Sadagiri Seya (සඳගිරි සෑය) | 10.09.2022

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 128

  • @malikaliyange9587
    @malikaliyange9587 2 года назад +44

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බුදු සසුන ආරක්ෂා කරගන්න තවත් මෙවන් දාගැබ් ගොඩ නැගීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අනිවාර්යෙන් ලංකාවට පැමිණි විට වැද පුදා ගැනීමට බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 года назад

      Gawrvaniya iswamin wahanseta aisvabala yooda sackteya lAbewa,,, ardaraniya derantath istute,,sadu,,sadu,,sadu,, ratatat aadambara vera rajun adatath einnawa pujaniy wadak,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👑👑👑👑👑👑👑🌟🌟🌟🌟🌟🌟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelpeiris3222
    @manelpeiris3222 Год назад +8

    ඔබ වහන්සේගේ වීර්‍යය කෙතරම්ද යන්න දැක ගැනීමට ඇවිත්ම බලන්න ඕන.ශරීරයෙන් පුංචි උනත් ඔබ වහන්සේගේ කාය බලය සහ චිත්ත බලය ඉතා විශාලයි.ඒ අමා නිවන ඔබ වහන්සේට ඉතා සමීපයි ස්වාමින් වහන්ස!

  • @kapilanishantha9045
    @kapilanishantha9045 2 года назад +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මමත් වැද පුදා ගත්තා ....... බුදු සසුන විනාශ කරන්න හාමුදුරුවෝ කොතරම් හිටියත් ...........විනාශවන බුද්ධ ශාසන ආරක්ෂා කරන්න ඔබ වහන්සේට ශක්තිය⁣ ධෛර්ය ලැබේ වා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏

  • @champashirani2046
    @champashirani2046 Год назад +6

    අපේ හාමුදුරුවනේ කවදාහෝ දිනයක මටත් සදගිරි සෑය වැද පුදා ගැනිමට එන්නට හැකිවෙිවායි මම ,ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 ඔබවහන්සේ ට රත්නත්තරේම පිහිට ආරක්ෂාම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 20 дней назад +2

    ❤❤❤කදු මුදුන් සමුහ දුෂනය කරන බව තේරුම් ගන්න තරම් ශක්තිය ධෛර්යය නැති චිවර ධාරින් මේ විනාශ කරන්නේ ස්වභාව ධර්මය බව දතයුතුය❤❤❤ ඉතාම වේගයෙන් සෙංකඩගල රාජධානිය බරපතල විපතට පත් නරන මොඩ ශ්‍රද්ධාව පැහැදිලි කරන්න ❤❤❤ නැවත මිහිඳු මහරහතන් වහන්සේලා බිහිවිය යුතුය❤❤ වැවයි ධගැබයි❤ගමයි❤පන්සලයි ❤යන සංකල්පය❤❤මේ චිවරධාරි පිස්සන්ට කෙසේ අවබෝධ කරන්නද❤ මහනුවර ශ්‍රී දළදා කරඩුව තුල විමලධර්මසූරිය මහරජතුමා විසින් තැන්පත් කල අසිරිමත් විශ්විය ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය පමණක් විදර්ශනා කළොත් සෝවාන් මගඵල පමණක් නොව බුද්ධත්වය පවා ලබන්න පුලුවනි❤❤❤මේවා නොදත් මෝඩයන් භික්ෂූන් හෝ සංඝයා වහන්සේලා නොවන්නේමය❤❤❤ අප ගිහියන් වසයෙන් සෝවාන් ආදි මගපල ලබා කරන මෙි ප්‍රකාශය ලඝු කොට සැලකිය නොහැකිය ❤❤❤ කන්දක් මුදුනේ කොන්ක්‍රීට් පැටවිම හා වාහන නිසා පිටවන අධික වායු දුෂනය ඉහලටම ගෙනයාම නිසා වේගයෙන් පරිසර දුෂනය වෙමින් පවතින මහනුවර නගරය තැනිතලා භුමියක් කරන්න දායක වන මෙි පිස්සන්ට දෙයියෝ ශාන්ෂි දියයුතුය❤ශ්‍රී විෂ්ණු දෙයි හාමුදුරුවෝ තවත් මාළිගාව ළඟ ශ්‍රී විෂ්ණු දේවාලයේ සැගවි නෙසිට දේවාලයෙන් එළියට මනුෂ්‍ය වේශයෙන් වඩින්න දේවාරාධනය කරමු❤❤❤ ❤❤❤ තතාගතයන් වහන්සේ මෝඩ යන්න හා මිත්‍යා ධිට්ඨිකයින් හදුනා ගන්න මොලය මෙලෙස වාග්‍රහ කොට වදාළේය❤❤❤චක්කුං උදපාදි❤ ඥානං..උ..❤පඥා..උ..❤විජ්ජා...උ..❤ආලෝකෝ උදපාදි ❤❤සිවුරු පොරවා ගත් මේ නොසන්ඩාලයන් කුමන කාණ්ඩයට අයත් දැයි තම තම නැණ පමණින් තේරුම් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු විශ්ව ශක්තිය කාන්දු වන රහතන් වහන්සේලා සහිත සිවුවනක් පිරිස පාද සපර්ෂවුද පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම අප සතුයි❤ අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤

