හාල් ඇතුළු ධාන්‍යවර්ග පණුවො ගුල්ලො නැතිව කල්තියාගන්න සාර්ථක ස්වභාවික ක්‍රම 3 ක් Food preservation

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 823

  • @chandrikarohini3872
    @chandrikarohini3872 2 года назад +49

    නොදන්නා දෙයක් කියලා දුන්නු එකට ගොඩක් පින් ,,,තව තවත් මෙවැනි දේවල් නොදන්නා අයට කියලා දෙන්න ඔබ තුමියට දිරිය ශක්තිය ලැබේවා ඔබ තුමියට බුදු saranai

  • @thusharinirmala1840
    @thusharinirmala1840 2 года назад +42

    බොහොම ස්තුතියි. විසදුමක් නැතුව තිබුන ගැටලුවකට උත්තර ලැබුණා 🙏

  • @somakumari1655
    @somakumari1655 2 года назад +42

    මමත් සොයමින් හිටියෙ කල් තබාගන්නා ක්‍රමයක් ස්තුති ඔබට 🌹

  • @lakminiradhika3267
    @lakminiradhika3267 2 года назад +9

    ඔබගේ දැනුම අපත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ඔබට ඉතාමත්ම ස්තූතිවන්ත වෙමි

  • @Alex-v3m8r
    @Alex-v3m8r 2 года назад +13

    ඉදිරියේදි හාල් හිගයක් එන්නේ. මිස් මේ විදියට හාල් කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද . මෙ වගේ දේවල් කියා දෙනවට ඔබ තුමියට ගොඩක් ස්තූතියි. 🙏🤗❤️

  • @nadeeshanilmini3273
    @nadeeshanilmini3273 2 года назад +3

    ඉතා වැදගත් කරුණු දැනගන්න ලැබුණ ඒ ගැන ගොඩක් සතුටුයි අද කාලේ මේ වගේ වීඩියෝ එකක් කළාට ඔබට ස්තුතියි නිරෝගී වේවා නිදුක් වේවා.

  • @chandraweerasinghe9551
    @chandraweerasinghe9551 2 года назад +8

    මේ කාලයේ හැටියට හරිම වටිනා වීඩියෝ එකක්. මටත් තියෙන ලොකුම ප්‍රත්නයක්. බොහොම ස්තුතියි ඔබට.

  • @anjalivijayange392
    @anjalivijayange392 2 года назад +76

    සත්තකින්ම හුඟක් වටිනවා මේ වීඩියෝ එක..නොකරපු දෙයක් නෑ

    • @anushageekiyanage98
      @anushageekiyanage98 2 года назад +3

      Godak sthuthi. Mamath test karala balannam

    • @dcdcdc7505
      @dcdcdc7505 2 года назад +1

      @@anushageekiyanage98 mmmmmmllll

    • @artlife6543
      @artlife6543 2 года назад

      Eek nm atta

    • @THELIFe2002.
      @THELIFe2002. 2 года назад

      අනේ අපේ 20kg විතර ඇවිත් ...ඒ ටික යවා ගන්නෙ කොහොමද ...කන්න බෑනෙ ...කරන්න දෙකුත් නෑ...විසික් කරන්නෙ කොහොමද මිනිස්සුන්ට කන්න නැතුවත් ඉන්නව දැන් 😒

  • @menikfernando3465
    @menikfernando3465 2 года назад +3

    මම දැම්මේ දෙහිකොල වේලලා.හැබැයි අඩියටයි මැද්දටයි දැම්මේ ..ඔබතුම්‍ට ගොඩක් පින් මේවගේ අදහස් අපට ලබාදෙනවට.

