පොලීසියට මංගල කිංකිණි

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 189

  • @maduka_pathum2727
    @maduka_pathum2727 7 месяцев назад +46

    0:04 - අධික අවුරුදු 😂❤
    0:39 - හසා රඟන අළුත් ෆිලුම 🎉🥰♥️
    4:58 - සමනලුන් බලන්න යමු
    8:51 - ඩාලි හටනේ අළුත් තොරතුරු
    13:16 - ශ්‍රීධරන් ~ සුමන්තිරන් ගැටුම සහ අපේ එකා පත්කිරීමේ අර්බුධය
    20:27 - නූලෙන් ගැස්සුනු පාර්ලිමේන්තු පිවිසුමේ අනතුර
    23:04 - විවාදය ගැන විවාදය ජයටම
    31:42 - ඉරාන ජනාධිපතිගේ ලංකා සංචාරය ජාත්‍යන්තර ගැටළු ඇති කරයිද...??
    39:31 - ශ්‍රී ලංකා තේ අපනයන වෙළඳපොල අවධානමක
    43:29 - අඟහරු පර්‍යේෂණයට සම්බන්ධවන ලාංකික විද්‍යාඥවරිය
    49:52 - ඉන්දියානු මහමැතිවරණය හෙට ඇරඹේ
    51:53 - සිංගප්පූරු අගමැතිගේ තීරණය
    54:07 - ලංවිම ගෙවූ අනුමත නොකල දීමනා
    1:00:45 - විෂ ආහාර ගැන කථාකල PHI මරාදැමීම්ට පැමිණි යතුරුපැදියේ කොටසක් සොයාගනී
    1:03:40 - SLVLOG Exclusive ~ PHI මහත්වරුන්ගේ දෙගිඩියාව
    1:03:53 - කහතුඩුව ළමා කොල්ල කල්ලිය
    1:07:45 - පාතාල මාධ්‍ය ප්‍රකාශක
    1:11:40 - පොලීසියේ හිඟයක්
    1:14:54 - අළුත් පොලීසියක් හදන එක දේශපාලන පාඨයක් වෙන ලකුණු
    1:15:50 - පොලිස් මංගල කිම්කිණි
    1:17:02 - වතුකරයේ හැදෙන ඉන්දියානු නිවාසවලට තොණ්ඩමාන් බලපෑම
    1:21:26 - පාස්කු ප්‍රහාරය ගැන මාළිමා ප්‍රතිඥාව
    ❤❤

    • @shakilweligamage3893
      @shakilweligamage3893 7 месяцев назад +5

      ඊයෙ එක හරියට බැලුවත්නෑ timing තිබ්බෙ නැති නිසා.. thanks Bro... ❤️❤️❤️

    • @maduka_pathum2727
      @maduka_pathum2727 7 месяцев назад

      @@shakilweligamage3893 ඔයා කිව්වාමයි මම බැලුවේ 💔 මම දැම්මා. මොකක් හරි වෙලා පබ්ලිෂ්වෙලා නෑ. සිග්නල් අවුලකුත් තියෙනවා. මං හිතන්නේ ඒක තමා ගැටළුව ♥️

    • @jehan707
      @jehan707 7 месяцев назад +2

      ❤😊

    • @tharindu1111
      @tharindu1111 7 месяцев назад +2

      ❤❤❤❤❤

    • @veniduhasira7810
      @veniduhasira7810 7 месяцев назад +2

      Thank you 😊❤

  • @neetaguruge2865
    @neetaguruge2865 7 месяцев назад +36

    සතිෂ් කතා කරන්න දෙන්න එයා කතාකරනවිට හරිම ලස්සනයි ජෙසු පිහිටයි සියලුම දෙනාට ❤❤❤❤

  • @sachithajayawardhana3423
    @sachithajayawardhana3423 7 месяцев назад +12

    අනිත් උන් තුන්දෙනාටත් කතාකරන්න දීපන්කො බෲනෝ හැම මගුලටම හොම්බ නොදා

  • @mr.mike678
    @mr.mike678 7 месяцев назад +6

    3 body problem තාම බැලුවේ නැද්ද?
    Soo Sad...
    බලන්න. ආස හිතෙයි.

