දෙනෝදහසක් මැද මේ දැන් හන්තානයේ සඳගිරි මහසෑය ඉදිරිපිට ගැයුණු විශ්මිත ගීත නාදය 🎶 Hanthana New Song

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 228

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Год назад +51

    හාමුදුරුවෝ පොඩි වුනාට වැඩනම් ලොකුයි! දවසක බුදු සසුන බබලවන්න හිමියනේ!

    • @bmudalige3992
      @bmudalige3992 Год назад

      Babalai balan hitapankoo

    • @Sfzmtl7545
      @Sfzmtl7545 Год назад +1

      @@bmudalige3992 ඔව්, බබලයි තමයි! ඔයා කැමතිනම් බලා ඉන්න, ඒකට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ!😊

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад

      @@bmudalige3992 ඌයියා වුනාද ඔයාට ? 😹

    • @diane427
      @diane427 11 месяцев назад

      සුවපත් වෙවා දකස හාමුදුරු නමට දීර්ග ආයස ලැමෙශා❤❤❤🎉🎉🎉🎉🎉

    • @diane427
      @diane427 11 месяцев назад

      සාදුසාදු සාද🎉🎉🎉🎉

  • @sadun952
    @sadun952 Год назад +66

    පන්සලෙන් දුරස් වූ තාරුණ්‍ය නැවත වරක් එක්වෙමින් පවතිනවා 🙏❤️ හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ මේ කරන අපමණ කැපකිරීමට 🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад

      ඝාදු👃🙏ාඝාදුඝාදු👃🙏🙏👃👃🙏🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanlakshan933
    @roshanlakshan933 Год назад +6

    මම Live show ply කරල තිබුනත් මේ වගෙ ලක්ශ ගනම් ප්‍රේක්ශක ජනතාවක් නැරඹීම සම්බන්දවත් මෙවන් නව නිර්මාණ වැඩකට මුල පුරන්න ලැබීමත් මට ලැබුනු සතුටක් භාග්‍යයක් ඒ වගේම මාව සහභාගි කරගත් (guitar play) කරන නමියත් අවස්ථාව දුන් අපෙ හාමුදුරුවන්ටත්ගොඩක් ස්තුති ඒවගේම පිං ඒ වගේම video බලපු ඉහල ප්‍රතිචාර දුන් සැමටත් ස්තුති තෙරුවන් සරනයි....❤❤️🙏😊☸️🎹(keyboard player)

  • @sumitaraj7678
    @sumitaraj7678 Год назад +31

    🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ සුවාමින් වහන්සේ ලාගේ පිං බලයෙන් අපේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ පින්බලයෙන් අපේ මව් බිම අපේ බුදු දහම සදා කල් රැකෙත් වා සාදු සාදු සාදු 🙏🙏🙏පුතේ ගොඩක් ලස්සනයි මේ ගීතය බුදුසරණයි

  • @today5498
    @today5498 Год назад +33

    හරිම ලස්සන 😍තනුවක්,වාදනයත්,කටහඩත් ,දක්ෂ දරුවෝ තිදෙනෙක්,💪ඉදිරියට තව තව ගීත නිරිමාණය කිරිමට හැකියාව ලැබේවා,❤️ජය ජයම වේවා මල්ලිලාට,සදගිරිසෑ වහන්සෙගේ ආශිර්වාදය ලැබේවා ,තෙරුවන් සරණයි🙏🙏🙏

    • @kumarijayathilake8686
      @kumarijayathilake8686 Год назад +1

      APE HAMUDURUWANE PARISSAMIN .PUDUMA SATHUTAK EHETA KADNULAK.OBA WAHANSE ETHULU SAHASAMBANDAWANA SEMATA SAMMA SAMBUDU SARANAI!!!!!!!!!

