How to grow mushroom harvest / How to increase mushroom growth?/මෙහෙම කලොත් බිම්ම අස්වැන්න වැඩිවෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 16

  • @sangeethikasingithi7299
    @sangeethikasingithi7299 7 месяцев назад +1

    Maru,godak pehedili,mama Thissamaharamayen

  • @sachininisansala4132
    @sachininisansala4132 4 месяца назад +1

    Mage pot wala taama eka parak mal haduna.dan sathi 2k witara wenawa.eth thama mal hadila nane e aida kynna plwnda.ekata mokakda karanne

    • @slevergreen6395
      @slevergreen6395  4 месяца назад +1

      Pot eke muhunatha hodata suranna, 10g lukos ho magnisiyam sampath, wathura 1L ka diyakarala pot walata spray karanna, dawasata 3n parak wathura spray karanna

    • @sachininisansala4132
      @sachininisansala4132 4 месяца назад +1

      Thank you sir

    • @anushkaupamali2349
      @anushkaupamali2349 18 дней назад

      මැග්නීසියම් දවස් කීයකට වතාවක්ද ගහන්නේ​@@slevergreen6395

  • @rasikagunarathna2588
    @rasikagunarathna2588 Месяц назад +1

    මම pot වලින් මල් ගත්තේ එක පාරයි.දැන් දවස්15 විතර වෙනවා ඒත් මල් එන්නේ නැ.

    • @slevergreen6395
      @slevergreen6395  29 дней назад +1

      Muhunatha surala lukos 10g wathura 1L diyakarala spray karanna

    • @anushkaupamali2349
      @anushkaupamali2349 28 дней назад +1

      මගේ පොට් වල මල් කඩන්න අරන දැන් සති 2ක් විතර වෙනවා. තවම හරියට මල් කඩන්න පිපෙන්නේ නෑ නේ. පොට් 550ක් විතර තියෙනවා.මල් පැකට් 2,3ක් වගේ කඩන්න තියෙන්නේ දවසකට. සමහරදාට එහෙමත් නෑ.දවස් 2යි මල් පැකට් 10ක් විතර කැඩුවේ.

    • @slevergreen6395
      @slevergreen6395  26 дней назад +1

      Oyada pot haduwe, muhunatha sudda karala lucos 10g wathura 1L diyakarala spray karanna

    • @anushkaupamali2349
      @anushkaupamali2349 23 дня назад

      කඩේ තියෙන අපි අාහාරයට ගන්න ග්ලූකෝස්ද ගන්නේ​@@slevergreen6395

  • @gangatharangani4556
    @gangatharangani4556 5 месяцев назад +1

    පොට් වල මුහුනත දුඹුරු පාට වෙන්නෙ පරන නිසාද.දැන් මාස3 වෙනව

    • @slevergreen6395
      @slevergreen6395  5 месяцев назад +1

      Thada duburu patada, parana unamath wenawa, wathura spray kirima wadi unamath wenawa, thada patanam mitawo inna puluwan, la patamam loku gataluwak na, muhunatha suranna

    • @gangatharangani4556
      @gangatharangani4556 5 месяцев назад +1

      @@slevergreen6395 තද පාට නෙමෙයි .බලමු තව ටිකදවසක්. ගොඩක් ස්තූතිය

    • @slevergreen6395
      @slevergreen6395  5 месяцев назад

      Muhunatha sudanna

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 4 месяца назад

    මල් පිපෙන්න අරගෙන දවස් දහයක් පමණ ඇති. අස්වැන්න හොදටම අඩුවුනා. කැකුළු කහපාටවෙලා වේලෙනවා. හැදෙන ඒවත් ගොට්ටක්වගේතමයි හැදෙන්නේ කරුණාවෙන් පිලිතුරක් ලබාදෙන්න.