මතක සටහන් ( Mathaka Satahan ) - Slowed & Reverb | Rikizz Music

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 492

  • @vishugunasekara..
    @vishugunasekara.. 5 месяцев назад +319

    මේම සින්දු ඇහෙද්දි මාරම දුකක් දැනිලා මැරෙන්න තරම් දුකක් දැනෙන්න මට විතරද බන් .....😖

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 5 месяцев назад +26

    මෙච්චර ලස්සන සිංදුවක් කොහෙද තිබ්බේ අදමයි ඇහුවේ😍😘

  • @DithmiHasara
    @DithmiHasara Месяц назад +12

    මෙම සින්දු ඇහෙද්දි මාරම දුකක් දැනිලා මැරෙන්න තරම් දුකක් දැනෙන්න මට ව්තරද බන්........😔😔

  • @NimeshaDiwyanjali-n5p
    @NimeshaDiwyanjali-n5p 2 месяца назад +14

    ඔබෙ අත මෙ බවෙ නැති වී ගියත් නැවතත් ඉපදීල..
    යලි එනවා සොයා සුදු මූන මන් සත්තයි මගෙ ඇස් පල්ල..😩❤️

  • @Hiruni-uy8by
    @Hiruni-uy8by 5 месяцев назад +12

    හිත නිවන, මතක අවුස්සන , අඩන්න පුළුවන් , හිතට වදින ලස්සන සින්දුවක් 🥺💔💊📌️💫👀💗

  • @SachiniPrabodya-2004
    @SachiniPrabodya-2004 Месяц назад +10

    මගෙ කදුලු ඔබේ සතුටේ ඇත් නම් ලියවිලා....
    සමුගෙන ඈත දුර යන්නම් සතුටින් හිනැහිලා...☺️💔

  • @WasantiWasanti-b7h
    @WasantiWasanti-b7h 11 дней назад +6

    මෙ සිංදුව අහද්දි පට්ටම දුකක් තියෙන්නෙ බන් 😢

  • @SethminaSesatha
    @SethminaSesatha 4 месяца назад +58

    හිතට වදීන සින්ඳුවක් කියන අය මේ පැත්තට❤

  • @Madushanka-dc7he
    @Madushanka-dc7he 7 месяцев назад +97

    2024 ටත් අහන. මන් 🙂🙂🙃 එ තරමට ආසයි

  • @Lasith-p3n
    @Lasith-p3n 29 дней назад +15

    මෙක මතක් වෙනකොට මගෙ එයාගෙ පලමු හමුවිම මතක් වෙනවා හැබැයි එයාගෙ ආදරය තාමත් මගෙ හිත තාම ත් තියෙනවා හැබැයි කොයි තරම් දෙවල් කරත් මම එ හිතට තාමත් ආදරෙයි❤️❤️❤️ එයාගෙ සතුට තාමත් මගෙ හිත දොන්කාර දෙනවා❤❤❤💔

  • @MamliImeshika
    @MamliImeshika 3 месяца назад +18

    ඔබ අත මේ බවේ නැති වී ගියත් නැවතත් ඉපදීලා යලි එනවා සොයා සුදු මූන මන් සත්තයි මගේ ඇස් පල්ලා 😢💔🙂

  • @KanishkaNethsara-pk3sy
    @KanishkaNethsara-pk3sy 2 месяца назад +15

    මට විතරද මෙ සින්දුව අහද්දි ඇඩෙන්නෙ😢😭💔

  • @LTTWAYARrog
    @LTTWAYARrog 3 месяца назад +18

    ඔබෙ අත මේ භවේ නැති වී ගියත්🙂
    නැවතත් ඉපදීලා.....................!!!!
    යලි එනවා සොයා සුදු මූන මං සත්තයි!!!
    මගෙ ඇස් පල්ලා ❤🙂