    • @dilhanidilhani2412
      @dilhanidilhani2412 Год назад +1

      Harima lassanai

  • @sanjanaadikarisanjana6368
    @sanjanaadikarisanjana6368 Год назад +34

    ඇග කිළිපොලා ගියා මේ ගීතය අහද්දි . ඇත්තටම තාමත් තාරුණ්‍ය හරිම නිර්මාණශීලී . ගොඩාක් පිං ඔබ අප සියලු දෙනාටම . තෙරුවන් සරණයි .❤️🙏

    • @ruwanmunasinghe1528
      @ruwanmunasinghe1528 7 месяцев назад +1

      ඇග කිලිපොලා ගියෙ ඇයි ඔයාට හංකුචු තියෙනවද🤣🤣🤣

  • @Subagaart
    @Subagaart Год назад +19

    හරිම ලස්සනයි ඒ ගායනය ඇත්තටම ගොඩක්ම සතුටුයි තරුණ දරුවන් බුදු දහමට මේ තරම්ම ලං වෙලා තමන්ගේ උතුම් දහමේ ගුණ වර්ණනා කිරීම ඒ අයගේ හිත් ඇද බැඳගන්නේ සඳගිරිසෑයේ පූජ්‍ය ධම්මාලෝක ස්වාමීන් වහන්සේයි ඔබ වහන්සේගේ ඇති කරුණා ගුණයට මිනිස්සු මලට රොන් ගන්න එන මී මැස්සන් වගේ සඳගිරිසෑයේ හැමදාමත් රැඳේවි ඒ පින ඔබ වහන්සේ වැනි උතුම් බුදු පුතෙකු මෙලොවට දායාද කල දෙමාපියන් නිවන් දකින්න ඕන හතර වරිගයම සංසාරෙන් එතෙර වන්නට ඔබ වහන්සේ කරන මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @sooriar6256
      @sooriar6256 Год назад +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @sooriar6256
      @sooriar6256 Год назад +3

      අතිදක්සයි වටිනව,,,😮😮😮😮😮😮

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 Год назад +39

    හරිම ලස්සන ගීතයක් තරුණ පොඩි හාමුදුරුවෝ මුලිකත්වය දෙමින් තරුණ ගායකයන් දිරිගැන්වීම ඉතා මත් හොදයි තෙරුවන් සරණයි!!

  • @khantikhanti2884
    @khantikhanti2884 Год назад +21

    හරිම ලස්සනයි පුතේ අපේ පොඩි සාදු ඇතුලූ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @wkshiran3684
    @wkshiran3684 Год назад +1

    බුදු සසුන බබලවන්න මගේ ආයුෂත් ඔබ වහන්සේට ලැබේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .

  • @renoreno4033
    @renoreno4033 7 месяцев назад

    ඔබ.වහන්සෙට ගොඩාක් පින්
    අපේ.හාමුදුරුවනේ තරැන.පරපුර.ආගම.දහමට.සම්බන්ධ වෙන.වැඩ.කරනවාට
    🙏🙏🙏🙏

  • @DamithaSapugodage
    @DamithaSapugodage 4 месяца назад

    හරිම ලස්සන. වැඩක්.තෙරුවන්.සරණයි.ඔබවහන්සේට.ඉක්මනටම. සනිපවෙන්න.

  • @maaliharshinu373
    @maaliharshinu373 Год назад +2

    මෙවන් හමුදුරැවරැ සැම පන්සලකම වැඩ සිට්නවනම් කොයි තාරන් අපෙ දරැවන්ට ආදරසයක්ද බලන්න මොන තාරන් ලස්සන ගිතයක්ද එ දැරැවගෙ හැකියව අනුව ගයන්න ඉඩ සලසා දුන්නෙ හමුදුරැවො 🙏🙏🙏 අපෙ පොඩ් හමුදුරැවටද සබහගි උන දරැවටද දළදා හමුදුරැවන්ගෙ පිහිටයි

  • @sumithradevi6682
    @sumithradevi6682 Год назад

    හරිම ලස්සනයි ගායනය තෙරුවණ් සරණයි පුතාලට තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @qtrqtr6403
    @qtrqtr6403 Год назад +5

