මෙහෙන් අහුලගත්ත දේවල් වලින්. අරමුණක් නෑ, දැක්මක් නෑ, කියන්නෙ මොකක්ද කියන්න ඕන මොකක්ද කියල තෝරගන්න බෑ ... නාමල් ඔය කියන දේවල් වලින් කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියට අපහාස කරන එක.
රටේ තාම මෝඩ සුළුතරයක් ඇති. නමුත් බහුතරය බලන් ඉන්නෙ නාමල් ඔයාගෙ දුක දිහා නෙවේ... ඔයා අහුවෙන්නෙ මොන වන්චාවටද මොන දූෂණයට ද කියලයි.
රංගන කතාව අැත්ත මුන් ෙහාරා කාලා දැන් බයට අල්ලන ෙකාට බයට කියන පද මුන් බදු මුදල් ෙහාරා කාපුවා වම අරින්න බයයි පාතාලය ෙගනාෙව කුඩු ෙගනාෙවි මුන් ෙනෙවයිද කාලකන්නි
♥️♥️♥️♥️♥️♥️♥️👍
Namall ubla hora kapu nisa thami Dan api gewanne gon ponnaya
Ethida rangana tks
💜💜💜💜💜💜💜💜💜
නාමල් දිව්ලන් පිටියෙ අමරෙ දන්නවා ද දන් නැ 😁😁😁😁😁😁
Niyamai rangana...❤❤❤
ගොබිබ නාමලයා කියන ටොක් ,බුදු අමිමො ජනතාව මැරිලා ඉපදිලා වගෙයි මුගෙ ටොක් .
නියමයි රංගන