  • @asangaduminda5825
    @asangaduminda5825 Год назад +1

    ඔබ වහන්සේගේ මෙම සෑය නිර්මාණය කිරීමට දළදා සමිඳු පිහිටයි හාමුදුරුවෝ 🙏🙏🙏

  • @thamarawijayawardana
    @thamarawijayawardana Год назад +3

    නුවරට එන කෙනෙකු මෙම ස්ථානයට යාහැකි මාර්ගය දක්වන මෙන් ඉල්ලා සිටිමි.

  • @SKumara-v4c
    @SKumara-v4c 6 месяцев назад

    ඔබ වහන්සේගේ ඉදිරි වැඩ වලට ශ්‍රම දායකත්වය දෙන්න කැමතියි

  • @hasandihimaya2204
    @hasandihimaya2204 2 года назад +2

    බුදුසසුන බැබලේවා ..! බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේ ගේ ඒ වීර්ය ට මම නමස්කාර කරම් මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏

  • @සීගිරිගැමියා
    @සීගිරිගැමියා 2 года назад +3

    සාදු.සාදු ඔබ වහන්සේට තුනුරුවන්ගේ පිහිටයි පුන්ච් උනාට ඔබ වහන්සේ ලොකු වැඩක් කරල තියෙන්නේ මෙවන් දේවල් කරන්න තවත් හැකියාව ලැබේවා

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 2 года назад +15

    මේතරම්. විශාල පින්කමකට දායකත්වය දක්වන්නට හැකිවීම ගැන සතුටුයි. විශේෂයෙන් අපේ හාමුදුරුවන්ගේ ධෛර්ය උත්සහාය මොනතරම් වටිනාවද🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේට මහා සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ හාමුදුරුවනේ
    🙏🏼🙏🏼🙏🏼

  • @Wblakshan
    @Wblakshan Год назад +1

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Год назад +2

    ඔබවහන්සේට යෝධ ධහිරිය යෝධ ශක්තිය ලැබේවා බුදු සසුන බබලවන්ට මෙි කරන කැපකිරීමට ❤🙏🙏🙏

  • @MallikaPerera-r4w
    @MallikaPerera-r4w Год назад +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @anjana4691
    @anjana4691 10 месяцев назад +1

    Sadhu🙏🌼sadhuu🙏🌼sadhuuuu🙏🌼

  • @sampathrathnayaka740
    @sampathrathnayaka740 2 года назад +44

    රට පෙරලන්ඩ රැව්ල් වවාගෙන උද්ඝෝෂණ කරන ස්වාමීන් වහන්සේලා ඉන්න කාලෙක ඔබ වහන්සේ හොද ආදර්ශයකි ...
    තෙරුවන් සරණයි..! ඔබ වහන්ටසේට

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +4

      Matath hithuna okama

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 года назад +3

      Gawavaniya swamin wahanseta ais vabal uooda sackteya lAbewa obawahnseta weisvaye arsirwadaya,, sadu,,sadu,, sadu derana,,kawadath pujaniyai,, istuti 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑👑👑👑👑👑👑🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 года назад +3

      Gawrvaniya swmenwahanseta aiswabala yooda sackteya ladewa wera rjun adatath innawa sadu,sadu,sadu derana kawadath pujaniyai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👑👑👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shamikadulmini9362
    @shamikadulmini9362 2 года назад +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා..