    කියන්න වචන නැ හරිම ලස්සනයි පිං ඇත්තො එකට එක තුවෙනවා කියන්නේ මෙකට තමා බුදු සරණයි සැමට

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 4 месяца назад

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @aththanayakaherath291
    @aththanayakaherath291 Год назад +3

    දීර්ඝ සුභ ගමනක් යන්න සක්තිය දයිරිය ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරනයි ,🌷🌷🌷🌷🌷

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Год назад +5

    කාලෙකට පස්සේ අලුත් රසවත් ගීතයක් අසන්න ලැබුනා.. ලංකාවට ආපු ගමන් එනවා. සැම දෙනාටම තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.

  • @raniheen281
    @raniheen281 Год назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මහලු තරතවියක් කරන්නේ 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @indranithennakoon9472
    @indranithennakoon9472 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මේ තරුණ දරුවන්ට තෙරුවන් සරණයි මෙවන් නිර්මාණ තවත් ඉදිරි පත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා 👏👏👏👏👏👏

  • @chambaokumathini8049
    @chambaokumathini8049 Год назад +9

    දෑසට කදුලක්.ආවා පුතේ අපෙ හාමුදුරුවවන්.වහස.ඇතුලු සැමට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @chandralatha2479
    @chandralatha2479 Год назад +3

    හරිම ලස්සනයි මේ සිංදුව අදමයි අහන්න ලැබුණේ නීර්මානසීලි සිංදුවක් බුදු සරණයි පුතෙ ඔයාට ❤❤❤

  • @lanipatrina2775
    @lanipatrina2775 Год назад +13

    අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේ ඇතුළු ගීතය ගායනා කල සැමටත් සහසම්බන්ද වූ සැමට සම්මා සම්බුදු සරණයි !!🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад +9

    පුතේ ඔයා ගායනය කරපු විදිහට හිතට තැන්පත් ගතියක් දැනුනා පද රචනය හරිම ලස්සනයි

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Год назад +4

    හරිම ලස්සනයි පුතාලාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා සම්මා සම්බුදු 🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA Год назад +9

    මේ ධෛර්‍යමත් පින්වත් තරුණ ස්වාමින්වහන්සේට ශක්තියක් වෙන සියලුම දෙනාට සෙතක්ම වේවා! 🌼🙏🌼

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා හරිම ලස්සන යි පුතා තෙරුවන් සරනයි .

  • @siriyawathisiyabalagahaged7484

    ඔබවහන්සේට තව තව බුදු සසුනට යෝධ වැඩ කනරන්න ශක්තිය ධයිරිය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰

  • @formycountry373
    @formycountry373 Год назад +1

    ඔබවහන්සෙ කරන්නෙ විසාල සේවාවක් සාසනයට
    ලගම භවයකදි නිවන සාක්ෂාත් වේවා ඔබවහන්සේට 🙏🙏🙏
    නිරාගාමිකයන් බිහිකරන දෙමව්පියන් ඉන්න සමාජයක මෙවැනි තරැනයන් දැකීම සිතට සැනසීමක්
    ඔවුන්ව එකතු කර සාසනය ගොඩ නගන්න ගන්න උත්සහයට ඔබවහන්සේට ප්‍රනාමය 🙏🙏🙏

  • @ශ්රියානිපුෂ්පලතා

    තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ඇතුළු සියලු දෙනා ටම දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @කාවින්දවිජේසිංහ

    නියමයි බුදු සරණයි 🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Год назад +4

    අපේ පොඩි හමුදුරැවනේ තෙරැවන් සරණයි ඹබ වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 9 месяцев назад

    ගොඩක් ලස්සනය් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි

  • @latasalan4900
    @latasalan4900 Год назад +9

    සදගිරි සැයේ පිහිටයි සියලුම දෙනාට

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Год назад +1

    .....හන්තානට පායන සද .....
    අපේ පොඩි හාමුදුරුවෝ...
    ඔබ වහන්සේට තෙරැවන් සරණයි!
    ඉක්මනින්ම සුවපත් වේවා!