  • @echi_1019
    @echi_1019 3 месяца назад +17

    2080/90 මෙ සින්දුව අහන දුවෙ පුතේ අපි මෙවට කිවුවෙ අදිමාත්‍රා කියලා 👍🙌

  • @sharmilasubashani6825
    @sharmilasubashani6825 Месяц назад +9

    හිතේ සැනසීමත් ඔයා.. හිතේ විදවීමත් ඔයා මැනික❤ අදටත් මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ ඒ වගේමයි❤ ඒත් අද ඔයා වෙන කෙනෙක්ගේ වෙලා.. ඔයාට නොකියපු වේදනාව හිතේ හිරකරන් මම දුක් විදිනවා😢 කොහේ කොතන හිටියත් සතුටින් ඉන්න පන❤😢

  • @kavinduSanjeewa-bx2jb
    @kavinduSanjeewa-bx2jb Год назад +21

    ඔබෙ අත මේ බවේ නැති වී ගියත් නැවතත් ඉපදිලා 😣✨❤️

  • @nanduntharusha5082
    @nanduntharusha5082 Месяц назад +8

    සැනසෙන්න බැරි නම් නිරතුරු වැනසෙන්න පුලුවන් මට සුදු❤😢

  • @Mr.kanna_di
    @Mr.kanna_di 6 месяцев назад +14

    සැනසෙන්න බැරි නම් නිරතුරු වැනසෙන්න පුළුවන් මට සුදූ 😕

  • @PredipKumara-be6nx
    @PredipKumara-be6nx 3 месяца назад +11

    උබේ චායාව මැවිලා පෙනවා ඇස් ඉදිරියේ සතුටිම් නෙද මගෙ පන ඔහුගේ මැදිරියේ.... 🥺💔"

  • @ImashSewmina-db6tk
    @ImashSewmina-db6tk 4 месяца назад +8

    හදවතටම දැනුනා බන් ඒ song එක

  • @thathpium9999
    @thathpium9999 4 месяца назад +16

    හිතට දැනුන එකම සින්දුව😢

  • @chamiladilanthi3196
    @chamiladilanthi3196 Месяц назад +14

    මට ඔයාව ගොඩක් මතක් වෙනවා සුදු මට ඔයාව ඕන රත්තරන් මම මගෙ පන තරම්ම ආදරෙයි 😔😔😔😔මම හිතුවෙ නෑ කව්රු මාව දාලා ගියත් ඔයත් යයි කියලා 😭😭😭😭😭😭😭😭මැනික ඔයාව කවදාවත් මට අමතක වෙන්නේ නැහැ 💔💔💔💔💔😔😔😔😔😔😔

    • @DinithPabasara-h2t
      @DinithPabasara-h2t Месяц назад +1

      ඕව ඔහොම තමයි එයා ආයෙත් එයි 😔❤ 🫂😔

  • @ChandanaDharmapriya
    @ChandanaDharmapriya 4 месяца назад +9

    හැම මතක සටහන් අපි තැබූ සිහිවටන පමනක් ඉතිරි වූ දෛවය හිනාවී අපිව අපගෙන් වෙන් කෙරූ සැනසෙන්න බැරි නම් නිරතුරු වැනසෙන්න පුලුවන් මට සුදූ මේ ආදරේනම් නොනවතී මියදුනත් මතූ ඔබෙ අත මේ භවේ නැති වී ගියත් නැවතත් ඉපදීලා මා යලි එනවා සොයා සුදු මූන මං සත්තයි මගේ ඇස් පල්ලා 🥺💔🥀😓🥺💔💔🥀

  • @ResikaPiumi-qn4kq
    @ResikaPiumi-qn4kq Месяц назад +7

    ලස්සන සින්දුවක්😢🥺❤

  • @TiktokHawa
    @TiktokHawa 5 месяцев назад +17

    ඔබෙ අත මෙ බවෙ නැති විගියත් නැවතත් ඉපදිලා යලි එනව සුදු මුන මන් සත්තයි මගෙ ඇස් පල්ල 💗😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔.....❤️‍🩹