  • @sanjeewabc4072
    @sanjeewabc4072 Год назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! තවත් මෙවැනි උතුම් සත් ක්‍රියාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏

  • @malnimalni3284
    @malnimalni3284 2 года назад +9

    බුදු සසුන ලොව පුරාම පැතිරේවා..තේරැවන සරණයි..

    • @dayanisamranayka2975
      @dayanisamranayka2975 Год назад

      සාදු සාදු ඔබ වහන්සේ ට යෝදබල යෝද ශක්තිය ලැබේවා

  • @kushananshuka551
    @kushananshuka551 Год назад +1

    ඔබ වහන්සෙට මෙවැනි පුන්‍ය කටයුතු කරන්න නිරෝගී සුවය හා දහිරිය වසනාව ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mudithadilrukshi6199
    @mudithadilrukshi6199 11 месяцев назад +1

    සඳගිරි සෑය වදින්න රෝදපුටුවකකින් යන්න පහසුකමි තිබෙනවාද 🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 5 месяцев назад

    සාධු.සාධූ..සාධු.ඔබ.වහන්සෙට.තෙරූවන්.සරනයී.උතුමී.නීර්වනයම.ලැබෙවා🎉🎉🎉🎉🎉

  • @MahabolaneIndasirithero
    @MahabolaneIndasirithero 8 дней назад

    🙏🙏🙏🙏සාධු ❤සාධු❤සාධු

  • @kasunrajapaksha5266
    @kasunrajapaksha5266 8 месяцев назад +1

    🙏🙏🙏 oba වහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @rathnayakakumara1554
    @rathnayakakumara1554 2 года назад +4

    සාදු සාදු සාදු

  • @ashokanandani699
    @ashokanandani699 2 года назад +6

    සාදු..සාදු..සාදු

  • @buddininidarsha213
    @buddininidarsha213 2 года назад +6

    සාදු!!!සාදු !!!සාදු !!!

  • @champashirani2046
    @champashirani2046 Год назад +1

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!! අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරණයි .!!🙏🙏🙏

  • @supunpaba5064
    @supunpaba5064 2 года назад +7

    පුංචිවට හෝ දායකත්වය දැක්වීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි ...

  • @manelhenake9522
    @manelhenake9522 2 года назад +3

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 අපගේ බුදු සසුන බබළවන්නට යෝධ බල යෝධ ශක්තිය ඔබවහන්සේ ට නිරතුරුවම ලෑබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹

  • @nidukanuwandara9993
    @nidukanuwandara9993 Год назад +1

    🙏🙏🙏🙏 බුදු සරණයි

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 года назад +3

    හාමුදුරුවනේ , පින් අනුමෝදනා වෙවා හාමුදුරුවනේ නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @damitataruka4729
    @damitataruka4729 2 года назад +4

    🌹🌹🌹සාදු සාදු සාදු..🌹🌹🌹

  • @AkeshSandeepa-r2y
    @AkeshSandeepa-r2y 5 месяцев назад

    සාදු සාදු සාදු !!!

  • @SasilNirosh
    @SasilNirosh Год назад

    සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏 ඔබ වහන්සේට බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 года назад +2

    🙏🙏🙏🌻🌻🌻 සාදු සාදු සාදු තෙරුන්සරණයි

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Год назад +1

    දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @SasadiMethul-uu1us
    @SasadiMethul-uu1us Год назад

    Apea hamuduruwanea apith 25weanida eanawa sadagiri seats wadinna tearuwan saranai oba wahanseata

  • @ireshaamarakoon1404
    @ireshaamarakoon1404 6 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs Год назад

    Oba wahanseta meweni wehera wihara kirimata yodabala yodashakthiya lebewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokakarunasena3632
    @asokakarunasena3632 2 года назад +1

    Sadusadu sadu .oba wahanseta me siyalu sathkara kra ganimata teruwNge pihitat siyalu deviyange rakawaranayat labewa...