  • @Sanjeewa3344
    @Sanjeewa3344 Год назад +1

    ඇත්තමයි හරිම ලස්සනයි , තවත් නිර්මන කරන්න ශක්තිය ලැබෙවා,බුදුසරණයි යලුවා,

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад +3

    Maubimae අනාගතයේ දරුවන් වෙනුවෙන් කරන වැඩසටහන ඔබ වහන්සේට බොහොම pin theruwan saranai 🙏🙏🙏💐💐💐💐💐

  • @tharupawan6236
    @tharupawan6236 Год назад

    මගෙ එකා නමිදුවා ජයවේවා කොල්ලෝ❤️🙏තවට් ඉදිරියට යන්න ලැබේවා🙏

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 2 месяца назад

    ඉතාම ල්ස්සනට මිහිරියට ගයනා කරනවා ලස්සනෛ පුතේ තෙරුවන් සරනය් අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🇱🇰🇱🇰💐💐💐 තරුණ දක්ශයින් සොයා යේම ඉතාම කාලෝචිතතෛ අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏☸️☸️ ❤❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 Год назад

    ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @kamaniperera3848
    @kamaniperera3848 Год назад

    ඔබවහන්සේට තෙරුවන් සරනයී 🙏
    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ! මේ කාර්‍ය නිම කර ලෝ වැස්සන්ට ධර්මය අවබෝධ කර ඔබ වහන්සේ ත් නිවන කරා යාමට ශක්තිය ලැබේවා !🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Год назад +1

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාහන්🙏🙏ඒගීතයහරිමලස්සනයිහැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @thamarakumari6629
    @thamarakumari6629 Год назад +1

    harima.ලස්සනයි පොඩි හාමුදුරුවනේ සියලු දෙනටම බුදු සරණයි

  • @කුමාරි-ර2ඨ
    @කුමාරි-ර2ඨ Год назад +3

    හරිම ලස්සනයි මල්ලි අපෙ හාමුදුරුවෝනිට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි 🙏

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Год назад +2

    හරිම ලස්සනයි පුතේ,තෙරැවන් සරනයි...

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 Год назад +1

    තෙරුවන් සරණයි මේ හැමෝටම ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx Год назад

    ඔබ වහසේට ඉක්මන් සුවය පතන අතර මේ කරන සියලු දේට සියලු යහපත labewai පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +3

    ස්වාමීන්වහන්සේ ඇතුලු මේ සදහා සහසම්බන්දවී සිටින. සියලුම දෙනාටම නිදුක් නීරෝගි සුවය අදිටන් කරමි.ඉතාමත් ලස්සන මිහිරි සිත්සනසාලන නිර්මාණයක්. තෙරුවන් සරනයි. 🙏🙏🙏🌸🌸🌸

  • @poornikapoornika9227
    @poornikapoornika9227 Год назад

    තෙරුවන් සරණයි ........
    හරිම ලස්සනයි

  • @dishansri1270
    @dishansri1270 Год назад

    Harima lassanayi a puthala ta sadagiri ..se radunge saranayii..rekawaranayi....pinwath sawamin wahanseta mage namas karaya wewaaa...sadu sadu sadu....

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Год назад +4

    අපේ හාමුදුරුවනේ අද අපේ රටෙන් ගිලිහී යන තාරුණ්‍යයත් +පන්සලත් ඔඛ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @sandayageethani2372
    @sandayageethani2372 11 месяцев назад

    සසුන් කෙත බබල වන්න අපේ ස්වාමින් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා 🙏

  • @sunethrawan6764
    @sunethrawan6764 Год назад

    lassanai ape hamuduruwanae
    obata deergauwewa budusaranai🙏🙏🙏💐💐💐

  • @wasanthasuraweera-gr1lp
    @wasanthasuraweera-gr1lp Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Год назад +1

    ලස්සන කටහඬක්
    ලස්සන සිංදුවක් 👍👍
    ❤❤❤❤

  • @chichitara1939
    @chichitara1939 Год назад

    ස්වාමින් වහන්ස ඔබට සියලුම වැඩ කටයුතු කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදු සසුන බැබළවීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @dilhaniperera1401
    @dilhaniperera1401 Год назад

    Harima lassanai theruwan saranai oba samata a wagema podi hamuduruwanta ikman suwaya prarthana karanawa

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 Год назад

    Harima lassanai.budusaranai.suba anagathayak!