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 года назад +11

    බොහොම ස්තුතියි, වටිනා උපදෙස් ටිකක් 💐🙏

  • @wasanarajapaksha6334
    @wasanarajapaksha6334 2 года назад +1

    අනේ අක්කේ මේ විඩියෝ එක මම අදට දවස් තුනක් තිස්සේ හොය හොය හිටියේ අම්මෝහ් ඇති යන්තම්....ඔයාට ගොඩාක් පින් අක්කේ

  • @soba7201
    @soba7201 2 года назад +22

    ලංකාවේ හැදෙන දොඩමි වල රවුමට කපන ලෙලිත් පැඟිරි සුවඳින් ඉතාම වැඩියි
    ධාන්‍ය සමග මිශ්‍ර කර තැබීමට ඉතා හොඳයි.

  • @deepaniswarnalatha7239
    @deepaniswarnalatha7239 2 года назад +2

    මටත් මේ ප්‍රශ්නය තිබෙනවා .ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි

  • @shorta.srilanka
    @shorta.srilanka 2 года назад +2

    තෙරුවන් සරනයි .

  • @chandwim
    @chandwim 2 года назад +12

    ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදා ගත්තට. මගේ පෞද්ගලික අත්දැකීම නම්, ගුල්ලො සහ පණුවො ඉක්මනින් හැදෙන්නෙ කැකුළු හාල් වල. තම්බපු හාල් වල එහෙම වෙනවා තාම දැකලා නෑ..

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 года назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක් නංගි .බොහොම ස්තූතියි බුදුසරණයි .

  • @chinthairangani4286
    @chinthairangani4286 2 года назад +3

    ලොකු දෙයක් mata ලොකුම ගැටලුවක් ada විසඳුණා thanks

  • @warnakumara2201
    @warnakumara2201 2 года назад +3

    ගොඩක් ස්තුතියි. ඇත්තටම වටිනම video එකක්. මෙවැනි වූ වැදගත් කරුනු වලින් අපිව දැනුවත් කිරිම සම්බන්ධව නැවතත් ස්තුතියි . ඔබගේත් සියලු වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි !🙏👌🤗

  • @cietajhons7036
    @cietajhons7036 2 года назад +2

    බොහොම හොද දෙයක් ඒක ඔයාට බොහොම ස්තුති බුදු සරණයි

  • @chathuchathu1043
    @chathuchathu1043 2 года назад +2

    ගොඩක් වටිනා video එකක්..මටත් තිබුණා ඔය ප්‍රශ්නය..බොහොම ස්තූතියි...

  • @nimalnanayakkara6194
    @nimalnanayakkara6194 2 года назад +17

    Many thanks for your valuable service given to the society . Please keep it up madam. Thank you.

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 2 года назад +1

    ගොඩක් ස්තුතියි ඔයාට ,මෙදෙවල් කියල දුන්නට ❤️❤️❤️❤️👍👍👍🌹

  • @donmicheal100
    @donmicheal100 2 года назад +3

    හරිම වටිනවා. ගොඩක් අය මේ විදිහට comment කරලා thank කරලා තිබුනා, මාත් ඒ හා සමානම එකඟයි.
    නමුත් Video එක කෙටි කලා නම් වටිනවා

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 года назад +2

    ගොඩක් ස්තූති මමත් මේ ගැන හොය හොයා හිටියේ ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 года назад +1

    ගොඩාක් ස්තූතියී අදහසට ....මම දෙහිකොල නම් දන්නවා....කුරුදු හා කොහොඹ කොල දැනගත්තේ ඔබතුමීගෙන් තමාමාමාමා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️

  • @seethaseetha8756
    @seethaseetha8756 2 года назад +1

    ස්තුතියි ඔබට කාලීන අවශ්‍යතාවක් 👍👍👍

  • @lhmallika3099
    @lhmallika3099 2 года назад +2

    ඇත්තටම මමත් හොය හොයා හිටියේ නියමයි ඔයාට ගොඩාක් ස්තූතියි ගොඩක් පින් කියල දුන්නට

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 года назад +28

    ගොඩක් වැදගත් .ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @donsandun7969
    @donsandun7969 2 года назад +1

    බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏 බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 года назад

    ගොඩක් ස්තූතියි
    මමත් මේ ගැන හිත හිතා හිටියේ
    බුදු සරණයි සියලු දෙව් ආරක්ෂා කර ත්වා

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 года назад +3

    ගොඩක් වැදගත් දෙයක් ...කියලා දුන්නෙ ..බොහොම ස්තුතියි ඔබට ....