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 Год назад +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @ranuranu529
    @ranuranu529 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏Ape hamuduruwnta dirgauasa meewenuwen udu upakara kala samata siyalu deiyange pihita arakshawa labewaaa

  • @madumaali7306
    @madumaali7306 Год назад

    Apita ekmanata anna ලැබේවා ...🙏🙏🙏🌷

  • @sonethrasri2247
    @sonethrasri2247 2 года назад +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @chamoperera6468
    @chamoperera6468 6 месяцев назад

    කෝ අය බැනපු අය

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 Год назад

    බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @SaduniRathnayaka-v9y
    @SaduniRathnayaka-v9y Год назад

    Danush vlogs ake yanawa ape hamuduruwane oba වහන්සේගේ අවධානය යොමු විය යුතු වැඩසටහනක් දරුවෝ 3 ජීවිත කතාවක්

  • @dinushabagya8058
    @dinushabagya8058 Год назад

    Ane sadu sadu 🙏🙏🙏 mth dawasaka wandana kargnna waram labewa🙏🙏🙏

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 года назад +1

    සාදු සාදු සදු

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l Год назад

    Oba wahanseta pin sadu sadu sadu

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Год назад

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ මට එ වාසනාව ලැබේවා මම ලෙබනන් සිට

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 10 месяцев назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @chanakasurendra3508
    @chanakasurendra3508 Год назад

    Sadu sadu ape hamudurwne dawsak mataht wedagnna leabewa.... Oba wahanseta teruwan sarniii

  • @ranuranu529
    @ranuranu529 2 года назад +3

    Attatama obawahansege kapavima nisa ada lassana chaittayak nirmanaya wela tiyenawa meya ape anit tharuna himinamawalatat meya godak wadagat hama tharuna himinamak melesa hituwsnam ada ape maubima idiriyata aena badakawslin bera gata hakii

  • @sadatharu8643
    @sadatharu8643 Год назад

    Mewan pinwantha swamin wahansela ratama vitharakma newei mulu loketama dayadayak..oba wahansege uth sahaya kepa veema kiyala nima karannata beri tharam..pin wath swamin wahanseta .yoda bala yodashakthiya lebewa !!!

  • @parse360
    @parse360 Год назад

    සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @marysriyawathie4299
    @marysriyawathie4299 7 месяцев назад

    Obavahanseta dirgausavewa sadusadusadu

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 месяца назад

    මොකක්ද මුලින්ම යන music එක

  • @Kavisha-p3n
    @Kavisha-p3n 7 месяцев назад +1

    මේ කොයි පලාතෙ ද කියල කියන්න පුලුවන්ද කොහේට ඇවිද්ද එන්න ඕන

  • @preethieapasingha452
    @preethieapasingha452 Год назад

    Budu saranai hamuduruwane 🙏

  • @ArunaShantha-e6o
    @ArunaShantha-e6o 2 месяца назад

    Apith yanwa pebarwari wala mata hodin gihin enna kiyala ashirwada karannako❤

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 года назад +4

    ❤️🙏

  • @mallikaabeysinghe8078
    @mallikaabeysinghe8078 9 месяцев назад

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏

  • @NirashaShashini-v4s
    @NirashaShashini-v4s 13 дней назад

    ❤❤❤❤❤❤❤

  • @jayasuriya4884
    @jayasuriya4884 2 года назад +1

    Mawaga sadula tawa tawa ipadawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalipriyangika2320
    @nimalipriyangika2320 7 месяцев назад +1

    😢

    • @nimalipriyangika2320
      @nimalipriyangika2320 7 месяцев назад +1

      සාදු සාදු ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @AyeshChethiya-xg6ko
    @AyeshChethiya-xg6ko 9 месяцев назад

    Ape hamuduruwana asarana paulak innawa oba wahanse tikak hoyala balanna puluwannam loku pinak ape hamuduruwana

  • @devikakodithuwakku6145
    @devikakodithuwakku6145 2 года назад +1

    සාධු ....සාධු ....සාධු .....

  • @SanjewaSanjeewa-r8m
    @SanjewaSanjeewa-r8m Год назад

    🙏🙏🙏🌷🌷🌷

  • @madu7679
    @madu7679 2 года назад

    Godak pin hamuduruwane, budu dahama nathiwenna hoda na,

  • @Malani-e9g
    @Malani-e9g Год назад

    Saaadu...saaaadu...saaaadu...bs

  • @sunithamalanigomesge9579
    @sunithamalanigomesge9579 2 года назад +2

    🙏🙏🙏

  • @pradeepc1755
    @pradeepc1755 6 месяцев назад

    Obawanseta ediriyatath mevani nirmana kireemata yoda bala yoda shakthiya labewa. Obawanse budda sasanayata naya nha. Oya pansalvala nikan inna mha nahimivarunge hasharewa! Anika booma kanagatuwenawa mevan prathihryakata labila tiyena comments dakkama.booma swalpayai.