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Год назад

    හරිම අපූරු ගීතයක්‌. 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🇸🇦🇸🇦

  • @KamaRyy-t4p
    @KamaRyy-t4p Год назад

    බුදු සරනයි අපේ හමූදූරැවනේ හරිම ලස්සනයි

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 Год назад

    හරිලස්සනයි
    බුදු සරනයිසැමටම
    පොඩිහමුදුරැවනේ
    පිං

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад +1

    අපේ හමුදුරුවනේ ජයසිරි මහා බෝසමිදු ගේ පිහට ටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏

  • @sheelaherath4408
    @sheelaherath4408 Год назад +2

    සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @dayarathnayake
    @dayarathnayake Год назад

    උතුම් බුද්ධ පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!! ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවය ලැබේවා !!"

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Год назад +4

    බුදුසරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාටම🙏🙏

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 Год назад

    Daruwan yahamagata ganna akatama apa හාමුදුරුවන්ට tharuwan saranai 🙏🙏🙏

  • @renukamudalige1259
    @renukamudalige1259 Год назад +2

    හරිම ලස්සනයි ❤⁣තුරැණුවන් සරණයි සැමටම

  • @kamaniperera3848
    @kamaniperera3848 Год назад +1

    මේ දරුවන්ගේ නිර්මාණය අති ශ්‍රේශ්ටයි.💐

  • @abcxyz8031
    @abcxyz8031 Год назад

    නමස්කාරවෙව අපෙ හාමුදුරුවනේ අපෙ රටට මිනි පහනක් ඔබවහන්සේ

  • @MhmdMhmd-qi5ds
    @MhmdMhmd-qi5ds Год назад

    තෙරැවන්සරනයි සාදු සාදු සාදු

  • @chandrachandra1654
    @chandrachandra1654 Год назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 ගීතය ගායනය හරිම ලස්සනයි ....a දරුවන්ටත් තෙරුවන් සරණයි ....අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @sriyanisamara4382
    @sriyanisamara4382 Год назад

    Ithama manaram githayak.. ape swamin wahanse ethulu siyalu denatama dirgayu wewa theruwan saranai

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Год назад +2

    හාත්පස පිස්සු නටන සමාජයක් මැද ඉදගෙන මේ පොඩි කොල්ලො පැටව් ටික කරපු මේ සත්ක්‍රියාව හරිම ප්‍රශංසනීයයි! ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේටනේ මේ පූජාව!!! පුතෙ උඹලට මේ කල වෙහෙස මහන්සිය, මේ කල කැපකිරීම, මේ උපදවාගත් පින් සසර භව ගමන සුන්දර සැපවත් වගේම දවසක නිවී සැනහෙන්න හේතු වාසනා වේවී!!! මට මතක් වෙන්නේ දෙව්ලොව හොදම සංගීතඥයා පංචසිඛ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදු ගුණ ගායනා කිරීම. එය අසා සිටි ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පංචසිඛය ඔබේ ගායනාව ඉතා මනරම් යැයි පැවසුවා. එය අගය කරා. පුතේ ඔයාලත් අද කරේ දෙවෙනි වතාවට එයමමයි!

  • @TheMmary193
    @TheMmary193 2 месяца назад

    හාමුදුරැවන්ගෙ කකුල මොනාවෙලාද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @mallikaherath7022
    @mallikaherath7022 Год назад

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 Год назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @prabhasri1279
    @prabhasri1279 Год назад +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේට ! සැමට .