  • @Susantha-b5q
    @Susantha-b5q 7 месяцев назад +10

    ගොඩක් ආදරෙන් ආසාවෙන් බලන වැඩසටහනක් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්නේ ඉතින් ඔය හැමෝම එකතුවෙලා මේ පක්ෂ දෙකේ නායකයින්ට ආරාධනාවක් යවලා අපි මේ සියල්ල භාරගන්නම් ඔබලා දිනයක් දෙන්න කියා ලියුමක් යවා ඒ අයට ආරාධනා කරන්න ඔයාලත් නැතිනම් මට හිතෙන්නේ එයාලා වගේ මේක කියව කියව ඉන්නවා වගේ එහෙම නෙමෙයි. නීත්‍යානුකූලව පුළුවන් නම් ඔයාලා ලිඛිතව ඉදිරිපත් කරන්න අපි ඔබගේ විවාදය කරන්න සියල්ල සූදානම් කරනවා කියලා හැමෝටම ආදරෙයි හැමදාම මේක දානකම් බලාගෙන ඉන්නේ ඔයාලා හැමෝටම ජය වේවා❤❤❤ 30:52 ❤❤❤❤🎉🎉🎉🎉

  • @sameerasandaruwan8106
    @sameerasandaruwan8106 7 месяцев назад +8

    නැකැත් ගැන හසා කතා කරද්දි පද පෙරලිය සුපිරි... 21:27

  • @anusuros
    @anusuros 7 месяцев назад +2

    ඉරානය යුද්ධය කාලෙ අපිට මහා පරිමාණ උදවි සහා නිකනුත් ආදාර දුන්නා.❤

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 7 месяцев назад +10

    CEB එකේ ගෙවල් 30 අයිතිකාරයා තාම හොයාගන්න බැරි වෙන්න ඇති නේද 😊

  • @darshanapathmalal
    @darshanapathmalal 7 месяцев назад +5

    අදනම් මරු කීසීම බොරීන් එකක් නෑ 😂හතරදෙනමා වැඩේ නීයමේට ගීයා ❤

  • @sachin1763-y2o
    @sachin1763-y2o 7 месяцев назад +2

    1:01:27 බෲනෝ - ඌරගහ මන් සංදිය රත්තොටවිල කජ්ජිවේල්ල කැට පහ බෝක්කුව
    හසා- ඌරගස්මන් හන්දිය රන්තොටු විල කරිජ්ජවේල්ල කැට පහ බෝක්කුව 😂😂😂

  • @padmakumarasilva
    @padmakumarasilva 7 месяцев назад +18

    අඩෝ හසා දැන් පට්ට නලුවෙක් ආ😍😍👏

  • @delrinewebster7021
    @delrinewebster7021 7 месяцев назад +2

    Hi, guys , nice to meet you here after some time, sorry missed your recent vlogs, but I will watched it at my leasure time, Hi to Abisheka also, like all of you , God bless you 🙏 always, had a nice time , Thank you for entertaining when everybody is facing hard times at the moment.

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 7 месяцев назад +1

    හසා කෑගල්ල පැත්තේ ඔහොම හැම සෙනසුරාදාම ඉස්සර ලයිට් කැපුවා 9 - 5. මම මාසගානක් complain කරලා දැන් ගොඩාක් අඩුයි. දැන් මම ලයිට් නැති උන ගමන් 1987 ට call කරලා complain දානවා. CEB mobile app එකේ calculations site එකට වඩා වෙනස්..

  • @flowerworld3451
    @flowerworld3451 7 месяцев назад +17

    22:54 අභි ඉන්නවා නෙහ් පිටිපස්සෙන් 😔

    • @info_bits
      @info_bits 7 месяцев назад +1

      ඔඵව කස කස ඉන්න කෙනෙක් දැක්ක ගමන්ම මතක් වෙන්නෙ 😂😂😂

    • @wmkmahesh9191
      @wmkmahesh9191 7 месяцев назад +2

      1:14:29 balanna😊😊 abhii

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 7 месяцев назад +4

    V - Voting
    X - Non voting

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 7 месяцев назад +13

    පාලිත ගැන ගොඩක් දුකයි 😢😢

  • @tashithalakshan2649
    @tashithalakshan2649 7 месяцев назад +4

    ඔක්කොමත් හරි අභීට එක තැකන ඉන්න බැරි එකනේ අවුල පිටිපස්සෙන් එහෙට යනවා මෙහට යනවා නැගිටිනවා ඉවරයක් නෑ 😂