    • @nethushiKaveesha-mb5mw
      @nethushiKaveesha-mb5mw 4 месяца назад +2

      එහෙම යන්න තෙයෙනවනම් ඉක්මනින් මැරෙන්න උනත් පුළුවන් එයා වෙනුවෙන් 😢😢

  • @NipunChamara-n4m
    @NipunChamara-n4m 11 дней назад +6

    මෙ සිංදුව ඇහෙද්දි ඇඩෙන්නෙ මට විතරද 😭😭😭

  • @Dilla_stetus
    @Dilla_stetus 5 месяцев назад +24

    ᴹᴿ╱DILLA..❗
    හැම මතක සටහන් අපි තැබු
    සිහිවටන පමනක් ඉතිරි වු
    දෛවය හිනාවෙයි අපිව අපගෙන් වෙන්කෙරු
    සැනසෙන්න බැරිනම් නිරතුරු
    වැනසෙන්න පුලුවන් මට සුදු
    මේ ආදරේ නම් නොනවති මියදුනත් මතු
    ඔබේ අත මේ භාවේ නැති වි ගියත් නැවතත් ඉපදිලා
    යලි එනවා සොයා සුදු මුන දැන් සත්තයි මගේ ඇස් පල්ලා...//
    ඔබේ චායාව මැවිලා පෙනවා ඇස් ඉදිරියේ
    සතුටින් නෙද මගේ පන තාම ඔහුගෙ මැදිරියේ
    හදවත ගලවා ඔබට එවන්නම්
    කදුලැලි පුරවා හඩන්නට එපා ඔබ මන් තරම්
    ඔබේ අත මේ භාවේ නැති වි ගියත් නැවතත් ඉපදිලා
    යලි එනවා සොයා සුදු මුන දැන් සත්තයි මගේ ඇස් පල්ලා...//
    මගේ කදුලු ඔබේ සතුටේ ඇත්නම් ලියවිලා
    සමුගෙන ඇත දුර යන්නම් සතුටින් හිනැහිලා
    හදවත ගලාවා ඔබට එවන්නම්
    කදුලැලි පුරවා හඩන්නට එපා ඔබ මන් තරම්
    ඔබේ අත මේ භාවේ නැති වි ගියත් නැවතත් ඉපදිලා
    යලි එනවා සොයා සුදු මුන දැන් සත්තයි මගේ ඇස් පල්ලා...//
    ඔබේ අත මේ භාවේ නැති වි ගියත් නැවතත් ඉපදිලා
    යලි එනවා සොයා සුදු මුන දැන් සත්තයි මගේ ඇස් පල්ලා...//

  • @keshanidissanayake1
    @keshanidissanayake1 Месяц назад +6

    ඔබෙ අත මේ භවේ නැති වී ගියත් ....🙂💗

  • @PasinduLakshitha-g8c
    @PasinduLakshitha-g8c 7 дней назад +6

    ඇඩෙනව අනේ මන්දා 😔

  • @VihasRanthak
    @VihasRanthak 3 месяца назад +25

    2024 අහන අය කෝ

  • @ruvinimadushika103
    @ruvinimadushika103 4 месяца назад +6

    දුක හිතෙන මතක ඔක්කොම ෆිල්ම් එකක් වගේ පෙන්න ගන්නවා 🥺

  • @antamadushan880
    @antamadushan880 Месяц назад +5

    මරුම සින්දුවක් ඕයි මේක 😫💙 හදවතටම දැනෙනවා 😫💙

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 19 дней назад +4

    සැනසෙන්න බැරි නම් නිරතුරු...💔වැන්සෙන්න පුලුවන් මට සුදූ..😊මේ ආදරෙ නම් නොනවතීවි මැරුනත් මතූ....🙂

  • @sharmilasubashani6825
    @sharmilasubashani6825 3 месяца назад +8

    මේවට කියන්නේ සින්දු නෙමි වේදනාව දෙන අධිමාත්‍රා 😢 අදටත් මට ඔයාව කවදාවත් ලැබෙන්නේ නැති හරි ලස්සන හමුවීමක්😢 😔🖤

    • @fancyworld5189
      @fancyworld5189 3 месяца назад

      Aye jiwitheta eya mge wenne naththam ai deviyo eylw apit mungassanne 🥺 aya kwdwth issr wge inn bh ned kiynkot papuwa pichchila ynw deviyane 🥺 wena hithakata adre krth eyge thana ktwth gnn bh 🥺