  • @nimalrathnasiri2518
    @nimalrathnasiri2518 Год назад

    අපෙපොඩිහාමුදුරුවන්ටර්‍ඉතාඉක්මනින්සුවපත්වෙවා

  • @sass3013
    @sass3013 Год назад +2

    සතුටුයි,සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @manojsuranga6084
    @manojsuranga6084 Год назад

    තෙරුන් සරනයි. ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට.

  • @gayanwarshapperumaarchchil3219

    Age hirigadu awa…eththatama godak mihiri…තෙරැවන් සරණයි

  • @نيلاتي
    @نيلاتي 11 месяцев назад

    හාමුදුරුවනේ ඔබ වහන්සේ රට වටන් බුදුසරණයි ❤❤❤❤❤

  • @මැණික්මැණික්

    කකුල මොනවා වෙලාද හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උතුම් තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏w🌹🌹🌹🌹🌹

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x Год назад

    බුදු සරනයි අපෙ හාබුදුරැවනේ

  • @teresafer522
    @teresafer522 Год назад

    🙏🙏🙏🙏🙏💐💐හරිම ලස්සන යි තෙරැවන් සරනයි හැම දෙනටම

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari Месяц назад +1

    Ikman suwaya ladewa himiyani.

  • @bestnice-cu5vl
    @bestnice-cu5vl Год назад +2

    ❤❤❤very nice God bless all ❤❤ ❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Год назад +4

    බුදු සරණයි සියලුම දෙනාට

  • @nimalshantha340
    @nimalshantha340 Год назад

    sadagori.sarajanan.wahanset.namaskara.wewa.siyaludenatama.teruwan.saranai

  • @sarojakusum3973
    @sarojakusum3973 Год назад

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Год назад

    Harima lassanai budu saranai sub kara passata prasiddawai sinduwa

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 Месяц назад

    Uthum nivanama obavansata nivanama ladava tharuvansaranai siyaluma danata❤❤❤

  • @ramaniemerrinnagedecosta1082
    @ramaniemerrinnagedecosta1082 Год назад

    Theruwan saranai ape hamuduruwanta athuku puthalata budu sasuna babala wannata shaktiya dhahiriya labewa sadu sadu sadu

  • @ksaskaka7819
    @ksaskaka7819 Год назад

    පුතා ඔයාල ගෙ හැකියාව න් තවත් වැඩි දියුණු වෙනවා. මෙ වගේ ආගමික කටයුතු වල ට සහභාගී වන තරැන කැල සතුටුයි ගරැ ස්වාමීන් වහන්සෙට නිරෝගී සුව ය පාර්තනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🌺🇱🇰🇱🇰🇱🇰🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳3 🌺ලෝකයේ කොතන හිටියත් හදවතින්ම ලංකාවේ 🇱🇰🇱🇰🇬🇳🇬🇳

  • @niranganidevika9285
    @niranganidevika9285 Год назад +9

    හරිම ලස්සනයි පුතා මමත් ලංකාවට ආපු දාට සඳගිරි සෑය ට වැඳ පුදා ගන්න එනවා
    ආදාරයක් කරන්න පුලුවන් විදියක් කියන්න අපේ පොඩි හාමුදුරුවනේ මම ඊශ්‍රායල් 😊

  • @tilakakumari1627
    @tilakakumari1627 Год назад

    ගොඩක් සතුටුයි අපේහාමුදුරුවනේ තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +1

    Hareeema lassanai 💕💕💕💕💕💕 Theruwan saranayi 🙏🙏🙏

  • @isharamudashani8690
    @isharamudashani8690 Год назад +1

    තුරුනුවන් සරණයි ඔබ සැමට

  • @firstfirst7132
    @firstfirst7132 7 месяцев назад

    Sadu sadu sadu apae hamuduruwanae magae namas karaya vaewa sadu sadu sadu

  • @dorinpogarmoyalaseyaludana8888

    Harima lassani putha oyala athulu obawahansata th tharuwan saranai....🙏🙏🙏🙏🙏