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 7 месяцев назад +2

    ඒක තමයි ගෑනු කෙනෙකුට පොලීසියට යන්න බැරි ,කරදරයක් උනත් පැමිණිල්ලක් කරන්නවත් ,ඊට පස්සේ ඒ ගෑනු කෙනාට පොලීසියේන් ඊට වඩා ප්‍රශ්න , ඒ තරම් හොදයි පොලීසිය ,

  • @neelrapiyael7898
    @neelrapiyael7898 7 месяцев назад +2

    තොපිලා ඔක්කෝටම පට්ට ...ආදරෙයි ජයවේවා ඔහොම යමු ..මාත් ඉන්නවා පැත්තෙන්

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 7 месяцев назад +3

    Slvlog ඔබට ජය..🌹🌹🌹

  • @Chayiirose13
    @Chayiirose13 7 месяцев назад +2

    පොලීසියේ එකෙක් පාරේ වැටිලා හිටියොත් වතුර ටිකක්වත් ද්‍ර්න් නෑ කියලා මිනිස්සු කියන්නේ එහෙම එකේ දුව දෙයිද?

  • @maarafernando
    @maarafernando 7 месяцев назад

    විවාදයක් ගැන ආන්දෝලනයක් පවතින මේ අවධියේ සිරිමාවෝ මැතිනියගේ 108 වෙනි ජන්ම දිනය සැමරීමේ උත්සවය විවාදයක මුහුණුවරක් ගැනීම හරිම රසවත්! මේ දිනවල ශ්‍රී. ලං. නි. ප. කාර්යාලය ඉබි යතුරු දමා තිබෙන අවධියක ආරාධනයක් නොමැතිවම ජනතාව විනෝද සාගරයේ ගිල්වූ විවාදයට සම්බන්ධවූ හැම දෙනාටමත්, විශේෂයෙන් සිරිපාලටත්, සිරිසේනටත්, ඊට වචනවලින් සම්පන්ධවෙමින් දහසකුත් එකක් ප්‍රශ්න මැද ජීවත්වන ජනතාවගේ මුවට සිනහවක් දුන් ඒ හැමටම තුති පුදමි!
    Reply

  • @tharindushanaka9922
    @tharindushanaka9922 7 месяцев назад +7

    හසා ඉන්නව් දැක්කම තමයි ලේ ටිකක් උනන්නෙ ඇගට..❤😒

    • @KaushanVlog
      @KaushanVlog 7 месяцев назад +3

      සිරාවටම මන් පොර නැති ඒවා බලන්නේ නෑ 😒

  • @kasundeemantha598
    @kasundeemantha598 7 месяцев назад +15

    සතිෂ් ට කතා කරන්න දීපල්ලකො.තොපි තුන් දෙනා පැන පැන කතා කරනව.ඒ මනුස්සයට කතා කරන්න ඇයි දෙන්නැත්තේ.

  • @OshadhaShalith
    @OshadhaShalith 7 месяцев назад +2

    හසා All Rounder ❤

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh 7 месяцев назад +2

    අභී ඈතින් ඉදන් හිනාවෙද්දි පට්ට ආතල්😂

  • @S4ndAmaL
    @S4ndAmaL 7 месяцев назад +2

    1:09:41 පාතාල කල්ලි මාධ්‍ය ප්‍රකාශක ☠️🎙️😅

  • @KusalKalinga-g6d
    @KusalKalinga-g6d 7 месяцев назад +2

    3 body problem kiyanne maths / physics wala thiyena system ekak chaos ekakata yana awasthawak , api dan danna physics walin eka samana mass ekak thiyena bodies thunak gravitational field ekaka hesirena widiha predict karanna be , aniwaren system eka chaos ekakata yanawa , restrict 3 body problem kiyala thiyenawa bodies dekak mass eka , eka samana weka anith body eke mass eka sapekshawa godak adu awasthawala, e wage awasthawala system eka chaos ekakata yan ne ,

  • @momentz9350
    @momentz9350 7 месяцев назад +2

    Lamakalokei site ekata danne nedda?

  • @MarieFernando-bw2nb
    @MarieFernando-bw2nb 7 месяцев назад

    Pls correct -
    NIC “X” is given not only for upcountry , X is given for applicants (non-Sinhalese) who do not fulfill the required documents. Pls check more. Appreciate the correction.