  • @AshminiNihara
    @AshminiNihara 2 месяца назад +9

    සැනසෙන්න බැරිනම් නිරතුරූ වැනසෙන්න පුලුවන් මට සුදූ..🥺❤️‍🩹
    මේ ආදරේනම් නොනවතී මියෙදුනත් මතූ..🥀💔

  • @chamalkamadushani9529
    @chamalkamadushani9529 4 месяца назад +10

    ඔබේ අත මේ බවේ නැති ව් ගියත් 😢❤

  • @caramchampiyan
    @caramchampiyan 5 месяцев назад +8

    සිරාවටම ලස්සනයි බන්🥰

  • @KaumadaNethra
    @KaumadaNethra 4 месяца назад +13

    2k24 ahna set ek me පැත්තට ♥🖤

  • @Ishaniupeksha-w3w
    @Ishaniupeksha-w3w 5 месяцев назад +14

    අවුරුදු හතරක් ආයෙ එන්නෙ නැති වෙයි කමක් නැ කොහේ හරි සතුටින් ඉන්නවනෙ ඒ ඇති 😢

  • @DineshaDilrukshi-j6u
    @DineshaDilrukshi-j6u Месяц назад +4

    Ane me sinduwa mama dawaema ahanawa.pattama dukak hithata denenawa.❤❤❤❤

  • @SaduSadaninehara
    @SaduSadaninehara 20 дней назад +4

    Tamat kochchara sindu avat hitata danunu asama sinduva❤❤❤❤❤❤❤❤❤❤

  • @SawinduDenuwa
    @SawinduDenuwa 25 дней назад +6

    Lassana sinduwak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sudumanika200
    @Sudumanika200 Месяц назад +6

    මගේ ආසම සින්දුව මේ❤❤

  • @Anjali2009-y5j
    @Anjali2009-y5j Месяц назад +5

    ඔබෙ අත මේ බවේ නැති වී ගියත්..🥺❤️‍🩹

  • @SenuriUpeksha-n1b
    @SenuriUpeksha-n1b Месяц назад +6

    මන් ආසම සින්දුව ❤💐

  • @ChamudithaKumara
    @ChamudithaKumara 5 месяцев назад +7

    වෙනම ලෝකයක්🙂

  • @UpulWicramasekara
    @UpulWicramasekara 10 дней назад +6

    Jiwithet adare wiswasa karanna epa 🥺💔

  • @SawinduDenuwa
    @SawinduDenuwa Месяц назад +3

    Me sinduwa marama lassanai
    Aththatama kochchara ahuwath epa wenne na ❤❤
    I like song......

  • @NirmalChamudhita-td5kg
    @NirmalChamudhita-td5kg 19 дней назад +5

    එයා ගැන මතක ඇවිස්සෙනව 🥺🥺

  • @RomeshThanuja
    @RomeshThanuja Месяц назад +6

    Mee sinduwa aheddi marama dukak danenne🥺💔

  • @GayeshPansliu
    @GayeshPansliu Месяц назад +16

    මන් එයාට ආදරෙ කරා..ඒත් එයා වෙන කෙනෙක්ගෙ...එයා එයාට කැමති උනේ...මන් කැමති කියලා දැන දැනමයි...එයාට මගෙ ආදරෙ ලැබැන්න.පින නෑ..මේ තමා..මගෙ අවසාන වචන ටික...මම අය මේ ලොකෙ නෑ...🥺💔