  • @swarnageeth6172
    @swarnageeth6172 2 года назад +1

    ඉතාම වැදගත්. ඔබගේ චැනල් එක මම බලන්නේ හරිම ආසාවෙන්. ඒ හැමදාම වැදගත්, ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරන නිසා. ස්තූතියි. ජයවේවා. නැවත හමුවෙමු.

  • @upulthanthulage9852
    @upulthanthulage9852 2 года назад +2

    ඉදිරියට අවශ්‍යම කරන ආහාර රක්ෂණ විධි විධානයක් බොහොම ස්තුතියි ඔබට...

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад

    හුගක් වටිනා වීඩියෝ එකක්...ස්වාභාවිකව ගුල්ලන් වැනි සතුන් බෝවීම වැලැක්වීම ට..ඔබට බෙහෙවින් ම ස්තුතියි

  • @dsumanad2650
    @dsumanad2650 2 года назад +1

    Godakma isthuthi oba thumiyata

  • @nanayakkaraperera2872
    @nanayakkaraperera2872 2 года назад +5

    හරියට වටින වීඩියෝ එකක්.. ඔය තුනම අපේ වත්තෙ තියෙනව. ස්තුතියි ඔබතුමියට....

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 года назад +10

    ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤❤

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 2 года назад +13

    ගොඩක් වැදගත් ස්තුතියි.

  • @thiliniperera2095
    @thiliniperera2095 2 года назад +3

    බොහොම ස්තූතී . විසදුමක් නැතිව තිබුන දෙයක් .

  • @lahirulakshan7140
    @lahirulakshan7140 6 месяцев назад

    ඔබට. ගොඩක්. ස්තූතියි. ඔයා අපට අවශ්‍ය දේ වල්. කියා දුන් නිසා

  • @kinsliewickramasinghe7855
    @kinsliewickramasinghe7855 2 года назад +1

    අපටත් මේ ප්‍රශ්නය එනව, ස්තුතියි ඔබට...

  • @malidunadishan5276
    @malidunadishan5276 2 года назад

    බොහොම ස්තුති ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් budusaranai oyata👍👍👍👍👍

  • @indikaashani5275
    @indikaashani5275 2 года назад +2

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි තෙරැවන් සරණයි ඔයාට

  • @nethunilmi4042
    @nethunilmi4042 2 года назад

    ඇත්තමයි godaaak hodai thaks me දැනුවත් කිරීමට ❤️❤️

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 2 года назад +1

    Thank you very much kusala . This vedio very use full for
    Me . God bless you

  • @mellowpranks7143
    @mellowpranks7143 2 года назад +1

    Thank you dear.
    ගොඩක් ආදරේ කියා දුන්නාට

  • @k.dsriyani6154
    @k.dsriyani6154 2 года назад +1

    බොහෝම වැදගත් වැඩ සටහන ක් බොහෝ ම ස්තුතියි සබන් hadana hatith පෙන්වා දෙන් න

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 года назад +6

    ගොඩක් ස්තුතියි ඔබතුමියට
    බුදුසරණයි..

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 2 года назад

      බොහොම.ස්තුතියි.තව.වීඩියෝ.ඉදිරියේදි.බලාපොරොත්ත.වෙමි..😍😍😍

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 года назад +1

    ගොඩක් පිං නංගි විඩියෝ එකට.🙏🙏

  • @somalatha9979
    @somalatha9979 2 года назад +1

    Oba lhumiyata bohoma slhulhi danuwalh kirima hoda watina video akak asawan ahagan siteya lharuwan saranai api Katar rata sita 👍❤️

  • @nilushanilusha4052
    @nilushanilusha4052 2 года назад +24

    ඉතාම වැදගත් ...ස්තූති ඔබට

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад +1

    Very good Idea. Thanks, I sent this Video to my Family members in SL👍👍👍👍

  • @d.n.pkumarage9749
    @d.n.pkumarage9749 2 года назад +1

    බොහෝම ස්තුතියි ගොඩාක් පිං

  • @thamarawong6416
    @thamarawong6416 2 года назад +1

    Puthata niduk nirogi suwa dirgausa labewa godak pin theruwan saranai

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +1

    ඒකනම් .හරිම වටිනව මිස්.හැම වීඩියෝ වක් ම බලනව.ස්තුතියි.