  • @FaleelFarzan
    @FaleelFarzan 7 месяцев назад +1

    Aappa leave kawdha?

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 7 месяцев назад +1

    ලාමක ලෝකේ world tour එකත් site එකෙන් බලන්න පුලුවන්ද ?

  • @sumedhaamarasingha
    @sumedhaamarasingha 7 месяцев назад

    ඇත්තටම කහතුඩුවෙ නෙවේ කහපොලත් එහෙම තත්වයක් තියෙන බව පිළියන්දල වාසීන් කියනවා ඇහුණා...

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 7 месяцев назад

    බුදු සරනයි ඔයාලා හැමොටම

  • @SahanWeerakoon-l8l
    @SahanWeerakoon-l8l 7 месяцев назад

    32:08 lassanai ithin dath tika

  • @nalindasaman7178
    @nalindasaman7178 7 месяцев назад +10

    වැඩපිළිවෙළක් තියෙන්නේ මාලිමාවට විතරයි කියලා පැහැදිලියි.

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 7 месяцев назад +30

    24:38 Ai mchn ubala news plant karanne debate eka gena.. ඇයි උඹලා NPP එකෙන් ඒකෙ කොඩිනේට් කරන්න නලින්දව පත් කරලා තියෙනවා එයා SJB එකට ඔෆිශියලි ලෙටර් එකක් යවලා තියෙනවා ඒකට පිලිතුරැ නැතුව 10 වෙනිදා ඒ ලැන කතා කරන්න ආවේ නැ කියන දේ පැහැදිලිව කියන්නෙ නැත්තෙ.. කාටද බන් මේ බොරැ කරන්නෙ.. උඹලලේ මාද්‍ය බාවිතාවත් පරණ දෙයියගේ චැනල් එක වගේමනේ.. විකෘති කරලා උඹලට ඕන ටික විතරයි කියන්නෙ.. මිනිස්සුන්ට හරියට දේවල් කියපන්..
    අනිත් එක හවසට අඩියක් ගහන්න එන්න කියනවා වගෙ කියලා හිතුවද කෝල් කරලා එන්න කියන්න.. කුහකම කොයි තරම්ද කියනවනම් මෙ රටේ ඔෆීශියල් විදියට වැඩ කරන එකම දේශපාලන පක්ශය වෙච්ච NPP එකේ මේ වැඩ කරන විදිය ගැනවත් උඹලා කියනවද? මංජුගේ වල්ල කැහුවත් එතන අම්මෝ මාර ඔෆිශිල් ගගා දගලනවා 😂 Lol බෘනෝ

    • @sameeradolamulla366
      @sameeradolamulla366 7 месяцев назад +4

      නියම කතාව මචං....මුන් කරන්නෙ පට්ට ප්‍රොජෙක්ට් එකක්.....නයි දෙරණ කරපු ප්‍රොජෙක්ට් එකේ අනිත් එක මේ.

    • @මොංටි
      @මොංටි 7 месяцев назад +2

      ඇත්ත කතාව මුන් හිතන්නෙ ඒ වගේ.😂😂

    • @chathuradilranga8050
      @chathuradilranga8050 7 месяцев назад +1

      Ubata therenawanea... oka therene un godak innawa

    • @dmanuelg1275
      @dmanuelg1275 7 месяцев назад +3

      නහයෙන් අඩන්න එපා බන් උබ offend වුන පලියට.

    • @chanakaniroshan7380
      @chanakaniroshan7380 7 месяцев назад +7

      මන් නම් මෙතන වෙන්නෙ යටින් යන දේශපාලන තුරුම්පුවක් කියලා දැනගෙන අහන්නෙ...ඔය ගොඩක් වීඩියෝ යට කෑල්ල ඒක... ගොඩක් මීඩියා කරන්නෙ තමන්ගෙ මතය පිහිටුවන්න ට්‍රයි එක දෙන අපක්ශපාතී ඒවානම් නෑ ඉතින්😢

  • @clementfernando3914
    @clementfernando3914 7 месяцев назад +10

    ඔය වැඩේ දියවන්නව දිහා බලාගෙන කලානම් වඩා හොඳයි.සමනල්ලු ඉන්නේ එහෙනේ😂😂😂😂

  • @ErandaFernando-c1c
    @ErandaFernando-c1c 7 месяцев назад

    අද උබලා හතර දෙනාම වදුරො ටිකක් වගෙයි තුන් සරනයි .