    • @DilaDila-y8n
      @DilaDila-y8n Месяц назад +2

      Ubta pisuda bn ukanno 😮

    • @knightghostsinahal
      @knightghostsinahal Месяц назад +2

      𝗨𝗞𝗞𝗔𝗡𝗡𝗮 𝗵𝗱𝗻𝗻 𝗲𝗽𝗮 𝘆𝗮𝗸𝗼𝗼

    • @knightghostsinahal
      @knightghostsinahal Месяц назад

      𝗞𝗘𝗟𝗟𝗘𝗞 𝗵𝗶𝗻𝗱𝗮 𝗺𝗮𝗿𝗲𝗻𝗻𝗮 𝗲𝗽𝗮 𝘆𝗮𝗸𝗼𝗼

    • @thanukadinujaya7957
      @thanukadinujaya7957 Месяц назад

      Pissek wenna epa bn 😢

    • @qi8vfg
      @qi8vfg Месяц назад

      😢

  • @sakunthalakshitha9706
    @sakunthalakshitha9706 5 месяцев назад +7

    ආදරේ කරපු මිනිස්සු නැතුව සදහටම ජිවිතේ තනියම ගෙවන්න උනාම ☺️😖😔😔😭

  • @SithumAnuradha-lc6zv
    @SithumAnuradha-lc6zv 5 месяцев назад +5

    භාවනාවක් 🥺❤️‍🩹🥀

  • @DilshanKarunarathna-p2p
    @DilshanKarunarathna-p2p 3 месяца назад +6

    සැනසෙන්න බැරි නම් ...වැනසෙන්න පුළුවන් මට සූදූ...🥺💗

  • @WarshaImandi
    @WarshaImandi 5 месяцев назад +8

    ඔබෙ අත මේ බවේ නැති වී ගියත් නැවතත් ඉපදීලා යලි එනවා සොයා සුදු මූන මන් 😢😔🥺💔

  • @SahangisathsaraniAdithya
    @SahangisathsaraniAdithya Месяц назад +4

    Mata me sinduwa aheddi marama dukak danenawa ❤❤

  • @imeshPanduka-u1c
    @imeshPanduka-u1c Месяц назад +6

    හැම මතක සටහන් අපි තැබූ සිහි වටන පමනක් ඉතිරිවූ දයිවේ හිනා වෙයි අපිව අපගෙන් වෙන් කෙරූ

  • @DineshaDilrukshi-j6u
    @DineshaDilrukshi-j6u Месяц назад +6

    Sathutin neda mage pana .mage adare madiunada menika wenakenek lagata nokiyama giye menika❤

  • @AvinTushara
    @AvinTushara Месяц назад +7

    මම මානසිකව වැටිලා ඉන්නේ එයා නිසා❤❤❤

  • @sanju-art-cafe
    @sanju-art-cafe 25 дней назад +5

    Mara lassanai mek..❤️🎉

  • @chamodlakshan3312
    @chamodlakshan3312 5 месяцев назад +12

    2024 ත් අහන මන් ❤️😒💔🙂

  • @sujathaWeerasingha-we2iz
    @sujathaWeerasingha-we2iz 15 дней назад +5

    Obe atha me bhawe nathiwi giyath nawathath ipadila yali enawa soya sudu muna man saththai mage as palla😔🥀💔

  • @LalRanathunga
    @LalRanathunga 15 дней назад +5

    Mawa rawattuwa wage thawa kenekwa rawattanna epa manika monawa unath mm oyata thama adarei❤ imesh manika mm oyage chooti manika ❤❤❤❤❤❤

  • @රටේතොරතුරු1
    @රටේතොරතුරු1 17 дней назад +5

    Sathutin neda mage pana thama ohuge madiriye 🥺💔

  • @SumithSamanthi
    @SumithSamanthi 18 дней назад +3

    E voice eka nam maru❤❤❤❤😖😊

  • @Nadeeshalakmali-w2w
    @Nadeeshalakmali-w2w 17 дней назад +3

    Badimak ati unot tamai duka😢 badim nattam kisima dukak nane ❤ tamanta nidahase giwat wenna puluwan 🤗

  • @InnocentGrassyMountain-zo5jm
    @InnocentGrassyMountain-zo5jm 4 месяца назад +13

    කාදාවත් දාලා යන්නෙ නැ කියපු අය හැමදාම කරෙ රිද්දලා රිද්දලා දාලා යන එක 😢😭💔 ...

