Hanthanata bosath hadak ayala lankawe sama pansal akama mewa I hsdawal pawwa nam me rata loke loku a rata wei meththa karuna muditha hadawathima kriyawen kara penwana bosath Buddha puthrayek theruwan saranaie devipihitaie
Oba wahanseta lebena pirikarath pen pensal illa ayath ahinsaka daruwlanta danayak less puja kara..hemotama me dewal karanda pin sithuvili en ne ape hamudhuruwanne...akai oba wahanseta newatha lebenne...theruwan saranai ape hamudhuruwanne.....yodabala Yoda shakthiya lebewa...
Sadu sadu sadu aaschayryamath vada godaak kala apaaa hamuduruvsnaa kiyanna adahas godai aath oba vahanseta Maa bavayaama nivan doratu vivara wevaa kiya prarthanaa karami edre vada valata matath udau weemata asai visthara Dana gannaa kaseeda
හාමුදුරුවන් පොඩි උනාට යෝද වැඩ කරන්න පුලුවන් මුදලාලිලා වැඩිදෙනෙක් ඉන්න රටේ ඔබ වහන්සේ නියම බුදු පුතෙක් ඔබ වහන්සේ ට අනේකවාරයක් පිං
තෙරුවන් සරණයි !!! ස්වාමීන් වහන්සෙට.නීරෝගී සුවය පතමී !!!🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව දෙව්ලොවින් එවලා තියෙන්නෙ මේ නිර්මල බුදුහදම ආරක්‍ෂා කරන්නයි කුඩා අවදියේම සාසනයට ඇතුල්වී චිරාත් කාලයක් බුදු දහම රැදී පවතිනලෙස ඉතාමත්ම දුෂ්කර මද්ඨියේ සදගිරි සෑය ඉදිකරමින් ලැබූවාවු පිනෙන් නිදුක් නිරෝගීව සුව විදිමින් සාසනයට තවතවත් වැඩකරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි බුදු සරණයි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට
One sithivilla hariyatama hari mehamuduruo avala thiyenne. Divya liken thamai sassne rakinna sadu sadu sadu.
කරන්නාවූ ශාශනික සමාජීය සේවාවන් සාර්ථක වේවා 🙏🙏🙏. මේ පින් බලයෙන් ඔබ වහන්සේ සසර මග කෙටි කරගන දහසක් අහිංසක නෙත් ධර්ම මාර්ගයට යොමු කරගන්න වරම් ලැබේවා. 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! නිවම වෙත්වා!!!!තෙරුවන් සරණයි!!!!
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!🙏🙏ඔබ වහන්සේගේ අහිංසක බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා !!!🙏🙏🙏🙏තව තවත් ශක්තිය ලැබේවා !!!🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු එයාකාරයෙන් ඉෂ්ට වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම දෑසට කඳුළු සංවේදි බලාපොරොත්තු රාශියක් ඔබ වහන්සේගේ සිත තුල තබාගෙන ඒ මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේ ගේ සියලු බලාපොරොත්තු එසේම ඉෂ්ඨ සිද්ධ වේවා සැබැවින්ම එයයි රටපුරා විය යුත්තේ මගේ රටට මෙවන් හිමිවරු ලැබේවා වාසනාවන් ඔබවහන්සේට මා පසඟ පිහිටුවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! මේ සියලු කටයුතු සාර්ථක වේවා !
තෙරුවන් සරණයි !
කියන්න බැරි සතුටක් ඇති වෙිනවා මතු බවෙයේ බුදුවෙිනවාමයි ඒ නියතයි
ඔබ වහන්සේ ට ඉදිරියටත් මේවැනි දෙවල් කිරිමට සක්තිය දාහිරිය නිදුක් නිරෝගි සුවයත් දිඝායුෂත් තේරුවණ් බලෙන් ලැබේවා
Sadu sadu sadu mage namas karaya wewa pinwath suwamin wahanseta siyalu dayaka amahatma mahathminta nirogi suwa deerga ausha labewa Teruwan saranai ❤
තෙරුවන් සරණයි හැමෝටම
නමෝ බුද්ධාය..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ඉතා වටිනා අති උතුම් කාර්යයක්...සහභාගිවූ දායක වූ සියලුම දෙනාට උදව් උපකාර වූ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙ ලැබේවා!!!සාදු සාදු සාදු.නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
හරිම සතුටුයි හාමුදුරුවන් වහන්සේගේ සංවේදී අදහස් ගැන අපේ පවුලේ අය ඔය ස්තානයට ගිය දවසක අපි දැක්කා හාමුදුරුවෝ ඔතන වැඩ කරපු විදිය පුදුම විදියට මහන්සි වුනේ අපිට පුදුමත් හිතුනා එතකොට ගඩොලින් සෑය බදිනවා පුන්චි හිමිනමගේ දහිරිය ගැන විස්වාසයක් මට එද ඇතිවුනා අද දකිද්දී පුදුම සතුටක් ඇතිවුනා මෙහෙවර පිරිසිදු සිතින් බවත් පින්වත් බවින් පිරි හිමිනමක් බවත් ස්තිරයි ඔබවහන්සේගේ සියලු ප්‍රාර්තනා ඉටුවේවා
Sadhu! Sadhu!sadhu!!!saddhawantha sathutak danuna swamin wahansa.oba wahanseta nirwana sampaththiyama labewa!!!!