  • @ireshakalankaYT
    @ireshakalankaYT 7 месяцев назад +3

    විදුලිබල මණ්ඩලයේ එව්න්ට තමන්ගෙ පවුල් වලට හොරාකන සල්ලිවලින් කන්න දෙන්න ලැජ්ජාව නැද්ද මන්දා

  • @teransduminda312
    @teransduminda312 7 месяцев назад

    1:13:57 කසාද බදින්න බැරි training police officer කෙනෙක්ට ලැබෙන්නේ pay sheet එකේ පඩිය විතරක් නිසා ඒක මදි වගේ සීන් එකක් වෙන්න බෑද 🤣🤣

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 7 месяцев назад +1

    ආයුබෝවන් සියලු බිඳෙනාට සුභ දවසක්

  • @anusuros
    @anusuros 7 месяцев назад

    එහෙමම අමු විදිහට එකඟ වෙන්නත් පුලුවන් දෙයක් නෙවෙයි මොකද ප්‍රතිපත්තිවල යම් යම් සාධනීය වෙනස්කම් තියෙන්නත් පුලුවං.
    නමුත් මේ ආර්තිකය කියන්නෙ මහ ලොකු රොකට් සයන්ස් එකකුත් නෙවෙයි සවර්වබලධාරියෙක්ට විතරක් තේරෙන.
    මගේ තර්කය මෙතෙක් රට පාලනය කල කඳවුරැ දෙක මොන මොන ලස්සන සුරංගනා කතා කිවුවත් අන්තිමට පොලවෙ ක්‍රියතේමක කෙරෙන්නේ හැම දාම එකම දේ.
    අවසානයේ ඔවුනු සහ ඔවුන් වටේ සිටින චෞර වලල්ල පෝෂනය වෙන දේ තමයි ක්‍රියාත්මක වුනේ සහ වෙන්නෙ...හා නැද්ද?
    මෙන්න මේක නවත්වන, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කන්ඩායමක් නොවෙද අප මෙහිදී තේරිය යුත්තේ?

  • @achalanuwan3027
    @achalanuwan3027 7 месяцев назад +1

    නැකක් පට්ට කියන්නෙ, ඔක්කොම නැකත් ටික රෑට දීලා රැකී රක්ෂා වලට යන්න විතරක් උදේට දීලා, අපි ඉතින් ඒකත් රෑට ම කරා

  • @shakirsanoon7637
    @shakirsanoon7637 7 месяцев назад +1

    සෞම්‍ය මූර්ති ආරුමුගමන්ගේ සීයා .. දැන් ඉන්නේ ආරුමුකම්ගේ පුතා ඒ කියන්නේ පරම්පරා හතරක්

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 7 месяцев назад

    විවාදය සමච්චලයට ලක්වෙයි.
    මේ ගැනත් අවධානය යොමු කරන්න ජා.ජ.බ.නායකයන්ට හැකි වේවා.මන්ද ජා.ජ.බ.වටා ගොනුවන ඡන්ද බහුතරයක් පාවෙන ඡන්ද බැවිනි.

  • @slmicro3857
    @slmicro3857 7 месяцев назад

    උමාඔය කලිමුත් දෙසැරයක් තුන් සැරයක් ම විවෘත කලා.... 😂😹 රනිල් යටතේ ආය විවෘත කරනවා..😆😆

  • @Tha2001Jay
    @Tha2001Jay 7 месяцев назад +4

    ඔයගොල්ලන්ගේ විහිලු පද පෙරළිය හරි ෂෝක්
    අර NPP අකුරු තුන පාවිච්චි කරන්න ගිහිල්ලා නැටුමක් නටපු
    ලෝකෙටම විහිළුවක් වුණු අයිය ගැන මොනවත් කියන්නේ නැද්ද😂😂😂😂😂😂😂

  • @IsuruSathsara93
    @IsuruSathsara93 7 месяцев назад

    සතීෂ් අයියට පුළුවන් පිරිනැමූ පුරවැසියා කියලා ගිග් එකක් කරන්න ❤❤

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 7 месяцев назад

    ඩාලි පාරෙ සටනේ අවුරුදු නිවාඩුව නිකන් අර සූරපප්පා එකේ එංගලන්තෙ ආක්‍රමණය වගේ. "සෙනසුරාදා ඉරිදා අපි නිවාඩු. ආයෙ එන්නෙ සඳුදා"

  • @anurabandara9803
    @anurabandara9803 7 месяцев назад

    අදිකරනයෙන් හැමෝටම ...........................