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 года назад

    ඔබට ගොඩක් ස්තුතියි god bless you 🙏

  • @mtg6355
    @mtg6355 2 года назад

    Oba thumiyata බෙහෙවින්ම ස්තුතිය 👍♥️♥️

  • @HkKulathunga
    @HkKulathunga 11 дней назад

    වටිනා වැඩක් වටිනාම වැඩක්❤

  • @ranjaniathauda6003
    @ranjaniathauda6003 2 года назад +9

    බොහොම ස්තූතියි දුව.

  • @trilshandewinda1664
    @trilshandewinda1664 2 года назад +1

    මේ වගේ වටිනා දෙයක් කියලා දුන්නාට ඔබතුමිට ගොඩක් පින්

  • @senathperera6527
    @senathperera6527 2 года назад +6

    හරි වටිනවා අපිට. බොහොම ස්තුතියි. බුදු සරණයි !

  • @ChathurikaJayalath-ri6qu
    @ChathurikaJayalath-ri6qu Год назад

    ගොඩක් ස්තූතියි ඔයාට මේ දේවල් කියලා දුන්නට

  • @joerebeira3423
    @joerebeira3423 2 года назад +5

    ස්තුතියි ගොඩාක් වටිනා වීඩියෝ එකක් අපිට කියාදුන් නිසා ආශිර්වාදවේවා ජේසු පිහිටයි 🙏🎉️🎉️🎉️🎉️🎉️❤✨️

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 года назад

    ස්තුතියි ඔයාට ❤️❤️💖💖

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад

    Thank You නංගී ...ගොඩක් වට්නවා...👍

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 года назад +2

    ගොඩාක් වැදගත් කරුනු කීපයක් කියලා දුන්නට ඔබට පින්

  • @sandyamunaweera935
    @sandyamunaweera935 2 года назад +3

    Very good programme.thank you very much

  • @suranganisilva9522
    @suranganisilva9522 2 года назад +2

    Godaak pin me wage watina dewal kiya denawata obata theruwan saranai

  • @ariyadasabamunuarachchi169
    @ariyadasabamunuarachchi169 2 года назад

    වටිනා උපදෙස් .බුදු සරණයි ඔබට .

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 года назад +4

    ගොඩක් වටිනවා අක්කි ගොඩක් ස්තූති ඔයාට.

  • @samadhiwickramasinghe8783
    @samadhiwickramasinghe8783 2 года назад

    ඉතාමත් වටිනා විඩීයෝ එකක්. මං හොය හොයා හිටියේ. ❤️❤️❤️

  • @kumariwadugodapitiya3067
    @kumariwadugodapitiya3067 2 года назад +2

    Godak watinawa, Thanks. Dan gullo inna halwalata, ikmanin gullo ewath karana kiyala denna.

    • @tharukt6548
      @tharukt6548 2 года назад

      Matath me gena dena ganna ona..

  • @dghsfd8933
    @dghsfd8933 2 года назад

    godak isthuthi apita me sawas wala dana gannama ona deyak apita hamadama karadarawalata ma muhuna denna wenne me wage dewal ahanna labuna ekath wasanawak thank you very much 👍😊

  • @kenudisanudima8472
    @kenudisanudima8472 2 года назад +1

    Godak hodai .hoya hoya hitiye. Godak sthuthii.