    • @ChandanaDharmapriya
      @ChandanaDharmapriya 4 месяца назад

      ඒක හරි ඒත් එයා මාව දාලා ගියේ ආයෙ නොඑන්නම එයා මට පනවගේ ආදරේ කරලා මැරෙන්න හිතෙන තරමට දුකක් දීලා මේ ලෝකෙන් යන්න ගියා එයා හොඳ තැනක ඇති කියලා මං හිතනවා මට පරිස්සමට ඉන්න කියලා එයා ඇයි පරිස්සං නොවුනෙ මට ගෙදර ගිහිං කෝල් එකක් ගන්නං කිවුවට ආපහු ඒ කෝල් එක ආවට කතා කරේ එයා නෙවෙයි මං කොච්චර මැසේජ් කෙරුවත් ආයෙ ඒවට රිප්ලයි එන්නෙ නෑ ඒ කටහඬ ආපහු ඇහෙන්නෑ කියලා මතක් උනාම දැනෙන වේදනාව ඉන්න තැනක සතුටින් පරිස්සමට ඉන්න මැනික 🥺💔🥀😓😓😖😭

    • @Tikiriyaff
      @Tikiriyaff 4 месяца назад +1

      @@ChandanaDharmapriya matath oya tikama thama bn unee mawath dala giya eya mata kiuwe eya mata panatath wada adarei kiyala bn eth man monawa karannada bn eya mawa dala giyaa aye enne na eya mage adare adu athi ekane giye mawa dala owa hithanna epa bn kello kiyanne kohomath salli walata vitharak kamathi aya bn egollo kollata adareta neme yaluwenne bn salli walata asa hinda owa hithanna epa bn apita salli na eth adaren posath minissu bn 😔😔😔😔😭😭😭😭😭💔💔💔💔

    • @ChandanaDharmapriya
      @ChandanaDharmapriya 4 месяца назад

      එයා මේ ලෝකෙ නෑ එයා හොඳ ආත්මෙක ඉපදිලා ඇති 😖🥺🥀💔​@@Tikiriyaff

    • @rasikaniPriyangika
      @rasikaniPriyangika 4 месяца назад

      Matath e dee wuna😢😢😢😢😮

    • @GAMING-ROMEO389
      @GAMING-ROMEO389 3 месяца назад

      🥺💔

  • @චතුකාසදමලි
    @චතුකාසදමලි Месяц назад +7

    හැමදෙම මතක් වෙනවා😔

  • @DammikaDammika-e3r
    @DammikaDammika-e3r Месяц назад +5

    Godak dukai 😢 . Eya dala giya dawase idan me song eka thama mawa jiwath kale😢

  • @ImashSewmina-db6tk
    @ImashSewmina-db6tk 4 месяца назад +5

    ඔබෙ අත මේ භවේ නැති වී ගියත්
    නැවතත් ඉපදීලා 😢

  • @AshanShamika-rw7om
    @AshanShamika-rw7om 5 месяцев назад +4

    Manoparatkata supiri 🥺❤️

  • @PraveenDilshan-e5d
    @PraveenDilshan-e5d 3 месяца назад +15

    💆 මන් වෙන අය දන් නෑ හැබැයි මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙ කලා 😔 මට මේක කියන්න කවුරුත් නෑ 🥺 හැම දාම මන් විදවනවා ඇයි දෙවියනී අවංකව ආදරෙ කරන හැම මනුස්සයටම මෙහෙම කරන්නෙ 🥺💔