  • @pocoplus3773
    @pocoplus3773 2 года назад +1

    Sadu saduu stadium mewan dee duka ganna dimethyl Obama wahanseta godak pin

  • @tharakamadushani2104
    @tharakamadushani2104 2 года назад

    Hitha niwena manaram pudabimak🙏

  • @minneriyasafariajantha9341
    @minneriyasafariajantha9341 2 года назад

    Sadu sadu sadu

  • @chandraamen1873
    @chandraamen1873 2 года назад

    Saqu sadu na ape hamuduruwane oba wahansege telipon nambarayak danna obatumata katakaraatat dayakavimata ida labadena men karnikawa illa sitimi ape hamuduruwne

  • @DilrukshiLiyanage-wu6ew
    @DilrukshiLiyanage-wu6ew 6 месяцев назад

    mageth loku asawak hantana sadagiri saye balanna yenna e asawa kohomahari ista kara ganna onna

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 10 месяцев назад

    Matayi daruwatayi mahattayatayi wadinna wasanawa labewa

  • @SisiraKumara-be4kw
    @SisiraKumara-be4kw Год назад

    Apith giya udau karanna .api halawatha.madampe set eka

  • @B2Kමාරයා
    @B2Kමාරයා Год назад

    Ape hamuduruwane wadasatahan balanne phone 1n nittabuwa wada nimakara ganimata nohaki daru 2k yuth awlhinsaka pawlak siti hakinam hada athi kuda niwasata upakarayak karanna pin oba whanseta

  • @nihalnihal7735
    @nihalnihal7735 2 года назад

    Saadu saadu saadu 🙏🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @ManojJinadasa
    @ManojJinadasa Год назад

    Saadhu Saadhu Saadhu

  • @AGswarnasinghe
    @AGswarnasinghe Год назад

    ❤❤

  • @bmudalige3992
    @bmudalige3992 Год назад

    Ai ban sadu sadu kiyanne ane Manda ape Buddhism

  • @PradeepaNugegoda
    @PradeepaNugegoda Год назад

    Sadusadusadu

  • @dayahey4380
    @dayahey4380 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankachathuranga5846
    @asankachathuranga5846 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe 3 месяца назад

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Год назад

    Konkret Walata Wadapalla Pessu😂😂😂

    • @Srilankanbusdiarie
      @Srilankanbusdiarie 11 месяцев назад +1

      උබ වදින්නෙ ලී කතිරෙටද ගල් උලටද 😂😂😂😂😂😂

  • @gevindudakshina6116
    @gevindudakshina6116 2 года назад

    🙏☸️❤

  • @TyrOpd
    @TyrOpd Год назад

    Theruwan saranai hamuduruwane mata account number eka danwada සුළු mudalak uwat adiyaka gal paturakata chaittya rajayanan wahanseta pujawak kara ganime aditana ma satu adistanyai budu saranai

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya Год назад

    S sudu sudu sudu

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 Год назад

    ත්‍රී වීල් වලින් හයර් දුවන එක තමයි අවුල්.

  • @ManojJinadasa
    @ManojJinadasa Год назад

    yoda bala shakthiya labewa

  • @chiki_chiki_chiki_chiki
    @chiki_chiki_chiki_chiki Год назад +1

    Kawda oi mewata permission dunne.. Hanthane hena sensitive environment ekak tiyenne.. who gave you permission to make a concrete construction. Who did the environment reports...

    • @Srilankanbusdiarie
      @Srilankanbusdiarie 11 месяцев назад

      😂😂😂😂නිදාගෙන දැන්ද නැකිට්ටෙ 😂😂😂

  • @gihanmunasinghe4688
    @gihanmunasinghe4688 Год назад

    ubala sadu kiyapalla rakshitha allanakota

  • @ChampikaDegolliyadda
    @ChampikaDegolliyadda 14 минут назад

    🙏🙏🙏🙏🙏