ඔබ වහන්සෙගේ නිහතමානිකම හරි අපුරැ අභරණයක් අපෙ පොඩි හමුදුරැවනේ එ නිහතමානිකමටමයි මේ තරම් ලොකු ජන පවුරක් ඔබ වහන්සෙ වටා එක් රොක් වෙන්නේ.... තෙරැවන් සරණින් නිදුක් නීරෝගි සුවය🙏🙏🙏🙏☔☔💐
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට හරිම හිත නිවෙන ලස්සන තැනක් උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පුජිතජයසුන්දර මහත්මයට නරකවෙලාවට පුස්න ආවට පන්සල්වලට බොහොම පින්වැඩකලබව අපිත්දන්නවා,,, අපි කටිටිය බොහොම කනගාටුවුනාඑතුමාගැන,,,, ලංඩන්වලහිටියට අපිත්දුක්වුනා,,,
Sadu...sadu...saddu....🙏🙏🙏🙏🙏🙏🙏
හන්තානේ බැබෙලෙන සද ඔබයි අපේ පිං කද 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි හැමෝටම
ඔබ.වහන්සේට.දිර්ගායුෂ.ලැබෙිවා.අපේඅමිමාගේ.ගම.බුදු
සරනයි
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ. මේ සියළු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට සසුන රකින දේවතාවුන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා! තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස !
Sadu Sadu Sadu 🙏🙏🙏
සාදු සාදු
බුදු සරනයිසැමටම
හාමුදුරුවනේ
පිං වත් ස්වාමීන් වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🏵️🏵️🌼🏵️🏵️🌼
ඔබ වහන්සේ ඇතුලු සැමට තෙරුවන් සරණයි!
Ekenma thawath pansalak hadamu lokema inna apey ayage ekamuthuwen.thawath lassana kadu mudunaka loku pansalak hadamu.❤
තව තවත් බුදු සසුන බැබලේවා .!!!! ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා .!!!!
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️
පින්වත් සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!!🙏🙏🙏
ඝාදුඝාදුඝාදු,😊🙏🙏🙏🙏හාමුදුරැව.ෙන්,ඉතාමවටිනා,වැඩඝටහනක්😊😅
❤❤❤. බුදුසරණයි හාමුදුරුවනේ.
🙏සාධු 🙏සාධු 🙏සාධු
අපේ සඳගිරීසෑයි අපේ හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරණයී ගෝඩක් උනන්දුවෙන් සඳගිරී සෑය හදන්න වෙහෙසකර බව දැනුනා
අපිත් ලංකාවට ආවට පසූ එන්න පුලුවන් වේවී සිතනවා
සියලූම දායකත්වයට තෙරුවන් සරණයි
Budu sarani hamuduruwane ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්‍යෙන්ම තියෙනව
එක ලස්සනයි අවසර
සාදු සාදු සාදු. අපේ හාමුදුරුවනේ
ගොඩාක් වටින වැඩ සටහනක් හාමුදුරුවනේ ❤️
වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
බුදු සරණයි
ස්වාමින්වහන්සෙ කරන්නෙ ඉතාම උතුම් කර්තව්‍යයක්.මේවගෙ වයසකදි ඔබ වහන්සෙ මේ විදියෙ දෙයක් කරන්න භාග්‍යය ලැබුනෙ අනාගත ලංකාව බුදු දහමෙන් අගුස්ථානයකට එන බවට පෙරනිමිත්තක් ලෙසට මා දකිනවා.
අපේ හාමුදුරුවනේ... චේතනාව පවිත්‍ර නම් අදහස් සෘජු නම් අධිෂ්ඨානය තියෙනව නම් ඔබ වහන්සේට මොන බාධක ආවත් ඒ බාධක යට යනව ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා
Pinwath ape sandagiri saa himipanan wahanse niduk, nirogee deergayu labewa.oba wahansege piyakaru karunabara sinahawama bawddha apita ashirwadayak. Chiranjayathu oba wahanseta.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වචනයේ පරිසමප්තියෙන්ම බුද්ධ පුත්‍රයෙකු තමයි. තව තවත් ඉදිරියය මේ දේව්ල් කරගෙන යාමට අවශ්‍ය දේවාශීර්වාද ලැබේවා
කියන්න බොහෝ දේ ඇත . කිසිවක් නොකියමි . ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි රැකවරණය් . 🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏♥️🙏♥️🙏♥️🙏🌹🙏🌹🙏♥️
Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
Thurunuwan saranai sadu sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu.sadu.sadu . Ape hamuduruwane oba wahanseta shakthia dahriya lebewa .theruwan saranayi ..niduk nirogi wewaaaa...