    • @Kasu-yr5xu
      @Kasu-yr5xu 3 месяца назад +1

      🥺❤️‍🩹

    • @bimsarathila4167
      @bimsarathila4167 3 месяца назад

      හ්ම්ම්ම් ඕක තමා අවන්ක හිත් වලට වෙන්නේ 😢

    • @SithumAkash-yh7ft
      @SithumAkash-yh7ft 2 месяца назад

      🥺💔

  • @DevminiDevminikawshalya
    @DevminiDevminikawshalya Месяц назад +4

    Me sinduwa ahaddi mata eyawa mathak wenawa❤

  • @LahiruKanishka-n4e
    @LahiruKanishka-n4e Месяц назад +3

    ලස්සන සිංදු වක්😩🥺

  • @rupikaNilanthi-q9m
    @rupikaNilanthi-q9m Месяц назад +5

    මටත් එහෙමයි බන්😢😢

  • @lasanthaathukorala2614
    @lasanthaathukorala2614 13 дней назад +5

    Mata vitharada me sinduva aheddi hitha hill karanava cage danenne 😢

  • @SenasNethusha
    @SenasNethusha 5 месяцев назад +4

    පට්ටම ලස්සන සින්දුවක්

  • @SureshPiyadarshana-u6e
    @SureshPiyadarshana-u6e Месяц назад +3

    Supirima sinduvak bro 💔
    ................................😊😊😊

  • @JanakaWirathunga
    @JanakaWirathunga Месяц назад +2

    😟😟😟 ඇත්තටම දුක හිතෙනවා මාරම ලස්සන සිංදුවක්

  • @laksiriboy
    @laksiriboy 14 дней назад +2

    සුපිරි

  • @NilakshiNilthara
    @NilakshiNilthara 11 дней назад +4

    අනෙ මංදා කිපරක් මං දැන් මෙ සිංදුව ඇහුවද පපුව දැන් නෑ වගෙ 😢 එයාව අමතක කරන්න කියලා අවෙ දැන් නම් අනෙ මන්දා දැන් කියන්න වෙන්නෙ හදවද ගලවා ඔබට එවන්න ම් කියලා තමා

  • @TiktokHawa
    @TiktokHawa 5 месяцев назад +7

    යලි එනවා සුදු මුන මන් 🌼😔😔....❤️‍🩹

  • @KavinduDinethma
    @KavinduDinethma 3 месяца назад +7

    1M💗

  • @TharushiKarenga
    @TharushiKarenga 2 месяца назад +3

    මම මෙි සිංදුව ආහාන අනිතාම වාතව වෙන්න පුලුවන් හෙක😢😢

  • @ShanuShanu-nf7ib
    @ShanuShanu-nf7ib 17 дней назад +6

    I file it❤😔

  • @pasilosrilanka7772
    @pasilosrilanka7772 Месяц назад +3

    ❤meknam pissuvak bn ❤

  • @Mr.Shehara
    @Mr.Shehara 5 месяцев назад +2

    Wanasenna පුළුවන් mata sudu🥺❤️

  • @IndikaKumara-tr3wd
    @IndikaKumara-tr3wd 3 месяца назад +4

    ඔබෙ අත් මේ බවේ නැති වී ගියත්❤❤

  • @PehesaraSamodi
    @PehesaraSamodi 3 месяца назад +5

    Hithata wadina marama song ekak😢patta

  • @SanchethanaSanthush
    @SanchethanaSanthush 5 месяцев назад +4

    ඔබෙ අත මේ භවේ නැති වී ගියත්….
    🥀🎧🥺❤️‍🩹

  • @chanikagshs31
    @chanikagshs31 21 день назад +5

    ආදරෙන් පැරදුනා .......😭😭

  • @චතුකාසදමලි
    @චතුකාසදමලි 5 дней назад +3

    හැම දෙම එකක් නැර මතක්වෙන්නෙ මට විතරද

  • @sadaruransaru
    @sadaruransaru 5 месяцев назад +4

    Oyata ❤❤❤

  • @SadeeshaDiwyanjali
    @SadeeshaDiwyanjali Месяц назад +2

    මරු song එකහ්...😢❤

  • @SumithSamanthi
    @SumithSamanthi Месяц назад +4

    Obe atha me bawe nethi vee giyath❤❤😔😖

  • @dehamidanara7054
    @dehamidanara7054 Месяц назад +6

    අපි ආදරේ කරන අය අපිට ආදරේ කරා නම් කොච්චර නම් හොදද😢💔🌼

  • @nivarthanamadurangi
    @nivarthanamadurangi 4 месяца назад +4

    මන් ආසම සිංදු ව❤❤❤❤❤❤😮😮😮😮

  • @SaumyaBanadara
    @SaumyaBanadara 3 месяца назад +4

    හදවතට හොඳටම දැනෙනවා .😢

  • @NihalKumara-ci7or
    @NihalKumara-ci7or 2 месяца назад +2

    Na bn matath එහෙනම් 😢😢

  • @UpulWicramasekara
    @UpulWicramasekara 10 дней назад +3

    Api jewithe unath denna balan hitiyat eyalat wenas wenna eka thathpareth athi 🥺💔