  • @rajithmanjula
    @rajithmanjula 7 месяцев назад +6

    උබලට ඔලුවක් තියනවනම් කුහක කමක් නැත්නම් උබලම කියපල්ලකො සජිය ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට ඇවිත් තියනවද කියල 😂😂😂😂

  • @sudharshanicooray757
    @sudharshanicooray757 7 месяцев назад +4

    “ සමලල්ලු “ ඉන්නවා අරහෙ ………. 🙈🙈🙈

  • @amila_pathirana
    @amila_pathirana 7 месяцев назад +1

    $356 million වියදම් කරල හදපු Avengers: Endgame එකත් torrent එකක් download කරල බැලුවේ. අපි වගේ අහිංසකයන්ට කවදාවත් relese කරන්නේ නැතිවෙයිද හසා

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 7 месяцев назад

    3 body problem is a good show for all who love Sci-fi

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 7 месяцев назад

    පාස්කු ප්‍රහාරය " මාරයි " පසුගිය චන්දයටත් එය ප්‍රදානවුනා, ඉදිරියේදි එන චන්දයටත් ඒ වගේම වගේ, අන්තිමේ මහ මොලකරු "හුන්ගෙකි"

  • @Asanka-wo4wi
    @Asanka-wo4wi 7 месяцев назад +1

    විදුලිබල මන්ඩලේ වැඩ කරානම් දෙකක් බදින්න තිබ්බා

  • @manomahindasiri6466
    @manomahindasiri6466 7 месяцев назад

    Hi Broono, I think apartfrom doing great social service, you have to concentrate on your health. Please find some time for yourself. Please don't misunderstand me.

  • @sakuraanuradika
    @sakuraanuradika 7 месяцев назад

    Danui program eka balanna gatte .. ada shoutout eka dunne nattan balagamu හසා😊😊😊

  • @hansaka2010
    @hansaka2010 7 месяцев назад +1

    පොලිසියේදී වෘෂණ කෝෂය ගලවලා තියෙන්නේ මම හිතන්නේ POLICE DESEX කොට්ටාෂෙන් 😂😂😂

  • @designart1993
    @designart1993 7 месяцев назад +2

    horunge unifiorm eka Satakaya

  • @akilagayashan4519
    @akilagayashan4519 6 месяцев назад

    28:00 කොහොමත් ලක්ෂ දෙසිය විස්සම බලන්ඩ බෑනෙ.මොකද ඔය ලක්ෂ 220 ඇතුලෙ අතදරුවො,පොඩිලමයි,වයසකම කට්ටිය,මානසික රෝග හැදිච්ච අය,ඇස් පේන්නැති අය හිටන් ඉන්නවනෙ.ඉතින් ඕකම ඇති වැඩේ කල්දාන්ඩ 😂😂😂

  • @KaushanVlog
    @KaushanVlog 7 месяцев назад

    1:07:01 ඉන්දියන් ෆිල්ම් බලපු පොඩ්ඩෝ ටිකක් 😂

  • @ceylonturtletales
    @ceylonturtletales 7 месяцев назад

    අභිෂේකා කොහෙද බන් දුවන්නේ ගෙදරට අඳින කලිසමකුත් ඇඳගෙන 😅

  • @kasunseneviratne9215
    @kasunseneviratne9215 7 месяцев назад +4

    Kandy 🔥

  • @RangaBandara
    @RangaBandara 7 месяцев назад +1

    සමනළ සoරක්ෂණ වැඩ සටහන රනිල්ගෙ වැඩක් නේද?

  • @mr.mike678
    @mr.mike678 7 месяцев назад

    කෙල්ලව හොයන්නේ නැතුව කොස් ගෙඩි දෙක හොයන කතාව Kathal

  • @malandevindamaddumahewa149
    @malandevindamaddumahewa149 7 месяцев назад

    අද තමයි ගෙදර ඉන්නෙ මෝඩාභිමානය බලනවා අදනම්...