  • @asankasampath9069
    @asankasampath9069 2 года назад +1

    මාරම වටික දෙයක් බුදුසරණයි ඔයාට

  • @threeshaperera6194
    @threeshaperera6194 2 года назад

    Sthuuthiee oba thumiyata..🙏🙏💐💐

  • @anandanawarathne2827
    @anandanawarathne2827 2 года назад

    ඉතා වටිනා අදහස් ටිකක්.
    ගොඩාක් ස්තූතියි ඔබට.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 года назад +1

    හොඳ දැනුවත් කිරීමක් .ඔබ තුමියට තෙරුවන් සරනයි .

  • @nishanhasaranga4657
    @nishanhasaranga4657 2 года назад +1

    Godaaaak vatinava miss.budu saranai

  • @dineshsanjewani2676
    @dineshsanjewani2676 2 года назад +1

    Godak watinawa..godak pin akki oyata...

  • @amashaamasha3124
    @amashaamasha3124 2 года назад +2

    💕💕Thank you.💕💕

  • @miurinspaladeniya3677
    @miurinspaladeniya3677 2 года назад

    ස්තුතියි ඔබ තුමියට.

  • @karunakaranjesuslovesus5608
    @karunakaranjesuslovesus5608 2 года назад +1

    Very good Jesus bless u kusala

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 года назад +1

    Godak hoyapu video 1..thanks

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 2 года назад +1

    Godak.wadagath.0bacumeeyata.budusaranae

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +2

    බොහොම ඉස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @SachiniErandika-tq3qr
    @SachiniErandika-tq3qr 2 года назад +1

    Godak wadagath deyak,thank you🙏

  • @annefernando5183
    @annefernando5183 2 года назад +13

    Very true. There are "gullas" in rice and gram. Thank you.

  • @JB-fk1vw
    @JB-fk1vw 2 года назад

    ස්තූති .තවත් මෙවැනි වැදගත් කරුණු දක්වන්න..

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu3972 2 года назад

    ගොඩක් ස්තුතියි ඔබ‍ට

  • @ruchirabandara73
    @ruchirabandara73 2 года назад +1

    Gullan sitina haal walata me kramaya bawitha kaloth gullan iwath wenawda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 года назад

      ගුල්ලො එකෙක් නෑර අයින් කරල තද අව්වෙ හාල්ටික වේලල දාන්න මෙහෙම

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 года назад +1

    Thank you sooo much, valuable msg.BUDUSARANI

  • @DGCRathnayaka-kl1qu
    @DGCRathnayaka-kl1qu 8 месяцев назад

    Bohoma sthuthi. Oyagen godak dewal egena gannawa miss.

  • @sudhammathero861
    @sudhammathero861 2 года назад

    Patta.hode.සුපිරි ..godluck....kusala...

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 года назад

    මං හොයාහොයා සිටපු
    Widio වක්
    ස්තුතියි ඔබට 💜💜💜💜🌷🌷🌷

  • @kanankepriyantha5315
    @kanankepriyantha5315 2 года назад +1

    වටිනා වීඩියෝ එකක් ගොඩාක් පින්.

  • @lovedreams9669
    @lovedreams9669 2 года назад

    ඔබතුමියට ගොඩක් ස්තුතියි.. වටිනා දෙ කියා දෙන ඔබ‍ට වගේ අය රටට ගොඩක් වටිනවා.. බුදුසරණයි

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 2 года назад

    Godak watinawa,isthuthi👍👍🙏🙏

  • @dammih.indrani3394
    @dammih.indrani3394 2 года назад +1

    Eththatama watina kama kiyanna wachana ne. Me wagema gedara makulu del bedenawata visadumak kiyannako. Godak pin oyata. Budu saranai

  • @thanujanisansala8307
    @thanujanisansala8307 2 года назад

    අනේ මිස් ගොඩක් පින් මම ගොඩක් වෙලාවට කන් නෑ එච්චර අප්පිරියයි පනුවොයි ගුල්ලොයි නිසා මෙි අලුතින් කඩන හාල් එකේ පවා ගුල්ලන් ඉන්නවා අවිවට දැමිමත් ඉන්නවා මිස්ට ගොඩක් පින්..🙏❤😊