අපේ මහනුවරට තවත් ආලෝකයක්
hanthana❤❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරැවන්ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද ..
🙏🙏🙏 🌹🌹🌹 සාදු සාදු සාදු, බුදුසරණයි හාමුදුරුවනේ,
ධම්මාලෝක ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
හරිම සතුටුයි 🙏🙏🙏🙏
Ape hamuduruwan wahanseta dirgauwewa. Teruwan saranai 🙏🙏🙏🙏🙏
Great vision … may the devas protect you and give you strength to achieve your esteemed goals… 🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 ඉතාම.වටිනා උතුම්.වැඩක්..අති සාර්ථකවේවා !🙏 සඳගිරි සෑයේ හිමියන්ගේ සියලු උතුම්.පැතුම් එලෙස්ම ඉටු වේවා¡🙏🙏🙏 පාරමී දම් පිරේවා 🙏💎🙏 සසුන්.කෙත බැබලේවා !🙏මහසඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏
ඔබ වහන්සේට සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
මමත් මෙික share කලා. හරිම පින්වන්තයි හාමුදුරැවනේ. අපිත් සුළුවෙන් හරි දායක වීම පිළිබඳ හරිම සතුටක් දැනෙනවා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරැවණ් සරණයි හාමුදුරුවනේ
සඳු සඳු Therunwan saranai saweminwahansha.
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා පතනවා යූ.සුමන හිමි පින්නදූව ගාල්ල
bohoma watinawa
Sadu sadu sadu harima sutui apa hamuduruwan oba wahnsata niduk nirogi bawa labawa
කාලකන්නි දේශපාලුවො.විනාසයට
පත්කරපු.අපේ ලස්සන රට නැවත නගා සිටවන්න.පිහිට වෙන්න දලදා හාමුදුරුවනේ 😥😥😥
Attatama
Hanthanata bosath hadak ayala lankawe sama pansal akama mewa I hsdawal pawwa nam me rata loke loku a rata wei meththa karuna muditha hadawathima kriyawen kara penwana bosath Buddha puthrayek theruwan saranaie devipihitaie
Oba wahanseta lebena pirikarath pen pensal illa ayath ahinsaka daruwlanta danayak less puja kara..hemotama me dewal karanda pin sithuvili en ne ape hamudhuruwanne...akai oba wahanseta newatha lebenne...theruwan saranai ape hamudhuruwanne.....yodabala Yoda shakthiya lebewa...
Tharuna namak rate bebalena safari oba wahansheta mage namas karaya wewa
🙏🙏🙏🙏🙏🙏 Tharuvan saranai ape hamuduruvna
නොයෙකුත් බාධක.kamkotalu.wida.දරාගෙන ඉදිරියට ආපු අපේ හාමුදුරුවනේ .ඔබ.wahansee .ගැන හරිම ආඩම්බරයක් තියෙන්නෙ .අපිත් පුළුවන් විදිහට ආධාර උපකාර කලා ..ඉදිරි.වැඩකටයුතු සාර්ථක වේවා ඔබ.wahanseeta deergausath niduk neeroogi suwayath paarthana කරනවා budusaranai israel wala sita ❤😂sadu.sadu sadu 🙏🙏🙏🙏
Oba wahanseta theruwan saranai.
Thawa thawath sasana katayuthu kireemata shakthiya lebewaa.
Sadu sadu sadu .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....!!!
බොහෝම වැදගත් වැඩසටහනක්
😍
godak watina weda satahanak 🙏🙏🙏
Sadu...sadu..ape hamuduruwana🙏🙏🙏🙏🙏🙏
ලංකාවට අලුත් සදක්❤
ලස්සනයි අපේ අනුරුද්ධ හිමියනි❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu ape guwrniya suwamin whnasa taruwan saranai
බුදුසරණයි.. 🙏🙏🙏
Teruwan saranai apehamuduruwane tawatawt dereya skteya labewa oba wahanse hadi wadu mawpeyawaruntatat boho penlabewa
Budu saranai
Pode sadu 🎉🎉🎉🎉budu sarani ❤❤❤❤❤❤
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි
වාසනාවන් ධම්මා ලෝක හිමි යනියූ.සුමන හිමි පින්නදූව ගාල්ල
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒක ලස්සනයි පොඩි හාමුදුරුවනේ❤🙏
Eka maru hamuduruwane🙏
Theruwan saranai ape hamhamuduruwo
🏳🌈 🏳🌈 🏳🌈 🌺🌺🌺 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
Theruwn saranayi ape hamuduruvanta ශක්තිය dyrrya labeva
Sadu sadu sadu aaschayryamath vada godaak kala apaaa hamuduruvsnaa kiyanna adahas godai aath oba vahanseta Maa bavayaama nivan doratu vivara wevaa kiya prarthanaa karami edre vada valata matath udau weemata asai visthara Dana gannaa kaseeda