  • @sachininimeka9883
    @sachininimeka9883 7 месяцев назад

    අරුන්ගෙ ෆිල්ම් එක එලියට එනකන් මාත් සේහෙන කාලෙක ඉදන් බලාන ඉන්නෙ😊😊ඉන්නෙත්

  • @rasikaperera5825
    @rasikaperera5825 7 месяцев назад +1

    Ada Thiwanka ge wadiya saddayak nane😅

  • @GothayaMax
    @GothayaMax 6 месяцев назад

    engineers ල ගැන කියපු කතා ටිකනම් මෝඩ කතා ටිකක් මොලේ නැති නිසා කියපු

  • @gadisha5398
    @gadisha5398 7 месяцев назад

    පරම්පරා තුනක් ඔතන පාලනය කරලා මුන්ට කක්කුස්සියක්වත් හදා ගන්න බැරි උනානේ මුන්ට

  • @gayanharshana2759
    @gayanharshana2759 7 месяцев назад

    පෙර වැරදි තියන උන්ගේ ගහනේ පාලනේ කරන්න කර අබන්නේ පොලීසියෙන්.. 1:16:48

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 7 месяцев назад +6

    ගොඩක් අඩු කුලේ අය සජිත්ට චන්දෙ දෙන්න ලැහැස්තියි. සජිත් රධා කුලේ නිසා.හිනා මානේ නිසා උන් නෝමල් නෑ.මනස අදුරුයි. පාපයට බරයි. පටුයි.මෝඩයි.❤️🤔☸️😇😊😊

  • @Dushanti
    @Dushanti 7 месяцев назад +1

    Bruno aiyo nedemathi appa oya thewankatai shathisti dennako katha karanna

  • @dasithkemil
    @dasithkemil 7 месяцев назад

    Diamond Cut and Polish karala reexport

  • @nandanadasantha5590
    @nandanadasantha5590 7 месяцев назад +1

    බොලාල හිතනවද බන් මාලිමාව ආවොත් උන් මේ පොලිස්පතියයි තව ඔය ත්‍රිවිද හමුදාපතිවරු තියාගනී කියල, බලපල්ලකෝ, ඕව බන් කිය කිය කරන්නෑ බන්

  • @theresafernando1767
    @theresafernando1767 7 месяцев назад +1

    Widurage dan thiyenne kos ata thamai😂😂😂

  • @shant.v5466
    @shant.v5466 6 месяцев назад +1

    අනුන්ගෙ පුකවල් හෝදන ලිද ලග සංගමේ😅😅

  • @lakshanchamika9492
    @lakshanchamika9492 6 месяцев назад

    ලක්ශ 220 ට අද ඉපදුන පොඩි එවුනුත් අයිතියිනෙ උන්ට මොන විවාදද

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 7 месяцев назад

    Anna manju nishsanka sjb Ajith perera ekka widala kathikawathak karamin sitiya palithage malagedara ???😂😂😂😂😂😂😂

  • @LakmalRangika-o8z
    @LakmalRangika-o8z 6 месяцев назад

    නැකත් ගැන හොඳ වීඩියෝ එකක් තියෙනව නටකෝ එකේ ටිකක් බලපන්😂😂😂

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 7 месяцев назад

    නිමල් සිරිපාල නැගිට්ටේ නින්දෙන් ඇහැරලා වෙන්න බැයිද😂

  • @Dushanti
    @Dushanti 7 месяцев назад

    April 21 hortan thenne yana unth bombayak wedeyan ker...........e nekammaya ranelayage uppara wette me ape lankawe prainth hemadema amathaka wena eka ethin amuthu deyak nowene

  • @rajend150
    @rajend150 7 месяцев назад

    Rejecting national demands of the Tamil people have been the policy of successive Srilankan government AKD wouldn't be different to others in the south.That is why Tamil people are concerned about either to boycott the presidential election or to have their own candidate.There is a hope the lives of Tamil people would be better under NPP government than any previous governments in terms of their burning issues .

  • @mohammadsiyas7727
    @mohammadsiyas7727 7 месяцев назад

    U guys not mention the reason why 🇮🇷 attack on 🇮🇱 .

  • @anjaliwejasingha1315
    @anjaliwejasingha1315 7 месяцев назад

    ජය ❤❤❤🎉

  • @induhewapathirana8924
    @induhewapathirana8924 7 месяцев назад

    Den advertisement wedi wela that is not good

  • @anusuros
    @anusuros 7 месяцев назад

    පුතානොගෙ ඇත්තටම දැක්ක පැටිකිරිය කියන්නෙ පාලිත තෙවරප්පෙරුම සඡිත් කිලිටි ගැවෙනවට කැමති නැහැලු ඡනතාව ලං වෙනකොට ඇතට යන්න කියනවලු අතින්. හදුන් නෙත්තිත් කිවිවා පාර්ලිමේන්තුවට ආවහම එකෙ කැම කන්නෙ නැහැලු ගලදාරි ෂැන්ගිරිල හොටලෙන්ලු කැම ගෙන්න ගන්නෙ. ඇත්ත වෙන්න ඇති එකත් හිතන්න පුලුවන්නෙ
    එයාගෙ තාත්තා කියනවනමි තාත්තා කසෙල්වත්තෙ ලැවරීයා විකුන්නා කියලා
    තාත්තගෙ ලමාවියෙ කටුක අත්දැකිමි සඡියට නැතුව ඇතිනෙ. සඡියා ලොකු වෙනකොට තාත්තට වතුර වගෙ මුදල් තිබුනා එක නිසා සඡියට තාත්තට තියන අද්දැකිම නැ. ඔයාල හිතන්න මොලෙට තැන දෙන්න.

  • @jithmal1
    @jithmal1 7 месяцев назад

    කලු සල්ලි සුදූ ගාල්ලටත් සහන මිලට උමංදාවක් 😂
    සනූද්ඉගෙ අංගියෙ පාටට විව්ස් මෙවට නෑනෙ😂
    අන්කල්ලට සැප ..අවුරැදු දුවෙ 😂
    ආගමික ශබ්ද දූෂණයට නීති කොහිද😂
    ඒසි ගෙ හුකාලා ටික ආයෙ එවිත්😂
    කුඩුනම් සල්ලි තමයි 😂
    කුඩුනිකා 😂
    හරිම විනෝදයි 😂

  • @Dushanti
    @Dushanti 7 месяцев назад

    Badakayak netthe nehene Bruno ai deyawanawe kebulo teka paskuwata sadaranayak wenawata badakayakne

  • @gayathrikawshalya
    @gayathrikawshalya 7 месяцев назад

    April 1 aka balanna vidihak nedda 😢 moda abi manaya 😢

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 7 месяцев назад

    දෙන්න නෙමේ පක්ෂ තුනෙන්ම ඇවිල්ලා ඔය වැඩේ කරනවා නම් තමයි වටින්නේ එකම දවසේ එකම තැනදී එකම වෙලාවෙදි එතකොට රනිල් රාජපක්ෂ මොනවද කියන්නේ කියලත් දැනගන්න පුළුවන්නේ බොම් බොක් බොක් ගගා

  • @givanthaisurakshana7634
    @givanthaisurakshana7634 7 месяцев назад +4

    අභි DD එකේ නැතත් කමක් නෑ පේන තැනක තියලා තියන්න😎😍

  • @wasanthed8214
    @wasanthed8214 7 месяцев назад

    මොකක්ද හසාගෙ කොණ්ඩ කැවුම් විහිළුව.??????????????????

  • @dmanuelg1275
    @dmanuelg1275 7 месяцев назад

    Bruno අයියා මහත් වෙලා නේද? නරකද හවසට පොඩි jogging පාරක් දැම්මොත් 😅

  • @gayan_udugama
    @gayan_udugama 7 месяцев назад

    Moneky Man kiyala movie ekak awa. wena namak damma nam hari😝😜😂😂

  • @Umayangahe
    @Umayangahe 7 месяцев назад

    බෲනෝගෙ සර්ට් එකෙ බොත්තම මාර ගෙමක් දෙන්නෙ සර්ට් එකෙ පලු දෙක අල්ලන් ඉන්නෙ.. අවුරුදු බඩ 😂😂 No offence though

  • @yaneshrashmika1446
    @yaneshrashmika1446 7 месяцев назад

    Mulinma likithawa deela thiyenne sajaba thamai

  • @KirupairasaSudeeptha
    @KirupairasaSudeeptha 7 месяцев назад

    As a resident of North. Don't give this much of hype for President election tamil candidate. Go and check past contested candidates tamil people treat them as baboon.